Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මට කියලා මහන මැෂින් හදාගන්න විතරක් 0778707807 ට කතා කරන්න. ඇවිත් හදල දෙන්නං, මැෂින් එක අරගන ආවත් කමක් නැ. හදන හැටි අහගන්න, වෙන උපදෙසක් ගන්න, කෝල් කරන්න එපා. ඔයාල අහන හැම ප්‍රශ්නයකටම වීඩියෝ මගින් දැනටමත් උත්තර දීලා තියනවා. වීඩියෝ බලලා ඉගන ගන්න. ඔයාලගේ ලේසියට, කම්මැලිකමට, මට කෝල් කරල කරදර කරන්ඩ එපා. මොනම හේතුවකටවත් දුරකථනයෙන් උපදෙස් දෙන්නේ නෑ. මේක නොදැක්කා වාගේ කතා කරන්ඩ එපා, වැඩක් වෙන්නේ නෑ මම උත්තර දෙන්නේ නෑ.
ගොඩක් ස්තුතියි ඔබ තුමාට ගොඩක් වටිනා video එකක්.
දන්නෙම නැතුව හිටපු දේවල් පැහැදිලිව කියලා දෙනවට ගොඩක් ස්තුතියි ඔයාට.
හරිම වටිනව වීඩියෝව ස්තුතියි ඔබට.
අනේ, මේ දැනුවත් කිරීමට බොහොම ස්තූතියි ! පිං සිදු වෙනව....
ඉතාම වැදගත් වීඩියෝ එකක් ස්තුතිය
ඉතා වැදගත් දැනම්වත් කිරීමක්.ස්තුතියි.
බොහොමත්ම ස්තුති මහත්මයා...නොදන්න බොහෝ දේවල් දන ගත්තා ...
Wachane Parisamartha Arthayen kiuwoth,Oyage Me Wade 👉👍✔NIYAMA WADAK. kalochithai.👌👊👈 isthuthi. Adupadu HadaGanna Labuna.
ගොඩක් වටිනවා . අලුත් වීඩියෝ upload karanna thank you🙏
ඊයෙත් එකක් දැම්මා
අනේ කරුණාකරලා 974 n මාදිලියේ singer singer zig zag සිංගර් සිග්සැග් මැෂින් එකෙන් ඇප්ලික් කරන විදිහ සහ මැෂින් එකේ තියන විවිධ disk මාරුකරමින් මහන්න පුළුවන් මැහුම් ක්‍රම ගැන වීඩියෝ එකක් දාන්න පුලුවන්ද
Very useful video.. Thanks a lot.. ❣️❣️❣️
ගොඩක් වටිනවා
Very Useful information. Many thanks.
Godak hodai mama mahanna Mata thibba lokuma prashnaya Meka thanks.
Godaak Thanks oyata kiyapu vidhiyata idhikatuva hari giya mata
Godaaaaak sthuthi obata. Dan nathi godaaaaak dewal oba Kiya denawa. Obata pin.
Mage laga thiyena sigzag 974 masin akata 90/14 edikatuwa dala mahanakota.edikatuwa nikanma galavila watenawane.akata hethuwa mokakda kiyannako.
Obathumage දැනුවත් කිරීම කියලා නිම කරන්න ba.e තරමට watinawa.
Thanks. This video is very useful...
Thank you..machine eke kadila kiyala hithuwe.eth edikatuwei waradda thibila thiyenne.
oba thumata bohomath pin mata wetluk tisat mahana baruwa hitiye kiyala dunnata thanks
Jack f4 machine ekata galapenne mokadda ?mama Illuwe DB 16 eth indikatuwe Kandy 100 kiyalai thiyenne. Eka machine ekata danna ba. Mata dunnu needle eke uda Kotasa Rathu pata saha nil patai.
Thank you very much! Very useful information.
බොහොම ඝ්තුතියි
Singer contessa මැෂින් එකේ options ගැනත් video එකක් කරන්න please.
Papisi mahanna danne mona put eka da
Ayye singer 984 ekata twin needlle bawitha karanna puluwandha
Ane mahattayo tabal masimata kohomada idikatu bawitaa karanne kiuala demawada.tabal masimean ganakam radi mahanna barida.
mata machine ekak ganna oona athkam vadata fabric bag mahanna denim short karanna juki nathiwa ganna hoda machine wargayak kiyanna mama inne dubai
ස්තුතිය ඔබට
Riccar r 515 machine eke timming set karanne komada
Me edikatu soje ,juki walatath hariyanwada
විඩියොව ගොඩක් වටිනවා .සින්ගර් 974 මැශින් එකෙ රෙක්සින් මහන්න පුලුවන්ද ?
zoje machin eke adena redi mahana puluwnda?
Zoje MCZJ 9513 mashin ekata mona idikatuda danne dr
Nul slip unahama hadaganne kohomada.s
Redi wargaya anuwa singer mashing eke idikatta ekkama foot ekath wenas karanna one da
Thanks for the videos
Curtains mahannsa ganne kiye idikatuwada..
Papisi mahanna mona edikatuweda hariyanne
974 singer mesime adena redhi
H,a 2045 gana koheda thiyanne හෝමාගම awatin
සාරි හැට්ටයේ කර ලස්සන ට මහන pico edging needle තියෙනවා ද
Miss goni redi mahanna hoda idikatta mokadda normal machine eken
Foot kit eka gena kiyala dhenna
Contessa 974 dana edekatuwa mokakda.
Mahaddi nula slip wena wka hada ganna widiya kiyala dennako
Mage machine wargaya jack f4.eke needle wargaya DB. Etakota mm denim kalisam mahanakoda danna one idikatu waragya kiynna sir
@@atampahura godak isthuthii
Overlock මැශිමක් මිලදී ගැනීමට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට ඔබගේ phone No ලබා දෙන්න . ස්තුතියි
DDL 8700 juki මැසීම ට orenge needle eka හරිද,
Thanks
Normal machine eke curtain mahanna ganna idikatuwa mokakda
ගොඩක් ස්තූතියි.
kohenda mr ganna thiyenne orrange needle aeka?
Thankyou very much
ඕනෑම රෙදි වර්ගයක් මැසීමට භාවිතා කරන මහන මැෂිම සොයා ගන්නේ කෙසේද?
Mage singer zone machine a kata 2045 90/ 14 gathers aka Mage machine a kata Danny bahasa mama Mona needle akada gonna ona please kiyannako
Vatinava godak.Thanks Atampahura.
Mage laga thiyennea juki mechine ekak eke edena redi mahanna mokadda ganna ona needl eka...ane piz ikmanata reply karanna
@@GamageRamani-g5t මේ වීඩියෝ බාගෙට බලන්ඩ එපා
@@GamageRamani-g5t වීඩියෝව ඉවර වෙනකං බලන්ඩ
Thanky
Null slep waynnay ay
Thanks sar
Endeyan owrlock masin akata awsya fats ganne kohomada sir
Mashin hadanne koheda. Thanakoheda
Me indikatu juki ekatath set wenawada??
ඊවා සිට් මහන්න (බැග් මහන්න) DB 18 පුලුවන්ද.නැත්තම් Dp bar එකක් දාගන්න ඔනේද.aluten apu zoje machin ekak thiyenne mt
මගේ මැශින් එක සින්ගර් එකක් එකේ නුල්බුරුල් වෙන්වා එක හදාගන්න ඔනේ
Thank you very much .
Ayye mata machine anuwa yana idikatu denaganna puluwanda
ඒ ගැන තමයි මේ වීඩියෝ
සිගර් සිග් සැග් එකට ඔන පුට් එකක් සවි කරන්න පුලුවන්ද අයියේ
ජැක් මැශින් එකට මෙ ඉදිකටුව ගැලපෙනවඩ?
ඉදිකටු බාර් එක අපිටම මාරු කරගන්න පුළුවන් ද
ලඟ ලඟ හොඳට මැහෙන ගමන් දුර මැහෙන එක නැතිව පිලිවලකට මහන් යන්න හදා ගන්නෙ කොහොමද.
Akkage videos dan nadde mahane ewage
Oyalath anith aye wage bageta karanne epa.salli nathi minissu,class yanne baruwe inne aye igane ganne videos balala.oyala piliwalate karan yanne kiyala illanewa.oyalate eka pinak
ටැක් කරාද්දි හා පොටවල් 4ක් විතර මහද්දි නුල් කැඩෙන්නේ ඇයි
O lok masin hadanawada
🌟🌟🌟
අනේ මම් නොදන්නම දෙයක් මේව්කීවෙ.ගොඩ වෙලේට ටීශර්ට් ..වෙලෝනා ..සිල්ක් රෙදි එහෙම මහන්න කොහෙත්ම බැරිවය් හිටියෙ.ඒවගේම ඩෙනිම් වගේ රෙදි මහන්නත් බැරුවය් හිටියෙ.ඔබ තුමාගෙ වීඩියො එක නම් පුදුම වටිනා වීඩියෝවක් .හරිම පැහැදිලිය් පැහැදිලි කිරීම..ස්තූතිය් ඔබට .🙏🏻
Mahana welawata nula thanin thana mahennathuva yanne ai
Ayye twin needle eka ganna wa nam normal cotton, malpies, maslin saha puplin a wage redi walata gelapena twin needle number thiyanawada ayye singer needle wala? Please reply karanna ayye.
@@atampahura twin needle lankaway ganna thenak nedda?
Normal singer machine eken rexin mahanna monada karanna one
@@atampahura ගොඩක් හොද වීඩියෝ එකක්
මට තියෙන්නෙ ජුකී නෝමල් මැෂින් එකක්.මට ෆොයිල් භාවිතා කරලා ලන්ච් බෑග් එකක් මහන්න ඕනි.ඒත් මහන්න බෑ .ෆොයිල් කොලේ පස්සට ඇදිලා යන්නෑ..ඩැමේජ් වෙන්න බලනවා..ඔබතුමන්ට පුළුවන් ද මං කොහොමද මැෂින් එකේ මොන වෙනස්කම් ද කරන්න ඕනි කියලා ...
මැෂින් එක සහ මැටීරියල් බලන්න ඕන
@@atampahura කොහොමද ඔබතුමන්ට ඒවා ලබාදෙන්නෙ
@@nimmidasanayaka4414 හැම මැසිමකම එන හැම ගැටලුවකටම දුරස්ථව උත්තර දෙන්න අමාරුයි
පුතේ බන්ඩාරගමට එන්න කීයක් අයකරව මගේ මැෂිම හදාගන්න ඕන
0778707807
Sthuthi obata
Orenage origional idikatu koheda ganna tiyenne
@@atampahura kekirawe
අය්යේ ඉදිකටු දෙකක් තියෙන එක මොනව මහන්නද ගනේ
මෝස්තර මහන්න
ඉදිකටු ගන්න තැනකුත් කිව්වනම් බොහොම හොදයි.
Flat lock machine aka gana videoakak krannako.
Ha akath godak wadagath. Oyage videos godak watinawa. Subapathum.
Butterfly machine වලට හරියන ඉදිකටුව මොකද්ද.
ද්ත්ව ඉදිකටුව භාවිතා කරන විදිහය කියලා දේන්න නූල දන විදිහ
වීඩියෝ එකක මම පෙන්නුවාද කොහෙද
No
Thank you very much.

විඩියොව ගොඩක් වටිනවා .
සින්ගර් 974 මැශින් එකෙ රෙක්සින් මහන්න පුලුවන්ද ?

@@atampahura
කොහොමද ඔබතුමන්ට ඒවා ලබාදෙන්නෙ