Nugasewana | සොඳුරු කතාබහ - උදාරි වර් ණ කුලසූරිය සමග රවීන් කනිෂ්ක | 2023-05-30 | Rupavahini

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 120

  • @mihithilakna
    @mihithilakna Рік тому +14

    ඒ ෆිල්ම් එකේනම් එතන හිටපු පොඩිඑකා තමා හොඳටම කරේ...ආදරෙයි හිරිමලෝ...😅❤😘🤭
    උදාරි අක්කිටත් ❤
    ඒ දැවැන්ත සිනමා නිර්මාණයෙ වයසින් අඩු දැවැන්තයො දෙන්නෙක් 🔥

  • @rehanikulasinghe651
    @rehanikulasinghe651 Рік тому +24

    රවීන් උදාරි දෙන්නා නං හරිම එකතුයි වගේ..හරිම ලස්සනයි වැඩසටහන..උදාරිගේ ඒ වචන හරිම වටිනවා.. තිර පිටපත ලියපු ජැක්සන් ඇන්තනී මහත්මයා කියලා තියෙන විදිහට හේමාල්ගේ චරිතෙටත් වඩා තිබ්බ අභියෝගාත්මක චරිතය රවීන්ගේ හිරිමලා .ඔහු පළවෙනි සිනමා නිර්මාණයෙන්ම ඔහුගේ රංගන හැකියාවෙන් සිනමාවේ පෙරළියක් කලා
    රවීන්-උදාරි ඔබ දෙදෙනාටම ජය ❤❤❤

  • @dhananjikapukotuwa1860
    @dhananjikapukotuwa1860 Рік тому +20

    Tanks rupavahini nugasewana pogam akt reween kanishka ganvat tankas ❤❤❤❤

  • @maliniwickramatunga6871
    @maliniwickramatunga6871 Рік тому +21

    රවින් බලන්න හිරිමලා බලන්න යන්න ඕන

  • @MSMA1982
    @MSMA1982 Рік тому +17

    උදාරී වර්ණකුලසූරිය රවින් කනිෂ්ක කියන්නේ තැන හඳුන වැඩ කරන නිවුන චරිතයක් වැඩ තැනේදී නැතුව වයින් කරපු බෝනික්කෙක්.
    ඔබ දෙදෙනාගේ රංගන විෂිස්ඨයී
    අපි මේ වේලාව අසනීප තත්වයේ සිටීන ඡැක්ෂන් ඇන්තනී සර් ආදරයෙන් මතක් කරන්න ඕනේ
    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි
    රංගනයේ හැමෝටම තෙරුවන් සරණයී

  • @fai3379
    @fai3379 Рік тому +16

    බොහොම සොදුරැ හෝරාවක් 🥰🥰

  • @nethmipeiris
    @nethmipeiris Рік тому +23

    එ හඬ වගේම එ සොඳුරු කතාවත් ඕනි තරම් වෙලාවක් අහගෙන ඉන්න පුළුවන්. ඇත්තටම එ වචන ඇහෙද්දී හිත නිවෙනවා ❤.
    ඔබ ගැන ආඩම්බරයි සොයුර. පලවෙනි සිනමා නිර්මාණයෙන් ම ක්‌ෂේත්‍රයේ ප්‍රවිණයෝ මේ වගේ අගය කිරීම් දෙද්දී ඔබ ගැන දැනෙන්නේ පුදුම තරම් ආඩම්බරයක් ❤️🔥
    හිරිමලා ඔබ ජීවිතේ තවත් නැවුම් සන්ධිස්ථානයක් වූ බව නම් මේ ඇගයීම් පැසසුම් වලින් හොඳටම පැහැදිලි වෙනවා. ඔබට ජය සොයුර.
    ඉදිරියටම යමු ❤
    අපි කවදත් ඔබ සමග 😍❤️

  • @marianfernando2896
    @marianfernando2896 Рік тому +12

    Jakshan ඇන්ටනි mahatmayata නිතරම ඉක්මනින් සුවය ලැබේවා කියලා නිතරම prarthana කරනවා etumata jesu පිහිටායි බුදු සරණයි ❤

  • @nethmipeiris
    @nethmipeiris Рік тому +22

    රවීන් අයියා උදාරි අක්කි ඔබ අතැර එ තියෙන bond එක හරිම ආදරණිය යි.
    උදාරි අක්කා කිසිම ලෝභ කමක් නැතුව ඔහුගෙ රඟපෑම අගය කරපු විඳිය ❤🔥
    ඔබ දෙපළට ම සුභ පැතුම් ♥️
    ඉදිරි වැඩ කටයුතු සියල්ලම සාර්ථක කරගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ♥️🙏

  • @marianfernando2896
    @marianfernando2896 Рік тому +17

    Wowww ආදරණීය දෙපලක් නිහතමානී දෙන්නෙක් ❤❤❤

  • @manujaharshani124
    @manujaharshani124 10 місяців тому +3

    උදාරි හැමදාම නොවෙනස් චරිතය...❤️❤️👍👍

  • @iis213
    @iis213 Рік тому +41

    RK 🔥🔥 හිරිමලා අභියෝගාත්මක චරිතයක් 🔥 රවීන් සිනමාවට නවකයෙක් කියන එක මට දැනුනෙ නැහැ ksk movie එක පුරාවටම acting ගින්දර 🔥

  • @seethadasanayaka1927
    @seethadasanayaka1927 Рік тому +20

    හෙළ සිනමාව යලි පුබුදවන්න. ධෙෙර්ය ලැබේවා.!නුග සෙවනට ස්තුතියි මේ දෙපල කැඳවිම ගැන.

  • @mtnmtn67968
    @mtnmtn67968 Рік тому +35

    රවීන් අයියා 😍❤❤🔥🔥😎
    රවීන් අයියගෙ කතාබහ...👌❤🔥 ඒ වගේම ඒ කියවිල්ල සොඳුරු සිනහව මනරම්..😍❤❤
    ප්‍රථම සිනමා ආගමනය ම ඔබගෙ ජීවිතේ පෙරළියක් බව සක් සුදක් සේ පැහැදිළි ❤ හිරිමලා නම් මරු වෙනසක් සුපිරියක් 👌🔥🔥 උදාරි අක්කි නිහතමානීව රවීන් අයියා අගයපු විදිය මනරම්.❤❤👌
    උදාරි අක්කි රවීන් අයියා අතරත් අපූර්ව වූ සුන්දර බැඳීමක් තියෙනව . ඒත් එක්ක මේ සොඳුරු කතාබහ මුහු වූ වැඩසටහන අතිමනරම්😍😍❤❤
    රවීන් අයියා සහ උදාරි අක්කි ඔබ දෙපළගේම ඉදිරි අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා🙏 🙏❤❤

  • @thanujajanika271
    @thanujajanika271 Рік тому +15

    හරිම සොඳුරු කතාබහක් ❤️

  • @sherikacader7859
    @sherikacader7859 Рік тому +28

    රවීන් උදාරි අාදරෙයි දෙන්නටම 💗💗💗

  • @rkdon3880
    @rkdon3880 Рік тому +18

    RAWEEN KANISHKA 🔥aka HIRIMALA. Getting younger everyday.
    YOU made HIRIMALA, the most memorable character of all times. the word acting doesn't belong there. It's real to the core.
    HIRIMALA is getting attention bcz you did an amazing performance. It's YOU after all...
    Glad to hear from your own words Raween.
    Udari seems to adore Raween as always.
    They enjoy each other's company for sure.
    And it's a pleasure to see you on Jathika Rupavahini. Pleasant conversation with two down to earth souls.
    All the best and looking forward to seeing your upcoming work and to see you excel in everything you put your hands on...

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 Рік тому +26

    දෙන්නම ආදරණීයයි උදාරි රවීන් ඔබලාට තෙරුවන් සරණයි ❤❤

  • @leelawathie4336
    @leelawathie4336 Рік тому +18

    රවීන් මම අදුරන්නෙ දෙවෙනි ඉනනිමෙන් හොද ලමයෙක් සුබ අනාගතයක් සුබ පතනව❤💗❤💗

  • @Koreandramaloverssl
    @Koreandramaloverssl Рік тому +36

    රවීන් අයියාගේ සින්දු වගේම කතා කරන ඒවාත් ඕන තරම් වෙලා අහන් ඉන්න ආසයි.ෂෝක් අනේ කියවිල්ල පොඩි ලමයෙක් වගේ🤭🤗❤
    Raween - Udari May your all dreams come true 🥰❤

    • @ashi5030
      @ashi5030 Рік тому +5

      ඒකනම් ඇත්ත..❤

  • @tharakanayanajith6738
    @tharakanayanajith6738 9 місяців тому +6

    Raween kanishka 🎉🎉🎉🎉🎉🎉

  • @seethadasanayaka1927
    @seethadasanayaka1927 Рік тому +14

    රවින් පුතේ ඉන්දියාවේ ඔබ දුටු ඔබ සඳහන් කල එ් පේක්ෂක සතුට ලංකාවේ රසිකයන් තුළ තිබුණ වකවානුවක් තිබුණා .

  • @saduni6179
    @saduni6179 Рік тому +21

    දෙන්නාට ම ගොඩක් ආදරෙයි 😍😍😍😍 rk and udari 😍😍

  • @lalithaperera8494
    @lalithaperera8494 Рік тому +10

    Raween Udari all the best❤❤

  • @thamalarodrigo4999
    @thamalarodrigo4999 Рік тому +21

    Very nice discussion. Two lovely characters. Raween & Udari, Wish you two best of luck 🙏❤

  • @padminichandrika8523
    @padminichandrika8523 Рік тому +6

    ඉක්මනින් බලන්න ඔනි

  • @Achini-x5x
    @Achini-x5x Рік тому +14

    My best raveen😘🥰☺️🙂

  • @sujeewashiromani5231
    @sujeewashiromani5231 Рік тому +9

    Raween putha 👍💯❤️❤️

  • @bshvhegc3455
    @bshvhegc3455 Рік тому +13

    Adarei dennatama ❤❤❤

  • @yapayapa2360
    @yapayapa2360 3 місяці тому

    උදාරි ඔයා එදා වගේම අදත් හෙටත් හැමදාමත් සුරුපිනියකි ආදරය හිතෙන ආදරණීය සිත්ගන්න රුවක් ඇති ඔයා රසික සැමගේ ජනප්‍රිය රංගන ශිල්පිනියකි** උදාරි මම ඔයාගෙන් පොඩි ඉල්ලීමක් කරමි... බොඳ මීදුමේ සංසලා වගේ කොණ්ඩය පැත්තටවිසිරි තිබෙන ආකාරයට ඔයාගේවර්ථමාන රූසපුවෙන් ජායාරූප පෙළක් you Tube මගින් අප වෙත ගෙන එන්නේනම් ඉතා මැනවි❤❤❤❤❤❤❤

  • @samanthipathirana2876
    @samanthipathirana2876 Рік тому +16

    රවීන් කියන්නෙ දක්ෂයෙක්.

  • @wasanthimarashingha8425
    @wasanthimarashingha8425 Рік тому +7

    Raven puta adarae udare mis mage adaneya done mata adambarae danna ganama adarae godak ♥️♥️♥️♥️♥️newedaka oba dapalata stute ❤️❤️❤️❤️❤️

  • @ashi5030
    @ashi5030 Рік тому +10

    රවීන් අයියා..❤💗

  • @lalithaperera8494
    @lalithaperera8494 Рік тому +8

    Hirimala ❤

  • @AnomaSanjiwani-zh4kl
    @AnomaSanjiwani-zh4kl Рік тому +9

    Mama asama dennek

  • @Hashini_Fernando
    @Hashini_Fernando Рік тому +5

    RK ❤️

  • @ChandraLatha-r7e
    @ChandraLatha-r7e 10 місяців тому +5

    🔥🔥🔥❣️❣️🌹🌹🌹💔🇱🇰

  • @sugathasenasamarasinghe2583
    @sugathasenasamarasinghe2583 Рік тому +6

    රවීන් ජනප්‍රියත්වයට පත්කළේත් ..... ඒ ජනප්‍රියත්වය නැති කළේත් දෙරණ සහ දෙවැනි ඉනිම නාට්‍ය

  • @swarnarohini3616
    @swarnarohini3616 Рік тому +8

    Udari 👍❤️❤️❤️❤️

  • @sunethrachandrasekara8133
    @sunethrachandrasekara8133 Рік тому +15

    අනේ අපි බලන්නෙ කෝමද 😢😢හිරිමලෝ උබව බලන්න අපේ ඇස් පින් කරල නැතෝඕඕ

  • @fathimaahsa8066
    @fathimaahsa8066 Рік тому +9

    Ane raween malli, udhary akki dhennatama aadharay .😊😊😊👍❤raween malli 😊👍

  • @sajithdilrukshan3691
    @sajithdilrukshan3691 Рік тому +7

    Supiri...

  • @avishifonseka4009
    @avishifonseka4009 Рік тому +39

    8:24 උදාරිගේ ඒ වචන රවීන්ගේ හිරිමලා චරිතෙ ගැනයි රවීන්ගේ රගපෑම ගැනයි 🔥❤💥
    ජැක්සන් ඇන්තනී මහත්මයා කියලා තියෙන විදිහට ක්ෂීර සාගරය කැලඹිණ සිනමා නිර්මාණයේ තිබ්බ අභියෝගාත්මකම චරිතය රවීන්ගේ..First film එකෙන්ම මේ වගේ දැවැන්ත සිනමා නිර්මාණයක ලැබුණු ඒ අභියෝගාත්මක චරිතය රවීන් හොදටම රගපාලා තියෙනවා කියන එකම ඔහුට ලැබෙන ඇගයීම් වලින් හොදටම ඔප්පු වෙනවා ❤... රවීනුත් interview එකක කිව්වා ජැක්සන් ඇන්තනී මහත්මයත් ඔහුගේ රගපෑම ගැන ගොඩක් අගය කරලා තිබ්බා කියලා. එතුමා අද හිටියා නං රවීන්ව කොච්චර අගය කරයිද කියලා හිතුනා 🥺

    • @fai3379
      @fai3379 Рік тому +6

      ඒක ඇත්ත

    • @sirimarodrigo446
      @sirimarodrigo446 Рік тому

      😢😢🎉😢😢😂😢😢😢😂😢😢😢😢🎉

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 6 місяців тому +2

    👍👍👍👍👍❤️❤️❤️❤️

  • @nimashafernando2203
    @nimashafernando2203 Рік тому +11

    ❤❤❤❤

  • @NiroshaMalkanthi-qj2id
    @NiroshaMalkanthi-qj2id Рік тому +8

    Puduma lassanai udari wayasata yannethi rahasa mokadda udari jp bs adarei dennata.a❤❤❤

    • @fai3379
      @fai3379 Рік тому +2

      ඒක නෙ

  • @nathashafernandez342
    @nathashafernandez342 Рік тому +8

    Dr.Chamod Dushshantha ගෙන්නන්නකෝ❤

  • @MallikaDasanayaka-p1r
    @MallikaDasanayaka-p1r Рік тому +2

    Heremala..oy.lassanata
    RagapewA..oy.daksaya..ne..oll.the..best...😅😅😅😊..b.s

  • @nadeekumari9937
    @nadeekumari9937 Рік тому +1

    Hedphone එකෙන් ඇහෙන්නේ නෑනේ

  • @channachandrasekera8319
    @channachandrasekera8319 Рік тому

    Sunderalingam peoples interviews.

  • @fdd87ddfdg24
    @fdd87ddfdg24 Рік тому +6

    Nodakin munga kakul kohada bun tiyanna munga loku kam wadagat kamakata eadagannawat mun dannawada awa panna matavetarada wadagat menessuta otanata anawa amenessu bohoma lassanta edagana ennawa munga kakul kara mun udan tibbat janatawa nodookig chik munga hadeyawaubal akakta pannadd bun munaga hadeyawa balapan apa parankalakarayo deha mata mundanna balanna appiriyai chik

    • @rkdon3880
      @rkdon3880 Рік тому +13

      ඔව් තමුන් වගේ කැලෑවක ඉන්න අය විතරයි.
      නොබලා ඉන්න එපැයි. කවිද තර්ජනය කළේ බලන්න කියලා?
      මෝඩ උන පලියට ඒවා ප්‍රකාශ කරන්න එපා ප්‍රසිද්දියෙ. තමුන්ගෙ ගොන් කම පෙරෙනවා හතර පැත්තෙන්.
      දැන් මොනවද තමුන් කලේ ඒ දෙන්නව උඩ තියන්න? ඒ දක්ෂ කලාකරුවො දෙන්නෙක්. ඒ දෙන්නා ඔතනට ආවේ ඒ මිනිස්සුන්ගේ දක්ෂකම් නිසා. ඒ මිනිස්සුන්ගේ මහන්සියෙන්. ඒ මිනිස්සු කොතනද තමුන්ට හරි වෙන කාට හරි තර්ජනය කරල බලෙන් ඔතන්ට ආවේ, මාව උස්සලා තියන්න කියලා තර්ජනය කළාද තමුන්ට?
      මොන විහිළුද මේ? මිනිස්සු යමක් කලානම් කලේ, තමන්ගේ කැමැත්තෙන්, ආසාවෙන්. එහෙම කලේ එක එකාට ඕන විදියට ජීවත් වෙන්න, නීති දාලා තියාගන්න නෙවෙයි. ඒ කලාකරුවන්ට නිදහසේ ජීවත් වෙන්න ඉඩ දීලා.
      තමුන් කොහේ ඉඳන් ආව හරකෙක්ද? මේ කලාකරුවො දෙන්න කොහොම ඉද ගත්තත් තමුන්ට මොකද? මේ දෙන්නනම ඉතාම සංවරව, ලස්සනට සහෝදර කමින් ඒ කථාව කරල තියනවා. බලන් ඉන්න ආසයි.
      රවීන් එක්ක තරහට කීබෝඩ් එක තලන අසරණ ජීවිත.

    • @wish9837
      @wish9837 Рік тому +12

      අප්පිරියයි නම් නොබලා හිටහන්කො .... මෙතන මැරෙන්න හදන්නෙ නැතුව ....😂 අනික කෝ මේකෙ කාගෙවත් කකුල් කර උඩ නෑනෙ ....😂

    • @fdd87ddfdg24
      @fdd87ddfdg24 Рік тому +1

      Hoo mama kalawa haraka habi mama adum horak nami

    • @rkdon3880
      @rkdon3880 Рік тому +10

      රවීන් කනිෂ්ක ජීවත් වෙන්නෙ, ජීවත් වෙන්න ඕන, රවීන් කනිශ්ක ට කැමති විදිහට. රවීන් වෙන කිසි කෙනෙක් වගේ වෙන්න ඕනේ නෑ.
      අනුන්ගේ කොපියක් වෙන්න නම් රවීන් කියන නම නැතුව, වෙන කාගේ හරි කොපියක් කියලා කියන්න පුළුවන්නේ. තමන්ගේ ආසාව ඉෂ්ට කරගන්න වෙන කොහේ හරි යන්න වද නොදී.
      අසරණ ජීවිත.

    • @fdd87ddfdg24
      @fdd87ddfdg24 Рік тому

      Anam ubala ganat uden tiba api sms dahaya dolaha dala ubata dan awa amataki ubata onavediyat jeewat wayan waradda dakkaham kiyanawa ubata luluwan nam mwattapan ubata mula amatak unata apita mula mataki ubala udin tebba passhaka api

  • @ajiphawilangoru4219
    @ajiphawilangoru4219 Рік тому +1

    Udari mokada mahath wela dan mahathai out fo shepe

  • @priya1736
    @priya1736 Рік тому +1

    ඔඩෙල් හොරා...කකුල කරට ගනින්...

    • @SujaniManoli
      @SujaniManoli 7 місяців тому +1

      ඇදුම් හොරකමයි රංගනයයි දෙකක් නේද. කෙනෙක් කරපු එක වැරුද්ද කට හැමදාම මඩ ගහන්න ඕනද කියන එක මට ප්‍රශ්නයක්

  • @ravindralakmal4620
    @ravindralakmal4620 Рік тому +14

    ❤❤

  • @AththanayakaD
    @AththanayakaD 4 місяці тому +2

  • @dayanimendis502
    @dayanimendis502 Рік тому +10

    ❤️❤️❤️❤️

  • @champamuthumala7558
    @champamuthumala7558 Рік тому +7

    ❤❤❤❤❤❤❤