The right way to gather with elastic thread

Поділитися
Вставка
  • Опубліковано 16 січ 2025

КОМЕНТАРІ • 71

  • @atampahura
    @atampahura  7 місяців тому +3

    මට කියලා ඇදුම් මහගන්න උවමනා අය, මම මහන විදිහ ඉගන ගන්න, උවමනා අය 0771680153 ට කතා කරන්න. මැහුම් ගැන ප්‍රශ්න අහන්න මට කෝල් කරන්න එපා. මම කාර්ය්‍ය බහුලයි, උත්තර දෙන්න වෙලාව හොයාගන්න අමාරුයි. මොනවාහරි දැනගන්න ඕන නං, අදාල වීඩියෝව යටින් කමෙන්ට් එකක් දාන්න, උත්තර දෙන්න පුලුවන් තවත් අයට වැදගත් වෙන ප්‍රශ්නයක් නං කමෙන්ට් රිප්ලයි එකකින් මම ඔයාට උත්තර දෙන්නං.

  • @nalaniweerasekara788
    @nalaniweerasekara788 2 роки тому +6

    අවශ්‍ය ම දෙයක් දැන ගත්තා. බොහොම ස්තූතියි!!

    • @atampahura
      @atampahura  2 роки тому

      චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න එතකොට සියල්ල පේනවා

  • @ramyapremadasa9998
    @ramyapremadasa9998 2 роки тому +2

    අලුත් දෙයක් දැන ගත්තේ . ඔබට බොහෝම ස්තුති .

    • @atampahura
      @atampahura  2 роки тому +1

      චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න එතකොට සියල්ල පේනවා

  • @smdewaraja6416
    @smdewaraja6416 8 місяців тому

    අලුත් දෙයක් දැන ගත්තා බොහොම ස්තූතියි.🙏

  • @nilanthikumudini4418
    @nilanthikumudini4418 2 роки тому +1

    බොහෝම ස්තුතියි තෙරැවන් සරණයි

  • @SamanthiSamanthi-q7h
    @SamanthiSamanthi-q7h Рік тому

    ගොඩක් හොද වීඩියෝ එකක්

  • @anurathnayake989
    @anurathnayake989 2 роки тому +1

    හොඳ පැහැදිලි කිරීමක් ස්තූතියි

  • @malvisoriya1309
    @malvisoriya1309 2 роки тому

    තෙරුවන් සරණයි ගොඩක් වටිනවා බෙහෙවින් ම ස්තූතියි නිදුක් නිරෝගී මත් වේවා දීර්ඝ ආයුෂ ලැබේවා

  • @sriyaniweera336
    @sriyaniweera336 2 роки тому +2

    ඇත්තටම නොදන්න දැනගත්තා ස්තුතිය

    • @atampahura
      @atampahura  2 роки тому

      චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න එතකොට සියල්ල පේනවා

  • @bajibaji8330
    @bajibaji8330 2 роки тому +1

    හොද පැහැදිලි කිරිමක්.thanks

    • @atampahura
      @atampahura  2 роки тому

      චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න එතකොට සියල්ල පේනවා

  • @ihchamila2294
    @ihchamila2294 2 роки тому +3

    Thank you sir 🙏 godak watinawa.

    • @atampahura
      @atampahura  2 роки тому

      , චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න එතකොට සියල්ල පේනවා

  • @NisansalaSadamali-eg8jo
    @NisansalaSadamali-eg8jo 9 місяців тому

    ගොඩක් වටින වීඩියෝ එකක්😊

  • @ttt-gg2yv
    @ttt-gg2yv 2 роки тому +2

    godak watina video ekak..thanx

    • @atampahura
      @atampahura  2 роки тому

      , චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න එතකොට සියල්ල පේනවා

  • @chathurikaudawaththa2981
    @chathurikaudawaththa2981 2 місяці тому

    අවුලක් ලිහා ගත්ත. ස්තූතිය

  • @gimhanikaushalya7701
    @gimhanikaushalya7701 Рік тому +3

    එතකොට බොබින් එකට විතරද ඉලාස්ටික් නුල දාන්නේ. ඉදිකටුවට සාමාන්‍ය නුල් ද දාන්නේ

  • @roinamarasinghe6096
    @roinamarasinghe6096 2 роки тому +1

    Thanks. Valuable video

  • @chamarajayasekara1713
    @chamarajayasekara1713 2 роки тому

    Thank you harima watina deyak kiyala dunnata uthsha karanawa me de karanna bohoma pin

  • @shiranisiriwardana7722
    @shiranisiriwardana7722 2 роки тому +1

    හොදටම අවුල් වෙලා හිටියෙ ඉලාස්ටික් නුල අතින් ඔතලා ස්මෝක් වෙන්නැතිව මේ වීඩියෝව නිසා හරිම දේ දැන ගත්තා
    ඔබ තුමාට අනේක වාරයක් පිං බොහොම ස්තුතියි 🙏🙏🙏🙏🙏

    • @atampahura
      @atampahura  2 роки тому

      වීඩියෝ එක ෂෙයාර් කරන්න

  • @ttt-gg2yv
    @ttt-gg2yv 2 роки тому +1

    nodanna karunu godak denagatta.mechchara kal ilastic nul athin ethuwe ...dan othana vidiya denagatta..thanx😘

    • @atampahura
      @atampahura  2 роки тому

      ෂෙයාර් කරන්න

  • @thushariperera8702
    @thushariperera8702 2 роки тому +1

    ස්තුතියි නොදන්න දෙයක් කියලා දුන්නට

    • @atampahura
      @atampahura  2 роки тому

      චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න එතකොට සියල්ල පේනවා

  • @ksperera5457
    @ksperera5457 Рік тому

    Oya redi kotas dekata kisarayak ilastik nul bobin ekata ethuwada

  • @ihchamila2294
    @ihchamila2294 2 роки тому +2

    singer 974 mashine eke zipper foot eka attach karana widiya pennanna puluwanda

    • @atampahura
      @atampahura  2 роки тому

      දැනටමත් කියලා දීලා තියනවා , චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න එතකොට සියල්ල පේනවා

  • @NandaniHettiarachchi-f4f
    @NandaniHettiarachchi-f4f 11 місяців тому

    ස්තුතියි

  • @vijayanthiiddawela5240
    @vijayanthiiddawela5240 2 роки тому +4

    Jack mechine එකටත් පුලුවනිද?

    • @atampahura
      @atampahura  2 роки тому

      ඔව්

    • @nalakaanjana3034
      @nalakaanjana3034 2 роки тому

      Nomal macin ekata button hol karanna wenama kotasak daganna puluwanda. E kotasata kiyana nama mokaka. Kohenda ganne

  • @anushakumari3236
    @anushakumari3236 4 місяці тому

    Thankiu

  • @sunendrakadadara656
    @sunendrakadadara656 2 роки тому

    Thank u...it is very important .

  • @NiroshaWickramanayake-pk3nr
    @NiroshaWickramanayake-pk3nr 11 місяців тому

    Thank you 👍👍

  • @hiruhiru6177
    @hiruhiru6177 2 роки тому

    Mn aluthin moter akak gaththa.aken mahannama ba.masin ake hed akath ekka galawenna wegen mahenne.dan masimath aka aka vidihata mahenne.kalin moter ake mahum prsnayak une na.mekata mokda karanne kiynna.budusaranay

  • @aruniaruni2015
    @aruniaruni2015 2 роки тому +1

    ගොඩක් ස්තුතියි පිං

    • @atampahura
      @atampahura  2 роки тому

      චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න එතකොට සියල්ල පේනවා

  • @RamaniJayawardane
    @RamaniJayawardane Місяць тому

    ❤❤❤❤

  • @priyankasubashine239
    @priyankasubashine239 2 роки тому

    Thanks

  • @hemadissanayaka8259
    @hemadissanayaka8259 Рік тому

    🎉🎉🎉

  • @SrimathiRoshani
    @SrimathiRoshani Рік тому

    ජුකි මැශින් එකෙන් මහන්න බැරිද

  • @upekshachithrani5281
    @upekshachithrani5281 2 роки тому

    Zoje 9513-G2 puluwanda

  • @dilhanitharanga8624
    @dilhanitharanga8624 2 роки тому

    ස්තූතියි

  • @thalathadamayanthi2127
    @thalathadamayanthi2127 11 місяців тому

    mageth oya mashin ekak thiyenne.eth smok wen nane oya widita karata.ekata hethuwa mokadda

  • @sagarikawanigaratne8956
    @sagarikawanigaratne8956 2 роки тому +3

    Singer එකෙන් අලුතින් introduce කරපු mechine foot මේවගේ Singer mechine වලට දාන්න බැහැනෙ. ඒ අලුත් ෆුට් වල රඳවන bar එක සිහින් නිසා. අපිට ඒ ෆුට් වර්ග පාවිච්චි කරන්න ක්‍රමය ක් හොයලා දෙන්න පුලුවන්ද ?

    • @atampahura
      @atampahura  2 роки тому

      ෂෑන්ක් එකත් එක්ක හයිකරන්න පුලුවන් ...ඒ ගැන මම කරපු වීඩියෝව බලන්න

    • @sagarikawanigaratne8956
      @sagarikawanigaratne8956 2 роки тому

      අනේ මම ඒ වීඩියෝ එක දක්කෙ නෑ. ඒකෙ ලින්ක් එවන්න පුලුවන්නම් ලොකු උදව්වක් .

  • @chutiputha3137
    @chutiputha3137 Рік тому

    👊👊👊👊

  • @sunetrajayanthi8321
    @sunetrajayanthi8321 9 місяців тому

    ඉලස්ටිය කැඩෙන්නෙ නැද්ද

  • @gangashiromali8625
    @gangashiromali8625 2 роки тому +1

    සිග්සැග් E 200 මෂින් එකේ එම් බොයිඩර් කරන හැටි කියලා දෙන්න

    • @atampahura
      @atampahura  2 роки тому +1

      ඒ මැෂින් එක ගැනත් වීඩියෝ කරලා තියනවා

  • @ireshasamanthi4611
    @ireshasamanthi4611 2 роки тому +1

    නුල් පහමැශිමට නුල් කැඩුනාම එය නැවත දාගන්න විදිය කියලා දෙන්න

    • @atampahura
      @atampahura  2 роки тому

      කියලා දුන්න මම දෙතුන් පාරක්

  • @thanujaamarathilaka3914
    @thanujaamarathilaka3914 Рік тому

    ස්මොක් කරද්දි නූල බුරුල් වෙන්නේ ඇයි

    • @thilakawijemuni7652
      @thilakawijemuni7652 Рік тому

      ස්මෝක් කරද්දි හරියට ස්මෝක් වෙන්නෙ නැ හෙතුව කුමක්ද

  • @nadeeshagayanipremadasa255
    @nadeeshagayanipremadasa255 Рік тому

    මගේ මැෂින් එකේ ටික වෙලාවක් මහනකොට යට පැත්තෙන් නුල ගැට ගැහෙනවා.ස්මෝක් එක එක දිගට කරගන්න බෑ

  • @priyaniwickramasinghewickr9711
    @priyaniwickramasinghewickr9711 2 роки тому +1

    මේ මගේ sacle එක වැඩ කරන්නෙ නෑ මහත්තයා මේ සිංගර් මැෂිමක් ඔය පෙන්නන මැසිම වගේමයි යට උඩට එන්නෙ නෑ

  • @atampahura
    @atampahura  2 роки тому +1

    මේ වීඩියෝ හා සම්බන්ධ වැදගත් කරුණු ඇතුලත් ( යොදාගතයුතු රෙදි පුමාණය සහ මැහුම් අතර පරතරය ) දෙවන වීඩියෝව මේ ලින්ක් එකෙන් නරඹන්න. ua-cam.com/video/esgEt6UY9Rg/v-deo.html

  • @sampathbandara9709
    @sampathbandara9709 2 роки тому

    ගැදරින් වෙලා මැහෙන්නෙ

  • @කේ.සීතාකාලිංග

    කේ සීතා 4444/🇱🇰 ඊ වාණිජ්‍යය වෙබ්අඩවිය

    • @atampahura
      @atampahura  2 роки тому

      මොනවද ඒකේ තියෙන්නේ

  • @grisildasunilkanthi4380
    @grisildasunilkanthi4380 2 роки тому

    ඉලාස්ටික් නූල යොදා මහනකොට රෙද්දෙ ප්‍රමාණය ගන්නෙ කොහොමද අවශ්‍ය ප්‍රමාණයට වඩා කොච්චර ප්‍රමාණයක් වැඩිපුර අවශ්‍යද

  • @priyaniwickramasinghewickr9711
    @priyaniwickramasinghewickr9711 2 роки тому

    mage machine eke මේ සැට් එක වැඩ කරන්නෑ sexapp මැෂිමක් මට එක ගැන පොඩ්ඩක් කියල දෙන්න හදාගන්න

  • @vijayanthiiddawela5240
    @vijayanthiiddawela5240 2 роки тому +2

    Jack mechine එකටත් පුලුවනිද?