Saranya is the cutest baby I ever saw.. she is soooo cute... she loves father a lot..pls put a vdo at least once a week.. dinakshie is a very good mother and a wife... saranga is lucky to have her❤
Lovely vlog... I agree with you Dinakshie... ❤ Our son is 18 months old now and we started to travel when he was 6 months old.. He's enjoying those moments and we are adjusting according to his movements 😊.. The other thing is these little ones really love the nature and enjoying every bit of it. As parents we should give them that opportunities, not only the digital world... Keep up spreading good vibes ❤
So so glad that both of you encourage the baby to walk and climb on her own. As an adult i've come to realize how important these little life skills turn out be once you're a grownup!
Thanks a lot akki apith ekka mewage experience 1k share karagathata. I love the way u talk, the way u think & the way u enjoy the life👌💖It's amazing. Everyone deserves a wife like you to feel fulfilled 🤘❤️
Lovely vlog... Since I'm out of the country I miss these beautiful places. Dinakshi and Saranga keep moving and make memories together . God bless u both and lil Angel ❤❤
ආදරණීය හැම comment එකකටම බොහොම ස්තූතියි 🙏🙏😘
අනේ චුන්ගි මැණිකගෙ videos තව ඕනේ…🥺😭🫶❤️
මට ආසයි සරන්‍යා බබා වඩා ගන්න . ඔයාලට බුදු සරණයි .හැමදාම සතුටින් ඉන්න .
M
Ane plz dinakshi mis mata oyata kata karanna awastawak laba denna puluwanda
❤❤
ලංකාවෙ බබාල ඉන්න කපල් එකක් මෙච්චර සතුටින් ජීවිතය විදිනව දැක්කමයි සාරංග අයියට දිනක්ශි අක්ක හම්බුනේ වාසනාවකට හැමදාම මේ වගේ සතුටින් ඉන්න ලැබේවා!❤❤❤
Travel with wife ඇයි... මේ දෙන්නත් මරු
🤣
@piumihansani1623 Tho hina wenne thotamai..
@@piumihansani1623😂🎉🎉
ඇත්තමයි මොන තරම් සුන්දර nature එකක් තියෙන රටක්ද? දහස්වරක් සතුටුවෙනවා මෙවැනි රටක ඉපදීම සම්බන්ධව....සාරංග අයියා.ඇතුළු family එකට සුභ පැතුම් ...හැමදාම සතුටින් ඉන්න...චූටි මැණික එක්ක....තෙරුවන් සරණයි ...❤️❤️
ඔයා චූටි බබෙක් ඉන්න චූටි අම්මෙක් වෙලත් ලස්සනට ඇග තියන් ඉන්නවා.
මොනවා ඇන්දත් ලස්සනයි.
අපේ ලංකාවේ මිනිස්සු හැදෙන්නෙ නැහැ අනේ.
දිය රෙද්දක් ඇදන් බැස්සා නම් හොදයි කියයි.
මිනිස්සු ඉරිසියාවට කියන කථාව ඕවා.
එයාලට ජීවිතේ විදින්න නැත්නම් අනෙක් අයට පද හදනවා.
බුදු සරණයි ඔයාගෙ පවුලට.
මමදිලිනි ජර්මන් වල සිට .
❤❤❤
පොඩ්ඩක් වත් skip නොකර බැලුව.වාසනාවන්ත පවුලක්.ජීවිතේ විදිනව බලල හදවතින්ම සතුටුයි .සාරංග දිනක්ෂි දෙන්නම හරිම සාමාන්‍ය දෙන්නෙක් වගෙ බොරු සෝබන නැතිව ඉන්නව දැක්කම සතුටුයි .මේ විදින්නෙ ඔයාල පෙර ආත්මෙක කල පිං නිසා.බුදුසරණයි තුන්දෙනාටම.හැමදාම සතුටින්ම ඉන්න.කවදාවත් පුංචිපවුලට ඇස්වහක් වදින්න එපා.❤️❤️❤️
ජිවෙතෙ පලවෙනියට බදින ගැහැනියවත් පිරිමියවත් හොදම ගැලපිම් ඇති අය නෙවෙ...එත් දෙවැනි බැදිම් පව තියෙනව හරිම ලස්සන ජිවිතෙ සර්තක ජිවෙතෙ විදින අපෙ ගමෙ පවුලක් හිටිය එයගෙ මහත්ත්‍ය හොදටම බිල කන්න බොන්නෙවත් ගෙන්නෙ නැ ගෙදරට එයා දෙවෙනි කසදයක් කරගත්ත හැබැයි මිනිස්සු කිව්ව වැරදි කතා හැබැයි අද එ ගැනු කෙන හොදට කාල බිලා ලමයි එක්ක හොදට සැපට ජිවත් වෙනව එක තමයි ගැලපිම අර මනුස්සයා අදටත් පරක් පරක් ගනෙ බිබි කලකන්නි විදිහට එද වගෙම ඉන්නව❤❤❤❤❤ විඩියො එක ශොයි ලස්සන පවුලක්
මට නම් හිතන්නේ සාරන්‍යා බබා නිසා ඔයාලගේ ජීවිතේ තවත් ලස්සන වෙලා. සාරන්‍යා බබාත් ඉතින් හරිම හුරතල් අනේ ❤️❤️❤️. මේ වගේ සතුටින් ආදරයෙන් ඉන්න ලැබෙන්න ඔනේ හැමදාම
ඒ දෙන්නගේ ආදරේ 💞💞💞💞ඒ ආදරේ නිසාම ඕනම චරිතයක් කරන්න අමාරු නැ දෙන්නටම ❤️❤️❤️සාරංග වසරේ හොදම නළුවා ❤️❤️❤️❤️දිනක්ෂි හැමදාම ලස්සනයි 💞💞💞
වැස්ස වෙලාවේ නම් මාරම ලස්සනයි ඒ පරිසරය. සාරණ්‍යා මැණික දැන් නම් මාරම හුරතල් .. ❤
ඩිනක්ශිගේ කටහඩ ඇහෙනකොට පුංචි පැංචි program එක මතක් වෙනවා.🤗❤️
සාරන්‍යා හරිම ලස්සනයි ❤❤❤සාරන්ග අයියා සල්ලි පොකුරු ටෙලි නාට්ටියේ ලස්සනට රගපානවා😊😊අයියා නිසාමයි කතාව බලන්න ආස උනේ ❤❤දිනක්ශි අක්කි ඔයා හරිම ශෝක් අනේ ආසයි ඔයාලව ලග දකින්න😊😊❤❤❤
අනේ යන්න ඇත්තටම ආස හිතුනා😢❤ සාරාන්‍යා බබාව වඩාගන්න ආසයි හම්බුනොත් චූටි චුන්ගා බබෝ❤❤ We always love you both akki &ayya
සමහර දරුවො මේ ලෝකෙට එන්නෙ පවුලටම වාසනාව ගෞරවය අරගෙන..සාරන්‍යා එහෙම දරුවෙක් ..තෙරුවන් සරණයි .......දිනක්ෂි ❤ සාරංග ❤
"අම්මි බොන්න" කියලා බීම එක දුන්න හැටි 🥺❤️🩹
සාරන්‍යා පැටියා දැක්කම ආදරේ හිතෙනවා, හරිම ලස්සනයි, කතා කරන හැටි හරි හුරතල් 😍😍
සාරන්‍යා : අම්මි බොඤ්ඤ 😅
Anaaaa sooo cute 😭🥺❤️
චුංගා ඉන්න වීඩියෝ එකක්නම් මුලින් බලන්නේ ටයිම් එක ❤️ ඒ තරම් ඔයාලගෙ පවුලට ආදරෙයි ❤️
සාරන්‍යාව දැක්කම හිතේ තිබ්‍බ ලොකු දුකක් නැති වුනා අක්කී♥️🧚🏼♀️
ඇත්තමයි ඔයාලගෙ පවුල දැක්කම හරිම සතුටුයි හැමදාම මේ වගේ ආදරෙන් ඉන්න
ඇති යන්තම් චුංගා බෝලෙ ඉන්න video එකක් දැම්මා 😏
මං නම් අවංකව ම එයා ඉන්න videos බලන්නෙ බොහොම ආසාවෙන්.... පැයක් ගියා තේරුණේ නෑ අක්කා. "පුතා" කියලා කතා කරන එකට මම නම් මාරම ආසයි ❤❤❤❤
තිහස්වරගෙ චරිතෙ නම් නියමෙට කරනවා අයියා 🥰
Saranya is the cutest baby I ever saw.. she is soooo cute... she loves father a lot..pls put a vdo at least once a week.. dinakshie is a very good mother and a wife... saranga is lucky to have her❤
මගේ ලංකාව කොයිතරම් ලස්සනයිද. අක්කි අයියා ඔයාලගේ videos බලලා අපිත් enjoy කරනවා. Thank u අපිට මේ වගේ ලස්සන places පෙන්නනවට. Saranya මැණික love uuuuu soooo much ඒ හුරතලේ දැක්කම හිත පිරෙනවා.💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚
Dinakshi is a good wife and a mother. Very matching couple. 💜
I love how they take care child ...giving her chance to grow up independently ...
අනේ සාරාන්‍යා කියන්නෙ පිං කදක් අනේ මන්ද එයා භාවනාවක් හිත නිවන❤
අක්කි..ඔයා නං එන්න එන්න ලස්සන වෙනවා..චූටියා ගිරා පැටියෙක් වගේ..මම හරිම අසායි ඩිනා අක්කි කතකරන විදිහට...ආදරෙයි තුන් දෙනාටම❤
සාරංග අයියාව දැක්ක ගමන් චූටියා මතක් වෙලා හිනා යනවා.කණ්නාඩි දෙකත් චූටියාටම ගැලපෙනවා 🤭😂
චුංගි බබාගේ කෝලම් කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ..❤❤
අම්මෝ අද නන් දිගම දිග ව්ලොග් එකක් .ලස්සනට ජීවිතේ විදිනවා අක්කි අයියා දෙන්නම පැටියෙක් ආවා කියලා තමන්ට සතුටක් නොදී ඉන්නේ නෑ .චුංගි මැණික ශෝයි අනේ ❤❤❤❤❤❤❤❤
ඇත්තමයි හරිම ලස්සනට ජීවත් වෙනව..හැමදාමත් ඔහොම ඉන්න..ආසයි දකින්න.ඔයාලව
චුන්ගි බබාව වඩාගෙන උම්මා එකක් දෙන්න හිතෙනෝ හරිම ශෝයි බබෙක් ❤❤❤❤
Anee mtat asai ❤
හරිම ආදරනීය කපල් එකක්..හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඔනී..🖤🥰❤
මං ආසම දිනක්ශි අක්කි කතා කරන විදියට 🤭♥️
හරිම ලස්සනට ජීවිතේ විදින අය.දිනක්ශි හරිම වාසනාවන්ත ගැහැනියක්.
අනේ හරිම ලස්සනයි පුංචි කොටසක්වත් skip නොකර බැලුවා.... ලස්සන පුංචි පව්ල.... හැමදාම සතුටින් ඉන්න... ❤️❤️❤️❤️
ආදරෙයි තුන් දෙනාටම ගොඩාරියක්
❤❤❤❤❤❤❤❤❤
ගොඩක් ලස්සනයි බෙලිහුල් ඔය.ඔයාලා තුන්දෙනා හරිම ආදරණීයයි.මේ ලස්සන අපිටත් විඳගන්න මේ video එක share කරාට ඔයාලට ගොඩක් ස්තූතියි.
තෙරුවන් සරණයි ඔයාලට.
Enjoy the trip ❤
ඇත්තටම හරිම ලස්සන හොද Family එකාක් මන් ආසම....සතුටින් ඉන්න 😀. චුංගි ෂෝයි❤️❤️
හරිම ලස්සනයි නොදැක්ක තැන් ගොඩක් බැලුවා බොහොමයක් ස්තුතිය තෙරුවන් සරණියි චුටි දෝනි සුභ ගමන් ආදරණිය ඔයාලටත් හැමදාම සතුටින් ඉන්න ලැබෙවා🙏🙏🙏🌷🌻
සාරන්‍යා මැනික සත්තුන්ට හරිම ආදරෙයි. හැමෝටම බායි කිය කිය යනවා අනේ හරි ආදරණීය සෝස මලක් එයා 💕💕😍❤️
අම්මො මන් මේක දානකල් බලන් හිටියා ගොඩක් කල් ඉදන්😍 ඒකත් පැයක් දාලා දැක්කම💖 මායි හස්බනුයි එයා ලන්කාවට ආවම යන්න ඉන්නේ glenrock .ඉතින් ඔයාලගේ වීඩියෝ එක ආසවෙන් හිටියේ බලන්න.කොච්චර අය වීඩියෝ දැම්මත් ඔයාලාගේ වගේ ශෝයි නෑ අනේ 😍💖😘
Belihuloya, Balangoda... proud of our beautiful village.. 😍😍😍❤❤❤
ඔයාලා ගොඩාක් ආදර සෙනෙහෙබර පුන්චි පවුලක්..සාරාංග..දිනූ..නංගි ආදරෙයි ඔයාලට..හැමදාමත් සතුටින් ඉන්න අපේ ආශිර්වාදයත් එක්කම.❤❤❤
ඇති යාන්තම් බබගෙ විඩියො එකක් දල කොච්චර ආසවෙන්ද බලන් ඉන්නෙ දිගටම දන්නකො අක්කියො.🥺😍
Skip නොකර ම බැලුවා. ඕං ....Have more fun Saranga ,Dina and cute baby Girly Saranya❤❤❤❤❤❤Stay safe😍😍😍😍😍😍
අනේ පැයක් ගියා දැනුනෙවත් නැ...හරිම ලස්සනයි...ආදරෙයි අයියා...අක්කා...චුංගා...❤️
අක්කි ඔයාල්ගෙ දැක්ම නිසා තමයි ඔයාල ඔච්චර ලස්සනට ජීවත් වෙන්න ❤හැමදාම ඔය හිතේ තියන සතුට තියෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ගොඩක් ආදරෙන් බුදුසරනයි පරිස්සමෙන් චුන්ගා ආදරෙයි ❤
Kiana de ahana manussek hoya ganna ona nangi...
පොඩ්ඩක්වත් skip කලේ නෑ ඒ තරම් ලස්සනයි විඩීයෝ එක 🤗 තැන්ක් යූ අක්කි , අයියා & සාරන්‍යා මැණික 💝
අනේහ් පැයක එකක් 😍 චුන්ගගෙ video එකක් එනකම් ආසවෙන් බලන් හිටියෙ ❤️🤗
ඇත්තටම හරිම ශෝක් family එකක්..ගොඩාක් නිහතමාණී..❤
පැයක vlog එකක් දාලා කියලා දැක්කම දැනුන සතුට.... 🤭❤
Eka nm aththa❤
🎉🎉❤❤
Owww ❤️
Ubalage awwamane dala thiyenne balantath appiriyai
😮😮😮😮😢😢😢😢
අනේ චුක්කි බබා අපේ ගමට ඇවිත්. Welcome baby❤❤❤
මේ වීඩියෝ බලන්න බලන්න ආසයි ❤️❤️ලස්සන family එකක්
අනේ මං අක්කිගෙ වීඩියෝස් බලන්නෙ ඔයා කතා කර්න විදියට ආස නිසා අනේ......ඔයයි ශනූ අක්කයි දෙන්නම ලස්සනයි කතා කරනව ❤❤❤
කෝලම් මල්ලක් සාරනයා ශෝක් අනේ🥰🥰🥰
මරු අනේ, චූටි කෙල්ල ගන්නත් මතක නැහැ අම්මට ශෝක් අනේ දිනක්ශි.මම.ආසම කෙනෙක් ඔයා.❤
Thank you akki for showing our village beautifully...❤❤
ඇත්තටම හුගක් ලස්සනයි... ජීවිතේ විදිනවා කියලා දැනෙනවා ❤❤🎉හැමදාමත් සතුටින් ඉන්න දෙන්නම ❤❤Wonderful experience 🎉🎉
Lovely vlog... I agree with you Dinakshie... ❤ Our son is 18 months old now and we started to travel when he was 6 months old.. He's enjoying those moments and we are adjusting according to his movements 😊.. The other thing is these little ones really love the nature and enjoying every bit of it. As parents we should give them that opportunities, not only the digital world... Keep up spreading good vibes ❤
මේ මහන්සි වෙන්නෙ අනාගතේ මේ වගේ ජීවිතයක් ගත කිරිම උදෙසායි ❤😂
ගොඩාක් ලස්සනයි vlog එක. Vlog එකක් දානකම් බලන් හිටියෙ ❤️❤️ saranya so cute baby 🥰🌼❤️
Aaaaa චූටියා....😂 ... එ කතාව මරු අයියේ. ඔයා නිසා බලන්නේ💞
ආදරනීය පවුලක් දරුවට මුල් තැන දිලා තමයි එයලා ජිවිතේ විදින්නේ බුදු සරණයි
බව්වා බුහ් බුහ්..😂😂😂 අනේ සාරාන්‍යා මැණික..😍
Vedio එකක් දාල කියල දැක්කම දැනෙන සතුට < vedio එක පැයක් තියෙන කියල දැක්කම දැනෙන සතුට ❤🎉🤗
ඇත්තමයි පොඩ්ඩක් වත් skip කරන්න ඔනේ නෑ ... ඔයාලගේ volg නම් මරූ..❤️🤩🥳
අම්මෝ ඇති යන්තම් දිග විඩියෝ එකක් දාලා..මේකෙන් ඇරියස් ඔක්කොම කවර් කර හැකියි.....ආදරෙයි ❤❤❤චුන්ගියා
සාරන්‍යාව ඔයාල දෙන්න හරිම ලස්සනට හදනවා❤
චූට් බබා පඩි පෙල නගින කොට නම් හරි බය හිතෙනවා.නමුත් කවදා හරි එයා හරිම ක්‍රියාශීලී බුද්ධිමත් දරුවෙක් වේවි.එයා ජීවිතේ ව්ඳිනවා.බධාවකින් තොරව එයාට නිදහසේ හැදෙන්න අත්දැකීම් ලබන්න ඉඩ ලැබිල තියනවා.ඒ නිසා
චුන්ගි ඉන්න විඩියො එකක් එනකන් ආශාවෙන් බලන් හිටියෙ ❤
හරිම ලස්සනයි අදත් හැමදාම මේ වගේ ගොඩක් ආදරෙන් ඉන්න ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා.චුන්ගියට ගොඩාආආආක් ආදරෙයි ❤❤❤❤❤❤
අක්කා ඔයා travel කරද්දී බබාට අරන් යන කෑම ගැන vidoe එකක් කරන්නකෝ... එයාට් අරන් යන කෑම සහ එයාගේ meal වලට ගන්න දේවල් ගැන.. බබාල ඉන්න අයට idea එකක් ගන්න...
දෙවියන් රකිත්වා පුන්චි පව්ල❤
අනේ චුන්ගි ව අල්ලගන්න ඔයාල ලගෙ ගෙදර කට්ටිය ටම ජයම වේවා jesu පිහිටයි
සාරන්‍යා මැනිකගෙ කෝලම්❤❤❤ආදරෙයි පුතේ ❤බුදුසරනයි
So so glad that both of you encourage the baby to walk and climb on her own. As an adult i've come to realize how important these little life skills turn out be once you're a grownup!
ශනූ බබාට දීපු ගිෆ්ට් එක නේද.. බබාලව නැනීට දීලා බේරෙන අම්මලා තාත්තලා අතරේ ඔයාලා දෙන්න මාරයි..❤❤
සාරන්‍යා බබා නම් දිව්‍යලෝකයෙන් ආපු සුරංගනාවියක් මට හිතෙන්නේ . හරිම හොඳ යහපත් දරුවෙක් . ඔයාලා දෙන්නගේ ජීවිතේ හරිම ලස්සන වෙලා මේ චූටි සුරංගනාවිය නිසා .❤❤❤❤
ජේසු පිහිටයි 💗
හරිම ලස්සනයි...skip නොකරම බැලුවා...❤❤
හරිම ලස්සනයි 🥺🥺චුට්ටක්වත් ස්කිප් කලේ නෑ හරිම ආදරණීයයි ❤️❤️❤️❤️
Wowඒක නම් මාරම තැනක් හරි ආසා හිතුනා ❤❤
දිනා අක්කී වගේ තමයි සාරන්‍යා හැදෙන්නේ අනේ ශෝක් අනේ.දිනා අක්කි හරිම හොඳ නිහතමානී හැමෝටම ආදරේ කරන කෙනෙක්.ඔයාගේ ගතිගුණමයි සාරන්‍යා බබාට තියෙන්නේ..ආදරෙයි ඔයාලට ❤
හරිම ලස්සන place එකක්.. ලස්සනයි family එක..chungi හරිම shoi..
හැමදාම සතුටින් ඉන්න ලැබේවා තෙරුවන් සරණයි ❤❤❤❤❤
44:34 ❤ me paara athite godak dewal godak dawas matak karanawa..eya ekka painuth giya kaalayak , wahanenuth giya kaalayak.e dawas matak una me vlog eken.belihuloya ,dekkath asa hitena atita mataka godak pirunu tenak.
Athi yanthan saranya balanna labuna.. epa wenawa nathan. So sweet.❤
Wooow ❤❤❤❤❤ හරිම ලස්සනයි ගොඩක් දවසක ඉදන් බලන් හිටියේ ඔයාලගේ vidio එකක් දානකම් හරිම ලස්සනයි enjoy ❤❤❤❤❤❤
Thanks a lot akki apith ekka mewage experience 1k share karagathata. I love the way u talk, the way u think & the way u enjoy the life👌💖It's amazing. Everyone deserves a wife like you to feel fulfilled
🤘❤️
අනේ saranya so cute ❤️❤️🥰
සාරන්‍යා හරිම පින් පාට ළමෙක් මම හරි ම ආදරෙයි
Kuwait වෙලාවෙන් pm 6.45 බලන්නෙ මෙි විඩියෝ එක .... beautiful family ❤️❤️❤️❤️❤️ ආදරේයි හැමොටම චුංගි මැණික දැක්කෙ උග දවසකින් ....
Lovely vlog... Since I'm out of the country I miss these beautiful places. Dinakshi and Saranga keep moving and make memories together . God bless u both and lil Angel ❤❤
Ammo මාස ගානකට පස්සෙ😁❤️ පැයක් කියල දැක්කම් තමයි සතුට😁❤️බලන්නත් කලිම් කමෙන්ට් කරා කෝමත් ලස්සන්‍යි නෙ❤️
දැන් තමා බලලා ඉවර වුණේ😌 නිකන් අපිත් trip එකක් ගියා වගේ😍💕❤️
බුදුසරණයි❤️ හැමදාම සතුටින් ඉන්න මේ වගේම 💚
ඉදලා ඉදලා දිගම...දිග Vlog එකක් දාලා කියලා දැක්කාම දැනෙන සතුට...😁❤️
දිනාක්ෂි කියන්නෙ හරිම ආදරණීය චරිතයක් වගේ. හරිම ලස්සනයි වීඩියෝ එක. ❤
Sarnga පුතා oyge cutiya acting සුපිරි පිරි ❤❤
ඔයාල දෙන්නව දැක්කම ඉක්මනට බදින්න හිතෙනවා අක්කී අය්යා💖💖
ඔයාලා ජීවිතේ විදින විදිය හරිම සුන්දරයි❤❤Saranya soo cute baby😘
සල්ලි පොකුරැ.al කරන අස්සෙත් මන් බලනවා.නියමයි සාරාංග අයියේ❤❤❤❤❤❤.