හපුතලේ මාරක අනතුරක් | දෙන්නෙක්ට ජීවිතය අහිමි වෙලා,14කට තුවාල | පිහිටට මිනිස්සු එකතුවෙයි

Поділитися
Вставка
  • Опубліковано 2 січ 2025

КОМЕНТАРІ • 28

  • @tharukadilan1992
    @tharukadilan1992 3 дні тому +9

    මියගිය අයට නිවන් සුව ලැබේවා ... තුවාල වූ සැමට ඉක්මනින් සුවය ලැබේවා .. බුදු සරණයි 🙏🙏🙏🙏🙏

  • @viduginigaddara4597
    @viduginigaddara4597 3 дні тому +19

    අනේ මේ මගෙ පවුලෙ අය ළඟ පාත ඉන්න අය එයාල ගැන පොඩ්ඩක් බලනවද.. අපි එන ගමන්.. උදව් කරපු කරන හැමෝටම ගොඩක් පිං.. 🙏🙏

  • @Tgsameem
    @Tgsameem День тому

    වාහන එලවද්දි මීට වැඩිය පරිස්සම් වෙන්න බලන්න. මේ අපේම මිනිස්සුනේ ... හැමෝම ඉක්මනින් සුව වෙන්න ...

  • @SandyaRohini-i5t
    @SandyaRohini-i5t 3 дні тому +8

    මෙවැනි දුක් අසන්නට නොලැබේවා

  • @JinadariDeSilva-n1b
    @JinadariDeSilva-n1b 3 дні тому +7

    උදව් කරපු සියලුම තැමිල් සහෝදරයන්ට මාගේ සිරස නමා ආචාරකරමි

  • @apsarajeewanthi3467
    @apsarajeewanthi3467 2 дні тому

    මිනිසා..සුවදයි මල සේ.....❤❤
    නුවනින් ඵලියයි හිරු සේ❤❤
    පරවි..වැටිලා ඒ.හිරු මල මේ දේරනේ.....

  • @ThilakeRathna-o3n
    @ThilakeRathna-o3n 3 дні тому +1

    දවසකට රිය අනතුරැ වලින් වෙඩි තැබීම් වලින් යම් ගැටුම් වලින් අනියම් සබඳතා වලින් ජනතාව මරණයට පත්වෙනවා මේ විදිහට උපදිනවාට වැඩිය මැරෙනවා රටේ උපත් පාලනය කලා පුංචි පවුල රත්තරං කීවා අද පුංචි පවුල යකඩ වෙලා තව අවුරුදු 100 /ක් යන තැන ලංකාවේ ජන ගහනය නැතිම වෙලා යනවා

  • @apsarajeewanthi3467
    @apsarajeewanthi3467 2 дні тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤උදවි කරපු අයට.

  • @HarshaniLakmali-q8z
    @HarshaniLakmali-q8z 2 дні тому

    Ane deviyane.... ape game kattiyak. Govinnei, bulathsinhalai..... ane hospital eke inna ayata kisima karadarayak wenna epa.... budusaranai.....

  • @ThanujsPriyadarshani
    @ThanujsPriyadarshani 2 дні тому

    Ane me ape gewl gawa csd Eka wada karana miss kenage ksradaryk daiyane hamothama ikman suwya labewa

  • @lionsbro5751
    @lionsbro5751 3 дні тому +1

    වාහනවල යනකොට හෙමින්,,පරිස්සමෙන් යන්න...
    රියදුරා පොන් එක පාවිච්චි එපා...එපා ..එපා ...
    මත්වතුර බීලා වාහන එලවන්න එපා ,,, ...
    අදික වේගයෙන් යන්න එපා ....
    පාරේ නීතිගරුකව ගමන් කරන්න ....
    රියදුරා කතාකර කර යන්න එපා අනිත් අය එක්ක....
    ❓ එතකොට මේ මැරෙන එක නතරකරගන්න පුලුවන් ,,, ❓❓❓

  • @wasanafernando6314
    @wasanafernando6314 3 дні тому

    Aiyoooo .. aie metharam accidents . So sad 😢 , pls drive carefully everyone.

  • @BimalPrasanna-j1o
    @BimalPrasanna-j1o 3 дні тому +1

    Apie sawoma me maha poolawe minusunya sighala demala kiya jathyak natha damila sahodarainta mage uthtamachraya

  • @kanti7069
    @kanti7069 3 дні тому +2

    Thuwala lebuwanta ekman suwaya lebewa 🙏jayaserem bosamedu pehetai 😢

  • @csamarathunga8818
    @csamarathunga8818 2 дні тому

    මෙම අය ගොවින්නේ අපෙ ගමෙ

  • @KanishkaDarshana-er1fl
    @KanishkaDarshana-er1fl 3 дні тому +2

    සිංහල unge ජාති bheede lokuwata tiyenawa.....dan terenawa neda...tamil මිනිස්සු koitaram hodaida kiyala....මුස්ලිම් ayath මිනිස්සුන්ට udau karana aya...

  • @NimaliSusa
    @NimaliSusa 3 дні тому

    කොහෙද මෙයල

  • @kanti7069
    @kanti7069 3 дні тому +1

    Newan suwa lebewa 😢

  • @HeeHenry
    @HeeHenry 3 дні тому

    Meywata Kagey Anduwenda waga kiyanna oney Anura??????????

  • @DammikaNilmini-z6b
    @DammikaNilmini-z6b 3 дні тому

    Me aya kohe kadayakda

  • @chandralathaPd
    @chandralathaPd 3 дні тому

    Bulathsinghala

  • @RuwaniMadhushani-yr3fj
    @RuwaniMadhushani-yr3fj 2 дні тому

    ගොව්න්න මගේ නැදැයො

  • @AnalKelum
    @AnalKelum 3 дні тому

    කොහෙද මේ අය කියන්න පුලුවන් ද

  • @harshanidilhani2496
    @harshanidilhani2496 3 дні тому

    Meyala govinne