Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඒ රූප රාමු හරියට චිත්රයක් වගේ ඒ තරම් ලස්සනයි .. අපේ රටේ කොයිතරම් ලස්සන තැන් තියෙනවද ? සොබාදහම වගේම මේ වටිනා අලි ඇත් පරපුර අපේ පන මෙන් ආරක්ෂා කරගන්න ඕනේ .. අලි ඇතුන් විශේෂයෙන්ම .. තම ජීවිත අවධානම නොතකා මෙවැනි සුන්දර දසුන් අප වෙත දැකගැනීමට අවස්ථාව ලබා දුන් ඔබට සහ ඔබේ කණ්ඩායමේ සියලුම දෙනාට බොහොම ස්තූතියි බොහොම පිං ... තෙරුවන් සරණයි 🙏❤️🐘❤🐘❤🐘❤🐘❤🐘❤
අැත්තමයි
ඔබේ අත් දැකීම් හරිම සුන්දරයි ඒ වගේම අනතුරැ දායකයි පරිස්සම්න් මල්ලී තෙරැවන් සරනයි
නියම වීඩියෝ එකක්..... හිමිදිරියේ කුරුලු කූජනයත් හරිම සුන්දරයි.....
මාරම ලස්සනයි ලග හිටියව වගේ දැනුනා.. ඒ වගේම ස්තුතී ❤.. දකින්න දකින්න ආදරෙ හිතෙන එකම ජාතිය අලි ❤️ ආසම සතා ඇතා... අදටත් තාමත් හොයනව මේ වගේ අත්දැකීමක් ලබන්න පුලුවන් විදිහක්.😢
අර අලියා තමා චරිතේ "❗❤️🩹
අර අලියා ගහ පැත්තට එද්දි මට දැනුනේ මං ගහ උඩ ඉන්නවා වගේ හැඟීමක්😢 වීඩියෝ එකනම් ඇත්තටම සුපිරි..කොහොමවුනත් පරිස්සමෙන් අයියේ🥰
අපිට එයාලගෙන් කොච්චර දේවල් ඉගෙන ගන්න තියනවද?බලන්නකෝ ඒ එකමුතු කම.ආසයි අනේ..චූටි ඇත් පැටවු ගොඩක් හිටියා.බලන්න එයාලගේ නිදහස.කොච්චර සතුටින් ඉන්නවද..එක පවුලක් වගේ.අපි මේ ස්වභාවදහමට,සත්ත්ව ප්රජාවට ආදරෙයි නම් එයාලගෙන් අපිට කිසිම කරදරයක් වෙන්නේ නෑ.ස්වභා මාතාවත් අපිව රකිනවා..❤
ෂා මරු ඒ ෆිලින් එක නම් පට්ට ඇති..මේ කැලැවේ ලස්සන . අලි කියන්නෙ රැකෙන්න ඕනි සතෙක්..තව ඉදිටියට කරන් යමු.. අපි අනිවාර්යයෙන් බලනවා👍👍
නියමයි ස්වාභාවික ගතිය නියමෙටම තිබුණා බලන්න ආසයි.ඒ සද්ද ටික මාර ම මිහිරියි ස්වාභාවිකයි හරියට ගීතයක් වගේ ..😊🎉❤
උතුම් ජයසිරිමහ බොසමිදුන්ගේ පිහිටයි ආරක්ෂාවයි නිරෝගී වේවා දීර්ඝ ආයුශ වර්ධනය වේවා ඉලක්කය කරා යන්න යෝද ශක්තිය ලෙබේවා ඔයාලාට හා සියලු ලෝක වාසීන්ට 💐💐💐💐💐
මොනරුන්ගෙය් කුරුල්ලංගෙයි සද්දේ හරිම ලස්සනයි ලංකාවට ගියා වගේ දැනුන 🌹🌹
හරිම ලස්සනයි , ඒ උනාට පරිස්සමෙන් පුතේ , God bless you 😊
හරිම සුන්දර දවසක් අද ලස්සන කලාවක් දැක්කා අද ඉදේම අයියා ඔයාට බුදු සරණයි පරිසමින් හැම දේම මොකද වල් අලි සමග ජීවිතය ගෙවන ඔයාලා ගේන වීඩියෝ බලා අපි ගොඩක් සතුටු වෙනවා එ නොසා ඔයාලා වගෙ අයට දළදා සමිදුගෙ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා බුදු සරණයි
අනේ මල්ලියෝමොන දේ කරත් පරෙස්සමෙන් කරන්නඅද තමයි මං වැඩසටහනේ බැලුවේ හරිම ලස්සනයිපරිස්සමෙන්ඔයාට බුදු සරණයි
කොච්චර ලස්සන da. Ape මිනිස්සු එයාලව විනාශ karanawa. හරිම දුකයි . එයාලට දෙවියන් පිහිටයි .
මිනිසුන්ව මැරුවට කමක් නැද්ද
@@sagarikakumari7062 මිනිස්සු මොකටද සතුන් ගේ නිජබිම වල ගෙවල් handanne, hama සතෙක් ma maranawata කැමතිද ? පිස්සු තමයි
හරිම ලස්සනයි. කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ නේ අලි බැලිල්ල. ස්තුතියි ඔබට., මහන්සි වුනාට.
ඇත්තටම පසුබිම් වාදනය හරිම ලස්සනයි දෙසවනට හරිම මිහිරි ගොඩ ගොඩාාාක් ස්තුතියි දැමිමට තෙරුවන් සරණයි ඔබතුමාට
හොෙඞ් උස්ස උස්ස , වටේටම ඉව අල්ලනවා. ( Redar ) හොඳට වැඩ කරනවා.අහිංසක සත්තු ආරක්ෂාව වෙිවා .❤❤👍👍.
වීඩියෝ එක නම් ගොඩක් ලස්සනයි මල්ලි ඒ උනාට ලොකු අවදානමක් අරගෙන වීඩියෝ කරල තියෙන්නෙ.පරිස්සමට මල්ලි බුදු සරනයි.
මාර ලස්සනයි ඔයා හරිම ලකී අපට ඔහොම ලංවෙන්න බෑනේ හැබැයි පරිස්සමින් එක එක විදිහේ අලි ලොකු අය පොඩි අය කලු අය සුදු අය එයාල ගෙ එකමුතු කමරැලේ නායකයා පරිස්සමින් හැමෝම ආරක්ෂා කරන විදිහ හරිම අපූරුයි මේ දසුන් ගේනවට ඔයාට ගොඩක් ස්තුතියි
රටේ සුන්දරත්වය දන්නෙ නැති මෝඩයො ඉන්න රටක මේ අහිංසක යන්ට යන කල ගැන දුකයි.❤
වීඩියොඑක බලනවෙලාවේ හරිම ස්භාවික කමක්දැනුනා භයෙන් හිටියේඅලියා ගහාපැත්තට එනකොට මාවගැහෙන්නගත්තා පස්සේ දැනුනේ බලන්නෙ වීඩියො එකක්කියලා ඔයාට ගොඩක් ස්තුතියි තෙරැවන්සරනයි
හරිම ලස්සන දසුනක් 💪❤🙏 පරිස්සමෙන් හැබැයි 🤔 බුදුසරණයි 🙏
හරිම ලස්සන පරිසරයක් මාරම ආසා හිතෙනව බුදු සරනයි ඔයාට❤
අති විශිෂ්ටයි අයියේ . ගොඩක් ස්තූතියි .. මොන දේ කරත් ආරක්ෂාව අංක 01 . සුපිරි . ❤
ලස්සනයි 💞❤පරිස්සමින් බුදුසරණයි අපි ඕමාන්
Budu sarani oba Samta ledaduk savama duruvevaa obageth mgeth budu sarannaI
ගස්වල නැඟල අලි බැලුවට කමක් කෑ සෙරෙප්පු ගහ යට තියල නගින්න නම් එපා. අපි පාවිච්චි කරපු කිසිම දෙයක් නැගල ඉන්න ගහ ලඟ තියන්න එපා, එහෙම මොනව හරි දෙයක් බැරි වෙලාවත් තිබුනොත් ෂොට් එක දෙනව සුවර් ඉතින්. අත්දැකීමෙන් කියන්නෙ.සුපිරිය් අයියෙ වැඩේ...හැබැයි පරිස්සමෙන්ජය වේවා
sahathika aththa
නියමයි ඔයාට හරියට අපේ පුතා ගේ මුහුණුවර තියනවා මොනරැ අලි බලන්න හරිම ආසයි ඡේසු පිහිටයි
😢😢😢 වීඩියෝ කරනවා වගේ නෙවෙයි පරිස්සමෙන් ගෙදර මිනිස්සු ගෙනත් හිතන්න😢😢😢
කැලේ ඇතුලේ ලස්සන දන්නේ අලිම තමා ස්තුතියි පෙන්නුවට 🙏
Hi
මේ තමයි ලස්සනම වැදගත්ම ජායාරූප එකතුව ක්
අති විශිෂ්ටයිමොන බැක්ග්රවුඩ් මියුසික්ද?සොබා දහමේ අපූර්ව නිර්මාණසහභාගි වූ සියලු දෙනාටම යහපතක්ම වේවා !
අම්මෝ ..ඇසිපිය නොසෙල්වා බලා හිටියා ..ස්තුතියි ඔබට ❤
හරිම ලස්සනයි Sthuthi apita බලන්න salassuwataපරිස්සමෙන් .....❤
නියමයි මල්ලි.. දිගටම අපි ඔයත් එක්ක.
රටේ සුන්දරත්වය 😍
අලි සම්පත රැකගමු . මෙවැනි දර්ශන ලබාදුන් ඔබලාට ස්තුතියි . ස්වාභාවදහම ඔබලාව රකිනු ඇත.
බොහෝම ස්තූතියි මෙම වීඩියෝ එක අපිට බලන්න සැලැස්වුව❤❤❤
ගොඩක්ම ස්තූතියි.👍🏾👍🏾👍🏾👍🏾👍🏾පසූබ්ම් හන්ඩ නොමැති ස්වභාවිකකූරුළු කූජනය පමණක් ඇහෙන්නටසැලැස්වීම.ප්රේක්ෂකයන් ආකර්ෂණය කරගැනීමට රුකූලක් වේ.👍🏾👍🏾👍🏾👍🏾👍🏾
James Cameron ge film එකක් වගෙයි e camera shorts ටිකයි පරිසරයයි කොච්චර ලස්සන අපූර්වත්වයක්ද ❤
හරිම සුන්දරයි. ❤සස්ක්රයිබ් කලා එහෙනම්. පරිස්සමෙන්. ත්රිවිද රත්නයේ පිහිටයි.
இயற்கையுடன் இணைந்து வாழ்வது ஆனந்தம்..பறவைகளின் ஓசை இனிமை...நன்றி சகோதரா❤
Nandri machan
හොදටම බය උනා නෙද අදනම් මම අලින්ට ගොඩක් ආදරෙයි පට්ටම බයයි හීලෑ එකෙකුටවත් ලන් වේන්නෙ නැ 😊😊
නියමයි සූපිරි.👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾 ජයවේවා!!!
පිස්සු හැදෙනව අලියට මිටර් වෙලත් හානියක් නොකර ගිය එක වාසනාව♥️
Good ආදරෙයි mewage dewal gebawat❤❤❤❤❤
බුදු ammo පරෙස්සම් වෙන්න .අලින්ට menessunge gada terenwalu.ewa teyenwalu නේද .budusarni පුතා 😮
Vedio එක හරිම ලස්සනයි !, නියමෙට කරලා තියෙනවා .මරැ,
යටින් යනකොට චූ දාල නෑ, දාල බලන්න ආ.....ස හිතෙ......යි
මෙහෙම අලි බලලා නෑ how saad බලල බලන්න ආස හිතෙයි. ❤ 😅
එකනේ
ඇත්තටම මේ කොහෙද ?මේ රුප රාමු මාරම ලස්සනයි ...
කොච්චර නම් සුන්දර දර්ශනයක් ද.සතුන්ට ආදරේ කරණ මිනිස්සුන් ලොව බිහි වේවා....!
Ane oyallata 33 kootiyak dewidewathawange pihitai.❤🌹🙏❤🌹🙏❤🌹🙏
ඒක මාරම අත්දැකීමක්. ජය වේවා
නියම වැඩක්.ආසාවෙන් බැලුවේ ඒකනම්👍🏻
Music 🎶 eka damme nathiwata godak sthuthi..harima watina vedio ekak
Very good. Thanks for not putting music. Forest has better music in itself. All the best
නියමයි Frames.. උත්සාහයට ප්රණාමය..💂
ඒකනම් සුපිරි පරිස්සමට කොල්ලෝ තෙරැවන්සරනයි
Lassanata capture krl thiyenw❤
නියමයි කොල්ලෝ
හරිම ලස්සනයි .පරිස්සමෙන් මල්ලී .
ගම කාලා කට්ටිය කැලේට යනවා,සුන්දර දසුනක් ,
සුපිරි වීඩියෝ එක
අනුරාධපුරයේ කොයි හරි යද මේ එක්කෙනෙක් දැක්කා ඉන්න වා ගොරවනවා පරිස්සමෙන් බුදුසරණ යි
5:16 එතම edit එක නම් සුපිරි
පට්ට ඒකනම් 😍😍😍😘
මමත් රජරට❤
අලි බලන්න ගහකට නැගල ඉන්නකොට අත්ත කඩාගෙන බිමට වැටිල කකුල කඩාගත්ත කෙනෙකු හිටියා.මට ඒක මතක්වුණා.
අලින්ට මිනිස් ඉව දැනුනා එකයි හොඩේ උස්සල ඉව කරන්න
Marama lassanai man Asama deyak tama Ali balana aka marai parissamin oyata teruwan saranai
Beautiful footage & well explained.I have noticed we have very few tusckers.There must be a reson for it.
Yes, you are right
ඇත්තටම හරිම ලස්සන වටින video ekak
හුලං දිශාවට අලින්ට ඉව තියෙනවා ..ඔයාල ඉන්නවා කියල එයාලට ඔව දැනිල තමයි ඔය හොඬවැල උස්ස උස්ස වටපිටාව ඉව කරන්නෙ
සම්හර අය ඉන්නවා කියල තේරිලා සැලියුට් දාගෙන් යනවා😅
ඇත්තටම කියන්න වචන නැහැ හරිම මනස්කාන්ත
හරිම ලස්සනයි, පරිස්ස ෙමන්.
මට දාඩියත් දාලා.....😢😢22:53 රාතී
සුපිරි
Video Thaw karnn me wge supiri porak thm aiya ethin
හරිම ලස්සනයි පරිස්සමෙන්
සියලු දෙවි රැකවනණයි ඔබට
superb guys.... the program is excellent.
නියමයි 👌 ❤
Soba asiriya vidinna ewagema parissamata budusaranai
❤❤❤❤එක මරැ අයියා
Video eka godak hondai. Godak mahansi wela thiyenawa. Awadanamakuth aragena thiyenawa. Habai video eka madin oya katha karanakota a vibe ekata disturb wenawa. Ilaga sare ehema nokara inna puluwan nam godak hondata thiyei kiyala hithenawa.
හරිම ලස්සනයි ,,අලිඇතුන් පාරාදීසයක් ,වටපිටාවත් ලස්සනයි ,,අපෙ රටෙ ලස්සනම දසුන ,පෙන්නනවට ඔයාටත් ගොඩක් ස්තුති 🙏 🙏 🙏 🙏
ආසාවෙන් බලන එකම චැනල් එක නියමයි ජයෙන් ජයම වෙන්න ඕනි 💚💚💚💚
Thank you wena music ekak damme nathi ekata... ❤️👌
Parissmin ayye budu saranai ❤️
Thanks mevage deval apita dakinna oya loku risk ekak aragatta sthuthi
එයාට මිනිස් ඉව වැදුනා ඒකයි නැවතුනේ සහ වෙනම පැත්තට ගියේ එකයි
අර තනියෙන් හිටපු එකාගේ බඩේ සද්දෙ මොකක්ද?
Puthe. Parissamen. Budusaranai. Matatath. Oya. Wage. Ma. Puthek. Innawa.
හරිම ලස්සනට vedio කරලා
තව පොඩ්ඩෙන් බඩු බනිස් 😂😂❤️
Aeth thata hathi aera aera monaru kee gahana me wana pethe sundara drlaaba dasun apa wetha gena anna oba darana wehesak. Me asereya samaharakta nodenena heti harema pudumai ane matath hebehin deka ganna thibunanam. Ane petawunuth innawa mage aes dekanam ahakata gannama hithenne.obata bohoma sthuthei.dalada samidu pihitai..
Adoo ptta lassanai ❤
ඒ රූප රාමු හරියට චිත්රයක් වගේ ඒ තරම් ලස්සනයි .. අපේ රටේ කොයිතරම් ලස්සන තැන් තියෙනවද ? සොබාදහම වගේම මේ වටිනා අලි ඇත් පරපුර අපේ පන මෙන් ආරක්ෂා කරගන්න ඕනේ .. අලි ඇතුන් විශේෂයෙන්ම .. තම ජීවිත අවධානම නොතකා මෙවැනි සුන්දර දසුන් අප වෙත දැකගැනීමට අවස්ථාව ලබා දුන් ඔබට සහ ඔබේ කණ්ඩායමේ සියලුම දෙනාට බොහොම ස්තූතියි බොහොම පිං ... තෙරුවන් සරණයි 🙏❤️🐘❤🐘❤🐘❤🐘❤🐘❤
අැත්තමයි
ඔබේ අත් දැකීම් හරිම සුන්දරයි ඒ වගේම අනතුරැ දායකයි පරිස්සම්න් මල්ලී තෙරැවන් සරනයි
නියම වීඩියෝ එකක්..... හිමිදිරියේ කුරුලු කූජනයත් හරිම සුන්දරයි.....
මාරම ලස්සනයි ලග හිටියව වගේ දැනුනා.. ඒ වගේම ස්තුතී ❤..
දකින්න දකින්න ආදරෙ හිතෙන එකම ජාතිය අලි ❤️ ආසම සතා ඇතා... අදටත් තාමත් හොයනව මේ වගේ අත්දැකීමක් ලබන්න පුලුවන් විදිහක්.😢
අර අලියා තමා චරිතේ "❗❤️🩹
අර අලියා ගහ පැත්තට එද්දි මට දැනුනේ මං ගහ උඩ ඉන්නවා වගේ හැඟීමක්😢 වීඩියෝ එකනම් ඇත්තටම සුපිරි..කොහොමවුනත් පරිස්සමෙන් අයියේ🥰
අපිට එයාලගෙන් කොච්චර දේවල් ඉගෙන ගන්න තියනවද?බලන්නකෝ ඒ එකමුතු කම.ආසයි අනේ..චූටි ඇත් පැටවු ගොඩක් හිටියා.බලන්න එයාලගේ නිදහස.කොච්චර සතුටින් ඉන්නවද..එක පවුලක් වගේ.අපි මේ ස්වභාවදහමට,සත්ත්ව ප්රජාවට ආදරෙයි නම් එයාලගෙන් අපිට කිසිම කරදරයක් වෙන්නේ නෑ.ස්වභා මාතාවත් අපිව රකිනවා..❤
ෂා මරු ඒ ෆිලින් එක නම් පට්ට ඇති..මේ කැලැවේ ලස්සන . අලි කියන්නෙ රැකෙන්න ඕනි සතෙක්..තව ඉදිටියට කරන් යමු.. අපි අනිවාර්යයෙන් බලනවා👍👍
නියමයි ස්වාභාවික ගතිය නියමෙටම තිබුණා බලන්න ආසයි.ඒ සද්ද ටික මාර ම මිහිරියි ස්වාභාවිකයි හරියට ගීතයක් වගේ ..😊🎉❤
උතුම් ජයසිරිමහ බොසමිදුන්ගේ පිහිටයි ආරක්ෂාවයි නිරෝගී වේවා දීර්ඝ ආයුශ වර්ධනය වේවා ඉලක්කය කරා යන්න යෝද ශක්තිය ලෙබේවා ඔයාලාට හා සියලු ලෝක වාසීන්ට 💐💐💐💐💐
මොනරුන්ගෙය් කුරුල්ලංගෙයි සද්දේ හරිම ලස්සනයි ලංකාවට ගියා වගේ දැනුන 🌹🌹
හරිම ලස්සනයි , ඒ උනාට පරිස්සමෙන් පුතේ , God bless you 😊
හරිම සුන්දර දවසක් අද ලස්සන කලාවක් දැක්කා අද ඉදේම අයියා ඔයාට බුදු සරණයි පරිසමින් හැම දේම මොකද වල් අලි සමග ජීවිතය ගෙවන ඔයාලා ගේන වීඩියෝ බලා අපි ගොඩක් සතුටු වෙනවා එ නොසා ඔයාලා වගෙ අයට දළදා සමිදුගෙ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා බුදු සරණයි
අනේ මල්ලියෝමොන දේ කරත් පරෙස්සමෙන් කරන්නඅද තමයි මං වැඩසටහනේ බැලුවේ හරිම ලස්සනයිපරිස්සමෙන්ඔයාට බුදු සරණයි
කොච්චර ලස්සන da. Ape මිනිස්සු එයාලව විනාශ karanawa. හරිම දුකයි . එයාලට දෙවියන් පිහිටයි .
මිනිසුන්ව මැරුවට කමක් නැද්ද
@@sagarikakumari7062 මිනිස්සු මොකටද සතුන් ගේ නිජබිම වල ගෙවල් handanne, hama සතෙක් ma maranawata කැමතිද ? පිස්සු තමයි
හරිම ලස්සනයි. කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ නේ අලි බැලිල්ල. ස්තුතියි ඔබට., මහන්සි වුනාට.
ඇත්තටම පසුබිම් වාදනය හරිම ලස්සනයි දෙසවනට හරිම මිහිරි ගොඩ ගොඩාාාක් ස්තුතියි දැමිමට තෙරුවන් සරණයි ඔබතුමාට
හොෙඞ් උස්ස උස්ස , වටේටම ඉව අල්ලනවා. ( Redar ) හොඳට වැඩ කරනවා.අහිංසක සත්තු ආරක්ෂාව වෙිවා .❤❤👍👍.
වීඩියෝ එක නම් ගොඩක් ලස්සනයි මල්ලි ඒ උනාට ලොකු අවදානමක් අරගෙන වීඩියෝ කරල තියෙන්නෙ.පරිස්සමට මල්ලි බුදු සරනයි.
මාර ලස්සනයි ඔයා හරිම ලකී අපට ඔහොම ලංවෙන්න බෑනේ හැබැයි පරිස්සමින් එක එක විදිහේ අලි ලොකු අය පොඩි අය කලු අය සුදු අය එයාල ගෙ එකමුතු කමරැලේ නායකයා පරිස්සමින් හැමෝම ආරක්ෂා කරන විදිහ හරිම අපූරුයි මේ දසුන් ගේනවට ඔයාට ගොඩක් ස්තුතියි
රටේ සුන්දරත්වය දන්නෙ නැති මෝඩයො ඉන්න රටක මේ අහිංසක යන්ට යන කල ගැන දුකයි.❤
වීඩියොඑක බලනවෙලාවේ හරිම ස්භාවික කමක්දැනුනා භයෙන් හිටියේඅලියා ගහාපැත්තට එනකොට මාවගැහෙන්නගත්තා පස්සේ දැනුනේ බලන්නෙ වීඩියො එකක්කියලා ඔයාට ගොඩක් ස්තුතියි තෙරැවන්සරනයි
හරිම ලස්සන දසුනක් 💪❤🙏 පරිස්සමෙන් හැබැයි 🤔 බුදුසරණයි 🙏
හරිම ලස්සන පරිසරයක් මාරම ආසා හිතෙනව බුදු සරනයි ඔයාට❤
අති විශිෂ්ටයි අයියේ . ගොඩක් ස්තූතියි .. මොන දේ කරත් ආරක්ෂාව අංක 01 . සුපිරි . ❤
ලස්සනයි 💞❤පරිස්සමින් බුදුසරණයි අපි ඕමාන්
Budu sarani oba
Samta ledaduk savama duruvevaa obageth mgeth budu saranna
I
ගස්වල නැඟල අලි බැලුවට කමක් කෑ සෙරෙප්පු ගහ යට තියල නගින්න නම් එපා. අපි පාවිච්චි කරපු කිසිම දෙයක් නැගල ඉන්න ගහ ලඟ තියන්න එපා, එහෙම මොනව හරි දෙයක් බැරි වෙලාවත් තිබුනොත් ෂොට් එක දෙනව සුවර් ඉතින්. අත්දැකීමෙන් කියන්නෙ.
සුපිරිය් අයියෙ වැඩේ...
හැබැයි පරිස්සමෙන්
ජය වේවා
sahathika aththa
නියමයි ඔයාට හරියට අපේ පුතා ගේ මුහුණුවර තියනවා මොනරැ අලි බලන්න හරිම ආසයි ඡේසු පිහිටයි
😢😢😢 වීඩියෝ කරනවා වගේ නෙවෙයි පරිස්සමෙන් ගෙදර මිනිස්සු ගෙනත් හිතන්න😢😢😢
කැලේ ඇතුලේ ලස්සන දන්නේ අලිම තමා ස්තුතියි පෙන්නුවට 🙏
Hi
මේ තමයි ලස්සනම වැදගත්ම ජායාරූප එකතුව ක්
අති විශිෂ්ටයි
මොන බැක්ග්රවුඩ් මියුසික්ද?
සොබා දහමේ අපූර්ව නිර්මාණ
සහභාගි වූ සියලු දෙනාටම යහපතක්ම වේවා !
අම්මෝ ..ඇසිපිය නොසෙල්වා බලා හිටියා ..ස්තුතියි ඔබට ❤
හරිම ලස්සනයි
Sthuthi apita බලන්න salassuwata
පරිස්සමෙන් .....❤
නියමයි මල්ලි.. දිගටම අපි ඔයත් එක්ක.
රටේ සුන්දරත්වය 😍
අලි සම්පත රැකගමු . මෙවැනි දර්ශන ලබාදුන් ඔබලාට ස්තුතියි . ස්වාභාවදහම ඔබලාව රකිනු ඇත.
බොහෝම ස්තූතියි මෙම වීඩියෝ එක අපිට බලන්න සැලැස්වුව❤❤❤
ගොඩක්ම ස්තූතියි.👍🏾👍🏾👍🏾👍🏾👍🏾
පසූබ්ම් හන්ඩ නොමැති ස්වභාවික
කූරුළු කූජනය පමණක් ඇහෙන්නට
සැලැස්වීම.ප්රේක්ෂකයන් ආකර්ෂණය
කරගැනීමට රුකූලක් වේ.👍🏾👍🏾👍🏾👍🏾👍🏾