Similar situation here in Canada. When my parents brought the house about 20 years ago, Canadian Provincial and Federal government gave them a tax credit and a cash advance (First Time Home Byers credits). In terms of stamp costs, in most places in Canada, it doesn't matter if it is a new house or buying an old house. Depending on where you are in Canada, a typical house can range from $300,000 to $900,000 CAD on average (the upper end would be $1 to $3 mil).
Automotive engineering kiyala ehema exemption ekak ne. Hebei Oya regional Australia (perth,SA)wage region ekakin apply karanawanam it’s easy to get a PR along with your engineering qualification and experience!
මං හිතුවෙි යකා මමාගේ ගෙදර tour එකක් කියලා 🐂🤣 කොහොම උනත් ගෙවල් ටික නං පටිට ඒත් අපිට නං දරන්න අමාරුයි මහත්තයෝ .🤣🤣🤣🤣😱
හැමදාම වගේ යකා අයියගේ භාෂාව පට්ට පට... පැහැදිලි කිරීම පට්ට.. ජය වේවා යකා අයියේ ❤❤❤❤
Thank you so much brother 💙❤️👍👍
ජයම වේවා 🍻
Great information bro 👌🏽
Thank you so much brother 🔥💥👍👍👍🍻🍻
Take care 👍
මං වගේම මේ
යක්ෂ 👹👺🏚️ බංගලාව
බලන්න ආසාවෙන් ඉන්න අය කෝ
😁😁🙏🙏
මම හිතුවේ මේ අයියගේ ගේ පෙන්නන්න යනවා කියලා.. අලුතින් එන කෙනෙක්ට නම් ඔය වගේ ගෙයක් එක පාර ගන්න බෑනේ.. ඒ නිසා එහෙම අයට ගන්න පුලුවන් apartments ගැනත් වීඩියෝ එකක් කරන්න...anyway good job.. keep it up...🤩🤩🤩🤩
PR තියෙනවා නම් mortgage කරලා ගන්න පුළුවන්. Apartments ගැනත් කතා කරමු 🙏🙏👍💥🔥🍻
@@Yakagewada අනේ අයියේ මම බ්‍රෝ කෙනෙක් නම් නෙවෙයි 😂😂😂😂... .... not a bro... I am a sister....
Omg 🙏🙏🙏🙏 extremely Sorry sister 🙏🙏
දැන් දන්නවා නෙ 👍👍👍 keep in touch 👍
@@Yakagewada oh its ok aiya මිනිස්සුන්ට නේ වරදින්නෙ.. ඒකට කමක් නෑ... stay well... be happy and safe...
Thank you so much 🙏
ඉතින් කෝහමද කෝහමද,,.ලස්සන ගෙවල් ටිකක්..මේව දකිද්දි aus migrate dream එක තව motivate වෙනවා..❤️❤️තැන්කස් යකා අය්යේ💪💪🍻🍻🍻
ඒකම තමයි වෙන්න ඕනේ 👍
See you soon in Australia 🇦🇺🍻👍
Hitha hithaa hitapu dewal hugaak dewal dena gatta...supiriii aiyaaaa🤩🤩🤩🤩..💯💯💯👍💯👍
Oyage home tour kiyala hithuwe...
🙏🙏🙏❤️💙👍
ඒ ගෙවල්වල මං දැක්ක හොඳම දේ තමයි ඒවා නීට් එකට හදලා තියන එක. නරකම දේ තමයි Ambient lighting නැතිව සම්පූර්නයෙන්ම වාගේ ලයිට් වලින්ම එලිය ගන්න හදල තියන එක.
Casava chips එකක් කන ගමන් Sunday evening පට්ට මේක බලද්දී 😁❤
නියමයි නියමයි බ්‍රෝ ජයවේවා ❤️💥👍🙏
අයියේ australia වල street food ගැන වීඩියෝ එකක් ඕනේ ඊලගට😋
Good idea bro 👍👍🙏🙏 අපි ඒ ගැන වීඩියෝ එකක් කරමු 💥💥🍻 thank you so much 👍
@@Yakagewada ඔයා හැමදාම කරනවා කියනවා විතරයි කරන්නේ නෑ😋🤧
Street food ටිකක් කමු China town පැත්තේ ගිහින් 👍👍
Ow yaka ayye aniwaryen oni...asawen bln inne street food blnna ...
Yesss
ඒ රටවල් දියුනු වෙන එක අහන්න දෙයක් නෙමෙයි..
ඔයාගෙ video එක දැන් ගොඩක් ලස්සනයි හරිම පිලිවෙලයි ජය වේවා යකෝ ....
ඔයාලා හැමදාමත් ලබාදෙන සහයෝගයට බොහොම ස්තූතියි... ජයම වෙන්න ඕනේ... keep in touch ❤️💙🙏💥🍻🔥
ඇත්තටම බොහොම අගෙයි දැනුවත් කිරීම ගොඩක් දෙනෙකුට වැදගත් විඩියෝ එකක්
Thank you so much 💙❤️👍👍
ජයම වේවා 👍
පට්ට හොය හොය hitapu ekk .. yakaa aiya thama hodatama pennuwe.. 😍😍😍😍😍😍😍🙏👍👍
නියමයි නියමයි බ්‍රෝ ජයවේවා ❤️💥👍🙏
මේ වගේ රටක රජයෙන් අපේ රටත් පාලනය කරානම්.😍😍😍
මිනිස්සුන්ගේ ආකල්ප තමයි වෙනස් කරන්න ඕනේ. ඕනම රටක රජයන් නම් බලන්නේ දිගටම බලයේ ඉන්න පුළුවන් ක්‍රම තමයි ඉතින්
@@Yakagewada ඒකත් ඇත්ත යකා අයියේ. රටේ බහුතරයගෙ ආකල්ප අනුව තමයි රටේ දියුනුව තීර්නය වෙන්නෙ.
😊
ඔස්ටෙලියාවෙ බොට්ටුවෙ යන්න කැමති කට්ටිය කො 😂😂😂
මේ වීඩියෝ එකේ කැමරා ඈන්ගල්ස් සහ ෆ්‍රේම් එක හොඳටම මදි. ගෙවල් ඇතුලේ බිම විතරයි ෆෝකස් කරන් හිටියේ. ගෙවල් ඇතුලේ ලයිටින්ග් සීලින්ග් එහෙම දැක්කෙම නැහැ. කලබලෙන් කරපු විඩියෝ එකක් වගේ. ඊගාව පාර හොඳට කරන්න.
කලබලෙන්ද කියලත් අහනවා... 😁 මේවා තියෙන්නේ video shoot කරන්න නෙවෙයිනේ... ඒ අස්සේ තව බලන්න එන අයත් එනවා යනවා 😁😁... ඕකයි කතන්දරේ... ඔයාගේ feedback එකට thank you Chamika👍👍
😂💉 මේ හොදයි අපිටනම් 😉
දාපු ගමන්ම ආවා ඉතින්👍😳
නියමයි නියමයි බ්‍රෝ ජයවේවා ❤️💥👍🙏
Mta oya houses wala plan tika denn puluwanda ara book eke thibba
mewa nam dan naha website eke. eeta samana ewa thiyenawa. menna link eka fairmonthomes.com.au/display-centres
Stay safe ayya
Oyarate thawa dewal gana vidio one
Thank you so much brother 💙❤️👍👍
ජයම වේවා 🍻
Ice age එකේ ලේනා නැත්තම් අපේ උන් ඕස්ට්‍රේලියාවට පයින් යන්නෙ.
Niyamai . Henayak thamai
සිහින (සිතුවිලි)තමයි යථාර්ථයක් වෙන්නේ.. ජයවේවා 👍🔥
වෙනද වගේම video එක නියමයි මහත්මයා 🤩😍👍. "ඉතින් කොහොමද, කොහොමද " කියල දෙපාරක් අහන එක නම් මරු 💖
❤️❤️❤️
Good information.. keep it up.. all the best..
Thank you so much ❤️💙🙏
keep in touch 👍👍
හරිම ලස්සනයි අයියා ඒ ගෙවල් 🤩 මාරම පිළිවෙලයි ✨
හොදයි නේද 👍👍
@@Yakagewada ඇත්තටම දැක්කම ආස හිතෙනවා අයියා... ❤️
Yaka ayya .maru video eka aa
Thank you so much brother 💙❤️👍👍
ජයම වේවා 🍻
යකාගේ හැටියටයි විමානේ.... nice video ♥
Thank you so much ❤️💙🙏
keep in touch 👍👍
Niyama tour ekak. Shook gewal. Thank you. Jayawewa.
you are most welcome brother 💥🙏💥
හැමදාම වගෙ සුපිරියක් තමා ඉතින් 💯💯💯
ඔයාලා හැමදාමත් ලබාදෙන සහයෝගයට බොහොම ස්තූතියි... ජයම වෙන්න ඕනේ... keep in touch ❤️💙🙏💥🍻🔥
නියමයි අයියා.සුපිරිම තමා.හොද ලස්සන විඩියෝ එකක්.💞💞🥰🥰🙏🙏🙏
Thank you so much ❤️💙🙏
keep in touch 👍👍
Oh...... great video stay safe dear......😷🎀
Thank you so much ❤️💙🙏
keep in touch 👍👍
ගෙවල් හදාගන්නවට government එකෙන් සල්ලි දෙන රටක් ඇහුවමයි 😍❤️
තව ගොඩක් රටවල් තියෙනවා.. ඉස්සර නිකන් ගෙවල් දීලත් තියෙනවා
Thank you… valuable video
you are most welcome 🔥💯💙❤️👍
keep in touch 👍
supiri aiya video eka... JAYA WEWA...
Thank you so much ❤️💙🙏
keep in touch 👍👍
ඇත්තටම හරිම වැදගත්..👍
Thank you so much brother 💙❤️👍👍
ජයම වේවා 🍻
First view ❤️
Good on ya mate 💥🙏👍💥💥🔥
1st like,1st view ,1st comment
Good job mate 🔥💥🙏🍻 good on ya 💥🔥🙏
Uni tour series එකට මොකද උනේ යකා 😔😔 මොනා නැතත් අද video එකෙන් ගොඩක් දේවල් ඉගෙනගත්තා ❤️❤️✌
Thank you so much brother 💙❤️👍👍ජයම වේවා 🍻
Uni එක ඇතුලේ tour එකද ?
Uni Life කතාවද ?
@@Yakagewada uni ඇතුළෙ
thanks brother
Usefull video ekak yaka aiye ❤️💖😎
Thank you so much ❤️💙🙏
keep in touch 👍👍
important one.. Thank you bro
you are most welcome brother 💥🙏💥
Excellent.....good luck
Eka patta aiyye ❤️ Australia wata aluth kattiyata hoda video ekak ❤️ apith enjoy kara hamadama wage🔥
Thank you so much brother 💙❤️👍👍
ජයම වේවා 🍻
niyamai aiya
Thank you so much brother 💙❤️👍👍
ජයම වේවා 🍻
Hoda motivation video ekak 💪❤
නියමයි නියමයි බ්‍රෝ ජයවේවා ❤️💥👍🙏
Sweden වල නිවාස මිල ගැනත් වීඩියෝ එකක් කරන්නකෝ
niyamai aiyee 😍😍
Thank you so much ❤️💙🙏
keep in touch 👍👍
සුපිරියක් 😍
Australia vala winter season ekka video ekka onna
Similar situation here in Canada. When my parents brought the house about 20 years ago, Canadian Provincial and Federal government gave them a tax credit and a cash advance (First Time Home Byers credits). In terms of stamp costs, in most places in Canada, it doesn't matter if it is a new house or buying an old house. Depending on where you are in Canada, a typical house can range from $300,000 to $900,000 CAD on average (the upper end would be $1 to $3 mil).
Awa awa yaka aiya awaaa 🥰🥰🥰😍😍😍
ayye automotive engineerring walin becholar ekk karnn awoth australia wala PR dann lesid. e gana video ekk dannk
Automotive engineering kiyala ehema exemption ekak ne. Hebei Oya regional Australia (perth,SA)wage region ekakin apply karanawanam it’s easy to get a PR along with your engineering qualification and experience!
Good job
යකාගෙ ගෙදර home tour එකක් ඕනේ..😊♥️🤝
කරමු බ්‍රෝ 👍👍
@@Yakagewada ela ela♥️
....... aiye idamata thawa kochchara gewanna nedaa 😍😍
Australia වෙ beer ගැනයි අයියා try කරලා තියන ඒවා ගැනයි video එකක් කරන්න අයියේ 😍 🍺
නියමයි නියමයි බ්‍රෝ... අපි ඒ ගැන කරමු
ඔන්න දැක්කා ගමන් ආවා හොදේ🤗🤗🤗🤗🤗
Thank you so much ❤️💙🙏
keep in touch 👍👍
Best vibe
අම්බෝ ඉල්ලපු එකක් 😁😁😁😁😁💖💖
නියමයි නියමයි බ්‍රෝ ජයවේවා ❤️💥👍🙏
Lands ehema australia wala ganan kohomd ee gana videowk karannako
Jaya wewaa yaka අයියේ 🔥❤
Lassanata krnw niymai
All the best 👍❤
Thank you so much brother 💙❤️👍👍
ජයම වේවා 🍻
Thankyou aiye information walat.❤️❤️
you are most welcome brother 💥🙏💥
පුතේ ඔයා ඉතින් ගේන්නෙ හොදම හොද දෙයක්නෙ...
Thank you so much ❤️💙🙏
keep in touch 👍👍
Yaka aiye oya gedara house tour akak onae 🙏🤏🤏🤏
beautiful ❤
Cheers bro 🍻👍👍👍
yakage home tour ekak ona...jayawewa....!
❤️💙👍👍🎃🍻🙏
Super 👍❤🙏✌️
බොහොම ස්තූතියි 👍👍❤️💙ජයවේවා 👍👍
Ammoo dnkm bln hitpu video ekk home tour 🤗
Patta
Cheers mate 💥🔥🍻🙏👍💥
Shoping video ona thava godak
අනිවා බ්‍රෝ.. මොන වගේ shopping ද වඩාත් හොඳ?
obata saha pawle samata yahapathakma wewaa!!!
Thava shopng video oni
කරමු බ්‍රෝ 👍👍
1st view 1st comment 1st like
නියමයි නියමයි බ්‍රෝ ජයවේවා ❤️💥👍🙏
NiyamI Ayye oya krna wade api age krnawa
ඔයාලා හැමදාමත් ලබාදෙන සහයෝගයට බොහොම ස්තූතියි... ජයම වෙන්න ඕනේ... keep in touch ❤️💙🙏💥🍻🔥
Supiri
මේ වගේ අලුත් video එකක් කරන්න පුළුවන්ද 🙏
වාව් පට්ට ලස්සනයි නෙ අයියෙ ගෙදර 😍😍😍 මාන් අදම පයිනවා බොට්ටුවෙන් ඔස්ටෙලියාවෙ 😂😂😂
😁😁😁👍👍👍💥
thanx 🙏 yaka
you are most welcome brother 💥🙏💥
Hello harima lasisanayi godak watinawa owa apita බලාගන්න mage podi දරුවන් thun danath asawan baluwa budu saranayi parisaman wada කටයුතු karanna 🙏🙏🙏🙏🙏🙏🙏
බොහොම ස්තූතියි 👍👍👍ඔබටත් පවුලේ සැමටත් ජයම වේවා 👍
ada paraku una mn hitapu video eka
නියමයි නියමයි බ්‍රෝ ජයවේවා ❤️💥👍🙏
Wow seriously bro, dunstan eka pahara. Clear white floor eka ☺😍
ඔව් නේද බ්‍රෝ... මටත් ආස හිතුනේ ඒකට තමයි 👍👍
Ayye oyage vedio ettatama watinawa.ayye oyaawa contac karaganne kohomada.mata oyaagen denaganna karana tikak thiyenawa
Instagram message karanna
Good work 👍👍👍
Thank you so much ❤️💙🙏
keep in touch 👍👍
Good luck 👍❤️💕
apita aussie wala business pataganna oni reqwear ment ganath video akak karanna
මෙහෙට ආවොත් ලේසියෙන්ම පුළුවන්..,..
හොල්මන් එහෙම ෆ්‍රී හම්බෙනවා ඇතිනෙ😁
Lassyi ynnm hithenne😊😍
නියමයි නියමයි බ්‍රෝ 💥👍👍
අනිවාර්යෙන් එන්න ඕනේ 🍻👍see you soon in Australia 🇦🇺🍻
@@Yakagewada ekenm ❤️❤️
Supiri 🥰
Nice
Ayye ausi wala land ekak ganna giyama keeyak wage wenawada kiyala video ekak karannakoo
Elzz 👌👍👍👍
Owow yakage gedara tour ekak ona
කරමු බ්‍රෝ 👍👍💥
Villa mansion ganath video ekak one
👍👍🙏
බය නැතුව යකා කියන්න පුලුවන් එකම අන්කල් 😅
Anytime ❤️💙😁😁🙏🙏👍👍
අයියේ ලංකාවේ ඉදලා අලුතෙන්ම එන කෙනෙක් accomodation හොයා ගන්නෙ කොහොමද ?
හොඳ වැඩසටහනක් 😁
Thank you so much 💙❤️👍👍
ජයම වේවා
Nice house 👍👍👍
මම මෙ යක්ෂ විමානේ පෙන්නනකන් බලන් ඉන්නෝ. 🙂
කමක් නෑ දුකක් නෑ. 🙂💔
අයියේ ඔය ගෙවල් ලී වලින් නේ හදන්නේ, පොඩ්ඩක් බිත්තියකට තට්ටුවක් දාල පෙන්නන්න තිබ්බ නේ අපරාදේ. මට හෙන ප්‍රශ්නයක් බිත්ති මොනවගෙන්ද හදන්නේ කියලා. 😂 දන්නව නම් පොඩ්ඩක් කියන්න කෝ 🙂
ඔව් නේද .නිව්සීලන්ඩ්,යූ එස් ඒ,යූ කේ,ඕස්ට්‍රේලියා,කැනඩා මේ හැම රටේම ගෙවල් ලී වගේ නේද පේන්නෙ.අර ලී තට්ටු තට්ටු වගේ පිටින් පේන්නෙ .ගොඩක් තාප්පත් ලීවලින්මයි අනික වතු වල මහා ලොකු තාප්ප ගස් නෑ.මේ රටේවගේ කොයි වෙලෙත් ගෙවල් වල පිට මිනිස්සු පේන්න නෑ.
@@skipper2594 නෑ බන් ලී සැකිල්ලක් නේ හදන්නේ. පිටින් මොනවා හරි ක්‍රමයකින් ලස්සනට හදනවා . ඔව් නේ තාප්ප එහෙම නෑ තමයි ලොකුවට. මට දැන් මීටර් උනේ 😂.
@@sport_1-st. 😅
ඔව් ඇතුළට හයි කරන්නේ boards තමයි. මෙහෙ දේශගුණයට හොදයි ..
මෙගා බලන්න ua-cam.com/video/k8Q0u9JS8P0/v-deo.html