ණය අරගෙන හිරවෙලානම් මේක බලන්න - Debt Management | Big Boss

Поділитися
Вставка
  • Опубліковано 5 січ 2025

КОМЕНТАРІ • 65

  • @nirashasaro1550
    @nirashasaro1550 Місяць тому

    මේක බලන අයට මන් පොඩි යෝජනාවක් කරනවා..ආදරයෙන්..
    Life with love කියන යූටියුබ් චැනල් එකේ රුපියල් 50,000/= කින් මාසෙම ජීවත් වෙන්නෙ කොහොමද කියන වීඩියෝ එක බලල ඉන්න..හිතන විදිහ ගොඩක් වෙනස් වෙයි❤

  • @leelakahadagamage9783
    @leelakahadagamage9783 11 місяців тому +6

    Mata me video balanna සලසා dun mage vishwayata anekawarayak ස්තුති ස්තුති ❤❤❤❤❤ස්තුති

  • @s.r.bsamkaralliyadde8101
    @s.r.bsamkaralliyadde8101 Рік тому +4

    මේ නම් සුපිරි Mr. ප්‍රෙමේෂ් ඉතාම වටිනවා විශේෂයෙන් මට

  • @ireshagunathilaka4197
    @ireshagunathilaka4197 Місяць тому

    බොහොම ස්තුතියි සර් මම අදම පටන් ගත්තා ඒ විදිහ

  • @chathuratharaka7806
    @chathuratharaka7806 10 місяців тому +1

    ගොඩාක් ස්තූතියි අදහස් වලට❤

  • @ShehanKavishka-yn5zs
    @ShehanKavishka-yn5zs 5 місяців тому +1

    මම ගොඩක් නය වෙලා ඉන්නෙ මගෙ මාසෙ පඩිය මදි නය ගෙවන්න මෙකට විසදුමක් දෙන්න ඔබ තුමාට ගොඩක් පින්

  • @nishadidissanayaka1605
    @nishadidissanayaka1605 11 місяців тому +3

    මම රජයේ ආයතනයක සේවය කරන්නේ. මමත් bank loan එකක් අරන් තියෙනව. මටත් නය ගෙවා ගන්න අමාරුවෙන් ඉන්නෙ. මට තියන එකම solution එක part time job එක. නමුත් කාලයත් එක්ක එක කරගන්න අමාරුවෙන් ඉන්නෙ. අනික කරන්න ඕන part time job එක ගන හරි idea එකක් නැහැ. එකට හරි idea එකක් දෙන්න පුළුවන්ද?. Online job නම් ගොඩක් කරලා තියනවා හැබැයි ඒවා එකක් වත් හරි ගියේ නැහැ. මට තියන හැකියාව ගැන මට හරි idea එකක් නැහැ. ඒකට ඔයාගෙන් උදව්වක් ගන්න අවශ්‍යයි.

  • @AnjalaDilrani
    @AnjalaDilrani 3 місяці тому

    බොහොම ස්තුති ඔබට ❤

  • @PriyanthaWijerathna-bu9ct
    @PriyanthaWijerathna-bu9ct 10 місяців тому +1

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබට

  • @SandyaKumari-p6o
    @SandyaKumari-p6o 8 місяців тому

    Bohoma sthuthi denuwath kalata ❤❤harima pehedili godak watina video ekak theruwan saranai

  • @lasanthajanaka4774
    @lasanthajanaka4774 8 місяців тому +1

    විශ්ව මාතාවට ස්තූතියි ❤

  • @ajithckumara
    @ajithckumara Рік тому +2

    Very important advices....thank you so much sir....👍👍👍

  • @RoshenKhan-pw1lx
    @RoshenKhan-pw1lx Рік тому +2

    ❤❤ tks for the information boss

  • @rowdyboys3159
    @rowdyboys3159 8 місяців тому

    ස්තූතියි සර් ❤❤❤

  • @dulanikrishanthi3123
    @dulanikrishanthi3123 7 місяців тому

    Hari me masema patangannawa nayabari nidahas wenna.sirge watina vedio nisa mata sanasimak labei.surta godak pin apiwa danuwath karanawata.

  • @Chinthaka-1
    @Chinthaka-1 11 місяців тому

    Well said bro 💯 Agreed.

  • @lasiduperera5992
    @lasiduperera5992 11 місяців тому

    Hithala loku sahalluwak danuna.man manasikawa godak watila hitiye.thanks

  • @TechTrails8715
    @TechTrails8715 Рік тому +2

    Loku deyak mewa kiyaladena eka bohoma sthuthi

  • @renakadilhan5054
    @renakadilhan5054 Рік тому +3

    මටත් හොඳයි 😊

  • @VoxSri
    @VoxSri 7 місяців тому

    Great ❤ information

  • @leelakahadagamage9783
    @leelakahadagamage9783 11 місяців тому

    Mn dan digatama me video balanawa❤

  • @PradeepBasnayaka-cy3dt
    @PradeepBasnayaka-cy3dt Рік тому +2

    🙏 ....♥️♥️♥️

  • @mohamedfaraj-y1m
    @mohamedfaraj-y1m 11 місяців тому +2

    Thank you

  • @greenbaby3586
    @greenbaby3586 Рік тому +1

    Thank you. Good luck.

  • @nadeeragoonetilleke
    @nadeeragoonetilleke Рік тому +1

    Thank you so much for your insightful video on the debt management.
    I'm paying 3 credit cards and using the debt avalanche method without realizing it's a sort of debt management system. However, I use the highest loan payment credit card to purchase things, refraining from using the other two until I settle them fully. Despite substantial monthly installment payments, the massive interest rates are causing me to get stuck. Please advise on how to overcome this. I only use cards and no cash deals when purchasing. Thank you.

  • @BLIW0100
    @BLIW0100 10 місяців тому

    Thanks ❤

  • @nadeeshamadhu-gg8nb
    @nadeeshamadhu-gg8nb 3 місяці тому

    Mama inne rata aththama mama naya godak thiyanwa laksha 10k vithra mata me naya gewa ganna karamayak kiyala denna pahashu vidihata sar

  • @niranjaranasinghe4747
    @niranjaranasinghe4747 11 місяців тому +1

    Bank loan repayment eka vedi karanna puluwanda. Ehema Kalot early settlement fee ekak ganne nedda

  • @sanjeewanipoornima3950
    @sanjeewanipoornima3950 10 місяців тому

    අනේ මට ඔබතුමාව සම්බන්ධ කරගන්න පුළුවන් විදියක් කියන්න ..ප්ලීස්..අනේ මම ණය ගොඩක ඉන්න තනියම හැමදේම කරන කෙනෙක් ..මැරෙන්න හිතෙනවා දරාගන්න බෑ..පිටරටක ඉන්න සතියට 90000 ක පඩියක් ගන්න කෙනෙක් ..ඒත් මට ඔලුව උස්සන්න බෑ..ප්ලීස් මට ඔබතුමාගේ උදව් ඕනී

  • @desivaudaya2641
    @desivaudaya2641 11 місяців тому +1

    Best vidieo

  • @nadeeshanadeesha5270
    @nadeeshanadeesha5270 Рік тому +1

    Mama rata enna laksha 10 nayae at ma poli karyo poliya thamai ganna

  • @PriyanthaWijerathna-bu9ct
    @PriyanthaWijerathna-bu9ct 10 місяців тому

    මට ඔබතුමාගෙ උපදෙස් පාඩම් වැටහෙනවා නමුත් මම පටන් ගන්නේ කොතනින්ද කියන එක හිතා ගන්න අපහසුයි උදව් කරන්න පුලුවන්ද මහත්මයානණි

  • @luckydesilva2467
    @luckydesilva2467 Рік тому +2

    හැම කෙනෙකුටම වටිනා උපදෙස් ටිකක්❤

  • @upendrashashilakmal68
    @upendrashashilakmal68 Рік тому +2

    Thank you boss ❤️❤️🔥

  • @raweensenaka7242
    @raweensenaka7242 9 місяців тому

    මාත් ණයක් අරගෙන ලොකු ප්‍රශ්නෙක ඉන්නෙ පුලුවන් නම් මොකක්ද කරන්න ඕනේ කියලා කියන්න please

  • @nelsonkd3065
    @nelsonkd3065 7 місяців тому

    Tanks

  • @Duleeofficial1111.
    @Duleeofficial1111. 7 місяців тому +2

    ණය වෙලා ඉන්න මනුස්සයා විතරයි ඒකේ ප්‍රෙශර් එක දන්නෙ

  • @priyanimangalika5519
    @priyanimangalika5519 10 місяців тому

    👍👍👍

  • @hasanthashehan7934
    @hasanthashehan7934 Рік тому +1

    ❤❤

  • @sanjeewawijesooriya4085
    @sanjeewawijesooriya4085 11 місяців тому

    Mehema qwata ehema karanna ba

  • @phenomenalvoice4368
    @phenomenalvoice4368 Рік тому +2

    පුළුවන් නම් ඉස්සරහට Financial Stress වෙන්නේ නැතුව Financial Discipline එක හදාගන්න විධිය කතා කරන්න .ගොඩක් අය මේ තත්ත්වයට එන්නේ Financial discipline එකක් හදාගෙන නැති නිසා .

    • @prameshwickramasinghe
      @prameshwickramasinghe  Рік тому

      සල්ලි වියදම් කරද්දී විනය හදාගන්නේ මෙහෙමයි - Financial Discipline | By Big Boss
      ua-cam.com/video/6MqQpccjEQ0/v-deo.html
      Already published

  • @UdarasLife
    @UdarasLife Рік тому +1

    😍

  • @tharunkalugalla5471
    @tharunkalugalla5471 Рік тому +6

    ණය ගත්ත මනුස්සයෙක් හිර වෙලා ඉන්නේ ණය වාරික ගෙවා ගන්න මුදල් නැති නිසා මිසක් මුදල් තිබිලා ගෙවා ගන්න දන්නේ නැති නිසා නෙමෙයි. වීඩියෝ එකක් කරද්දි සිද්ධාන්ත මතම පදනම්ව කරනවාට වඩා ප්‍රායෝගික පැත්තෙනුත් හිතලා කරා නම්, මනුස්සයෙක්ට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා.

    • @prameshwickramasinghe
      @prameshwickramasinghe  Рік тому +1

      මුදල් නැත්නම් මුදල් හොයන විධියත්, ඕනෑතරම් මම කතා කරලා තියෙනවා.එකක හිරවෙන්නේ නැතිව ඒ වීඩියෝ බලන්න.අනිත් දේ ඔබ කියන කතන්දරය වැරදියි.ණය ගෙවන්න සල්ලි නැති මිනිස්සු ඉන්න බව ඇත්ත.නමුත් ඒ හා සමාන පිරිසක් ඉන්නවා මුදල් තිබිලිත් ඒ මුදල කළමණාකරණය කරගෙන ගෙවීම් කරන්න අපොහොසත් වෙලා.ඒ අයටයි මේ වීඩියෝ එක හදලා තියෙන්නේ.අපි ඉන්නේ ප්‍රශ්නේ, අපිට ඕන උත්තරේ නැහැ කියන්නේ ඒක කාටවත් වැඩක් නෑ කියන එක නෙමෙයි.එක වීඩියෝ එකකින් රටක ඉන්නේ හැමෝගෙම ප්‍රශ්නවලට ඉත්තර ගේන්න බැහැ.ඒ නිසයි මම ඕක පටන්ගන්නකොටම කියන්නේ ණය ගැන series එකක් ඉදිරියේදී කරනවා කියලා

  • @vasanasmali
    @vasanasmali Рік тому +2

    🙏

  • @UpekshaMunasingha-tz9gt
    @UpekshaMunasingha-tz9gt 2 місяці тому

    Thank you

  • @lasanthajanaka4774
    @lasanthajanaka4774 8 місяців тому

    Thanks ❤

  • @dammikaajith8869
    @dammikaajith8869 10 місяців тому

    👍👍👍

  • @vasanasmali
    @vasanasmali Рік тому +3

    🙏

  • @kasuntharangika8798
    @kasuntharangika8798 11 місяців тому

    ❤❤

  • @warnakulasooriyadehiwalage7670
    @warnakulasooriyadehiwalage7670 10 місяців тому +1

    ❤❤❤❤

  • @mihiriwasana5198
    @mihiriwasana5198 10 місяців тому

    ❤❤

  • @PrabaPraba-u8f
    @PrabaPraba-u8f 10 місяців тому