Tilak, Thanks for your dedication and aspirations to make our country on top of gem.and related businesses . May you have all the strength and energy to keep the great job progressing positively and honestly.
Chamuditha this is a big drama. You asked a question about Closest friend of Rajapaksa. He is struggling to answer. Can say that Weerasinghe is hiding something about this stone. His talks and action says that he is a Mafia. Will see what will happen to this stone.
කැලණියේ නාගධාතු වගේ එකක්.
ප්‍රශ්ණ අහද්දී පොඩ්ඩක් කළබළ ගතියක් තිබුණත්, වහළෙක්, ගැත්තෙක් නොවී,, කොන්දක් තියෙන සුපිරිම මාධ්‍යවේදියා චමුදිත සමරවික්‍රමයි..👍👍
ඒ වෙගයෙන් කතා කරන්නෙ.....කාලය හරස් වෙන නිසා ........ඒක ලොකු දක්ශතාවයක්
කෝටි ගානක් වටිනවා කිවුවේ විහිලුවටද? එක එක වෙලාවට එක එක කතා..මේ රටේ සිද්ද වෙන හැමදේම විහිලු සහගතයි.
අමුතු ඇටේ වැසියන් ලෙස අපි ආඩම්බර වෙන්න ඕනේ.
මෙවැනි දෙයක් ඔබට ලැබුනොත් ඔබට මොකද හිතෙන්නේ මට නම් ජීවිතය පිළිබඳ ව භයක් ඇතිවෙනවා කිසි සේත් මං නම් සත්‍යය කියන්නේ නෑ
ඇත්තටම ඔය ගල ඔච්චර වටින්නේ නැහැ ,ඔය මැරිච්ච ගලක් ඔයවගේ ගල් වලට මෙයා කියනවා තරම් වටිනාකමක් නැහැ ,ඔය ගල IF / VVS /VS/ SI1/ SI2 වගේ ක්ලියරිටි එකක් තියනවනම් ඔය කියන වටිනාකමක් ලැබෙන්න තිබ්බ , ඔය ගල ඇත්තටම කවුරුත් ගන්නේ නැහැ ඔය ගල් හොද ප්‍රදර්ශනේට තියන්න වගේ තමයි ඔය වගේ මැණික් පොකුරු මැරිච්ච මැණික් විකුනන්න බැරුව ඔනිතරම් දැකල තියනවා ,මගෙත් එක්ක එකට බිස්නස් කරන දිනේෂ් කියල අය්යා කෙනෙක් ලග කිලෝ 2 1/2 ක ගලක් තියනවා ,වැඩිය එපා ලක්ෂ 20 දෙන්න දෙන්නම් , මෙයා කරන්නේ අර එක එක කාලෙට එන කිබුල් හුණෝ/රතු කෝමාරිකා /රතු රසදිය බොරු ස්කෑම් වගේ ඇත්ත වටිනාකමක් නැති එකකට බොරු මාර්කට් එකක් මවල තමන් ලග තියන ටිකක් ශේප් එකේ විකුණා ගන්න හදන්නේ ,අපි දන්නා ඉතිහාසේනම් ඔය වගේ ගල් වලට මිලක් තිබිලනම් නැහැ
Lankawane sis
ලංකාව කියන්නේ දැන් විහිළුවක් 😂
රත්නපුරේ මැණික් පොකුරු ! 💎 😉 🇱🇰
මොකක්ද හිතෙන්නේ ඔයාලට එක පාරට මේක ගැන ඇහුවම? සමහරු පුදුම උනා, සමහරු හිනා උනා..! ඇත්තටම මටත් මුලදී හාස්‍යජනක හැගීමක් තමය් මේ පිලිබදව පැනනැඟුණේ . මොකද අපි ලගත් ඒ වගේම ගල් තිබිලා තියෙනවා. නමුත් මීට පෙර මේවාගේ ඇති දුර්ලභ බව පිලිබදව ලෝක අවධානයක් යොමුව තිබුනේ නැහැ. ඒ නිසා හරි වෙළදපලක් තිබුනේ නැහැ.
නමුත් මේ ලැබුනු දැවැන්ත මාධ්‍ය ආවරනයත් සමග දෙස් විදෙස් බොහෝ රටවල පිරිසක් මේ ගැන දැනුවත් වී අවසන්. ඕනෑම දෙයකට වටිනාකමක් ඇති වීමට ප්‍රචාරනය ප්‍රධාන සාධකයක්. ඒකටනේ ඕනෑම නිශ්පාදනයක් , භාන්ඩයක් Advertisements දාලා ප්‍රචාරය කරන්නේ පාරිභෝගිකයාව දැනුවත් කරන්නනේ.. ! දැන් මේකට ඒ වගේ කෝටි ගානක් දීලාවත් කරන්න බැරි විදියේ free Marketing campaign එකක් ලැබුනා.. 😉🙂
මෙවැනි මැණික් පොකුරු ( මැණික් කීවාට මේවා කොරොන්ඩම් (Corundum) කුලයේ ගල්, කපා ඔප දමා ආභරණ වලට ගත නොහැකි තත්වයේ විශාල ගල් . බොහෝවිට මේවා Gem quality ගල් නොවේ ) මේවාගේ විශේශත්වය වන්නේ මෙවැනි ප්‍රමාණයෙන් විශාල පාශාණ ස්ඵටික ඉතා දුර්ලභ වීමය්. මේවා විදේශ රටවල සිටින මෙවැනි පාශාණ එකතු කරන්නන් හට ඉතා වටිනවා. නමුත් පෙර අප රටේ මේවා සමහර අවස්ථා වල හමු වුවත්, ඒවාට හරි මිලක් නියම කර ගැනීමට නොහැකි වුනේ අප රටෙන් මැනික් හෝ මෙවැනි පාශාණ, රලු මැනික් (rough stones ) ලෙස අපනයනය කිරීමට නොහැකි වූ නිසය්. (කපා ඔප දැමූ මැණික් පමණය් මේ තාක් කල් අප රටෙන් අපනයනය සදහා අවසර හිමිව තිබුනේ, නමුත් දැන් යම් කොන්දේසි මත මෙවැනි ගල් වලටද අවසර ලැබෙන සේයාවක් පෙනෙය් 😉 ) එම නිසා මැණික් ව්‍යාපාරයේ යෙදී සිටින සෑම දෙනාම සෙව්වේ කපා ඔප දමා ආභරණ හෝ ඒ ආශ්‍රිත නිශ්පාදනවලට පමණක් යොදා ගත හැකි Gem quality මැනික් පමණය්. මෙවැනි ගල් සමහරු හමු වූ පසු තම තමන්ගේ ගෙවල් වල හා ප්‍රදර්ශනාගාර වල අලන්කාරය සදහා පමණක් යොදා ගනු ලැබුවා.
නමුත් දැන් එම නීති ලිහිල් කර මෙවැනි දුර්ලභ රලු මැනික් ස්ඵටික අපනයනය සදහා අවසර ලබා දී තිබෙනවා . මේ තුලින් මේවාට විශාල විදෙස් වෙලදපොලක් නිර්මානය වී තිබෙනවා. ඒ සමගම එකවර ලැබුනු විශාල මාධ්‍ය ආවරනය මගින් ලෝකයේ සිටින මෙවැනි පාශාණ එකතු කරන්නන් හා ධනවතුන් ගේ අවධානය මේවාට යොමු වී තිබෙනවා. ඔවුන් මෙවැනි දුර්ලභ දේවල් තමන් සතු කර ගැනීමට විශාල මුදල් වියදම් කිරීමට දෙවරක් සිතන්නේ නැහැ.
උදාහරණයක් ලෙස, ලෝකයේ සමහර චිත්‍ර හා මූර්ති දෙස බලන්න. ඒවා ධනවතුන් ඩොලර් මිලියන ගනම් ගෙවා ලබා ගන්නවා, නමුත් අපිට හිතෙන්නේ මොන පිස්සුවකට මේ මිනිස්සුන් මෙවැනි චිත්‍රයකට මෙවැනි මිලක් ගෙවනවාද කියා නේද? 😅 මේකත් අන්න ඒ වගේ සිද්ධියක් .
මාගේ දැනුම අනුව මුලු ලන්කාව තුලම දැන් සෙව්වත් මෙවැනි ප්‍රමාණයෙ විශාල , මේ තත්වයේ විශේෂ ගුනාන්ගයන්ගෙන් යුතු , කොරොන්ඩම් (Corundum Sapphire Clusters) හමු වී ඇත්තේ ඉතා සීමිත ප්‍රමාණයක් ( පොලොව යට තව ඕනෑතරම් තිබිය හැකිය් 😉) . එම නිසා මෙය දෙස සුලුකොට උපහාසාත්මකව බැලිය නොහැකිය්. මේ ලැබී තියෙන්නේ ලන්කාවේ මැණික් කර්මාන්තයට නව ප්‍රවේශයක්.
අනෙක ලෝකයේ සිලෝන් සෆායා (Ceylon Sapphire ) සන්නාමයත් සමග ලන්කාවේ හමුවන මෙවැනි Sapphire Corundum Clusters සදහා වැඩි ඉල්ලුමක් ඇති වීමට ඇති ප්‍රවනතාව වැඩිය්. එම නිසා මටනම් හිතෙනවා මේවා ප්‍රසිද්ධ ජාත්‍යන්තර මැණික් වෙන්දේසියකට නිවැරැදි ලෙස ඉදිරිපත් කල හොත් ඉහල වටිනාකමක් ලැබේවි කියලා.
මොකද ඒවාට සහභාගී වන්නේ මෙම ක්ශේත්‍රයේ සිටින ඉහලම ගැනුම් කරුවන්. (End buyers) , ඔවුන්ගේ ගැනුම් මිල හා පෙර දේශීයව වෙලදුන් මෙයට වෙලදපොලක් නැතිව වුවද මිලදීගත් සුලු මිලවල් හා මෙය දැන් කොහෙත්ම සන්සන්දනය කල නොහැකිය්. කවරුන් කෙසේ කීවත්, දැන් මේවා ලෝක අවධානයට ලක්වී හමාරය්. ඒ කියන්නේ හොද වෙලදපොලක් නිර්මාණය වෙමින් පවතිනවා.. !
( මාගේ උපකල්පනයට අනුව නම්, මේ තක්සේරු වටිනාකම කෙසේ වෙතත් , ඊට අඩු ,නමුත් ඉහල වටිනාකමක් ලැබේවි, ) ජය..!
🙂 ✌️ 💎 🇱🇰
- Saliya Attanayake
චමුදිතගේ ප්‍රශ්න කිරිම ඉතාම කාලොචිතයි..! මට නම් හිතෙන්නේ මේක පට්ට පල් බොරැවක් .. ලගදිම මේ නාඩගමත් එලිවෙයි..!
Boruwak kiyala penawa
මෙ කතාව අහපුවම බොරු වක් බව පේනව,
චමුදිත මහත්තයෝ රතන හාමුදුරුවෝ හොයාගන්න නැද්ද පුළුවන්නම් වැඩසටහනක් කරන්නකෝ please
Kalu සල්ලි සුදු කිරීමේ උපක්‍රම
දොරවල් වලට තියෙන ගලක්ලු 🤭🤭😁😁😂😂ශ්‍රී ලංකාවේ මිනිස්සුන්ට දැන්නම් පිස්සු 🤭🤭🤭😁😁😁😁මේවා අහන අපිටත් පිස්සු ද 🤭😁😁😁😂
😅😅😅😅
Drawal walata hari tiyanna e manussayata eka labunane
Oyalai gadara nadda
Sira kathawa 🤣
ඔයාටත් පිස්සු, මටත් පිස්සු, මුන්ටත් පිස්සු, ජනතාවටත් කන්න හොයා ගන්න විදියක් නැතිව පිස්සු හැදිලා අවරුදු දෙකක ඉදලා
මේක දැකපුවමත් හොඳටම තේරෙනවා , බොහෝ විට මේක ගේම් එකක් kකියලා.සබාපති වරයාගේ කතා බහෙන් ඒක තේරෙනවා . මොහු වර්තමානයේ පාලකයින්ට කඩේ යනවා ..
අපිට ලැබුනු වටිනාම මැනික් ටික අපේ මැදමුලන රාජපක්ශ මැනික් සෙට් එක....රටටම වාසනාවක්.ඩේසි ආච්චිගෙ මැනික් මල්ලෙ උන් සෙට් එක😂😂😂😂😂😂😂😂😂😂😂
😂😂😂😂😂😂 dawase kathawa
ආච්චිගෙ නෙමෙයි සීයගෙ මල්ලෙ
Ammooooo.
@@buddhikasaranga seeyage walle 😂😂😂😂😂
😂😂😂😂
😌 අපේ රටේ මිනිස්සුන්ගෙ කිසී එකමුතුවක් නෑ, වෙන රටක උනානම් මේක තව මාකට් කරල රටට කීයක් හරි හොයාගන්න බලනව, අපේ රටේ මේ කුහකකම තියෙනකන් අපිට කිසිම දෙයක් කරන්න බෑ,
උදාහරනයකට අයිස්ලන්තයේ මිනිස්සු එහේ හුලග ටින් කරල විකුනනවා ලේකෙ වෙන රටවලට, ඉතින් හිතාගන්න අපි හිතන විධියයි උන් හිතන විධියයි,
Ehamai kiyala machan rate keertinamaya haani karagannath behay ne
මිනිස්සු එක නිතියක් යටතේ එකමුතු කිරිමට නමි ජනසමිමත විවස්ඵාවකින් රට පාලනය විය යුතුයි එතකොට විනය ඉබෙම ඇතිවෙනව මෙව තේරැමි ගන්න හිගන බයිබෝස් පාලකයො කැමතිනැ මුන්තමා රට මිනිස් අසමගිය ඇති කරල බලාගෙන චන්ද ටික කොල්ල කන්නෙ
රගපෑමට අහුවෙන්න තරම් ලංකාවේ මොඩයො ඉන්නවාද
Melahata endagena ivarai janathawama
ඇයි නිබ්බ
ලංකාවේ ඉන්න මිනිස්සු හොද දෙ අගය කරන්න දන්නෙ නෑ
ලස්සනම මාළු ටැංකියක් 🤩🤩
බැසිල් ආවම හරි කිව්වේ මේකට වෙන්න බරිද😀
රාජපක්ෂ පවුලේ නාඩගමක්
ගෝඨා එනකොට කැලණි නයා බැසිල් එනකොට ලොකුම මැණික
මූ තනිකර අරින්නේ නයි.චමූදිත නියමට ප්‍රශ්න අහනවා, අරූට පොඩ්ඩක් විතර කක්කා ගිහින් තියෙන්න ඇති කලිසමේ, නදකින් මෙහෙමත් නයි අරින්නෝ...😆😆😂😂
Meka plan ekak munge .
@@ravindranelumdeniya1394 aniwa
කියලා වැඩක් නැ මචන් රෙවිලා ඉන්නේ
මෙක මෙහෙම වෙයි සියලුම බයර්ල ගල පුතිෂේප කලාට පස්සෙ කලු සල්ලි තියෙන කෙනා ඉදිරිපත් වෙයි මම ගන්නව කියල ඉට පස්සෙ කලු සල්ලි සුදුවෙන්න ඉඩ තියෙනව එහෙම plan එකක් වෙන්න පුලුවන්
Master mind 😶
ඒක තමයි වෙන්න යන්නෙ මොලයක් තියෙන ඕන කෙනකුට ඒක තේරිලා ඉවරයි,
පතලේන් හව් වුනානම් පතලේ මිනිසුන් ඔක දන්නේ නැද්ද ...මොකද ඒ මිනිසුන් හොදට මැණික් ගැන දන්නවා.. දැන් මාස 08 පෙර හම්බ වුනානම් පතලේ වැඩ කරන මිනිසුන්ගෙන් ඇයි ඔක එලියට ආවේ නැත්තේ... අනිවාර්යයෙන් ඔක ගෙදර ගැණිටවත් කිව්වේ නැද්ද .. මිනිහා පතලේ වැඩ කරලා.. අනිවාර්යයෙන් ගමේ ඔක පැතිරේන්නේ නැද්ද ... පතලකින් ඔක හම්බ වුනානම් ඔක නිකන් උඩට ගන්න අමාරුයි .. අනිවාර්යයෙන් ඔක ගමේම පැතිර යනවා... ඔක ප්‍රබල දේශපාලකයෙකුගේ... ඔක තිස්ස වැවේන් හම්බ වුනේ....
මැනිකක් නෙවේ කලුගලක් උනත් මොකෝ බන් විකුනල මේ ඇටේට සල්ලි එනවනම්.හැබැයි ඉතින් ආවත් වැඩක් නෑ කොචර ණය ගිව්වත් 225 ණය ගන්නවනේ 💔
ඩේසි ආචිචගේ මැනික් මල්ලත් මෙයා ලගට ගෙනාවද දන්නේ නැහැ 🤣🤣🤣
යුද්දෙ කාලෙත් විවේචනය කලා සමහරැ.කවදාවත් ඉවර කරන්න බෑ කියලා.ඒත් යුද්දෙ ඉවර කලා.මැණික ඇත්ත වුනත් බොරැ වුනත් ලංකාවේ මැණික් ගැන ප්‍රසිද්ධ කරන එකනම් වටිනවා.
සර් තමයි හොදටම කරේ 😄😄
Chamuditha U Best 🇱🇰🇱🇰🙏🙏🙏👍👍👍👍👍👍👍👍😘😘😘😘👍👍👍👍
මැණික් මතු වෙනවා,ඉර වටේ රවුම් පේනවා,Share Market එක නැගල උඩටම,Cricket දිනනවා අපි ගොඩ යන්නද දන්නෑ යාලුවනේ 🙈🙊
කටේ සද්දේ අන්තිමයි.මාතෘකාවේ වැදගත්කම එයින් යටපත් කරනවා
12:15 ළිඳකින් ලැබුණා යැයි කිව්වේ, එතකොට මිනිස්සු ලිං හාරනවා වගේ පතල් හාරලා ්‍රදේශ් විනාශ කරයි කියලා හිතලා ලු. චමුදිත මේක මට තේරුම් කළ දෙන්නකෝ
තිනිකරම හොදම රගපැමක්, දේෂපාලන ගේම්
හරියට හරි පට්ට හොරෙක් නේ මු..මුගේ පැටිකිරියම මම කියන්නම් ..
ගලේ පහරපු බළලාට වගේ දැන් කරකියාගන්න දෙයක් නැතිව සභාපති තුමා දැන් අන්දොස් ....
මේකා බොරු කියන බව වචනවලින්ම හිතාගන්න පුලුවන් ,මේ ගල ඇත්තටම වටින එකක් උනත් රාජපස්සල මේකත් ගල් කරනව ....රාජපස්ස කොහෙද බොරුව එතනයි.
Ape ratata monawa labunath horakam karala pal hallak kiyanawa. Danatamath oka copiyak karala awashya aya hamba karagana athi.
@@Thisisme918 ඒක ඇත්ත....👍පල් හොරුන්ට රට කරන්න දීල තියෙන්නෙ මුන් ඔක්කොම හොරු හැත්තක් ...
Ussan yanna beri galak Nam, pathalen ussala, ayemath ussagena awe kohomada? Horunta Ussan geniyanne be kiyala me sabapati godak wiswasen kiyanne kohomada?
තනිකරම ඉන්නේ කුහකයෝ ලන්කාවට දෙයියන්ගෙම පිහිටයි
Program hema akakma man balanawa aiye.oyata me wage program thawa thawath Hodain Karan yaamata shakthiya lebewa oyata.bs
බලාගෙන යනකොට මැනික් මෆියාවත් කොටස් වෙළදපොල, හාල්, රසායනික පොහොර ... මෆියාවල් වගෙමය්.
11:33 මාස අටකට පෙර හමු වුණා දැයි ඇසූවිට සභාපති සභාපතිතුමා ඔව් කියනවා.
12:46 සභාපතිතුමා මැණික් ගැන දැනුවත් වූයේ මාස හයකට පෙරලු
17:37 මැණික් ගල් ලැබී එය සෝදන විටත් සභාපතිතුමා දැනුවත් ලු
චමුදිත මේකෙන් අපි මොකද්ද විශ්වාස කළ යුත්තේ
මැණික ගමගේගේ නම් මේක මාකට් කරලා විකුනන්න පුලුවන්නම් විකුනපුදෙන් කාට උනත් හොදක් වෙනවනම් එත් හොදයි ලංකාවට income එකක් එනවනම්
ප්‍රශ්න විතරයි. උත්තර දෙන්න හදද්දි තව තව දේවල් අහනවා. එක උත්තරයක්වත් සම්පූර්ණයෙන්ම කියලා ඉවර කරන්න ඉඩ දෙන්නෙ නෑ.
චමුදිතය කියන්නේ පල් මෝඩ ත්‍රස්තවාදී මාජ්ජ වේජියෙක්
සභාපතියා හොදට රගපානවා.
ඕක තමයි කියමනක් තියනවනේ ලබ්බ උනත් ලබන්න ඕන කිලෝ2ක් වත් අම්මෝ කිලෝ510ක් . මේ මේ තිලක් තිලක් පුකේ හිලක්.
😂😂😂😂😂
ඒක නම් ඇත්ත ..
Theruwan saranai dedanatama s s
😄😄😄
Tilak,
Thanks for your dedication and aspirations to make our country on top of gem.and related businesses .
May you have all the strength and energy to keep the great job progressing positively and honestly.
කලුගලක්ද කියල බලාගන්න පුලුවන් නේ විකුණන කොට 🙂
උණු උණුවේ කන්න එපා. නිවෙන්න හරින්න.....
ගලට ගේම දෙන්න ඕනේ නීසා දැන් මේකට වටිනාකමක් නැතිලු. මේකත් ඉතින් හොරා කන්නේ පොන්න රාජපක්ෂලා තමයි.
Apita puluwan muta wada hodata boru kiyanna moo mokedda. Thunduwa dammata passeth oya program akak karanawada? Munge redi galawanawada
එහෙනම් චමුදිත කොල්ලො අපි ගියා 😁😁😁
මේ කියන වර්ගය හරි🌿🌺🌴❤🌿🌺🌴❤🌿🌺🌴❤🌿🌺🌴❤🌿🌺🌴
මොනවද මේ වෙන්නේ....
Chamuditha this is a big drama. You asked a question about Closest friend of Rajapaksa. He is struggling to answer. Can say that Weerasinghe is hiding something about this stone. His talks and action says that he is a Mafia. Will see what will happen to this stone.
This is a good opportunity to carry to the world our "Nation Brand"
There is no National Brand this is a just another fake story for money laundering
චමුදිත, අර මනුස්සයාට පොඩ්ඩක් කතා කරන්න දුන්නනම් හොඳයි.
mama nam mee wage eewa oona tharam dekala tiyenawa, yannako kandy side gem and jewelry museum walata.
මෙිි මැණික නොවැම්බරයේ චිිනෙට යනවා චිිනෙදි ඩොලර් මිලියන ගාණට විකිනෙනවා ,කළු සල්ලි සුදු වෙලා ලංකාවට එනවා...😂😂
Lankawata enna deyak na oka dunnath chinen aran thiyana naya gewanna ba
@@sanjayaprasad3362 aniwaren true
කළු සල්ලි සුදු වෙලා හරි ලංකාවට එනවනං.ඒක ලොකු දෙයක් නෑ
මේකත් තනිකර බොරුවක්..මට නම් හිතන්නෙ..මේ කාගෙ හරි කලු සල්ලි සුදු කරන්න කරන වැඩක්...🤣👉
සරලව කිව්වොත් ගලයි පාෂාණයයි අතර වෙනසයි......🙄
Kelani gangen mathu wechcha nayaa wage ekakda koheda .
චයිනා එක්ස්චේන්ජ් බැංකුවෙන් මහින්ද මහතා සහ ශිරන්ති රාජපක්ශ මැතිනියට පගාව දුන්න චෙක්පත් අංක සහිතව පාර්ලිමේන්තුවේ ප්‍රාකශ කලා...
එහෙව් රටේ මේ ගල චීනෙට අරන් ගියා කියන්නෙ මැදමුළණ ට ගෙනිච්චා හා සමානයි.....😜
මේ හරහා රාජපක්ශ පවුලේ චීනේ තැම්පතු ලංකාවට එන්න ඉඩ තියෙනවා....😊
mahaththaya kg510 kiyanne kg5 k nemei mahaththayo kg510 karats ganna oba 10 ? Mahayoodayangen kenekda????
Niyamai chamuditha
කලු හරි අලු හරි කමක් නෑ රටට ඩොලර් එනවනම්
මේකත් අර නයා කැලණි 🐍 කතාව වගේ. හොරු සමඟ set වෙච්ච තවත් හොරෙක්. අපේ වත්කම් වැඩියි කියලා ලෝකෙට කියන්න ගහපු ගැටයක්.
අන්තිමේ million ගාණක් වියදම් කරලා ආරක්ෂා කරන්නේ වාහනයක් තරම්වත් වටිනවාකම නැති කළුගලක්. ඔය ගල විකුණා ගේන්නේ කාගේ සල්ලිද
චමුදිත ඔබේ ජීවිතය අනතුරේ
මූ බොරු කියන්නම ඉපදිච්ච එකෙක්ද කොහෙද..😂
හරියට හරි මු මටත් නයයි පට්ට හොරෙක් මුගේ පැටිකිරියම මම දන්නවා
Kalu සල්ලි sudu krima සඳහා lankaway මෝඩයෝ ඇන්දවීමේ නාටකයකි
Aniwaryen
@@ravindranelumdeniya1394 මටත් හිතෙනවා , එත් කොහොමද මේකෙන් කළු සල්ලි සුදු කරන්නෙ?
මාස 8ට කලින් හම්බුන ගලක් දැන් එළියට දාන්නෙම බැසිලාගමන විරෝධය දියාරු කරන්න කියල තේරෙන් නැද්ද 😐 මුං එහෙම ටොපි විසි කරාම චමුදිතලත් දූවලා ගිහින් පොර කකා ඇහිදිනව 😂 සිරි ලංකාව තමයි දැන් ලෝකෙට විහිළු සපයන මූලස්ථානය ... අපේ රටේ තරම් දේසපාලුවො ජඩ ගේම් ගහන රටක් තවත් නෑ ... රාජපක්ෂලට මුට්ටි අල්ලලා පට්ටං ගහන මේ වගේ මිනිස්සුන්ව සත පහකට විශ්වාස කරන්නත් බෑ ... ජපාන ඔලිම්පික් එකට ආපු සමහර රටවල් වල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ආපසු තමන්ගෙ රටට යන්න බෑ කිවුවම දියුණු රටවල් වලින් පුරවැසි භාවය දීලා භාර ගන්නවලු... අම්මපා මේවා මෙහෙම වෙන බවක්, ඒවා එහෙම වෙන බවක් මීට අවුරුදු දහයටක පහලවකට කලින් දැනගත්තා නම් කොහොම හරි ට්‍රයි කරලා ඔලිම්පික් යනවා, මෙඩ්ල් ගහලා රට බබලවන්න නෙවෙයි ,මේකෙන් කොහොම හරි පැනගන්න 😂 පක්ෂ විපක්ෂ තුන් වෙනි බලවේග කියාගන්න උං ඔක්කොම ජඩයො, මිනිස්සුන්ට ඇත්ත කියන්න තියෙන මාධ්‍ය නාලිකාත් එහෙමයි ඒවගෙ වැඩ කරන චමුදිත වගේ මාධ්‍යකාරයොත් එහෙමයි...පන්සල් පල්ලි වල ලොකු උන්දැලත් එහෙමයි, නීතිය රකින්න තියෙන පොලිසියත් එහෙමයි නීතිය බලාත්මක කරන්න තියෙන අධිකරණයත් එහෙමයි...ගුරුවරුත් එහෙමයි වෛද්‍යවරුත් එහෙමයි..කලාකරුවොත් එහෙමයි...මුලු සමාජෙම එහෙමයි...හැමෝම වාසියක් වෙනව නම් ඕන දහ ජරා වැඩක් කරනව...පට්ට රටක් මේක 😲
බොරු මාධ්‍ය ප්‍රදර්ශන වටිනාකමක් නැති දේකට.
කළුගල් වුණත් මැණික්, මැණික් කියලා විකුණන්ඩ පුළුවන් , නිකන් පසුත් ඉල්ලම් කියලා කෝටි ගාණන් විකුණන මේ අයට ඕක මහ ලොකු වැඩක් නෙමයි .
මැණික් ගලක් අපනයන කරන්න ගියොත්
සියයට හැත්තෑවක් ම අහිංසක මිනිස්සුන්ගෙන් ජරාව කනවා,
රජයට 10% දීලා ඉතුරු 60% ඔතන ඉන්න සියලුදෙනාම බෙදා ගන්නවා.
කිසිම කෙනෙක්ට බෑ මේ හොරකම අල්ලන්න, කිසිම රජයකට බැරි වුණා මේක නවත්තන්න ප්‍රශ්න කළොත් ඉවරයි 💥අපේ මැණික් ගල් අතුරුදහන්..!
මේ අයගේ ඔෆිස් එක ගිලා බැහැලා තියෙන්නෙත් ඒක නිසයි🤣
Chamuditha madya wadiya niyama aththa vdthara kaha karanawa oba thuma ati daksayak ma menika gena priyan menik mudalali pawa kiwa wataina menikak nowana wagai balamu jayan jayak wawa
පරපෝෂිත ජාතියක් වශයෙන් ජීවත් වීමට ඇති කෑදර කම මෙයින් මොනතරම් පැහැදිලි වෙනවද. රටට දෙවියන් ගෙම පිහිටයි.
පව් චමුදිත ඔය මනුස්සය. සභාපති කමත් එපා වෙන්න ඇති. පිටිපස්සෙ අයිය කෙනෙක්වත් හිටිය නම් අවුලක් නැහැ. ඕව ලබන ආත්මෙටත් පල දෙන වැරදි වැඩ. 🤣
මචෝ මු පට්ට හොරෙක් විරවංශගේ රාජපක්ෂලාගේ කකුල් ලෙව කන එකෙක් මු මටත් ණයයි ..
Chamuditha harima watina Sakachawak meke watinakama thiyena meka thiyan idala nisi kaleta idirpath karanam thamai...
International gem value eka mainly enne, Gem collectors lagen misak -- Jewelry valin neve.
මැණික් මල්ල ගැන කතාව වගේ
මම ගල් ගොඩක් දැකලා තියෙනවා😌
හා😁
ගල් කිව්වෙ මහත්තයෝ....
😂😂😂
Kalugalda ?
මැනික් කාරය හොද ගල් කාරයෙක් වගේ 😂😂
Palamuwa Naagaa🐍....
Dewanuwa Paniyaaa🍯...
Thuna Maniiikaa 💎...
Apiii 🦬🐂🐃🐄 Ummbaaaa......
මේක නම් පට්ටපල් බොරුවක් වගේ....
ආයේ දෙකක් නෑ........
25.51 chamuditha හොඳට rewind කරල බලන්න.. මූ තනිකරම බොරුවක් කරන්නේ "ඊයේ ඉන්දියාවෙන් කතා කලා, කියලා ඒක අවසාන කරන්නේ චීනයෙන් කතා කරපු එකක්." ඕනවට වඩා ලොහාන්, ගැන කියනවා.. දැන් හිරවෙලා ඉන්නේ... කැලණි නයාට වඩා ලොකු එකෙක්.... ලැජ්ජා වෙන්න ඕන අපි..
Bro good job
Man .godama .asa .chamditha .katha .karanawa .ahanna .balanna .❤❤❤❤❤👍👍👍👍👍🙏🙏🙏🙏
කලුගලක් හරි කමක් නෑ බන්..විකුනලා රටේ ණය ගෙවපන්....
Daisy aachhi koheda danne naha?
Me vage minihekva sabhaapathi karanna hetuvak ati...
සුවර් එකට නාග මාණික්‍යය
Ayye 500 kgs loku kalu galak keeyak vitara wateeda 🤔
අම්මෝ
Thilak ayya 👍👍👍
Gala aarakshaa karanna kilo 500 ka galak saakuve daagena yanna puluvanda? Boru kiyanna epa ooy. Mariot hotel eka matak venava
Gala wikunnayi passeth video ekak karanna.. wagakimak tiyena mady wediyek widiyata api balan innawa.. kawru boru karanawada kawru aththa karanawada kiyala..
මේකා කථා ගොතනවා, බොරු කියනවා . බොරුව වහන්න තව බොරු කියනවා. ගොත ගහලා ගොත කියලා බොරු කියනවා
කතරගම ඔබ තුමා කියන ඔය මැනික් සම්පත මතු වුවා මතකද එතැනින් හමුවූවේ මුට්ටි මැනික්ද. කවදාවත් ඔය ගල විකුනන්න බෑ.ඔබ තුමා කියන ගල උස්සන්න බැරිනම් හතර දෙනෙක් සමග ඇවිත් ඔබතුමා කියන ඕනම තැනකට ගල ගෙනත් දෙන්නම්.
කලු ගලක් හරි කමක් නෑ විකුනපියව් , රටට හැදිගෑවිලා තියන වෙලේ
ඒක තමයි අනේ මමත් කියන්නේ
තිලක් වීරසිංහ වෙන සෙල්ලමක් දැම්මේ
ඔය තරම් කිලෝ 510 බර ගලක් කොහොමද පතලක දෝනාවක් ඇතුලේ තිබිලා උඩට ගෙන ආවේ,,,එ වගේම පතලේ වැඩ කරන කම්කරුවන් ඇයි කාටවත් නොකියා මාස අටක් සිටියේ,,,,මේ බොරුවක් කලු ගලක් මාර්කට් කරනවා වෙන්නත් පුලුවනි,,,
මේක තාම විකිණීමක් කරලා නැද්ද
හෝමාගම වික්රමාරච්ච් වෙද මහත්තයත් දන්නවා අනාවැකිය එතුමා කිවුවා
Appeared to be a good person, my salute Sir
රාජපස්සලගෙ ගාෙට්ටෙක් කියන්නෙ ඉතිං හතරවරං දෙයියෙන්ගෙ බැල්ම වදිනවමයි.
මේක විකූනන්න දෙමු
වැඩ සටහන විහිළු වක්ද
ගල විකුනගන්න බැරි උනොත්, ගල කපල බලමුද? 🤪
චමුදිත මහත්මයා මෙවැනි ඉන්ටව් දෙක තුනක් ඔයාට මේ ගල සම්බන්ධව කරන්න වෙයි.මොකද මේ පිළිබඳ නිවැරදි අවසානයක් දකින්න ඕන.. අපි නොයිවසිල්ලෙන් බලා ඉඳිමු මේ ගලට කොපමණ මුදලක් ලැබෙනවා ද කියලා.
අතිගරු අන්න උබේ ගෑනිගෙ ගල ඔප දානවා 🤪🤪🤪🤪
මම ලංකාවේ කපලා තියන හැම ගලක්ම වගේ කලුපාටයි.. පිලිපිනෙන් ගෙනාපු ගලක් කැපුවා එකනං කපාගන යද්දි රතුපාට උනා...😀🙂🙂🙂🙂😆😆😅😅🤣🤣😂😂 ලංකාවේ කාක නිල් බං.
Ado yakoo mokada wenne uba koheda inne
@@sanjayamanojwelagedara9959 kauda oya