දිනේ කිව්වොත් දවස කියන අරුම පුදුම කියවිල්ල | Eranga Tharuka | Sri Lanka's Got Talent | Sirasa TV

Поділитися
Вставка
  • Опубліковано 17 лис 2024

КОМЕНТАРІ • 86

  • @ksgarden4559
    @ksgarden4559 3 місяці тому +54

    ''දිනය කිව්වොත් දවස කියනවා'' 👌👌👌
    Amazing Talent brother

  • @disnakumari90
    @disnakumari90 3 місяці тому +6

    සුභ පැතුම් පුතේ...ඉස්සරහාටම යන්න...තෙරුවන් සරණයි

  • @dulshanmadushanka9653
    @dulshanmadushanka9653 3 місяці тому +15

    මල්ලි නෙමෙයි පුතේ කියහන් ධනු😂❤

  • @wasanthapushpadeva6623
    @wasanthapushpadeva6623 3 місяці тому +6

    ත්‍රිකුණාමලයට ආඩම්බරයක් ... ඔයාට දක්ෂ හැකියාවක් තියෙන්නේ පුතේ ... සුභ පතනවා තව තවත් ඉදිරියටම යන්න ... බුදු සරනයි පුතේ ❤️ ❤❤

  • @bimsarasinuri8367
    @bimsarasinuri8367 3 місяці тому +8

    බුදු සරණයි පුතේ! ඉදිරියටම යන්න

  • @Imeshamc.kumara
    @Imeshamc.kumara 2 місяці тому

    නියමයි පුතෙ......❤❤❤❤

  • @මිතුවාරැප්
    @මිතුවාරැප් 3 місяці тому +18

    ත්‍රින්කෝ ගැම්මක් තමා 💫❤💪💪💪👀

  • @HappyAlbatross-cp8oj
    @HappyAlbatross-cp8oj 3 місяці тому +4

    බුදු සරණායි පැටියෝ තවත් ඉදිරියට යන්න ❤

  • @RamaniHettiarachchi-t7h
    @RamaniHettiarachchi-t7h 3 місяці тому +4

    බුදු සරනයි පුතෙ

  • @osa_smile
    @osa_smile 3 місяці тому +7

    මරු මරු ❤

  • @AjanthaBandara-pm6vs
    @AjanthaBandara-pm6vs 3 місяці тому +3

    නියමයි 💞💞💞

  • @rasikapriyantha1156
    @rasikapriyantha1156 3 місяці тому +4

    සුපිරියි

  • @chandanapriyashantha1216
    @chandanapriyashantha1216 3 місяці тому +4

    ත්‍රින්කෝ ගැම්ම ❤😚

  • @yasirunawodhya2469
    @yasirunawodhya2469 3 місяці тому +3

    Eranga malli❤️😘

  • @Kumuduhewage
    @Kumuduhewage 3 місяці тому +3

    බුදු සරණයි පුතේ ❤

  • @Shyamadilrukshi-o4p
    @Shyamadilrukshi-o4p 3 місяці тому +3

    ඒ දරුවා ඉතා දක්ෂයි

  • @naisarmarzoona2222
    @naisarmarzoona2222 3 місяці тому +9

    best of luck for your next round brother

  • @ishanfernando2993
    @ishanfernando2993 3 місяці тому +3

    Very good ❤

  • @jasihendry6915
    @jasihendry6915 3 місяці тому +3

    Harima apurui a daruwa jesu pihitai

  • @SasmithaVidushan-q7z
    @SasmithaVidushan-q7z 3 місяці тому +2

    හොදම දක්යකම❤

  • @Shyamadilrukshi-o4p
    @Shyamadilrukshi-o4p 3 місяці тому +2

    එ දරුවා

  • @g.h.w.vijithavijitha1404
    @g.h.w.vijithavijitha1404 3 місяці тому +6

    Ape daham pasale eranga . Kohomada gamma🎉🎉🎉

  • @ireshankushmika1489
    @ireshankushmika1489 3 місяці тому +2

    Trinco wala ahinsaka kollek habama dakshayek... Ape iscole ❤

  • @yt__podda
    @yt__podda 3 місяці тому +5

  • @ChamiladhamayanthiChamila
    @ChamiladhamayanthiChamila 3 місяці тому +3

    𝘵𝘳𝘪𝘯𝘤𝘰 𝘨𝘢𝘮𝘮𝘢 𝘢𝘱𝘦 𝘦𝘳𝘢𝘯𝘨𝘢 🌚💖

  • @malithkodagoda2263
    @malithkodagoda2263 3 місяці тому +13

    මෙ කොල්ලාගෙ ටැලන්ට් එක දිනය කියන එක නෙමෙයී.....ඒක සමීකරණයක් ෆලෝ කරලා ගන්න පුළුවන් උත්තරයක් ඕනම කෙනෙකුට....නමුත් මේ කොල්ලා ඒක ක්ශනිකව ඔලුවෙන් හදලා උත්තරේ කියනවා.....කොටින්ම මූ ඇවිදින කැල්කියුලේටරයක් වගේ.

    • @minji_oppa
      @minji_oppa 3 місяці тому +1

      @@malithkodagoda2263 නෑ බන් එයාට calculating බෑ.එයා Autism රෝගයෙන් පෙළෙනවා .එයාගෙන් ඇහුවම එයාට එක පැහැදිලි කරන්න තේරෙන්නෑ එයා කියන්නෙ එයාට කැලැන්ඩර් එක පේනවා කියලා .එයාගෙ හැකියාව.පුදුමයි

  • @sinhalasongsandmoviesprodu5124
    @sinhalasongsandmoviesprodu5124 3 місяці тому +3

    patte waddo inne yako lankawe adambarai 🥰🥰

  • @DhananjayaEkanayake
    @DhananjayaEkanayake 3 місяці тому +6

    ❤❤❤❤❤

  • @dptfeed6882
    @dptfeed6882 3 місяці тому +2

    මේ maths...ඕව cal කරලත් ගන්න වෙලා යනවා..මූ මරු පොරක්🎉❤

  • @geshansandakellum
    @geshansandakellum 3 місяці тому +9

    1st ❤❤

  • @youth3375
    @youth3375 3 місяці тому +3

    Comment baluwama therenawa kattiyage maths danuma😂😂😂

  • @මාස්මෙලෝස්
    @මාස්මෙලෝස් 3 місяці тому +6

    😂🙌

  • @kavindrapeiris1146
    @kavindrapeiris1146 3 місяці тому +5

    Litha gathoth potha denawa

  • @RamaniHettiarachchi-t7h
    @RamaniHettiarachchi-t7h 3 місяці тому +3

    පොඩි ළමයෙක් නෙද අයි එ වගෙ ජරා විදියට කතා කරන්නේ හරිම මොda මිනිස්සු

  • @serimaserima2019
    @serimaserima2019 3 місяці тому

    හොදයි දරුවා අගේ ❤️🌹❤️👌

  • @HashanMadhushika
    @HashanMadhushika 3 місяці тому +24

    උ පිටසක්වල ජිවියෙක් 🗣️ මෙක බොරුවක් නෙමෙයි😊

    • @gjei1234
      @gjei1234 3 місяці тому +1

      අපේ කෙනෙක් නම් නෙවේ 🙂

    • @minji_oppa
      @minji_oppa 3 місяці тому +1

      😂

  • @Shyamadilrukshi-o4p
    @Shyamadilrukshi-o4p 3 місяці тому +1

    ඔයා තමයි බබා 🐶🐶🐶🐶🐶

  • @badking2191
    @badking2191 3 місяці тому +14

    Meke tv add eke yanawa "ඔයා ඊලග වටෙ මොනවද කරන්නෙ" කියල eth meke ehema ekak naaaaa

  • @kavindrapeiris1146
    @kavindrapeiris1146 3 місяці тому +5

    Ilaga dawase dawase dawasa qwoth dine kiyaida

    • @WathsalaKaushalya-y1k
      @WathsalaKaushalya-y1k 3 місяці тому +2

      කොහොමද එහෙම කියන්නෙ එහෙනම් මෙ අවුරුද්ද විතරයි . එයා කියන්නෙ අවුරුදු ගානක් ඉස්සරහට දේවල් කියන්නෙ ❤

    • @minji_oppa
      @minji_oppa 3 місяці тому +1

      @@WathsalaKaushalya-y1k නෑ පහු උන දිනත් කියනවා...අපි අහලා තියෙනවා එයාගෙන් ඒ දින...හරියටම කියනවා

  • @milanbongso3859
    @milanbongso3859 3 місяці тому

    Ai ane parana dinayak ahuwwe natte...

  • @RuwanChamara-
    @RuwanChamara- 3 місяці тому +1

    2025 ඔක්තෝබර් 13 එන්නෙ සදුදා නේ ,එත් මෙ ලමයා කීවෙ ඉරිදා කියලා 😮😮මෙක කවුරුත් දැකෙ නැද්ද අනෙ 🫠

    • @DasulaSathnim-pv9jl
      @DasulaSathnim-pv9jl 3 місяці тому

      Adeee ow bn sirawata monday enne

    • @RuwanChamara-
      @RuwanChamara- 3 місяці тому

      @@DasulaSathnim-pv9jl එක තම බන් විනිශ්චය මණ්ඩලය කියනව උත්තර හරිලු අනේ මන් මුන් නම් 🙂🙂

    • @tharukameshen
      @tharukameshen 3 місяці тому

      Sirawata ow ne bn 😂

    • @RuwanChamara-
      @RuwanChamara- 3 місяці тому

      @@tharukameshen 😁😅

  • @NireshFerdo
    @NireshFerdo 3 місяці тому +2

    Ado waddek

  • @Harry55116
    @Harry55116 3 місяці тому +7

    Oka loku deyak neme
    Mage iskole kale yaluvek oya vade kara issara😂
    Me lamaya next round karannet meka nam vadak na itin.
    Any way good luck

    • @minji_oppa
      @minji_oppa 3 місяці тому +7

      මේක ඒ ලමයගෙ හැකියාව ඇත්තටම එයා ලෙඩකින් පෙලෙන ලමයෙක්...(autism) කෙටියෙන් කිව්වොත් මානසික මට්ටම අඩු ළමයෙක්...මේක එයාට ලෝකෙට පෙන්නන්න තියෙන එකම තැන මේක...එයා ඉදිරියට මේකම කරාවි සමහර විට...ගණිත කර්ම කරන්න තරම් මට්ටමක ඉන්න ළමයෙක් නෙමෙයි එයා...

    • @Harry55116
      @Harry55116 3 місяці тому +2

      @@minji_oppa ok 🙏

    • @minji_oppa
      @minji_oppa 3 місяці тому +1

      @@Harry55116 😊

    • @MR.Worm_Zone-ko7qp
      @MR.Worm_Zone-ko7qp 3 місяці тому +1

      උබට පුලුවන්ද දැන් මේක

    • @Harry55116
      @Harry55116 3 місяці тому +1

      @@MR.Worm_Zone-ko7qp ow pulvn ai mko

  • @ChathuraMadushan-gq3sk
    @ChathuraMadushan-gq3sk 3 місяці тому

    Mewatda bn tenlat kiynen😂mtat pluwn bn ouwa

  • @yasindujeewantha6098
    @yasindujeewantha6098 3 місяці тому +5

    Oka nam matath puluwan othana tynne maths

    • @Inokasamarakon
      @Inokasamarakon 3 місяці тому

      Ithin oyath yannako

    • @minji_oppa
      @minji_oppa 3 місяці тому +1

      නෑ මැත්ස් නෙමෙයි එයාට ගණිත කර්ම කරන්න බෑ...මොකද ඒම මානසිකත්වයක් තියෙන ළමයෙක් නෙමෙයි eya autism රෝගයෙන් පෙළෙන ළමයෙක්.එයා කතා කරන විදියට තේරෙන්නැද්ද.එයා අපෙ ඉස්කොළෙ මල්ලි කෙනෙක්...එයාගෙ උපන් හැකියාව

  • @SKmusicNotz
    @SKmusicNotz 3 місяці тому +57

    meka ගණිත කර්මයක්.maths කරන උන් දන්නවා සමහර අය

    • @CHUBYGAMING-ze9ok
      @CHUBYGAMING-ze9ok 3 місяці тому +13

      අනෙ බන් මෙ මෙ ලමයා අපෙ පන්තියෙ ඒක ලමයගෙ උපන් හැකියාව

    • @nethmisasipaba1732
      @nethmisasipaba1732 3 місяці тому +4

      Me lamayawa man paudgalikawa aduranawa meyage e hakiyawa ganitha kramayakin goda nagunu hakiyawak newei

    • @minji_oppa
      @minji_oppa 3 місяці тому +7

      එයා අපෙ ඉස්කොළෙ මල්ලි කෙනෙක්.එයාට ගණිත කර්ම කරන්න තරම් මට්ටමක ඉන්න ළමයෙක් නෙමෙයි.ඒක එයාගෙ උපන් හැකියාව...❤

    • @dulanjaniwijekoon9180
      @dulanjaniwijekoon9180 3 місяці тому +2

      ❤❤❤

    • @ShehanBalapitiyadewage
      @ShehanBalapitiyadewage 3 місяці тому +1

      Daksatjway agynn na lorry denn ep ykoo

  • @IndunilShanaka
    @IndunilShanaka 3 місяці тому

    Katha krana ketha

  • @IndunilShanaka
    @IndunilShanaka 3 місяці тому

    Mokekda me

  • @dulanjaniwijekoon9180
    @dulanjaniwijekoon9180 3 місяці тому +3

    ❤❤❤❤❤

  • @SashiniWimansa-jy5dw
    @SashiniWimansa-jy5dw 3 місяці тому +3

  • @Qcy542
    @Qcy542 3 місяці тому

    ❤❤❤❤❤

  • @SandeepNethmika-ey4zk
    @SandeepNethmika-ey4zk 3 місяці тому

    ❤️

  • @SandasiluniChamodya
    @SandasiluniChamodya Місяць тому

  • @blackheart__0104
    @blackheart__0104 3 місяці тому

    ❤❤❤