තරඟ විභාග සඳහා සාමාන්‍ය දැනීම ප්‍රශ්න හා පිළිතුරු 50 General Knowlege

Поділитися
Вставка
  • Опубліковано 19 гру 2024
  • තරඟ විභාග සඳහා සාමාන්‍ය දැනීම ප්‍රශ්න හා පිළිතුරු 50 General Knowlege #Current #Affairs #gk #gksl
    චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරල තියා ගන්න. ඔබේ අදහස් යෝජනා චෝදනා පහලින් කමෙන්ට් කරන්න. තරග කරන්න, විදින්න, දැනුම සොයා යන්න, තව කෙනෙක්ට දැනගන්න share කරන්න.
    ස්තුතියි.
    General knowledge, Sri Lanka, SLAS, SLAES, Government examination, sinhala, general, knowlege, gk, answers, danuma, lankawe ithihasaya, general knowledge of sri lanka kings, foreign attacks in sri lanka, Sri Lankan History, General Knowledge history of Sri Lanka, IQ knowledge, sri lanka, current affairs, IQ Danuma, history a/l, history o/l
    winkey, education, common,test
    general knowledge and current affairs
    තරග විභාග සඳහා දැනගත යුතුම කාලීන තොරතුරු 2024
    #සාමන්‍ය #දැනීම #danuma #SLAS #banking #teaching #exam #general #knowledge #sinhala #sri #lanka

КОМЕНТАРІ • 42

  • @prabathbandara2053
    @prabathbandara2053 3 місяці тому +7

    උඩරට නැටුම් සම්ප්‍රදායට අයත් දවුල ද ගැටබෙරයද. උත්තරේ ක්ලික් වෙන්නෙ දවුල.කියන්නෙ ගැටබෙරය කියලා....

    • @GKSL-දැනුම
      @GKSL-දැනුම  3 місяці тому

      @@prabathbandara2053 ඔව් sorry. එතන පොඩි mistake එකක් තියනවා. දැනුවත් කලාට ස්තුතියි. පිළිතුර ගැටබෙරය. දවුල කියන්නේ, සබරගමුව නැටුම් සම්ප්‍රදායික බෙරයක්. 🙏

    • @lakshmanpathiraja7683
      @lakshmanpathiraja7683 28 днів тому

      ❤qqqqqqqqqqqqqqqqqqqq⁰😊⁰⁹​@@GKSL-දැනුම

  • @samraj9305
    @samraj9305 23 дні тому +1

    මේක සුපිරිම චැනල් එකක්❤

    • @GKSL-දැනුම
      @GKSL-දැනුම  23 дні тому

      @@samraj9305 thanks ❤ බොක්කෙන් ම දීපු comment එකක් 💪😊

  • @NilaWijekoon-lo9bh
    @NilaWijekoon-lo9bh 3 місяці тому +2

    Mehem video eke uttara dammama mathaka hitinawa....thanx

    • @GKSL-දැනුම
      @GKSL-දැනුම  3 місяці тому

      @@NilaWijekoon-lo9bh Thank you. Media 03ta කලින් වීඩියෝ එකක් ගේන්න full try එකක් දෙන්නම්. මේ week එක ටිකක් busy. 😒

    • @NilaWijekoon-lo9bh
      @NilaWijekoon-lo9bh 3 місяці тому +1

      @@GKSL-දැනුම hariii....

  • @Vividnook
    @Vividnook 7 днів тому +1

    Jathika pushpaya nilmanel neweda

    • @GKSL-දැනුම
      @GKSL-දැනුම  7 днів тому +1

      @@Vividnook පහල comment එකක් ඇති බලන්න. පැහැදිලි කිරීම ❤

    • @Vividnook
      @Vividnook 7 днів тому +1

      @ ස්තූතියි

  • @Prabodasandeepani
    @Prabodasandeepani 3 місяці тому +1

    Superb

    • @GKSL-දැනුම
      @GKSL-දැනුම  3 місяці тому

      @@Prabodasandeepani Thank you. 🙏😊 Subscrib for more knowledge ❤

  • @nipunikarunarathna5725
    @nipunikarunarathna5725 2 місяці тому +1

    Hodai

  • @WeeratungeKAPUGAQMAGEEGANANGE
    @WeeratungeKAPUGAQMAGEEGANANGE 13 днів тому

    45

  • @NilaWijekoon-lo9bh
    @NilaWijekoon-lo9bh 3 місяці тому +2

    Media ganath mehem hdl dannako 3 wenidata klin

  • @visaljayasinghe9263
    @visaljayasinghe9263 2 місяці тому +3

    පිරමීඩයකට මුහුණත් 8 ක් තියෙනවනෙ

    • @GKSL-දැනුම
      @GKSL-දැනුම  2 місяці тому

      @@visaljayasinghe9263 මුහුණත් නෙවේ පුතා දාර 8. මුහුණත් 5

  • @kalyanikalugamage3050
    @kalyanikalugamage3050 3 місяці тому +1

    42

    • @GKSL-දැනුම
      @GKSL-දැනුම  3 місяці тому

      @@kalyanikalugamage3050 wow good. Keep it up. Subscrib for more knowledge ❤🙏

  • @isharamadushan3073
    @isharamadushan3073 Місяць тому

    37

  • @ashokakumara1753
    @ashokakumara1753 Місяць тому +2

    ගුරු දිනය පැවැත්වෙන්නේ ඔක්තෝබර් හයනේ😢😢😢

    • @GKSL-දැනුම
      @GKSL-දැනුම  Місяць тому

      @@ashokakumara1753 ලෝක ගුරු දිනය ලෝකේ සමරන්නේ ඔක් 5. ප්‍රශ්නේ අහන්නේ ඒක ගැන. ලංකාවේ සමරන්නේ 6 😀

    • @benlife340
      @benlife340 Місяць тому +1

      World Teachers' Day - UNESCO
      Oct 5, 2024 · World Teachers' Day is held annually on 5 October to celebrate and support teachers around the glob

  • @ireshapemasiri5736
    @ireshapemasiri5736 2 місяці тому

    32i

    • @GKSL-දැනුම
      @GKSL-දැනුම  2 місяці тому

      @@ireshapemasiri5736 Good. Stay with us and get more knowledge ❤🙏😊

  • @HansiSadu-p9u
    @HansiSadu-p9u Місяць тому +2

    නිල් මානෙල් නේ😫

    • @GKSL-දැනුම
      @GKSL-දැනුම  Місяць тому

      @@HansiSadu-p9u ලංකාවේ ජාතික පුෂ්පය පිළිබඳව නිසිපරිදි ජනතාව දැනුවත් කළයුතු බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පරිසර අමාත්‍යාංශයට උපදෙස් ලබාදී තිබේ.
      ඒ, ජාතික අධ්‍යාපන ආයතනය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හා අනෙකුත් අදාළ ආයතන මෙන්ම පුවත්පත් දැන්වීම් හරහා ද නිසිපරිදි දැනුවත්කිරීම් සිදුකරන ලෙසය.
      ජාතික පුෂ්පය පිළිබඳ පාසල්, රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන දැනුවත් කළ ද එය ප්‍රමාණවත් පරිදි සිදුවී නොමැති බවද කාරක සභාව විසින් නිරීක්ෂණය කොට තිබේ.
      මේ නිසා 2015 ජුනි මස අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව ජාතික පුෂ්පය ‘මානෙල් මල’ බවට අමාත්‍යාංශය යටතේ ඇති ආයතන හා අනෙකුත් රාජ්‍ය ආයතන දැනුවත් කිරීමට ප්‍රමාණවත් තරම් ප්‍රචාරණයක් ලබාදීමට අමාත්‍යාංශය අපොහොසත් වී ඇති බැවින් ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය ‘නිල් මානෙල්’ ලෙස තවමත් බොහෝ අවස්ථාවල භාවිත වන බවද කාරක සභාව නිරීක්ෂණය කොට තිබේ

    • @kaweeshplaysguitar9706
      @kaweeshplaysguitar9706 Місяць тому +1

      2016 idan මානෙල්

  • @achiniarunoda8834
    @achiniarunoda8834 3 місяці тому +1

    ❤❤❤❤

  • @prabathbandara2053
    @prabathbandara2053 3 місяці тому +1

    33යි

  • @Miyurichamodi
    @Miyurichamodi 2 місяці тому +1

    36😢

    • @GKSL-දැනුම
      @GKSL-දැනුම  2 місяці тому

      @@Miyurichamodi Good. Stay with us and get more knowledge ❤💪

  • @achiniarunoda8834
    @achiniarunoda8834 3 місяці тому +1

    ඇය්යෙ ගට බෙරය කියල කියන්නෙ උත්තරේ දවුලනේ

    • @GKSL-දැනුම
      @GKSL-දැනුම  3 місяці тому

      @@achiniarunoda8834 උත්තරේ ගැට බෙරය තමයි . පොඩි mistake එකක්

  • @NirmalaNawarathna-w9s
    @NirmalaNawarathna-w9s Місяць тому +1

    Weradi dewal godai

    • @GKSL-දැනුම
      @GKSL-දැනුම  Місяць тому

      @@NirmalaNawarathna-w9s comment කරන්න. අනිත් අයටත් වැදගත් වේවි 😀

  • @LahiruChamuditha-n9x
    @LahiruChamuditha-n9x 17 днів тому +1

    ලෝක ගුරු දිනය ඔක්තෝබර් හය නේ .පහ නෙමේ.

    • @GKSL-දැනුම
      @GKSL-දැනුම  17 днів тому

      @@LahiruChamuditha-n9x ලෝක ගුරු දිනය 5. ලංකාවේ සමරන්නේ 6. ඒකට හේතුව ගුරු අරගලයක් තිබිලා 1994 ඔක් 06 ගුරු සේවා ව්‍යවස්ථාව සම්මත කරගෙන තියෙනවා 😊 ... චැනල් එක හොදයි කියල හිතුන නම් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඔබට ජය. 🙏❤