ඔස්ට්‍රේලියාවෙ ගුරු වැටුප කීයද ? Lankan In Melbourne

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ • 643

  • @varunikaaththanagoda211
    @varunikaaththanagoda211 Рік тому +3

    ඔබ බොහොම ප්‍රසන්නයි, සුන්දරයි!!! අහම්බෙන් හම්බුනේ මේ වීඩියෝව. ඉතාම වැදගත්. ස්තූතියි ඔබට 🙏🙏🙏

  • @PJ-rz6gt
    @PJ-rz6gt 3 роки тому +28

    නංගි ඔයා හීනියට පුංචි හින්ටෙකක් දීපු එකනම් වටිනවා මේක බලන අයට අපේ රටේ ඇදුරුම් කමට උසස් වීම් දෙන අයට

  • @mearlk.medagedara3842
    @mearlk.medagedara3842 3 роки тому +18

    බොහොම ස්තූතියි දැනුවත් කිරීමට, ඉදිරිපත් කිරීම හරිම පැහැදිලියි ❤️❤️❤️🙏🙏🙏

  • @yasiru8810
    @yasiru8810 3 роки тому +14

    වියදම් video එකකුත් දානවා නම් අපිට සන්සන්දනය කරන්න පුලුවන් අක්කේ ❤️😊

  • @maniwickramaratne7180
    @maniwickramaratne7180 3 роки тому +3

    ඉතාමත් වටිනා විශීෂ්ඨ පැහැදිලි කිරීමක් වගේම ඉතාමත් සිත් ගන්නා කතා විලාසයක්.
    ඔඛ වැනි අය අපට වටිනා සමිපතක්. මෙි වගේ වීඩියෝ නැවත කරන්න.

  • @dhammikakeerthinanda7600
    @dhammikakeerthinanda7600 3 роки тому +2

    👍👍 anna hari nangi hamotama mole padenawa mewage progaram ekak kalama...🤗🤗

  • @shazykim
    @shazykim 3 роки тому +10

    Thank you akke ඔයා ලොකු උදව්වක් අපිට 💕💕💕💕💕💕😍😍😍😍

    • @sunilrodrigo324
      @sunilrodrigo324 3 роки тому +1

      very proficiency is english. number one criteria qualification. o get job. TOFFS. ELST. VIBHAGA PASS. KARANNA. ENGLISH LANGUAGE PROFICIECY AUSTRALIAN STANDARD EXAM EKA PASS KARANNA

  • @sashik2002
    @sashik2002 3 роки тому +3

    ඇත්තටම අක්කේ ඔයාහෙ vlogs ගොඩක් වටිනවා

  • @vishwakamma9142
    @vishwakamma9142 3 роки тому +98

    රට ජාතිය අමතක නොකර නිවට නොවි ඇත්ත කියලා දැනුවත් කිරීම,ගොඩක් පිං

  • @enawakaperara727
    @enawakaperara727 3 роки тому +8

    මමත් ඔයාගෙ vlogs ඔක්කොම බලනවා .

  • @sinalisithhara6036
    @sinalisithhara6036 3 роки тому +11

    වියදම් ගැන video එකක් ඔනේ හොදේ☺️

  • @enawakaperara727
    @enawakaperara727 3 роки тому +73

    අපිට මෙහෙ උගන්වනවා ට වඩා තියෙන්නේ දින සටහන් පාඩම් සටහන් හැම දරුවෙක් ගැනම වාරයකට කෙටි සටහන් 2 බැගින් අවුරුද්දකට එක්කෙනෙක් ගැන සටහන් 6 ක් ලියන්න ඕනි.තක්සේරු වාර්තා ලකුණු වාර්තා නිපුණතා කරලා ඒවාට ලකුණු දාන්න ඕනි .තව කරන්න වැඩ ගොඩාක් තියෙනවා .අපි ගෙදර වැඩ ඔක්කොම ඉවර කරලා රෑට තමයි ඒවා කරන්නේ.ආයිත් පාන්දර නැගිටිනවා .ඉතින් අපිට කාලකණ්ණි කියලා මදි නේද ලංකාවේ .

    • @samanthaperera3114
      @samanthaperera3114 3 роки тому +26

      ඔස්ට්‍රේලියාවෙ ටිචර්ලාටත් හැම විෂයකටම එක ගානේ එහෙම කප්පරක් වාර්ථා හදන්න තියනවා. හැම දරුවගෙම දෙමවපියන් සමග මුහුනට මුහුන ප්‍රගති සාමාලොචන කරන්න තියනවා...
      බිල්ඩින් හදන මෙසන් කෙනෙක්. ටිචර්ට අසන්න ආදායමක් හොයනවා.
      අනික ටිචර්ට ඔය වැටුප ගෙවන්න ඖස්ට්‍රලියාවෙ ඉන්න අනිත් මිනිස්සු හැමොම තමන්ගෙ වැටුපෙන් 30% ට ආසන්න මුදලක් බදු ගෙවනවා.
      හැබැයි එ ටීචර්ලා දේශපාලන අතකොලු වෙලා කොරොනා අස්සේ මෙසන් බාස්ට වැඩිය වැටුප් ඕනේ කියල වැඩ වර්ජන කරන්නේ නැ.

    • @enawakaperara727
      @enawakaperara727 3 роки тому +9

      විදුහල්පති කෙනෙක් වෙලා ඉස්කෝලයක් ගත්තත් පරිපාලන කරලා director කෙනෙක් උනත් අපේ රටේ 99%ක්ම දේශපාලන අත්කොලු වෙන්න වෙනවා .කාගෙවත් අතකොලු නොවී කොන්ද කෙලින් තියාගෙන වැඩකරන්න ඕනි නිසයි හැමදාම ටීචර් විදිහට ම අපි ඉන්නෙ.කොරෝනා කාලෙ වැඩි පඩි ඉල්ලලා strike කරනවා කියන එකෙන්ම අපේ ප්‍රශ්නය ගැන ඉතා කුඩා අවබෝධයක් වත් නැති බවත් ඔබත් අතකොලුවක් බවත් ඉතා පැහැදිලි යි. වෙන කෙනෙකුගෙ channel එකක කාත් එක්කවත් මෙහෙම comment හුවමාරු කරගන්න එක අවශ්‍ය නෑ මං හිතන්නේ.මං comment කලේ sri lankan in melbourne අයිතිකාරියට පමණි.

    • @enawakaperara727
      @enawakaperara727 3 роки тому +3

      මගේ දෙමව්පියනුත් ගුරුවරු.ඒක ඔබේ අදහස මේක මගේ අදහස.

    • @enawakaperara727
      @enawakaperara727 3 роки тому +5

      ගුරුවරුන් ට ඔයවගේ comments දාන ඔයගොල්ලො තමයි ඉස්සෙල්ලා ම කලකන්නි වෙන්නේ.

    • @Subh463
      @Subh463 3 роки тому +2

      ඕස්ට්‍රේලියාවෙ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නෙ නෑ..🤣🤣🤣

  • @shelomimendis7255
    @shelomimendis7255 3 роки тому +15

    Hi Akki. Please do a video about Early childhood Education teaching in Australia.

  • @sarahjayawardena3433
    @sarahjayawardena3433 3 роки тому +36

    I am working as a Teacher Aide in a public school in Melbourne. I have been following this channel for quite awhile. Really looking forward for your videos as always akki. Good job, keep it up!

  • @Indrani997
    @Indrani997 Рік тому

    තෙරුවන් සරණයි නංගා .. දෙවි පිහිටයි.. 🙏🙏🙏. 💕🌹💕

  • @Subh463
    @Subh463 3 роки тому +11

    ඕස්ට්‍රේලියානු දේශපාලනඥයන් විසින් මිනිස්සුන්ව යොදාගෙන ගුරුවරුන්ට බලු විදිහට බනිනවද dr..?ඔයා හරිම lucky.. බුදු සරණයි

  • @ravinadias3800
    @ravinadias3800 3 роки тому +17

    ඔන්න අදත් ආවා අක්කි ගොඩක් වටින video එකක් 💖💐

  • @ArtGallery-ni3uw
    @ArtGallery-ni3uw 3 роки тому +29

    ලංකාවෙ ගුරුවරුන් ඉල්ලන්නේ පඩිය වැඩිකරන්න කියලා නෙමෙයි. ලැබෙන්න තියන හරි පඩිය දෙන්න කියලා . ගුරුවරයෙකු ගේ පඩිය හම්බෙන්නේ හරි පඩියෙන් 40% ක් විතරයි .
    ඔය ගුරුවරුන් ට බනින අය පොඩ්ඩක් හිතලා බලන්න බනින එක සාදාරනයි ද කියලා .

    • @samanthaperera3114
      @samanthaperera3114 3 роки тому

      ඔස්ට්‍රේලියාවෙ ටිචර්ලාටත් හැම විෂයකටම එක ගානේ එහෙම කප්පරක් වාර්ථා හදන්න තියනවා. හැම දරුවගෙම දෙමවපියන් සමග මුහුනට මුහුන ප්‍රගති සාමාලොචන කරන්න තියනවා...
      පැවරුම්, ප්‍රශ්න පත්තර හදනවා උත්තර පත්තර බලනවා. පාඩම් කරනවා.
      බිල්ඩින් හදන මෙසන් කෙනෙක්. ටිචර්ට අසන්න ආදායමක් හොයනවා.
      අනික ටිචර්ට ඔය වැටුප ගෙවන්න ඖස්ට්‍රලියාවෙ ඉන්න අනිත් මිනිස්සු හැමොම තමන්ගෙ වැටුපෙන් 30% ට ආසන්න මුදලක් බදු ගෙවනවා.
      හැබැයි එ ටීචර්ලා දේශපාලන අතකොලු වෙලා කොරොනා අස්සේ මෙසන් බාස්ට වැඩිය වැටුප් ඕනේ කියල වැඩ වර්ජන කරන්නේ නැ.

    • @ArtGallery-ni3uw
      @ArtGallery-ni3uw 3 роки тому +8

      @@samanthaperera3114 දැං මේ ප්‍රශ්නේ තියෙන්නෙ australia වල නෙමෙයි නේ . ලංකාවෙ නේ. දැං මේසන්වරයකුට ලංකාවෙ දවසක් වැඩ කරොත් අවම 2500 ක් හම්බෙනවා. එටකොට 2500 විස්සෙන් වැඩි කරහම 50000 ක් හම්බෙනවා. හැබැයි ඔය හැම කෙනෙක් ම යම් තැනකට ගෙන එන්න වෙර දරන ගුරු වරුන් ට මාසෙට හම්බෙන්නේ 31000 ක් විතරයි . 31000 විස්සෙන් බෙදුවහම එන්නේ 1750. දැං ඔබ කියන්නේ ඒක සාදාරනයි කියලාද. australia වල ගුරු පඩිය තමංගේ experience එක අනුව වැඩි වෙනවා. හැම job එකක්ම එහෙමයි. හැබැයි ලංකාවෙ අලුත් ගුරු වරයෙක් අවුරුදු 10 ක් experience එක තියන ගුරුවරයෙක් ටවඩා මුදලක් හොයනවා. මං හිතනවා ඔබට මේක තේරෙන්න ඇති කියලා. අමතක කරන්න එපා අපේ දෙවෙනි දෙමාපියන් ගුරුවරුන් කියලා. හැමෝම ගුරුවරුන්ට බනිනවා කියන්නේ තමංගේ අම්මාට තාත්තාට බනිනවා හා සමානයි කියලා. දැං ඔබ උඩ දාපු කමෙන්ට් එක ටයිප් කරන්න අකුරු කියලා දුන්නේ ගුරුවරුන් කියලා අමතක කරන්න එපා . 🇱🇰

  • @samarasinghasamarasingha5010
    @samarasinghasamarasingha5010 3 роки тому +6

    VERRY VERRY VERRY IMPORTANT AND VERRY VALUABLE VIDEO AKKI THANK YOU VERRY MUCH AKKI

  • @jayanthabalasuriya4671
    @jayanthabalasuriya4671 3 роки тому +1

    ස්තුතියි ....හරිම වටිනාකමක් තියෙනවා

  • @uththararanaweera5420
    @uththararanaweera5420 3 роки тому +1

    Nangi mamath teacher kenek,me video aka ape teacherslata godak watinawa denuwath weemata,thank you very much.

  • @sunethrawickramanayake3970
    @sunethrawickramanayake3970 3 роки тому +8

    හරිම වටිනා පැහැදිලි කිරීමක් දුව. ගුරුවරුන් අධීක්ෂණය කෙරෙන්නේ කොහොමද ?ඔබට තෙරුවන් සරණයි .

  • @angelineweerasinghe366
    @angelineweerasinghe366 2 роки тому

    Thank you so much dear.keep it up.💐

  • @pasandharmadasa6942
    @pasandharmadasa6942 3 роки тому +1

    මේ video එක සුපිරියි අක්කෙ.වියදම් ගැනත් video එකක් ඕන

  • @travellife2967
    @travellife2967 3 роки тому

    Ane akki aniwa වියදම් video ekak oni..ikmanatama....🙏🙏🙏🙏🙂🙂🙂🙂❤❤❤

  • @leenagreasman5063
    @leenagreasman5063 3 роки тому

    ස්තූතියි පැහැදිලිව ඉදිරිපත් කලා.ඉදිරියට තවත් දැනුවත් වීම් කරන්න.

  • @nilunilu8219
    @nilunilu8219 3 роки тому +3

    වියදම් වීඩියෝ එකකුත් ගේන්න ඩියර්.. 💕💕💕

  • @SayuuSubhasinghe
    @SayuuSubhasinghe Рік тому

    Valuable video ❤

  • @MalaniWarnathunga
    @MalaniWarnathunga 5 місяців тому

    Good job.❤

  • @amilachayangani202
    @amilachayangani202 3 роки тому +2

    Kohomada teacher akkiyo..ma oyala warjanaya karan nathda...😉😉

  • @buddihikatharangani9099
    @buddihikatharangani9099 3 роки тому

    වටිනවා .ගොඩාක් පැහැදිලි යි.

  • @priyanthakodagoda2353
    @priyanthakodagoda2353 3 роки тому +10

    Would love to know your path to becoming a teacher in Aus. From your alevels upto now 😊

  • @lawanya_sewmini20
    @lawanya_sewmini20 3 роки тому +3

    Social work ගැනත් ආයේ short video එකක් දෙන්නකෝ

  • @maheshikarunasundara1175
    @maheshikarunasundara1175 3 роки тому

    Oya video eke present karana widihata hemoma motivate wenawa akke..

  • @punsithliyanage6348
    @punsithliyanage6348 3 роки тому +3

    ඔයාගේ teaching excellent

  • @wethulimenara3746
    @wethulimenara3746 3 роки тому +3

    Hello 🖐️. අපිත් ඔයාගෙ වීඩියෝ බලන්න ගොඩක් ආසයි.😍

  • @sathikahasanjith706
    @sathikahasanjith706 3 роки тому +9

    You are lucky working as a teacher in Australia ..💜️💙🧡🖤❤

    • @thanjuja1237
      @thanjuja1237 3 роки тому

      Ada thamai first time mama meka ahuwe.please how to become school teacher in Australia and how to come.please explain. Many thanks

    • @rohanindranath3636
      @rohanindranath3636 3 роки тому +1

      There is no pension for teachers or anybody in Aus. In SL they get pension life time and after death to your spouse. You cannot compare salaries in different countries. A teachers salary is about the same as an engineer in AUS. But tradesmen (Carpenter, Mechanic etc) get more than engineer/teacher if they work overtime. Because salary is doubled on Sat /Sunday

  • @umeshadewmini8386
    @umeshadewmini8386 3 роки тому +1

    Plz akki next video ekedi microbiology/molecularbiology wage science related jobs and university lecturer ganath kiyannako🙏🙏🙏🙏

  • @laxmannalindha2802
    @laxmannalindha2802 3 роки тому +1

    Well explain sister great 👍 videos stay safe

  • @jananiperera7841
    @jananiperera7841 3 роки тому +5

    I am also a teacher in 🇱🇰 but we are getting very poor salary . Happy about you dear ,All the best

  • @nadinirathnayaka1713
    @nadinirathnayaka1713 3 роки тому +3

    වියදම් ගැනත් video එකක් කරන්න අක්කේ🤗

  • @mdtalents61
    @mdtalents61 3 роки тому +1

    Ane akki please Mae widiyata doctor kenekge salery ekath kiyannakooo please please please please please please 💝💝💝💝💝💝💝💝💝💝💖💖💖💖💖💖💖💖💖💖💖❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💜💜💜💜💜💜💜💜🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dasinijayakody9420
    @dasinijayakody9420 3 роки тому +3

    Engineering field eke salary gana video ekak aniwaryen genna akki💕😊😊

  • @ranjanijayathilake1118
    @ranjanijayathilake1118 3 роки тому

    Thanks dear 🌹🌹🌹🙏🙏❤️❤️

  • @sdwckavee7497
    @sdwckavee7497 3 роки тому +64

    මේ videos පෙන්නන්න ඔනේ ලංකාවේ මිනිස්සුන්ට ... මේ දවස් වල ලංකාවේ ගුරු වැටුප් විශමතාවය නැති කරන්න කියලා උද්ගෝශනය කරනකොට සමහර මිනිස්සු කියනවා පැය 6 වැඩ කරලා පඩි ගන්නවා කියලා..... අපේ අම්මත් ගුරුවරියක් .... එයා අනන්තවත්‍ එලි වෙනකන් ඉඳලා පාඩම් සටහන් , උත්තර බලන එව්ව , වගේ ගොඩ දේවල් කරනවා... අපි තම දන්නෙ ඒ පඩියෙන් කොච්චර අමාරුද කියල ජීවත් වෙන්න.....😌

    • @samanthaperera3114
      @samanthaperera3114 3 роки тому +5

      ඔස්ට්‍රේලියාවෙ ටිචර්ලාටත් හැම විෂයකටම එක ගානේ එහෙම කප්පරක් වාර්ථා හදන්න තියනවා. හැම දරුවගෙම දෙමවපියන් සමග මුහුනට මුහුන ප්‍රගති සාමාලොචන කරන්න තියනවා... පැවරුම්, ප්‍රශ්න පත්තර හදනවා උත්තර පත්තර බලනවා. පාඩම් කරනවා.
      බිල්ඩින් හදන මෙසන් කෙනෙක්. ටිචර්ට අසන්න ආදායමක් හොයනවා.
      අනික ටිචර්ට ඔය වැටුප ගෙවන්න ඖස්ට්‍රලියාවෙ ඉන්න අනිත් මිනිස්සු හැමොම තමන්ගෙ වැටුපෙන් 30% ට ආසන්න මුදලක් බදු ගෙවනවා.
      හැබැයි එ ටීචර්ලා දේශපාලන අතකොලු වෙලා කොරොනා අස්සේ මෙසන් බාස්ට වැඩිය වැටුප් ඕනේ කියල වැඩ වර්ජන කරන්නේ නැ.

    • @sdwckavee7497
      @sdwckavee7497 3 роки тому +14

      @@samanthaperera3114 ඔයා හරියට video එක බලල නෑනේ..... ඔයා මුලින්ම video එක සම්පූර්නයෙන්ම බලලා ඉන්න..... අක්කි කියනවා ඇහුනෙ නැද්ද tax ගෙව්වට ඒ හම්බෙන salary එකෙන් හොඳට ජීවත් වෙන්න පුලුවන් කියල... ලංකාවේ බෑ කියලා මම කියන්නේ ... අනික අපේ අම්මල පාරට බැස්සෙ මේසන් බාස්ලගෙ පඩි අඩු කරන්න කියලවත් එයාලගෙ පඩි වැඩි කරන්න කියලවත් නෙමෙයි ... තමන්ට ආණ්ඩුවෙක් තක්සේරු කරල තියන පඩිය සම්පූර්නයෙන්ම ගෙවන්න කියලා.....😌

    • @ජයශ්රී-ද1ර
      @ජයශ්රී-ද1ර 3 роки тому +2

      ඔව් ලංකාවේ එවුන් ගොඩක් ළිං මැඩියෝ. උන් ඕව දන් නෑ

  • @roshanjayathilake5610
    @roshanjayathilake5610 3 роки тому +2

    Thanks for informative video

  • @thilakshiweerakoon9716
    @thilakshiweerakoon9716 3 роки тому +6

    හුඟාක් වටිනවා මේ වීඩියෝ එක.ඕස්ට්‍රේලියාවේ ගුරුවරයෙක් ලෙස ඔබලා වාසනාවන්තයි.ස්තුතියි

  • @athulaekanayake7831
    @athulaekanayake7831 3 роки тому +4

    B COM, PGDE, MED සහිත වසර 34 ක සේවය කර ගුරුවරයකු වන මාගේ වාර්ශික වටුප ලන්කාවෙ LKR 1032000 කි.

  • @lion285
    @lion285 3 роки тому +2

    අක්කෙ chemist/ ..b.sc degree jobs salary ගැනත් කියන්න,,next vedio 👍👍👍

  • @wish864-n1b
    @wish864-n1b 3 роки тому +11

    අපේ රටේ අවුරුදු තිහක් වැඩ කලත් අන්තිමට අනේ රුපියල් 35 000 මාසෙට ගුරුවරුන්ට කාලකණ්ණි කියල තමයි කැබිනට් එකේ අයියල කියන්නේ දැන් දුකේ දුක ගුරුවරුන්ට මෙහේ

    • @rworld1562
      @rworld1562 3 роки тому +1

      Boru kiyanna apa bn ape patan ganne 35000

    • @wish864-n1b
      @wish864-n1b 3 роки тому +2

      @@rworld1562 කවුද බොරු කියන්නේ අපට විශ්‍රාම වැටුප රුපියල් 35000. යි අවුරුදු 28 ක් වැඩ කරලා(( උපාධිය ගත්තු දවසේ සිට වැඩ කරලා නොකැඩී ))..අන්තිමට 35. එන්න විශ්‍රාම අර්බුදය පෙන්වන්න කොලබ උසාවියට ආණ්ඩුවට එරෙහිව සැප්. 13. නඩුව (ජවිපෙ. දාපු ) බලන්න ඔහෙට කවුද මූලික පඩිය ට ඕක දුන්නේ මහින්ද ද

    • @punsithliyanage6348
      @punsithliyanage6348 3 роки тому

      මගේ අමිමා අවුරැදු 36 ලංකාවෙි ගුරැවරයෙක් විදියට වැඩ කලා අමිමගෙ විශ්‍රාම වැටුප වුනේ රැපියල් 17000. අමිමා පසුගිය පෙබරවාරි 5 වනදා ජිවිතෙන් සමුගත්තා .

    • @wish864-n1b
      @wish864-n1b 3 роки тому

      @@punsithliyanage6348 ඕක තමයි ඇත්ත වැඩි කල දේ වත් මුන් දුන්නේ නැහැ

    • @DrTsdk
      @DrTsdk 3 роки тому +1

      Mage thaththa teaching pension gaththa. Pension eka 50000 wada hambenawa

  • @methnulisehansa6737
    @methnulisehansa6737 3 роки тому +3

    1St comment and view 😀😀😀

  • @harshikapathirana5384
    @harshikapathirana5384 3 роки тому +12

    අනිත් occupations වල salaries ගැන වගේම එයාලට තීන නිවාඩු ගැනත් කියන්න අක්කෙ❤️

  • @minxxx__x3045
    @minxxx__x3045 3 роки тому +5

    9th comment 😋😘

  • @pctechprasantharoshan872
    @pctechprasantharoshan872 3 роки тому +15

    ඔයාගේ present කිරීම අති විශිෂ්ටයි . God bless you.

  • @chathurinavoda6662
    @chathurinavoda6662 2 роки тому

    අනේ අක්කෙ ඉක්මනින් දාන්නකො අනිත් ජොබ් වල salaries පිලිබදවත්..(doctor,ඉන්ජිනියර්,එකව්න්ටන්) ඔය පිලිබදව අනිවාරෙන් දාන්නකො විස්තර මේ වීඩීයෝ එක වගේම ඒ රැකියා පිලිබද විස්තර සේරම දාන්නකො...ශ්‍රී ලන්කන් රුපියල් වලට හරවල පඩියත් කියන්නකො🥰♥️

  • @batheegamakanthi1512
    @batheegamakanthi1512 3 роки тому +2

    Good morning , sister i waching evry your programme. Good lac .batheega

  • @kalaniabeygunawardhana6931
    @kalaniabeygunawardhana6931 3 роки тому +2

    නියමයි.. වියදම් ගැනත් කියලා දෙන්න..

  • @zenitadesilva4769
    @zenitadesilva4769 2 роки тому

    Very well explained..thank you..

  • @neranjandushmantha4937
    @neranjandushmantha4937 3 роки тому +23

    අනේ අක්කේ ඔයාගේ හැම වීඩියෝ එකක් ම බලනව ❤.. ඊලග එක ඔටෝමොබයිල් මිකැනික් කෙනෙක්ගේ ඔසී වල තත්වේ කියලා දෙන්නකෝ ☹️💔

  • @thathsaranialahakoon6266
    @thathsaranialahakoon6266 3 роки тому

    අක්කි ඉස්සරහට පුලුවන්නම් සාමාන්‍ය ජොබ් ගැනත් වීඩියෝ කරන්නකෝ.. සැලරි එක, වියදම ගැන එහෙම.. ප්ලීස්...

  • @naduniperera3420
    @naduniperera3420 3 роки тому +2

    Hello akki 👋 thank you so much for making this video. It is a great motivation. Tc akki ❤️

  • @Englishvibes2479
    @Englishvibes2479 3 роки тому +4

    Please give us an idea of monthly expenses as well Thank you for the clear info you've provided !

  • @ruvinadarshanimadurawala4744
    @ruvinadarshanimadurawala4744 3 роки тому +1

    Thank u dear..you r so generous..thank u for sharing in details.I wish u good luck with your career as a teacher..God bless you

  • @madhushanikumari744
    @madhushanikumari744 3 роки тому

    Akkiyoo mn godak kemthi oyage vidiyo walata watinwa godak ❤️

  • @malmiwanasinghe2216
    @malmiwanasinghe2216 Рік тому +1

    Ane akki $100000 hoyana kenekge tax kepunaama. Monthly keeyak hmbenwada kiyanna puluwan da. Loku deyak 🥺🥺

  • @samjewellery3336
    @samjewellery3336 3 роки тому +1

    Properly explained.got a good idea.kindly publish the video you mentioned about your living expenses.thank you.

  • @nirmithaheshara9379
    @nirmithaheshara9379 3 роки тому

    අක්කේ ගොඩක් ස්තුති ඔයාට...❤️

  • @studywithme6432
    @studywithme6432 3 роки тому +4

    First like

  • @udaridhananjana2269
    @udaridhananjana2269 3 роки тому

    Waiting ...🙂🙂🙂

  • @sajeewajayakody5023
    @sajeewajayakody5023 3 роки тому +4

    1st view.

  • @yasiru8810
    @yasiru8810 3 роки тому +47

    මේක බැලුවහම එක දෙයක් ඉගෙන ගත්තා ඒ තමා ලංකාවේ ගුරුවරුන්ට පඩි මදි කියලා ❤️

    • @samanthaperera3114
      @samanthaperera3114 3 роки тому +8

      බිල්ඩින් හදන මෙසන් කෙනෙක්. ටිචර්ට අසන්න ආදායමක් හොයනවා.
      අනික ටිචර්ට ඔය වැටුප ගෙවන්න ඖස්ට්‍රලියාවෙ ඉන්න අනිත් මිනිස්සු හැමොම තමන්ගෙ වැටුපෙන් 30% ට ආසන්න මුදලක් බදු ගෙවනවා.
      හැබැයි එ ටීචර්ලා දේශපාලන අතකොලු වෙලා කොරොනා අස්සේ මෙසන් බාස්ට වැඩිය වැටුප් ඕනේ කියල වැඩ වර්ජන කරන්නේ නැ.

    • @sdwckavee7497
      @sdwckavee7497 3 роки тому +13

      @@samanthaperera3114 ලංකාවේ හම්බෙන පඩියට tax ගහන්නෙ නැති උනාට .. වාහනයක් ගන්නකොට බලන්නකො වරායට එනකොට කීයද දෙන්නෙ කීයටද කියලා....🤣🤣🤣 අනික australia වල ආණ්ඩුව මම දන්න තරමින් tax ගහන්නෙ ලංකාවේ වගේ මාටියා ගහන්න නෙමෙයි රටේ දියුණුවට.....🤣

    • @sdwckavee7497
      @sdwckavee7497 3 роки тому +2

      @@rohanwijesingha7554 ම්ම් එහෙමද ... කොහොමහරි ලංකාවෙ වගේ තමන්ගෙ පවුල නඩත්තු කරන්න නෙමෙයිනෙ ...🤣🤣ඒ උනාට රජයේ schools වල දියුණුව බලන්නකො... ලංකාවේ ලමය ඉඳගන්න පුටුවවත් update වෙලාද අවුරුදු ගානක් ගිහිල්ලත්...😌

    • @janithlakmal8576
      @janithlakmal8576 3 роки тому +6

      @@rohanwijesingha7554 ලංකාවෙ තියෙන ස්වභාවික සම්පත් ගෙඩිපිටින් පිටරට සමාගම් වලට දීලා සොච්චම් බදු මුදලක් ගන්න එකනෙ ලංකාව කර්න්නෙ.තෙල් ගල් අගුරු ඇරුණම අනෙක් සම්පත් වලින් පෝසත් රටක් ලංකාව කියන්නෙ

    • @janithlakmal8576
      @janithlakmal8576 3 роки тому +3

      @@rohanwijesingha7554 australiawe size eken wadi hariyak thiyenne kanthara ban. australiawe population eka 25 million.lankawata wada million 3i wadi.Lankawe loke hoda manik,miniran,titaniyum nidi thiyenwa.awa nikn ohe rata patawanw sochcham ganakata.ona tharam agriculture industry eke awastha thiyenwa awa diyunu krnne na.kisima value added product ekk hadnne na lankawe.karnna pulwn dewal ona tram thiyenwa.wela thiyenne salasmak nathi kama.asiyawe deweniyta lokuma arthike tibba ratak ada me thanta watila thiyenne.

  • @susanthiweraseekara376
    @susanthiweraseekara376 2 роки тому

    Duwe mage duwa denata weduhallpathi thanathurak karanawa.ethin eyatath enna puluwanda I.t tichin karanna.

  • @සිංහලහරිලේසියි

    Niyamai...helthcare ganath karannko.

  • @randyweerapura9594
    @randyweerapura9594 3 роки тому

    Hi. Godak sthuthi.danuwath kirima gana.I T jobs ganath kiyanna.salon,
    Secatri jobs ganath kiyanna. Jesu pihitai miss. Parissamen inna.

  • @semasingherani705
    @semasingherani705 3 роки тому +1

    Thank teacher 🙏 good health ❤️ god bless

  • @walktraveler8685
    @walktraveler8685 3 роки тому +3

    බොහොම ස්තූතියි

  • @THETravelers222
    @THETravelers222 3 роки тому +2

    Ou video ekak danna godak watinawa.

  • @palithanimalasena9900
    @palithanimalasena9900 3 роки тому

    your explanation is good
    thanks

  • @sujathawijesundara5554
    @sujathawijesundara5554 Рік тому

    good luck duwa

  • @helarasamihira4433
    @helarasamihira4433 3 роки тому

    Thank you sister 🍉🍉🍉🍉🍉🍉🍉🍉🍉🍉🍉

  • @sujeewamalkanthi1810
    @sujeewamalkanthi1810 3 роки тому +1

    Watina video ekak ,parissamin inna budu saranai .

  • @elenidarmasiri4655
    @elenidarmasiri4655 3 роки тому

    giving good information.tks

  • @anuskaanuska6858
    @anuskaanuska6858 2 роки тому

    Godak sathutui nangi oya gana

  • @kamalarupasinghe3154
    @kamalarupasinghe3154 3 роки тому

    Very clear good presentation

  • @premakudaligama6600
    @premakudaligama6600 3 роки тому +4

    Please explain the issues and problems you face in teaching in Australia.
    Also other incentives given to teachers. Excellent explanation about the salaries.

  • @user-jk5516
    @user-jk5516 3 роки тому +3

    godak honda pehedili kireemak akki. jaya wewa!

  • @aleconomics-jeewanthadahan4485
    @aleconomics-jeewanthadahan4485 2 роки тому

    godak thank akka

  • @kanthiranasinghe3700
    @kanthiranasinghe3700 3 роки тому +3

    අක්කි නර්ස් කෙනක්ගේ පඩිය ගැන වීඩියෝ කරන්න please

  • @rashmikakumarasiri1297
    @rashmikakumarasiri1297 3 роки тому +1

    Akka,MA social work krna aya.. eyla krna jobs, salary wage dewaluth add krnna pls

  • @dahamipathmanath5639
    @dahamipathmanath5639 Рік тому

    Wachana pawichchi karana widiya harima decent .boru posh na niyamai

  • @tharushisathsarani1350
    @tharushisathsarani1350 3 роки тому

    You're real real teacher. Good luck

  • @shanthasilvasilva4317
    @shanthasilvasilva4317 3 роки тому

    Triple Gem Bless U Wish you all the success

  • @mayapeiris7529
    @mayapeiris7529 3 роки тому

    Very useful for all.

  • @nethukaveesha7196
    @nethukaveesha7196 3 роки тому +7

    We can get a good idea from every one of your videos 😌 Thank you so much Akka ☺️♥️

  • @nalaniperera1880
    @nalaniperera1880 3 роки тому +10

    ඔබේ පැහැදිලි කිරීම හරිම ලස්සනයි දුව....❤❤❤😘

  • @dinidumaduranga6814
    @dinidumaduranga6814 3 роки тому

    annaaa akkkeee hodaa adaa hasaaa....."WIYADAM Video" akakk gennaaa

  • @bottom0043
    @bottom0043 3 роки тому

    Very good content 👌

  • @ruwaniyasanthika2375
    @ruwaniyasanthika2375 2 роки тому

    Mama adai oyge vedio beluwe pre school dip ekk thiygen apply krnn puluwnd akki

  • @thebloomworld
    @thebloomworld 2 роки тому

    Nangi mama lagadi awe ausi
    Kohomada
    Working with child check license
    Mata passport and visa vitarai thiyenne

  • @tharushiprashadini3586
    @tharushiprashadini3586 2 роки тому +1

    අනේ අක්කි මට කියන්නකො ඔයා කොහොමද australia වල teaching job එකට apply කලේ කියල...මොනාද ඕන සුදුසුකම් කියලත් video එකක් කරන්නකො අක්කි plz...❤️