if its a life to live, live on it with your terms. If fate brings your karmic account to an end they must part ways whether in this life or next. Marriage is an agreement and love is a connection of a life time. Wake up and live your own in good terms. Peace yo
@@hikkkies Many artists call marriage just a piece of paper. They confuse love and marriage in a hurry.How many people have a happy family life with one person and only then do they realize that the choice is wrong Because an artist's life is very busy and then family problems start to ariseThen go straight to the divorce and soon get married to someone else in the same fieldThen another person starts life anew and stops where another person left offSo what about art life
පරන නලුවො ටිකනම් හරි ආදර්ශයි😊❤ඒත් අලුත් උන්නම් ගන්න දෙයක් නෑ😒.old is gold
අනේද කියන්නේ 👍
ජැක්සන් ඇන්තනි මහත්මා🥰🥰💓
උවී මාශි සිරිවර්ධන ඒ දෙන්නට තමා මං ආසම ඒ couples මාර ලස්සනට ඉන්නව
විශ්ව කොඩිකාර හරිම වෙනස්.. අනික බැදලා තියෙන්නේ නිරෝෂා පෙරේරා ව නේ...ඒක තමයි මරුම..🤣🤣🤣🤣
මෙහි දර්ශනය වන සියළු මනාල මනාලියන්ගේ විවාහ බැදීම් අවංක ආදරයෙන් ශක්තිමත් වේවා ! මේ ලක්බිමට ආදර්ශයක් වේවා! ඔබලාගේ විවාහ ජීවිත. බිරිඳට එකම සැමියගෙන් ,සැමියට එකම බිරිඳක්ගෙන් ජීවිතය අගදක්වාම මරණය මොහොත දක්වාම ඔබලාට සතුට සමාදානය ලැබේවා! ඔබලා සැවොම විශ්වයේ සර්වබලධාරී දෙවි සතුටට පත්කරන දරැවන් වේවා !විශ්වයේ සර්වබලධාරී දෙවි ඔබලාගේ යහපත් ක්‍රියාවන් දැකලා ...සතුටට පත්වෙලා ඔබලාට ආශිර්වාද ගලා එත්වා.
විශ්ව කොඩිකාරගේ wedding photo එක තමා මරු... 😁😁😁😁😁
🤣🤣🤣🤣🤣🤣🤣
🤣🤣🤣🤣බොරු අතේ මාට්ටු
ඒකලෙ අලේ විශ්ව කොඩිකාරත මොකෝ උලේ 😒😄
මාත් බැලුවෙ මට පිස්සුද කියල😆😆
Vishwa dekknm meka 😂
නිරෝෂා ගෙ ෆොටෝ එක ටෙලි නාට්‍යයක කොටසක් ඒකමයි විශ්ව කොඩිකාරටත් දාල තියෙන්නෙ
මේතන ගොඩක්ම බැදලා ඩිවෝස් උන අයගේ ඒවත් දාලානේ. එහෙම කරන්න එපා.චැනල් එකක් කරනවා නම් හම්බ කරනවා නම් කාගෙවත් හිතකට දුකක් දීලා ඒක කරන්න එපා. පව් සිද්ධ වෙනවා. ඒක තමන්ටම ආයේ එන දවසක් තියෙනවා. කවුද මුලින් බදිද්දි හිතන්නේ මේක කැඩේවි කියලා.එහෙනම් අච්චර වියදම් කරලා කසාද බදිනවද. බැදලා ඩිවෝස් වෙලා ආයේ ආයේ කසාද බදින් සාමාන්‍ය මිනිස්සු ඕන තරම් ඉන්නවා. මගේ මේ පොඩි වයසට අනන්තවත් දැකලා තියෙනවා. නලු නිලිියෝ විතරක්ම නෙමේ.හැමෝම ආදර්ශයක් වෙන්න ඕන එහෙනම්. ඒත් හැමෝම මේක කැඩෙයි කැඩෙයි කිියලා කසාද බදින් නෑනේ. ඉතින් කසාද කැඩුන අයගේ පින්තූර දාලා ආයේ ආයේ අමිහිරි මතක උලුප්පන්න එපා. ඒක ඔයාට උනා නම් ඔයා කැමතිද ඔයාගේ පරන පින්තූර හැමදාම තැන තැන පේනවට. හරි කැතයි නේද ඒක
K+j
පරන අය විවාහ ජිවිතෙ හොදින් ගත කරද්දි💜️ අලුත් අය ගැහැණු පිරිමි මාරු කරගන්නෙ ඇදුම් මාරු කරනවා වගේ...🤣🤣
කියලා වැඩක් නෑ ඒක නම්
ඒකනම් ඇත්ත...මේ දැන් ඉන්න අය අපේ පරන කලා පවුල්වත් ආදර්ශයට ගන්නවනම් ලොකු දෙයක් ...දැන් අය මැරි කරන්නෙම ඩිවෝස් වෙන්න බලාගෙන ...අඩුපඩු කා අතරත් තියෙනවා ඒවා හොදටම දැනෙන්නේ මැරි කරලා එක වහලක් උනාට පස්සේ.අඩුපඩුකම් හදාගෙන ඉදිරියට යන්න පුළුවන්නම් ඒක තමයි වටින්නේ ....ඔයාලා හැමෝටම ජේසු පිහිටයි !
විශ්වට උන වැඩේ 😂🤣🤣😂
අපේ පරණ නළු නිලියෝ තාමත්. බැදපු කෙනා එක්කම ඉන්නවා. එත් අලුත බැදපු උන්......,.... අනේ මන්ද
🤣🤣🤣🤣මන් හිතන්නේ 2030 වගේ වෙද්දී අලුත් උන් නම් තව දෙක තුනක් වත් කර ගනී🤣
පරන අය විතරයි එක විවාහයකින් නතර වෙලා තියෙන්නේ .දැන් ඉන්න උන් කසාද දෙක තුන බැදල.
භාගයක්ම ඉන්නේ දෙක තුනක් බැදපු එවුන් තමයි කියන්න වචන නෑ
if its a life to live, live on it with your terms. If fate brings your karmic account to an end they must part ways whether in this life or next. Marriage is an agreement and love is a connection of a life time. Wake up and live your own in good terms. Peace yo
😂😂😂😂
Kaama hoda athi 🤣🤣🤣
@@hikkkies Many artists call marriage just a piece of paper. They confuse love and marriage in a hurry.How many people have a happy family life with one person and only then do they realize that the choice is wrong Because an artist's life is very busy and then family problems start to ariseThen go straight to the divorce and soon get married to someone else in the same fieldThen another person starts life anew and stops where another person left offSo what about art life
ඇත්ත තමයි මාරයි
ඔක්කොම ත් හරි දිශ්ව කොඩිකාර මහතගෙ පින්තුරෙ ලගින් තේ උඩිච්චියකගෙ වෙඩින් පොටො එක දාපු එක තමයි කැත
ආයෙමත් දාද්දී බැදලා ඩිවෝස් වෙලා නැවත බැදපු අයව වෙනමම නිර්මාණයකට එක් කරන්න... නැත්නම් අනෙත් මිනිස්සුන්ටත් ලජ්ජාවක් එයාලව......
0ⁿ😮😢5
කසාද ජිව්තේ කියන්නේ සෙල්ලමක් වගේ ගොඩක් දෙනෙක් ඇදුම් මාරු කරනවා වගේ ගැහැණු පිරිම් මාරු කරනවා 😁
අලුත් එවුන් තමයි හොදටම කරලා තියෙන්නේ 🤒
මාලිනී ෆොන්සේකා මහත්මියගේ සහ ජීවන් කුමාරතුංග වෙඩින් පොටෝ ලස්සනයි 🥀🥀
මෙතන සේරම ඇත්ත නෙමේ අර ඉරොශා marry කරලා නැ jappan film එකක shoot එකක් ඔය හරියට හොයලා බලලා video දාන්න පච දාන්නෙ නැතුව , 😑😑😑😑
🎉😢v
විශ්වට තමා හොදටම කරේ...
මේවා බලනවාට වැඩිය හොඳයි නොබලා ඉන්නවා ....දැන් ඉතිං ලංකාවේ දෙතුන් දෙකක් බඳිනවා කියන්නේ මහා ලොකු හපන්කමක් ..මීට වැඩිය වැදගත් දේවල් නැද්ද දාන්න ..
බැදපු උනුයි ලෙහපු උනුයි සේරම මඩ,වගුරු ටික මෙතනනෙ යකෝ ☝🤣🤣
සිරාවටම බන් 🤣
අපි තමයි හොඳටම කළේ..අලුත් සෙට් ඒක....😂
ශලනි එකක් දැකපු නිසා බැලුවෙ. එහෙම එකක් තිබුනෙත් නෑ. එය බැඳලා නෑ නේද?
අනිත් කෙනා මහේශි. එයා දෙපාරක් බැඳපු කෙනෙක්ද?.🙂
Ow
මහෙශි නම් දෙපාරක් බැදපු කෙනෙක්.ශලනි දැකපු නිසා බැලුවෙ එයා බැදලා නැ නෙද.
Shalani nisa dasun meruna
@@manushasms4249 ow. Dan innava thoththa baba vage..
Ow ey deprk bandala.
Vishwa kodikarage wedin photo ekata wena ekakne dala thiyenne
Nirosha ge pic eka move ekak
උදාරි වර්නකුලසූරිය තමා ලස්සනම්
මොනා නැතත් කසාද කඩා ගැනිල්ල අතින් නව පරපුර ඉදිරියෙන්.
ඉස්සර අය එක වෙඩින් එකයි පස්සෙ අය තුන් සැරයක් වෙඩින් නැතෙයි මං කියන්නෙ...
විශ්ව කොඩිකාර නාකි ජපනෙක් උනේ කෝමැයී😁🤣🤣
සිරාවටම 😁
ඒක තමා මාත් බැලුවෙ☹️🙄🙄🙄
මරු සුපිරි👌😂😂😂😂😂😂😂😂
ප්‍රවීන අයනම් එක්කෙනෙක් එක්ක හිටියා. අලුත් උන්ට මෝල් අමාරුව වැඩි. ලොකු ඒවා හොය හොයා යනවා
ඔක්කොම lassanai
ලස්සනයි
යකෝ විශ්ව කොඩිකාරගේ වෙඩින් එක මාරු වෙලා😅😅😅😅😅😅😅
විශ්ව කොඩිකාරගෙ එක මං හිතන්නෙ mistake එකක්.
ලිදකට මොටද තුන් කාලේ බට දාලා ..😊😊
Ow ane anunge mi....uduragaththe eeway thamai.
Happy weded lives.... Whatever happened or resulted, may you all live happily and peacefully. As humans, anything can happen in life. It's natural.
වැදගත් අයත් මෙි මී හරක් ගාලට දැම්මෙි ඇයි අපරද කරන්න එපා
හැමෝම මී හරක් කියන්නත් බෑ නේද නොගලපෙන මිනිස්සු ජීවිතේට හම්බ වෙනවා.ඒ අයත් එක්ක මුලු ජීවිත කාලෙම ගෙවන්න බැරි වෙලා වලුත් තියෙනවා.
2009 ඔක්කොම ඩිවොස් නමය නපුරු නිසා වෙන්න ඇති 😂😂
කලවම් මැල්ලුමක් වගේ සේරම අයව එකම වීඩියෝවට ගේන්න එපා. ඒක ආදර්ශවත් විවාහ අයට අගෞරවයක් .
දෙපාරක් පෝරුවේ ගනිද්දි අෂ්ඨක බලපෑම් නැද්ද
අම්මො අපේ ටීච 😶🌫️ china කෙනෙක් නෙද marry කරල ඉන්නෙ
අපිට සල්ලි නැ ලස්සන නැ ඒත් අපි බලන්නේ කොහොම හරි බැද ගත්ත කේනා එක්කම ඉන්න රන්ඩූ වේවි මරාගෙන හරි ඒත් මේ සල්ලි තියෙන ලස්සන තියෙන ප්‍රසිද්ධිය තියෙන නළු නිළියන් කී පරක් බැදලද
ඒක තමයි උන්ගෙ එකම විනෝදේ 🤣🤣🤣🤣
ඒ මොුඩ කමනේ. විදව විදව ඉන්නෙ මොන විකාරයකටද. ජීවිතේ තියෙන්නෙ එක පාරයි. අනියම් සම්බන්ධතා නැතිව නීත්‍යානුකූලව විවාහ වුනත් වැරදිම පේනවා. ඔයාලා දුක් විද විද රණ්ඩු වෙවි අපහසුතා එක්ක ජීවත් වෙනවා.
ලස්සනට ජීවත් වෙන අය දැක්කම කුහක කම එලියට එනවා. කියන්න දෙයක් නැති නිසා හෑයියා කසාද දෙකක් බැදගෙන කියනවා.අනුන්ට හූල්ලන්න එපා ජීවිතේ සතුටින් රණ්ඩු නොවි ඉන්න පුලුවන්.
කසාදය කියන්නෙ කරගත්ත එකේම එල්ලිලා ඉන්න එකවත් ළමයි හදන එකමවත් නෙවේ.
Nirosha perera ge film shoot ekak thiyenne. Kandak se ma movie eke.
අයියෝ විශ්ව පව් 😆😆😆😆😢😢😢😢
Wishwata wechcha deyak...🤣🤣🤣
🤣🤣🤣🤣🤣🤣🤣viswe
මොකෙද්ද අර විස්ව ජයකොඩි ගේ ෆොටෝ එකට දාලා තියෙන්නේ චීන මනමාල ජොඩුවක්😂
හැම කෙනෙක්ම වගේ උපරිම අවුරුදු 5යි. පරන සෙට් එක විතරයි එක දිගට දීගකන්නෙ. ඊය කියල හිකෙනව.
Dulani anuradage poto eka lassanai
සංගීත් අයියාත් බැදලාද ඉදලා තියෙන්නෙ කලින්. එතකොට දිනිති..🤔
Sangeeth satharasinghe kali marry karalada hitiye😮
Vishwa pau.
Kalum shri and duli😘😘
නිරෝශාගේ එක ෆිල්ම් එකක කෑල්ලක් නේද?
පරණ නලු නිලියෝ හරිම ආදර්ශවත් විදියට පව්ල් ජීවිතය එකම පිරිමියා එක්ක සතුටින් ගත කරනවා.ඒකට දැන් ඉන්න මලකඩ හප්පට නිලියෝ ඇදුම් මාරු කරනවා වගේ අද ඉන්න එක්කෙනා නෙවෙයි තව සතියකින් බලද්දී මිනිස්සු දෙක තුන බැදලා ලෝකෙට පේන්න ඩිවෝස් වෙනවා.හැමෝම එක දෙයක් මතක තියා ගන්න ඕනි.10 ක් එක්ක යාලු වේලා හිටියත් කමක් නෑ ඒත් මැරි කරද්දී එක පාරක් මැරි කරන්න ඕනේ සිය වතාවක් හරි හොදට හිතලා.නැත්තන් දෙතුන්පාර බදින්න ගියොත් චරිතේ ඉවරයි කව්රුත් ගනන් ගන්නේ නැත.අත පිහිදලා එලියට විසි කරපු රෙදි කෑල්ලක් වගේ එතකොට .
මුන්ට කසාදෙ විහිළුවක් වෙලා😂
නීල පබළු එකේ අබිමන් ගේ එකක් දාන්න
Ow wishwa kodikara kiyanne hamotama hoda adarshayak ganna puluwan lassana family life ekak gewana nihathamaniwa kandy 👍 kollek
යකෝව්ව්ව්ව් විශ්ව කොඩිකාරට මොකද්ද කරපු වැඩේ ඈහ් 😂😂😂🤣🤣🤣
Wishwa aiya thm lassanama.😁😁😁😜😜😜
Ammo Narmadhage wedding gawuma.
Wishw aiyge phto ek.. issr kle wyai.. den tharunai.. mru hebei😁😁
අපේ පරණ නලු නිලියො කොයි තරම් ආදර්ශයක් දුන්නද දැන් කොහොමද?
Adarsamahda owa danne wedagahtha Maru karana awa lassanai neda ahema wenna athi loketa.a danne balanne jivithe anih ayatah ganna kiyala
Beautiful ❤
Chatar charith ekka supiri charitha danna epa bro
අයියෝ විශ්ව🤣🤣🤣🤣🤣🤣
විශ්ව මේක දැක්කා නම් වහ කනවා ශුවර් එකට
🤣🤣🤣🤣🤣🤣🤣🤣
මුතූ තරන්ගා කොහෙද 21 බැන්නේ බැදලා අඋරුදු 12කට පස්සෙ කීවා 21 බබාහම්බුනේ හිත ඉල්ලන තරු වැඩසටහනට ඇවිත්
කියල වැඩක් නෑ 😂 මුතු තරංගට express එකෙන් ළමයෙක් දුන්නද කියල ඒත් මම බැලුව 😂
Jaksan anthni family ,wije nanda siri family ,chandika madam wage ayage nambuwa kanne epa ane me wadakata nathi kasada dayak withara kara gaththa gotha haththa dala .e minissuge thiyana gauraweth nathi wenawa munge thaleta dapuhama
Wishwa pau👍😊
Mama kemathi family itiya thanks ara nonawaruni mhathwarumi ragapawe.
මුන්ගෙන් බාගෙට බාගයක් ඩිවොස් වෙච්ච උන් මුන්තමා රෑපවාහිනී වැඩසටහන්වල ආදරේ ගැන කියාදෙන්නේ
Wadipurama inne wate giya unne 😀😀
දෙයියනේ විශ්ව 🥲😅💔
පුබුදු ලා ලස්සනම
ලංකාවේ නලුවන්ට වඩා නිලියෝ කොච්චර වටේ ගිහින් තියෙනවද කියලා මේ ෆොටෝ දැක්කම හිතා ගන්න පුලුවන්
Api bandoth tami...depark..game ඉඳලා ඉවරයි .ath sali karinta maka prasnyk na...
😍😍
නලු නිලියන්ගෙ නමුත් එක්කම දැම්මනම් තමා හොද.
Gayan chathurika Paul kadala Paul hadagattha aun..daru Paul anatha karala.mun minissuda
මෙයාලා නම් වශයෙන් හදුන්වා දූන් නා සිට වැඩියෙන් හොදයි.
Nirosha drama ekak
Okkoma lassnai adari
Okkoma. Lassanai
කවුද යකෝ විශ්ව චීනෙක් කරේ 😂😂😂
🤣🤣🤣🤣
😄😂😂😂😂 😒එකලේ 😂
Wishwata dapu photo eka waradiyne
මේකේ සමහර එවුන් කීපාරක් බැඳල ද බං අනේ මන්ද කාලකන්නි වගේ
Digatama paul kana aya dannako
Wishwage photo eka dal wedding photo ekata niroshage eka dalane
ඔතන ජැකාගෙදුව බැදපු එකා පව් 😥
ඇයි පව්
ඔව් හැබැයි😂 රාජපස්ස වාහනයක් නේද ඒ😂
@@m.a.damayanthi9708 නාමල් බේබි පට්ටගහපු වාහනනෙ ඕව 😁
අද කාලෙ කොල්ලන්ගේ විස්තර දාන්නකො
යකෝ මේ සාන්ත දාන්ත තීන්තකූඩු වගේ ඉන්න හැම එකියෙක්ම දෙපාර දෙපාර කසාද බැදපු ඈයො නේ 🤣🤣🤣 නෙදකින් විතරක්
කසාදයක් බදින්නේ ජීවිතේ එක පාරයි කිව්වට මුන් 4 ර 5 ස් පාරක් බැදල නේ 🤣🤣🤣
නිරෝශා හින්දා මෙයා නලුනිලියන්ට මඩ ගහන්නම හිතලා හදපු වීඩීයෝඑක අතේ පත්තු වුනානේ😂😂👊.කමක් නැහැ මොනා වුනත් ගොඩක් එවුන් ගේ ඇත්ත තත්වය පේන්නපු එක හොදයි🙂
දැන් ඉන්න උන් නම් තූ..
ගොඩක් අය දෙපාරක් කසාද බැදපු අයනෙ
දමිතාගේ ෆොටෝඑකට පස්සේ ඉන්නෙ මුතූ තරංගා.
Hoda depara...🤪
Ganu minussu maru karanawa adum waga
විශ්ව කොඩිකාරගෙ කසාදෙ තමයි මාර එක නේ? 😂😂😂
Mn hithuwa eka dakke mn vitharai kiyala..🤭🤭😂😂
Mara wadane eka...
@@sakunikodithuwakku4944 😂😂😂😂
@@ඕලුනෙලුම් 😍😍😍
Aiyooo hodai kiyala hithapu aya 2parak bedalane😥😥
අලුත් එවුන් දෙපාරක් බඳිනවා ගගා මේකෙ එවුන් බැන්නට ඔතන පරණ කෙනෙකුත් ඉන්නවා දෙපාරක් බැඳපු.