අනුර මේකට ඔයාගේ කටින්ම උත්තරයක් දිය යුතුමයි | SUDAA CREATION

Поділитися
Вставка
  • Опубліковано 11 гру 2024

КОМЕНТАРІ • 749

  • @GayanPradeep-nl5nz
    @GayanPradeep-nl5nz День тому +193

    අනිවාර්යයෙන් සුදා අය්යා අපිත් ලොකූ විස්වාසයක් තියන් ඉන්නෙ අනුර සහෝදරයා ගැන ..ඒ විස්වාසය ඒ විදිහට රකී කියල අපි බලාපොරොත්තු වෙනව..

    • @kasurasinghe2317
      @kasurasinghe2317 18 годин тому

      😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @tiyuligirl6871
    @tiyuligirl6871 День тому +24

    මගේ හිතේ දෝංකාර දුන් අදහස ඔබේ මුවින් පිටවීම...
    Highly Respect සුදා... ❤❤❤❤❤

  • @ajithfernando4343
    @ajithfernando4343 День тому +61

    සුදාගෙ කථාව සම්පූර්ණ ඇත්ත. අපි අනුරව ආරක්ෂා කරනවා. රටේ ඇතිවෙන අනාවබෝධ කරුනු ගැන සෘජුව සන්නිවේදනය විය යුතුයි. ඒ වගේම රටවල්වලට ගියා අපේ විදේශීය ජනතාවගෙන් විශාල සහයෝගයක් ලැබුනා ඒ අයවත් නිතර මතක් කල යුතුයි හා රටේ සංවර්ධනය එයාලගේ දායකත්වය ලබාගැනීමට හැකි.

  • @SadunSenewirathna
    @SadunSenewirathna День тому +87

    සුදා අයියගෙ අද වැඩේ ගොඩක් වටිනව හොද පණිවිඩයක් ඉක්මනින් රට බලාපොරොත්තු වෙනව

  • @ajjj772
    @ajjj772 День тому +97

    හරිම වටිනා ඉල්ලීමක් රජය වෙනුවෙන් කරන

  • @anomakumari7667
    @anomakumari7667 День тому +112

    ඇත්ත සම්පුර්ණයෙන් ඔයාගෙ කතාව අපි අනුරව රැකගතයුතුයි ❤

    • @bad-325
      @bad-325 День тому +1

      @@anomakumari7667 අවුරුදු 76 ක් කාලා නේ තියෙන්නේ අපේ සර් සුද්ද කරගෙන යන්නේ උරුලෑවෝ ගිය පාරක් නේ , නැතනම් අපේ සර් රු 100 ට හාල් , රු 100 ඩීසල් , 35% විදුලිය අඩු කරනවා ❤️❤️😊

  • @kanthisrilanka5566
    @kanthisrilanka5566 День тому +45

    ❤❤❤❤❤ අනිවාර්යයෙන් සුද්දා ❤❤❤❤❤❤ අපේ අනුර සහෝදරයා රැක ගන්න ඕනෑ ❤❤❤

  • @eshmo9427
    @eshmo9427 День тому +85

    අනිවාර්යෙන්ම ජනාධිපති තුමනි ඔබතුමා ජාතිය අමතල ඇත්ත තත්වය පැහැදිලි කරන්න....👍👍👍👍👍👍👍👍👍👍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @susanthawimalarathna8883
    @susanthawimalarathna8883 День тому +93

    මේ ගැන ඔබතුමාම අනුර සහෝදරයටම කීවනම් වටිනවා

    • @asokamalatennekoon8734
      @asokamalatennekoon8734 День тому +3

      මම සුසන්ත කියන කතාවට සීයට සියක් එකඟයි.
      සුදා සහෝදරයා ඔයා personally අනුර සහෝදරයාට කිවනම් හොඳයි.
      නැති නම් අපි ලොකු අමාරුවක වැටෙනවා

  • @chandanarathnayake529
    @chandanarathnayake529 День тому +23

    ජනාධිපතිවරයා මාසයකට සැරයක් ප්‍රසිද්ධ මාධ්‍යයට ඇවිත් අපේ ගැටලු වලට පිළිතුරු ලබා දීමේ සංස්කෘතියක් බිහි කළ යුතුයි . ඇත්ත කතාව රටට කිව යුතුයි... Please ප්‍රමාාද කරන්න එපා.... එපා.... එපා..... එපා....

  • @ramalikulasinghe2915
    @ramalikulasinghe2915 День тому +40

    ලෝකය පුරා විසිරි සිටින ලාංකිකයින් මුදලින් ආධාර දෙන්න කැමති උනා ඒකටවත් වැඩපිළිවෙළක් තවමත් නැද්?
    **පහුපහුවෙනකොට කොහුකොහු වෙනවා

  • @SamanPalitha-b6c
    @SamanPalitha-b6c День тому +19

    හරියට හරි අ පි අහනවා. ඇත්ත තත්වය ඡනතාවට පභදන්න ඕනා.සඳලුතල වලට වෙලා හිටියොත් අබ සරණයි

  • @sududhoni8763
    @sududhoni8763 День тому +20

    අනිවාර්යයෙන්ම ජනපති A K D මෙි රට කරනවා අපිට සියයට දෙසියක් විශ්වාසයි

    • @shriyaniherman8345
      @shriyaniherman8345 21 годину тому

      කාලයක් අවශ්‍යයි මේ හොර දූෂිත නිලධාරි වලල්ලත් එක්ක

  • @sonitasonita6030
    @sonitasonita6030 День тому +59

    අනිවාර්යයෙන්ම ඔබ ගේ කතාව සම්පුර්ණ ඇත්ත අපේ ජනාධිපති තුමා මෙය කල යුතුමයි 10:39

  • @hashithasadaruwani2864
    @hashithasadaruwani2864 День тому +37

    අපේ ජනාධිපතිතුමා හරිම වැදගත් විදිහට මේ හැම දෙයක්ම ඉක්මනින් ම පිලිතුරු දේවි කියලා ❤

    • @lillyd3016
      @lillyd3016 День тому +1

      අනේ ඔව් 👍

    • @lakdev6297
      @lakdev6297 День тому +1

      🤮🤮😂😂🤣🤣

    • @channel-gf3or
      @channel-gf3or 16 годин тому

      ඒක තමයි හාල් මොල් හිමියෝ ගනල්ල රු 10වැඩි කරල උන්ටකෝටි ගානක් ලැබුනා චනදෙටවියදම් කරපු ගාන උන් ට ලැබුනා

  • @chathuranga9805
    @chathuranga9805 День тому +47

    ඕක අපිට තේරෙනවා අපිට හදිස්සියක් නැහැ... මේ අනිත් පැත්තේ එවුන්ටනේ ඕක හදිස්සියේ

    • @auntiestewie
      @auntiestewie День тому

      ඔයාලට හදිස්සි SJB ජාතික ලැයිස්තුව ව්තරනේ

    • @DhanushkaNiroshan-fk2vb
      @DhanushkaNiroshan-fk2vb 17 годин тому

      @@auntiestewie ජාතික ලයිස්තුවවත් හදාගන්න බැරිව හිටපු උන්ට රට දුන්නනම් මීට වඩා අන්තයි

    • @udenihewagama2478
      @udenihewagama2478 6 годин тому

      ​@@auntiestewie😂😂😂

  • @deepthisurendrasurendra1628
    @deepthisurendrasurendra1628 День тому +30

    අවුලන්න හැදුවට ඇවිලෙන්නැතුව ඉමු.කාලය අවශ්‍ය බව දන්නවා.

    • @chandanianomasiriwardhana7382
      @chandanianomasiriwardhana7382 День тому

      කාලය අවශ්‍ය නැති දේවල් තියෙනවා .පාර්ලිමේන්තුවේ කැන්ටිම වහනව ගෙදරින් කෑම ගේනවා කිව්ව

  • @NETCD1
    @NETCD1 День тому +34

    මාසෙකට සැරයක්වත් ජනයා අමතන්න ඕනේ. සමහර රටවල්වල ජන නායකයා පුලුවන් සැම දිනකම උදය වරුවේ මාද්‍ය අමතලා ඔවුන්ගේ ප්‍රධාන ප්‍රශ්න වලට පිලිතුරු දෙනවා අඩුගනනේ පැය කාලක් බාගයක්වත්.

  • @Sundara_Ethihasaya
    @Sundara_Ethihasaya День тому +35

    නියමයි සුදා පැහැදිලි කිරීම🎉

  • @AziSamah
    @AziSamah День тому +33

    හරියටම හරි ඔබගේ කතාව ..ජනතාව අනිවාර්යයෙන් දැනුවත් කිරීම අවශ්‍යයි ..හැම T.V.චැනල්වලින් පැය භාගයක් වත් ජනතාව අමතන්න ඔනි...කරන වැඩ පිලිවෙල ගැන කතා කරන්න ඔනි.නැත්නම් චන්ද දිපු හැම දෙනාටම ප්‍රශ්නයක් වේගනයිඑන්නේ.

    • @IranganiUwagedona
      @IranganiUwagedona День тому +2

      පුදුම ප්‍රශ්න නේද මිනිස්සුන්ට තියෙන්නෙ මැතිවරණ වේදිකාවේ කියන දේවල් එහෙම තමයි ටිකක් ඉවසිමෙන් ඒඅයට කාලයක් දෙන්න ජනාදිපතිම ජනතාවට පැහැදිලි කරන්න අවශ්‍යය නැහැ කියලයි මමනම් හිතන්නේ පාර්ලිමේන්තුවට පත්වෙලා ඉන්න නියෝජිතයෝ ඕනා තරම් පැහැදිලි කරන්නේ T,V chanal වලට ඇවිල්ලා

    • @RooCreationsSongs
      @RooCreationsSongs День тому +1

      @@IranganiUwagedona eth godak aya balaporothhu une eewage prayogika janadipahthwrayek

  • @chandrikaranasinghe9183
    @chandrikaranasinghe9183 День тому +24

    අනිවාර්යයෙන් ඉක්මනින් ජනාධිපති තුමා රටේ තත්වෙ පැහැදිලි කළ යුතුමය ....

  • @padmasenadheera1638
    @padmasenadheera1638 День тому +21

    අන්න හරි.
    ඉතා පැහැදිලියි❤❤

  • @nisansalaadhikari5347
    @nisansalaadhikari5347 День тому +21

    රටේ ජනතාව ලුනුයි බතුයි කාල හරි ජීවත් වෙයි, නමුත් රටේ නීතිය හා සාමය රකින ආයතන පින්සිද්ද වෙයි හරියට හැදුවොත් ඇති

    • @lasanthaweerasinghe6271
      @lasanthaweerasinghe6271 День тому +4

      හරියටම හරි ඔබතුමාගෙ කතාව සම්පූර්ණ ඇත්ත
      නිතිය අරාක්ෂා කරන තැන්
      සමහර commission සභා වල ඉන්නෙ පට්ට හොරැ

  • @DilshanMaduranga-jf9mj
    @DilshanMaduranga-jf9mj День тому +107

    සුදා තේරුම් ගනින් බන් අවුරුදු 76 කාපු රටක් එහෙම එක පාර ගොඩ ගන්න බෑ අපි ඒ ගොල්ලන්ට කාලය දෙන්න ඕනි අපි අනිත් පක්ෂ දෙකට අවුරුදු 76 දුන්නනේ කෝ ඒ ගොල්ලො හැදුවද උන් මේක බංකොලොත් කරලම ගියේ

    • @remanikaaakaa8354
      @remanikaaakaa8354 День тому +8

      අනිවාර්යයෙන්ම

    • @ثامر-و2ض
      @ثامر-و2ض День тому

      ඒත් මදි උන්ට ඕනෑකම තියෙන්නෙ තව තවත් රට බන්කොලොලත් කරලා විනාශ කරලා ඉවරයක් කරන්න

    • @SamanthaSamantha-ou2sv
      @SamanthaSamantha-ou2sv День тому +8

      aka aththa. dawasata dakata hadanna be. tharum ganna oni minissu.

    • @hsndkb5945
      @hsndkb5945 День тому +6

      Definitely

    • @RaviVideo-b5f
      @RaviVideo-b5f День тому +7

      ඔයාගෙ කතාව හරි.එවුනාට කිවෙ පැය 24 න් වෙනස් කරනවා කියලනෙ ගොඩක් දෙවල්.දැන් මාස 3යි.මාස 60 යි තියෙන්නෙ.ඉවසමු තව ඉවසමු.😂😂😂

  • @SamarakkodySampath
    @SamarakkodySampath День тому +18

    ඒකනම් සහතික ඇත්ත

  • @MalaniRathnayakamudiyanselage
    @MalaniRathnayakamudiyanselage День тому +22

    අනිවාර්යයෙන්ම ❤❤

  • @hashithasadaruwani2864
    @hashithasadaruwani2864 День тому +16

    අපි විශ්වාසය කරනවා.....❤

  • @Darshanainoman
    @Darshanainoman День тому +40

    ලොකු වෙනසක් ඔනේ දැන්නම් අයියා ❤

  • @rangaprasanga8452
    @rangaprasanga8452 День тому +27

    ඔව් කථාව සම්පූර්ණයෙන්ම ඇත්ත අනුර කුමාර දිසානායක ජනාධිපති රටේ ජනතාවට කිසිවක් නොකියා සද්ද නොකර ඉන්න තරමටම ආන්ඩුවේ තිබෙන ආකර්ශනයද කෙමෙන් වියැකී යනව. සමහරවිට ගෝඨාභයට වුනදේම වෙන්ඩත් පුළුවන්. ඒනිසා රටේ දැන් පවතින සහ ඉදිරි දැක්ම ගැන ඇත්ත තත්වය රටේ ජනතාවට හෙලිදරව් කලානම් බොහොම හොඳයි.

    • @disnagunasena5966
      @disnagunasena5966 День тому +3

      මමත් එකගයි.

    • @RooCreationsSongs
      @RooCreationsSongs День тому +1

      අකමත්හෙන් හරි පිළිගන්න , ඊක හරියට කලේ රනිල් විතරය්

    • @swarnasuraweera283
      @swarnasuraweera283 День тому +2

      💯✅💯✅💯✅💯✅👍🏾👍🏾👍🏾👍🏾

    • @GayanLakmal-k1g
      @GayanLakmal-k1g День тому +1

      ​@@RooCreationsSongs රනිල් කලා බොගෙ අම්මට😂😂

    • @RooCreationsSongs
      @RooCreationsSongs День тому +1

      @@GayanLakmal-k1g balan hitapn anura karanakn...redde pallen pereegna enne,,,

  • @SumanaSumana-ov3qn
    @SumanaSumana-ov3qn День тому +28

    අනිවාරයෙන් .❤❤❤

  • @samanthabandara6188
    @samanthabandara6188 День тому +15

    සුපිරි කතාව Sudaa

  • @Don-ll1ch
    @Don-ll1ch День тому +12

    අනිවාර්යයෙන්ම අනුර සහෝදරයාව රැක ගැනීම අපි සියලු දෙනාම රැක ගත යුතුමයි

  • @ruwanfoodcity1664
    @ruwanfoodcity1664 День тому +11

    සුදා ඔයාගෙ උපදේසය හරියටම 👍 👌 👍 👌 👍

  • @GeethMali-hp5gy
    @GeethMali-hp5gy День тому +8

    ඇත්ත සුදා අඉයා ඔයාගේ කතාව. අපි තේරුම් අරන් ඉන්නේ.එත් කුමන්තර කාරයන්ගෙන් අපි අනුර ජනපති රැකගන්නෝනේ. 👍👍👍❤❤❤❤❤❤❤

  • @GatherGlam
    @GatherGlam День тому +15

    සහතික ඇත්ත සුදා අයිය. ❤

  • @nm1301
    @nm1301 День тому +8

    සුදා අයියේ ඒ වලල් දැනටමත් නිර්මාණය වෙලා.ඉවරයි. ඔහු ගලවගත්ත යුතුමයි

  • @nilanthipattividanelage8266
    @nilanthipattividanelage8266 День тому +3

    Suda ඔබ කියන දේට අපි එකඟයි ඒක තමයි කියන්නෙ ජනතාවට එය පැහැදිලි කල යුතු ය

  • @PradeepKumara-lo2qm
    @PradeepKumara-lo2qm День тому +19

    හරියට හරි අනුර සහෝදරයා රටේ ජනතාවට මේ සියලුම දෙ පිලිබදව එකෙන් එක දැනුවත් කරන්න රටේ ජනතාවට කුකුසක් නැ එතකොට කියපු දෙවල් කෙරෙන වකවානු පිලිබදව දැනුවත් කරන්න රට ගොඩ දමන්න ජනතාවට දෙන්න පුළුවන් දෙවල් මුදලින් හො රත්තරන් වලින් හරි ඉල්ලන්න ජනතාව ඔනේ දෙයක් දෙනවා ජනාධිපති තුමා ගැන විතරයි ජනතාවට විස්වාසයක් තියෙන්නේ

    • @ummuferoza359
      @ummuferoza359 День тому

      Appe samahara gon ara kunta therene natha

  • @සනා
    @සනා День тому +8

    සුදා අයියා මේ කියන කතාව සීයයට ලක්ශ වාරයක් ඇත්ත , අනිවාර්යයෙන් අනුර මිනිස්සු ඉස්සරහ ජාතිය ඇමතීමක් අඩුම මාස දෙක තුනකට සැරයක් හරි කරලා රටේ වර්ථමාන තත්වය ගැන සත්‍ය පැහැදිලි කර යුතුයි, එතකොට මිනිසුන් නොමග යන ප්‍රමාණය අඩුයි, මේක අනුර කරන්නම ඕන . අපිට තේරැනාට, කිව්වට කරන්න තව කල් යනවා කියලා බහුතරයක් ලංකාවෙ උන්ට තේරෙන්නෙ නෑ ඕක තමයි ප්‍රශ්නෙ.

    • @RooCreationsSongs
      @RooCreationsSongs День тому +1

      අකමත්හෙන් හරි පිළිගන්න , ඊක හරියට කලේ රනිල් විතරය්

    • @සනා
      @සනා 20 годин тому

      @RooCreationsSongs ඔව් ඒ පාර්ට් එක නම් රනිල් කරා ඉතින්

  • @SamanKumara-h4o
    @SamanKumara-h4o День тому +14

    ඇත්ත සුදු මහත්තයා ඔයා කියන කාතාව හරි. මෙි රට ගොඩ ගන්න .ඒ කට කාලයක් යනවා. ඒ ක අපි දන්නවා. එත් සුදු මහත්තයා අපි හිතන තරමි ලෙසි නැ ඒ ගොඩක් මිනිසුන් ඒ ගැන දන්නේ නැ. ඔබ තුමාට මෙි ගැන මොනවා හරි දෙයක් කරන්න පුළුවන් කියලා හිතෙන නිසයි පැවසු වෙි.....

  • @kifayaifthikar2713
    @kifayaifthikar2713 День тому +7

    You are always correct
    Time to time government should explain the situation
    We must wait . Not to hurry no one can do anything
    Very fast
    May God help the present government to protect all of us

  • @Samarakoon12
    @Samarakoon12 День тому +9

    ඇත්ත බලය ගත්ත ගමන් අවුරුද්දක් විතර අපිට දෙන්න කිව්වනම් මේ එන ප්‍රශ්න වලින් භාගයක් විතර අඩු වෙනවා විදුලි බිල එහෙම අඩු කරන් කාලය හරියටම කිව්වනම් මිනිස්සු ටිකක් කල් දෙනවා

  • @SandaruRandunuwila
    @SandaruRandunuwila День тому +6

    ඇත්තටම අයියේ ජනාධිපති තුමා ටත් ජනතාවටත් මේ දැනුවත් කිරීම් නිසා ඔයා කරන්නේ ඔයාටත් නොදැනීම ලොකු සේවයක්.ඒ වෙනුවෙන් මම ඔයාට ගරු කරනවා.❤🎉❤🎉❤🎉❤🎉❤❤❤❤❤❤❤🎉❤❤❤🎉

  • @atapattudasanayake
    @atapattudasanayake День тому +7

    ඒක ඇත්ත
    මාස 3න් 3 ට වත් රටේ ඒ මොහොතේ තත්වය අනුර විසින් පැහැදිලි කල යුතුයි

  • @SriyaniPerera-z4r
    @SriyaniPerera-z4r День тому +7

    ඒකනම් හොද අදහසක් මොකද රට විරුවන් වෙනුවෙන් කිසිම සද්දයක්වත් නැහැ අපි වසර 32 මැදපෙරදිග අපි මෙහේ හිටියට මාලිමාව වෙනුවෙන් අපි පවුල්වල අයත් දන්න කියන සෑම දෙනාම දැනුවත් කලා දැන් ඉතින් අපි ගැන හිතන්න රටට කිරි අපට ගිනි අපේ රියාල් ඩිනාර් ඩොලර් හරිම අඩුයි නමුත් බැංකුවල පොලීවල අඩු නැහැ ඒක නිසා අපිට බොහෝම පාඩුයි අපි පව් අපි ගැනත් හිතන්න දැනට අපි සතුටු වෙනවා වැටිලා තිබුණ රටක් සැමට සුභ වේවා රටට ජයවේවා

  • @samanjayawardhana5930
    @samanjayawardhana5930 День тому +11

    අනිවාර්යයෙන් සහතික ඇත්ත

  • @gamilthushara8391
    @gamilthushara8391 День тому +10

    ඇත්ත කතාවක්.......

  • @nelsongammanpila7454
    @nelsongammanpila7454 День тому +11

    👍නියමයි සුදා ♥️

  • @padmasirihettiarachchige6192
    @padmasirihettiarachchige6192 День тому +10

    I agree with you.

  • @ManjulaNilantha-vp2nc
    @ManjulaNilantha-vp2nc День тому +5

    ❤ හොද කතාවක්.......මේක තේරුම් ගන්න බැරි සම හරක් ඉන්නව❤

  • @අයෝමිපෙරේරා

    අනිවාර්යයෙන්ම සුදාගේ මේ කතාව තමයි හරියටම හරි අනුර කුමාර ජනාධිපති කරන්න ඕන ජාතිය අමතලා සියලු දේ හරි පැහැදිලිව මිනිස්සුන්ට වටහලා දෙන එක රනිල්ගේ මොන වැරද්ද තිබුනත් රනිල් වැල් පාලම ගැන කියලා 2048 ට වෙනකම් හරි ඉවසගන ඉන්න කිව්වා මිනිස්සු එකත් පිලිගත්තා අනිත් කාරනාව රනිල් කලා වගේම අනවශ්‍ය ලෙස වල් බුරු නිදහස උපයෝගි කරලා මේ දගලන්න හදන ජඩමාදය නාලිකා වලට නියාමනයක් ගේන්න ඕන සහ හැමදේටම රෙද්ද උස්සගන එන උද්ගෝසනය කාරයින්ට ඕනවට වඩ නිදහස දෙන එක අඩු කරන්න ඕන එහෙම නොවුනොත් ගොඨාට ඉස්සෙල්ලා අනුරට ගෙදර යන්න පුලුවන්

  • @tharakatharanga5294
    @tharakatharanga5294 День тому +9

    අනිවාර්යයෙන් ....❤️❤️❤️

  • @premasirilokuhewage3599
    @premasirilokuhewage3599 День тому +6

    අනිවාරයෙන්ම මාධ්‍ය මගින් රටෙිි තත්වය ගැන ජනාධි පති තුමා කතා කලයුතුයි ඒ ගැන ජනතාව බලගෙන ඉන්නවා.

  • @anushajayawardana9493
    @anushajayawardana9493 День тому +7

    තත්වය ලස්සනට පැහැදිලි කරයි. අනික මේ තරම් කියලා තවත් කියන්න ඕනෙද?

  • @Akkcreations-k2v
    @Akkcreations-k2v День тому +9

    එකපාරට කියපුව වෙනස් කරන්න බැ . කාලයක් යන බව ඇත්ත..බඩුමිල හැමදේම වැඩිකරනවා දිනෙන් දින.ඒක පාලනය කරන්න ඔිනෙ කලින්ම.මාපියාවක් තියෙනවා..
    නිතියනමි තාම බල්ලට ගිහින් පොලිසියෙ.මෙිව සෘජුවම දැනුමි දියහැකි ක්‍රමයක් අවශයයි ...

  • @wijerathna-u6e
    @wijerathna-u6e День тому +7

    සුදා ඔයා හරි. දැන් අනුර සහෝදරයගෙ ජාතිය ඇමතීමක් අවශ්‍යැයි.

  • @PadminiKumari-pe3vk
    @PadminiKumari-pe3vk День тому +17

    රන්වල මහත්මයා ගෙ උපාධිය අවශ්‍ය නැහැ අවංකව රට වෙනුවෙන් වැඩ කිරිම තමයි අපි බලන් ඉන්නෙ.

    • @lakdev6297
      @lakdev6297 День тому +1

      උගතුන් එකාගෙ එකාගෙ පට්ටම් ගැලවෙන හැටි බලා සිටිමි🤣🤣😂😂

  • @NandaniRathnayake-r8g
    @NandaniRathnayake-r8g День тому +17

    අනිවාර්යයෙන් සුදා.ඇයි මේ සතියකට වතාවක් මාසෙකට වතාවක් වෙන කවුරුත් නෙමෙයි ජනාධිපති අනුර සහෝදරයම තමයි කියන්න ඕනෙ. ජනතාව වැඩියෙන්ම විශ්වාස කරන්නෙ අපේ අනුර සහෝදරයම තමයි.

  • @JayarathnaVithanage
    @JayarathnaVithanage День тому +5

    ඔයා හරි සුදා අපි අනුරව රැක ගන්න ඕන..

  • @krishperera5050
    @krishperera5050 День тому +26

    අනීවාර්යෙනම ජනධ පතී තුමා සුමනේ ට සැරයක් හරි රාජ්‍ය මාද්‍ය ඔස්සේ ඔහුගේ වැඩ පීළී වෙල රටේ ජනතා වට‍ පැහැදිලි කල යුතුයි. දැනට කරලා තීයෙන වැඩ ප්‍රමාණය අනුව. රට‍ ස්ථවර උනා ට පසු ව නම් කමක් නැහැ මුහුණ නොපෙන් නු වත්.😊. රාජ්‍ය මාද්‍ය තමන් අතේ තීයා ගෙන මෙතුමා මේ අවස්ථා වේ එවයි න් ප්‍රයෝජන යක් අරගන්න ඕනේ.
    අනීත් එක බහු තර ජනතා වක් කැමති අනුරගේ කථා අහන්න. අපි ට ඔහු ව වීශ් වසයි ඒ නීසා රට‍ ඉන්න අපි පවා අනුර සහෝදරය සුමනේ කට සැරයක් වත් මාද්‍ය යට එන්න අවශ්‍යයි.

    • @amithathewarapperuma3987
      @amithathewarapperuma3987 День тому

      Nithara dakinakota agayak nehe. Mahindatath une eka thamai. Muth menik pawa nithara dakinna lebenne nehe ne...

    • @krishperera5050
      @krishperera5050 День тому

      @amithathewarapperuma3987 මගේ comm... එකේ කියලා තීයෙනවා bro රට‍ ස්ථවර වෙනකම් වීතරයි කියලා. දැන් මේ හැදීලා තීයෙන කුලප්පු කාරයන් ට පොඩි සද්දයක් දන්නේ නැතුව බැහැ වගේ. කියලා තමයි පෙන්නේ. 🤔

  • @manitaidk2009
    @manitaidk2009 День тому +5

    අනිවාර්යෙන් ම ඇත්ත

  • @fyhg2870
    @fyhg2870 День тому +5

    Thanks suda 🌹

  • @ddhammi7349
    @ddhammi7349 День тому +6

    මාර සේනාව වගේ මාලිමාව දිහා බලන්නෙ.ටිකක් ඉවසන්න ඕන.හිටපු උන් කාල කාල ගිවිසුම් ගහල ගහල රට කාල තියෙන්නෙ.ජනපතිතුමා හිතපු හැටියට කරන්න බෑ තව මාස6 වත් යනකම්.අපි අපි යනතැන්වල කථා කරනවා.නූල් බෝලෙ පටලපු එක ලිහන්න ලඑසි නෑ.ජනපතිතුමනි ජාතිය අමතතන්න.ඇත්ත කියන්න.ජනතාවට.මුන් පටලපුව කියක්න.සුදා ඇත්ත කියන්නෙ.කපටි හැත්තක් ඉන්නව.හොඳට හිතට ගන්න.

  • @sudha193
    @sudha193 День тому +4

    ඔව්.. ඔව් ජනාදිපති තුමා දැන් තත්වය ජනතාවට අවබෝධ කල යුතුයි.. රටේ සහල්, පොල් වගේම එතුමා කල ප්‍රකාශ වල සත්‍ය තාම කරන ආකාරය පැහැදිලි කල යුතුයි.. අවශ්‍ය තීරණ ඍජුව ඔහු ගත යුතුයි.. ජනතාව තුල නැවත ඔවුන් රැවටුනාද යන කතුහලය ඈත

  • @rishimi
    @rishimi День тому

    You are correct. AKD should give a speech to the nation explaining to the people the current situation regarding shortages of commodity items and the reasons why such shortages have occurred.

  • @aqeelfazul2745
    @aqeelfazul2745 День тому +3

    Absolutely good point sudda

  • @smallHead-x2q
    @smallHead-x2q День тому +6

    I voted 🗳 NPP. Yet what he says is true. The truth is more important to us.simple actions speak a million words. We are waiting 😊

  • @SI-THA
    @SI-THA День тому +2

    ඇත්තටම මේ කතාව ඇත්ත. ඉක්මනට කරන්න.

  • @pokemondcards6537
    @pokemondcards6537 День тому +3

    හොඳ කතාවක් පුතා .මේ වෙලාවේදිි කලයුත්ත එයයි.ජනාධිපතිතුමනි රටේ තත්වය ජනතාවට පැහැදිලි කර දෙන්න.

  • @sandushnawanjana
    @sandushnawanjana День тому +19

    විශ්වාසයක් තියාගන්න පුළුවන් එකම ජනාධිපති ❤ මෙයාට බැරි උනොත් ආය කාටත්ම බෑ
    පට්ටම මොලයක් කිසි හදිස්සියක් නෑ වැඩේ ගානට තිතට මිම්මට අරන් යනවා 👍 ඔය එක එක හාල්පාරුවෝ කියන කතා අපිටනම් වැඩක්ම නෑ
    මමත් මාස් පඩි කාරයෙක් 80ක් 90ක් වගේ ගන්නෙ මාසෙටම. හැබැයි ලොකු අහේනියක් නෑ කවදා හරි සතුටින් ඉන්න පුළුවන් වෙයි කියන බලාපොරොත්තුව තියෙනවා මේ මාලිමාව ආන්ඩුව නිසා ❤ ජයවේවා මාතෘ භූමියට බුදු සරණයි 🙏

    • @ddhammi7349
      @ddhammi7349 День тому +1

      ඇත්ත.ඇත්ත

    • @acnventures2740
      @acnventures2740 День тому +1

      ගෝටයි ලපයයි එක ළඟ ඇරිය කියන්නේ රටේ කරුමේ තොපි😂

    • @jenetteweliwita825
      @jenetteweliwita825 День тому +1

      Aththamai. Api n p p ekka❤

    • @lalithkumaranawarathna265
      @lalithkumaranawarathna265 День тому

      ​@acnventurඋඹේ අම්මට තමයි උඹට අරින්න වෙන්නේ es2740

    • @bad-325
      @bad-325 День тому +1

      හරක්‍ට කොහොම්ත් ඒ මට්ටමේ හරක්ව තමා පේන්නේ 😂, ඒක පරිණාමික ගතියක් 😂

  • @sriyamaleeaththanayaka4859
    @sriyamaleeaththanayaka4859 День тому +5

    සත්‍යම කතාවක්.ඒ දේ කල යුතුයි.කෝ අර පිට රට අය දෙනවා කිව් ව ඩොලර්.එවා දෙනවන ම් ලොකු පිනක්.

  • @gajalanka95
    @gajalanka95 День тому +2

    ඒක ඇත්ත සුදා ජනාධිපතිටත් කියන්නයි තියෙන්නේ පාස්කු ප්‍රහාරයත් ඔය විදියටම ගැට ගහලාඇත්තේ

  • @sujaanuka
    @sujaanuka День тому +2

    හරියට හරි

  • @chamilasudarshana6951
    @chamilasudarshana6951 День тому +1

    සුදා අයියා හොඳ දේ හොදයි කියනවා... හොඳ දේ හොදයි කියන්න ඇබරෙන්නෙ නැ.. ඔබ මෙ කියන දෙ ඇත්ත. 👍👍

  • @chamanimanjula7608
    @chamanimanjula7608 День тому +2

    සුදා අය්යේ ජනපතිතුමා මේ වැඩ පිලිවෙල රටට කියනව නම් හොදයි කියලා මටත් දිනක හිතුණා .මිනිසුන් ගේ සිත් අතරමන් වෙන්න පෙරාතුව .ඔබහරි.තෙරුවන් සරනයි ඔබට.

  • @khp7425
    @khp7425 День тому +2

    කෙසේවෙතත් බොරුකියලා ලබාගත්ත බලය පලදෙන්නේ නැහැ.කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි කියලා දැන් ජනතාව දන්නවා.

  • @dmcjayantha6758
    @dmcjayantha6758 День тому +2

    ඇත්ත සුදා අයියා අනුර ජනාදිපති තුමා ජනතාව දැනුවත් කලා නම් ජනාදිපති තුමාගේ ගමන ලේසියි 🇱🇰🇱🇰🇱🇰

  • @BpMeter
    @BpMeter День тому +6

    කතාව ඇත්ත

  • @yohani2948
    @yohani2948 День тому +1

    At this present moment your exactly excellent clarification is super and very clear Sudaa Aiya But as you explained this Gentleman must be protected by everyone that who is truly loving our motherland.Still we believe our beloved excellency. Some nonsenses still hanging to destroy our motherland. It is so sad to hear when we see the news going on tv. Sudaa aiya your explain was very very excellent important at present. Thank you so much. 🙏🙏👍👍👍.

  • @DAbeysinghe
    @DAbeysinghe День тому +4

    ඔව් ඒක ඇත්ත.මාලිමාවට ඡන්දෙ නොදෙන්න ඉඳලා අපේ කීමට ඡන්දෙ දුන්න අය දැන් අපෙන් අහනවා කෝ කියපුවා කලාද කියලා.අඩුම පොහොර සල්ලිවත් තවම නැහැනේ කියලා.තවම මාසයක්වත් නැහැනේ ටිකක් ඉවසලා ඉන්න කිවුවට එ් අය පිළිගන්නේ නෑ.එයාලා කලින් රට කාපු එවුන්ට ඡන්දෙ දීපු අය.අනිත් ප්‍රධානම හේතුව ඒ අය බලන්නේ අර හිරු පචවාහිනිය.ඒකෙන් සම්පූර්ණ ඔළු විකාර කරනවා නැති දේවල් මවාපාලා, බොරු හදලා කියලා.එක්කෝ ආණ්ඩුව ඔබ කිවුවා වගේ දෙයක් කරන්න ඕනේ එහෙම නැත්නම් අර පචවාහිනි දෙකට නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න ඕනේ.

  • @nisaljayawardena
    @nisaljayawardena День тому +20

    මෙය හුදෙක් පක්ෂයක් හෝ පුද්ගලයෙක් ගොඩනගන වැඩක් නොවෙයි. අපේ රට ගොඩනගන එකම මහජන බලවේගයයි! නියත ලෙසම මාලිමාවෙන් පළාත් පාලන ආයතන පත්වනු ඇත. 🧭✖️🧭✖️🧭✖️ NPP 💯🚩🚩

    • @lasanthaweerasinghe6271
      @lasanthaweerasinghe6271 День тому +2

      එහේනමි පකද මුන් කිවිවෙ..
      බලයට ඇවිල්ල පැය 24 න් කරනවා කියලා
      එහේනමි නොකියා ඉන්න ඕනා

    • @bad-325
      @bad-325 День тому +1

      😂😂 සුවසේ සිහින දකින්න 😂, පැය 24 න් රනිල් හිරේ 😂

  • @jeffreygunasekera9502
    @jeffreygunasekera9502 День тому +2

    සහතික අැත්ත- ඔබ පැවසූ අදහස් තමා අපේ සිත්වල තියෙන්නෙ.

  • @NPPYouthGen
    @NPPYouthGen День тому +3

    අනේ ඔව් මම කැමැති නෑ අනුරට තියෙන ඒ ආදරේ නැති වෙනවට. අනුර ඇවිල්ල කිව්වොත් මිනිසුන් ඒක අනිවාර්යයෙන් අහනවා 😢

  • @HGPemasiri-we1pz
    @HGPemasiri-we1pz День тому +10

    හැම ජනාධිපතිකෙනෙක්ම පිරිහෙව්වෙ වටේ ඉන්න ඇමැති වළල්ල...

  • @tharakatharanga5294
    @tharakatharanga5294 День тому +5

    නැත්නම් පැරදුන කුහක කාලකන්ණි හැත්ත මනුස්සයො කුලප්පු කරනව බොරු කියල...සුදා අනිවාර්ය ඇත්ත..එහෙම කරන්නම වෙනව අනුර අපේ හදවතේ සහෝදරය....❤❤❤❤❤🙏

  • @Udara1122
    @Udara1122 День тому +3

    ඔබගේ අදහස් වටිනවා

  • @NishanthiThushari
    @NishanthiThushari День тому +14

    අපිටත් ලොකු විශ්වාසය අනුර තමයි

  • @terrancecamillus296
    @terrancecamillus296 День тому +2

    Yes President needs to address people. Aboustely correct 💯

  • @kumaragunasinghe9454
    @kumaragunasinghe9454 День тому +6

    We didn't expect anura to do everything he said within one or two months, but we have given 3 years for him to fulfil our main expectations of establishing the rule of law and bring the culprits into book and civilise the society along with developing the economy

  • @banduvijayamanne5503
    @banduvijayamanne5503 День тому

    ඇත්ත,සමහර දේ සිදු නොවන බවක් පේනවා

  • @chandranmm7738
    @chandranmm7738 День тому +2

    Suba dawasak 🙏🙏🙏🙏❤❤❤❤❤

  • @nisaljayawardena
    @nisaljayawardena День тому +25

    අ ❣️ අනාගතය
    නු ❣️ නුඹයි
    ර ❣️ රටේ

    • @bad-325
      @bad-325 День тому +1

      අනාත නූගත් රැවටිල්ලා 😂

  • @ajithsinhalage623
    @ajithsinhalage623 День тому

    සහතික ඇත්ත සහෝ.....වටිනා විඩියෝ එකක් ....ජයම වේවා

  • @dammisilva-yu9zo
    @dammisilva-yu9zo 16 годин тому

    Suda oyage kathawa hariyatama hari .oyata budu saranai❤🎉

  • @Thilak-l9w
    @Thilak-l9w День тому +12

    වාහනවල දුම් පරීක්ෂණය කරන එක අසාර්ථ ගොඩක් පෞද්ගලික ආයතනයකට දීල එක රජයට පවරගන්න බල කරන්න

    • @SagaraNuwan-u6b
      @SagaraNuwan-u6b День тому +3

      Rajayata pawaragathoth. Masaganak yai dum parikshawak Karaganda... SLT telecom pennedda.. wedk karagnna giyahama

    • @looklikeTV1986
      @looklikeTV1986 День тому +1

      Paga karayo, seat eka na, kanna giya, tea beela enam😂

  • @JayaweraJv
    @JayaweraJv 23 години тому

    Respect suda aiye mage hitheth kekearemin thiuna prashnyak Oka, niyamai

  • @nandanidisa1031
    @nandanidisa1031 День тому +5

    මුන් අවුරුදු 76 වින්දා මෙ ආංඩුව ඇවිලිලා මාස 3යි , අපෙ මිනිස්සු ගැන හරි කනගාටුයි සත්‍යය අවබොධ කරගනින බැරි එක ගැන,සඅදා මෙ ආංඩුව අප ආරක්ෂා කරගන්නම ඔනි

  • @CharlieJone-b8m
    @CharlieJone-b8m День тому +4

    මෙය කල යුතුම යි ❤❤

  • @KumariK-w1x
    @KumariK-w1x День тому +4

    සුදා ඔබෙි කතාව සහතික අැත්ත.

  • @dharmasiridisanayaka2646
    @dharmasiridisanayaka2646 19 годин тому

    සුදා අයියා ඔයා හරියටම හරි. අපි ඉන්නෙත් ඔයාගේ මතයත් එක්ක.