දමිත් අසංකගෙ සුපිරිම සින්දු ටික එකතු කරල බැජී ගහපු අලුත්ම නන්ස්ටොප් එක | Beji New Nonstop 2021

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 1 тис.

  • @punsisiniroshan1791
    @punsisiniroshan1791 3 роки тому +244

    මේක මුලින් ඇහැවෙ බස් එකේදි පස්සෙ සර්ච් කරල බැලින්නම් දමිත් නෙමෙයි කියන්නෙ කියල දැක්කම පිස්සු හැදුනා ❤️ කටහඩ එමමයි

    • @dinethnethsara5282
      @dinethnethsara5282 3 роки тому +8

      අනිවාරෙන්....දමිත්ගෙ සහෝදරයෙක් වගෙ..❤

    • @Honesters
      @Honesters 3 роки тому +11

      ගොඩාක් ස්තූතියි පරිස්සමෙන් ඉන්න තෙරුවන්සරනයි 🙏

    • @Honesters
      @Honesters 3 роки тому +5

      @@dinethnethsara5282 ❤️❤️

    • @pulasthisamaranayake7771
      @pulasthisamaranayake7771 2 роки тому +3

      👌👌👌❤️❤️❤️

    • @beautygirlgallery9263
      @beautygirlgallery9263 2 роки тому +3

      Sirawatama aiye

  • @chamiladewappriya7454
    @chamiladewappriya7454 3 роки тому +138

    දමිත් අයියා තමයි හොඳටම කරේ ඈ.. බුදු සරණයි රත්තරන් අයියේ. ආදරෙයි හැමදාටම..

  • @tishachathu7476
    @tishachathu7476 3 роки тому +160

    දමිත් අසංක කියන්නේ හදවතේ ගායන ශිල්පියෙක්... බැජී බෑන්ඩ් එකේ අපේ සහෝටත් ගොඩාක් ස්තූතියි ...ජය වේවා...

    • @Honesters
      @Honesters 3 роки тому +1

      ගොඩාක් ස්තූතියි පරිස්සමෙන් ඉන්න තෙරුවන්සරනයි 🙏

  • @shakilaheshanmksheshan9054
    @shakilaheshanmksheshan9054 3 роки тому +339

    සාමාන්‍යයෙන් අනිත් බෑන්ඩ් වලට බනින් උන් එකෙක් දෙන්නෙක් හරි ඉන්නවා ඒත් you tube ekewath fb ekewath කවුරුත් බැජිලාට බනිනවා දැකලා නෑ ඒක තමා මුන්ගේ විශේෂත්වය වාසනාවන්ත බෑන්ඩ් එකක් මගේ හදවතේ අංක එක කුරුණෑගල බැජි තමා ❤️❤️❤️❤️❤️❤️❤️

    • @dinethgihan1234
      @dinethgihan1234 3 роки тому +10

      Sirawata ma bn

    • @Honesters
      @Honesters 3 роки тому +12

      ගොඩාක් ස්තූතියි පරිස්සමෙන් ඉන්න තෙරුවන්සරනයි 🙏

    • @Honesters
      @Honesters 3 роки тому +9

      @@dinethgihan1234 ❤️❤️

    • @IshuuIshaara
      @IshuuIshaara 2 роки тому +3

      අනිවාර්යයෙන් ම. හැමදාටම ආසම බැන්ඩ් එක 🌹❤

    • @nilanthakariyawasam8381
      @nilanthakariyawasam8381 2 роки тому +4

      Kataragamata giya thamai

  • @nimeshamaduwanthi4206
    @nimeshamaduwanthi4206 Рік тому +63

    මගෙ ආසම ගායකයා දමිත් අසංක අයියා.. ඒ voice එකට සාධාරණයක් කරනවා ඔයාලා. 🤗ජය වේවා කට්ටියට. ❤️

  • @shehanharsh2186
    @shehanharsh2186 3 роки тому +58

    nice try දමිත් නැතත් දමිත්ගෙ සින්දු ලගින් යන කටහඩකින් හරි අහන්න ලැබෙන එක නම් ලොකු දෙයක් ❤️😌

  • @sakunthalalakmali5292
    @sakunthalalakmali5292 2 роки тому +13

    ගොඩාක් ලස්සනයි ..ඒක වචනෙන් කියල ඉවර කරන්න අමාරුයි..ඔයාගෙ කටහඩින් දමිත් අයියගේ සින්දු අහන්න මාරම අසායි ගයාන් අයියෙ...හිතට දැනෙන්නෙම කියනවා..ජය වේවා බැජී...👍👍👍👍

  • @insxosaa3453
    @insxosaa3453 2 роки тому +19

    බැජිලගෙ පෑඩා තමා හොඳටම කරන්නෙ♥😘🙊 ආඩම්බරයි පෑඩ් ප්ලේ කරන අයියා ගැන නම්🇱🇰♥

  • @ajithpremathilaka9979
    @ajithpremathilaka9979 2 роки тому +56

    හදවතේ ගායකයා දමිත් අසංක... ආදරෙයි බැජී❤️❤️❤️❤️

  • @shriyanimalkanthi237
    @shriyanimalkanthi237 3 роки тому +38

    කවුරුත්ම නෑ දමිත් අසංකගෙ තැන ගන්න. මෙහෙම හරි අහන්න ලැබෙන එක ගැන සතුටුයි....

  • @kanishkamaduranga2682
    @kanishkamaduranga2682 3 роки тому +30

    Backing නම් ඉතින් Flashback තමයි . හැබැයි තව ටික දවසකින් beji ඔයාලා Flashback ටත් attack කරනවා ඒක shuwer. ඩ්‍රමා ෆෑඩා 🔥❤️👌

    • @omgshortstube
      @omgshortstube 3 місяці тому

      කො ඇටෑක් කරාද

  • @allbeautifulthings7325
    @allbeautifulthings7325 Рік тому +21

    දමියාගේ කටහඩ ට සම කරන්න බැරි උනත් උබ දමියගේ ලගටම ගියා ගයානයෝ ආදරෙයි ඈ.. ❤️❤️❤️❤️❤️

  • @nuwansandakalum427
    @nuwansandakalum427 3 роки тому +75

    හදවතේ ගායකයා දමිත් අයියා👉❤️ ඒ අඩුව පුරවන්න ඔබට පුලුවන් ජය එ හැකියාවට ❤️

  • @avishkadilranga49
    @avishkadilranga49 3 роки тому +187

    දමිත් අසංක කියන්නෙ තවත් එක ගායකයෙක්ම නෙවේ.....
    එක යුගයක්.. එක පැලැන්තියක්...
    හදවත් වල හැමදාම රැදෙයි ඔහුව... 💖

  • @dushangeethanjana4976
    @dushangeethanjana4976 3 роки тому +179

    ලස්සනයි බැජී👍👍👍👍.මොන ගායකයා ආවත් දමිත් අයියා වගේ හද වතට දැනෙන්න කියන්න කාට වත්ම බෑ..❤️❤️❤️❤️

  • @kolonnewimaladhamma661
    @kolonnewimaladhamma661 2 роки тому +7

    ආදරෙයි දමිත් අයියා .❤️❤️❤️💪💪💪 sinduwa niyameta දෙනවා . Baji gammak තමයි . 💪💪💪💪💪💪💪💪💪💪💪👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍❤❤❤❤❤🎄🎄🎄🎄🎄❤❤❤❤🎄🎄❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    කුරුණෑගල අපි

  • @nethmikaushalya7288
    @nethmikaushalya7288 3 роки тому +18

    ලස්සනයි 😍 කොච්චර ඇහුවත් එපා වෙන්නෑ බැජි සුපිරි ආ ..... 🤘

  • @deahankaviya8652
    @deahankaviya8652 3 роки тому +142

    දමිත් අසන්කගෙ සින්දු නම් බැජීලා තමයි සුපිරියටම ගහන්නෙ ❤️❤️❤️❤️❤️❤️

  • @lasanthaperera6289
    @lasanthaperera6289 3 роки тому +19

    ඇත්තටම හිතුවෙ දමිත් අසංක දැන් බෑන්ඩ් එකක සෙල්ලම් කරන්වා කියලා.😥 පට්ට අයියේ ඒ වගේමයී.❤️🔥

  • @janiya5922
    @janiya5922 3 роки тому +43

    බැජී සුපිරී හදවතෙ ගායකයා දමිත් අසන්ක ♥️😍

  • @lakmaludaya6469
    @lakmaludaya6469 Рік тому +3

    ආයෙ ඉතිං ඇතුගල්පුර power එක බැජී.. ආදරෙයි ආදරෙයි...

  • @nathminikaushalya6581
    @nathminikaushalya6581 3 роки тому +21

    මේක පිස්සුවක් බන් කොච්චර ඇහැව්වත් එපා වෙන්නේ නැ 🤗🤗 ගයාන් අයියා නියමයි ආයේ ඉතිං කියලා වැඩක් නැ

  • @gamaralafmfm1948
    @gamaralafmfm1948 2 роки тому +9

    ලස්සනයි හොදේ........බැජී
    අපේ කොල්ලා දමිත් ජයවේවා ..!

  • @amalkelum835
    @amalkelum835 2 роки тому +69

    ඇත්තටම දක්ෂතාව නම් අගය කරන්න ඕන. එකෙන්ම සුපිරි. දමිත්ගේ හඩින් අහද්දි අමුතු ගතියක් තියෙනවා . ඒ ඇයි කියන්න නම් දන්නෙ නැහැ . ආදරේයි දමිත් අසංක . 🤘👌😍❤️

    • @hashanvimukthi251
      @hashanvimukthi251 2 роки тому +3

      Me damith neweine sada kalum neda

    • @nilupanilupa7269
      @nilupanilupa7269 2 роки тому +1

      Ouuu gayan ayye niyemata kiyanawa mata nam pissu hadila wage abbahi wela gayan ayyege kata hadata .....adareiiiii gayan ayyetath damith ayyetath.

    • @gmaing8676
      @gmaing8676 2 роки тому

      Sira wtm

    • @presaddilsan8818
      @presaddilsan8818 2 роки тому

      මෙ නගරය මා තනි නගරයෛ

    • @renukadhamayanthi7046
      @renukadhamayanthi7046 2 роки тому

      සුමිත්

  • @kalharatec7349
    @kalharatec7349 3 роки тому +24

    රැවටුනා කියන්නකෝ දමිත් අසන්ක කියල .පට්ට 😘😘😘............

  • @sachimalka9611
    @sachimalka9611 2 роки тому +6

    මේ දමිත් අයියා නෙවෙයි.ඒ වගේමයි කටහඬ හරිම ලස්සනයි අයියෙ. බැජි්ලාතමයි හෙදටම කරේ ❤️❤️❤️

  • @maneeshakaushan8125
    @maneeshakaushan8125 3 роки тому +9

    බැජී තමයි හොදටම කෙරුවේ... New damith asanka congratulations my freind.. 😍😍😍😍😍😍

  • @nishan12nissan33
    @nishan12nissan33 2 роки тому +103

    දමිත් අයියාගේ කට හඩ කාටවත් අනුකරණය කරන්න බෑ...හැබැයි ඒ කට්ටිය නැති කාලේක ඒයාලගෙ සින්දු කියන්න මේ කට්ටිය වටිනවා..පට්ට ගයාන් අයියා...

  • @maashisanjana6964
    @maashisanjana6964 3 роки тому +20

    මං ආසම එක ♥️😍 ආදරෙයි ගයාන් අයියා 🤟🙂 පට්ට හඬ

  • @Kasun_Madu_ONE_tha
    @Kasun_Madu_ONE_tha Рік тому +5

    එකෙන්ම වැඩ්ඩා ගයාන් අයියා 😍💪🖤

  • @thusarapothuvila2343
    @thusarapothuvila2343 3 роки тому +58

    බැජිලා අද ඉන්න තැන පට්ට...! 😍❤

    • @nilupanilupa7269
      @nilupanilupa7269 2 роки тому

      Ammooooo ouuuuuuuuuuu adareiiiiii bajiiiiiiiiii set eka raka dewaaaaa!!! Siyalu devidavathawnge pihita labewa.arakshawaiii...adareiiii

  • @upaliwijerathna5223
    @upaliwijerathna5223 2 роки тому +12

    දමිත් අයියගෙ ගීතවලට ඔයා ලොකු සාදාරණයක් කරල තියෙනව.ඒත් දමිත් අසංක කියන්නෙ කාටවත් සමකරන්න පුලුවන් හඩක් තියෙන ගායකයෙක් නෙවේ රත්තරං .❤❤❤

  • @lahirusadaruwan1071
    @lahirusadaruwan1071 3 роки тому +7

    නියමයි බෙජී මේ වගේ පරන නන්ස්ටොප් ගහන්න සුපිරී මේක

  • @danuraam1563
    @danuraam1563 3 роки тому +28

    දමියව අමතක වෙලා තිබ්බ රටේ මිනිස්සුන්ට ආයෙ දමියා මතක් කරේ ගයාන් තමා baji 😘

    • @Honesters
      @Honesters 3 роки тому +1

      ගොඩාක් ස්තූතියි පරිස්සමෙන් ඉන්න තෙරුවන්සරනයි 🙏

  • @sandyadilrukshi71
    @sandyadilrukshi71 2 роки тому +7

    Supiri voice ගයාන් අයියා ආදරෙයි මන් ආසම බෑන්ඩ් එක ජයෙන් ජය බැජි ❤❤

  • @hasantharoshitha331
    @hasantharoshitha331 3 роки тому +8

    දමිත් කියන්නේ වෙනම බ්‍රෑන්ඩ් එකක්... බැජී පට්ට...

  • @NayanaVikum
    @NayanaVikum 5 місяців тому +29

    2024අහන කස්ටිය කෝ 👀😗💗

  • @iroshanthennakoon2361
    @iroshanthennakoon2361 2 роки тому +8

    අවන්කවම මම බැන්ඩ් සින්දු අහන්නෙ නැ එත් බැජි හදවතෙ ගයකයගෙ සින්දු ගහනකොට පිස්සුවක්🖤💕❤️

  • @nilukakumuduni6156
    @nilukakumuduni6156 Рік тому +3

    Band waln ආසම voice ekak හදවතින්ම සුබ පැතුම් ඔයාලට ..💜️🥰

  • @navidhugeming1858
    @navidhugeming1858 2 роки тому +7

    ඔයලගෙ බැන්ඩ් එක ඉහලටම යන්න 😘😘😘 දමිත් අසන්න අදරෙයි😘😘😘😘ව්

  • @youvijayantha8700
    @youvijayantha8700 3 роки тому +17

    දමිත්ට පට්ටම ආදරෙයි ❤ උඹටත් ඒවගේම ආදරෙයි කොල්ලො... පට්ට බැජී....

    • @ishansilva9780
      @ishansilva9780 2 роки тому

      👌👌👌👌👌👌👌👌👌👌😍😍

  • @nathminikaushalya6581
    @nathminikaushalya6581 3 роки тому +25

    පැඩ් එක ගහන අයියගේ හිනාව ෂෝයි 🤭🤗🤗🤗😊😊 ආදරෙයි beji

  • @gevindukasthuriarachchi2331
    @gevindukasthuriarachchi2331 2 роки тому +5

    පට්ට ❤❤❤ දමිත් කියන්නෙ legend එකක්. රැකගනින් බැජී ...

  • @IshuuIshaara
    @IshuuIshaara 2 роки тому +8

    ගයන් අයියා ඔයානම්. අනේ පිස්සුවක් 🌹❤

  • @SAMITHS92
    @SAMITHS92 3 роки тому +3

    වැඩ්ඩෙක් තමයි ඉතින්. ආදරෙයි ගයාන් බ්‍රෝ ❤️❤️❤️👍👍👍

  • @manjulasampath8781
    @manjulasampath8781 4 місяці тому +5

    𝙁𝙡𝙖𝙨𝙝 𝙗𝙖𝙘𝙠,𝙎𝙪𝙣 𝙛𝙡𝙤𝙬𝙚𝙧,𝙋𝙪𝙧𝙥𝙡𝙚 𝙧𝙖𝙣𝙜𝙚,𝙎𝙚𝙙𝙪𝙬𝙖 𝙨𝙖𝙠𝙪𝙧𝙖 වගේ 𝘽𝙖𝙣𝙙 වලට පස්සේ දැක්ක සුපිරිම 𝘽𝙖𝙣𝙙 එක 🔮🧸🖤

  • @maduganidu616
    @maduganidu616 3 роки тому +7

    ලස්සනයි අයියා පට්ට 🖤👌

  • @kavindulakshitha6841
    @kavindulakshitha6841 3 роки тому +14

    ගයාන් අයියේ මරූ කියලා වැඩක් නෑ,ඩ්‍රමා එකෙන්ම සුපිරි කියන්න වචන නෑ අහන්න අහන්න ආසයි

  • @chathuninimaha.4658
    @chathuninimaha.4658 3 роки тому +9

    සුපිරි පට්ට Beji...😍😊

  • @kaweekawee3433
    @kaweekawee3433 3 роки тому +9

    ඔයා නම් මාරයි අයියෙ......ආදරෙයි ඔය වොයිස් එකට හැමදාමත් අපි ❤❤

    • @Honesters
      @Honesters 3 роки тому

      ගොඩාක් ස්තූතියි හදවතින්ම ආදරෙයි පරිස්සමෙන් ඉන්න තෙරුවන්සරනයි 🙏

  • @akilasawmya5376
    @akilasawmya5376 3 роки тому +48

    අඩෝ අයිය උබ නම් පට්ට ආ...මන් දමිත් අසන්කට පට්ටම ආදරේ කරපු කොල්ලෙක්...දැන් උබට ආදරෙයි අය්යෝ❤️

    • @ChathuAlex
      @ChathuAlex 3 роки тому

      broh thankyou 😍

    • @Honesters
      @Honesters 3 роки тому

      ගොඩාක් ස්තූතියි මල්ලියා පරිස්සමෙන් ඉන්න තෙරුවන්සරනයි 🙏

    • @amilasreshadareithatthe8768
      @amilasreshadareithatthe8768 3 роки тому

      ඇයි dan adare නැද්ද 🥺🥺🥺🥺😟😟😟😟

  • @sasiduheshan1175
    @sasiduheshan1175 5 місяців тому +1

    මේ සින්දුව සිය පාරක් ඇහුවත් එපා වෙන්නේ නැහැ bess එහෙම සුපිරියටම තියේ ආදරෙයි beji ලා ටිකට ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sadunchathuranga390
    @sadunchathuranga390 2 роки тому +5

    පට්ට පට්ට ඉතිම් අපේ දමිත් කොල්ලා නෙහ්❤️

  • @sameerasampath1213
    @sameerasampath1213 2 роки тому +1

    මගේ බාප්පා යකෝ දමිත් අසංක🙂 කියන්නේ....ආදරෙයි බාප්පාගේ කටහඩ ඒවිදිහටම පිහිටව්වට... 🙏👏ගයාන් අයියට...

  • @sandunvimarshana1365
    @sandunvimarshana1365 3 роки тому +7

    ගයියා ඒ විස්තරේ නම් සුපිරියක්.❤️ ආදරේයී මචං.ෆුල් song එකක් ගහමු.
    බුදු සරණයී

    • @ChathuAlex
      @ChathuAlex 3 роки тому

      ♥️

    • @Honesters
      @Honesters 3 роки тому

      අනිවාරෙන් , ගොඩාක් ස්තූතියි පරිස්සමෙන් ඉන්න තෙරුවන්සරනයි 🙏

  • @dileepaniroshan1584
    @dileepaniroshan1584 2 роки тому +4

    ආදරෙයි දමිත් අයියා,,,ගයාන් අයියා ඔය දෙන්නටම..බුදුසරණයි 🙏

  • @lahiruthushara901
    @lahiruthushara901 3 роки тому +5

    බැජි එක ගයාන් ගේ සින්දු විතරයි හුද ගයාන් කියන්නේ පට්ට වැඩ්ඩෙක් ඔයාගේ ඉදිරි අනාගතයට ජය ගයාන් හුද ගමනක් යන්න පුලුවන් ඔයාට. දමිත් ගේ කට හඩමයි ජයවේවා ගයාන් සදකැලුම්.

    • @gooddays1136
      @gooddays1136 3 роки тому

      Huda huda ganne mokda oooo akura ndda bro

    • @gooddays1136
      @gooddays1136 3 роки тому

      Damith gay newei broo

  • @manojmenuka9392
    @manojmenuka9392 2 роки тому +2

    ටිකක් දමිත් වගේ කියනවා ඒ කටහට නම් ලෝකෙටම එකයි

  • @PradeepShenuri
    @PradeepShenuri 8 місяців тому +3

    සුපිරියක් තමයි ඉතිම් හිතාගන්න බැරි තරමට sing karanoo❤❤

  • @akalankashyamal
    @akalankashyamal 3 роки тому +7

    ගයාන් අයියා ගැන මොනවා කියන්නද ආසම හඬක් ඒක😍 බැජී💙

  • @messaramessara4597
    @messaramessara4597 3 роки тому +26

    දමිත් අසංක හදවතෙ ගායකයා ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @chamilabuddika4902
    @chamilabuddika4902 4 місяці тому +1

    දමිත් අසංක කියන්නේ බ්‍රෙන්ඩ් එකක් ❤❤බේජි හොදටම කලා 🎉🎊👍

  • @DEEGHAYU1202
    @DEEGHAYU1202 3 роки тому +16

    දැන් තියෙන මල් සින්දු වගේද මේවා 😘 හදවතේ ගීත...

  • @මෝටිවේශන්
    @මෝටිවේශන් 3 роки тому +11

    Gayan ❤️
    Beji 👏❤️
    කුරුණෑගල 💪

  • @tiktokbusvideo5456
    @tiktokbusvideo5456 3 роки тому +3

    aiya supiri damith aiyata Adare mulu lokayakma oyatath e wagema thamai

  • @නිම්සරා-ධ5ඝ
    @නිම්සරා-ධ5ඝ 3 роки тому +10

    නියමයි නියමයි නියමයි
    Congratulations 👍👍👍👍

    • @pumuduravishanka6184
      @pumuduravishanka6184 3 роки тому +1

      Hi oyage number eka ewannko

    • @ChathuAlex
      @ChathuAlex 3 роки тому +1

      thankyou 🙏♥️

    • @Honesters
      @Honesters 3 роки тому +2

      ගොඩාක් ස්තූතියි පරිස්සමෙන් ඉන්න තෙරුවන්සරනයි 🙏

  • @thusharakumudumal8531
    @thusharakumudumal8531 3 роки тому +30

    බැජී නම් ඩ්‍රම්ස් ගහන අයියා තමා..😅😅😅😅 අපෙ පව්ලෙ උන්ම දැකපන් මේ cmnt එක...😅💔

  • @oshadarathvita8142
    @oshadarathvita8142 2 роки тому +1

    දමිත් ලයිව් නොකියන සිංදු මෙහෙම අහන්න දෙන එක එළ බං♥️

  • @nimeshaharshani3002
    @nimeshaharshani3002 3 роки тому +7

    පෑඩ් එකහ් ගහන අයියා...😍😍❤💞

  • @RTRACKSONG
    @RTRACKSONG 5 місяців тому +2

    Pattata hithata waduna bro❤
    Ouagollange band eka thamai mama Asama band eka❤❤❤

  • @athulakumara2380
    @athulakumara2380 3 роки тому +7

    හඩින් දමිත් අසංකම තමයි. බලන් ඉන්නෙ දමිත් අයියගෙම සිංදුවක් එනකම්

    • @Honesters
      @Honesters 3 роки тому

      ගොඩාක් ස්තූතියි පරිස්සමෙන් ඉන්න තෙරුවන්සරනයි 🙏

  • @Dilshanmadusanka-lq5cq
    @Dilshanmadusanka-lq5cq 4 місяці тому +2

    අම්මො ඉතින් හැමදාම අහනව 💖💖💖😞

  • @-dimuthu-official9117
    @-dimuthu-official9117 3 роки тому +6

    ▪️ Beautiful voice and nonstop *BAJI* (gayan) congress ! 🎤⭐🌸

  • @madushaninisansala5007
    @madushaninisansala5007 2 роки тому +2

    දමිත් අයියගෙ හඩ හරිම අමුතු,හිතට දැනෙන එකක්,ආදරෙයි දමිත් අයියගෙ හඩට හැමදාමත්,,, හදවතින්ම සහෝදරයා👍👍

  • @amilasandaruwan7275
    @amilasandaruwan7275 3 роки тому +4

    හිතට කතා කරන හඬ.. ආදරෙයි අයියෙ ❤️❤️❤️

  • @tharindudhilshan4573
    @tharindudhilshan4573 Рік тому +2

    දමිත් අසංක අයියගෙ කොපියක්💖ආදරෙයි බැජී💖💖සුපිරියක්👌💞

  • @shehanvidhuranga2941
    @shehanvidhuranga2941 3 роки тому +10

    ආදරෙයි බැජී පන වගේ 😍

  • @madhurox8722
    @madhurox8722 2 роки тому +1

    උබලනම් gablin ලෝකයක් බන්... 👍☝️🤘🤟🙏🙏♣️♥️♠️🖤⚔️⚔️⚔️⚔️ ජය වේවා brothers... Funtastic.....

  • @supunsupun9656
    @supunsupun9656 3 роки тому +6

    දමිත් අයියාත් මරු බැජී ඔයාලාත් මරු 😻

  • @sandunchanaka7557
    @sandunchanaka7557 2 роки тому +2

    නිහතමානී පට්ට චරිතයක් කැලුම් අයියා ආදරෙයි ජය වේවා අයියෙ ♥️♥️🙏🙏🙏

  • @navindudewmina160
    @navindudewmina160 3 роки тому +49

    බලන බලන හැම සැරේම කමෙන්ට් එකක් දාන්නම හිතෙනව මොකද දමිත් අසංක කියන්නේ හදවතේ ගායකයා නිසා ❤

    • @ChathuAlex
      @ChathuAlex 3 роки тому

      😍😍😍😍

    • @kavindulakshan219
      @kavindulakshan219 3 роки тому +1

      දමිත් අයියා සතුටුවෙන්න ඔනේ මේවා බලලා අනිවා

    • @jayabanuka8866
      @jayabanuka8866 3 роки тому

      @@ChathuAlex yg

    • @Honesters
      @Honesters 3 роки тому +1

      ගොඩාක් ස්තූතියි මල්ලියා පරිස්සමෙන් ඉන්න තෙරුවන්සරනයි 🙏

    • @navindudewmina160
      @navindudewmina160 3 роки тому +1

      @@Honesters ආසයි දමිත් අසංකව ආයෙ ස්ටේජ් එකක සින්ග් කරනව දකින්න 🥺 එයා ඒවි දවසක ඒත් ඔයාට පුළුවන් ඒ අඩුව මකන්න 🥺❤ පරිස්සමෙන් ඉන්න ගයාන් අයියෙ ඔයාලත් ❤

  • @Ransara-u4b
    @Ransara-u4b 2 роки тому +2

    අවුරුදුද්දකට කලින් දමිත් අදත් එහෙමයි අහ්හ් 🍁👌

    • @SajjeProduction
      @SajjeProduction  2 роки тому +1

      කොච්චර ඇහුවත් එපා වෙන්නෙනම් නෑ

    • @Ransara-u4b
      @Ransara-u4b 2 роки тому

      @@SajjeProduction අනිවා අහ්හ්

  • @kusumjayathunga6731
    @kusumjayathunga6731 11 місяців тому +3

    හදවතෙ ගායකයගෙ 𝗩𝗢𝗜𝗖𝗘 එකට ආදරෙ මචං

  • @kumarakumara5216
    @kumarakumara5216 2 роки тому +4

    හදවතේ ගායකයා දමිත් අසංක. බුදුසරණයි!😍😍

  • @simulatorakadami2873
    @simulatorakadami2873 3 роки тому +36

    දහපරකට වඩා බැලුවත් මදි ආදරෙයි දමිත් අයියේ

    • @Honesters
      @Honesters 3 роки тому +1

      ගොඩාක් ස්තූතියි පරිස්සමෙන් ඉන්න තෙරුවන්සරනයි 🙏

    • @dilanhithawansha6316
      @dilanhithawansha6316 3 роки тому +1

      @@Honesters t

    • @ravijagayanuka7659
      @ravijagayanuka7659 3 роки тому

      එ උවා ඇත්ත

    • @chathurangapushpakumara6498
      @chathurangapushpakumara6498 3 роки тому +2

      මම 100 පාරකටත් වඩා බැලුවා..තවත් බලනවා එපා වෙන්නෙ නෑ සුපිරි..❤️❤️❤️❤️❤️

  • @sajidulanjani1263
    @sajidulanjani1263 2 роки тому +1

    Oya nam niyamai aiye.... Damith aiya wagema sing karanawa.oyatai, oyalage band ekatai godaaak adarei.❤️❤️🌹🌹🌹 Theruwan Saranai oyala kattiyatama.. dinen dina Dinewa.....😘😘🌹🌹🌹

  • @thusithasilva4164
    @thusithasilva4164 Рік тому +3

    Meka nam නියම දමිත් asanka

  • @supunsuraj9598
    @supunsuraj9598 3 роки тому +7

    ගැම්මක් තමා ....යක්කු බන් යක්කු ♥️😍😘💪

  • @sahanlakmal7104
    @sahanlakmal7104 2 роки тому +4

    ආදරෙයි දමිත් අයියටත් ගයාන් අයියටත් බුදු සරණයි ❤️😍😘

  • @sarathchandrakumara5150
    @sarathchandrakumara5150 3 роки тому +3

    අඩෝ අඩෝ අඩෝ වචන නෑ හොදේ බැජී නියමයි හෝදේ එළ කිරි

  • @lasithadilshan3372
    @lasithadilshan3372 3 роки тому +3

    Mee nonstop eke mulinma kiyna paththayama vee maninna sinduw ghamu gayan aiya..😍😍😍

  • @TechHubLanka-e1l
    @TechHubLanka-e1l 2 роки тому +2

    Niyamai aiye ,supiri voice ekak thiyenne

  • @dasunlakmaal73
    @dasunlakmaal73 3 роки тому +28

    බැජී නම් ගයාන් සදකැලුම්💓💕💕.ජය වේවා

    • @gayandesilva5217
      @gayandesilva5217 3 роки тому +1

      🥰🥰🥰🥰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾✌✌✌✌✌✌✌✌✌✌

    • @Honesters
      @Honesters 3 роки тому

      ගොඩාක් ස්තූතියි පරිස්සමෙන් ඉන්න තෙරුවන්සරනයි 🙏

  • @DAMINDU-sr6jw
    @DAMINDU-sr6jw 2 роки тому +1

    ගල්නෑව ශෝ එකටත් ගියේ බැජී ආව දවසෙ විතරයි 🖤💪

  • @srimajayanthilatha8245
    @srimajayanthilatha8245 3 роки тому +27

    බැජි නම් මරු ගයාන් බුදු සරණයි

  • @asinthakumara129
    @asinthakumara129 2 роки тому +2

    ගායන් අයියාගේ කටහඩ පටිට බැඡි අයියලාට ඵ්ල ආදරේයි🖤💜💗💚🤘🤘

  • @thanurimishara8971
    @thanurimishara8971 3 роки тому +3

    පෑඩා.. එලමා ආ...

  • @musicent9619
    @musicent9619 2 роки тому +1

    දෙවනියට ගහන සිංදුව ෆට්ට..ඕවා ඇහෙන්නෙ නෑ ලේසියෙන් වේදිකා වල

  • @krishanpiyumalmahakumara1216
    @krishanpiyumalmahakumara1216 Рік тому +1

    බැජි ආදාරෙයි...❤❤ baking සුපිරි....🤘🤘

  • @chamoddilshanchamoddilshan6522
    @chamoddilshanchamoddilshan6522 3 роки тому +7

    ගයාන් අයියෙ මරු..ආදරෙයි.♥️👈

    • @ChathuAlex
      @ChathuAlex 3 роки тому

      ♥️

    • @Honesters
      @Honesters 3 роки тому

      ගොඩාක් ස්තූතියි මල්ලියා පරිස්සමෙන් ඉන්න තෙරුවන්සරනයි 🙏