ELINA'S HALF YEAR BIRTHDAY CELEBRATION

Поділитися
Вставка
  • Опубліковано 29 жов 2024

КОМЕНТАРІ • 2,5 тис.

  • @MalikaMiskin
    @MalikaMiskin 3 роки тому +551

    සුරංගනාවියක් වගේ
    සුදු මූනේ පිං පාටින්
    බෝනික්කෙක් වාගේමයි
    දිලිසෙන නිල් නෙතු සඟලින්
    ලොවක් වටා ඇවිද යන්න
    දිනයක පියවර මනිමින්
    කුමාරියක් වැඩියා ලොව
    මා පියනගේ ආදරයෙන්
    පෑ හුරතල් සියුමැලි රුව
    සැරසී රන් කෙහෙරැල්ලෙන්
    දෝණි මැණික පින්සාරයි
    සැරසුනාම හසරැල්ලෙන්
    වාසනාව දෝතින් ගෙන
    හැම හුස්මක සැනසිල්ලෙන්
    රුවින් ගුණෙන් පිපෙනු සදා
    තුණුරුවනේ බල මහිමෙන්
    - මාලිකා මිස්කින් -

    • @enokapriyadarsani6700
      @enokapriyadarsani6700 3 роки тому +8

      අනෙ මැණික් කැටෙ
      උමිමා

    • @enokapriyadarsani6700
      @enokapriyadarsani6700 3 роки тому +8

      තාත්තා ගෙ පන තමයි දුලා නංගි මල්ලි මට නැතිවුනත් ඔය සතුට මම ඔයාලාගෙ සතුටදැකලා ❤️ ම සතූටු වනවා සුද්දි පැටියට තෙරුවන් සරණයි

    • @vinKroos8
      @vinKroos8 3 роки тому +20

      this kid's dad is someone else 100%

    • @vinKroos8
      @vinKroos8 3 роки тому +4

      @@nuwanj2368 the only brainy one in this channel is you

    • @stardustindigo
      @stardustindigo 3 роки тому +2

      @@vinKroos8 how would you know your father is yours?

  • @denethnilupul5015
    @denethnilupul5015 3 роки тому +385

    අම්මො සුරන්ගනාවියක් වගේ ඇස් වහක් නම් වදින්න එපා ලස්සන පෞලට

  • @Achini993
    @Achini993 3 роки тому +176

    මාව English movies වල මතකයන්ට අරන් යන හරි අපූරු බබෙක් මෙයා ❤️❤️❤️😄🙂 ආදරෙයි .................................

  • @eshanihansika5139
    @eshanihansika5139 3 роки тому +99

    එයා මේක බලන දවසක් එද්දී ගොඩක් සතුටු වෙයි ♥️ Much love manika ♥️♥️

  • @usharaweerasinghe6017
    @usharaweerasinghe6017 3 роки тому +131

    තව අවුරුදු ගානකින් අම්මා , තාත්තා එයාට කොච්චර ආදරේ කරනවද කියලා මේ විඩීයෝ එකෙන් එලීනට බලා ගන්න පුළුවන් ❤️

  • @TheHappinessMuse
    @TheHappinessMuse 3 роки тому +132

    ආයෙත් චූටි බබෙක් ඕනෙ වගේ හිතුනා ඒක බලලා 🙈
    Happy half birthday travel princess!! ❤️❤❤️

  • @bandaranewsanduni6071
    @bandaranewsanduni6071 3 роки тому +142

    කේක් හදපු මල්ලිලා දෙන්නටම ජය වේවා..හරි අපූරුයි..😍😘😍😘😍😘😍

  • @tharushasandun4330
    @tharushasandun4330 3 роки тому +238

    ඇස් දෙක නිල් පාටයී.....උපදින හැම භවයකම නිල් පාට ලස්සන ඇස් දෙකක් ලැබේවා..

    • @sathsarani5635
      @sathsarani5635 3 роки тому +15

      Eka harima lassna prattanawak.

    • @samiruathauda6120
      @samiruathauda6120 3 роки тому +6

      @@nuwanj2368 mokadd borukara kiyanne bn gon athal epa plz

    • @jaysheydeen3760
      @jaysheydeen3760 3 роки тому +2

      @@nuwanj2368 Modakamata beheth ne😂

    • @Tk-th2zt
      @Tk-th2zt 3 роки тому +1

      @@nuwanj2368 loke kohewath boru kara ammala tattala na pako..😂

    • @janakaperera6937
      @janakaperera6937 3 роки тому +7

      Babage hair oya pata wune kohomada suddiyekge lamayek wage asuth wena patakne

  • @thisuritharuka7247
    @thisuritharuka7247 3 роки тому +111

    එලීනා දගමල්ලක් අනේ...😍 තාත්තට තමයි ගොඩක් ආදරෙ මං හිතන්නේ🥺♥️ බුදුසරණයි තුන් දෙනාටම🥰

  • @shashinisewmini8645
    @shashinisewmini8645 3 роки тому +81

    එලීනා පුංචි සුරංගනාවියක් වගේමයි. එයාදිහා කොච්චර බලන් හිටියත් එපාවෙන්නෙ නැ.😘

  • @samalkawijeweera7006
    @samalkawijeweera7006 3 роки тому +74

    Dear Travel with wife ,
    please do a description on your kid's genetic condition and let others know it's completely normal
    I see lots if people questioning about it and adding hateful comments .. a proper video will be a good answer for that
    much love for your family ❤️

    • @kithsarawickramasinghe5490
      @kithsarawickramasinghe5490 3 роки тому +14

      Why do they have to expain everything to people? Never do that. It's not their fault. People who put those comments are shameful.

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 3 роки тому +90

    මාස 6ක් ගියා ගියාද මෙච්චර ඉක්මනට කේක් 2ම හරිම ලස්සනයි දක්ෂ දරැවො දෙන්නෙක් කවද හරි හොඳ තැනකට යයි...

  • @isha2153
    @isha2153 3 роки тому +82

    අනේ එලීනා බබාගේ ඇස්. බෝනික්කෙක් වගේ.. ඇස් වහක් නම් වදින්න එපා.... බුදු සරනයි පැටියෝ ඔයාට ❤️

  • @Chefta
    @Chefta 3 роки тому +55

    ආදරයට මීට වඩා අර්ථකථන නෑ.
    මේතන ඒ හැම විදියෙන්ම ආදරය තියනවා.
    Happy Birthday Elina ❤️

  • @maleeshasilva3761
    @maleeshasilva3761 3 роки тому +61

    මේ වගේ ලස්සන චූටි ඩෝල් කෙනෙක් තමයි මමත් ප්‍රාර්ථනා කරන්නෙ අනාගතේ දි ❤

    • @Kiyomi-kiyomi
      @Kiyomi-kiyomi Місяць тому +1

      Ehenam tika kalekata suddekwa ashraya karala enna 😂

  • @SarithSurithMusic
    @SarithSurithMusic 3 роки тому +295

    Happy birthday Elina! ❤

  • @upadyaindeewari1948
    @upadyaindeewari1948 3 роки тому +32

    Ammo සුරංගනාවියක් වගේ අපේ එලීනා.. ඇස්වහක් නම් වදින්න එපා..💝💝💝💋💋💋💋 chamari akkith lassana welaa.. තුන්දෙනාටම ආදරෙයි ගොඩාලියක්..💝💝💝❤️‍🔥

  • @kawya4673
    @kawya4673 3 роки тому +41

    අනේ එයා සෝසම සෝස පාටයි😍
    මට වඩා ගන්න තියනවනම් කියලත් හිතුනා එලී පැටියො❤❤❤❤❤
    ආදලෙයි ගොඩාලියක්.......😚
    හැමදාම ගොඩක් සතුටින් ඉන්න හලිද❤love you sooooooo much😊😙

  • @sylvia3097
    @sylvia3097 3 роки тому +7

    Awwwwww a cute little angel with blond hair and cute dark blue eyes...! She's a blessing...! Wt a mesmerising shade of love that is...!❤️ Blessings from Princess Sylvia to Princess Elina...! 🤭
    I can tell the future... normally it works well... she's a lucky girl my luv...! I see sth special abt her...! Luv uuu!

  • @madhusl1170
    @madhusl1170 3 роки тому +22

    සුදු මැනික අපේ ඉපදීලා
    සය මසකුත් ගතවිලා
    පතනෙමි මැනික සැමදාම
    බුදු සරන මැනිකට සැවොම

  • @slyoutuber2587
    @slyoutuber2587 3 роки тому +373

    එයා නම් දිව්‍යලෝකේ මල් කඩ කඩ ඉන්න ගමන් මෙහෙට visit එකක් ආපු දිව්‍යාංගනාවක් ♥️

  • @KuwindaMaxx
    @KuwindaMaxx 3 роки тому +46

    අනේ එලීනා සුද්දියෙක් වගේ ලස්සනයි.❤️😁Happy Birthday හැමදාම සතුටින් පරෙස්සමින් ඉන්න ලැබේවා..❤️🙏

  • @beautyconner8776
    @beautyconner8776 3 роки тому +257

    බොරුවක් නෙමේ ඇත්තමයි...මෙච්චර කලෙකට මන් දැක්ක ලස්සනම බබා එළිනා මැණික...😘😘😘😘😘

    • @ॐANGRYbabyॐ
      @ॐANGRYbabyॐ 3 роки тому +5

      Ow ane mn asama as dekat ආදරෙයි patiyo ❤️❤️❤️❤️

    • @beautyconner8776
      @beautyconner8776 3 роки тому +5

      @@asmithaperera6086 හපෝ නෑ යාළුවා..ඔක්කොම බබලා ලස්සනයි.ඒත් වැඩිපුරම ලස්සන මෙයා මට නම්...බලන්නකෝ ලස්සන

    • @beautyconner8776
      @beautyconner8776 3 роки тому +2

      @@asmithaperera6086 හොඳයි යාළුවා. ඒක ඔයාගේ මතය මන් ඉදිරිපත් කලේ මගේ මතය.අපි දෙන්නා සිත් කෝප කරගන්න ඕනි නෑනේ.

  • @sandunchandika5172
    @sandunchandika5172 3 роки тому +34

    වාසනාවන්ත නිදුක් නිරෝගි සුබ උපන්දිනයක් වේවා දෝනි ..🎂🎂🌹🌹🌹🌺🌺. තෙරුවන් සරණයි

  • @chathurikasewwandi1822
    @chathurikasewwandi1822 3 роки тому +6

    මාර වාසනාවන්ත පවුලක්. නීරෝගීමත්ව ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම සුභ පතනවා අක්කේ අයියේ. හරිම ආදරනීයයි. ❤️ ආදරෙයි.

  • @දිනූ-බ3හ
    @දිනූ-බ3හ 3 роки тому +92

    Harima cute, mama adarey elinata, happy birthday chuti patiyoo❤️❤️❤️
    ඔයා වගේ පැටියෙක් මටත් ලැබෙන්න කියලා ප්‍රර්තනා කරන්න !!!මට තාම පටියෙක් නැහැ පුතේ

    • @amazing6357
      @amazing6357 3 роки тому +7

      ඉක්මනට ලැබෙන්න කියලා wish කරනවා

    • @ashijayamini1509
      @ashijayamini1509 3 роки тому +4

      Ikmanata labenna onii

    • @kyliewini8995
      @kyliewini8995 3 роки тому +6

      රැවන්වැලිසෑ රජුන්ගේ පිහිටෙන් ඔයාගේ ප්‍රාර්ථනාව ඉක්මන්ටම ඉෂ්ට වේනවා!!!

    • @yashodhamaduwanthi6565
      @yashodhamaduwanthi6565 3 роки тому +2

      ❤️❤️

    • @dddmmmssshhkkmmmmdkk7105
      @dddmmmssshhkkmmmmdkk7105 3 роки тому +2

      බුදුසරණයි

  • @madhawawijesinghe433
    @madhawawijesinghe433 3 роки тому +34

    සුබ උපන්දිනයක් පැටියෝ.හරි වාසනාවන්තයි ඔයා ලෝකෙ වටේ යන අම්මෙකුයි තාත්තෙකුයි ලැබිලා
    ති⁣යෙන්නෙ ♥️♥️♥️

  • @mrs0220
    @mrs0220 3 роки тому +78

    ට්‍රැවල් විත් වයිෆ්ලට වාසනාව අරන් ආවේ මේ පැංචි තමයි
    😘♥️😍

  • @SUDESH0831
    @SUDESH0831 3 роки тому +26

    *happy birthday චුටි සුරංගනාවිය බුදු සරණයි දෙව් පිහිටයි ජේසු පිහිටයි 😘*

  • @hashinidivyanjali1543
    @hashinidivyanjali1543 3 роки тому +45

    ඔයාලගෙ ඔය සතුටට හීනෙකින්වත් ඇස්වහක් නම් වදින් එපා 🙏❤️

  • @lakmaliliyanage4059
    @lakmaliliyanage4059 3 роки тому +135

    සෙල්ලම් බඩු බබාට සෝදලා දෙන්න ,කඩෙන් ගත්ත ගමන් දෙන්න එපා, එලිනට ලස්සන බෝනික්කෙක් ගත්තා ,අපි ලංකාවට ආව ගමන් ගෙනත් දෙන්නම් ,She is so cute.

  • @anushikabandara147
    @anushikabandara147 3 роки тому +17

    අපේ චූටි එලීනා මැණික.... බුදුසරණයි පැටියෝ.... 🙏 අයියයි අක්කයි පරිස්සමට ඉන්න අපේ එලීනා මැණිකත් එක්ක... ❤❤

  • @kavindikaushalya963
    @kavindikaushalya963 3 роки тому +34

    Cat ගේ නැට්ටක් තියෙනෝලු නැට්ට එලියට පැනලලු 😂👍 කසුන් අයියේ නරකද මොන්ටිසෝරියක් දා ගත්ත නම් 👌😁හොදට තියෙයි

  • @thilakshirajakaruna2894
    @thilakshirajakaruna2894 3 роки тому +8

    Comments කරන්නේ මොනාද කියලා හිතාගන්න බෑ..ඒ තරම් ආදරේ හිතෙනවා.. මැනිකට..🥰🥰❤️❤️❤️

  • @janukajeewantha4559
    @janukajeewantha4559 3 роки тому +7

    අනී සුන්ගුලි බුංගුලි කෙලි පොඩ්ඩක්....😍😍😍😍❤️ආදරෙයි හැපි බර්ත් ඩේ එලීනා

  • @hansisilva1468
    @hansisilva1468 3 роки тому +31

    එලිනා බෝනික්කි අපිට නොදැනුවත්වම ලොකු වෙලා ❤❤❤❤Happy birthday Elinooooooo🌹🥰

  • @imeshanishanidissanayaka5814
    @imeshanishanidissanayaka5814 3 роки тому +15

    එලීනා බලන් ඉන්නව තාත්තයි අම්මයි මේ මොනවද කියන්නෙ කියලා... Elina princes very beautiful girl ...Happy Birthday elina....❤😘❤😘❤😘😍😍😍😍💗💗💗💗💗💗💝💝💝💝💝 බුදු සරණයි තුන්දෙනාටම 🙏🙏

  • @nadeejayasekara6377
    @nadeejayasekara6377 3 роки тому +40

    පුංචි සුරංගනාවිට එලීනා නොකියා... චූටි දූ කිව්වොත් හොඳයි කියලා මට හිතෙනවා ....(අදහසක් පමණ යි.)🎂🎂🎂🎂

  • @Lisa_or_Lena.
    @Lisa_or_Lena. 3 роки тому +8

    රට ළමයෙක් වගේ.. සුදුම සුදුයි ඇස් දෙක නිල් පාටයි...හරිම ලස්සනයි

  • @dinusharatnayake6681
    @dinusharatnayake6681 3 роки тому +14

    Happy half birthday dear Elina!!!
    Rotate her toys , don't give her all the toys at once, she will loose interest...mom advice...😃

    • @lt8865
      @lt8865 3 роки тому

      Good tip.

  • @mihirikodikara4461
    @mihirikodikara4461 3 роки тому +55

    කසුන් අයියා ගිරවෙක් වගේ කියෙව්වාට අපි බලන් හිටියේ එලිනා පැටියා දිහා විතරයි නිදාගන්නකන්..ආදරේයි චුටි පවුලට.පරිස්සමෙන් ඉන්න.සුබ උපන්දිනයක්!!ජේසු පිහිටයි එලිනා පැටියෝ.❤

  • @sachiniransala179
    @sachiniransala179 3 роки тому +37

    එලිනා බබාගේ ඇස් බෝනික්කියක් වගේ 😘😘ආදරේ හිතෙනවා..
    💕💕❤❤😘❤❤

  • @saliyaudesh971
    @saliyaudesh971 3 роки тому +33

    වාසනාවන්ත දරුවෙක් හදවතින්ම සුබ උපන්දිනයක් 🎂 🎂

  • @sanjaleenilnuwani5660
    @sanjaleenilnuwani5660 3 роки тому +23

    Happy Birthday Elina පැටියා 🥳🥳❤️
    අක්කා , අයියා ඔයාලත් පරිස්සමෙන් ඉන්න
    බුදු සරණයි තුන්දෙනාටම ! 😀

    • @senushenaya8554
      @senushenaya8554 3 роки тому

      මේ දන්නැති හින්ද අහන්නෙ මේ බබාගේ ඇත්තම අම්මයි තාත්තයිද මේ???

  • @ireshikajayawardhane
    @ireshikajayawardhane 3 роки тому +7

    අනේ මටත් මේ වගේ සුරංගනාවියක් ඕනෙ 😍😘 හැපි බ'ර්ත්ඩේ බෝනික්කි 😘

  • @dilaniindu2071
    @dilaniindu2071 3 роки тому +17

    පුංචි බබාලා ගෙදර ඉන්නකොට දෙමාපියන් පිස්සො වගේ.අපිත් ඔයවගෙ තමයි 😁

  • @abirahasgaweshanaya
    @abirahasgaweshanaya 3 роки тому +39

    Happy birthday එලීනා ❤️🎂👩🌸

  • @amazing6357
    @amazing6357 3 роки тому +9

    චූටි කෙල්ල ලොකු වෙලානෙ.හරිම lucky එලීනා.හැම birthday එකටම එලීනට cake & gift නම් බරටම හම්බවෙයි.😍😍😍😘

  • @thiliniamarasinghe3784
    @thiliniamarasinghe3784 3 роки тому +9

    චමරි අක්කේ, දෝණි පැටියාට මේ සෙල්ලම් බඩු, baby play gym ගත්ත තැන් ගැන පොඩ්ඩක් කියන්න පුළුවන් ද?

  • @vishmithathsarani830
    @vishmithathsarani830 3 роки тому +2

    සූටි බෝනික්කි ❤️😍😍😍 අනේ හරීම ලස්සනයි පුංචි සුරංගනාවි. ❤️🤩 නිල් ඇස් දෙකය් තඹ පාට කොන්ඩෙය් ඒ ලස්සන සුදය් පුංචි සුරංගනාවි 😍😍❤️❤️ ඇස් වහක් නම් වදින්න එපා. 😘😘❤️❤️❤️

  • @chamoweerasingha6963
    @chamoweerasingha6963 3 роки тому +16

    අනේ අපේ චූටි එලීනා...🥺🥰😘😘 සුභ අනාගතයක් පැටියෝ..❤️❤️🥰

  • @sepalidissanayaka2672
    @sepalidissanayaka2672 3 роки тому +4

    ඇස් නිල් පාටයි අනේ..බොනික්කියෙක් වගේ 🥰🥰🥰හරිම ලස්සනයි චුටි දෝනි.. සුබ උපන්දිනයක් ඔයාට!🌼🌼🌼🌼

  • @chathuranginakandala1031
    @chathuranginakandala1031 3 роки тому +28

    🌺එක පුංචි සමනලියක් දිනයක
    🌺ලි යූ සුරගන කතා පොතේ
    🌺නා මලින් උපන් පුංචි සුරංගනයි නුබ..
    එලිනා🧖

  • @fathinab6907
    @fathinab6907 3 роки тому +15

    Aww cute elina baby...lotz of lv frm ur muslim fan Nabeela❣️😘
    masha allah

  • @bhasheybandara2408
    @bhasheybandara2408 3 роки тому +4

    අනේ බබාට සෙල්ලම්බඩු කඩෙන් ගෙනත් දෙනකොට මේ දවස්වල පරිස්සමෙන් දෙන්න. Thripple gems blessed you Elina patiyo 🌸

  • @harvey9765
    @harvey9765 3 роки тому +15

    රෝස පැටික්කී.... අක්කේ මම හිතේ ගොඩාක් අවුලෙන් යූටියුබ් එකේ පාතට යනගමන් හිටියේ. එතකොට ම ඔයාලගෙ වීඩියෝ 1 දැක්ක. කියාගන්න බෑ සතුට. එ ගමන් ම බැලුව. අනේ අපේ රෝස පැටික්කි දිහා බලාගෙන ඉද්දි මගෙ හිතෙ අවුල් සේරම කොහෙ ගියා ද දන්නැ. ගොඩාක් ආදරෙයි එලීනා මැණික. ඔයා අපෙ හිතත් සුවපත් කරනව. දැන් ඔයා රටටම වටින මැණිකක්. ඒ තරම් ඔයාට ආදරෙයි හැමෝම.💗💗💗💗💗💗💗💗💗💗💗💗

  • @arunaanddilini9418
    @arunaanddilini9418 3 роки тому +78

    දැක්කම ලෝබයී , shoi එයා, ආදරෙයි තුන් දෙනාටම ❤️❤️❤️❤️ මාස 6ක් ගියපු ඉක්මන,සුබ උපන්දිනයක් එලීනා බබාට🎉🎉🎂🎂🎂බුදු සරණයි ,.🙏🙏🙏🙏

  • @wasanagamage8270
    @wasanagamage8270 3 роки тому +22

    එලීනා මැනික❤️තෙරුවන් සරණයි පැටියට ❤️😚 හැමෝම පරිස්සමින් ඉන්න 🤗

  • @nadeeshaniwarnakulasooriya7062
    @nadeeshaniwarnakulasooriya7062 3 роки тому +2

    අනේ එලීනා පැටියෝ.....ඔයාව දැක්කම හරිම ආදරේ හිතෙනවා... බුදු සරණයි! ❤❤❤

  • @sakiboehmer
    @sakiboehmer 3 роки тому +11

    ඔය tags හොයන වැඩේ මගෙ දෝණිත් කරනවා. ඒ වයසේ බබාලා ගොඩක් කැමති වැඩක් ඒක.

  • @shehaniapsara5974
    @shehaniapsara5974 3 роки тому +68

    2:39 එලිනා:(කොන්ඩය අදිමින්) අයියෝ අැයි තාත්තේ තනියම කියවන්නේ එහා පැත්තේ මන් ඉද්දි😂😂

    • @bratredhar8957
      @bratredhar8957 3 роки тому +1

      මාරයි නේද.

    • @efeesalem4958
      @efeesalem4958 3 роки тому +3

      ලූකින්ග් ලීකේ එන්ග්ලිෂ් baby

  • @infinitygirl1699
    @infinitygirl1699 3 роки тому +104

    *දන්නවද එලීනා හරියට princess ඩයනා වගේ.*
    ♥️😊😊👏👏☘️😎

  • @vishulab5533
    @vishulab5533 3 роки тому +16

    අනේ ලොකුවෙලා මේක බලන දවසට reaction එක බලන්න මාර ආසයි අපිත් හිටියොත්.. happy birthday එලීනා සුදු දුවේ 😍😍❤️

  • @sasu302
    @sasu302 3 роки тому +9

    අනේ මේ චූටි මැනික මෙහෙම සුදි වෙලා ඇස් නිල් පාටට ආවේ කොහොමද අපිටත් කියන්නකො හරිම ලස්සනය් සුරන්ගනාවියක් වගේ ❤️❤️❤️❤️❤️

  • @___kt____4966
    @___kt____4966 3 роки тому +1

    අනේ මැනික..ආදරෙයි ගොඩාක්..කී පාරක් බැලුවද මේක..කොච්චර බැලුවත් ඇති වෙන්නෙ නැ..එලීනාටයි අයියටයි අක්කිටයි ජේසු පිහිටයි..💜️

  • @shinypathiraja1764
    @shinypathiraja1764 3 роки тому +9

    අක්කි search කරල බලන්න queen Elizabeth ගෙ childhood 4tos. Elina patiya ewagemai😍 Haffy half-year birthday Elina patiyo... 😘😘😘

  • @chavindalakshan213
    @chavindalakshan213 3 роки тому +42

    පුංචී පැංචී වෙනුවෙන් මොනාම හරි දෙයක් දෙන්න මා ඇතුලු The Party Lovers team එක හිතන් හිටියේ නමුත් තිබුන කාර්යබහුල බව නිසා ටිකක් පස්සට ගියා .ඉඩක් ලැබුන පොඩි වෙලාවේ මතක් උනේ පුංචි එලීනාව අපි යනකොටත් ක්‍රැස් ගගා හිටියේ😊😊. කසුන් අයියා ඇත්තටම නිහතමානී චරිතයක් වගේම ඒ පොඩි දෙයට මෙච්චර වටිනාකමක් දෙයි කියල හිතුවේත් නෑ.පරිස්සමට ඉන්න ආදරේයි හැමෝටම. ❤️❤️❤️

  • @binusihara5062
    @binusihara5062 3 роки тому +15

    එයා දවසක ගොඩාක් සතුටු වෙයි.එයාගේ අම්මායි තාත්තායි එයාට කොච්චර ආදරෙයිද කියලා මේ වීඩියෝ බලලා.aththatama akke oyala hoda parents la ❤️ adambarai mage akkai aiyai gana godak❤️adarei godaaariyak thun denatama

  • @maashaz7839
    @maashaz7839 3 роки тому +5

    Baby has father's features, how she looks like a foreign baby🤗🤗🤗

    • @tarafernando2199
      @tarafernando2199 3 роки тому

      @@nuwanj2368 Those two people are in their prime age to have a baby without any complications so why would they want to go through IVF? Do u even know how much that cost? Get ur facts right and do ur proper research without bullshitting

    • @rastafari8459
      @rastafari8459 3 роки тому +2

      The baby has blue eyes, dark blonde hair & white skin complexion. Features neither of these two parents have. If this is actually the real father here, the only possible explanation is identical recessive genes from both biological parents being passed down. But this would be extremely rare & unlikely.

    • @tarafernando2199
      @tarafernando2199 3 роки тому

      @@rastafari8459 In mixed race humans, the lighter variant of skin tone may come out in a child. This can sometimes be totally different to the skin of the child’s parents. Even though this is startling to most people this isn’t unusual. Skin and eye colour are determined by melanine. And the type or amount of melanine is controlled by various different genes. Blue eyes and blonde hair must be the result of a trace of white ancestry from each of her parents’ genes.
      Sri Lankans are mixed with Burgher people and they are descended from Dutch, British, Portuguese and etc. Therefore, this can happen at anytime and sometimes people will only inherit one or two traits. And in this scenario this baby has inherited blonde hair, white skin and blue eyes all at the same time.

    • @rastafari8459
      @rastafari8459 3 роки тому +2

      @@tarafernando2199 What you've elaborated on is about the recessive genes I had mentioned about. I don't know what beliefs you hold regarding how genetics work. But the fact remains that a blue eyed, blonde haired, fair skinned child being born to two parents who have not a single one of those traits IS something very unusual.

    • @tarafernando2199
      @tarafernando2199 3 роки тому

      @@rastafari8459 For some reason my comment has been deleted. I can’t bother typing that whole thing again so just want to support my “genetic beliefs” here. If you don’t know this please google and search punnette square for heterozygous parents to see the skin colour variation of the offspring. There you’ll see though this is rare there is actually a 1/64 chance to have an albino child and 6/64 chance to have a white skin child just like here. If you increase the number of genes the phenotypic variation also increases. This one is based on heterozygous parents just like us who are neither white nor black but in between and is performed with 3 genes each with 3 alleles. And please google as there are quite few credible researches and actual cases reported similar to this.

  • @ZameerRizni
    @ZameerRizni 3 роки тому +58

    She is absolutely beautiful and i never knew Srilankan parents could have a baby with blue eyes

  • @iroshisamarajeewa2473
    @iroshisamarajeewa2473 3 роки тому +6

    Happy 6 months b day Elina...
    ඇස් දෙක නිල් මැණික් කැට දෙකක් වගේ... 😘😘😘

  • @captainprice1317
    @captainprice1317 3 роки тому +25

    ගොඩක් ස්තුතියි විඩියො එකක් ගෙනවට 🙏❤️
    පරිස්සමින් ඉන්න ඔයලා එලිනා බබායි 🙏❤️
    බුදු සරණයි ❤️

    • @nipunkawishka3418
      @nipunkawishka3418 3 роки тому

      umba hamathanama innava neh😂😂

    • @zeusjj
      @zeusjj 3 роки тому

      Ai UK උඹ හැම video එකකම වෙන වැඩ නැද්ද උබට comnt dada ඉන්නේ

    • @shruthisanulya4946
      @shruthisanulya4946 3 роки тому

      හැමතැනම ඉන්න අයියා නේද මේ 😎

  • @maheshikaabeyrathne481
    @maheshikaabeyrathne481 3 роки тому +19

    හරිම චාම් බොරු සෝබන නැති ආදරනීය පවුලක් 🤩🤩❤ හැමදාම සතුටින් ඉන්න 😍😍

  • @dinushimadurangi2184
    @dinushimadurangi2184 3 роки тому +2

    ඇයි බබා වෙනස්.. ගොඩක් සුදුයි. පිටරට බබෙක් වගේ.. බෙහෙත් පාවිච්චි කරාද.. හේතුව මොකද්ද .. කියන්න කෝ.. happy birthday elina

  • @meththarathnayake4020
    @meththarathnayake4020 3 роки тому +3

    කසුන් චමරි මගේ ආදරනීය නන්ගි මල්ලියෝ...චූටි මැනික සතුටු උනාට එයා ලග කඩදාසි ඉරන්න එපා ආයෙ... පස්සෙ එයා පොත් පත්තර ඉරන්න ගනීවි ..එයින් සතුටක් ලබාවි....මොකද අපි මහන්සියෙන් ඕන හොද දෙයක් ලමයින් ට උගන්නවන්න...එයාල ලේසියෙන්ම නරක දේ ඉගෙන ගන්නවා සහ අනුකරණය කරනවා....මගේ පුතා නිසා ඒක මන් දන්නවා .... තරහ වෙන්න එපා එහෙම කිව්වට....ආදරෙන් කිව්වෙ හොදද?? හැමදාම සුදු මැනික දකින්න ආසවෙන් ඉන්නෙ....බුදු සරනයි ..

  • @filmmovieenglishtamil5594
    @filmmovieenglishtamil5594 3 роки тому +13

    🥺❤️.
    ඉන්ස්ටග්‍රැම් එකේ ෆොටෝ වලට අමතරව එලීනගේ වීඩියොත් දන්න. 🤩

  • @sudubabasadaru9291
    @sudubabasadaru9291 3 роки тому +11

    Dayana කුමාරි වගේ සුබ උපන්දිනයක් වේවා සුදු මැණික බුදු සරණයි සියළු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා

  • @nuwanialoka2280
    @nuwanialoka2280 3 роки тому +35

    අපේ එලීනා මැණික 😍❤️🥺

  • @nuwee919
    @nuwee919 3 роки тому +28

    පන තියෙන බෝනික්කෙක්..😍😍

  • @koriyanlower3456
    @koriyanlower3456 3 роки тому +8

    💗Happy Birthday aliena💗 තවත් එක රපුන්සල් 💛කෙනෙක් වෙන්න ඕනේ💜

  • @DulashaPamodhi
    @DulashaPamodhi 3 роки тому +6

    අනේ අපේ රෝස මලට ආදරෙයි ගොඩක්..❤️❤️❤️සුබ උපන් දිනයක් මැණික..😘😘😘

  • @lihinilemon9597
    @lihinilemon9597 3 роки тому +19

    A beautiful little angel blessed with mesmerizing eyes...

  • @chathu_basnayaka
    @chathu_basnayaka 3 роки тому +10

    සුදු දෝණි ඇවිදිල්ලා අපගේ
    සයමාසයක් ගත වීලා නෑ දැණුනේ
    දග වැඩ හුරතලේ බෝණික්කිගෙ වාගේ
    සුබ වේවා දිවියම මැණිකගෙ අපගේ...❤🌹
    අක්කි අයියා මේක එලීනා පැටියට ඇහෙන්න කියවන්න Plzzzzz...❤

  • @jagathbhashitha2nd
    @jagathbhashitha2nd 2 роки тому

    හැම අම්ම කෙනෙක්ම තාත්ත කෙනෙක්ම දරුවන්ට හොදම දේ දෙන්න ගොඩක් මහන්සි වෙනව ❤️💖 lovely princess 💖

  • @ashmiumayaamarasekara6941
    @ashmiumayaamarasekara6941 2 роки тому +7

    එයා ගේ කොන්ඩේ අමතුයි පිට රට ලමයෙක් වගේ පොඩි සැකයකුත් තියෙනවා

  • @nadeeka9468
    @nadeeka9468 3 роки тому +8

    ඇස් වහක් වදින්න එපා එලීප පැටිය ලස්සන වෙලා😍 ආදරෙයි පැටියෝ. සුභ අනාගතයක් පැටියට 🙏 Happy birthday pattiyoo 😘

  • @dilukanisum8270
    @dilukanisum8270 3 роки тому +4

    තුන්දෙනම එකට හයි ට්‍රවලර්ස් කියලා කියනව අහන්න මග බලන් ඉන්නේ 😍😍😍 සුබ උපන්දිනයක් මැනික

  • @keshawagangadara7870
    @keshawagangadara7870 3 роки тому +20

    රෑ 12.33 බලනකොට ❤️
    කසුන් අයියා අන්තිමට මොන්ටිසෝරියක් දාලා තමා නතර වෙන්නේ, ඔන්න අද කිව්වා කියලා හිතාගන්න 😇😇

  • @ialithayya9647
    @ialithayya9647 3 роки тому +4

    Kohomada ane oyalata sudda petiyek😘😘😘

  • @samanalisamanali7866
    @samanalisamanali7866 3 роки тому +3

    Akki baba foring babek wage.khnda e colour eka gththe

  • @breathehouse1462
    @breathehouse1462 3 роки тому +12

    අනේ මාස හයකුත් ගිහින් දන්නෙම නැතුව එලීනා මැණික දැන් ලොකු බබෙක් නේ..😘😘😘 සුබ උපන්දිනයක් පැටියෝ🎂🎂🎂බුදුසරණයි තුන්දෙනාටම ❤️

  • @ශාමලී
    @ශාමලී 3 роки тому +6

    කසුන් අයියේ මමත් ආසයි කිරිබත් වල අඩිය කන්න😋 පැටියට සුභම සුභ උපන්දිනයක් මාස 6ට😂😘😘😘😘😘😘😘😘

  • @shaliniwickramanayake3403
    @shaliniwickramanayake3403 3 роки тому +16

    අනෙ මගේ සුදු බෝලේ. සුභ උපන්දිනයක් මැණික 🎁💚

  • @fairywold2213
    @fairywold2213 3 роки тому +1

    Aneh eththatam meh elinaa babage es nil patadaa..😳 eya harima lassanai Travals fam ekata mn nm aluth kenek eya harima shok.. Happy Birthday baby Girl❤❤

  • @charuniperera6253
    @charuniperera6253 3 роки тому +8

    සුහ උපන්දිනයක් 🎂 එලීනා බබාට ❤️❤️❤️!!!!...

    • @charuniperera6253
      @charuniperera6253 3 роки тому

      මම එලීනා බබාට හරිම ආදරෙයි .චූටි බෝනික්කි පැටීයෙක් වගේ ආදරෙයි ගොඩාක් !!!!❤️❤️❤️

  • @chicadel_oceano
    @chicadel_oceano 3 роки тому +5

    Eliita Blue Eyes da thiyenneeee???😘😘💙💙
    Happy Half Birthday Elina🎂🍰💙

  • @januthkumarasinghe2721
    @januthkumarasinghe2721 3 роки тому +8

    ඔන්න අද එලීනගේ birthday එක නිසාම video එක HD දාලා බැලුවා !!

  • @pathumiapeksha1380
    @pathumiapeksha1380 3 роки тому +8

    හරිම ලස්සනයි සුදු මැණික ❤🙂 ඔයාලගේ පවුලට ඇස් වහක් කට වහක්නම් වැදෙන්න එපා. සතුටින් ඉන්න පවුලක් ඔයාලා පරිස්සමින් ඉන්න බුදුසරණයි ❤🙂

  • @menakanilani2078
    @menakanilani2078 3 роки тому +1

    මම එලිනාට හරිම කැමති ඔය දෙන්නත් හරිම නිහතමානී හැම.දාම ඔය විදියට සතුටින් ඉන්න

  • @dmdpes9708
    @dmdpes9708 3 роки тому +5

    Hi! I am new to this channel. Really beautiful family. May god bless you all❤️❤️Love your videos but just want to ask, is Elina your real baby since she has so Beautiful blue eyes. Hope i didn’t sound rude😊 Love from UK

    • @lt8865
      @lt8865 3 роки тому

      Coloured contacts. All the rage in SL at the moment