ෆෑන් එක කැරකෙන්නෙ නැද්ද ? How to test electric fan capacitor. How to change a ceiling Fan capacitor?

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ • 23

  • @shehanlakshitha6200
    @shehanlakshitha6200 4 місяці тому +2

    ස්තූතියි, ගොඩක් වටිනව ❤

    • @lowbudget_ideas
      @lowbudget_ideas  4 місяці тому

      ඔබටත් ගොඩක් ස්තුති 🙏❤️🙏

  • @creativeideas7544
    @creativeideas7544 Рік тому +1

    මේක නම් වටිනවා, බොහොම ස්තූතියි 🙏

    • @lowbudget_ideas
      @lowbudget_ideas  Рік тому

      ඔබටත් ගොඩක් ස්තුතියි.

  • @Madushankafernando99
    @Madushankafernando99 7 місяців тому +1

    Thank u bro wiring baastath bari una de me video eka balala mn hadagaththa❤️

  • @mr.ganula7943
    @mr.ganula7943 Рік тому +2

    නියමායි ❤️👍

    • @lowbudget_ideas
      @lowbudget_ideas  Рік тому

      ඔබට ගොඩක් ස්තුතියි.

  • @shanthade
    @shanthade 4 місяці тому +1

    Thank you

  • @sachinthamadushan4296
    @sachinthamadushan4296 Рік тому +1

    ගොඩක් වටිනවා ...

  • @ama4169
    @ama4169 Рік тому +1

    Thanks 👍

  • @nirwansampath
    @nirwansampath 2 місяці тому +1

    සද්දෙ ඇවිත් කැරකෙන්නෙ නැතුව තිබිල. තට්ටුවක් දාපුවම හිමින් කැරකෙන්නෙ අනිවාර්‍යෙන් capacitor එක බැහැල නිසා නේ? කොයිල් පිච්චුනාමත් එහෙම වෙනවද?

    • @lowbudget_ideas
      @lowbudget_ideas  2 місяці тому

      Capacitor thama.. replace karala balanna. Ohoma use karanna epa fan eka ethakota tama coil eka yanna balanne.

  • @Sujiith-s3t
    @Sujiith-s3t 5 місяців тому

    කොයිල් එක පිචිචුනාම ඔතාන්නේ නැතුව බයි පස් කරන්නේ කොහොමද විඩියො එකක් දන්න

    • @lowbudget_ideas
      @lowbudget_ideas  5 місяців тому

      Coil එක පිච්චුනොත් අලුතින් ඔතන්න ඔනා .. බයි පස් කරන්න බෑ . Fuse eka පිච්චුනොත් නන් පුලුවන්.

  • @erangaravidu
    @erangaravidu 8 місяців тому +1

    වයර් මාරු වුනාට ප්‍රස්නයක් නැද්ද

    • @lowbudget_ideas
      @lowbudget_ideas  8 місяців тому

      L N මරු උනොත් fan එක කැරකේන පත්ත මරු වෙනවා.

  • @SusanthaRanjith-e3y
    @SusanthaRanjith-e3y 13 днів тому +1

    ඔය වගේම මගේ ෆෑන් එකේ විශාල ශබ්දයක් එනවා හරියට ලොකු වැස්සක් වගේ oil දැම්මට හරියන්නෑ. හැකිනම් මට කියලා දෙන්නේ හේතුව හදාගන්න එක මට කරගන්න පුළුවන්

    • @lowbudget_ideas
      @lowbudget_ideas  2 дні тому

      Wd40 dala vinadi 20 vithara dala thiyal.machine oil dala balanna ita passe. Eth hari yanne nathan. bearing danna wei.

  • @JayalalKumarasinghe-u7y
    @JayalalKumarasinghe-u7y 3 місяці тому

    :