ඕස්ට්‍රේලියාවේ student couple එකක මාසික වියදම | monthly expenses for couple in Australia

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 305

  • @channelone9688
    @channelone9688 3 роки тому +38

    කුහක කමක් නැතුව කියලා දෙනවා. හරි යනවා අනිවාර්යයෙන් ඔයාලාට 😍❤

  • @chamaleehettiarachchi7009
    @chamaleehettiarachchi7009 2 роки тому +13

    බොරු පොශ් නෑතිව අවංකවම සියලුම දේ පැහැදිලි කරනවා. Good luck Guys!

  • @ravinduwasala7924
    @ravinduwasala7924 3 роки тому +4

    මාර වටිනවා. ගොඩාක් informative. 💕 Thank you. ✌️

  • @sam_ausnsw8486
    @sam_ausnsw8486 3 роки тому +39

    ඔස්ට්‍රේලියාව දියුණු වෙලා තියෙන්නෙ නීතිය සමානාත්මතාවය නිසා. හැමෝටම එකම නීතියක් තියෙන්නෙ ලන්කාවෙ වගේ නීති නවන්න බැහැ.

    • @lankagameera4038
      @lankagameera4038 Рік тому

      Europe wla idala australia apply karann puluwanda master ekakata process eka kohomada karanne

  • @ruviniwijethunga1547
    @ruviniwijethunga1547 Рік тому

    Transport ganath video ekak karanna aiye. Hodata explain karanawa akkai aiyai. Thank you very much 😊

  • @dammikawasalabandara5107
    @dammikawasalabandara5107 2 роки тому

    හරිම සරලව පහදිලිව කියලා දෙනවා.හරිම ආඩම්බරයක් ඔබ වගේ කෙනෙක් ගන

  • @thusharipinto2637
    @thusharipinto2637 3 роки тому +6

    Thank you so much both of you !!
    Stay safe ,God bless you both !

  • @HemaliHansika
    @HemaliHansika 3 роки тому +3

    Dennma dakkma marama sathutuii. Hmadama sathutin inna. Prissmin inna. Hma vedio api blnwa. Godak watinwa oylage experience api ekka share k. Thnk you hma detama.

  • @isharaindrajith3761
    @isharaindrajith3761 3 роки тому

    Aththamai watinawa advise tika nm wow aiya akka dennam harima hodai ❤️💐

  • @prabodsandaruwan1254
    @prabodsandaruwan1254 3 роки тому +3

    අපි ආවෝත් support එකක් දෙනව නේද ???? Video එක පට්ට....

  • @ireshamaduwanthi9123
    @ireshamaduwanthi9123 Рік тому +1

    Hi ayya and akki I just came through your videos while searching some information about australia. You guys doing a great job.❤❤highly appriciated your support for sri lankan students.🎉🎉keep it up guys.🎉🙏❤️❤️Thank you so much

  • @Deshithahimaj
    @Deshithahimaj 3 роки тому +2

    Patta watinawa Aiye . Disability support worker kenek widiyata wada karanna puluwan wena widiye mehen karan enna puluwan courses gana video ekak karanna.

  • @gimashruvinda8936
    @gimashruvinda8936 3 роки тому +1

    Hemadekatama Thanks 🙏 motivation walata, Thaniyama jivithe goda yanna try karana minissu athara oyala me karana deta pin ❤️

  • @dinukalakmal1830
    @dinukalakmal1830 6 місяців тому

    Very useful video. Thank you!

  • @devikadesilva9751
    @devikadesilva9751 2 роки тому

    Very very inportant details explain clearly Appreciate your effot.
    All the very best your all endours in future.

  • @channelone9688
    @channelone9688 3 роки тому +1

    Niyamai bro patta

  • @buddhikaweerakoon5753
    @buddhikaweerakoon5753 3 роки тому +1

    great job... Thank you for sharing valuable information.

  • @i.perera3786
    @i.perera3786 2 роки тому +1

    Thank you very much details walta❤️❤️❤️

  • @dilashimaddumage0007
    @dilashimaddumage0007 2 роки тому +1

    බබෙක් එක්ක ඉගෙන ගන්න එන කපල් එකකට වියදම සහ අනිත් දේවල් ගැන කියන්න කෝ

  • @arumapperumaharshi9112
    @arumapperumaharshi9112 3 роки тому +1

    ගොඩක් වටිනවා. බොහෝම ස්තුතියි ඔය දෙන්නටම . මට බාබාලා 2ක් ඉන්නවා. ගොඩක් අය කියනවා යන්න එපා ඔස්ට්‍රේලියාවේ ගිහින් කරගන්න ba කියලා . එක ඇත්තද ?

  • @bhanukadissanayake2241
    @bhanukadissanayake2241 Рік тому

    අයියා.First degree එක කරන්න depend ඇවිල්ලා එක්කනෙක් course එක කරද්දි අපිට ඔයා ගාණ හොයන්න පුලුවන්ද??නැත්තම් masters කරන්න එන්නම ඕනෙද එහෙම earn කරන්න ඕනෙනම්.. Video eka පට්ට❤️.ඒ වගේම couple එකත් මරු video එක කරපු විදිහ පොඩ්ඩක්වත් කම්මලි නෑ✌🏻

  • @shenalthenuwara9304
    @shenalthenuwara9304 3 роки тому +1

    thank you. oyalage personal experience share karan apita danumak denawata

  • @warnakulasooriyadineshrand2905
    @warnakulasooriyadineshrand2905 3 роки тому +1

    great video bro and sis... god bless you

  • @yohankanishka3987
    @yohankanishka3987 3 роки тому +1

    ජය වේවා අයියෙ.❤️

  • @himaliranuluge3308
    @himaliranuluge3308 3 роки тому +1

    It's a useful video. Thanks both of you.

  • @renukabalasooriya8203
    @renukabalasooriya8203 Рік тому

    බොහොම ස්තුතියි ඔයාලගේ අත්දාකීම් අපට කියන එක ගැන.මල්ලි පොඩ්ඩක් හොයල බලන්න පුලුවන් ද දරුවෙකුට schooling visa අරගෙන,දෙමව්පියන්ට parent visa ලැබුනොත් කොහොමද parent work කරන්නේ?parent ට විසා එක මාරු කරගන්න පුලුවන්ද ?

  • @diyenka5369
    @diyenka5369 2 роки тому

    ඇත්තටම නිහතමානි දෙන්නෙක්. ජය වේවා.

  • @lalithasirimanna9585
    @lalithasirimanna9585 2 роки тому +1

    ස්තුතියි ගොඩක් දේ දැනගත්තා
    Bio medical science digri එකට master කරන්න සුදුසු campus මොනවාද
    IELTS අනිවාර්යද?cause fee එක කීයක් වගේද අවුරුදු කීයද..කරුනකර මේ විස්තර ටික දෙන්න ..

  • @erandasudaraka7171
    @erandasudaraka7171 3 роки тому +1

    👌👌👌❤️Job ekk hoyagna plan krna hati video ekk krna ayye

  • @mashi6666
    @mashi6666 3 роки тому +1

    අයියේ... dependent ta ජොබ් කරන්න අපි එන්න කලින් මොනාද කරන්න ඕනි.... ඒ ගැන වීඩියෝ එකක් කරන්නකෝ....

  • @gaveeshahimsara
    @gaveeshahimsara 3 роки тому +2

    Godk vatinva. Aiya mehe krpu course tika ikmanata genvd aiye😊❤️

  • @LahiruDilshan
    @LahiruDilshan 3 роки тому +1

    Thank you for the valuable information

  • @ravindubandara4429
    @ravindubandara4429 2 роки тому

    Thanks, good one, appreciate!

  • @shainiransaraYT
    @shainiransaraYT 3 роки тому

    Thank you so much. Godak dewala dana gaththa ayiye. 👍

  • @madhusaraariyawansha6798
    @madhusaraariyawansha6798 2 роки тому +1

    අපි එනවා අයියේ කොහොමහරි..😃😃😃😍🥰

  • @ravindrasanjeewa8807
    @ravindrasanjeewa8807 3 роки тому +2

    ඔයා ලංකාවේ ඉන්න ගමන් ඕස්ට්‍රේලියාවෙ Disability Support Worker Course එක කරපු විදිහ දැනගන්න කැමතියි. ඒ කෝස් එක කරල ඕස්ට්‍රේලියාවට ආවම අනිවාරයෙන් Disability Support Worker jobs හොයාගන්න පුළුවන් ද? මාස්ටර් එකක් කරන්න එනවනම් යුනිවර්සිටි යන ගමන් Disability Support Worker කෙනෙක් විදියට ටැක්ස් එකට වැඩ කරන්න පුළුවන් ද???

  • @pasindusachin3608
    @pasindusachin3608 3 роки тому +2

    අනිවා ෆෝන් vlog එකක් කරන්න🤟

  • @samudragunathilake4012
    @samudragunathilake4012 3 роки тому +1

    Thank you so much your update

  • @Suma92
    @Suma92 3 роки тому +3

    අයියා Aussie වල student visa එන 3 member family (බබෙක් ඉන්න)එකකට යන expenses ගැන video එකක් කරන්නකෝ පුලුවන් නම්. Daycare school වගේ දේවල් විස්තර කරල.

  • @kavishkamalinda727
    @kavishkamalinda727 3 роки тому +1

    ජය වේවා ❤️

  • @mallikabogahawatte2458
    @mallikabogahawatte2458 3 роки тому +2

    Good job👋

  • @loardartemis
    @loardartemis 3 роки тому

    Ayye oyalagen loku udawwak labenawa me details walin.godak thankz.godak asawen innawa enna.

  • @kavindumihiranga9764
    @kavindumihiranga9764 3 роки тому +2

    University ekata gewaddi semester 1katada gewala enna ona nattam semester 2k(awruddakatad) gewalada api enna ona

    • @myaussielife
      @myaussielife  3 роки тому +2

      පලමු semester එකට විතරයි

  • @yasirmohamed6109
    @yasirmohamed6109 3 роки тому

    Aththatama ayiye mama godak baya wela hitiye, middle class family eke idn Australia eke ta awilla study karanna puluwnda kiyala. oyage video eke beluwata passe aththatama baya aduwela thiyanne... Loku udawwak ayiye... Thank You🙂🙂🙂

  • @iukb57
    @iukb57 3 роки тому +1

    really proud of you as a physio here.

  • @buddithajanidu1396
    @buddithajanidu1396 3 роки тому +3

    ඔයාලා දෙන්නා ඔහෙ driving license එක ගත්තු විදිහ ගැනත් video එකක් කරන්න.. 😊😊😊👌👌👍👍✌✌✌ අයියේ ඔහෙ public transport වලට දවසකට වියදම වැඩියි වගේ නේද ??$9 ක්...😌😌😌😌😕😕😕😕😕😕😟😟😟😦😦😮😮😮

  • @udarisachi5696
    @udarisachi5696 Рік тому

    Hi brother, me kiyana expenses walta amatarawa taxes walath pay karnna oni neda. Taxes walata occhara wage pay krnna onada

  • @lizemma1430
    @lizemma1430 3 роки тому +1

    Nice video.ohe eddi couple ekak genna ona dewal gana video ekak karanna

  • @aselasamaranayake5592
    @aselasamaranayake5592 3 роки тому +1

    Thank you aiye supiri👍👍👍👍

  • @chathurangasampath9782
    @chathurangasampath9782 2 роки тому

    Ane ayye bebek ekka enawanm monthly expenses kohomada,husband dependant enawanm eyata full time job karanna monada tiyenna ona qualifications kiyala video ekk kaannko

  • @tejasaloka8421
    @tejasaloka8421 3 роки тому +1

    Thank you for the informative video. Is it compulsory to take the vaccine. Also if we take the Sinopharm or Moderna vaccine from Sri Lanka what will happen. May subject eka ganath video ekak karanna...

    • @myaussielife
      @myaussielife  3 роки тому +3

      Ok. Vaccine is doesn't matter, you have to quarantine in Australia. this is the current plan

  • @arogyalaboratoryservicearo6752
    @arogyalaboratoryservicearo6752 2 роки тому

    Primary indala education system eka genath kiyanna. Pody babla inna ayata wedagath wei. Budu saranai dennatama..

  • @hithotshortclips7895
    @hithotshortclips7895 Рік тому

    jaya wewa ..hmamdam hriyann oneh

  • @freedom3042
    @freedom3042 2 роки тому

    අයියෙ මම ඒලෙවල් ඉන්ජිනියරින් ටෙක්නොලජි කරල දැන් ජපුර යුනිවසිටි එකේ සෙකන්ඩ් ඉයර් ඉන්නෙ. මම ඔටෝමොබයිල් ඉන්ජිනියරින් සයිඩ් එකෙන් යන්නෙ. ඩිග්‍රි එක කම්ප්ලීට් කරල ඔස්ට්‍රේලියාවට එන්න ඉන්නෙ. හොදම සොලූශන් එක මොකක්ද.

  • @ovinlakshan8503
    @ovinlakshan8503 3 роки тому +1

    Balan hitiye ...✌🏻

  • @madushadeshani137
    @madushadeshani137 3 роки тому +1

    aiye, api oheta enne commerce bachelor dgree ekakata nam, oheta awilla apita, commerce nathuwa teching wage keranne puluwand? Oheta awila subject wenas kera ganne puwan ned?

  • @diliniekanayaka320
    @diliniekanayaka320 2 роки тому

    Art walin bachelor ekk karapu kenekuta, aussis wala master ekk karanawa nam mona wage coursesda tiyenne kiyana eka gena vlog ekk karanna puluwanda?

  • @ggsmkularathna
    @ggsmkularathna 3 роки тому +1

    Thanks ayye,

  • @chalakaheshan3370
    @chalakaheshan3370 3 роки тому +2

    Lovely couple god bless you guys 😍

  • @HiruniSanjana
    @HiruniSanjana Рік тому

    Mama Japura university eke bachelors complete krala inne.mata scholarship ekak ganna puluwan aussie enna.ehma awoth husband dependant awoth eyata mona wage jobs da kranna plwn? Mona wage salary ekak ganna plwnda? Manage kraganna plwan weida accomdation e hmadetma?

  • @dilhanchamith8482
    @dilhanchamith8482 3 роки тому +1

    Thanx bro watinwa ❤❤

  • @KavishkaSBandara
    @KavishkaSBandara 3 роки тому

    දෙන්නම පරිස්සමෙන් ඉන්න 😊❤

  • @sudarakasiriwardhana2442
    @sudarakasiriwardhana2442 2 роки тому

    thanks great explanation

  • @ujithamanjula9012
    @ujithamanjula9012 3 роки тому

    මම කැමතියි ඔස්ට්‍රේලියාවට එන්න මගේ වයිෆ් inglish teechar කෙනක් මම කොරියන් ඉදල ආවෙ මට උදවු කරන්න.කොහොමද වැඩ ටික කරගන්නෙ.ඔයාල සම්බන්ධ කර ගන්නෙ කොහොමද .

  • @banbulanabeesha17
    @banbulanabeesha17 3 роки тому +1

    ediriyta enn inn ayat godak vatina.vedio 1 Thanks

  • @najlarahaman7358
    @najlarahaman7358 3 роки тому +1

    Aiye master of early childhood n master of social work karanna yana viyadama ganath video ekak dennako?

  • @thanujalakmal9142
    @thanujalakmal9142 3 роки тому +1

    Gutdgrip youtube channel eka karana aiyala ehema inneth melbourne neda. Eyalage service ekenda vehicle service karanne.

  • @primemax8767
    @primemax8767 2 роки тому

    සුපිරි

  • @WorldlyBuzz
    @WorldlyBuzz 3 роки тому +2

    ඔබතුමාලා මෙල්බන් තෝරන්න හෙතුව මොකද්ද ? මෙල්බන් වල පොස්ට් වොර්කින්ග් විසා දෙන්නෙ අවුරුදු 2 නේද? නමුත් අඩිලෙඩ් වල අවුරුදු 3 දෙනවා .. අඩිලෙඩ් , පර්ත් වගේ යන එක වාසි නැද්ද පොස්ට් වොර්කින්ග් විසා කාලය වැඩි නිසා ??

    • @myaussielife
      @myaussielife  3 роки тому +1

      අපි Melbourne ආවේ සල්ලි ටිකක් හොයාගෙන PSW විසා එකේදී කොහෙහරි යන බලාපොරොත්තු වෙන්. අපේ PR plan එක ටිකක් වෙනස් එකක්

    • @WorldlyBuzz
      @WorldlyBuzz 3 роки тому

      My Aussie Life with අපි Australia යමු අපි මෙල්බර්න් වල මස්ටර්ස් කරලා ඉවර වෙලා වැඩකරන්න පර්ත් වලට ගියොත් අපිට අවුරුදු 3 සෙට් වෙනවාද කියලා පොඩ්ඩක් පැහැදිලි කරන්න .

  • @Suma92
    @Suma92 3 роки тому +1

    Thank you both 😀

  • @ashanshamika8444
    @ashanshamika8444 Рік тому

    අයියේ ඩිපෙන්ඩන්ට් විදියට ඇවිත් සුපර් මාර්ක්ට් එකක වගෙ ජොබ් එකක් හොයා ගන්න පුලුවන් ද

  • @upul772
    @upul772 3 роки тому

    Good presentation..

  • @kpoplover6521
    @kpoplover6521 2 роки тому

    මම government optometrist කෙනෙක් . මගෙ දුව එක්ක dependant කෙනෙක් විදිහට යන්න පුලුවන්ද ? එයා දැන් grade 9 english medium ඉගෙන ගන්නෙ . මට එහ්‍ර් ගිහින් job එකක් හොයා ගන්න පුලුවන්ද ? එහේ work කරන්න උපරිම වයස සීමාවක් තියෙනවා ද ? PR ගන්න ලේසි ජොබ්ස්, degrees මොනවාද ?

  • @sudarshanapradeep1880
    @sudarshanapradeep1880 Рік тому

    Aiya ILETS Krna gmn inne, but salli ne lks 60k 70k loan dala awath match ekk gahanna puluwn weid

  • @sheramivictoria6855
    @sheramivictoria6855 3 роки тому +1

    Thank you very much

  • @dineshmahesh727
    @dineshmahesh727 3 роки тому +1

    Thanks bro and sis

  • @thusharipinto2637
    @thusharipinto2637 3 роки тому +1

    Disability online course eka gana vlog eka one ayye........(lankawe karanna puluwan eka gana)

  • @JAPANLIFEManjula
    @JAPANLIFEManjula Рік тому +1

    I have something to know about aged care jobs. Could you please give some information?

  • @mihirrathnayaka9326
    @mihirrathnayaka9326 2 роки тому

    ඕස්ට්‍රේලියාවේ එන්න වයස බලපානවද ඒ ගැනත් කියන්නකො ...

  • @malithamaradeepa6544
    @malithamaradeepa6544 2 роки тому

    ayye ithin student visa avilla weda karanna puluwan podi peya ganak neada?

  • @roshansubaupandinakwevaaaj4732
    @roshansubaupandinakwevaaaj4732 2 роки тому

    ආවම පඩිය කියද සාමාන්‍ය ජොබ් එකක් කරන එක්කෙනෙකුට

  • @sudarshanagunasekaraarachc2806

    ❤ hoda ejent genek set karala denna puluwanda? Ausi enna.

  • @dhilkisilva8091
    @dhilkisilva8091 Рік тому

    Students lata Laptop ganna one nam komada aiye

  • @pabodhagamage3300
    @pabodhagamage3300 3 роки тому +1

    Very nice 👍🏻🙂

  • @dilshanhettiarachchi9996
    @dilshanhettiarachchi9996 3 роки тому

    superb😎👌

  • @Sewminikawshika-l5x
    @Sewminikawshika-l5x Рік тому

    Ane akkiyo mama austreliya enna inne study walata mata akkiwa countac kar ganna oni ane kohomada countac kara ganne kiyannako loku deyak akkiii

  • @priyankaamarasekara8760
    @priyankaamarasekara8760 2 роки тому

    adelaide ganath wisthara tikak kiyanna puluwanda

  • @tharindumadusanka9397
    @tharindumadusanka9397 3 роки тому +1

    Ayye electricity board eke wedkrn nvq5 tyna permenet job ek tyna kenekt khmda enna puluwan widiya ohe awith job monwgedkrn puluwn mehe work experience ek aurudu 6 k wtr wenw

    • @myaussielife
      @myaussielife  3 роки тому

      Oyata Australia වල Electrician විදයට වැඩ කරන්න නම් oyata skills assessment එකක් කරන්න ඕන

    • @tharindumadusanka9397
      @tharindumadusanka9397 3 роки тому

      Skills assessment ekk krnnkiyk wtr ynwed ayye

    • @myaussielife
      @myaussielife  3 роки тому

      www.tradesrecognitionaustralia.gov.au/programs/offshore-skills-assessment-program-osap මේක බලන්න

  • @thusharipinto2637
    @thusharipinto2637 3 роки тому +1

    Ayye Private Nursing study krna ayata ...ausi apply krnne khmda kiyla vlog ekak krnnko.

  • @intergration6560
    @intergration6560 3 роки тому

    Physics science degree ekak කරපු කෙනෙක්ට මොනවද Australia වල තියෙන masters?

  • @nadundassanayake8379
    @nadundassanayake8379 3 роки тому

    Aiye samanyen paya keeyk withr kattiya work kranwd...... more than 40 hrs. krnw ned??

  • @hasindujayashan1324
    @hasindujayashan1324 3 роки тому +1

    Ayya , rigional ඇවිල්ලා තනියෙන් course fee හොයාගන්න පුලුවන්ද ?

    • @myaussielife
      @myaussielife  3 роки тому

      එක ටිකක් අමාරැයි course fee එක කීයද

  • @annpereira5289
    @annpereira5289 2 роки тому

    couple ekakata Aussie walata job ekekata foreigner kenek through awoth easily enna puluwanda? normaly kochchara cost weida?
    mamai husbandui mage ammai thathaith gannawanam eka parama karaganna amaruda?????

    • @myaussielife
      @myaussielife  2 роки тому

      සේරම එකපාරම ගන්න බෑ

  • @nm-do5wp
    @nm-do5wp 2 роки тому

    Nursing cos akak karala teynwanm job akak hoya ganna pluwan da aiya plzz anewarn reply akak danna

  • @akalankastm9608
    @akalankastm9608 3 роки тому +1

    Tax ප්‍රතිශතය කොහොමද හම්කරන මුදල් වලට ? ඩොලර් 6000 වගෙ කියපු විදිහට හොයන කෙනෙක්ට . එකත් අඩු වෙනව නෙද?

    • @myaussielife
      @myaussielife  3 роки тому +2

      උපයන ගාන අනුව වෙනස් වෙනවා සාමාන්‍යයෙන් පලවෙනි 18000$ free ඊලගට 34000 වගේ වෙනකන් 20% වගේ

    • @akalankastm9608
      @akalankastm9608 3 роки тому

      @@myaussielife tax සම්බන්දව විඩියොවක් කරන්න පුලුවන්ද?

  • @milindahemal3015
    @milindahemal3015 2 роки тому

    Malli master ekak karana gaman lankawata doler keyak danna puluwanda.ona gannanak puluwanda.limit tiyanawada.

  • @MGSahan
    @MGSahan 2 роки тому +2

    You guys living on someones dream ❤

  • @kumuduf1723
    @kumuduf1723 2 роки тому

    Hello dear, mage putha O/l exam kara. Eyata puluwanda Foundation/Diploma course ekak karanna Australia gihin. Puthata 18yrs venawa. Mata vistara Kiya reply ekak denna puluwanda.
    Thanks a lot both of you !
    Theruwan saranai

  • @divyafernando6689
    @divyafernando6689 2 роки тому

    Aiye bisnuss manegement dgree ekak krla masters walta australia wala igena gnna awoth PR eka aragena bisnuss manegement pathen job ekak krnna barida ??

  • @sachinrashmika5281
    @sachinrashmika5281 2 роки тому

    වල් පල් නැතුව කියන්න ඕන ටික ගානට කිව්ව, ඔබ දෙපලට ජය....