Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
රත්න ශ්‍රී මහා කවියාගෙන් පස්සෙ මම දැකපු හොඳම කවියා, මස්ඉඹුල.. ජීවිතේට කවිය භාවනාවක් කරගන්න හැටි ඉතාම අපූරුවට කියල දෙනව. ඔබට ස්තූතියි..!!
සුපිරි වැඩසටහක් ලාංකික කවිය ගිතය සංවෙිදි හදවක් වලට ලං කරලිමට ගන්නා මෙි උත්සාහයට උර දුන් සැමට අනේක වරක් පැසසුමි.මස්ඉඹුල ගේ කවි විග්‍රහය ඉතා අනර්ඝයි .
විඳින්නම් ජීවිතය ඇසිය යුතුමය කවියක් ගීතයක් මේ අයුරින්.. ස්තූතියි මස් ඉඹුල මහතානෙනි
ඉතාමත් සංවේදී රසබර වැඩසටහනක්. මස්ඉඹුල මහතා,වජිර මහතා,ගායක ගායිකාවත්,වාදක මණ්ඩලය ඇතුළු චැනල් එකේ සැමටත් ස්තූතියි.
❤❤❤❤❤❤❤❤❤
සිහින නිල් නෙළුමක්ගෙනෙන කවි දිගුමත්නුඹ ගෙනා සිතුමෙන්කවි රසය බබලත්..❤බොහොම ස්තුතියි ඉදුල් කල කවි සිත්මස් ඉඹුල කිඳුන්....❤🙏
හරිම ආදරනීය ,සුන්දර කාලයක්...කවි රසය හරිම රසවත්...ළමා කාලය, ඉස්කෝලෙ සිංහල සාහිත්‍යය පාඩම්,මේ ඔක්කෝම එකතුවුන අර්ථවත් වැඩසටහනක්...ඔබතුමා කවි අර්ථ දක්වපු විදියත් හරි අපූරුයි....❤️❤️❤️❤️
කවියා ,කවි ,ගීත , සිත නිදුක් නිරෝගී සුවය ම ලබයි ...
සැන්දෑ කළුවර ගීතය හරිම ලස්සනට කිව්වා ඔහුට ස්තුති
👍 නියමයි ආසාවෙන් වින්දා
තෙරුවන් සරණයි ජයෙන් ජයම වේවා මහින්ද මහත්තයා 🌹🌹🌹🌹
ගීසර අයියා... 👌👌👌 "මේ නගරය" ලස්සනට කීවා.❤️
විඩාබර දවසක අවසනහරිබරි ගැහී ඉඳගෙනපටන් ගත්තා බලන්නට මමකවි දහයට ගී දහයක්භාවනාවක් වගෙයි මට නම්කවියක් ගීතයක් ඇසෙන විටවිඳින්නට නම් ජීවිතය සතුටින්ආලය කරන්න ගීයට කවියට සැම විට
ගොඩාක් හොඳ වැඩසටහනක් ....❤🤗දිගු ගමනකට දීර්ඝායු වේවා...🙏
සුපිරි .
හදවතට දැනෙන වැඩසටහනක්❤❤❤
❤🎉❤🎉❤🎉lassanai❤🎉❤🎉
රසවත් වැඩසටහනක්. ස්තූතියි ඔබ සැමට !
Lassana programme ekak. Daruwanta rasavindanaya ugannanna thothannak
අම්මා කවි පංතිය ඇත්තටම පපුවටම දැනුනා..
ඇත්තටම ..
දක්ෂ ලේඛකයෙක් අපිට ඉන්න.බොහෝ යහපත් නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනය කරනවා.
ජීවිතය ආයෙ කියවන්න කවියකට පුළුවන්... අතීතය වර්තමානය හා අනාගතය එකට එකතු කරල ජීවිතය මතක් කරන ලස්සන වැඩසටහනක් ❤
මස්ඉඹුල ❤️
ඒ ආමන්ත්‍රණය 💜️👌
මහගමසේකර, රත්න ශ්‍රි විජේසිංහ, මස්ඉඹුල ඔබ සැමට ජය අපට ලබාදෙන රසයට
ගීත රචකයාව අගය කරන ඔයා, ඒ නමත් කිව්වානම්....හීනියට යටින් සටහන් කරනවාට වඩා ඒ නාමයට ගරුකිරීමක් සහ මතක්කරනු ලැබීමක් යැයි මට හිතෙනවා.කොහොමවුනත් වජිර, ඔයාගේ උත්සාහය නම් අගෙයි.ශුභ පැතුම් !
අම්මෝ ඇග හිරි වැටුන, ආදරේ
Simply a Superb Program. Masimbula - Great selection of poems. Buddhika, Geesara & musicians: Year soothing singing & music. As usual Vajira: Excellent presentation. Charana and the crew: Valuable production. Keep up your good work. Cheers!!!
😍 සුපිරි
රහ උපරිමයි..ස්තූතියි චරණ tv
gayanaya harima sawuththuyi
Really very meaningful program
මගෙ හොදම කවියා මහින්ද ප්‍රසාද් කවියා සහ සම්පත් කුරුප්පු ආරච්චි කවියානන් තමයි
රත්නශ්‍රි කවියා ❤
අහසත් පොලවත් අතර ඔබ මොබ දුවන හිරුගේ නිරහන්කාර මානසිකත්වය සොබාදහම දෙන දයාබරත්වය.මිනිස් හද සන්තාපය විවිධ ස්වරූපය ඇසුරින් මිනිසාටම වස්සන පුදුම වැඩසටහනක් බුදුසරණ යි.
ඉතාම හරවක් චමත්කර තවත්වැඩසටහන් චරනTV වෙතින්.
ස්තුතියි ❤️❤️❤️
කියලා වැඩක් නෑ සුපිරි
good job👌
Teruwan Sarani.hemotama.mahinda mahattayo.
මස්ඉබුල නම් ඉතින් වැඩ සටහන මග හැර යා නොහැක
යස මස් ඉබුල
Aniwaren
එල හරි ආතලි
Perfect program wajira ayye 💯
👍👍👍👌👌👌
🌹🌹🌹👑
atthatama bawanawak hemotama godak pin
මට නම් මේක බාවනාවක්.
මග ඇරියේ නෑ එක වරඩසටහනක් මම රසය විද ගතිමි භාවනාවක් සේ මමකෙලෙස තුති පුදන්නද මෙහි රසය විදි මමමස්ඉඹුල වියතාණනි ඔබ මිනි කැටයකි අපිට
ඔබ කවියට තේරු ගීතමඔබේ දවනිය අපිට හිතන්න වත් බැරි වෙලා ඇයි.
තිත්තයි"අනේ තිත්තයි මි වදේ පැණිකවිය ගිතය මිනිසාගේ හිත සුවපත් කරයි
👍
Harimalassani ..සුන්දරයි ...බොහෝ පිං...😂😂😂😂
💯💯💯👍👍👍👌👌❤️🙏
රිදී සීනුවක් වගේ ..මී අබ රසයක් ..මේ සම්මිශ්‍රණය පුදුම සාහිත්‍ය රසයක් ..🎷🎷🎷
👍👍👍
Hmm...
😘😘😘
💪🖤
❤️
විදුලිය ඒලිය සින්දුව ගායනා කරන විදිහෙ පොඩි වෙනසක් තියෙනවා නේද?
මම ඉන්නේ පිටරට, මට කව්‍රරැ හරි කියන්න ප්‍රලුවන්ද කවි කියවන්න ප්‍රල්‍රවන් තැනක් online please.
අහඹුවක් විලසිනනෙත ගැටිනි චරණ කෙලෙස මඟ හරිනුදකාගෙ කවි දහයදනමින් මස් ඉඹුල නම්.රසයෙ කුකුසක් වෙදදිවි මිහිර විඳිනටකවිය මිස තව මොනවද
Wow
Indian kasi kabal wageda mewa dmma nam, Harima Watinawa. Ada kaleta awshyama dewal
මගේ ප්‍රියතම කවියා මස්ඉඹුල කවියට පමනක් නොව කථනයටද දක්ෂයෙක්.
චිරං ජයතු
Harima agei, kawadawath nathra karanna epa.
9he
සමාජ සම්ප්රදාය ඉක්මවා සිතෙහි ඇති අබිරහස් ,ගුප්ත සිතුවිලි මතු වීම ගැන මේ තරුණයා කලබල වෙන්නේ නෑ.අනේ මන්දා ආදරයක් පහළ වෙලාද කියලා අහන විදිය කොතරම් සුන්දරද? රටේ ලෝකෙ මිනිස්සුන් මොනවා කිව්වත් එහෙම ආදරයක් හිතෙන්න බැරිද?මනුෂ්‍ය ස්වභාවය එය නේද ? එය ඔබ පැහැදිලි කරන අපූරුව .කවි පොත් වට කර ගෙන කියවන්න තරම් කවියට ආදරයක් හිතෙනවා.
විශිෂ්ඨයි.පුදුම සුන්දරත්වයක් දැනුනේ .
👍👍👍👍♥️
රත්න ශ්‍රී මහා කවියාගෙන් පස්සෙ මම දැකපු හොඳම කවියා, මස්ඉඹුල.. ජීවිතේට කවිය භාවනාවක් කරගන්න හැටි ඉතාම අපූරුවට කියල දෙනව. ඔබට ස්තූතියි..!!
සුපිරි වැඩසටහක් ලාංකික කවිය ගිතය සංවෙිදි හදවක් වලට ලං කරලිමට ගන්නා මෙි උත්සාහයට උර දුන් සැමට අනේක වරක් පැසසුමි.
මස්ඉඹුල ගේ කවි විග්‍රහය ඉතා අනර්ඝයි .
විඳින්නම් ජීවිතය ඇසිය යුතුමය කවියක් ගීතයක් මේ අයුරින්.. ස්තූතියි මස් ඉඹුල මහතානෙනි
ඉතාමත් සංවේදී රසබර වැඩසටහනක්. මස්ඉඹුල මහතා,වජිර මහතා,ගායක ගායිකාවත්,වාදක මණ්ඩලය ඇතුළු චැනල් එකේ සැමටත් ස්තූතියි.
❤❤❤❤❤❤❤❤❤
සිහින නිල් නෙළුමක්
ගෙනෙන කවි දිගුමත්
නුඹ ගෙනා සිතුමෙන්
කවි රසය බබලත්..❤
බොහොම ස්තුතියි
ඉදුල් කල කවි සිත්
මස් ඉඹුල කිඳුන්....❤🙏
හරිම ආදරනීය ,සුන්දර කාලයක්...කවි රසය හරිම රසවත්...ළමා කාලය, ඉස්කෝලෙ සිංහල සාහිත්‍යය පාඩම්,මේ ඔක්කෝම එකතුවුන අර්ථවත් වැඩසටහනක්...ඔබතුමා කවි අර්ථ දක්වපු විදියත් හරි අපූරුයි....❤️❤️❤️❤️
කවියා ,කවි ,ගීත , සිත නිදුක් නිරෝගී සුවය ම ලබයි ...
සැන්දෑ කළුවර ගීතය හරිම ලස්සනට කිව්වා ඔහුට ස්තුති
👍 නියමයි ආසාවෙන් වින්දා
තෙරුවන් සරණයි ජයෙන් ජයම වේවා මහින්ද මහත්තයා 🌹🌹🌹🌹
ගීසර අයියා... 👌👌👌 "මේ නගරය" ලස්සනට කීවා.❤️
විඩාබර දවසක අවසන
හරිබරි ගැහී ඉඳගෙන
පටන් ගත්තා බලන්නට මම
කවි දහයට ගී දහයක්
භාවනාවක් වගෙයි මට නම්
කවියක් ගීතයක් ඇසෙන විට
විඳින්නට නම් ජීවිතය සතුටින්
ආලය කරන්න ගීයට කවියට සැම විට
ගොඩාක් හොඳ වැඩසටහනක් ....❤🤗දිගු ගමනකට දීර්ඝායු වේවා...🙏
සුපිරි .
හදවතට දැනෙන වැඩසටහනක්❤❤❤
❤🎉❤🎉❤🎉lassanai❤🎉❤🎉
රසවත් වැඩසටහනක්. ස්තූතියි ඔබ සැමට !
Lassana programme ekak. Daruwanta rasavindanaya ugannanna thothannak
අම්මා කවි පංතිය ඇත්තටම පපුවටම දැනුනා..
ඇත්තටම ..
දක්ෂ ලේඛකයෙක් අපිට ඉන්න.බොහෝ යහපත් නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනය කරනවා.
ජීවිතය ආයෙ කියවන්න කවියකට පුළුවන්... අතීතය වර්තමානය හා අනාගතය එකට එකතු කරල ජීවිතය මතක් කරන ලස්සන වැඩසටහනක් ❤
මස්ඉඹුල ❤️
ඒ ආමන්ත්‍රණය 💜️👌
මහගමසේකර, රත්න ශ්‍රි විජේසිංහ, මස්ඉඹුල ඔබ සැමට ජය අපට ලබාදෙන රසයට
ගීත රචකයාව අගය කරන ඔයා, ඒ නමත් කිව්වානම්....
හීනියට යටින් සටහන් කරනවාට වඩා ඒ නාමයට ගරුකිරීමක් සහ මතක්කරනු ලැබීමක් යැයි මට හිතෙනවා.
කොහොමවුනත් වජිර, ඔයාගේ උත්සාහය නම් අගෙයි.
ශුභ පැතුම් !
අම්මෝ ඇග හිරි වැටුන, ආදරේ
Simply a Superb Program. Masimbula - Great selection of poems. Buddhika, Geesara & musicians: Year soothing singing & music. As usual Vajira: Excellent presentation. Charana and the crew: Valuable production. Keep up your good work. Cheers!!!
😍 සුපිරි
රහ උපරිමයි..ස්තූතියි චරණ tv
gayanaya harima sawuththuyi
Really very meaningful program
මගෙ හොදම කවියා මහින්ද ප්‍රසාද් කවියා සහ සම්පත් කුරුප්පු ආරච්චි කවියානන් තමයි
රත්නශ්‍රි කවියා ❤
අහසත් පොලවත් අතර ඔබ මොබ දුවන හිරුගේ නිරහන්කාර මානසිකත්වය සොබාදහම දෙන දයාබරත්වය.මිනිස් හද සන්තාපය විවිධ ස්වරූපය ඇසුරින් මිනිසාටම වස්සන පුදුම වැඩසටහනක් බුදුසරණ යි.
ඉතාම හරවක් චමත්කර තවත්වැඩසටහන් චරනTV වෙතින්.
ස්තුතියි ❤️❤️❤️
කියලා වැඩක් නෑ සුපිරි
good job👌
Teruwan Sarani.hemotama.mahinda mahattayo.
මස්ඉබුල නම් ඉතින් වැඩ සටහන මග හැර යා නොහැක
යස මස් ඉබුල
Aniwaren
එල හරි ආතලි
Perfect program wajira ayye 💯
👍👍👍👌👌👌
🌹🌹🌹👑
atthatama bawanawak hemotama godak pin
මට නම් මේක බාවනාවක්.
මග ඇරියේ නෑ එක වරඩසටහනක් මම
රසය විද ගතිමි භාවනාවක් සේ මම
කෙලෙස තුති පුදන්නද මෙහි රසය විදි මම
මස්ඉඹුල වියතාණනි ඔබ මිනි කැටයකි අපිට
ඔබ කවියට තේරු ගීතමඔබේ දවනිය අපිට හිතන්න වත් බැරි වෙලා ඇයි.
තිත්තයි"අනේ තිත්තයි මි වදේ පැණි
කවිය ගිතය මිනිසාගේ හිත සුවපත් කරයි
👍
Harimalassani ..සුන්දරයි ...බොහෝ පිං...😂😂😂😂
💯💯💯👍👍👍👌👌❤️🙏
රිදී සීනුවක් වගේ ..මී අබ රසයක් ..මේ සම්මිශ්‍රණය පුදුම සාහිත්‍ය රසයක් ..🎷🎷🎷
👍👍👍
Hmm...
😘😘😘
💪🖤
❤️
විදුලිය ඒලිය සින්දුව ගායනා කරන විදිහෙ පොඩි වෙනසක් තියෙනවා නේද?
මම ඉන්නේ පිටරට, මට කව්‍රරැ හරි කියන්න ප්‍රලුවන්ද කවි කියවන්න ප්‍රල්‍රවන් තැනක් online please.
අහඹුවක් විලසින
නෙත ගැටිනි චරණ
කෙලෙස මඟ හරිනුද
කාගෙ කවි දහයද
නමින් මස් ඉඹුල නම්.
රසයෙ කුකුසක් වෙද
දිවි මිහිර විඳිනට
කවිය මිස තව මොනවද