ගෙවත්තේ ගැඩවිල් පනුවන් බෝකරගන්නේ කොහොමද How to breed vermi worms in home gardening Organic gardening

Поділитися
Вставка
  • Опубліковано 28 гру 2024

КОМЕНТАРІ • 58

  • @dkulatunga1148
    @dkulatunga1148 2 роки тому +1

    තෙරුවන් සරණය් නිහාල් මහතානනි....ජයවේවා ..

  • @lathaudagedara2749
    @lathaudagedara2749 2 роки тому +1

    බොහෝම ස්තුති නිහාල් මල්ලි

  • @wanasaproduction4628
    @wanasaproduction4628 2 роки тому +4

    නිහාල් අයියේ ජයවේවා ඔයාට සැපේ ඉන්න ඕන පරිස්සමින්

    • @thulithanambuhewa8720
      @thulithanambuhewa8720 Рік тому

      අනිවාර්යයෙන් ...ඔබ රටට වටිනා මිනිහෙක් ...ඒවගේ අයට ප්‍රශ්න වැඩියි මේ රටේ....පව්කාරයො set එකක් ඉන්නවා මේරටේ ....කාබනික කියන වචනයත් උන්ට අරහං...උන්ගෙ තේමාව "කාබනික ප්‍රතිපත්තිය හකුලා ගනිව්...! රසායනික පොහොර දියව් ..! " කියන එක...ඔබ පරිස්සමින් ඉන්න ..ඔබට විරුද්ධවත් රැල්ලක් හදන්න බැරිනෑ...මොකද උන් කරන්නෙ රසායනික පොහොර නිෂ්පාදනය කරන බහුජාතික සමාගම් වලින් ඩොලර් අරන් කරන කොන්ත්‍රාත් එකක් ...කල්පනාවෙන් මේ දේවල් කරන්න ..සුබපැතුම් ඔබට ....!

  • @pinto6407
    @pinto6407 2 роки тому

    obata budusaranai .oba veni putheku melowata bihikalà demawpiyantà pinsidu wewa siyalu Dewi pihitai .

  • @omanmuscat8273
    @omanmuscat8273 2 роки тому +1

    තෙරුවන් සරණයි මහත්මයා ඔබට ජයම වේවා

  • @100shanthi7
    @100shanthi7 2 роки тому

    Godak vatina vidio ekak .theruwan saranai obathumata.

  • @vgsenevirathne434
    @vgsenevirathne434 11 місяців тому +2

    මගේ ළඟ වැටමාර කොලයි/අමු ගොමයි නෑ නේ 😮

  • @vgsenevirathne434
    @vgsenevirathne434 7 місяців тому +1

    ගැඩවිල්ලන් බෝ කර ගැනීමට ගොම නැතත් කොම්පෝස්ට්/දිරාගිය කොළ රොඩු හරි දාන්න පුළුවන් නේද?

  • @damayanthirajapaksha8932
    @damayanthirajapaksha8932 2 роки тому

    aththatama godak watinawa obathumage vedio... godak isthuthi...

  • @dedu7632
    @dedu7632 2 роки тому +1

    බොහොමත්ම ස්තූතියි 🙏

  • @tektok6630
    @tektok6630 2 роки тому +2

    සුපිරි සුපිරි නිහාල් මාමෙ 🙏

  • @senna8979
    @senna8979 2 роки тому +1

    I watched your video about organic farming and how you enrich the soil . Nihal it is very interesting and you explain well. I watched some of your videos teaching people to grow big trees like weralu Naran etc. But unless people have large land this is not practical . This video is educating people to grow vegetables organically is very helpful and also essential as the country is going through hard times. People like you are doing a big service to the ordinary people to grow to meet their daily essentials. We al have to respect you for this service. Your lessons to make liquid fertilisers are good as gold. Only thing I would like to point out is not all the people in remote villages are fortunate enough to see your videos and become successful growers in their gardens. I do not know whether you have any ideas to take your valuable and the expert knowledge to these poor people. I do not know how but it will be very meritorious. Most people want to do better but do not know how. I am an expatriate but I learn from your videos though I do not have cowdung and other things. I am so proud of you Nihal how you give the expertise . People should be given the hope that without chemical fertilisers we can grow our own vegetables and be healthy and productive.. once again Nihal I thank you from the bottom of my heart for the free service you give our SriLankans.

  • @ireshnalinda2678
    @ireshnalinda2678 2 роки тому +1

    බොහොම ස්තූතියි

  • @coronaenglish6283
    @coronaenglish6283 2 роки тому +1

    Real මිනිහෙක්

  • @zb6883
    @zb6883 2 роки тому

    Thank you for sharing your ideas

  • @Hima44597
    @Hima44597 2 роки тому +1

    Great video

  • @pradipprasanna1913
    @pradipprasanna1913 2 роки тому

    oba thuma kiyapu vidiyata goma dala diyara pohora heduwa gadaine adu karaganne kohomada

  • @UK-rw8ll
    @UK-rw8ll 2 роки тому

    ජයවේවා 🙏

  • @indikaruwankumara309
    @indikaruwankumara309 2 роки тому

    Mamath ashai ma wage wagawak karana kiyala dana kauruth ne

  • @ujalaramanayake275
    @ujalaramanayake275 2 роки тому +2

    Description
    ඩිස් ක්‍රිප් ෂන් ❤️❤️❤️❤️

    • @ujalaramanayake275
      @ujalaramanayake275 2 роки тому

      Niwaradi karata tharaha ganna epa. Adupadu hadagannawatayi kamathi.

  • @sherinmcshane9437
    @sherinmcshane9437 2 роки тому

    Bohoma agei

  • @vgsenevirathne434
    @vgsenevirathne434 7 місяців тому +1

    හැබැයි ගොම නැතත් ගැඩවිල්ලුම්ව බෝ කර කරගන්න ඕනේ නම් ඔය එදිනෙදා අයින් කරන කාබනික ද්‍රව්‍ය එකතු කරත් කමක් නැද්ද?

  • @ScoppaAsiaSrilankan96
    @ScoppaAsiaSrilankan96 11 місяців тому

    අයියේ රජයෙන් පුහුණු කරන තැනක් නැද්ද

  • @pushpakumarasadusadumahasa4072
    @pushpakumarasadusadumahasa4072 2 роки тому +2

    👏👏👍👍💪💪🙏🙏🙏

  • @tektok6630
    @tektok6630 2 роки тому +1

    කෘශිකර්ම කොස් එක කරනවා ද මාමෙ 🤔

  • @sepalikarunarathne2540
    @sepalikarunarathne2540 Рік тому

    ගෙදර වත්තෙ ඉන්න ගැඩවිලුන්ගෙන් පොහොර හදන්න පුලුවන් ද

  • @rasanthadharmadasa7595
    @rasanthadharmadasa7595 2 роки тому

    👌👌👌👌👑

  • @saharasaranga5980
    @saharasaranga5980 2 роки тому

    ❤❤❤❤❤

  • @ruwangallennegedara4760
    @ruwangallennegedara4760 2 роки тому

    🙏🙏🙏

  • @ramyakw5166
    @ramyakw5166 2 місяці тому

    ගැඩවිලි පොහොර රට පුරාම කඩිනමින් ව්‍යාප්ත කරන්න. පාසල් සිසුන් දැනුවත් කරන්න. ඔබේ ව්‍යාපාරය ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් කිරිම ඉතා වැදගත්, රටේ නීරෝගීමත් ප්‍රජාවක් බිහිකර ගැනීමට ඔබගේ නොමසුරු සහයෝගය අපේක්ෂා කරන්නෙමු...!!!

  • @jaliyawikckrama809
    @jaliyawikckrama809 Рік тому

    කුමි හානියක් නැද්ද ඕවට

  • @vimalanaranbadda3559
    @vimalanaranbadda3559 2 роки тому

    👍 👍 👍 👍 👍 👍 👍

  • @multimediadotlk5457
    @multimediadotlk5457 2 роки тому +1

    මගේ තක්කාලි වගාවට 90% සිතියම් පනුවා ඇවිත් ඉවරයි
    මොකද කරන්න ඕන
    අනේ බෙහෙතක් කියන්න piz

  • @HarshiPereraLive
    @HarshiPereraLive Рік тому

    නිහාල් අයියේ මට ගැඩවිලෙක් ගෙනල්ලා දෙන්නකො

  • @mohamedmunshif5639
    @mohamedmunshif5639 2 роки тому

    💯

  • @utharabope3891
    @utharabope3891 2 роки тому

    💐🙏

  • @slvillag1827
    @slvillag1827 2 роки тому

    Godak wedagath

  • @priyadharshaniperera3796
    @priyadharshaniperera3796 2 роки тому

    මට විවෙකයක් තියන වෙලාවට ඔබ තුමාගෙ විඩියෝ බලනව මට ඔබ තුමාගෙන් පොඩි දෙයක් දැන ගන්න පුලුවන්ද වට්ටක්කා ගෙඩියක් කොච්චර කාලයක් වැලෙ තියෙන්න ඔනිද මම ඉන්නෙ රට

  • @malanialwis6080
    @malanialwis6080 Рік тому

    නිහාල් මහත්තයඔබතුමාරටට සම්පතක්

  • @tektok6630
    @tektok6630 2 роки тому +2

    වැට මාර කියම්නෙ ඇල්බිසියා නෙ 🤔

  • @supunsudarsana3182
    @supunsudarsana3182 2 роки тому +1

    🌝👃🚀🌵

  • @tektok6630
    @tektok6630 2 роки тому +1

    ආඩවනි වෙඩ මනි අලියෙක් හිටියා එ අලියාට ගව්වාක් දිග 😂

  • @sarojinisirimalwatta6310
    @sarojinisirimalwatta6310 2 роки тому +3

    දැකත් බඩ පිරෙනවා.ඔබට නම් බනිනවා .මොකද ...
    බුලත්විට කටේමයි. අපි වස විස නැති ආහාර ගන්නවා වගේම ඔබත්
    දීර්ගායුස ලබා මේ බිමේ
    ඉන්නවා දකින්න අපි
    කැමතියි . මල් පිපිලා,ගෙඩි
    හැ දිලා... ඒ අස්වැන්න නෙලන අයට හරි සතුටු ඇති . ඔබ සියලු දෙනාටම
    ස්තුතිය පුදකරනවා .නීරෝගී වේවා !!!

  • @sameeraweerakkody1367
    @sameeraweerakkody1367 2 роки тому

    ❤❤❤🍉🥦🍆🍊🌶👌👌👌

  • @nimeshkurunagala6951
    @nimeshkurunagala6951 Рік тому

    Tp number ekak denna puluwan da

  • @saduvimu4556
    @saduvimu4556 2 роки тому

    Obage phone number ekak denna puluwanda?

  • @mohamedmunshif5639
    @mohamedmunshif5639 2 роки тому

    💯