@@KEVIN_K890mawa sathi dekak kidnap Karna hitiya tharahakaryek policy thma mawa bergthe mata mokuth kardryak une nam ne mage fb kalin Nb ekak wath den ne mali.sinduwak nisa mta hemdema nethiuna Mali.anthimta Mata gedra ayath ne man den ine godak duraka Mokda mata Marana tharjana nisa mawa dura gedrka newathuwa gedra aya kiyna berithma dewal Una me masa dekta fb wala ehma mage poto demalu yaluwoo mawa hoyna anthimta mata mage bf wath nethiuna eyath mawa hoygna godak mahansi unalu ape gedra aya ekka ane mata sinduwa nisa prshna Godakk awa malii
*(අතීතය)*
*verse ( KEVIN K )*
නොහිමි මතක පාරාවි සිත තවම
ආදරෙන් නුබ කෙඳිරුව වචන
සැනසීම තිබ්බේ නුබේ ලගම
අද නැති වෙලා මට මගේ සතුට
සිහී වෙයි නුබ එදා කල හැම දේම
ආදරේ මුලා වෙන් මට කල රඟ පෑම
කදුලකින් තෙත් වෙලා අද මගෙ නෙත
අන්දකාරෙන් හිර වෙලා මගේ තනි හිත
අහාම්බෙකින් දුටු රුව සමයි දෙවගනක්
මේ කෝඩූ කාර හිතට නුබත් දුන්නා හීන කෝටි ගනම්
තාම සතුටින් කෙල්ලේ නුබ හමුනොවුන නම්
සිහී වෙයි නුබ මාව හැර ගිය දවසනම්
ආස කලා සරසන්න රතු සළුවකින්
හීන පවා බොඳ උන එක සැනකින්
පිලි ගන්නම් වැරදිත් වෙන්න ඇති මගේ අතින්
කරුම නිසා විදවන්නේ අද මම හදවතින්
Houk
මගේ ලෝකේ පෑයු ඒ සඳසාවී
අදමාගෙන් සැඟවී දුර යාවි...
නුබේ හසරැලි නෙතු ගැටුදා සිහී වේවී
ඒ අතීතේ සිත මගේ පාරාවී..
verse ( DN Rapper )
නුබ එක්ක මම මැව්වා ගොඩක් හීන
එක දෙයයි ලැබුනෙ එයයි තනිවීම
ජිවිතෙ කෙටි සසරෙන් නිවීම
මෙ නුබ නැති ලෝකෙ මම තනියෙන් සිටීම
ආසයි ඔය තුරුලෙම දැවටෙන්න
මම මැව්ව හීන ලෝකෙ නුබ එක්ක ඉන්න
අපෙ මතකයන් මනසින් මකන්න
දෛවයෙ සරදමෙන් පිලිතුරක් දෙන්න
පලු ජිවිතේක තනියෙන් ගත වෙලා..
නුබේ ආදරේ වචන වේදනවට සාමවෙලා...
ගතකල දවස් හදවතේ මියදිලා....
බැදුන ආදර කාතව කදුලින්ම නිමවිලා...
දුන්න පොරොන්දු එකින් එක බොදවෙලා..
ආදරේ නිසා ගත්ත තිරන ජිවිතේම පැටලිලා..
වෙයිරයක් නැහැ හිතේ කොනකවත් ගැවිලා..
සමාවෙයන් සුදු දුකට පදපෙලි ලියවිලා.....
* verse ( Ruchiya )*
ලස්සන නුබෙ රුව ලග වෙලා අතරමන්...
සැනසීම වෙලා හීන නුබ ගියා සමු අරන් ...
අදුරකින් අන්දකාරෙ තනි සිත නිවන්...
වාරු නැති හුස්මක් ගානෙම ඉන්නම් දුක දරන්....
යන්නෙපා කවදාවත් දුර ඉන්න ලග
දෙන්න බැරිලු කාටවත් නුබයි මගෙ පන
රැදිලා තිබුනෙ නුබෙ ලගයි හුස්ම ටික ...
මතකද අතින් අල්ලන් පහදලා දුන්නා අපෙ දුර.....
උතුරන්නයි ඕනි සතුට මට දැන් හිමි නැති ...
දලු දාන පැලයක් මන් ඉඩෝරෙට නෑ වැසි...
සුන්දරය කාලයක් තිබුනා ඒකතාව දැන් නිමි...
සැනසීම ටික කලයි සදහට මට උරුම නැති ....
ආසාවෙන් මැව්ව හීන යාවී දුර පාවි පාවි...
හමායන සුලගට කිව්වා මගෙ දුක යාවි ....
ආගන්තුක සටහනින් සමුගමි නිමාවී...
මෙලෙස ගියේ ඇයි ද තනිකර මා සඳසාවී ....
houk
මගේ ලෝකේ පෑයු ඒ සඳසාවී
අදමාගෙන් සැඟවී දුර යාවි...
නුබේ හසරැලි නෙතු ගැටුදා සිහී වේවී
ඒ අතීතේ සිත මගේ පාරාවී......
Adoooo
Congratulations 🎉 supiriyak ❤
@@be_good_person thanks mh 💞
❤🙌
ජය !🩷
අඩෝ සුපිරියක් ඕයි❤️🩹❤️🩹❤️🩹❤️🩹
Supiri vibe ❤🎉
එක පහර කෙවිනා🤟❤
තව සුපිරියක් ඔනි😜❤
@@harshapiumal-o9d Aniwa ❤️
මරු මරු මරු !!! congratulations ❤💙❤💙❤💙❤💙
Bosaaa adharee ❤❤❤
@@ShehanLakshitha-iw8mv Adarei ❤️🫶
Boys ❤️
Eka maru❤
පහරක් 🫵
Ruchiya mh gammak boza ❤
Kavin bradar ❤
@@lakshithakumara8355 mh 💞
RUCHIYA x KEVIN K x DN RAPPER
supiriyak 💗
Thankyou bro ❤🎉
එල 🤟❤
මාරු උඩරට සෙට් එක❤
@@DinuththaraAshinsani සෙට් එකම උඩරට නෙමේ මන් විතරයි 🤭
❤ සුපරී ආ එල එල ❤
Ela ❤❤
ලස්සනයි අයියා උඩටම යමු💕💕❤❤
😇
Paharak Dow 🖤
@@dild4663 thankyou brother ❤️🍃🔥
Gammk ayye
bro මේ රැප් එක මරු ❤
තව එකක් ගහමු ඉස්සරහට (මේ රටේ මිනිස්සු කරන පිස්සු පෙන්නලා ඒවයි මිදෙන්න හැදෙන්න දෙන පණිවිඩයක් වගේ එකක්)
එහෙනම් ජය වේවා දිගටම රැප් කරමූ....❤
-💎KEVIN K💎-
Eka waasii ruchiya❤️
Mh❤️
❤🎉
DN 🔥
මල්ලේ❤
Wazii boys ❤️🫂
පට්ට
@@kamalduminda9264 thankyou ❤️
Kevin Malli
නේහිමි මතක පරාවි සිත තවම 😢❤
Yow 🎉
Dn & Ruchiyah mh homie 🔥
Ado ado boru marsi epa 😁
ටෝකරේ😫♥️
@@chamikasajith1922 dulada me
Keep it up homies 🖤
Waasii ayye❤
@@Rizkey_Music Thankyou patto 🫶❤️
❤
@@Rizkey_Music ❤️
Supirii mage eka❤❤
උඩටම යන්❤️
@@CREATIVEIDEASlkfromkalana ❤️
Supiri bn podi
Ptta 🖤✨
Thankyou ❤️🍀
🛑🤟
🖤brothers⚡
@@Avix_D-music Mh ❤️
🔥🔥
සුපිරියක් බෝසා 😢❤
@@TiZeRBoY2007 thankyou patto ❤️🍀
Brother 💗🌝
@@ShanMitnick Mh ❤️
supiri mchan gammak
@@Mrlahiru-rc thankyou brother ❤️🫶
Homieeezz 🖤
@@Kaviipxmusic ❤️
Congratulations Sanju..ජයවේවා..❤🎉
@@namalprasad9420 thankyou Aiye ❤️
🥺♥️
@@shashinisenarathna3041 ❤️😊
Good job boys ❤❤
Mh one 😘❤️
@@ruchikathilakarathne3925 Mh ❤️
Ruchiya x DN x kevin k ♥️💥
❤
Good job boys & Hashini ❤️👌
@@MalithWeerakoon-x9o ❤️🍀
Hashi ❤
Give up🖤
ලස්සනයි ♥️
@@SujiwaFernando thankyou ❤️❤️
Lassanai kevin aiya🙂👍
@@ThissaKumara-s4q thanks 🍃💞
🔥
සුපිරියක්
Video quality ☑️
Story ☑️
Music ☑️
Edition ☑️
Thankyou Brother ❤️🍃
අඩොහ් මා එකාහ් ft ft ගැම්මක් බ්රෝ♥♥♥♥♥♥♥
@@isuwah Mh boy ❤️
මගේ එකා❤❤❤❤❤
Brother 🍀❤️
Ruchika Ela Brother ❤
Good direction ❤
💗🗿💥
රුචී 😌❤
❤
ආදරේ
@@PrasathchathurangaKumara-xo1wh Mh 🍃❤️
Super ❤❤
@@RashaniSewwandi ❤️
❤ maru eka 🔥👌
@@nimeshamadu5067 ❤️
Kevin k😍
@@Threerax Mh one ❤️🍃
Keep it up brothers 🖤❕
Mn DN
Wp eken msg එකක් දාපන්
online enne na mn dn😢
🌎♥
❤️🍀
Eka nm bokkatama weduna❤
@@amarasiriperera9847 thankyou brother 🍀❤️
Kevin maliii😮
@@Jayaniedirisooriya-w6o halo 😊
@@KEVIN_K890 mali man jayaniii sikuru hathe mathakda😥
@@Jayaniedirisooriya-w6o මතකයි මතකයි කොහෙද අතුරුදහන් උනේ
@@KEVIN_K890mawa sathi dekak kidnap Karna hitiya tharahakaryek policy thma mawa bergthe mata mokuth kardryak une nam ne mage fb kalin Nb ekak wath den ne mali.sinduwak nisa mta hemdema nethiuna Mali.anthimta Mata gedra ayath ne man den ine godak duraka Mokda mata Marana tharjana nisa mawa dura gedrka newathuwa gedra aya kiyna berithma dewal Una me masa dekta fb wala ehma mage poto demalu yaluwoo mawa hoyna anthimta mata mage bf wath nethiuna eyath mawa hoygna godak mahansi unalu ape gedra aya ekka ane mata sinduwa nisa prshna Godakk awa malii
Wade lassanaii 🩷🔥
@@Anuja_Ekanayaka thankyou brother ❤️🫶
Patta ❤
Aaa 🤍
Lyrics eka onii aiya 🥺💖
@@isharakalum5381 Description එකේ තියෙනවා
මේ සින්දුව එනකම් බලන් හිටියා අයියේ ඒක මාර ලස්සනයි කෙවින් අයියේ... ඒත් ඔයා ආයෙ සින්දු කියන්නෙ නැනෙ..😢ඒකට නම් පට්ට දුකයි ඈ😢😢
@@DamayanthiBalage-p5l කියමූ කියමූ ☺️💞
@@KEVIN_K890 අනිවා ඕනි ලස්සන එකක් ♥️😍
@@DamayanthiBalage-p5l ආයෙ ඕන මොන වගෙ එකක්ද 🥰💞
Lyrics nedd bm
@@PrabathMadushan-bb2qc Description එකේ තියෙනවා
🫂🤍
@@SagaraMaduwantha-yc5ec ❤️
Aye me wage beat wlt krnta epa bro 🖤
@@HavocBA4 ඇයි ඒ
Rap නැතුව නෝමල් ට්රැක් එකක් දාහන්කෝ. මට හිතෙනවා රැප් වලට වඩා නෝමල් උබට සෙට් කියලා ❤
@@NIMSARA-999 👍
Lassanayi ❤❤
suppa💗💗💗💗
❤🎉
එල 🤟❤
❤❤
❤❤❤
❤️
@@HarshaWithNew ❤️
🤍
එල ❤
Ela ❤
❤❤
❤
🤍
❤❤❤❤
@@NipunDananjaya-y8i ❤️🍀
❤
❤