Prince Nonstop 1.5 Million Views | Serious Buddhika | SAMPATH LIVE VIDEOS BALAPITIYA

Поділитися
Вставка
  • Опубліковано 20 гру 2024

КОМЕНТАРІ • 730

  • @gaminibandara9193
    @gaminibandara9193 2 роки тому +32

    ප්‍රින්ස් අයියා ජීවමාන කරන්නට ඉපදුන දැයේ අභිමානවත් පුත්තු....ආදරෙයි පැලෙන්න

  • @harahanashi7397
    @harahanashi7397 3 роки тому +54

    ආදරෙයි පැලෙන්න ප්‍රින්ස් ❤😥 සතුටක් දැනෙනවා ප්‍රින්ස් ගේ ලගින් යන්න පුළුවන් ගායකයෝ ගොඩක් ඉන්නවා 👍

  • @manjulapushpakumara4719
    @manjulapushpakumara4719 3 роки тому +62

    ඇස් පියාගත්තම ප්‍රින්ස් අයියමයි ජය මල්ලියා💜

  • @sd-ef7ts
    @sd-ef7ts 5 років тому +89

    ප්‍රින්ස් උදය ප්‍රියන්ත කලා කරුවා මතක් වෙද්දී අපිට ගොඩක් දුක හිතෙනවා .ඒ වගේම ඔහුට නිවන් සුව ලැබෙවා

  • @darrenaronofsky6868
    @darrenaronofsky6868 3 роки тому +109

    ශරීරය මිය ගියාට ඒ හඬ ඒ නම ඒ ගීත අමරණීයයි ❤

  • @sanjumaleesha8194
    @sanjumaleesha8194 4 роки тому +44

    හක්මන show එක මේක ලයිව් බැලුවා ❤️ ආදරෙයි සීරියස්

  • @danushkasampath4808
    @danushkasampath4808 4 роки тому +49

    ප්‍රින්ස් උදය 😔 අදටත් හරි වේදනයි ඔයා ගියා කියල අපිට හිතෙන්නෙම නෑ ඒ ආදරේ අඩුවක් නෑ ඔයාට අදටත් මෙතන ඒක එහෙම්මයි 💗 නිවන් සුව ලැබේවා අයියෙ

  • @නොට්සුද්දා-ධ9ඞ

    ලස්සන nonstop එකක් ජයවේවා!❤❤❤❤

  • @NkmpunMadushanka
    @NkmpunMadushanka 7 місяців тому +7

    2024 අහනවා..බුද්දික නියම සාදාරණයක් කරනවා ❤

  • @kulitha5850
    @kulitha5850 4 роки тому +21

    ප්‍රින්ස් අයියා කියලා වැඩක්නෑ ඒ කටහඩ. කවදාවත් අමතක වෙන්නෙ නෑ.we love you prince අයියෙ. ඔබට නිවන් සුව

  • @Isharamaduwantha-vy2lt
    @Isharamaduwantha-vy2lt 7 місяців тому +23

    2024th අහන අය කෝ❤🌸

    • @uhd14
      @uhd14 14 днів тому +1

      ai 2024 di ahanna hoda nadda?
      2024 witharak newe htto. jiwithe awasan wenakan ahana sindu me

  • @ravindrasanjeewa4932
    @ravindrasanjeewa4932 6 років тому +46

    ප්‍රින්ස් මයි......ඒ කටහඩමයි........ඉතිම් බුදුසරණ යි.........සීරියස්.....ඔබ සැමට 😍😍😍😍😍😍

  • @sudubabasithuni7036
    @sudubabasithuni7036 6 років тому +86

    අදටත් අපට අහන්න පුළුවන් සොඳුරු ගීත ඔබට නිවන් සුව
    ගොඩක් ලස්සනයි ගොඩක් ලස්සනයි ගොඩක් ලස්සනයි ගොඩක් ලස්සනයි!

  • @PANDAGAMING-sn4gg
    @PANDAGAMING-sn4gg 2 роки тому +12

    රිදම් ගිටාරිස්ට් නම්...🔥 🎸👌

    • @chamathkarabookshop9159
      @chamathkarabookshop9159 2 роки тому

      රිදම් නෙවෙයි ලීඩ්.

    • @PANDAGAMING-sn4gg
      @PANDAGAMING-sn4gg 2 роки тому +3

      @@chamathkarabookshop9159 මම කිව්වේ රිදම් ගිටාරිස්ට් ගැන

  • @sd-ef7ts
    @sd-ef7ts 5 років тому +20

    එල එල 👍සීරියස් අපි ඔයාලට බොක්කෙන්ම ආදරෙයි.
    ඔයා ට නියම කටහඬක් තියෙන්නේ බුද්දි ක්‍රිෂන්

    • @gishanabewicrama9146
      @gishanabewicrama9146 2 роки тому

      සකුරා range නියාමක ගායකයා tamai me sriyes eke buddika

  • @dasunmadushan8449
    @dasunmadushan8449 3 роки тому +8

    ප්‍රින්ස් කියන්නේ සුපිරිම හඩක් ආසම ගායකයා... දුකයි යන්නම යන්න ගිය එකට අකාලයේ... කවදාවත් බිහි වෙන එකක් නෑ ප්‍රින්ස් වගේ කෙනෙක් ... නිවන් සුව ප්‍රින්ස් ආදරෙයි හැමදාමත් අතීතය ගොඩාක් ලස්සන කලාට පින්

  • @MusicBoy-xg9dc
    @MusicBoy-xg9dc 10 місяців тому +7

    සෙට් එකම එකට හිටියනම් අද බෑන්ඩ් එක කොතනද..🥺❤️

  • @amilamadusanka7012
    @amilamadusanka7012 5 років тому +7

    Marama ලස්සනට කියනවා අයියේ ... අහගෙන inna හැරීම ආසයි ...

  • @spn5579
    @spn5579 3 роки тому +7

    රිදම් පාර සුපිරියටම දෙනවා..ප්‍රින්ස් සර් ඔබට නිවන් සුව

    • @saduusaduu4271
      @saduusaduu4271 2 роки тому

      ලීඩ් ගිටාර් එක ඒ...😂

    • @spn5579
      @spn5579 2 роки тому

      @@saduusaduu4271 ඔයාට වැරදීලා මම ඔතන ගීටර් තුනක් තියනවා රිදම්.ලීඩ්.බෙන්ස් එකෙන් මම කිවුවේ ලීඩ් බෙස් ගිටාර් ගැන නෙවෙයි මම කිවුවේ රිදම් ගිටාර් එක ගැන.🤣🤣🤣🤣

    • @madusankavlogs3154
      @madusankavlogs3154 Місяць тому

      ​@@spn5579 සිරාවට රිදමා නලවලා දෙනවා ලෙසටම 😍

  • @chamindavijerathna6606
    @chamindavijerathna6606 4 роки тому +6

    ඹය.වටිනාගීත.වලට.නවපණක්.ලබාදෙමි.මතකය.අවදිකලාට.ස්තූතියී.ඹයාලට.ජයෙන්.ජයමවෙවා.

  • @SampathLiveVideoTeamBalapitiya
    @SampathLiveVideoTeamBalapitiya  4 роки тому +38

    video බලපු , comment කරපු , shere කරපු
    යාලුවෝ හැමෝටම ගොඩක් ස්තුතියි

  • @wishwalaksiribandara9152
    @wishwalaksiribandara9152 3 роки тому +6

    කිය ගන්න බැරි දුකක් හදදවතේ සිරවී 😭😭😭😭 නැවත නොඑන්නට ගිය ගම්නේ නිවන් සුව කලාකරූවානේනේ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @ceyathrabygihan4234
    @ceyathrabygihan4234 6 років тому +197

    ප්‍රින්ස් වගෙ අහිංසක සොදුරු සරල මිනිසෙක් මට කවදාවත් හමුවි තිබුනෙ නෑ....මේ නිර්මාණ 90 දශකයෙ පෙරලියක් කල හදවතට දැනෙන සිංදු.....එවන් සොදුරුතම මිනිහෙක් අකාලයෙ අපිට අහිම් උනා..ඒත් මෙතුමාගෙ අවමගුලට ඔය ගායකයො කියා ගන්න මිනිස්සු කී දෙනාද හිටියෙ......මේක තමයි සොදුරු මිනිසෙක්ගෙ අසුන්දරම ආවර්ජනය....මේ ගීත අසා කී දෙනෙක් පෙම්වතුන් වෙන්න ඇත්ද..විවාහ වෙන්න ඇත්ද..මේ ගී කියපු ප්‍රින්ස් මැරෙන තුරු තනිකඩයි...මෙයයි යතාර්තය

    • @sudubabasithuni7036
      @sudubabasithuni7036 6 років тому +6

      Ane aththamai oyage kathawa math godak asa gayakayek pau

    • @nseries16
      @nseries16 6 років тому +5

      Prince ge sindu tika kanawa muu

    • @maheshikamalisha1614
      @maheshikamalisha1614 5 років тому +1

      Mama asama gayakayek... 🎵🎵🎶🎶🎼🎼🎧🎧🎧 Godak dukaiiii... Echchara lassanata arthawath wachana walin sindu kiyana gayakayek api atharin wenwa giya ekata...😔😔😔😔😔😥😥😥😥😥😥😥 Ada Inna gayakayo wage nemei parana kale sindu... Meyage kata hada lassanai suba pathanawa obata.

    • @Kidsworld55133
      @Kidsworld55133 5 років тому +2

      Respect Brother.

    • @Janith_dunukara00
      @Janith_dunukara00 4 роки тому +1

      this comment touched my heart ♥️

  • @PradeepRathnayakeOnline
    @PradeepRathnayakeOnline 2 місяці тому +1

    Serious band එක සුපිරිම කාලෙ, දුන්නා nonstop ටිකක් ආයෙ මැරුණත් නැටවෙන්න.

  • @anjanpradeep4484
    @anjanpradeep4484 4 роки тому +2

    Niyamai macho.athithayata giya machan.siriyas suba pathanawa ubalata.bs

  • @niluprasanthafdo5662
    @niluprasanthafdo5662 7 років тому +47

    අදරෙයි සීරියස් පටිටාම පටිටා ...ලස්සනයි ....

  • @bandulalanka4662
    @bandulalanka4662 5 років тому +8

    ලස්සනයි පියානන් මතක්වුනා ඔබට තුති

  • @disnahanrtn6367
    @disnahanrtn6367 6 років тому +10

    පට්ටම පට්ට 👌👌👌👌👌🎸🎸🎸🎸🎸🎤🎤🎤🎤 ලස්සනයි කට හඬක්

  • @aselairushanpremadasa4323
    @aselairushanpremadasa4323 3 місяці тому

    මං ආසම ගායකයෙක් ගේ සිංදු ටිකක් ආයෙත් ලස්සනටම ඇහුවා..good luck..all the best defa..❤

  • @DewmithSankalpa
    @DewmithSankalpa 4 місяці тому +5

    2024 අහන සෙට් එක කෝ ❤

  • @priyanthaganepola
    @priyanthaganepola Рік тому +7

    රිදම් ගිටාර් පට්ට 💥♥️💯

  • @pathumchamikara766
    @pathumchamikara766 2 роки тому +53

    2020ත් අහන සෙට් එක ලයික් එකක් දාන් යන්🎧🖤

  • @sangeekhmara7399
    @sangeekhmara7399 7 років тому +6

    සංජීව...ගංගා...නියමයි නේ :)ස්තූතියි..ඒල..
    ganga...sanjeewa...
    🎸🥀🎸🥀🎸🥀🎸🥀🎸🥀🎸🥀🎸🇱🇰🏆👩‍❤️‍💋‍👩👌

  • @jmpradeeppushpakumara3166
    @jmpradeeppushpakumara3166 2 роки тому +1

    Supiriyak. Prinsh aiya ape gayakaya. Ape hadawath wala inna supiri gayakayoo

  • @chamaraks5278
    @chamaraks5278 Місяць тому

    ප්‍රින්ස් නන්ස්ටොප් එකක් දැනෙන්න දුන්නනම් ඒ බුද්දික අයිය තමා❤️❤️❤️

  • @සුදුපුංචා-ට3ඩ
    @සුදුපුංචා-ට3ඩ 4 роки тому +9

    පින්ස්ගේ ගීත ගයා අදටත් යැපෙන ගායකයෝ ඕන තරම් ඇත..නමුත් ඒ අසහාය කලා කරුවාගේ අකල් මරණයෙන් වෙනකම් ඔය කව්රුත් ඇහැක් ඇර බැලුවේ නැත..කිහිප දෙනෙකු ඇර

    • @miusicbest7980
      @miusicbest7980 4 роки тому

      Ponna katha kiyanna epa huthtjo anagathete me hada ahanna dipan

    • @surekajayanthi1794
      @surekajayanthi1794 2 роки тому

      එහෙම කියන්න එපා ඔයා දන්නවද ප්‍රින්ස් ලෙඩ ඇදේ ඉඳ්දී මිනිස්සු කොච්චර උදව් කරාද පිටරටවල් වල ඉන්න ලංකාවේ අය එහෙම ගොඩක් උදව් කරා ප්‍රින්ස් බේරාගන්න ලංකාවේ බොහෝ දෙනෙක් උත්සාහ කරා බොරු නම් එයාගේ සහෝදරී ගෙන් අහලා බලන්න දෙයක් හොයලා බලලා කතා කරන්න ලංකාවේ ඉන්නවා බහුතරය හිත හොඳ මිනිස්සු

  • @erandidilini7817
    @erandidilini7817 6 років тому +35

    ලස්සනම ලස්සන කටහඩක් ..කොච්චර අැහැව්වත් එපා වෙන්නැහැ

  • @Darkvibe11
    @Darkvibe11 3 місяці тому

    මේ වොයිස් එක කවෘත් ඉමිටේටි කරනව දැකල නෑ, සුපිරියක්..❤

  • @gaminiwickeamasinghe8559
    @gaminiwickeamasinghe8559 6 років тому +6

    ආදරෙයි ආදරෙයි .❤❤❤❤❤
    අමතක නොවෙන ගීත වැලක් .
    👌👌👌👌👌👌👌👌👌👌👌

  • @gayankalhara1740
    @gayankalhara1740 Рік тому +2

    හදවත ස්පර්ශ කරන සිංදු මේවා ❤️ හදවතට කතා කරන්න පුලුවන් වොයිස් එකක් සීරියස් එකේ ❤️❤️❤️

  • @sasindudilshara8280
    @sasindudilshara8280 3 місяці тому +1

    තණ්හාව නිසා නැතිවෙලා ගිය සුපිරිම බෑන්ඩ් එකක්🙂

  • @gishanabewicrama9146
    @gishanabewicrama9146 3 роки тому +1

    Niyamai සකුරා range buddika krishan

  • @gishanabewicrama9146
    @gishanabewicrama9146 2 роки тому

    Niyamai ape hakmana show eka adrei සකුරා range hitpu. buddika krishan aiye සුපිරිම ❤️❤️

  • @subanidissanayaka8218
    @subanidissanayaka8218 6 років тому +2

    Lassanai sanu සහෝදරයා budusaranai padanm pattaa adarei oyalata

  • @thushanthaindika9759
    @thushanthaindika9759 6 років тому +3

    Excellent brother . Keep itup. තෙරුවන් සරණයි

  • @surangamshesh7112
    @surangamshesh7112 6 років тому +3

    kisima haniyak na.niyamay wade..niyameta kiyanawa kollane.. aka aka gon pagaranatto mona kiwwat salenna apa oyala..

  • @PrabathPhotography
    @PrabathPhotography 6 місяців тому

    Prince Udaya ජිවතුන් අතර හිටියා නමි ඔහුගේ ඇස් වලට සතුටු කදුළු එවී 😢🥺❤️‍🩹. මෙය අහන අපගෙත් දැස් වල සතුටු කදුළු 🙏 ❤️‍🩹

  • @amalkirathnayake1007
    @amalkirathnayake1007 2 роки тому +1

    sinduwt uprim sadarnyk krnw kollo oy❤😙😍prince sirm thmi

  • @tharidushehan2492
    @tharidushehan2492 2 роки тому +3

    Ekanam fatta.. Asama voice eka..

  • @lasantharajapaksha1112
    @lasantharajapaksha1112 6 років тому +20

    සුපිරි ඒයි..ඒක ෆට්ට ... පෑඩ... සනූ... ආදරෙයි

  • @moneycannotbuylife9874
    @moneycannotbuylife9874 11 місяців тому +1

    මේ බෑන්ඩ් එක තිබ්බනම් අද සුපිරි තැනක ඈ.. කා ගත්තා මුං... 😢

  • @tharakasampath3956
    @tharakasampath3956 3 роки тому +1

    Patta nunstpp aeka..
    Princ udaya mathak veddi . Papuva pelenna aenava .ae tharan adaraya karana katahadk.. obata nivan suva princs😥😥😥😥😥😥❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏😍😍😍😍😍😍👌👌😥

  • @diludiludilushan7442
    @diludiludilushan7442 4 роки тому +1

    Supirii. Godak adarei sahodaraya. Kochchara ahuwath athi wenne na

  • @adono1879
    @adono1879 4 роки тому +15

    ප්‍රින්ස් ජීවත් කරන්නෙ මෙවන් ගායන නිස.

  • @HeshanBuddika-r2v
    @HeshanBuddika-r2v 3 місяці тому

    Api balanna giya oya show eka hakmana thibune❤❤❤

  • @manjulakmal7854
    @manjulakmal7854 4 роки тому +1

    Kiyanna wachana na kollo ela ela බුදු සරණයි

  • @ලොකුLoku
    @ලොකුLoku 6 років тому +12

    🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶 රහසේ සැලෙනා කදුලැලි තවරා සිහි කරමි මගේ පියාණනි🎶🎶🎶🎶🎶

  • @harshanisadareeka4200
    @harshanisadareeka4200 6 років тому +2

    Godak lassanai malliyo bs prnsge nama ganiyanna lassanata edireyatama

  • @TheekshanaVihanga-n9x
    @TheekshanaVihanga-n9x 4 місяці тому +3

    අද අහන එවුන්.කෝ

  • @chinthakakumanayake1927
    @chinthakakumanayake1927 Рік тому

    a hadama thamai niyamai sahodaraya jayawewa budusaranai❤❤❤❤❤

  • @SELONEslowed.
    @SELONEslowed. 7 місяців тому +2

    2024 අහන අය කො ❤️😊

  • @idekakumara5009
    @idekakumara5009 Рік тому +1

    Sanjeewa
    එල
    💪

  • @inokamanike2012
    @inokamanike2012 6 років тому +2

    Prins ge hada buddhi oyata thiyenawa ජයවේවා Bs

  • @AravindaPolgampala
    @AravindaPolgampala 9 місяців тому +1

    ලස්සනට ගායනා කරනවා❤❤❤❤මගේ අලුත්ම සිංදු දෙකත් අහල බලන්න ලස්සනයිද කියල ❤❤❤❤

  • @nilanthakumara7224
    @nilanthakumara7224 2 роки тому +3

    අම්මොහ් ෂේනූ ඔයා.💕💞

  • @manaedirisinghe6631
    @manaedirisinghe6631 6 років тому +3

    සුපිරි මචංලා ආදරෙයි

  • @Sena-mc2zf
    @Sena-mc2zf 2 роки тому +2

    හොද යි කොල්ලෝ ☝️☝️☝️💕💕💕🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋

  • @DayaniFernando-x9d
    @DayaniFernando-x9d Рік тому +1

    ලස්සනයි voice එක❤❤❤

  • @දැනුමටයමක්-භ9ඝ
    @දැනුමටයමක්-භ9ඝ 11 місяців тому +2

    2024ත අහන අය කෝ❤

  • @වන්දනාවීනූ
    @වන්දනාවීනූ 6 років тому +3

    ඔක්ට පෑඩ් ගහන මල්ලියා ෂොයී අනේ ❤❤❤❤

  • @VasanthaAmarasingha
    @VasanthaAmarasingha 4 місяці тому

    ජයවේවා මල්ලි

  • @thilakkumara1554
    @thilakkumara1554 4 роки тому +1

    ඔබ අද ඉන්නවා වගේ හිතට දැනෙනවා....
    ලස්සනය සිංදු ටික....

  • @dilshannawarathna4451
    @dilshannawarathna4451 2 роки тому

    Prins nostop ekan tama band eka nagala awa tawa gamu patta 🤛🏽🤛🏽🤛🏽

  • @nandanasampath7872
    @nandanasampath7872 5 років тому +1

    Hodatma ayata sadaranayak karanwa kollo.....patta adareai ubala tamai inna onii wedikawa uda.....jaya wewAa bs

  • @sewwandidissanayake758
    @sewwandidissanayake758 3 роки тому

    Patta back eka ela hahuawewa.lead naru paada sanu.ela drums elaa brooo .nice singer.

  • @dineshtharanga8772
    @dineshtharanga8772 5 років тому +1

    Yaluwa me katahada aye ganna ona bokkenma api ennawa 👍👍💪💪💪💪

  • @dinitkasunya5498
    @dinitkasunya5498 5 років тому

    oya sing karanawa harima lassanai.budusaranai oyata tawa tawat idiriyatama yanna labewa🎸🎸🎸🎸🎵🎵🎵🎶🎶🎶🎶👍👍👍👍👍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dineshkumara2491
    @dineshkumara2491 2 роки тому +1

    Niyamai...

  • @yohankumarasinghe
    @yohankumarasinghe Рік тому +1

    Mekanam pissuwak ❤❤❤

  • @galaxyj56kuwait37
    @galaxyj56kuwait37 7 років тому +2

    supiri aiye oyage sindu ahanna man godak asai oya lassanata kiyanawa yaluwane man oyalata suba pathanawa budu saranai yaluwane....

  • @sakalaya6343
    @sakalaya6343 4 роки тому +4

    Princege sindu valata ආදරෙයි ගොඩාක් ❤️❤️

  • @tharinduwaduge8932
    @tharinduwaduge8932 3 місяці тому

    ආයේ ඔය සෙට් එක එකට එකතු වෙනව නම් ❤

  • @janakipriya9401
    @janakipriya9401 6 років тому +12

    Upahara geethayakma wewa oba semata jaya mallila....

  • @nimeshsawinda7398
    @nimeshsawinda7398 4 місяці тому +1

    2024ත් අහන සෙට් එක මේ පැත්තට ❤🥺

  • @udakaweerakoon3225
    @udakaweerakoon3225 3 роки тому +4

    ප්‍රින්ස් ඔබ ඉදලා මා ගියා නම්

  • @chutichuti9068
    @chutichuti9068 5 років тому +1

    Wawo super pad play kara ayatanam adare hethenawa jaya wewa wa

  • @DreamLoversStudioofficial
    @DreamLoversStudioofficial Місяць тому

    මෙච්චර ලස්සනට තිබ්බ බෑන්ඩි එකක් සුනු විසුණු උනේ කොහොමද කියල හිතාගන්න බෑ තාමත්

  • @SanjayaJayarathna-q4u
    @SanjayaJayarathna-q4u 4 місяці тому

    සුපිරි ❤❤❤❤

  • @AnilSisira-iw5kc
    @AnilSisira-iw5kc 5 місяців тому

    ඒ ලීඩ් පාර නම් ❤🎉

  • @samithhdt1997
    @samithhdt1997 3 роки тому +3

    Best music and super voice 👌👌👌👌👌🤸‍♂️🤸‍♂️🤸‍♂️🤸‍♂️🤸‍♂️🤸‍♂️🤸‍♂️❤

  • @tharakasampath3956
    @tharakasampath3956 3 роки тому +1

    Sirios supiri veddo tika😉👌❤️

  • @lahirurasanga8737
    @lahirurasanga8737 6 років тому

    Oka kiynakota prinst upaharayak wewa kiylawath kiyapan bn..pin

  • @tharakasampath3956
    @tharakasampath3956 3 роки тому +1

    Supiri.☄️☄️☄️😉👌

  • @erangamadusanka4925
    @erangamadusanka4925 8 місяців тому

    Ammooo amoooo pattama patta kochra ahuwath epa wenne nh

  • @idekakumara5009
    @idekakumara5009 Рік тому

    Sanjeewa
    එල
    නියමයි

  • @chamindatennakoonhero7934
    @chamindatennakoonhero7934 2 роки тому

    hadawate gayakaya......niwan suwa !

  • @madumadhushani6590
    @madumadhushani6590 6 років тому +4

    🎼🎼🎼🎼🎼🎼all tha best serious ...congratulations ..🎸🎸🎸🎸🎸

  • @sandunchamara4588
    @sandunchamara4588 Рік тому +3

    2023අහන එවුන් කොමෙන්ට් එකක් දාගෙන යමු❤

  • @skumaraskumara2418
    @skumaraskumara2418 3 роки тому

    Man asama kena prins aiya ohuta mamat niwansuwa patanawa sampat aiye lassanai aiye lassanai pattai oya

  • @samanthaaththanayaka7429
    @samanthaaththanayaka7429 4 роки тому

    Lassanai malliyo pirince kata hadamai