Your topics are interesting, but your presentations tend to drag and often repeat the same points. Additionally, your explanations are too broad and can be uncomfortable to listen to. Please make your explanations concise and engaging, "ඒ කියන්නේ ", "ඒ කියන්නේ " its too much avoiding unnecessary repetition. It's becoming dull.
@@lankabusinesstv Yes, I have to agree with this, Mr. Jayantha. Honestly, I didn’t watch the video; instead, I went through the comments to understand what you said in it. Most of the time, you tend to stretch the video by explaining very small points in much more detail than necessary, often with repetition. The downside is that it makes the viewer bored, as it wastes their time. Mr. Jayantha, you are a great presenter, and there's no doubt about that. This comment is not meant to undermine your skills, but to provide feedback based on our experience as viewers. Therefore, I hope you take this into consideration and work on improving it. Good luck...
Oyge mahaththayata dollar adu wnata prashnayak nattan oya e ituru gana wena kenek ta denna. Anit minissunta kelawanna bln.inna.epa ganiye. 😂 dollar adu wnata mun mehe badu mila adu krn.na. gonekd oya
Ane api inne rata. Matath denaganna one oya wisthara Tika. Likithawa. Post eken laba Ganna berida ehidi sakachcha wena dewal . Masa kipayakin lankawata enawa nawathinna. Meweni wedasatahanak newatha pawathwanawada?
Dolercwadi wenawa keewa issara dan doler adui..laksayak awapu akekta 27000 padui.. Ath lankaway badu mila wadee wela misak adu wela na.. Mona kunu harupayakda may doler adu wena aka..
Ethakota api athin kala harak balanna one. Dollar eka bessa kiyala ape menu eke quality eka patha dannada? Badu mila ehemamai. Price wedi karannath be. Munta mewa therenne ne. Mulu lokema arthikawa wetila thiyenne. Api price wedi karoth toousitsla lankawata eneth ne. Ape projects walin lankawata touristsla genawoth thama rajayata, thabili gediyak wikunana kena hari kiyak hari hoyaganne, a wagema lankawata dollars enne. Me gena munta denumak ne. Mun hithanne dollar eka aduwunata passe munta wena wasiya gena witharai.
Sri Lankan economy is one of the weakest economies in the word. There is no international recognition to Sri Lankan rupee. Therefore, no one believes that Sri Lankan rupee is appreciated. According to RSSTP research, the SL rupee will reach to 350-360 level during the period of January-May 2025.
Oya keyapu tika api dannawa oka keyanna deyak naha machan ederiyata winna teyena de one keyanna ahulak naha monawa hari keyala sallli tika hoya ganna ni
කුරුණෑගල "ව්‍යවසායකයා" ව්‍යාපාරික සහ ආයෝජන සමුළුවේ ටිකට් පත් මෙතනින් මිලදී ගන්න. mytickets.lk/events/672b0305425e3c28fd3439e5
දැන් කුරුණෑගල "ව්‍යවසායකයා" ව්‍යාපාරික සහ ආයෝජන සමුළුවේ ටිකට් පත් The Epitome හෝටලයෙන්, කැන්ඩියන් රීච් හෝටලයෙන් සහ කුරුණෑගල නගරයේ Traveler Global ආයතනයෙන්ද මිලදීගත හැකියි.
දෙසැම්බර් 07 (සෙනසුරාදා) | 🕐 සවස 1:00 සිට |📍 The Epitome Hotel, කුරුණෑගල
✨ ව්‍යාපාරික සහ ආයෝජන සමුළුව ✨ | 📞 Hotline - 0778 997 667
🔹 අන්තර්ජාලයෙන් ඩොලර් හොයන්න
👨💻 ජනිත් වික්‍රමසිංහ (අන්තර්ජාල ව්‍යවසායක)
🔹 ආයෝජන වංචා වලින් ගැලවෙන්න
🏦 එන්.ඒ. අරුණ විජේසිරි (ශ්‍රී ලංකා මහ බැංකුව)
🔹 කොටස්/මුදල් වෙළඳපොළ හා අරමුදල් ආයෝජන
📈 රුවන් පෙරේරා (NDB Wealth Management)
🔹 ව්‍යාපාරික ජීවිතයේ වැටි-වැටි නැගිටීම
🏗 මහේන්ද්‍ර ජයසේකර (Lanka Tiles)
➡ අදම සම්බන්ධවන්න! : mytickets.lk/events/672b0305425e3c28fd3439e5
රුපියල් ශක්ති මත් උනාට වැඩක් නැ මොකද බඩු මිල අඩූ නැ රට දුක් විදින අපිටත් කෙලවිලා තියෙන්නේ අපි ගන්න පඩිය හොදටම අඩූ වෙලා
ඇත්ත කෝකෙන් පාඩුවෙන්නෙතපිට අපේ සාක්කුවෙන් තමයි කැපෙන්නේ 😢
මමත් ලංකාවට doller එවන්නෙ.ඇත්තටම සතුටුයි රුපියල ශක්තිමත් වෙනවට..ඒත් ඊට සාපේක්ෂව බඩු මිල අඩු වෙන්නෙ නෑනේ..😢
ඒක තමයි තියන අවුල😢
ඩොලරය අඩුවිමෙ වාසිය මෙ රටෙ මහාජනතාවට කෙසෙවත් ලැබිලා නැ.පිටරට සෙවය කරන මිනිස්සු විදින දුක දන්නෙ උන් විතරයි කරැනාකර ඩොලරයෙ වටිනාකම ඔනවට වඩා බාල්දු නොකරන්න මොකද ඔය කෙරැවාව ඔහොම කරලා කරලා මතකයි අන්තිමට උන හරිය මිනිස්සු වැරදි ක්‍රම වලින් මුදල් එවන්න හදනවා එ මිනිස්සු ගන්න පඩිය මදි වියදමට.
Doller එක අඩු උනාට බඩු මිල අඩු වෙන්වද නෑනේ,එතකොට doller හොයන අයට ඒක අසාදාරනයි,වැඩි වෙනකොට නම් වැඩි වෙනව,මේ හේතුව හිංද doller එක අඩු උනා කියල ලංකාව වගේ රටක ඒකෙ වාසිය ලංකාවෙ මිනිස්සුන්ට ලැබෙන්නෙ නෑ😑
අනුර රට විනාශ කරනවා බං. මොනවා කරන්නද මෝඩ මිනිස්සු ලංකාවේ ඉන්නේ.
ඒ ඔයා දන්න තරම.
ඔයා දන්න දේ මේකේ දෙම්මොත් හෙමෝම දෙනගන්න පුළුවන් @@madushankalakmal8044
ඇයි පිටරටින් ගෙන බඩු වල ම්ල කොච්චර බහිනව ද අනිවාර්යයෙන් ඩොලර් එක බස්සන්න ඔනෙ
කඩේ ගිහින් බඩු අරං නැද්ද වැරදිලාවත්
විදේශගත අපි අනේකවිධ දුක් විඳ උපයන මුදලට සාධාරණයක් රටතුල ඇතිකරන්න බලධාරීන් කටයුතු කරන්න.
රැපියල ශක්තිමත් එකේ වසිය මොනම අයුරකින් වත් පොඩි මිනිහට ලැබේන්නැනේ
import karana baduwala mila aduwela thiyenne eka tham
@@madushanranawakaඒකනේ මාලිමා ටිකිරි මොලෙන් කල්පනා කරලා හාල් ආනයනය කරන්න තීරණය කලේ.😅😅😅
@@ajithrathnayaka5847 ඔව් ඉතින් ඉල්ලුම් සපයුම මත තමයි මිල තිටනය වෙන්නේ ඉල්ලුමට සරිලන දේශීය සැපයුමක් නැත්නම් ආනයනය කරන්න්න වෙනව. මිල පාලනය කර ගන්නනම්
ඔක්කොම එවුන් බයිලා ගහන්නේ රට ඉන්න අපිට තමයි කෙලවෙන්නේ
Aniwaaa
ඔව් ඒකනේ 😢
මගේ පඩිය කෙලින්ම 25000ක් අඩුවෙලා ලංකාවෙ බඩු මිලත් ඉහළයි රියලිත් උපරිම අඩු කරලා ඇයි අපිට මෙහෙම කරන්නේ අපි රා අපේ දරුවො ලංකාවෙ දාලා අපි මේවා ඇවිත් දුක් විඳින්නේ ආසාවටද අපි රටට බරක් නැතුව ජීවත් වෙන්න ඕන නිසා ඇයි අපිට මෙහෙම කරන්නේ කරුණාකරලා අපේ දුක් මහන්සිවෙලා හම්බ කරන අපේ පඩියට සාධාරණයක් කරන්න
මොකද්ද සාදාරනයක් වෙලා තියෙනවා ද ඩොලර් එක අඩු වෙලා හාල් කි 1 ? 2"50 හොදයි ද
ඩොලර් එක අඩු වෙනකොට බඩු අඩුවෙන්නෙ නැත්තං රට ඉන්න අපි දාන සල්ලි වලට වටිනාකමක් නෑනේ...තව ටික දවසයි බලන්නේ එවන්නෙ නෑ සල්ලි
රටට නම් හොදයි ඒත් පිටරට ඉන්න අපිට තමා අඩු වෙනවා කියන්නේ
නමුත් රට ඉහලට යනවා කියන්නේ සෑම කෙනෙකුටම වාසියක් නොවේද
@@lathaudagedara2749 එහෙම කියන්න එපා යලුවා මාත් රටක ඉන්නේ යනමුදල අඩුන්ම් තමා.. රටේ හැම කෙනාට ඒකේ වාසිය ලැබෙනවා.. ua-cam.com/video/hbGrvQ76N14/v-deo.htmlsi=J5zQ1s9PSl__m7qd
ආයෝජනය කරන්න
Monata de ayojanaya karanna one ,
බොහොම ස්තුති ඔබතුමාට තෙරුවන්සරණයි
ඇත්ත කතාව ඔබතුමාගෙ
ස්තුතියි මහ බැංකුව රුපියලෙ වටිනාකම වැඩි උනොත් සියලු දෙනාට හොදයි
ඔබගේ channel එකේ advertising වැඩී..
නමට රට විරු පණ යනකන් විසල් දුක් මාසෙ පඩිය යවන්න අපි , කන්න. මදි ඒකත් ගසාකනව උන්,
ස්තුතියි ඔබතුමාට
අද මම සල්ලි දැම්මා වෙනදා තියෙන ගනට වඩා රුපියල් 12000 අඩු උනා ලොකු අසාදරනයක් අපි උනෙ
එහෙම තමා මෙතූම පැහැදිලිව කීව නේද
ඕනෑම කෙනෙක් මේක ලියල තියාගන්න. 2025 මැයි අවසන් වෙද්දී රත්තරන් මිල උපරිම ඉහලට යනවා. ඒ නිසා ලාබයක් ගන්න පුළුවන් හොදම ආයෝජනයක් රත්තරන් මේ කාලේ 😮
අනිවා
ඩොලර්.අඩූ.වෙනවා.ලංකාවෙ.ඛඩූ.අඩූ.වෙලා.නැ.අපි.රටම.හැම.දාම😂😂😂😂😂
තවත්,අඩු,වෙනවා,නම්,,,රට,ඉන්න ,එකෙ,තෙරුමක්,නැ ,
හොඳ පැහැදිලි කිරීම්
රැපියල ශක්තිමත් වෙන එකට සතුටුයි එහෙත් බඩු මිල ඉහල යනව රටවල්වල මිල අඩුවෙනව පොලීයෙන් ජිවත් වෙන්නෙ කොහොමද ඒකත් අඩුවෙනව
ඩොලර් එක අඩු වැඩි වෙන්න ඕන නෑ. නියත අගයක පවත්වාගෙන යන එක තමයි රටකට වැදගත්
The best comment
Better learn some basic economics 😅
@@amilaimesh😂😂😂 same to you
ඩොලරය අඩුවෙනවා කියන්නේ රට රැකියාවක් කරන අපෙ මුදල් අඩු වෙනවා අපිත් රට හිටියත් ණය කාරයෝ තමයි නිකන් ණය නෙමෙයි ගිනිපොලි ණය දැන් ගෙවාගන්න අමාරුයි ලංකාවේ දුප්පතාගේ කෑම වෙලාවත් අඩු වෙලා නැනේ මහබැංකුවේ අය ලක්ෂ ගණන් වලින් පඩි වැඩි කරගත්තනෙ දුප්පතාගේ බත් පතට මොකක්ද ඇති සහනේ හරිම කණගාටුයි මැදපෙරදිග සේවය කරන කනෙක් හැටියට අපි ගැනත් රජයක් වශයෙන් සිතිය යුතුයි නේද දැනුවත් කලාට ඉස්තුතියි ඔබතුමාට
Hithala thaami 290n hari allan inne oye, oka atha ariya nan 250 ,240 ta wage yanawalu
රට විරුවෝ හැටියට අපි bata😂කනවා danat😂අපේ පඩිය 20දාහකින් විතර අඩු වෙලා එක්කෝ බඩු මිල අඩු වෙන්න ඕන එක්කෝ අපේ ඩිනර් එක අගේ වැඩි වෙන්න ඕන
Rs.1k uparima 2ine bn aiye dirham eka adu une,
140 ඩිනාර් කුවේට් බලන්න ගනන් හදලා
@@AnthonigeSumanawathi 940 kuwait dinar
ඩොලර් එක 300 ට ස්තාවර උනානම් හොදටම ඇති
අම්මෝ වැඩි 200- 250 අතර අනිවාර්යයෙන් තියෙන්න ඔනෙ
@@Isharamadushanka-gf2xn200 nan sure na 2019, 2020 thibbeth 180 -190 athara wage, aduma 250 wath fix wela thibboth
ඉලක්කම් වලින් වැඩක් නෑ ඇත්තටම ලංකාවේ ඇතුලෙ මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන් තරමට මිලදී ගැනීමේ හැකියාව ඇති කරන්න. එතකොට ඔය ඩොලර් එකට ලැබෙන රුපියල් ප්‍රමාණය අඩු වෙන එක ප්‍රශ්නයක් නෙවෙයි. දැන් වෙලා තියෙන්නේ ඉලක්කම් වලින් රුපියල උඩ ගිහින් කීවට මිනිස්සුන්ට ලැබෙන දෙයක් නෑ. මහ බැංකුවට සංචිත ගොඩ ගහගන්න විතරයි හොද වෙලා තියෙන්නේ.
වාහන ආනයනය කරනවනම් ඩොලර් එක වැඩිවෙයි යම් තාක් දුරකට
❤❤❤❤ thanks
රේට් අඩු උනාට කමක් නෑ බඩුමිලත් අඩුවෙනවනම් ලංකාවේ.. මුන්ට වැහි නැති අකුනු ගහයිද මන්දා
ඔබ ගිය අවුරුද්දේ ඩොලර් එක 400/- යයි කියලා අපිට පාඩු උනා
Hadunnethi sahodarayage lanu kavada😂😂😂😂
Kotas weladapole ayojanaya Karanne kohomada
excellent description
මම හිතන්නේ දෙසැම්බර් මාසේ සිට ජනවාරි දක්වා සංචාරකයන් එන නිසා සහ රටවිරුවන් ලංකාවට ඩොලර් එවන නිසා මේ 290 අගයේ පවත්වාගයි. ඊටපස්සේ පෙබරවාරියේ සිට ඩොලරය පහත යයි. ආයේ අප්‍රේල් වෙද්දී ස්ථාවර අගයකට එයි උත්සව සමයේ නැවත රටවිරුවන් ඩොලර් එවන නිසා. මෙහෙමයි එකවර නොයව රුපියල දෙක ගානේ ටික ටික නොදැනෙන්න අඩු කරගෙන යාවි පාඩුවන් අවම වන පරිදි.
වාහන ගෙන්වන්න දුන්නම ඩොලර් ටික අඩුවෙනවා. ආයෙත් ගාන වැඩිවෙයි. ඩොලර් වල ගාන අඩුවෙනව කියන්නෙ රැපියල ශක්තිමත් වෙනවා කියන එකනේ. රට විරැවන්ටත් පුළුවන් ලංකාවට ඇවිත් වැඩකරන්න. 😂
Nothing important, only you want to do something in weekly basis and arranging a workshop, amothet bussiness
රුපියල ඩොලරට සාපේක්ෂව ස්තාවර වීම තමයි වඩා සුදුසු.
Theruwa ..Saranai..💕💕💕
issalla lankawa badu adu karala .itapassa rupiyala sakatimata karanna puluwannama hodai
රට අපිට පඩි අඩු වෙලා අනේ මන්ද මෙහෙම ගියොත් මොනා වෙයිද
Your topics are interesting, but your presentations tend to drag and often repeat the same points. Additionally, your explanations are too broad and can be uncomfortable to listen to. Please make your explanations concise and engaging, "ඒ කියන්නේ ", "ඒ කියන්නේ " its too much
avoiding unnecessary repetition. It's becoming dull.
🙏
@@lankabusinesstv Yes, I have to agree with this, Mr. Jayantha. Honestly, I didn’t watch the video; instead, I went through the comments to understand what you said in it. Most of the time, you tend to stretch the video by explaining very small points in much more detail than necessary, often with repetition. The downside is that it makes the viewer bored, as it wastes their time.
Mr. Jayantha, you are a great presenter, and there's no doubt about that. This comment is not meant to undermine your skills, but to provide feedback based on our experience as viewers. Therefore, I hope you take this into consideration and work on improving it. Good luck...
මම නම් අකමැතිම වැඩක් ඩොලරය ඉහලට යාම.මගේ මහත්තයත් රට.නමුත් මේ රටේ ජීවත්වෙන අහිංසක මිනිස්සු පවු.ඩොලරය ඉහලට යනවා කියන එක නොවිය යුතුමයි.ආර්ථිකය තව තව පුසාරනය කර ඩොලරය ආයෝජනයක් කල යුතුයි.
Doller eka adu unata anayanaya karana badu wla mila adu wenwda mona anduwa awath ekai
Ow ithin mehe sithale gehi gehi auwe pichichi duk vidinne oba newene bath kana wessi..
Oyge mahaththayata dollar adu wnata prashnayak nattan oya e ituru gana wena kenek ta denna. Anit minissunta kelawanna bln.inna.epa ganiye. 😂 dollar adu wnata mun mehe badu mila adu krn.na. gonekd oya
මිනිස්සු සතුටු වෙන්න ඔන රුපියලෙ වටිනා කම වැඩි උනාම උද්ධමනය අඩු වෙනවා සියලු රට වැසියන් ට හොදයි
උද්දමනය අඩු උනා පංඛක්
සුපිරි හොදේ..මහ පරිමාණ ව්‍යපාර මේ වෙලෙ හොයනව හෙවිල්ලක් ආයෙ ලොවෙත් නැති වෙන්නම.😁
.ඩොලර් එක රුපියල් 30/40 බැස්ස ඊට සමානුපාතිකව භාන්ඩ සෙවා බැස්සෙ නෑ ...
හැබැයි ඩොලර් එක රුපියල් 10 නැග්ගන නම් ක්ශනිකව ඊට සමානුපාතිකව ආනයන භාන්ඩමිල ඉහල දානව...
හරිනම්
සිමෙන්ති ,කම්බි,සහ සියලු ඉදිකිරීම් අමුද්‍රව්‍ය ඒ වගෙම සීනි,පිටි,ලූණු ,පරිප්පු ආදි සියලු පරිභොජන භාන්ඩ ,බෙහෙත්,,ගෑස් ,අඩුකරන්න ඕන..එව වෙන්නෙ නෑ.පරණ ගණන් මයි.. එක බේත් පෙත්තක මිල අඩුවෙලා නැ නෙද ?
එක්කො
අද ඉදන් හෝ ඇනවුම් කරන එවහො අඩුවෙන්න ඕන කියල ගැසට් එකක් ගහන්න ඔක්න..එහෙමත් නෑ..
මහා පරිමාන ව්‍යාපාරිකයන් මේකෙන් බිලියන ගණන් උපයනව..මේක තමා හැමදාම වෙන්නෙ..පොඩි මිනිස්සු අනාතයි
මහා පරිමාන ව්‍යාපාරිකයන් රැලක් මේ සියලු ප්‍රතිලාභ ගන්නව.
මැද පෙරදිග වැඩ්කරන අය පාන්දර 5 ඉදල රෑ 12 වෙනකම් කඹුරල එවන විදෙශ මුදල් වලට ලැබෙන රුපියල් ගාන සැහෙන්න අඩුවෙනව...ඒ මිනිස්සුන්ගෙ පවුල්,අරන් තියෙන ණය ගෙවන එව..ලීසිං..පුංචි ව්‍යාපාර මේ ඔක්කොම සබ්බ අනාඨයි.
මිනිස්සු බොරුවට ඩොලර් එක බහිනවා කියල කෑ ගැහුවට මේ වාසිය යන්නෙ මැතිවරණය වලට වියදම් කල අයට..
.මොකා ජනාධිපති වුනත් කරන්නෙ ඉස්සෙල්ල ප්‍රතිඋපකාර කිරිම.
ගජමිතුරු වාදය .සීනි බදු වංචව මතක් වෙනව.
මිනිස්සුන්ට අමුතුවෙන් බදු ⚡අඩුකරන්න,
⚡සහන දෙන්න
⚡ණය කපා හරින්න.
⚡වැටුප් වැඩිකරන්න ඔන්නෑ..
ඒක රජයට බරක්..
මෙන්න මේ පහල යන ඩොලර් එකට සාපේක්ශව ආනයනික භාන්ඩ සහ සේවා වල මිල පහත දැම්මනම් කතාව ඉවරයිනෙ...
එහෙම කරන්න තරම් සංවේදී කෙනෙක් අපෙ රටෙ නෑ..
දෙශපාලනය පැත්තක දාල මේව බලන්න ඕන..
Aniwaryenma doctorslage Chanel fees,lab tests price Ahasa usata.wadi Una vitharai adu wenne na.podi ewunge class fees ewa wadi wadi unamai adu karanne na.ehema nam anduwakokatada path kale.mewata thamai kiyanne mungeth konda paba na kiyala.nikam ahinsaka podi miniha rawattuwa.😂😂😂
@@thimalchandika8879a unata api malimawata. Dan sanipai
Simenthi kambi adu wela thiyenne anith ewa gana nan danne na, rs.2500, 3000 ta giya simenthi dan, 2000n adui okkoma
සීය කොහොම හරි යන්න කලින් ආර්ථිකය ස්ථාවරයකට ගත්තා.
Good
240 අඩු වෙනවා ලබන අවුරුදේ සැප්තැම්බර් වෙද්දී විස්වාසවන්ත ආරංචි.❤
wadiwenwa mage yaluwek inwa cenbtral bank eke gas stock iwrai decemberwalin genapu salliwalin hotel hadanna yanne ethkot aye hirwenwa danath gas na imf eke thmai whnna genne kiyanne wahana gennwama aye doler aduwenwa 2028 wenkan naya gewnne na naya gewnna athama amrui danatama rajaye adayam wadikare nathnam
250.270 atara wei
@@allmylife8බොරු දාන්න එපා මචාං
ඇයි ඔයා ඩොලර් බිලියන 10 ක් ලංකාවට එවනවා ද ? නැත්නම් අලුතින් ඩොලර් බිලියන 10 ක අපනායනය කරනවා ද විශ්වාසවන්තව කියන්න.
Hinda dakinna epa bn
Ane api inne rata. Matath denaganna one oya wisthara Tika. Likithawa. Post eken laba Ganna berida ehidi sakachcha wena dewal . Masa kipayakin lankawata enawa nawathinna.
Meweni wedasatahanak newatha pawathwanawada?
පිට රට ඉන්න කට්ටිය මුදල් එවැන්නෙ ගෙදර ඉන්න කට්ටිය සඳහා
ඩොලර් එක 200 තියන වෙලාවෙ තෙල් 96
හැබැයි 360 ඩොලර් එක ගිය වෙලාවෙ තෙල් 400 ganata ගිය
වෙනස කීයක්ද
එක නිසා ඩොලර් එක අඩු වෙන එක හැමෝටම වැදගත්
එතකොට එවැන මුදල් වලින් කරන්න පුළුවන් වැඩ වැඩි වේවි
දුප්පත් මිනිස්සු ජීවත් වෙන්නත් පුළුවන් වේවි
Dolercwadi wenawa keewa issara dan doler adui..laksayak awapu akekta 27000 padui..
Ath lankaway badu mila wadee wela misak adu wela na..
Mona kunu harupayakda may doler adu wena aka..
Rataviruvanta keliyata isthuthi
Badu mila wenasak wenne ne. Oka ihala pahala giyata.geyak hadaganna.vahanayak ganna be.merenakam.rata kapu unta hena wadinna ona.
ඇත්තටම ඩොලරය අඩුඋනා කියල සාමාන්‍ය ජනතාවට කිසිම වාසියක් වෙන්නේ නෑ. ඒකේ වාසිය මහපරිමාණ වෙළඳ මාෆියාවටයි.
අනේ බයිල වැඩක් නෑ සවුදි රියාද් සොචිචමයි ඒකත් ගසා කනවා ලංකාවෙ උන්, වැඩක් නෑ කතා
Api undiyal kamayata mudal ewanawa
අපිට කෙලිය කියන්න තමයි වෙන්නේ. ලබ්බක් අඩු වෙලා ඩොලර් අඩු උනාට. නන්දෙ අරිනවා ලෙසටම
Mageth a wage 13000adu wuna😅😅😅😅
මෙහෙම උනොත් ඉතින් ම්නිස්සු උන්ඩ් යල් වගේ ක්‍රම වලට යනවා
එතකොට බලමු
ඩොලර් තියනවා කියන රටට වෙනදේ
තම වාසියට,හුගක් comments.
ලංකා මාලිමාtv..
මැදපෙරදිග වැඩ කරන මිනිස්සුන්ට ලංකාවට දාලත් මදි... උන්ට සාදාරනයක් නෑ...ගොඩක් 75% වගේ ඉන්නෙ 1500යක වැටුපකට වැඩකරන මිනිස්සු....උං ගැන හිතපල්ලා...
ඔව් ඉතින් රට විරුවන්ගෙන් පළිගැනීමක් තවත් ඩොලරය අඩු වුණොත් ඩොලරය අඩු වුණාට බඩු මිල නම් අඩුත් නැහැ බඩුත් නැහැ
අපිට නමග නැ කගෙ පිල්ලි යක්ද ඔබ රනිල් පුතානො නාකිමයිනගෙ 😂😂😂😂😂
Math rata inne mannam salle danne ne puluwan aye noda inna api avlla inne kiyak hari hoya ganna ekatath were harii
ඇයි ඔයාලා ආණ්ඩුවටද සල්ලි එවන්නේ
Rata viruwan ge amaruwa sanipa vegena anne dan
Anduwata euwenati unata dolar ratata ewanne apine oyala laga tiyena rupiyal walen pita ratawal ekka ganadenu karanna bene
❤️
Wahana gennuwama poddak nagi da
ඩොල්ර් එක 200ට් ආවෙ නැත්තන්ග් රට ඉවරයි
අනිවාර්යයෙන් ,රුපියල awa pramanaya වෙනවා 385 දක්වා ඉදිරියේදී .. eya නතර කිරීමට me ආණ්ඩුවට දැනුමක් ho උනන්දුවක් naa .. දුක් විඳින්නේ අහිංසක දුප්පත් ජනතාව විතරයි 😊
පව් ඔයා
Mage salary eken 50 dahak aduwela
මේ වා අහන අපි හරක් කියලා හිතාගෙනද ඉන්නේ..
Mokada walige pegunada
ඔය කයිවාර විතරයි අපි දහදුක් ඉඳලා මාසයක් දුක් විඳලා පඩිය අතර ගත්තම පඩියක් දැන් අපිට එන්නේ
Dinan dina badu mila ihala yanawa
Mage padiyath rs.25000 withara kelawilw thiyenne😁
Ubalagay kata ahala api rawatuna..dan rata inna apita apath na..
Aduma tharame dollar. 1: Rs 300 Ka wath sthaeara wenawa nam rata inna apita hondai.
මම නම් ආයිත් ඩොලර් දාන්නේ නැ . මාලිමාව මිනිසුන් ඇන්දුවා ගානට . සල්කි දැම්මා ඒත් බඩු මිල වැඩි කලා අනුර කියන්නේ කපටියෙක් .හින් නුලෙන් සිංහල යගේ බෙල්ලටම හිර කලා ..😮😮
Ethakota api athin kala harak balanna one. Dollar eka bessa kiyala ape menu eke quality eka patha dannada? Badu mila ehemamai. Price wedi karannath be. Munta mewa therenne ne. Mulu lokema arthikawa wetila thiyenne. Api price wedi karoth toousitsla lankawata eneth ne. Ape projects walin lankawata touristsla genawoth thama rajayata, thabili gediyak wikunana kena hari kiyak hari hoyaganne, a wagema lankawata dollars enne. Me gena munta denumak ne. Mun hithanne dollar eka aduwunata passe munta wena wasiya gena witharai.
Lankave badumila adu karapalla apita keloola inne
Rs. 200 thibune Cabraal ge hora kamata. Rupiyala 360 giyata viyadamda ewa wadi una. Rupiyala agaya adu wenwwa num, viyadamda ewagema adu viya yuthui.
YES WE MUST THANKS FOR HONORABLE MR .RANIL WICKHAMSINGHE.
Gas billa monade burowa kare, IMF program ekata thank you kiyapn
Rata viruwange Pawlett ayage bade pahara hodatama wadinawa rata viruwanna lankawe wadak kranna variwenwa dan pawathin reats nisa badubanda mila aduveimak nathi lsnkawa rajayen krana wadak rataviruwanta pahara wadinne kiyala nosithana eka kanagatu wrmu
Hamoma mathaka athuva palath palanabalayath npp ekatama labadenna vada karanna hode.
Sri Lankan economy is one of the weakest economies in the word. There is no international recognition to Sri Lankan rupee. Therefore, no one believes that Sri Lankan rupee is appreciated. According to RSSTP research, the SL rupee will reach to 350-360 level during the period of January-May 2025.
පහුගිය අවුරුදු වල මුලු ආනයනය හා අපනයනට යන ඩොලර් ප්‍රමාණය අතර වෙනස ගැන විස්තරයක් කරන්න පුලුවන්ද ?
ලනකාවේ තියෙන්නේ floating exchange rate එකෙක් වෙන්නේ කොහොමද බන් මහබැංකුව වෙළද පොලේ dollar ගිහිල්ල සල්ලි දීල ගන්නවනම් , එක ගොටගේ ආණ්ඩුවේ කබ්රාල් කරපු එකේ අනික් පැත්ත . උබ කියනව වෙළද පොලේ dollar අතිරිතයක් තියෙන්නේ demand එක නැති හින්දද ? මිනිස්සු ලග තියෙන්නේ රුපියල් , dollar එකට දෙන රුපියල් ගාන අඩු උනොත් පිටරටින් ගෙන නිමි බණ්ඩ , හා අමු ද්‍රව්‍ය මිල අඩු වෙනවා එකෙන් ලංකාවේ ඇතුලේ හදන බාන්ඩ හා සේවා වල මිල අඩු වෙන්න ඕනේ එතකොට මිනිස්සු අතේ තියන රුපියල් ප්‍රමාණවත් ඒ බණ්ඩ හා සේවා ලබාගන්න . මහා බැංකුව කෘතිමව මේකට මැදිහත් නොවුනනම් අද වෙද්දී dollar එක Rs 240 -250 ස්ථාවර වෙන්න තිබුන . අද මොකද වෙන්නේ deflation එකක් මහා බැංකුව කෘතිමව dollar එක පාලනය කරනවා dollar ටික සංචිතවලට ඇදල අමු ද්‍රව්‍ය , නිමි බාන්ඩ හා සේවා වල මිල ඒ ලොකු වෙනසක් නැ රට ඇතුලේ අලුතෙන් business පටන් ගන්න මිනිස්සු ආයෝජනය කරනවා අඩුයි . මොකද පරිබෝගිකයෝ ලග සල්ලි නැ . ආණ්ඩුවට බදු අදායම වැඩි කරගන්න රට ඇතුලේ business වැඩි වෙන්න ඕනේ . මේ කරන වැඩෙන export වලට යම් කිසි තල්ලුවක් තියනවා එත් ගොඩක් export වලට අමුද්‍රව්‍ය ගේන්නේ පිටරට වලින් ඉතින් overall effect එක අඩුයි . මෙතැනදී වාසිය එන්නේ විදේශ ගත ශ්‍රමිකයන්ට , හො dollar වලින් උපයන අයට විතරයි . IMF target වලට යන්න නම් ආණ්ඩුව රට ඇතුලේ business වැඩි කරන්න ඕනේ ඒ තුලින් බදු වැඩි කරගන්න ඕනේ මෙතන හරි balance එකක් මට පෙන්නේ නෑ
May labbay dolwr aka adu wena akay wasiya tiyennay lankawata badu gennana amatilagay henchaiyanta misak samanniya minisunta neway
කවුරු .කිවත්.ඩොලරය ..යලි සිස්.ඔසවන්නට ...ඉඩ.atha .lankave....බඩුමිල .අඩුත්.nene...thava.පටන් .ගත්තේ .ne
Apo add wediyi.ape deta tikata.meya kelinawa...okkoma ekayi
ණය පොලිය ගැන අදත් නැද්ද?😢
Your channel is promoting advertising rather than topic. Awful to concentrate on you video 😊
Dollars awanda apa lankawata .kewa apiwa mun
Rsjaye sewakoyo bagayak ewath karoth rata goda danda puluwan
Apikuwait=dinar=lankawe=rupiyal=godak=aduo=basumila=wadi
ස්තූතියි ඔබතුමාට, 👌😥
Oya keyapu tika api dannawa oka keyanna deyak naha machan ederiyata winna teyena de one keyanna ahulak naha monawa hari keyala sallli tika hoya ganna ni
අම්බෝ පපුවත් හිර වුනා 35000ක්😢
මට රියාල්වලින් අඩු උනා 26000ක් රියාල් 1500ට
@@vinithadesilva4333mage padiyenuty 20k iwarai😁
@@vinithadesilva4333riyal eka 80 ta,82kata thibila thiyenne dan 77i🙄 1500 ×4 unath oyata rs.6000 adu wela thiyenne
Anita.tamai.padusalli.karayanta.hodai.mada.paradiga.inna.ayata..pau.nada😢
Kamak na api salli ithuru kara gannawa ewanne
Hitahallako ewanna dollars
ලක්ෂ පහළොවකින් පමණ පටන් ගන්න පුළුවන් ව්‍යාපාර යක් කියන්නකෝ. තාම රට ඉන්නෙ ඇවිත් පටන් ගන්න
Malu vikunanna.vihiluwak hode.
වැඩක් කරන්න පුළුවන්