තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටාLayered Paratta / Parotta ( Less oil) cooking with chef Shani

Поділитися
Вставка
  • Опубліковано 16 гру 2024

КОМЕНТАРІ • 166

  • @sudarma8148
    @sudarma8148 3 роки тому +27

    ගොඩක් ලේසි ක්‍රමයක්,ඇත්තටම මිස් ශානි ඔයාගේ රෙසිපි හරි ලේසි සහ තේරුම්ගන්නත් පහසුයි,එ වගෙම බොරු ආටොපත් නෑ,ඔබතුමියට ගෝඩාක් ස්තුතියි

  • @maliwijesuriya7592
    @maliwijesuriya7592 2 роки тому +3

    සැම කරුණක්ම හරි පැහැදිලියි. ගොඩක් ස්තුතියි.

  • @ramaniharindranath3644
    @ramaniharindranath3644 3 роки тому +6

    අද මම මේ පරාටා එක හැදුවා. 👍Thank you chef. 😘

  • @nilanthiwickramasinghe7669
    @nilanthiwickramasinghe7669 Рік тому

    ශානී ඔයා ගේ රෙසිපීස් හරියටම හරි අමාරුවේ වැටෙන්නෙනෑ හදන්ට ගියාමස ස්තුතියි

  • @gayathrialwis5042
    @gayathrialwis5042 2 роки тому

    Harima pahadilyi nalawilinaha ahan inna asai hamotama karaganna pahasu widiyata kiyala denawa bhoma isthuthi budusaranai

  • @sajithsajith9287
    @sajithsajith9287 3 роки тому +3

    ගොඩක් ස්තුතියි ....ජේසුපිහිටයි

  • @priyankadewasiri6593
    @priyankadewasiri6593 3 роки тому +4

    අපෙ අමිමා කැලේ තමයි දැන් . මෙවා අපි හැමෝටම හොද ආදර්ශයක්

    • @cookingwithchefshani
      @cookingwithchefshani  3 роки тому +12

      Sthuthi Obata...api anith aya gana katha nokara imu neda..Hamogenma hari de igana gamu..

    • @fathimayasmin6187
      @fathimayasmin6187 2 роки тому +2

      @@cookingwithchefshani.mata oyaa gena harima sathutui. kisiwekuta pahara nogasa oba yana gamanin oyata jayen jaya sure.🤲

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 роки тому

      @@fathimayasmin6187 Thank you 🥰💐 so much 💖

    • @deepthikawidyathilaka
      @deepthikawidyathilaka 5 місяців тому +1

      ​@@cookingwithchefshaniobathumiyage උතුම් අදහස mama අගය කරනවා ශානි miss

  • @ChamilaDileukshi-zw3sv
    @ChamilaDileukshi-zw3sv 2 місяці тому

    අනේ හරිම ලේසියි.ඔයාට ස්තූති.හදල බලන්න ඕන.❤❤💗💪

  • @sachinisenarathne5390
    @sachinisenarathne5390 Рік тому

    මම දැකපු හොදම කෑම හදන්න කියලා දෙන චැනල් එක👍❤

  • @kushansameera8520
    @kushansameera8520 Рік тому +1

    මරු නෙ

  • @nuwanthrishantha559
    @nuwanthrishantha559 2 роки тому

    ඔයාගේ රෙසිපි හොදයි.හොදට කියලා දෙනවා.

  • @ajanthasubasingha7576
    @ajanthasubasingha7576 2 роки тому +3

    ඔබතුම්යට බොහොම ස්තුතියි ⁣පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි ...........!!!🌻🌻👍🌻👍🌻

  • @warshanilmanelnilmanel4125
    @warshanilmanelnilmanel4125 2 роки тому +1

    Heta hadanawa, harima lassanai therum kara deema. Oba thumiyata sthuthi 💐

  • @kanthigetamannakald7249
    @kanthigetamannakald7249 2 роки тому

    පහසු කෑමක්...හදාගන්න පහසු ක්‍රමයක්..ස්තුතියි..

  • @chaminimaheshika8061
    @chaminimaheshika8061 3 роки тому +4

    හරිම වටිනවා අක්කා ඒ පරාටා වීඩියෝ එක... ගොඩක් ස්තූතියි ❤❤😋😋

  • @CT-vl3iu
    @CT-vl3iu Рік тому +1

    Truly brilliant.... true chef ...thanks for sharing

  • @namalperera5055
    @namalperera5055 2 роки тому +1

    මම විවිධ විදිහට මේ rotiya හැදුව. Ada oyage vidihata hadanawa. Dekkama අාසයි a rotiya....❤.

  • @shyamilaramachandran3279
    @shyamilaramachandran3279 3 роки тому +2

    බොහොම වටිනව , ස්තුතියි...
    තෙරුවන් සරණයි

  • @wnimali7968
    @wnimali7968 3 роки тому +1

    හරිම පැහැදිලිව කියලා දෙනවා.ගොඩක් ස්තුතිය 💕💕

  • @sandyachandrasekara5910
    @sandyachandrasekara5910 Рік тому

    ඇත්තටම හරිම ලේසියි ස්තුතියි

  • @tharyshikamalshani8931
    @tharyshikamalshani8931 3 роки тому +2

    ෂාආආආආ😍...හොඳින් පහැදිලිව කියා දුන්නා 😍🌹🌹

  • @kumaridissanayake4140
    @kumaridissanayake4140 3 роки тому +1

    Obe vidios Harima pahadilie a kiyala denawa. Hadanna asa hithenawa vidios baladdi. Bohoma sthuthi.

  • @SCDPriyanthi-xz7cf
    @SCDPriyanthi-xz7cf 3 місяці тому +1

    නිවැරදි මග පෙන්විමක් කලාට
    ඔබතුමියට ස්තුතියි ❤

  • @chichrakumari5497
    @chichrakumari5497 2 роки тому +1

    ඔන්න මම අද ඔයාගෙ චැනල් එක.subscribed.කරා.ඇත්තමයි කියල දෙනව ගොඩාක් පැහැදිලියි.

  • @leelapinnawala1055
    @leelapinnawala1055 Рік тому

    ස්තුතියි ඔබට

  • @roshanidayarathna7179
    @roshanidayarathna7179 2 роки тому +5

    Chef shani මම අද තමයි මේ recipe එක try කලේ හොදට ආවා thank you 🌹🌹

  • @CookWithNiro
    @CookWithNiro 3 роки тому +2

    ගොඩක් ස්තූතියි..හොදට පැහැදිලි කරනව..👍👍👍

  • @yamunasubasinghe1329
    @yamunasubasinghe1329 3 роки тому +1

    ස්තූතියි ..!පහසුවෙන් හදන්න කියාදුන්නේ රසවත් කෑමක්..පොල්තෙල් සහ බටර් නම් ශරීරයට වඩාත්ම හොඳ මේදය කියලත් දැන් නිර්දේශයිනෙ.

    • @cookingwithchefshani
      @cookingwithchefshani  3 роки тому +3

      Ha ha ..THank you..I'm not a Doctor..Api hamogema angawal walata awhya thel warga wenas. samaharunta polthel hondai samaharunta honda na. e unata thel , seeni wage dewal adu karanawanan ithin api kaatath hondaine neda..

    • @yamunasubasinghe1329
      @yamunasubasinghe1329 3 роки тому +1

      @@cookingwithchefshani හොඳයි! හොඳයි😁 ..! ඔයා කියන දේත් අහනවා ..අම්මා කෙනෙක් , සූපවේදිනියක් කියන්නේත් දොස්තර කෙනෙක් වගේ තමයි. වටිනාකම අඩු නෑ..ඉදිරියටම යන්න සුභ පැතුම් !

    • @schatdent7011
      @schatdent7011 Рік тому

      I'm a doctor. ඒ නිසා පුන්චි දෙයක් එක් කරන්න හිතුනා . olive oil තමා ගොඩක්ම හොද, හැබැයි හුගක් වෙලා ලිපේ තියෙන වෙලාවට ඒක ගැල්පෙන්නේ නෑ.මේ recipe එකට ගන්න පුලුවන් . මාත් try කරන්න ඉන්නේ. වෙලද පොලේ තියෙන වෙනත් තෙල් වර්ග වලට වඩානම් පොල්තෙල් හොදයි.

  • @sandagomibandara5639
    @sandagomibandara5639 3 роки тому +3

    Aniyamai akkiyoooo...... anan manan ne. Pahadiliwa kiya denawa oya. Thank you!!!! Rasa patai. Wenada wagenai. Lassanata haduwa...... 🤩🤩

  • @roopasinghegamage191
    @roopasinghegamage191 Рік тому +1

    Shani oba kiyapu vidihata parata mama haduwa harima rasai😅

  • @amcaattanayaka1741
    @amcaattanayaka1741 3 роки тому +1

    පැහැදිලිව කියලා දුන්නා ඔබ තුමියට බෙහෙවින්ම ඉස්තුතියි තෙරුවන් සරනයි ජෙසු පිහිටයි 🙏🙏🙏❤️❤️❤️🌷🌷🌷

  • @marydias9913
    @marydias9913 2 роки тому +1

    Very clear chef Tanks so much

  • @namalwije5544
    @namalwije5544 2 роки тому +1

    Good ජේසුපිහිටයි

  • @shiromadias8694
    @shiromadias8694 3 роки тому +1

    Hodata kiyala debates. Thank you

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage 6 місяців тому +1

    Thanks chef ❤

  • @janakiabeysinghe946
    @janakiabeysinghe946 3 роки тому +1

    Niyami hodata kiyala deanawa

  • @nuradhaperera685
    @nuradhaperera685 2 роки тому +2

    This is super 👌

  • @samanmeegasthenna8801
    @samanmeegasthenna8801 3 роки тому +2

    Mama first onna chef shaniiiii kisas recipi eka heduwa supiriyata ma awa .

  • @luckywicks1440
    @luckywicks1440 Рік тому +1

    Thank you Chef 🙏

  • @nelumatapattu3062
    @nelumatapattu3062 3 роки тому +1

    Tks i will try

  • @mallikaasoka1040
    @mallikaasoka1040 2 роки тому +1

    Thanks dear.

  • @sharontissera7619
    @sharontissera7619 2 роки тому +1

    Excellent ❤thanks

  • @nayananandani5353
    @nayananandani5353 Рік тому +1

    Thank you 💕🌹

  • @rathsararuupasinha4608
    @rathsararuupasinha4608 2 роки тому +2

    Very clear n & descriptive ❤️❤️

  • @dinikau
    @dinikau 7 місяців тому +1

    I love ur recipes ❤️

  • @sujijaya451
    @sujijaya451 3 місяці тому

    Shani. Madam. Lassanai. Hodai❤

  • @chinthasirisena5820
    @chinthasirisena5820 3 роки тому +3

    ඔයා අර අපේ අම්මා channel eke නෝනට හොද ආදර්ශයක් . ශෝබන නැත . හරිම නිහතමානී. Recipes හරිම සුපිරි .

    • @cookingwithchefshani
      @cookingwithchefshani  3 роки тому +2

      බොහොම ස්තුතියි ඔබේ ආදරයට. ඇය ඇගේ ගමන යනව මම මගේ ගමන මගේ විදිහට යනව..අපි හැමෝගෙන්ම හරි දේ අරගමු. එතකොට හැමෝම දිනුම්.🥰🙏

    • @shenayashaki9086
      @shenayashaki9086 3 роки тому

      @@cookingwithchefshani eka aththa.oya harima nihathamani kenek

    • @cookingwithchefshani
      @cookingwithchefshani  3 роки тому +1

      @@shenayashaki9086 Bohoma sthuthi obata 😊

  • @princeyfernando2571
    @princeyfernando2571 6 місяців тому

    Thank you God Bless you

  • @nodej5831
    @nodej5831 3 роки тому +1

    Very nice and clear explanation. I recommend you for others

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 Рік тому

    Wow so fantastic👌 recipe & method too. Thank U so much for Ur great lovely video 🙏 👌👍🤩🤗

  • @roshanthiindika9514
    @roshanthiindika9514 3 роки тому +1

    Niyamai adath ko nangi mn oyagen illapu illima thama dunne nane chocolate chips hadana video aka geenna plz🙏

    • @cookingwithchefshani
      @cookingwithchefshani  3 роки тому

      Man puluwan una gaman genna balannan , godak aya godak dewal illanawa..

  • @prasannakumara9118
    @prasannakumara9118 3 роки тому +3

    ශා නියමයි රස පාටයි 😊 ගොඩක් ඉස්තුතියි මේ රෙසපි එක ..සරලව කියලා දුන්නාට 😊😊

  • @nandrikasilva6469
    @nandrikasilva6469 2 роки тому

    I love your recipes very clear

  • @shiyami3183
    @shiyami3183 3 роки тому +1

    Thank you chef.👍

  • @namalperera5055
    @namalperera5055 2 роки тому +1

    Thank you very much chef shani.. මම ඊයේ හැදුවා. සුපිරි විදිහටම ආවා...❤❤

  • @surathiramzee9847
    @surathiramzee9847 2 роки тому +1

    Thanks sister for the recipe. Definitely l will try this recipe. 💞💞🏠🌹

  • @gakgeetha
    @gakgeetha 10 місяців тому

    Wow very nice ❤

  • @ushariperera2395
    @ushariperera2395 7 місяців тому +1

    Waw God job 😊

  • @shanthidissanayake6436
    @shanthidissanayake6436 3 роки тому +1

    Thank u chef

  • @malijayaraj7130
    @malijayaraj7130 Рік тому +1

    අනේ හරිම ෂෝක් ලෙහෙසි විදියක් ආටා පිටි වලින් කියාල දෙන්න පුලුවන්ද? අපේ ගෙදර සුදු පිටි කන්නෙ නෑ? ඔයාට ගොඩක් ස්තුතියි❤

    • @cookingwithchefshani
      @cookingwithchefshani  Рік тому

      Ata piti kiyala wenasak na ..me widihamai..tikak dry wage nan thel tikak ekathu kara ganna..🧡

  • @ariyarathnelenora2808
    @ariyarathnelenora2808 Рік тому

    Thank you so much

  • @ayeshafernando5189
    @ayeshafernando5189 2 роки тому +1

    Atta piti me sadaha use karanna puluwanda

  • @somahsomah6941
    @somahsomah6941 3 роки тому

    Lassanaiiii

  • @isuridulanjali7062
    @isuridulanjali7062 Рік тому +1

    Tanks

  • @diyanhemajith3175
    @diyanhemajith3175 3 роки тому +1

    Oil ganna pramana tbs walin kiyanawanam hodai mis.thanks

    • @cookingwithchefshani
      @cookingwithchefshani  3 роки тому

      Oil 4tbsp kiyala man dalane thiyenne..apahu balannako oyata maga arila..

  • @user-oh1tu4sx6e
    @user-oh1tu4sx6e 2 роки тому

    I made this. Though not as crispy looking as your ones. May be with practice i can do better because this way was really easy.

  • @lakinduyt
    @lakinduyt 2 роки тому +1

    කැරට් කේක් එකක් හදමු 🔥🥰

  • @anuradhaabhayawardhana3860
    @anuradhaabhayawardhana3860 3 роки тому +1

    Very nice

  • @shashikadamayanthi3234
    @shashikadamayanthi3234 3 роки тому

    Math hadanaw thanks

  • @dammikafernando8823
    @dammikafernando8823 3 роки тому +1

    Pinsudu. Wewa

  • @mangodagerosemarie
    @mangodagerosemarie 3 роки тому +1

    excellent 👌 well done .💕

  • @komaryy8820
    @komaryy8820 3 роки тому

    Woowww,,supiri thank you

  • @tilaniperera8087
    @tilaniperera8087 3 роки тому +1

    Thank u

  • @anushadesilva9977
    @anushadesilva9977 2 роки тому +1

    You are the best. Ape amma copy cat

  • @nirmalapeiris8398
    @nirmalapeiris8398 Рік тому

  • @sudarmakumari2762
    @sudarmakumari2762 Рік тому

    ❤♥️♥️♥️🌸

  • @priyanganimudalige6193
    @priyanganimudalige6193 3 роки тому +1

    Watura al unuda kiyanna

  • @ranjaniweerakoon810
    @ranjaniweerakoon810 8 місяців тому

    👍❤

  • @kumarikumari7136
    @kumarikumari7136 3 роки тому +1

    ❤❤

  • @gangagamage673
    @gangagamage673 15 днів тому

    ❤🌹

  • @dushishri6954
    @dushishri6954 2 роки тому

    The roti is getting stuck in the plank. You tell its easy to take. It will nvr come from the plank..

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 роки тому

      Why didn't you apply some oil then , may be your pan or something wrong with the mixture, I can not tell without looking at it.

  • @thilinisilva2794
    @thilinisilva2794 3 роки тому +1

    👍👍👍👍👍👍

  • @priyankadilukshi6340
    @priyankadilukshi6340 2 роки тому

    👌👌👏👏

  • @theepasiva4464
    @theepasiva4464 2 роки тому

    Plz mam english language vedioo upload mam plz

  • @narmadagunawardana5917
    @narmadagunawardana5917 2 роки тому

    හරිම සරලව කියලා දෙනවා ,, පාන් පිටි වෙනුවට අටා පිටි ගන්න පුළුවන් ද

  • @sandamalisilva3672
    @sandamalisilva3672 2 місяці тому

    ❤❤❤❤T

  • @dammikadesilva4820
    @dammikadesilva4820 2 роки тому +1

    👍👍👍👍👍👍👍

  • @mashudapackeer1257
    @mashudapackeer1257 Місяць тому

    Better knead the other side as the centre looks bumpy

  • @asikalakmali7790
    @asikalakmali7790 2 роки тому +1

    😘😘😘😘😘😘

  • @chandrathalagala1691
    @chandrathalagala1691 2 місяці тому

    ආට් පිටි භාවිතා කළ හැකි ද?

  • @priyadarshanasaman8226
    @priyadarshanasaman8226 3 роки тому +1

    Kalu bobol hadannko

  • @AnuraJayasundara-r1d
    @AnuraJayasundara-r1d 5 місяців тому

    Thank you verymuch ❤❤❤😂😅

  • @manuvidinara6889
    @manuvidinara6889 Рік тому +1

    ඇල් වතුර ද ගන්නෙ නැත්නම් මද රස්නෙ වතුර ද

  • @subadraellepola6469
    @subadraellepola6469 Рік тому

    Thank you chef

  • @pleslysmilanop4209
    @pleslysmilanop4209 Рік тому

    ඔය ගෝදම්බර රොටි,අයි පට්ට බන්ගලි පර වචන ?

  • @ramaniperera2259
    @ramaniperera2259 2 роки тому +2

    අපෙ අම්මගෙ ලෙසිනි ඵකට හදපු සිරියානු ඵක බල්ලො කෑවොත් නැහැ. කහට කහට රසයි. අපරාදෙ මගෙ සල්ලිත් ගොඩක් නාස්ති වෙලා ගෙදර අයත් බඩගින්නෙ.මට ජීවිත කාලයටම අමතක නොවන පාඩමක් සමග කලු පැල්ලමක්.කට්ටිය මට විහිලු කලා නොදන්නා දේවදූතයට වඩා දන්න යක්ෂය හොඳයි කියල.තමන්ගේ නිව්ස් ඩැඩිකරගන්න අනුන්ට බොරු කියල දෙන්න ඵපා. ඒක මහ පව් වැඩක්. රස නියමයි හරිම රසයි කියාය කියා හදන ඵකට රැවටිලා මුලා වූ සැමටම මට වූ දෙයම වෙන්න ඇති.ඒත දුව, ඔයාගෙ රෙසපිඵක සහ ක්‍රමය හරිම සුන්දරයි ඒක.හරිම විශ්වාසනීයත්වය.මම ඒක නං හදනවාමයි. ඔබට ජේසු පිහිටයි බුදු සරණයි

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 роки тому

      Bohoma isthuthi obata ❤️, mama baluwa matada me baninne kiyala..❤️🤣🤣🙏🙏🙏🙏

    • @dis2442
      @dis2442 Місяць тому

      Thank you so much 🎉🎉🎉🎉❤❤❤❤

  • @nayananandani5353
    @nayananandani5353 Рік тому

    Thank you 💕🌹

  • @chandraramyalatha6598
    @chandraramyalatha6598 10 місяців тому

    ❤❤

  • @madavipriyanga4713
    @madavipriyanga4713 14 днів тому

    👍❤