Eka husmata දුවලා දුවලා gihin putha montisory dala chuti puthata kiri dunna.dan me akkge video එක balanwa.ude පාන්දර akkage video ekk blnwa keynne දෙවියෝ dakka wage.motivate wenn pluwan😍😍
Lassanai akke video eka .mamath oya wagema putha aran perapasal yana vidiya mathak una me video eka dekkama..loku puthala denna budun vadina vidiyata nam mama godaak asai..oyala hemotama budu saranai ..parissamin inna akka ❤️
Ana akkiyo mata kiynnko me corn ara baht kadwal wala tyna ekada. Ewa wathure dawask pogawala eta passe thambaganada ohoma ches dala hadnna mamat hri asai ewa knna
Mamath oyawage thamai akke duwana gaman okkoma weda iwara kara gannawa . Godak lassanai video eka budu saranai oyala hemotama.
අනේ හරිම ලස්සනයි අක්කේ.මම ඉස්සර ඉද්ලම ඔයාගේ වීඩියෝ බලනවා.ජිවිතේට මාරම එනජි ඩ්‍රිරින්ක් එකක් වගේ තමා ඔයාගේ වීඩියෝස් අක්කි.සුබ පැතුම්
ශා. ශෝක් නේ..ස්තූතියි කමෙන්ට් එකට
Oyala siyaluma denata niduk nirogi wasanawantha anagayak patamu Teruwan saranai ❤
❤️❤️❤️❤️තෙරුවන් සරණයි
ගොඩක් ලස්සනයි ada video ekath. උදේ pandarama බැලුවේ .
තෙරුවන් සරණයි ..ස්තූතියි වීඩියෝ එක බැලුවට
Koheda akke oya inne harima lassana palathak
Ragama peralanda
Hari ලස්සනයි පිළිවෙළ oyage wada..බුදු සරණයි hamotama
බුදුසරණයි හැමෝටම
Koheda akke oyage gama.shooii video eka.motivation una
අපි රාගම නංගි.. පේරලන්ද
බුදුසරණයි අක්කි.අපිටත් ආසා හිතෙනවා වැඩ කරන්න.ආදරෙයි හැමෝටම .😘❤️
තෙරුවන් සරණයි නංගි..
Harima shok akke oya wada tika himin sare karagan yanw oyata budu sarani
Budusaranai dear
Harima lassanai akke oyage videos ...man oyage hema videos ekakma balanawa...mage life ekath oyage wagemai..mage sahodariyak wage denenawamata...
ගොඩක් ආදරෙයි නංගි.. තෙරුවන් සරණයි ඔයාටත්. ස්තූතියි වීඩියෝ එක බැලුවට
Ane harima lassanay akka
අද විඩියෝ එක හරිම ලස්සනයි දුලි බබා ෂෝයි හරිම හුරතල් දරුවෙක් මම ඔයාගේ විඩියෝ එකක් එනකල් බලාගෙන හිටියේ ගොඩාක් ස්තුතියි අක්කේ
❤️❤️❤️😍 බොහොම ස්තූතියි ..තෙරුවන් සරණයි
Harima lassanai balagena inna asi. Harima sarali. Hithata hari energy akak denenawa. Peralande kohe hariyeda inne. Church eka lagada. Mage podi dennath hari asawen balanawa. Atthatama oyawa dakinna asi. Aluth vidio akak aragena ikmanata enna.
බොහොම ස්තූතියි ඔයාටත් අපේ වීඩියෝ එක බැලුවට...තෙරුවණ් සරණයි
Ape mahattayage ammalage gewal patta akke ape putha me video eka balana gaman kyanawa aiya achchi ammalage gedra yanwalu🥰🥰🥰
අනේ ඇත්තද... ශෝක් නේ ❤️❤️🙏🙏
Ow akke eya dan ahanawa mgen aiyala inne ape achchi ammalge gdrane api yamulu eyalawa balanna😁😂😂
හරිම ලස්සනයි අටෝපයන්ගෙන් තොරව ලස්සනටවැඩසටහන කරනවා අහමිබෙන් මම දැක්කේ විඩියෝ එක පොල් පිටි හදන විදිහ ඒවා ගන්නෙ මොකටද කියන්න ආයෙ දවසක
හරි..මමත් මේක මුලින්ම තමා කරන්නේ.. Try කරල කියන්නම්.. 😍 තෙරුවන් සරණයි ඔයාටත්..ස්තූතියි වීඩියෝ එක බැලුවට
අක්කා පොල්කුඩු වලට කරන දේ ගැන තියෙන වීඩියෝ එකේ link එක දානවද...
උදෙ පාන්දරම බැලුවා ලස්සනයි, valuable
තෙරුවන් සරණයි ඔයාටත්. ස්තූතියි වීඩියෝ එක බැලුවට
@@UmiBabyFoodBlog තෙරුවන් සරණයි අක්කෙ
*හරිම ලස්සනයි video එක....අක්කා හති දදා වැඩ කරද්දී බලන අය නිකන්ම motivate වෙනවා...වැවත් හරිම ලස්සනයි...වැව පෙන්නන්න මතක් කරපු සහෝදරියටත් ස්තූතියි ....සුබ දවසක් අක්කේ.....*
ස්තූතියි වීඩියෝ එක බැලුවට dear.. තෙරුවන් සරණයි ඔයාටත්
Soo happy to see the boys going to school, let them have a great year of happiness and good health. Lots of love ❤️
Lots of love to you too 💕💕💕💕
Ane paw akke babala ochchara paandara awadiwanna onada.scl van eke yana nisada paandarama awadiwanna ona.5ta wage aharewwama madida rata okkoma lesthikarala
බෑ. එයාලට වෙලාව මදි. නාලා කාලා ඇදගෙන යන්න..ඒ වෙලාව පිරුදුයි එයාලට. ළමයි කම්මැලි කරන්න හොද නෑ. හරිද? 😃😃
@@UmiBabyFoodBlog ow eka aththa akka.
ලස්සනනයි vidio එක ඔය කිටිටුව අපේ යාළුවෙක් ඉන්නවා එහෙ යද්දි මාත් ඔය වැව දැකල තියෙනවා හරි ලස්සනයි
ඔව් නංගි.. මාත් අද තමා හරියටම වැව බලාගත්තේ
Mummy with niki mamath balanawa..හරි වටින channel ekak ..ගන්න දේවල් ගොඩාක් තියනව ..ඔයත් ශෝක්..🤣🤣
තෙරුවන් සරණයි ඔයාටත්..ස්තූතියි වීඩියෝ එක බැලුවට
අක්කේ බබාලට පොඩි කාලෙ ඉඳන් english හුරු කරපු විදිහ ගැන video එකක් කරන්නකෝ.. plz
ua-cam.com/video/qWPHdmWv4KU/v-deo.html
Lassana wawa akke mama anurada pure apitanam wawu godak thiyenava ape game
ඒකනේ..එහේ ශෝක්..
Eka husmata දුවලා දුවලා gihin putha montisory dala chuti puthata kiri dunna.dan me akkge video එක balanwa.ude පාන්දර akkage video ekk blnwa keynne දෙවියෝ dakka wage.motivate wenn pluwan😍😍
අනේ එහෙනම් ලොච්චර දෙයක්ද? තෙරුවන් සරණයි ඔයාටත්. ස්තූතියි වීඩියෝ එක බැලුවට
❤❤❤❤
නියමයිනේ ,harima වැදගත්
තෙරුවන් සරණයි ඔයාටත්..ස්තූතියි වීඩියෝ එක බැලුවට
Ayi akkio mage question ekata reply natthe? Oyage reply ekak enakan bala enne. Mama koiweleth. Oyage motivation eka mata koi weleth watinawa
Pls send a message to Facebook
Lassanai akke video eka .mamath oya wagema putha aran perapasal yana vidiya mathak una me video eka dekkama..loku puthala denna budun vadina vidiyata nam mama godaak asai..oyala hemotama budu saranai ..parissamin inna akka ❤️
තෙරුවන් සරණයි ඔයාටත්. ස්තූතියි වීඩියෝ එක බැලුවට
Godak lassanai video eka oya daruwanwa lassanata hadala thiyenawa eyala budun wadinawa ammata thaththata wadinawa godak asai dakkama ane wawa godak lassanai mama dakkanam hitha hadan etanin yanna nam bariwei duli baba pain yanna asai wage 💖💖💚💚❤️❤️
ඉස්කෝලේ යනකොට අනිවාර්යයෙන් වදින්න කියලයි තියෙන්නේ එයාලට. ඔව් අනේ ඒ වැව උදේට හරිම ලස්සනයි..හි හී. ඔව් එයා අදත් පයින් ගියේ
Akka....oua...ge...wadasatahan...godak watinawa...kanthawanta adrsayak...!
🥰🥰🥰🥰
අද නම් ව්ඩියො එක වෙනදාටත් වඩා ලස්සනයි නංගී ,පයින් යන එකත් හොදයි නංගී දුලි පැටියාට කටට නිවනක් නැහැ නේ නංගී ,බබාටත් හොඳ අද්දැකීමක් නංගී පරිස්සමින් ඉන්න, බුදු සරණයි නංගී 🙏🙏🙏🙏
ඔව් අක්කා..ඇත්ත...තෙරුවන් සරණයි ඔයාටත්. ස්තූතියි වීඩියෝ එක බැලුවට
Akke oya makeup dagena lassana adum adagena ragapamak karanavata vada oya kramaya hodai.api pavla athule ge athule gevana gahaniya kiyana role eka danenne ethakota..oyage boru sobana nene.ekai venna one.thorombal valin vadak ne බුද්ධිමත් kenek ganne meke haraya..parippu ekka bath vitharak uyaganna davas one tharamvalan redi goda vena davas one tharam.goda veema neme eka manage karaganna vidiyai vadagath.babala leda unoth..api asaneepa unoth..ape rooting eka karanna ba akke.aththa athi satiyen penvanna.e avyaja kamata godak adarei.jaya pathanava.man oyage vedioes valin godak deval igenagannava
wow..what a beautiful comment ..❤️❤️❤️🙏 බුදුසරණයි ඔයාටත්.. ස්තූතියි වීඩියෝ එක බැලුවට
Akke mata mala wala photo tikak dannako.badu gannawanam kohomada oyawa sambanda kara ganne.
WhatsApp 0765652044
Akkio oyage wada nam super. Hodata peremahala cooking ehema karagannawa. Math ehemai. mama oyage videos Wala dakka oya night ekata walang hatti ehema sodala countertop eka udin wanala thiyanawa. Ithin Akka ayeth udeta pawicchiyata gannakota ayema sodalada ganne Nattham nikan da? Oya karana weha kiyannako
ඒව උදේට අරන් තියලා පාවිච්චියට ගනිද්දී සෝදලා ගන්නවා
නංගි
Cmb dam street eke (nadan kade42 wage mathaka)jam bothal walata moodi tiyenawa.
Matath ahamben hamuvune.
Balannako. Md loku ekata baha.
එහෙමද අක්කේ. ස්තූතියි ඒ ගාන කිව්වට. තෙරුවන් සරණයි ..ස්තූතියි වීඩියෝ එක බැලුවට
@@UmiBabyFoodBlog කඩේ නො 42 වගේ මතක
නදන් නම බලන්නකෝ.
Mageth jam bothal thama. 😂
Mama lagadi thamai oyage videos balanna gaththe, Harima lassanai, oya polowe payagahala inna amma kenek, mage daruwo Dan lokui, mamath oya wagema eyalawa school ekkan giya, mata ewa mathak una, oya pora eka math haduwa thawa damme na, digatama me wage vedio karanna oyata suba pathum duwa💖😍💐
බොහොම ස්තූතියි ආන්ටි ආදරණීය කමෙන්ට් එකට
Ur my motivating UA-camr thanks Akka need more day vlogs to motivate ourselves ❤️
Thank you darling for watching ..and motivating me too
Harima lassanai akke vedio eka. Oya peralanda da?? Babage school eka mokakda??ape babat nxt year pre chool daanna ona.Honda school ekak langin hoyanava.apith peralanda langa inne.
Aunty Anne AMI Montessori ---superb ..and highly recommended
Oyage chanal eka lagadi idan balanne akke asawen.hama deknma motivet wena veedo balanne asawen.aaaa...ara bthal 2a thamay mama wathura danne frej eke.
හි හී... ඔව් ඔව්..තෙරුවන් සරණයි ඔයාටත්. ස්තූතියි වීඩියෝ එක බැලුවට
Ana akkiyo mata kiynnko me corn ara baht kadwal wala tyna ekada. Ewa wathure dawask pogawala eta passe thambaganada ohoma ches dala hadnna mamat hri asai ewa knna
මේ බඩ ඉරිගු කරල් නංගි..
Awankai ලස්සනයි akke
Thank you dear
Harima shok akke.mage babath meka balala e aiyala wage budun wadala nasari yanawa qwwa.eya godak asai .e wage videos walata api kamathi.math amma kenek nisa
අනේ ශෝක් පැටියෙක් නේ..තෙරුවණ් සරණයි ඔයාල්ට
Me vedioes harima lassnay asa hitenwa❤️😘
Thank you 🙏 dear
හරිම ලස්සනයි අක්කා අද වීඩියෝ එකත්😘
තෙරුවන් සරණයි ඔයාටත්. ස්තූතියි වීඩියෝ එක බැලුවට
daruwo wenuwanma kepa wena amma kenek mechchara weda godak kohomsda karanna adarei mage akke oyata oyagen godak dewal igena gannawa duli manikatat adarei
තෙරුවන් සරණයි ඔයාටත්. ස්තූතියි වීඩියෝ එක බැලුවට
ane raththaran putha shooook ane.
❤️❤️❤️❤️🙏
Sweet corn ganne kohenda?පිරිසිදු,හොද එවා
supermarket එකෙන් තමා dear
@@UmiBabyFoodBlog අක්කා එවා ලුස් ද ගන්නෙ නැත්තම් packet da
@@mashudafonseka4955 ඉරිගු කරල්
Your videos are very motivating 💗💗
Glad to hear that..thank you too dear
ඔයා කරන වැඩ දැක්කම වැඩ කරන්න ආසා හිතෙනවා අක්කේ තෙරුවන් සරණයි හැමොටම
theruwan saranai
lassanai vidio aka.iwarawenakanma asawen beluwa
තෙරුවන් සරණයි ඔයාටත්..ස්තූතියි වීඩියෝ එක බැලුවට
Lassani akke vidio eka..
Thank you dear
Ape jiwiththeth oma thama akka me dawas wala mona karandada budusarani ❤❤❤❤😊
තෙරුවන් සරණයි ඔයාටත්. ස්තූතියි වීඩියෝ එක බැලුවට
Akke ape ge gawa tiyana vava na me adath harima lassanai akke video aka ❤️❤️❤️
Thank you dear ❤️❤️❤️තෙරුවන් සරණයි
Ane oya harima piliwelata wada karanawa.harima sathutui.guna kama hadala denawa.❤️❤️❤️❤️
ඔව් නංගි.. පුළුවන් හැම වෙලාවෙම..තෙරුවන් සරණයි ඔයාටත්. ස්තූතියි වීඩියෝ එක බැලුවට
Akka kurakkan kanda eka hadana hatith kiyanna honde
Finger Millet porridge - කුරක්කන් කැද ඉතා ඉක්මනින් - මාස 8 සිට ඉහලට බබාලට වගේම පාසල් යන දරුවන් ටත්
ua-cam.com/video/RkGgwveWc4A/v-deo.html
Niyamai akke 💪💪
තෙරුවන් සරණයි ඔයාටත්. ස්තූතියි වීඩියෝ එක බැලුවට
හරිම ලස්සනයි අක්කේ ❤❤❤❤
Thank you නංගි.. බුදුසරණයි
Are you from Peralanda??? I'm also near Jayasrigama Ground... Now I'm living in singapore.. Its so nice to see our area in your vlog.. 😍
Yes.. Thank you. තෙරුවන් සරණයි ඔයාට
Akka harima lassanai.oyala koheda? Budu saranai oyalata.
අපි රාගම පේරලන්ද ..ස්තූතියි වීඩියෝ එක බැලුවට dear.. තෙරුවන් සරණයි ඔයාටත් ..
Mama oyage video godak aswen balanne akke bs♥️🌹
ස්තූතියි වීඩියෝ එක බැලුවට dear.. තෙරුවන් සරණයි ඔයාටත්
Niyamai akki. Kurakkan keda sithalada?
කෑම වල සීත උශ්ණ බලන්න එපා නංගි.. දරුවන්ට දීලම ඒක තීරණ ය කරන්න
@@UmiBabyFoodBlog eka hari akki.man hadala denawa. Ammala kiyanawa sithalai kiyala.
උදෙන්ම...බැලුවෙ....
තෙරුවන් සරණයි ..ස්තූතියි වීඩියෝ එක බැලුවට
Ape gewal laganee ❤❤
😍😍😍😍
මමත් බලන channel akak thamai mommy with nikki .a akki chilaw wala akki kenek .පුදුම රස කෑම ගොඩාරියක් එයාත් හදනවා
❤️❤️❤️
Akke oyage chapathi hanada recipe eke link eka dannako
මෙතන එක ක්‍රමයක් ඇති ua-cam.com/video/6u23pQIi1yA/v-deo.html
මෙතන තව ක්‍රමයක් කියල ඇති. ඒක චපාති freeze කරන විදිය තියෙනවා. අන්තිම හරියේ බලන්න. විනාඩි 8:52 ඉදලා
ua-cam.com/video/OHzGREDDbOk/v-deo.html
Shoi akki budu saranai ඔව් නිකී අක්කිගේ චැනල් එකේ තීනුවා තමයි
ඔව් නංගි.. තෙරුවන් සරණයි ඔයාටත්. ස්තූතියි වීඩියෝ එක බැලුවට
Nice👍
අක්කා කුරක්කන් කැද හදන හැටිත් කියන්න පුලුවන් නම්
Finger Millet porridge - කුරක්කන් කැද ඉතා ඉක්මනින් - මාස 8 සිට ඉහලට බබාලට වගේම පාසල් යන දරුවන් ටත්
ua-cam.com/video/RkGgwveWc4A/v-deo.html
12weni comment eka magen, ape gedarath ada yudde akke, 4.30 edan ammala api robola vage neda? 🙄🙄
කියල වැඩක් නෑ ඒක නම් ❤️❤️
Lassani 🌸🌸
ස්තුතියි ඔයාට
dove green miracle channel 1 wagawan karane ayate danuwat wim karanawa ne balanne ko..
ස්තූතියි ඔයාට
Nice
Akki apith peralanda wawa laga
අහ් එහෙමද? ❤️❤️❤️
Ane akki babala aharawanawada 4.30ta pau ane
👍🏻👍🏻👍🏻❤️❤️
අනේ දුලී පැටියා 🥰😘😘... අක්කි හොඳම අම්මා කෙනෙක් බොරු ආටෝප නෑ හරි ලස්සන යි.. අපිත් ගියා දවසක් ඉඩමක් බලන්න ඔය පැත්තේ , එතකොට වැව දැක්කා.. හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න අක්කා 🙏💐🥰
තෙරුවන් සරණයි ඔයාටත්. ස්තූතියි වීඩියෝ එක බැලුවට
Oyage visitors walata kemati akke😀😀😀🥰🌷
@@udayakumara3620 ස්තූතියි dear
අක්කේ සුයිට් කෝන් පෙගෙන්න කලින් දවසේ දලා ද උදේට තම්බගන්නේ කියන්නකෝ
පෙගෙන්න දාන්න ඕන නෑ. ඒව හරි මෙලෙක්. කෙලින්ම ලිපේ තියලා තම්බගන්න..( මේවා නිකන් කෝන් එක නෙමෙයි හොදේ)
Thankyou akke
Aththa katha karana ekata godak asai.boru show naaa .
🥰🥰
Me gama koheda akke mn lagadi thama oyage vidio balnne lasani godak
ස්තූතියි ඔයාට. මම රාගම පේරලන්ද
ගොඩාක් ස්තූතියි නංගි,මාව මතක්කලාට. Fish fertilizer එක තවම මට හදාගන්න බැරිවුණා. ඔයා ප්‍රතිඵල කියන්න කෝ.
Mamat mommy with niki youtube eke akka balala me pohora hadagatta..honda pratipala tiyenawa..mage nay miris gahe gedi pirila..
අහ් අක්ක නේද කිව්වේ..ස්තූතියි කියනවා ආපහු.. ❤️❤️❤️🙏
එහෙමද? බොහොම ස්තූතියි ඔයාට
oya peralande da...mama kandane
අහ් එහෙමද? ලගයිනේ 😃
අක්කේ මාත් රාගම මට බබාගේ නසරිය මොකක් ද කියන්න පුලුවන් ද.
Aunty Anne AMI Montessori
@@UmiBabyFoodBlog thank you අක්කා. මන් බබා පොඩි කාලේ ඉදන් ඔයා එක්ක ඉන්නේ. දැන් බබාට අවුරුදු දෙකක් . ඔයාගෙන් ගත්ත දේ බොහොමයී. ස්තුතී අක්කා
@@vindyaanthony3185 හරි නංගි.. සතුටුයි ඉතින්..තෙරුවන් සරණයි ඔයාලට
Dannam kauruth video balannVagenedaa
anduwath narakama na akke, gas eken dara lipata, vahanen kakul dekata🙄🙄api genama hithanawa vage
ඔව්...ඒවා සුභවාදීව බලමු ඉතින්.. හොද පැත්තට අරගමු..
Duli baba shoi. Painma giya neda. Amma wage dakshai.❤❤👍
අම්මේ ඔව්. ඕන් අදත් ගියා ඉතින් ..තෙරුවන් සරණයි ඔයාටත්. ස්තූතියි වීඩියෝ එක බැලුවට
👍👍👍👍
Taruwan saranae
Me wawa mokakda? Koheda me,,
රාගම
පේරලන්ද
දුලී බබා හරිම ආදරණීය බබෙක් අම්ම දිහා සැරෙන් සැරෙට ඇස් හීනි කරල බලද්දි ආදරේ හිතෙනව ♥️
හි හී. ඒ වගේම chatterbox එකක් ..තෙරුවන් සරණයි ඔයාටත්. ස්තූතියි වීඩියෝ එක බැලුවට
Ak polpiti hadaddi vedio ekk genna,eken hadana kamath oni
බලමු ..මාත් first time.. මට වැඩේ හරියනවනම් වීඩියෝ එකක් ගේන්නම්
Dulee babata adare hithenawa.bs.
තෙරුවන් සරණයි ඔයාටත්. ස්තූතියි වීඩියෝ එක බැලුවට
මේ වීඩියෝ එකෙන් අපිත් ලන්කාවෙ වගේ දැනුනෙ මට.ඔයා ඉන්න මේ පරිසරේ මටත් හුරු නිසා වෙන්න ඇති 😊.බිලින් එක දැක්කමනම් බඩගින්නකුත් ආව වගෙ .❤️
ඔයාලා ලංකාවේ කොහෙද dear ❤️
@@UmiBabyFoodBlog මම ජා-ඇල .😊 ❤️
@@fr.diaries oh close by ah😍❤️❤️
@@UmiBabyFoodBlog oh yes 👍❤️😊
👍👍
Akki❤️❤️😘😍
Akkiyo aiyata kema denne nedda geniyana,man ude 3.45negitiene husband ta kema dean oni nisa aiyata kema 📦 karan vidiha pennako
එයා ගොඩක් වෙලාවට කාලා යන්නේ නංගි.. අරගෙන යන්න අකමැතියි..ඒකයි..හරි අඩුවෙන් තමා බත් අරන් යන්නේ
@@UmiBabyFoodBlog eka thma akki
API hammogema atta jeeweta Oka tamae
ඔව් අනේ...
chapati recipe
මෙතන එක ක්‍රමයක් ඇති ua-cam.com/video/6u23pQIi1yA/v-deo.html
මෙතන තව ක්‍රමයක් කියල ඇති. ඒක චපාති freeze කරන විදිය තියෙනවා. අන්තිම හරියේ බලන්න. විනාඩි 8:52 ඉදලා
ua-cam.com/video/OHzGREDDbOk/v-deo.html
American life also good,
Every path
akke dan oyava nathivama ba a tharam video valata asai
තෙරුවන් සරණයි ඔයාටත්. ස්තූතියි වීඩියෝ එක බැලුවට ❤️❤️❤️🙏
Anee akki babalnm nee tthma.mata eeth mn marry karanna kalin duli babge videos blnwa adath blnwa..dn mn marry kral...harim satutui oya wage kenek adambari mata...harim dakshiweda tika lssnt krnwa..akkiti paule hamootmi budusarani ❤
තෙරුවන් සරණයි ඔයාටත්. ස්තූතියි වීඩියෝ එක බැලුවට
❤❤❤
අනේ අක්කෙ අපෙත් බබාලා දෙන්නා අද උදේ යුද්ධෙ වගේ ඉස්කෝලෙ යන සඳුදා දවසට.ඔයාගෙ පැත්තෙ වැවත් ලස්සනයි.සතුටින් ඉන්න.❤❤❤
තෙරුවන් සරණයි ඔයාටත්. ස්තූතියි වීඩියෝ එක බැලුවට