මනාලියකගේ ඇත්ත ලස්සන ඉස්මතු කරන එක අවුරුදු 51ක් මම කරනවා | Kale Handiya with Haris Wijesingha

Поділитися
Вставка
  • Опубліковано 2 лис 2024

КОМЕНТАРІ • 14

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 Рік тому +5

    නිදුක් නිරෝගි දීර්ඝායුශ ඔබතුමාට ❤❤❤❤❤❤

  • @nirmaladesilva6880
    @nirmaladesilva6880 Рік тому +4

    ඔබතුමා ගැන මම නම් අවුරුදු ගානක් තිස්සේ දන්නවා .. ඔබතුමා ඉතාමත් විශිෂ්ඨ පුද්ගල යෙක්..

  • @roycearthur8060
    @roycearthur8060 2 місяці тому

    Respect you Sir !. You Absolutely Legend in Sri Lanka 🎉💯💐🙏💝🇱🇰🌟🌟🌟🌟🌟

  • @wow2337
    @wow2337 Рік тому +2

    අංකල්ගේ වයස හිතන්නවත් බෑ.හරීම හොද යි. නීරෝගි චිර ජීවනය ලැබේවා !

  • @amalmahagedera1053
    @amalmahagedera1053 Рік тому +1

    Niduk nirogee sampaththiya oba thumata! Theruwan saranai! Sthuthi Lakhanda!

  • @roycearthur8060
    @roycearthur8060 2 місяці тому

    Great interview Brother!. Jayawewa 🎉😊💝💯

  • @dddsilva1267
    @dddsilva1267 Рік тому +2

    ඔබගෙ හඩ තවත් මිනිස්සු දිරිමත් කරවනවා හරිම සංවේදී හඩක් ඔබට තියෙන්නේ වැඩ සටහන කරන ඔබටයි

  • @gayathrierajapakse4469
    @gayathrierajapakse4469 Рік тому

    Hi Harris! You dressed me 39 yrs ago. You dressed as a bride’s maid 40 yrs ago for my cousin’s wedding. Also few years later you dressed my sister for her wedding. You are the best!!! Thank you Harris!

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 Рік тому +3

    අපුරු චරිතයක් ❤🙏

  • @suneetharanaweera8795
    @suneetharanaweera8795 Рік тому +1

    ආසාවක් තිබුන කවදා හරි මෙතුමට කියල ලස්සනට අන්ඳවාගන්න .කවදාවත් බැරිවුනා.

  • @bk2470
    @bk2470 Рік тому +2

    Legend. He dressed me 32 years ago. Thanks Harris.

    • @bk2470
      @bk2470 Рік тому +1

      Btw you still looks the same. Can’t believe you are 79. Wish I could get my daughter dressed by you.

  • @chandralakshmi7485
    @chandralakshmi7485 Рік тому +4

    ඔබ තුමාට බෞද්ධ දර්ශනය ගැන හොඳ අවබෝධයක් තියෙන බව පේනව.හරවත් කතාකරන සියල්ලම.

  • @nirashagamage3785
    @nirashagamage3785 Рік тому +1

    සර්ට පුලුවන්නම් කැමරාකරන ශිල්පීන් දැනුවත් කරන්න ඒක ලොකු පිනක් .. අපේ ලමයින්ගේ දික්කසාද වලට මූලික හේතුව හරියට වත් පිලිවෙත් වෙඩින් එක දවසට රකින්නේ නැති නිසා වෙන්න ඇති..කැමරාකරන ශිල්පීන් තමා මූලික හේතුව ..