උත්සව පාටි වලට නැතුවම බැරි බයිට් එක - විනාඩි 15න් ❤ Sri Lankan Crunchy Snack by Chammi Imalka
Вставка
- Опубліковано 15 вер 2024
- Sri Lankan Crunchy Snack විශේෂ අවස්ථා වලට නැතුවම බැරි රටකජු බැදුම
Bedhuma
හැමෝම කන්න ආසම රටකජු ටේස්ට් එක හරියටම හදා ගන්න ඔයාලත් මේ පුංචි පියවර ටික අනුගමනය කරලා බලන්නකෝ...
අවශ්‍ය ද්‍රව්‍ය
01. රටකජු ග්‍රෑ 100
02. රට ලූනු මධ්‍යම ප්‍රමාණයේ ගෙඩි 2
03. කෑලි මිරිස් මේසහැඳි 1
04. මිරිස් කුඩු තේහැඳි 1/4
05. රම්පෙ කොල 1/2
06. කරපින්චා ඉති 4
07. පොඩි හාල්මැස්සො ග්‍රෑ 50
08. පපඩම් 3-4 ක්
09. ලුනු රස අනුව
Sri Lankan Crunchy Snack - Bedhuma
Ingredients
01. 100g of Peanut
02. 2 big Onions
03. 1 Tbsp of Chili Flakes
04. 1/4 Tsp of Chili Powder
05. Some Pandan
06. Some Curry Leaves
07. 50g of Small Dried Fish
08. 3-4 Papadam
09. Some Salt
links
උම්බලකඩ සම්බෝල Maldive Fish Sambal
• උම්බලකඩ සම්බෝල Maldive...
චිලි පේස්ට් තෙල් අඩුවෙන් Chili Paste with less oil
• චිලි පේස්ට් තෙල් අඩුවෙ...
Please like my Facebook - page Chammi Imalka
/ chammibird
මගෙ FB පිටුවටත් එකතු වෙන්න
………………………………………………
Please Subscribe to my UA-cam channel, so you get a personal notification of new videos from me. Then you won’t miss a video, It’d mean a lot to me 😎
/ chammiimalka - Навчання та стиль
මේ රෙසිපි එකේ පපඩම් දාන නිසා ඔයාලට ගැටලුවක් උනා ඒවා පෙගෙනවද කියලා ...පොඩ්ඩක්වත් පෙගෙන්නෙ නෑ...ඔයාලට සතියක් දෙකක් ඊට වැඩිය උනත් ඉවර උනේ නැත්නම් තියා ගන්න පුලුවන් 😃..නිවුන ගමන්ම වීදුරු බෝතලයක දාලා හුළං වදින්නෙ නැතිවෙන්න තියන්න...ඕන ටික එලියට ගත්තට පස්සෙ ආයෙ බෝතලය වහලා තියන්න...එලියට ගන්න ටිකත් ගොඩක් වෙලා තියාගන්න පුලුවන් ,පෙගෙන්නෙ නෑ..ඔක්කොම දේවල් බැදලා නිසා පෙගෙන්න තෙත ගතියක් නෑනෙ...😊😊👍👍❤️
Chammi Imalka good
@@siddeeksl8237 thank you ...😊
mn haduwa niyamaii akki thanks godak
Chammi Imalka mamath haduwa ratatama awa thank you akki
@@anuradewanarayana6415 ගොඩාක් සතුටුයි 👍😊
ගොඩක් පින් කියල දුන්නට හරිම අස කෑමක් අනිවර්‍යෙන්ම හදනවා
ම්ම්ම්ම්ම් හරිම rasai anti oyage kama
මේකට මැගී ටිකක් බැදලා කුඩු කරලා දැම්මොත් හරිම රසායි පාටී වල මම දැකලා තියෙනවා මැගී බැදලා දාලා තියෙනවා . ඔයාට බොහොම ස්තුතියි
ඔව්😊
Magee badinne kohomada
@@upulirathnayaka5475 ගැබුරු තෙලෙ බදින්න
Magee badinawa nam tambala da badina onay
@@dilanibasnayaka7804 නැහැ
ඇත්තටම වටිනා resibi ගොඩක් mewenakota dakka samahara dewal haduwa ගොඩක් වටිනවා thanks....
Good one. Nicely explained. Simple n nice. Thanks very much.
Ada mama me rata kaju beduma heduwa. Godak hodata godak rasata thibuna. Ea wagema ada ape lunch eakata oya kiyala dunna kaha bath eakaie , chicken curry powder eaka hadala , ea curry powder eaka dala hadana chicken curry eakath heduwa. Ea jathie 3 ma Harima rasaie. Mama oyage recipes godak hadala thiyenawa. Ea hema eakakma oya kiyanawath wada rasaie. Thanks Chammi. Budu saranaie.
ගොඩාක් සතුටුයි Devika...බුදුසරණයි ඔයාටත් 😊
ෂා නියමයි ෂෝක් ස්තුතියි මැඩම් ඔබ තුමියට බුදු සරනයි
Mama asama kama
ශා...👌 නියමයි...නියමයිනේ . ස්තුති 🙏 ඉමල්කා 😘😘
ස්තුතියි ඔයාටත් 😊
Woow very nice akki oyata
Godak sthuthi apita me wage kiyala denwata ❤
Sthutii oyatath nangii ....😊
Koyitharam kaalayak thiyaaganna puluwanda.widesagatha welaa inna kenekuta yawanna.pekat karala yawaaganna oni
Thank you nangi 👍👍👍oyage පැහැදිලි keerima saralayii
woow. superb. eth akki papadam lunu ekka mix weddin papadam melaweida.. crispy gatiya netiweida kiyala hitenawa tika welawak yanakota.... hadalama blnmko akkyoooooo.. thanks.😃
පපඩම් පෙගෙන්නෙ නෑ නංගී ..ඔක්කොම දේවල් බැදලානෙ තියෙන්නෙ ...ඒක නිසා පෙගෙන්නෙ නෑ...නිව්නට පස්සෙ හුලන් වදින්නෙ නැති වෙන්න වහලා තියන්න ...වීදුරු බෝතලයක දාලා තියෙනවා නම් වැඩිය හොදයි ...😊
මම අක්කගෙ පොල් කේක් එක හැදුවා ගොඩක් රසයි.
ගොඩාක් සතුටුයි මල්ලී ...😊
Thank you oya hadammnema man kannama asa devalle
😊
කන්න කැමති ඒව කඩෙන් ගේන්නෙ නැතුව හදලම ආසාවෙන් කන්න හිතෙන්නෙ මේව බැලුවම බන් .එක එක ඒව දැන් හිටපු ගමන් හදන් කනව මේව බලල.තෑන්ක්ස්
Thanks akki.awurudu laga hinda godak hodai.
Oww, awruddata hadanna nangii ...😊
mamath hadanawa අනිවාර්යයෙන් හොඳේ thank you so much
you are welcome...
මම ආසම කෑමක් . Thank You අක්කේ 😘
Hadala balanna nangii ...😊
Apinam nuddles.badumata.danawa.thawath.rasai..
@@thuwanpriyanthi5441 oww, ehema dhanna puluwan 😊
🤪💖💖
🐅🥔🥦🏬🧱🏝🏡🧭🗻🌎🗺🏡🗻🏕🏝🏣🏖🏤🏜🏥🏜🏥🎎🥇🎀🏆🎎🎏🥇🎍🎍🎏🥈🥈🎐🎎🥈🎎🎟🎐🎁🎐🏆🎋🎎🏆🎋🧨🎈🧧🧨🎈🎋🎇🎄✌🎆🎉🧨🎍🎏🧧🎏🎁🏅🏅🥌🧩🎱🎿🪀🥌🪀🎿🪁🥌⛸🛷🪁🎽⛸🎽🪁🛷⛸🎽🥌🪁⛸🛷🪁🪀🎮🧩🔮🧩🎮🧿🪀🪀🕹♠️🀄🕹♠️🀄
Excellent video ..!විකිණීමට කල්තබා ගන්න පුලුවන්ද නංගි..? දවස් කීයක් පුලුවන් ද..? Packeting කරන විශේෂ ක්‍රමයක් තියෙනවද..?
Thank you
Thank you very much
You are welcome Aunty ...😊
Oya kohmath රසවත් dewal thama apita kiyanne..🌹😍
ස්තුතියි ඔයාට ...😊
Woow akki rasama rasa kemak mamath godak asai kanna thanks akki pana bs dp oyata.💖
hadala balanna nangii ...Budusaranai oyatath ...😊
Niyamai akkae mamath hadanawa
Hadala rasa kiyanna nangii ...😊
Very nice ,,many thanks chammi ,,,
You are welcome dear ...😊
Thanks
You are welcome dear ...😊
ඒක නම් නියමයි...ඔයාට ස්තුතියි ...
ස්තුතියි ඔයාටත් ...😊
හැමදාම අලුත් දෙව්ල් ගෙනවට බොහොම ස්තුතියි .
ස්තුතියි ඔයාටත් ...😊
thanks oyata
You are welcome dear ...😊
🙏 thanku akki🤤🤤
You are welcome nangii ...😊
👦 ඔයාට ගොඩක් ස්තුතියි 😗
ස්තුතියි ඔයාටත් ...😊
Good one
Niyamai, howa howa hitiya recipe akak, oya mage hitha kiyawanawada Manda...
Hadala rasa kiyanna nangii ...😊
@@ChammiImalka ok akkii
Thanks ane oyata
niyamai thanks.
You are welcome dear ...😊
ස්තුතියි .❤
Kochchara dawas thiyaganna puluwanda?ratakaju dana nisa prashnayak wenne nadda?
මාසයක් උනත් පුලුවන් 😊
@@ChammiImalka thank you.
Oyata lot of thanks ,mama oyage Hama recipe ekakma ashawen balanawa
ස්තුතියි 😊
Shook math asama kamak. Thank u oyata.
Hadala rasa kiyanna dear ...😊
Hadala kiyanam. Oyage ceely paste eka heduwa hodata awa.😘
@@chrisneeperera6373 sathutui dear...😊
Rasai. Mat. Haduva. Thanks. Nangi
Sathutui Akke...😊
ඒක නම් නියමයි ,,,
ස්තුතියි ඔයාට ...😊
niyamai akka👍
Thank you ...😊
Thanks akke 😍
You are welcome nangii ...😊
oyage wadanam super
Thank you ...😊
❤️
Excellent
Madam,mama Meka swyan rekiyawak widhiyata karanna kemati.auruddak witara kaltiyaganna monada tawa add karanna one kiyala kiyanna puluwanda?botal Wala asirimata.pls madam.
මරු මරු 🤤🤤🤤🤤🤤 කටට රස දැනෙනව දැනෙනව වගේ හදල කනේක කනෝ මෙහෙ රට කජු ලාභයි චම්මියෝ 😁😁😁😁😁😁
හදලා මටත් රස කියන්න ...😊
@@ChammiImalka 👌👌👌👌
Akke bedapu rata kaju gaththoth kamak nedda
Thanks sudu akkiyooo...meka nam hari prayojanawath....👍👍👍👍👍👍👍👍👍❤❤❤❤❤❤❤❤
Hadala balanna nangii ...😊
Akka.magi.noodles.samaga.ratakaju.baduma.kiya.dennako
Video daannam nangii ...😊
Niyamai හදන්න one
Miss oyage kema kipauakma mama heduwa. Niyamai.mama godak sathutu wanawa oya gena.godakma saralawa kiyala dena ekata.godakma piliwelata pirisiduwa oya wede karanawa miss.puluwan nam idi appa Hadana widiya kiyala denawada? Kade piti walin neme.oyata suba anagathayak wewa.budusaranai
Godak sthuthii oyata...mama wenadma widiyata idiyappa hadanna kiyala dennam...budusaranai 😊
Thank youuu darling
athtatama rasa athi
Hadala rasa kiyanna ..😊
Asa hitenawa dakkamat lankawen enotanam hadan mhe geno dan hadanna puluwan dawasaka👍👌
Apith haduwa rasai 😁✌️
Suuuuper dear😍 Yummy
Thank you dear ...😊
Thnku
You are welcome 😊
Bath Kannath maru
Goodk wada gat akki 😘😘😘😘
Thank you nangii ...😊
Wow very nice 👍
Thank you dear ...😊
සුදු මම ඔකට සුදුළූණු හීනියට ලියලා බැදලා කවලවම් කරනවා පපඩම් නම් දලා නැ පපඩම් සුදු ට්ක වෙලාවක් යන කොට තෙත වගෙ වෙන්නෙ නැද්ද ...ට්ප් යන කොට හදන් යන්න ආස හිතුනා ...ගොඩක් ස්තුතියි මැනික බුදු සරනයි සතුට්න් පරිස්සමින් ඉන්න 💕💕😘😘😘😘😘😘😘
එහෙම පුලුවන් නංගී ...පපඩම් පෙගෙන්නෙ නෑ...නිව්නට පස්සෙ හොදට පියන වැහෙන වීදුරු බෝතලයක දාලා තියන්න...බුදුසරණයි ඔයාටත් 😊
Top maka nam watinawa
G
Sthuthii oyata ...😊
Love it
Thank you ...😊
harima rasa pati
Wow delicious
Thank you malli...😊
ane plz hot butter cuttlefish hadana hati kiyala denna.plzzzz
Aniwarenma kiyala dennam dear...😊
Niyamai😍😍
Good
Hal masso kalin sodala vela ganna ethakota pegenne a.
Dakkama asawe baaa
Thank you malli...😊
අමිමෝ කෙලඋනනව සත්තයි ස්තුතියි
ගොඩාක් ස්තුතියි ...😊
Akki bothalekata dala daws kiyak thiya gann puluwanda
මේක ස්වයංරැකියාවක් විදිහට කරනවනම් පැකට් කරල කල් තියාගන්න පුලුවන්ද?
පුලුවන් ...😊
@@ChammiImalka 🙏🙏💜️💜️💜️🌹🌹🌹
Maruu
going to make this snack love from kerala india
Thank you my dear😊
Ratakaju test hadana vidiya danawada sayan rekiyawak karanna
අක්කේ කල් තියාගන්න පුලුවන් උපරිම කාලය කොච්චරක්ද
හාල්මැස්සන් වෙනුවට උම්බලකඩ ගන්න බැරිද මිස්?
පුලුවන් 😊
Y
මට දැනගන්න ඕනි ඔය විදිහා හදන බැදුම් ප්ලාස්ටික් බෝතල් වල දාල කල්තියාගන්න පුලුවන්ද කියල..
❤❤❤
බොහොමත්ම පින් නොදන්න දෙයක් කියල දුන්නට
ස්තුතියි ඔයාටත් ...😊
Thanks. Meka shook.halmasso vinadi keeyak withara badenna oneda? Pls reply me..
Eka lipe gindar anuwa wenas wenawa dear...oyata ona nam crispy wena thuruma badinna puluwan ...nethnam ita chuttak aduwen badinnath puluwan ...tikak bededdi ekak aragena kadala balanna ...😊
@@ChammiImalka thanks darling, dawasak halmasso badala kara una ekai man ahala baluwe. Reply kalata godak sthuti😘
@@sudarshanipriyangika7932 nitarama henden udata aragena balanna dear ...eliyata gaththata passeth chuttak bedenawa rasneta...😊
@@ChammiImalka man iye meka haduwa.hodata awa.thank you very much. 🤗
@@sudarshanipriyangika7932 sathutui dear...😊
ane akki popcorn keramal eka hadena wedeha kiyela denneko plz
Mama kiyala dennam nangii ...😊
Godak isthuthi mn hadala balannam
Ok dear...😊
Roted peanut gana puluwa da
Hi akke aniware.hadanawa
Hadala rasa kiyanna nangiyoo ...😊
Thanks akki super
❤️❤️❤️❤️❤️❤️❤️
Niyama kata gasmak
Mata qiyanna papadam tika walawak yankota malanika wanwad . Mata hari asai hadala balnna.
පපඩම් පෙගෙන්නෙ නෑ dear...ඔක්කොම දේවල් බැදලානෙ තියෙන්නෙ ...ඒක නිසා පෙගෙන්නෙ නෑ...නිව්නට පස්සෙ හුලන් වදින්නෙ නැති වෙන්න වහලා තියන්න ...වීදුරු බෝතලයක දාලා තියෙනවා නම් වැඩිය හොදයි ...😊
Rata kaju potu ain karanajota redi keelkakata daala pottaniyak hadala ,eeka atin podi karanna. Hodata easily sudda wenawa
ස්තුතියි 😊👍
Tasty recipe . Chicken stew eka kale nahane tawama . Promise una neda karanawa kiyala ...😐😯
thank you ...Oww, video eka dannam mama...me dawas mama wen kala awrudu kewili mesaya video maalawata...godak aya ape sinhala awruddata kewili ganne kaden , itin eka wenas karanna cooking channel karana apita wagakiimak tiyenawa kiyala mama hitanawa...e wenuwen me kaalaya wen kala...awrudden passe aniwarenma oyage video eka daannam...me video maalawata mama wenasma chicken video ekak ethulath kala...oyala kemati wei...😊
@@ChammiImalka ok. oyage adahasa hodai. aurudu iwara wela mage vedeo eka denna. thanks .
@@lakshanranuka1871 thank you ...aniwaryenma...😊👍
Hii..
Mekata noodles dala hadana ekata noodles thambalada badinna one??
තම්බලත් පුලුවන් ,නැතිවත් පුලුවන් 😊
Patta kohomada ane oyata me wage aidea enne ❤👍👍👍👍👍
Godak sthutii...😊
Amu ratakajuda ganna ona......?
ඔව්😊
Frij ekata danna one nadda.eliye thibunata kamak nadda.
Fridge දාන්න එපා, පෙගෙනවා...හොදට cover කරලා පියන සීල් වෙන බාජනයකට දාලා තියන්න😊
@@ChammiImalka thanks reply kalata
ඕකට නූල්ඩස් දාන්න බැරිද අර පපඩන් දාපු වෙලාවේ