✔️නටන උණු වතුරට පාන් පිටි දැම්මොත්😲 සොෆ්ට් පරාටා ගොඩක් හදන්න පුලුවන්ද?Easy Parata Rcp👌Make With Madu

Поділитися
Вставка
  • Опубліковано 16 січ 2025

КОМЕНТАРІ • 1 тис.

  • @niroshahemamali3639
    @niroshahemamali3639 3 місяці тому +18

    මාත් හැදුවා..ඇත්තටම මාර රසයි.ඒ වගේම ගොඩක් ලේසියි හදන්න.මං හොය හොය හිටියේ.ඇත්තටම ගොඩක් ස්තූතියි❤❤❤❤❤❤❤❤

  • @ushanimaduwanthi8541
    @ushanimaduwanthi8541 10 місяців тому +11

    මාත් හැදුවා අනේ.හරිම රසයි .ගොඩක් ස්තූතිය ❤

  • @ruparanjani4068
    @ruparanjani4068 Рік тому +23

    මමත් හැදුවා හරිම රසයි. ඒවගේම හරිම ලේසි. බොහොම ස්තූති

    • @makewithmadu8676
      @makewithmadu8676  Рік тому

      අනේ 🥰 බොහොම ස්තූතියි

  • @TharikaDevmini
    @TharikaDevmini 5 днів тому +1

    Harema rasai tanx akke❤❤

  • @chandimasilva7485
    @chandimasilva7485 9 місяців тому +3

    Math haduwa...harima rasaiiii...Meka Arabic bread eka thamai

  • @DmupalidisanayakaUpali
    @DmupalidisanayakaUpali 12 днів тому

    Godak thank you matt haduva harima rasai❤

  • @PriyawiChandima
    @PriyawiChandima 4 місяці тому +4

    මමත් හැදුවා .හරි ම රසයි. බොහොම ස්තූතියි ❤❤

  • @WishmiDinsaari-g4e
    @WishmiDinsaari-g4e Місяць тому +3

    මමත් හෙව්වෙ අක්කෙ ඔය වගේ එකක් ලේසියෙන්ම හදන්න පුළුවන් එකක් thank you අක්කි ඔයාගෙ voice එකක් මාරම ලස්සනයි need එකට වැඩේ කලා ✌️

    • @makewithmadu8676
      @makewithmadu8676  Місяць тому

      අනේ 🥺 බොහොම ස්තූතියි ♥️🥰

  • @mimii1122-i9x
    @mimii1122-i9x 11 місяців тому +13

    හරිම පැහැදිලියි thanks ❤

  • @DeepthiShamalee
    @DeepthiShamalee 17 днів тому

    Thanks akke puduma rahk thiyenn 👌👌👌😊😊😊

  • @RumeshiNimanshika-i4q
    @RumeshiNimanshika-i4q Рік тому +5

    මම දැන් හැදුවා තෑන්ක් යූ ඔයා අපිට මෙහෙම කියලා දෙනවාට

    • @makewithmadu8676
      @makewithmadu8676  Рік тому

      අනේ බොහොම ස්තූතියි 🥰♥️

  • @shamashama9802
    @shamashama9802 Місяць тому

    Thanks you
    I will try

  • @sudharmaliyanarachi2625
    @sudharmaliyanarachi2625 11 місяців тому +3

    ඔයාගෙ වීඩියෝ එකට ගොඩක් ස්තූතියි

  • @PushpaKalyani-e2i
    @PushpaKalyani-e2i 10 місяців тому +2

    Harima pahadili thanks.

  • @chamarapredeep8843
    @chamarapredeep8843 Рік тому +11

    නියමයි නංගා හරිම පැහැදිලිව සරලව පරාටා කියන්නේ ලේසියෙන් අපටත් ගෙදරදිම හදාගන්න පුලුවන් කෑමක් ඔයා කියලා දුන්නා.thanks a lot.....ජය වේවා...!!

    • @makewithmadu8676
      @makewithmadu8676  Рік тому

      අනේ 🥰 බොහොම ස්තූතියි 🙏

  • @amandasadamali3995
    @amandasadamali3995 Рік тому +2

    oyage katahadanam harima lassanay aadaree hithenawa

  • @priyangiwickrama7333
    @priyangiwickrama7333 Рік тому +69

    ඔයාගෙ රෙසපි හැම එකක්ම වගේ නියමයි ❤👍
    හදන්නත් ලේසියි

    • @makewithmadu8676
      @makewithmadu8676  Рік тому +4

      අනේ 🥺 බොහොම ස්තූතියි 😍♥️

    • @Kusumawathi-w6g
      @Kusumawathi-w6g Рік тому

      ඔයගෙ රෙසිපි එක ඉක්මනින් හදන්න පුළුවන්. Thsnks.💗🙏😊😊

    • @monicawilliams949
      @monicawilliams949 Рік тому

      👍⭐️😋

    • @IleneSenadeera
      @IleneSenadeera Рік тому

      Thanks 🌹

    • @Jacintha-wz8sg
      @Jacintha-wz8sg Рік тому

      ​@@makewithmadu86761a a źd😅J

  • @pubudusanjiwa9938
    @pubudusanjiwa9938 Рік тому +29

    ඇත්ත ම කතාව අක්කී ගේ වොයිස් එක ලස්සනයි කම්මැලි නැහැ අහන්න පුළුවන් රෙසිපීස් ටික ලේසියෙන් හදන්න පුළුවන් ❤❤❤

    • @makewithmadu8676
      @makewithmadu8676  Рік тому

      අනේ 🥺 ගොඩක් ස්තූතියි 😍❤️

    • @ksk1982sl
      @ksk1982sl Місяць тому

      ​@@makewithmadu8676හදද්දි අමු බිත්තරයක් mix කවොත් කමක් නැද්ද? කියන්න

  • @MuhammedRiyas-t3b
    @MuhammedRiyas-t3b 25 днів тому

    Tanks you akki මම උදේට හදනවා

  • @audreyfernandez-t1s
    @audreyfernandez-t1s Рік тому +10

    6:33 මමත් අද හැදුවා. හරිම රහයි. බොහොම ස්තූතියි ❤

    • @makewithmadu8676
      @makewithmadu8676  Рік тому

      අනේ 🥰 බොහොම ස්තූතියි ♥️

    • @sharalaferdi917
      @sharalaferdi917 4 місяці тому

      Piti gram 200yakin roti keeyak hadaganna puluwanda

  • @mithudisithumna91
    @mithudisithumna91 21 день тому

    Onna mama hadanna yanne akki patiyoo ❤

  • @Soma44444
    @Soma44444 7 місяців тому +6

    Math heduwa ගොඩක් හොඳයි tanks nago

  • @KaleelKaleel-s1b
    @KaleelKaleel-s1b Місяць тому

    අක්කි හදහල බෙලුවා මාර රසයි ❤️
    tax❤️❤️

  • @noorulameen-ee3jx
    @noorulameen-ee3jx 7 місяців тому +9

    සුපිරි සුපිරි හොඳටම හොඳයි. Good luck 🌹

  • @himaliwanasinghe2836
    @himaliwanasinghe2836 4 місяці тому +1

    ඒක රස පාටයි ❤

  • @ahansaminuli5505
    @ahansaminuli5505 11 місяців тому +4

    ගොඩක් ස්තුතියි❤❤

  • @ashinshanadewmini8862
    @ashinshanadewmini8862 3 місяці тому +2

    මම ඊයෙ මේ විදියට හදලා බැලුවා...සාම්බාර් හොද්දකුත් හැදුවා මේවා කන්න...ඇත්තටම ගොඩක් රසට ආවා... මහත්තයත් හුගක් ආසාවෙන් කෑවා.....❤
    So,
    Thank you so much...❤

    • @makewithmadu8676
      @makewithmadu8676  3 місяці тому

      අනේ 😍 බොහොම ස්තූතියි ♥️

  • @malikajayalath3036
    @malikajayalath3036 Рік тому +6

    ගොඩක් ස්තුතියි තෙරුවන්සරනයි

  • @chandralathaperera8555
    @chandralathaperera8555 Рік тому +2

    Harima lassanai thanks

  • @ALiuanageLiyanage
    @ALiuanageLiyanage 11 місяців тому +3

    ගොඩාක් ස්තුති බුදු සරනයි ඔයාට 👏👏🌺🌺❤

    • @Douma-w6h
      @Douma-w6h 11 місяців тому

      ❤❤❤❤❤❤

    • @makewithmadu8676
      @makewithmadu8676  11 місяців тому

      බුදු සරණයි 🥰🙏

  • @SujithPrasannabandara
    @SujithPrasannabandara Місяць тому +2

    මේක මාර ම රසයි අක්කි. Thank you.

  • @SrilankaDjMUSICNEWVERSION-f2t
    @SrilankaDjMUSICNEWVERSION-f2t 2 місяці тому +1

    Maru akke resipi eka

  • @DiariesofSewwandi
    @DiariesofSewwandi Рік тому +41

    මමත් හැදුවා.ඇත්තටම ලේසී හදන්නත් ලොකු වෙලාවක් යන්නෙත් නෑ.ඒක වතුර වෙනුවට මස් හොද්දක් හදලා ඒකෙන් පාන්පිටි ටික අනලා හදාගන්න බලන්න ඕන 😊 මේකේ විදියටම

  • @kumudunipriyangika7765
    @kumudunipriyangika7765 Рік тому +1

    Hari lehesi kramayak.thank you oyata.mamath hadanna oneee..

  • @lakminagayashan4263
    @lakminagayashan4263 Рік тому +6

    Hodata pehediliwa kiyala dunna akke.thanks.👍😍

    • @makewithmadu8676
      @makewithmadu8676  Рік тому

      Sthuthi 😍♥️

    • @GlobalHambantota-j2z
      @GlobalHambantota-j2z 9 місяців тому

      එක පාප්පිටි කෝප්පයකට වතුර කෝප්ප කීයද එකයි භාගයක්ද

  • @AnuththaraKavindi-k5h
    @AnuththaraKavindi-k5h Місяць тому

    Mamath haduwa hodata awa thank you ❤

  • @PremaMalliwaarachchi
    @PremaMalliwaarachchi Рік тому +9

    ස්තුතියි බොහෝම

  • @chamilaudawatta
    @chamilaudawatta Рік тому +1

    Ana mamath hadanawaaaaaa bhoma sthuthi❤❤❤❤❤❤❤❤❤

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe 7 місяців тому +3

    Wow super sonic fantastic recipe Thank U so much Dear 👌👍🤩😋🤗

  • @sarathkumara501
    @sarathkumara501 3 місяці тому +2

    😊 හොදට සොෆ්ට් එකට පරාටා හැදුවා රසම රසයි ❤

  • @LilanKumara-jv5cq
    @LilanKumara-jv5cq Рік тому +3

    මරු

  • @DilishiyaDilrukshiRanasi-yu9fu

    Thanks anun kiyana awata salenna apa oyage wade karagena yanna

  • @indika123ful
    @indika123ful Рік тому +6

    අද රෑට හදන්න ඕන 😊😊😊

  • @ramodyakavindi3398
    @ramodyakavindi3398 Місяць тому +1

    Mamath haduwa.harima rasai❤️

  • @AjitRatnayake-mv1tn
    @AjitRatnayake-mv1tn Рік тому +20

    We tried it just now.Came out well.Better than what you buy.Thank you.❤

  • @TharinduSampath-t4q
    @TharinduSampath-t4q 3 місяці тому +1

    Oya kiyana vidihata hadanna hithenawa..lassana kata hadak thiyenne❤

  • @dasunthikshana3710
    @dasunthikshana3710 18 днів тому +3

    ඉස්සෙල්ල හදන්ම ගත්තෙ ඕක . Set වෙන්නෙ නැති හින්ද රොටී හදන්න ගියා එකත් set උනේත් නෑ.අන්තිමට bowl එකත් එක්කම එහා වත්තට විසික් කරා

  • @gamingab5946
    @gamingab5946 4 місяці тому +2

    මේවා කන්න ඕනි

  • @GangaManike-uf7nk
    @GangaManike-uf7nk Рік тому +5

    THANK you dear your bred parata very nice god bless you and family💕💕💕🙏🙏🙏

  • @MalikMarasinghe
    @MalikMarasinghe 3 місяці тому +1

    Akki parata valin kottu හැදුවා ❤❤❤ thanks parata hadanna කියලා දුන්නට akki❤❤❤❤❤🎉

  • @chathulinethusara9479
    @chathulinethusara9479 Рік тому +3

    ඒක නම් මරු රෙසිපි එක

  • @devikamihirani4294
    @devikamihirani4294 2 місяці тому +1

    මමත් හැඋුවා අක්කි හරිම රසයි

  • @chamindasampath3925
    @chamindasampath3925 Рік тому +3

    මරුනෙ ❤❤❤❤❤❤❤

  • @AmashaIduranga
    @AmashaIduranga 4 місяці тому +1

    Niyamai.

  • @DinushkaDias-zh9ww
    @DinushkaDias-zh9ww Рік тому +11

    මමත් හැදුවා, හරිම ලේසියි ඒවගේම රසයි. 🥰

    • @makewithmadu8676
      @makewithmadu8676  Рік тому +1

      අනේ 🥺 බොහොම ස්තූතියි 😍

    • @pushpaweerasekara9776
      @pushpaweerasekara9776 Рік тому

      පාන් piti කොපමණද දාන්න ඕනෑ

    • @Tharuu_bea
      @Tharuu_bea Рік тому

      ​@@pushpaweerasekara9776ai me tyenne 200g kiyala😮

  • @NishanthaKumara-k3l
    @NishanthaKumara-k3l 2 місяці тому

    Best thanks

  • @amcaattanayaka1741
    @amcaattanayaka1741 Рік тому +19

    බෙහෙවින්ම ඉස්තුතියි 💕💕💕

  • @Sagarika-p8f
    @Sagarika-p8f 4 місяці тому +2

    මාත් හැදුවා රසයි . ස්තුති

  • @GaminiSarathchandra-iv1ux
    @GaminiSarathchandra-iv1ux 7 місяців тому +6

    ගොඩක් හොදට කියල දෙනවා අක්කි ...thanks

  • @dcjayaweera1307
    @dcjayaweera1307 Рік тому +2

    Godak.hodai..pahadili.thanks

  • @ewnjalivihagana
    @ewnjalivihagana 8 місяців тому +3

    Akki mata awrudu 13.....mama meka hadala baluwa gedara aya illa illa kanna patan gaththa mara rsai..thank you .akki❤❤❤❤😊

  • @DeepaniPerera-c5o
    @DeepaniPerera-c5o 2 місяці тому

    Thank you baba

  • @MohamedKaleel-e5o
    @MohamedKaleel-e5o Рік тому +6

    ඇත්තටම හොද වැඩසටහන්

    • @makewithmadu8676
      @makewithmadu8676  Рік тому

      අනේ බොහොම ස්තූතියි 🥰♥️

  • @srimathisurasena8951
    @srimathisurasena8951 Рік тому +2

    මමත් හැදුවා. මරු.😂

  • @malijayasinghe-wh1ru
    @malijayasinghe-wh1ru 8 місяців тому +5

    බොහොමයක් ස්තුතියි..💯💞

  • @LiyanageKumari-q8f
    @LiyanageKumari-q8f Місяць тому +1

    නියමයි 😊

  • @isurugamage7992
    @isurugamage7992 Рік тому +11

    බෙහෙවින්ම ස්තුතියි. ස්තුතියි. ස්තුතියි. 💐

  • @pkranathunga3750
    @pkranathunga3750 Рік тому +7

    අපි හදලා කැවා හොදටම රසයි ගුනයි තවත් ඉදිරියටත් දේවල් යු ටියුබි හරහා රැදි සිටින්න

    • @makewithmadu8676
      @makewithmadu8676  Рік тому

      හරි බොහොම ස්තූතියි 🥰♥️

  • @mrgamingdanny4977
    @mrgamingdanny4977 Рік тому +2

    ❤❤❤ Oya hodata hadana hati kiyala dunna... ස්තුතියි oyataa...එතකොට oya mekata panpiti කොච්චර dammada

  • @imashiwathsala3411
    @imashiwathsala3411 Рік тому +21

    තෑන්ක්ස් මමත් හැදුවා හරිම රසයි ටිකක් කරත් උනා 😂😂😂❤❤😂

  • @niwarthanadasanayaka223
    @niwarthanadasanayaka223 Місяць тому

    Good hodai❤❤❤❤❤

  • @nimalkarunarathna2370
    @nimalkarunarathna2370 Рік тому +4

    බොහෝම වැදගත් වැඩක් ස්තූතියි

    • @makewithmadu8676
      @makewithmadu8676  Рік тому

      අනේ බොහොම ස්තූතියි 🥰

  • @nadeekadamayanthi5566
    @nadeekadamayanthi5566 Рік тому +1

    Adamai beluwe.Thanks akki

  • @priyankasenanayake3340
    @priyankasenanayake3340 Рік тому +8

    අලුත් ක්‍රමයක්
    ස්තුතියි🎉

  • @beatricesamaraweera932
    @beatricesamaraweera932 Місяць тому

    ස්තූතියි.

  • @sumithrasilva4857
    @sumithrasilva4857 Рік тому +14

    හොද ක්‍රමයක මාත් හෙටම හදනව. පරාට .🙏 ස්තුතියි ඔයාට 😘😘😘

  • @WaSusantha-h2v
    @WaSusantha-h2v Рік тому +1

    Mamat hadanawa aniwaren.godak thanks 😊

  • @sරත්නායකකුරුණෑගල

    ඔන්න ඉතින් මේ ඔයාගේ කට හඩට❤❤❤ ස්තුති ගොඩක් ....ඕමාන් අහස යට

    • @makewithmadu8676
      @makewithmadu8676  Рік тому +1

      අනේ 🥺 බොහොම ස්තූතියි ♥️

  • @kanthiliyanaarachchi1207
    @kanthiliyanaarachchi1207 Рік тому +1

    Harima.lassqnai hadala rasa kiynnam kothankd❤❤

  • @RoshaniKaushalya-u3s
    @RoshaniKaushalya-u3s Рік тому +14

    ඇත්තටම ඒ රෙසිපි එක ගොඩක් ලේසියි ❤❤❤

  • @HdhehSiieuj
    @HdhehSiieuj Місяць тому +1

    අනේ අැත්තටම පට්ට ලේසි😊

  • @hdpadmini-bw9ss
    @hdpadmini-bw9ss Рік тому +8

    Thank you very much for this easy recipe.🙏

  • @chandralathaperera8555
    @chandralathaperera8555 Рік тому

    Oyage wada hari ekman nisa balanna adi

  • @shalukasandaruwan6311
    @shalukasandaruwan6311 Рік тому +6

    වැඩේ හොදයි.❤ හැබැයි තව පොඩ්ඩක් සද්දෙන් කතා කලානම් තවත් හොදයි❤

  • @chandralathaperera8555
    @chandralathaperera8555 Рік тому

    Hodai lassanai lesie thanks

  • @Chandrachandra-fs5kz
    @Chandrachandra-fs5kz Рік тому +7

    බොහෝම ස්තුතියි ❤

  • @dinukachandani6139
    @dinukachandani6139 5 місяців тому

    Wow super😊❤

  • @sanjudissanayaka1685
    @sanjudissanayaka1685 Рік тому +6

    ගොඩාක් ස්තුතියි ..❤❤❤❤

  • @nilanthigunathilaka9081
    @nilanthigunathilaka9081 5 місяців тому +2

    Harima phadiliwa idiripath kara suba patum budu sarani adari idiriyatama yanna 🙏💃🌹

  • @RenukaSamanmali-j5q
    @RenukaSamanmali-j5q Рік тому +6

    සුපිරි කෑම ❤❤❤❤❤❤❤❤

  • @indikasanjeewa3633
    @indikasanjeewa3633 10 місяців тому +2

    ලස්සනයි කටහඬ😍

  • @SupunLanka-gz5zu
    @SupunLanka-gz5zu Рік тому +4

    Oya panpiti kochcjarakda damme kivuve nane

    • @shanikaananda5865
      @shanikaananda5865 Рік тому

      g200

    • @makewithmadu8676
      @makewithmadu8676  Рік тому

      200g 🥰 video ekata yatin tiyana description eke wagem video eka awasaneth recipe eka sadahan karala tiyanawa..man e de video eke pahadiliwa kiyanawa 🥰 sthuthi ♥️

  • @MaheshPrasanna-n8g
    @MaheshPrasanna-n8g Рік тому +2

    Oyage kema harima lesi 👌

  • @FatmaDalal-y3o
    @FatmaDalal-y3o Рік тому +4

    ආටා පිටි වලින් හදන්න බැරිද

  • @asokanilikken9525
    @asokanilikken9525 Рік тому

    indian aya kiyanne chapathi kiyala. thanks

  • @ManojPSKarunarathne
    @ManojPSKarunarathne Рік тому +279

    ඇරබික් රොටිය තමා ඔය. පරාටා නෙවෙයි. අපේ ගෙදරත් හදන්නේම ඔහොම තමා. ගොඩක් සොෆ්ට්. හැබැයි කොහොම වුනත් ස්තුතියි නොදන් අයට දැන ගන්න දුන්නට නෝනේ

    • @inokadamayanthi-sd2mh
      @inokadamayanthi-sd2mh Рік тому +10

      P

    • @anurabandara6746
      @anurabandara6746 Рік тому +29

      ඉතින් අරාබියේ දී මේකට ඇරබික් රොටි කිව්වට ඉන්දියාවේ සහ
      ලංකාවේදී මේකට කියන්නේ පරාටා තමයි. හදන්නෙ ඒක වගෙයිනෙ.

    • @vajiraarambepola
      @vajiraarambepola Рік тому +4

      ​@@inokadamayanthi-sd2mhඣඓඣඣජඣ

    • @niroshanikw
      @niroshanikw Рік тому +1

    • @ManojPSKarunarathne
      @ManojPSKarunarathne Рік тому

      @@anurabandara6746 නැනෙ මචං පරාටා ඩෝ එක වෙනස් ඒ චපාති වෙන්න ඇති ඔයා කියන්නෙ

  • @AnnDoowage
    @AnnDoowage Рік тому +1

    Thanks

  • @thiwankadananjaya3245
    @thiwankadananjaya3245 Рік тому +4

    වතුර ml 300 පිටි g කොච්චර ඔනද

    • @makewithmadu8676
      @makewithmadu8676  Рік тому

      200g 🥰 විඩියෝ එකට යටින් තියන description එකේ වගේම විඩියෝ එක අවසානෙත් රෙසිපි එක සදහන් කරලා තියනවා..මං ඒක විඩියෝ එකේ පැහැදිලිව කියලා තියනවා.. ස්තූතියි 🥰

    • @NathukiDiviya
      @NathukiDiviya 3 місяці тому

      😊​@@makewithmadu8676

  • @mashudapackeer1257
    @mashudapackeer1257 Рік тому +10

    You must give the quantity of flour you add to the boiling water

  • @niroshanindika3879
    @niroshanindika3879 5 місяців тому

    තැන්කියු නැන්දි ❤