Delicious recipes from turmeric powder.Indispensable spice in the kitchen| Poorna - The nature girl

Поділитися
Вставка
  • Опубліковано 30 лис 2024

КОМЕНТАРІ • 4,8 тис.

  • @PoornaThenaturegirl
    @PoornaThenaturegirl  3 роки тому +1501

    තාත්තගේ තේ වත්ත මායිමට වෙන්න තියෙන කුඹුරු යායේ මැද ලස්සන පොඩි කලවිටක් තියෙනවා.තාත්තා මීට මාස කීපයකට කලින් තමයි ඒ කලවිටේ කහ පැල ටිකක් හිටෙවුවෙ.අහම්බෙන් වගෙ ලගදි දවසක මං තාත්තා එක්ක ඉඩමට ගියපු වෙලාවක දැක්ක කහ පඳුරු ටික හොඳ සාරෙට හැදිල..ඒ වගේම මලුත් පිපිලා..කහ පඳුරු වල මල් පිපෙන්නෙ හොඳට අල බැස්සමලු.ඉතින් මං පාන්දරින්ම ගියේ කහ ටික ගලවගෙන එන්න.දොල පාරෙන් හෝදගත්තු කහ ටික ගෙදරට එනකොට හොදටම තෙත හිඳිලා තිබුනා.තාත්තා ගෙදර තිබුනු කහ පඳුරු ටිකත් ගලවලා සුද්ද කරලම තියලා.කඩවැස්ම උඩ කහ කොල කීපයකුත් තියලා තමයි කහ අල ටික හුමාලෙන් තම්බගත්තේ.කහ අලේ දෙකට කැඩුවම නූල් ඇදෙනවනම් ඔන්න බාගන්න පදම හරි.
    ඔයාලා ලඩ්ඩු කාලා තියෙනවනේ.ගොඩක්ම අපේ අසල්වැසි රට,ඉන්දියාවට ආවේණික කෑමක් උනත් රසම රස ලඩ්ඩු කන්න නම් මේ ලෝකෙ හැමෝම වගේ කැමති ඇති.ඕන කරන කලමනා ටිකත් ගෙදර තිබුන නිසා ඉතිං මටත් හිතුනා අමු කහ වලින් ලඩ්ඩු හදන්න ඕන කියලා.ඔයාලත් උත්සාහ කරලා බලන්නකෝ.ඇත්තටම හරිම රසයි.හරිම සුවඳයි.සුමිත් මාමයි තාත්තයි කහ ලඩ්ඩු දෙක ගානෙම කෑවා කිව්වා.😍
    මද පවනේ දවස් තුනක් විතර වේලුනු කහ අල ටික ලා රස්නෙ අව්වටත් දවස් දෙක තුනක් දාලා තමයි නෑඹිලියේ අතුල්ලලා පොතු ටික යවාගන්නේ.විටින් විට මේ පැත්තට වැස්ස තිබුනු නිසා දිගටම අව්වට දාගන්න බැරි උනත් ගිය සතිය වෙද්දිනම් කහ අල ටික ලස්සන කහ පාටට හොදට වේලිලා තිබුනා.ඒත් ඒ වෙද්දි කහ අල ටික කොටාගන්න නම් මට පුලුවන්කමක් තිබුනේ නෑ.මොකද ඊට දවස් කීපයකට කලින් අම්මගේ කකුල තවන්න උණු වතුර එක අරන් යද්දි මාව ලිස්සලා වැටිලා අත හොදටම පිච්චුනා😢ලොකූ වේදනාත්මක දින කීපයකට පස්සේ මේ වෙද්දිනම් තුවාලෙ ටිකක් සනීපයි😌 ඒත් අත ඉද්ද ගනියි කියලා බයට අම්මා තමයි කහ ටික කෙටුවෙ.එහෙම තමයි ඉතිං අම්මලගේ ආදරේ♥️ ගෙදර ගස් වල පාට පාට කොච්චිත් පිරිලම තිබුන නිසා මට හිතුනා අමු ඉගුරු කහ දාලා කොච්චි අච්චාරුවක් හදන්න ඕන කියලා.මම ඒ අච්චාරුව මුලින්ම හැදුවෙ මීට අවුරුද්දකට වගේ කලින්.හැමෝගෙම ප්‍රතිචාර හොද නිසා ඔන්න මේ පාරත් හැදුවා.🌿
    ඒක නෙවෙයි..බිත්තර සුදු මදය කෑවම පිච්චුන තුවාල ඉක්මනින් සනීප වෙනවලු.ඉතිං මේ ටිකේම පවුලේ හැමෝම මාව බලන්න ආවෙ බිත්තර මල්ලකුත් උස්සන්...😀
    අපේ රටේ නම් කහ කියන්නේ ඉවුම් පිහුම් වලදි නැතුවම බැරි වටින කුලුබඩුවක්නේ.කහ කුඩු ටිකක් යොදාගන්න කෑම වලට වඩා යොදා නොගන්න කෑම ගනන් කරන එක ලේසියි.
    කුස්සියට යද්දි මම දැක්කා උදේ තම්බපු කඩල හට්ටියෙන් බාගයක්ම ඉතුරු වෙලා.මම කෑවෙ නම් පොඩ්ඩයි.මල්ලිට නම් කොහෙත්ම තම්බලා හරියන්නෙ නෑ.එයාට ඕන කූනිස්සො පොල් කෑලි එලවලු එහෙම දාලා තෙම්පරාදු කරලා.ඉතිං දැන් මගෙ අතත් කලින්ට වඩා සුවයි.මේ දවස් ටිකේම අම්මටත් වැඩ වැඩිවුනු නිසා අද මං දවල්ට උයනවා..💛
    කඩල උයනවද?තෙම්පරාදු කරනවද?ඒ ප්‍රශ්නෙට මගෙ හිත මටම දීපු උත්තරය තමයි කඩල කලු පොල් මාලුවක් හදමු කියලා.හිතින් රස බලලා ඕන කලමනා ටිකත් ලෑස්ති කරගන කඩල කලු පොල් මාලුව රසටම හැදුවා.හැබැයි ඒ රසේ රහස නම් මගෙ තුනපහ එක තමයි..
    වෙනදා තරම් ඉක්මනින් වැඩ ටික කරගන්න බැරි උනත් මං සුදුළූණු කහ බතත් රසටම හැදුවා.අල ටික හොද ගානට තැම්බිලා තිබුන නිසා ඒ ටිකත් පොතු ඇරලා කහ ලුණු අතගාලා තියලා,ඒකෙ දැවටුම හදාගත්තා.අල කෑලි වටේට හොදට උම්බලකඩ කුඩු ගෑවුනාම හරිම රසයි.හැමදාම කන විදියට වඩා වෙනස්ම රසයක්නෙ.හැබැයි ගෙදරම හදාගත්තු තක්කාලි සෝස් එක්කනම් ඒ රසය කියලා වැඩක් නෑ😍
    දවස් කීපයකට පස්සෙ අච්චාරුවේ පදමත් හරි ගිහින්.අබ තෙල් එක්ක මිශ්‍ර වුනු කහ සුවඳ හොදට දැනෙනවා.මම කොමඩු ගෙඩිය කපාගන එද්දි අම්මලා වැඩ කරලා ඇවිත් බඩ පිරෙන්නම කාලා තියෙනවා දැක්කම හරි සතුටු හිතුනා.මේ දවස් ටිකේම මට අම්මා තමයි බත් කැව්වේ.අම්මලා කවද්දි අපි කනවට වඩා ගොඩක් රසයි නේද?♥️
    සොබාදහමට ලංවෙන්න.උතුම් මනුෂ්‍යයෙක් ලෙස මේ කෙටි ජීවිතය ගතකර නික්ම යන්න.🌿
    තෙරුවන් සරණයි..!!
    ආදරණීය පූර්ණා ♥️

    • @MyWalkLondon
      @MyWalkLondon 3 роки тому +8

      Poorna please PIN my comment in the comment section. Thank you

    • @kevinhesaja
      @kevinhesaja 3 роки тому +56

      මම අක්කේ හැමදාම ප්‍රාර්ථනය කරන්නේ ඔයා වගේම ගුණයහපත් ,ගම්බද,සුන්දර සහකාරියක් මට අනාගතයේදී හමු වේවා කියායී.🙂🙏

    • @kavinduhansaka5361
      @kavinduhansaka5361 3 роки тому +5

      @@kevinhesaja Aniwaryenma Sahodaraya.oba Suba pathanawa.E pathuma Itu wewa kiya.

    • @rashimalsha9691
      @rashimalsha9691 3 роки тому +32

      ඇත්තටම මම හිතාගෙන හිටියේ මේ චැනල් එකේ අය රගපානවා කියලා ඇත්තටම මේ ඒ ඇයගේ සෑබෑම ජීවත හරි පුදුමයි හැමෝටම තෙරුවන්සරනයි

    • @missakukumaskukumas6162
      @missakukumaskukumas6162 3 роки тому +5

      very good

  • @saidulupalsa1122
    @saidulupalsa1122 3 роки тому +262

    పూర్ణ గారు పకృతి కి దగ్గరగా జీవించటం చాలా ఆనందంగా ఆహ్లాదంగా వుంటది..
    ఈ మీ వీడియోలు చాలా బాగా వున్నాయి..
    తెలుగువాళ్లు ఐతే కొట్టేసేయండి..లైకు

    • @Soul_JokeR_YT
      @Soul_JokeR_YT 3 роки тому +4

      నెను తెలుగు Vaadane బయ్య Superbly So Beautiful😍✨❤ Place And Cocking So Pretty😍✨✨❤❤❤❤ Bayya 🙏🙏

    • @nisal_jay
      @nisal_jay 3 роки тому +2

      Hey guys, what is the language you all speak? Never have seen these letters 😊

    • @chaturyap236
      @chaturyap236 3 роки тому +5

      @@nisal_jay hai this is Telugu language. 2nd most spoken language in India as we are either from Andhra Pradesh or Telengana 😘🤗😇

    • @nisal_jay
      @nisal_jay 3 роки тому +7

      @@chaturyap236 I have heard telegu songs but first time seeing the language written. Thanks a lot ❤️

    • @krajanikumari4683
      @krajanikumari4683 3 роки тому +1

      Yes

  • @MyWalkLondon
    @MyWalkLondon 3 роки тому +216

    Poorna is a real Love.
    Do you agree with me that she is very good?
    👇

  • @antoniasilveiradias2152
    @antoniasilveiradias2152 3 місяці тому +1

    Eu admiro muito a culinária de vocês, inclusive como vocês adoram pimentas, eu amo também, mas acho que não conseguiria comer tanto assim, mas dar uma certa vontade 😋

  • @nknv-h3z
    @nknv-h3z 3 роки тому +72

    No words...I can't explain the happiness that I am getting after watching this beautiful channel. Of course I am addicted to this channel. Love from Kerala...

  • @shobaajagtap271
    @shobaajagtap271 3 роки тому +61

    What an opening scene....the mist....lushious greenery...Oh! Oh! You are really blessed ....truly you are "Nature Girl"🥰🤗

  • @csmurthy7698
    @csmurthy7698 3 роки тому +62

    Good father & mother ,daughter in god gifted heaven!

  • @sujathadayangani76
    @sujathadayangani76 2 роки тому +19

    A beautiful village
    A beautiful video
    A beautiful parents
    A beautiful girl
    A beautiful family
    Thank you poornaa for sharing this beautiful experience with us... and good luck...❤❤❤

  • @syglesimon2551
    @syglesimon2551 3 роки тому +46

    People will say there is no heaven on Earth , but there are pieces of it . That’s what I feel when I see this video..! We are blessed on this planet with small glimpses of the divine. Because they are all around us. How beautiful this nature. I had watched all most all your videos. Your Camera works is Truly Amazing.. No words..!

  • @Moon_Child333
    @Moon_Child333 3 роки тому +95

    Oh My God when her mother started feeding her I got tears .... This is such a beautiful and a glorious channel... I love almost all your videos... Amazing cuisine... Amazing food. Thankyou so much for bringing our culture such fame and excellence!

  • @luciadocarmocunha6591
    @luciadocarmocunha6591 3 роки тому +10

    Amei ver o Saki brincando com os gatinhos, seu jardim está lindo,e os pássaros deixa ainda mais lindo. Beijos

  • @sruti......7777
    @sruti......7777 Рік тому +2

    Ap ki life stayle bohot best hai...👍👍👍👍👍 Duniya ki real happiness nature ke pas hi he ... mujhe v nature ke sath rehna hai 😍😍😍🐦🐦🌿🌿🐦🌴🐦🐦🌿🌿

  • @erlindamangcao8644
    @erlindamangcao8644 3 роки тому +77

    She’s like a princess..everybody loves her❤️

    • @hashinihashini8393
      @hashinihashini8393 3 роки тому +1

      අක්කි ඔයා ලස්සනට කරනවා ඔයාට බුදු සරණයි පරිසම්න් ඉන්න

    • @kalyanithilakarathna107
      @kalyanithilakarathna107 3 роки тому +1

      ❤️❤️❤️🌹🌹🌹

    • @Aradhyassteps
      @Aradhyassteps 3 роки тому +1

      Yes❤️

    • @wasanthamax9708
      @wasanthamax9708 3 роки тому

      Akki wagema akkige gamath lassanai

  • @chellaashok5258
    @chellaashok5258 3 роки тому +11

    You feed the birds, dog, cats, cow..... living with nature and giving nature in return. Healthy lifestyle, both for the body and mind. Wish we all could live like you . Love your videos.

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 роки тому

      Thank you so much 🌸🌸☘️☘️💐💐
      Poorna 🌾🌾🌻🌻

  • @ginouperoddisophrologue6117
    @ginouperoddisophrologue6117 3 роки тому +36

    Oh, how I love your videos! you live in a beautiful place. The little dog, the kittens, the birds and the flowers, a real paradise! Good recovery for your wrist! Looking forward to your next video!

  • @yuvrajkaushik7667
    @yuvrajkaushik7667 3 роки тому +1

    आप का विडियो मुझे बहुत ही अच्छा लगता है दीदी आप जिस वातावरण में रहती हो कितना बेहतरीन जगह है वाओ

  • @castwave
    @castwave 3 роки тому +51

    Leaving watermelon for the birds,melts my heart,so kind,so loving!be safe..Best wishes from Greece.

  • @rsg6502
    @rsg6502 3 роки тому +29

    Seeing your mother feed u with her hands was truly magical ❤️

  • @siewjqie9484
    @siewjqie9484 3 роки тому +55

    Its so heartwarming to see and know that Poorna's father really cares for her and they often talk to each other with respects and softly.....salute to both Poorna & dad...love from Malaysia

    • @anuladona392
      @anuladona392 3 роки тому

      දුවත් ලස්සනයි කැමත් හරි ලස්සණයි. පිලිවෙලටතියනවා. පවුලටම ආදරෙයි.හරිආසාවෙන බලන්නෙ .තෙරැවන් සරණයි!!!

    • @supinnadeera8025
      @supinnadeera8025 2 роки тому

      Love

  • @lakshanarughn
    @lakshanarughn 3 роки тому +35

    Poorna, your love and compassion for animals has won my heart! Great going girl! 🙏🏻

  • @SHUBH123123
    @SHUBH123123 3 роки тому +32

    The best part of your videos is the ending where u keep food for the birds too. It’s so caring. Beautiful vlog. Take care of your hand. ❤️

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 роки тому +2

      Thank you so much 🌸🌸☘️☘️💐💐
      Poorna 🌾🌾🌻🌻

  • @charlesmanickam2055
    @charlesmanickam2055 3 роки тому +7

    Lovely. Hard work but happiness come from Natural life. God bless your family..

  • @manikemanike9927
    @manikemanike9927 3 роки тому +6

    Really I admire your vedeos. Your pets also lives peacefully in your house . I love sudu bole very much. You n your family are truly blessed.

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 роки тому +1

      Thank you so much 🌸🌸☘️☘️💐💐
      Poorna 🌾🌾🌻🌻

  • @shivpriyasinha6748
    @shivpriyasinha6748 3 роки тому +7

    So sweet....the way you care your parents & the love they give you is very touching ....😊

  • @diliniliyanapatirana2529
    @diliniliyanapatirana2529 3 роки тому +14

    when mom feed her I literally cried .THANK YOU FOR ALL HARD WORK YOU PUT IN TO VIDEO.

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 роки тому

      Thank you so much 🌸🌸☘️☘️💐💐
      Poorna 🌾🌾🌻🌻

  • @dlite791
    @dlite791 3 роки тому +23

    Much love from RUSSIA 🇷🇺❤️❤️❤️Its a great pleasure to watch your videos poorna...❤️❤️❤️❤️

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 роки тому

      Thank you so much 🌸🌸☘️☘️💐💐
      Poorna 🌾🌾🌻🌻

    • @jineshkk2579
      @jineshkk2579 3 роки тому +1

      @@PoornaThenaturegirl hand injured you making many dishes👍👍 end part 🥰🥰🥰🥰🥰

    • @vishaliyer9038
      @vishaliyer9038 3 роки тому

      @@PoornaThenaturegirl Please show how you cook Dal receipe in next video please Toor dal receipe and Moong dal receipe please Poorna..

  • @rakeshpersaud5885
    @rakeshpersaud5885 3 роки тому +10

    The ending was the best part of the vidro...Mother and her baby...Love from New York ❤ 💕 💗

    • @dhamayanthirajapaksha2802
      @dhamayanthirajapaksha2802 3 роки тому

      Lassani purna , mata oyata katha karana asai.

    • @rakeshpersaud5885
      @rakeshpersaud5885 3 роки тому +1

      @@dhamayanthirajapaksha2802 I don't understand your reply.......I only speak English...thx

  • @elizabethpresnll4653
    @elizabethpresnll4653 3 роки тому +2

    It is thier custom to eat with right hand only,,which is why her beautiful momma fed her.Also she is in a very luxurious natural environment.Heaven on earth.

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 роки тому

      Thank you so much 💜️💛❤
      Stay safe🌺🌻🌺🌻🌻🌺

  • @anitaskitchenkingdombyanit3130
    @anitaskitchenkingdombyanit3130 3 роки тому +41

    I am a malayalee..But living in Maharashtra..missing all these ..you are so natural..watching your videos are so refreshing..keep going.

  • @liaraimond6687
    @liaraimond6687 3 роки тому +18

    good afternoon dear congratulations on the peace that your channel brings us you are wonderful people that bring peace to our souls this song is beautiful 🙏😘🤝🇧🇷👍

  • @sarojballe7799
    @sarojballe7799 3 роки тому +30

    Every child is child at any age to their parents..so cute how your mum fed you😊😇

  • @dayubrata1432
    @dayubrata1432 3 роки тому +1

    Ini sangat enak di lihatnya benar benar nuansa kehidupan di pedesaan, alami saya dari Indonesia... Tradisi anda sangat mirip di negara saya, cara memaksaknya hampir sama.. Sukses selalu buat kamu wanita desa yang cantik.... ❤❤❤

  • @luckybalasuriya1129
    @luckybalasuriya1129 3 роки тому +60

    අනේ අම්මා කවනවා දැක්කම නම් ඇස් වලට කඳුළු ආවා.
    ඉක්මන් සුව ලැබේවා , නීරෝගී වේවා ..
    බුදුසරණයි

  • @kilenshi
    @kilenshi 3 роки тому +10

    ABSOLUETLY!!! picturesque. Thank you! for sharing your life in Sri Lanka with your viewers. Cute dog, wanted to go with you.

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 роки тому +2

      Thank you so much 🌸🌸☘️☘️💐💐
      Poorna 🌾🌾🌻🌻

  • @ponnukuttyponnu8273
    @ponnukuttyponnu8273 3 роки тому +1

    Supper👍mother love❤️father love❤️nature love❤️pets love ❤️everything love you❤️✌️✌️✌️✌️video i like😍😍😍

  • @lazyfork
    @lazyfork 3 роки тому +5

    the moment that her mom put food in her mouth.....my eyes starts to warm up...tears.....i love this girl....i love this channel..

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 роки тому +1

      Thank you so much 🌸🌸☘️☘️💐💐
      Poorna 🌾🌾🌻🌻

  • @AnimaLover-kl6sr
    @AnimaLover-kl6sr 3 роки тому +5

    I adore Poorna for being sweet and very hardworking i really love the background music so much....she is not just pretty but also so loving to animals i am addicted to her videos...love it...so cool

  • @sagayagambrun5149
    @sagayagambrun5149 3 роки тому +11

    So,so touching how life revolves around Mother Nature with all living creatures so happy and harmonious! Peace and blessings!x

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 роки тому +1

      Thank you so much 🌸🌸🌸🌾🌾🌺🌺☘️☘️
      Poorna 🌻🌻

  • @ramakantamallik6874
    @ramakantamallik6874 Рік тому

    Your agricultural farm is a nature's paradise and vedio is clear. Thanks a lot.

  • @Homemade300
    @Homemade300 3 роки тому +23

    The way a mother feeds her child. Tears came to my eyes when I saw that.

  • @saidasmenon
    @saidasmenon 3 роки тому +18

    Get well soon Poorna! As usual, superb video! Your brother's cinematography too good, accompanied by the soothing music. Stay blessed, all of you!

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 роки тому +2

      Thank you so much 🌸🌸☘️☘️💐💐
      Poorna 🌾🌾🌻🌻

  • @rizshomekitchen8819
    @rizshomekitchen8819 3 роки тому +23

    You are really lucky to have a beautiful life....Each one of us should go back to our traditional life🌺🌺. Village life is more beautiful than city life. I wish I could live in a village in the backdrop of hills, valleys, landscapes with plenty of fruits and vegetables to eat from my own farmland.🌶🥕🍆🍓🌹🌹

  • @shirleycallorina8367
    @shirleycallorina8367 2 роки тому +1

    Very very nice video. It's like a very refreshing on a very hot day.
    Everything is perfect. When I watch her video for the first I came to like it and researched about Sri Lanka
    ( Ceylon). What a
    nice country so rich in natural resources. AMAZING.

  • @sarkalua6778
    @sarkalua6778 3 роки тому +5

    Poorna, today's video was fantastic, I love the pickles and all the dishes you made with Turmeric, looks delicious and nutritious, can't wait to try my version of the pickle that you inspired me to make. Another great videography by your talented brother. Buddhu Sarani.

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 роки тому

      Thank you so much 🌸🌸☘️☘️💐💐
      Theruwan saranayi🙏
      Poorna 🌾🌾🌻🌻

  • @MyWalkLondon
    @MyWalkLondon 3 роки тому +133

    This channel is really entertaining.
    Do you agree?

  • @ansavarghese1999
    @ansavarghese1999 3 роки тому +90

    Love from Kerala ❤❤❤❤ any malayalies❤❤❤

  • @revathytvviarventures3931
    @revathytvviarventures3931 3 роки тому +10

    Started to admire her cooking..nature..her smile.. kindness...lovely..wanna stay with her and do live coverage on her lifestyles.. amazing

  • @sheetalballchand8446
    @sheetalballchand8446 3 роки тому +9

    It's a pleasure to watch your videos poorna❤love from Mauritius 🇲🇺

  • @ushabanoth9203
    @ushabanoth9203 3 роки тому +6

    Your videos are simply super so much of love from india... I like nature soooo much...

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 роки тому

      Thank you so much 🌸🌸☘️☘️💐💐
      Poorna 🌾🌾🌻🌻

  • @tulsimudi8114
    @tulsimudi8114 3 роки тому +52

    Poorna love 🌹🌹🌹 from 🇮🇳🇮🇳🇮🇳 India 💐💐💐💐💐

  • @beeee3395
    @beeee3395 2 роки тому +15

    The filming ,direction, background music ,Poorna and her recipes ,the adorable pets all are a package of feast to the eyes ...I don't know of others I just can not skip for even a second💕 lots of love and thank you to you and your team from Thailand .There are many dishes that are similar to Thai traditional dishes and now I know their origin too.

    • @RahulPatel-so8wj
      @RahulPatel-so8wj 2 роки тому +1

      We are first human being, only the country and religious beliefs have kept us a part , rest we are almost similar in all .....love u Thailand and god bless you in the name of Jesus of Nazareth.
      Amen....

    • @shahrukhansari4270
      @shahrukhansari4270 2 роки тому

      99⅝5⅝ (

    • @shahrukhansari4270
      @shahrukhansari4270 2 роки тому

      @@RahulPatel-so8wj ttíàíà

    • @shahrukhansari4270
      @shahrukhansari4270 2 роки тому

      @@RahulPatel-so8wj52

  • @jeyanthim8907
    @jeyanthim8907 3 роки тому +29

    Your the only "NATURE BEAUTY GIRL" Akka location +pets +garden +Mom n Dad + serving style +kitchen accessories Everything supr 👍

  • @vineshkumarvijayan
    @vineshkumarvijayan 3 роки тому +29

    Director of photography.. Really superb... I don't understand your language... But really i feel like an kerala...hats off.. A fan from God's own country 🌴🌴🌴🌴🌴

    • @saraswathyb3983
      @saraswathyb3983 3 роки тому +2

      Take care dear

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 роки тому +6

      My language is sinhala 🌾🌾🙂🙂.
      Thank you so much 🌸🌸☘️☘️💐💐
      Poorna 🌾🌾🌻🌻

    • @yoal6557
      @yoal6557 3 роки тому +3

      Sri Lankans are linked to Kerala. History says that they migrated from Kerala and got mixed with indigenous people of Ceylon.

    • @wscsanjay1828
      @wscsanjay1828 3 роки тому +1

      @@yoal6557 yeah yeah even King Rawana came from kerala 🤦🏾‍♂️

    • @ramanigurusamy5865
      @ramanigurusamy5865 3 роки тому

      @@wscsanjay1828 😂😂😂

  • @mrs.krishnanair3363
    @mrs.krishnanair3363 3 роки тому +7

    Poorna I don't know why but I love seeing your videos. The way you cook, the smile in your face, very pleasing to watch. Your parents are really blessed to have a child like you. May God bless you dr... From Kerala

    • @anamgayathrilal7699
      @anamgayathrilal7699 3 роки тому +1

      I love to seeing ur vidoes...that makes my mind calm and pleasure...the nature ,that's beauty, kitten,puppy,some kind of birds,the way u cookingand serve,ur pappa nd amma,ur farming areas ,beautiful and calm places, it's beauty everything everthing it's felt like heaven.

  • @rildonfrj
    @rildonfrj 3 місяці тому

    Fico com vontade de comer todas essas comidas deliciosas.😋😁

  • @nilukshisewwandi9127
    @nilukshisewwandi9127 3 роки тому +7

    You're truely blessed to live in such a beautiful village...

  • @zarmanmerzian600
    @zarmanmerzian600 3 роки тому +40

    I wish I can live in a village normal life than living in a city. Everything is a natural.

    • @nenu7555
      @nenu7555 3 роки тому +3

      No honey...you need money for this too....this is made up village life...she needs camera and morden tech to show this to you....enjoy it...dont fall for it...earn substantially amount of money for retirement or your ancestors should leave u a few acres of land...

  • @abhilashadoor7221
    @abhilashadoor7221 3 роки тому +22

    I'm from Kerala I like your videos

  • @ritspapequenia2566
    @ritspapequenia2566 2 роки тому +2

    It's very touching to see the mother feeding her grown up daughter with her hand and heart.

  • @snNair-gh1sr
    @snNair-gh1sr 3 роки тому +4

    Misty mountainous backdrop, ever green paddy fields, all types of vegetation, rivulet with gurgling waters, traditional styles and methods of cooking, petite woman with well oiled free flowing hair, modernity deliberately kept away lest it spoil the serinity of this wonderful lass and her surroundings. One is amorously enamoured by these breathtaking settings; mother nature beckoning everyone.

  • @dimuthuthusharagamage7305
    @dimuthuthusharagamage7305 3 роки тому +35

    ඔබ වැනි දිරිය දියණියන් මේ මහ පොළොවට මහත් ආශිර්වාදයක් දුව!!

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 роки тому +2

      බොහොම ස්තූතියි 🌻🌻☘️☘️

    • @RcRtv786
      @RcRtv786 3 роки тому +2

      Love from Bangladesh

  • @lukassusanto2901
    @lukassusanto2901 3 роки тому +33

    Your mom feed you. My heart just melted

  • @la9759
    @la9759 3 роки тому +1

    The manners you keeps with your family makes you different.. very soft spoken and respectful family.. God Bless..

  • @annemaldeniya2117
    @annemaldeniya2117 3 роки тому +20

    ජීවිතේට dakkamai man කහ laddu n kaha අච්චාරු. it s wow...පවුලක athi සෙනෙහස බැඳීම , කුරුලු සෙනෙහස , bawwa poos හුරතල්, අසිරිමත් wata පිටාව ..... me adare සෙනෙහස අපටත් විඳගන්න දුන්නට ගොඩක් pin ආදර nango... ආදරෙයි හැමදාම. දිරිය දෑත ඉක්මනින් සුව වේවා..... god bless you....

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 роки тому +2

      බොහොම ස්තූතියි 🌸☘️
      තෙරුවන් සරණයි ❤

  • @pushpanaresh3371
    @pushpanaresh3371 3 роки тому +4

    This is like heaven on earth. You are so one with the nature. Love watching your videos.

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 роки тому

      Thank you so much 🌸🌸🌸🌾🌾🌺🌺☘️☘️
      Poorna 🌻🌻

  • @thanseelass4115
    @thanseelass4115 3 роки тому +31

    Poorna is a real love ❤ and a good person

  • @malkatahseen7979
    @malkatahseen7979 3 роки тому

    Bahot peyare bagicha h aapke pet bhi bahot peyare Masha Allah 😘👏

  • @evelyn96luna
    @evelyn96luna 3 роки тому +14

    Your parents are so loving.😭❤️❤️

  • @iloveMYMOM1915
    @iloveMYMOM1915 3 роки тому +14

    It’s 6am here and this is my morning Meditation ✨

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 роки тому

      Thank you so much 🌸🌸☘️☘️💐💐
      Poorna 🌾🌾🌻🌻

  • @ปราณีสระแก้ว
    @ปราณีสระแก้ว 3 роки тому +18

    Oh..I am the most glad. That you have posted a video clip I've been waiting to see you in a week I want you to post video clips every week. 2 weeks is too long for me I am very grateful that you were able to make Thai subtitles for me to enjoy. I will follow you forever from Thailand.

  • @dhananjaybawankar8897
    @dhananjaybawankar8897 3 роки тому

    Poorna no she is Annapoorna, Natural & various recipe with the help of nature,no doubt it's delicious .

  • @soniaduarte7727
    @soniaduarte7727 3 роки тому +11

    Poorna, mulher maravilhosa,de grande ternura com os animais, além de que cozinha muito bem .Os país estão de parabéns por ter uma filha tão dedicada

  • @DipanwitaSau2802
    @DipanwitaSau2802 3 роки тому +8

    We usually pick the turmeric when the turmeric plant become dries. It was great to see you leave watermelon for the birds. You are so kind ❤️🙏.. Much love from India 🇮🇳 ❤️❤️

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 роки тому +1

      Thank you so much 🌸🌸☘️☘️💐💐
      Poorna 🌾🌾🌻🌻

    • @DipanwitaSau2802
      @DipanwitaSau2802 3 роки тому

      @@PoornaThenaturegirl you are welcome ❤️❤️

  • @emilydavis5888
    @emilydavis5888 3 роки тому +14

    Hi Poorna/family. Hope your hand get well soon. Everything you do is beautiful. Chef Em watching from North Carolina USA 🤩

  • @elenairimia8937
    @elenairimia8937 Рік тому

    Felicitari Pentru Tot SINTETI Un Om Minunat Prin Tot Ceea Ce Faceti ELENA❤

  • @mmtalks1846
    @mmtalks1846 3 роки тому +416

    മലയാളികള്‍ എത്ര പേരുണ്ട്?

  • @mariogordillo4590
    @mariogordillo4590 3 роки тому +5

    Hola vella princesita pero que alegria as suvido video mi adorable corazonsito. Lo vere con a legria mi nina

  • @traveltectours6561
    @traveltectours6561 3 роки тому +11

    This is such a wonderful video with great passions of village life and culinary 🔥 these people are so lucky to obtain such a supreme lifestyle !!! 💖

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 роки тому +1

      Thank you so much 🌸🌸☘️☘️💐💐
      Poorna 🌾🌾🌻🌻

  • @bhramarambha1161
    @bhramarambha1161 3 роки тому +1

    Once I want to visit ur place.... So beautiful.... Nice natural dishes

  • @luciadocarmocunha6591
    @luciadocarmocunha6591 3 роки тому +4

    O Saki está lindo, já estava com saudades de ver ele, cuida bem dele.que Deus o proteja. Amo todos os animais. Beijos.

  • @kawyanethmini936
    @kawyanethmini936 3 роки тому +10

    වචන නෑ කියන්න ඒ ගැමි සුන්දරත්වය,අව්‍යාජ හිනාව,දෙමව්පියන්ට තියෙන ආදරය,ඒ වගේම ඔයාගෙ හැකියාව.......ඔයා හැම ගැහැණු ළමයෙකුටම හොදම හොද ආදර්ශයක් අක්කේ...ගොඩක් ආසාවෙන් බලන්නෙ හැම vedio එකක්ම....බුදු සරණයි ඔයාටත්,ඒ වාසනාවන්ත දෙමව්පිය දෙපළටත්❤❤❤❤

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 роки тому +2

      බොහොම ස්තූතියි 🌿🍃🌻🌺🌷
      තෙරුවන් සරණයි ❤

  • @TRAVEL.WITH.JAFARI
    @TRAVEL.WITH.JAFARI 3 роки тому +5

    Hello my friend 🙋‍♂️🤝🙋‍♂️🇨🇭🇨🇭
    Very Very good video 💥💥💥
    Soper like ❣❣

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 роки тому +1

      Thank you so much 🌸🌸☘️☘️💐💐
      Poorna 🌾🌾🌻🌻

  • @inokauduwanage3388
    @inokauduwanage3388 3 роки тому +35

    හැමදාම වගේ ලස්සනයි, පිරිසිදුයි, පිලිවෙලයි. බලන හැම තත්පරයක්ම හරිම නැවුම් 🥺♥️🕊

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 роки тому +1

      ගොඩක් ස්තූතියි 🌻🌻🌾🌾🙂🙂

    • @thuwanpriyanthi5441
      @thuwanpriyanthi5441 3 роки тому

      @@PoornaThenaturegirl kaha hodarta welunama goniyakata dala galketadala rediapullanawa wage hemin bimagahnnako supiriyatama pothu gewanawaney, ,,,,

    • @thuwanpriyanthi5441
      @thuwanpriyanthi5441 3 роки тому

      @@PoornaThenaturegirl aney oya kukkage katata kochchi karalak dannako, ,,,,shoi eya 🐕🐕🐕🐕

    • @vishaliyer9038
      @vishaliyer9038 3 роки тому

      @@PoornaThenaturegirl i m expecting a word from you not just a ❤ please reply for my comments Poorna..❤❤❤

  • @sanjhsan...
    @sanjhsan... 3 роки тому +4

    Such a you r beautiful parson best for everything..... n cooking is wonderful love from india.. foods is ymmm😋😋😋

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 роки тому

      Thank you so much 🌸🌸🌸🌾🌾🌺🌺☘️☘️
      Poorna 🌻🌻

  • @Pune122
    @Pune122 3 роки тому +17

    After seeing videos on this channel, I have started believing in paradise.

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 роки тому

      Thank you so much 🌸🌸☘️☘️💐💐
      Poorna 🌾🌾🌻🌻

  • @ramoliyagauri1337
    @ramoliyagauri1337 Рік тому

    I have seen this beautiful girl with pure hearted first time.your love towards your parents, animals is amazing.I have no words to describe your holiness. Love you didi...

  • @swayamsmith9795
    @swayamsmith9795 3 роки тому +10

    Every time I watch this video . I feel peace within me.

  • @rusanmk3058
    @rusanmk3058 3 роки тому +72

    සබ්ලා 200k වෙලත් තාමත් කිසිම ලොකුකමක් නැතුව මුල් කාලෙ වගේම හැම කමෙන්ට් එකකටම වගේ රිප්ලයි කරනවා ..මං ආසම ඒකට පූර්ණා 👑👑
    බුදුසරණයි ඔයාට

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 роки тому +7

      බොහොම ස්තූතියි 🙂🙂🌻🌻
      තෙරුවන් සරණයි ❤

    • @sadunmalshan7547
      @sadunmalshan7547 3 роки тому +4

      ඒක ඇත්ත කිසිම ලොකු කමක් නෑ❤️

  • @mayuridarshika4943
    @mayuridarshika4943 3 роки тому +10

    හරිම ආසාවෙන් බලන්නෙ වීඩියෝ දාපු ගමන්...පරිස්සමින් වැඩ කරන්න ..අත ඉක්මන්ට සනීප වෙයි..බුදු සරණයි

  • @holy403
    @holy403 2 роки тому

    So beautiful your all recipes and mind relaxing music really your all videos photography superb 👌👌👌👌👌👌👌👌

  • @sandhyagupta5394
    @sandhyagupta5394 3 роки тому +28

    Background music so calm....l u sister..🇮🇳🇮🇳🇮🇳🇮🇳

  • @kavitanair7061
    @kavitanair7061 3 роки тому +28

    When I saw this vlog I didn't feel like watching a vlog. I felt I was watching a movie.

  • @vindyawickramasingha5030
    @vindyawickramasingha5030 3 роки тому +4

    හරිම ලස්සනයි හැම විඩියෝ එකක්ම අපිට මග ඇරුනු ගොඩක් දේවල් අර්ථවත් විදියට පේන්නවා . මේවා බලලා අපේ මිනිස්සු මේ සොබාදහමට ආදරේ කරන්න පටන් ගනි . ඒ දේම ඔයාලා දෙන්නට ලොකු ආශිර්වාදයක් වෙයි . ඉතින් මාත් ඔයාලා දෙන්නගේ ඉදිරි වැඩ සාර්ථක වෙන්න හදවතින්ම සුභ පතනවා 😘😘

  • @RekhaBalua
    @RekhaBalua 6 місяців тому

    Poorna means sarvaagun sampann.apne kaam ke praati itani lagan,ki hath ka jakham aur dard bhi darkinaar kar deti ho.i m proud of u poornaji❤❤

  • @RebeckaGilsen
    @RebeckaGilsen 3 роки тому +7

    Another beautiful video dear Poorna!

  • @АйринЛим
    @АйринЛим 3 роки тому +4

    Thank you for your beautiful videos. It is very interesting to learn about how plants grow, which we use in Russia in the form of condiments for dishes. We still have winter, there is snow, but in about a month it will also be warm and the trees and flowers will bloom. In the meantime, we enjoy watching your videos)

  • @madhu5741
    @madhu5741 3 роки тому +10

    ඒ දොල පාර
    ආසයි ඔයාලගේ ගෙදර ඇවිත් ඉන්න
    බත් ටිකක් කන්න
    ඇත්තමයි
    ඔයාලාට බුදුසරණයි

  • @pankajrana8013
    @pankajrana8013 2 роки тому +1

    Thank you to provide that typed of video because I am nature lovers😍😍😍

  • @anoos13
    @anoos13 3 роки тому +4

    Every bit about the video is beautiful I especially love the outdoor dining with your mother& father. Watermelon 🍉 for birds 🐦 is beautiful 😍😍

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 роки тому +1

      Thank you so much 🌸🌸🌸🌾🌾🌺🌺☘️☘️
      Poorna 🌻🌻

  • @sruthysujith8807
    @sruthysujith8807 3 роки тому +17

    Poorna is real nature girl😍😍😍supreb keep it up