Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේක දානකම් හිටියේ.. ගොඩක් හොඳ කමෙන්ට්ස් තියෙනවා . මිනිස්සුත් දැන් ඉස්සරට වඩා වෙනස් වෙලා හොඳ වෙලා වගේ. හරි ශෝක් .තව කෙනෙක්ගෙ සතුට දැකල සතුටු වෙන්න පුලුවන් වෙන්න ඕන ඉරිසියා නොකර. එතකොට තමා අපිටත් ඒ තත්ත්වයට ලගා වෙන්න පුලුවන් කවදහරි .
🥰
🎉
❤
Ane thank you lassana adahasak
කොයි තරම් කාර්‍යබහුල උනත් තම ආදරණීයයන් එක්ක කාලය ගත කරලා සැහැල්ලුවෙන් ජීවිතය ගත කරනවා ඔයාලා..බුදු සරණයි ! හැමදාමත් ඔය වගේ සතුටින් ඉන්න 🙏❤️
සාරන්‍යා බබා හරි හුරතල් චූටි බබෙක් අනේ ආදරේ හිතෙනවා. එයාට හැමෝටම ආදරේ දෙන අහින්සක හදවතක් තියෙන්නෙ ❤❤
Hello everyone! This is ARSULANA ECO LODGE in Ginigathhena!♥️♥️♥️
so beautiful ❤️🩹
❤❤❤❤❤
Thanks alot!!!! May God Bless you all!!!!
Please share the hoddie store's name❤
Arsulana eco lodging
ජීවත් වෙන්න ඕන ඔහොමයි...හරිම ආස පවුලක්.සතුට රැදේවා හැමදාම.බුදුසරණයි ❤️
අනේ ඔයාල කොච්චර වාසනාවන්තයිද මට හිතුනෙම එහෙම,. අපි ගෙදර කට්ටිය එක්කරගෙන ඔය වගේ ගමනක් යන්න හීන දකිනව විතරයි ඒත් යන්න වෙන්නෙ නෑ , අම්ම තාත්තව ඔහොම සතුටු කරන්න තාමත් පින නෑ ඉගනගෙන කැම්පසුත් ගිහින් පොඩි පඩියකට එක එක්කෙනා යටතෙ වැඩ කරනව විතරයි ,, හරි ආසයි ඔයාලගෙ වීඩියෝ බලන්න, අපේ පවුලත් ඔයාලගෙ වගේම තමයි අපි කෙල්ලොම 3k පවුලෙ ඔය වගේම එකමුතුයි ආදරෙයි, අනේ ඔයාල හරිම වාසනාවන්තයි ශනූ.. මන් ආසම පවුලක් සාරන්ග දිනක්ශි දෙන්නටත් හරිම ආසයි ඔයාලගෙ හැම වීඩියෝ එකක්ම බලනව නොවරදවාම , හැමදාමත් ඔයාල හැමෝටම මේ වගේම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි, තව අතකින් ඔයාල ගොඩක් වාසනාවන්තයි ඔයාල කරන රගපෑම උනත් කරද්දි කොච්චර අමාරු උනත් ඒ නිර්මාණය එලියට එනකොට ඔයාලට ලොකු සතුටක් දැනෙනව ඇති නේද එහෙම හිතෙනකොට කොච්චර අමාරු උනත් කරන දේ ආසාවෙන් කරන්න හිතෙනවනෙ, ඒ වගේ හැකියාවක් ලැබෙන්නත් ඔයාල ගොඩක් වාසනාවන්තයි,
ගිය අත්මේ වැපිරු විදියටම තමයි මේ අත්මේ ලැබෙන්නෙ
@@srilanka8160 pissuda bn
@@amerdyne8791 ඇයි උබට පිස්සුද
Negative thinking.. buwaaahhh🤮🤢
ජාතික ජනබලවේගය දිනෙව්වොත් ඒ හීනය සැබෑ වෙනවා. ටික දවසක් ඉවසන්න අපිට කරන්න පුලුවන් ❤
ශනූ දැන් එයාගේ චූටිකාලේ වගේ 😍 Natural beauty එකක් තියෙන්නේ..හරිම ලස්සනයි ❤️🌼 ඔය වගේ සතුටින් ඉන්න හැමදාම 💕
ඔව් මන් එයාට ගොඩක්ම ආස උනේ අගර දගර ෆිල්ම් එකෙන්😍❤️🩹 වාව් එයාගෙ ලස්සන😍❤️🩹 දැනුත් මන් එයාට ගොඩක් කැමති😍❤️🩹 හරිම ලස්සනයි හරිම කියුට්😍❤️🩹
පටන් ගත්තු වෙලේ ඉදන් ඉවර වෙනකම්ම්ම බැලුව ❤️ මම ආසම ඔයාලගෙ ෆැමිලිගෙ එකට 😘 ඔය වගේ ලයිෆ් එකක් ගත කරන්න තමා හැමෝම කැමති ❤️😘
Yes 100 present agree with you
0p
@@koggalasomalatha8931 me koheda please eka
Aniw ow oylge family eka godak hoda hamdma sathutin inna family ekk mn godak kamathi me family ekata
ua-cam.com/video/LEKL9vAZcAU/v-deo.html
ජීවිතේ විඳින මිනිස්සු 😍❤️ ආදරෙයි හැමෝටම 😘
සසර පිං වන්තයෝ .........
හරි ලස්සනයි ශනූ.. ඔයාලට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන .... දිනේශ් මල්ලිට ගොඩාක් ආදරනීය පවුලක් ලැබිලා තියෙන්නෙ.. ජේසු පිහිටයි.....
අනේ අක්කේ Dinesh අයියා එක්ක තව ගොඩක් veidos ඕනේ..........ලස්සනයි අදත් 💖
Ane ow dinesh aiya vedio walata innane
හරිම ආසාවෙන් බැලුවෙ..හැමදාම ඔයාල හැමෝම ඔය වගේම ආදරෙන් සතුටින් ඉන්නව දකින්න ආසයි හැමෝටම තෙරුවන් සරණයි...❤️❤️
ශනුත් ලස්සනයි.ශනු අදින ඇදුනුත් ලස්සනයි.අමුතුම ලස්සනක් තීන්නේ ඔයාගේ.හැමදාම වීඩියෝ දාන්න 🥰♥️😍
තමන් සාධාරණව ,තම මහන්සියෙන් උපයාගත් සල්ලි වලින් සතුටින් ඉන්නව දැක්කම අපිත් ඒව බලල හදවතින්ම සතුටු වෙන්න ඕන. ඊර්ෂ්‍යා කරන්න හොඳ නෑ. තමන් ඒව බලල සතුටින් හිටියම කවදහරි අපිටත් ඒ තැනට, ඒ මට්ටමට යන්න පුලුවන් වෙනවා. ඉරිසියාවයි කුහකකමයි හිත්වල පුරෝගෙන ඉන්න මිනිස්සු තමා හැමදාම එකතැන පල්වෙන්නෙ.හැබැයි ජනතාවගේ බදු මුදල් නාස්ති කරන දේශපාලුවන්ට නම් විරුද්ධ වෙන්න ඕන බය නැතුව . ඒක වෙනම කතාවක් .
හරිම ආසවෙන් බැලුවා.❤️ my favourite couple dinesh and shanu.
ශෝක් ශනු 💗💗🥰 තුන්දෙනාගෙන් ආසම Vlog ඒක ඔයාගේ 💗💗💗
ඔව්💯
ඇති යන්තන් දිග විඩියො එකක් දාල.. තව ඉක්මන්ට vlogs ඕනෙ.
නියමයි හැමදාම සතුටින් ඉන්න.දිනෙශ් මල්ලිට හරිම කැමතී.එයාගෙ සිංදු භාවනාවක් වගේ.
ඔක්කොමල fathersල නෙහ් එක්කෙනෙක් ඇරෙන්න. අනේනේ හරිම cute ❤️😘🥺
හිරෙන් පැනලා වගේ කියලා හිතෙන් හිත හිටියා විතරයි .. ශනු ඒකම කිව්වා 😂❤️
අද මං බැලුවා අක්කේ ආදරණීය ප්‍රාර්ථනා...අනේ හරිම ලස්සනයි..🥺 මට ඇඩුනා..ආයෙ යනවා බලන්න අනිවා.🥺🥰❤️
ලස්සන කටහඬ .ආදරෙයි ගොඩක් පිං පාටයි ඔයා .බුදුසරණයි පරිස්සමෙන් ඉන්න .
ඔයාව බලන් ඉන්නේ හරිම ආසාවෙන්.ටිකක් දිග විඩියෝ එකක් දාන්නකෝ❤️❤️❤️
අක්කා කියන්නෙ නැත්තේ ඇයි දිනේෂ් අය්ය එක්ක තීන relationship එක තමා මං ආසාවෙන් බලන් ඉන්නෙ අක්කියො 😪😵😍
Thanks අපිට බලන්න දැම්මට. හැම කෙනෙක්ටම ලොකු ආදර්ශයක් ඔයාලගේ පවූලේ සමගි කම. හැම දාම සතුටින් සමගියෙන් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බුදුසරණයි!
අනී අක්කිව බලලා කතා කරන්න ඕනී 😥😘😍
Sanuge amma pauuu dan godak kattuii isara lassanata hitiya ❤❤ adareii amme sanu oyatath adareii vidiyo danakan hamadama balanawa❤😍
අයියෝ ශනූ කන්න්ම බෑ නේ 😀😀😀💖💖
හරිම ලස්සනයි❤ මම ආසායි ඔයාලගේ ෆැමිලි එකේ වීඩියෝ බලන්න❤
ඇත්තටම හරිම ලස්සන තැනක් .ආස හිතෙනවා දැක්කමත් . කාලය ඉක්මනින්ම ගෙවුනා වගේ දැනුනේ . ❤️
අම්මි මහලා තිබ්බ ඇඳුම් ටික සෝ කියුට් අනේ 💖 අපේ අම්මත් ඔහොමයි .....
අනේ මැනිකේ ඇත්තටම ඔයාලනම් මාරම ලකී....මන් මාරම ආසයි ඔයාලගේ ෆැමිලි එකට.....it was a amazing...හැමදාම සතුටින් ඉන්න....😘❤
Harima lassanai 👍 satutinma Inna hamadamat oyalage family ekata labewa🌷 Adaren Patanawa ♥️💖
වාසනාවන්ත lassana පවුලක් oyala siyaluma denatama ...😘😘Me ලස්සන තැන කොහෙද ලංකාවේ .හරිම සුන්දරත්වය පිරිලා ...
Shanuge Vlogs තමා perfect ම ❤️😍
Shanu ඔයාගෙ අම්මි ගොඩක් කෙට්ටුවෙලා වගේ පේනව😍
අනේ ඔයානං හරි cute නංගා❤️
Oya katha krna vidihata ahn inna asa hithenwa.. harima lassan thanak.. kema gena oya kiyanakota pissu hadenwa.. oylage family 1 ta wish krnwa.. harima adaraneeya family 1k.. oya 2nnatath wish krnwa.. nature 1, oyge photos, videos so beautiful.. thanks.. bs..❤️❤️😘😘😍😍
Chuti pataw 2nna mathak krnna beri una.. menik katela 2nnatath bs..😍😍😘😘
ඇත්තමයි දුව පටන් ගත්ත වෙලේ ඉදන් අරිම ආසාවෙන් බැලුව
අනේ ඔයා denim ගන්නෙ කොහෙන්ද අක්කෙ ❤🥺 හරිම ලස්සනයි ❤️😍
ශනූ ඒ කලිසමට......පුංචි කාලෙ වගෙ අනෙ 😍
මේක දානකම් හිටියේ ශනූ 😁
සාරන්‍යාව ක්‍රිශාර්යට වඩා ෆීල් අනේ අපේ චුටි ශනු ලොකු වෙලා 🥺 She is busy Girl Now.. She Has a boyfriend 🥺 And she will get married Soon 🥲😙 Aneh Shanu You are big girl now 😩 I Don't Know Why But I like her Lot And she Is like My chungi Girl..😩❤💔
ආසාවේන් බැලුවාම ආදරනිය පවුලක් සුන්දර තැනක් පේන්නුවාට thank you sanu... දිනේෂ් ඒක්ක තවත් ලස්සන විඩියෝ ඔනා සනු..
ඒක හරිම ක්ලියර් විදියට , කිසික ඕනවට වඩා පොශ් ගතියක් නැතුව කරා.. ඇත්තමයි මරු එක වෙන එවුන් වගේ ලොකුවට තම්නෙයිල් නැතුව වොයිස් පස්සෙ දාලා බව පෙන්නලා මරු අක්කි
Man asama akkilge family ekata mulinma vedio beluw saranga aiyagei dinakshi akkigei ewayen patan gatte den oylge family ekema vedios balanawa harima lassanai
saranga aiya dinakshi akki ema ane hrima jolly ane..oyl 3n denama hrima jolly,hrima shok,hrima hodai kiyl hithenw ane🥰😍❤️
Akki apita oyage morning and night routine eka dennko plz
වචන නැ හරිම සුන්දරයි....💟
ඔලුව කැක්කුමක් හැදිලා තිබ්බෙ මට..මේක බලලා ඉවර වෙනකොට ඇත්තටම ඔලුව කැක්කුම හොද වෙලා දන්නෙත් නැතුවම 😊❤️🩹
puke amaruwa hodada
@@supunsrimal3923 ඔයාගෙ ගැනිගෙන් අහල බැලුවොත් නරකද 😌 මොකද ඔයාට පැටලිලා තියෙන්නෙ 😌😂👍
First comment❤️🌸 my favorite actress❤️
Shanu ane manda mn oyata mara asai oyage video wala ganna hugak dewal thiyana patiyo ❤
ආසයි Shanu ඔයාගෙ videos වලට 💝💝💝💝
හරිම ලස්සනයි ශනූ.. මම අක්කගෙ Vlog එකත් බැලුවා ඔයාගෙ vlog එකත් බැලුවා
ගොඩක් ලස්සනයි ❤ ඉවරවෙනකම්ම බැලුවා .ජේසු පිහිටයි ❤
හරිම ලස්සනයි iwara වෙනකං beluwa.ලස්සන පවුලක් .man nam ඉස්සර idanma හරිම kemathi පවුලක් meyala.සානු aktin nam podi කාලෙ idanma බලනවා .ජීවිතය widina මිනිස්සු .සතුටින් inna හැමදාම ආදරෙයි oyalata
Really nice shanudri ...I love the way you speak 😍🥰🥰🥰
මං ආසම ෆැමිලි එකක් ඔයාලගේ විඩියෝ බලන්නේ හරිම ආසාවෙන් ඒවගෙන් අපිටත් සතුටක් දැනෙනවා අපිට යන්න බැරි උනත් මේ විඩියෝ වලින් අපිත් සතුටට්ක් ලබනවා ප්‍රියසාද් ෆැමිලි එකට මං ගොඩක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤
Very nice, could you please inform the location & the name of the place?
Eka harima shook shanu.. kattiyama ekata awidinna giya eka harima hodai nidahase ehema inna eka aththatama watinawa api hamotama... vedio eka iwarawenakan baluwe harima aasawen... ❤️❤️❤️❤️
ඡීවිතේ විදින මිනිස්සු 😍
Harima asawen balanne oyalage pamili eka marama happe hamadama sathutin enna❤❤❤
හරිම ආසාවෙන් බැලුව. 💕💕💕♥️♥️♥️ ආදරෙයි හැමෝටම❤️🌹🌹. හැමදාම සතුටින් ඉන්න 😊😍😍. බුදුසරණයි 🙏🙏🙏
ලස්සනයි....ඔයාගේ වීඩියෝ වල ක්වලිටි එක මරු...❤❤
Woow❤ හරිම ආසාවෙන් බැලුවෙ.හරිම ලස්සනයි .ඒ වගේම ආදරණීය පවුලක්❤❤❤❤ හැමදාම එකමුතුව සතුටින් ඉන්න ලැබන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤❤
හරිම ලස්සනයි අක්කි වීඩීයෝ එක ...❤️❤️❤️❤️
මං ආසම family එකක් ♥️🥰💞✨️
Very good vedio shanuuuuuu💗💗💗💗💗
සතුටින් ඉන්න අක්කි හැමදාම 🥺🥺🥺 ඔයා ගොඩාක් ලස්සන යි ලස්සන පවුලක් තියෙනවා සතුට හැමදාම රැදෙව කිසිම දේකට එක නැති වෙන්නෙපා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...❤️
හරිම ශෝක් අනේ..බුදුසරණයි හැමොටම ශනූ
ඔයාලගේ වීඩියෝ එකක් දානකල් මග බලන් ඉන්නේ 🤗අලුත් සාමාජිකයොත් ඉන්නවා 😍. ආදරෙයි හැමෝටම ❤
Shanu akkige video eka දිගටම balana mama 😁😁😍🤪🤪🤪
Arsulana නියම තැනක්.ඇත්තටම හරිම calm.නිහඩ නිස්කලංක තැනක්.නිදහසේ ඉදලා එන්න පුලුවන්.කපල් එකකට නිවාඩුවකට යන්න හරිම ශෝක්..හැබැයි කෑම නම් මේ කියනවා වගේ රස නෑ.😅
කොහෙද me
Me koheda
@@sanjaya6579 Arsulana Eco Lodge
Mama dakka hodama family Eka thamai me Oya sahodara badima kawadawath Nathi Kara ganna epa☺️
එක vlog එකක් වත් miss නොකර බලනව අක්කී.නියමයි🙈❤️
Math ehemai
How do u get rid of yellowish discoloration of ur nails after eating? (Ur nail color is white)
ඔයාගෙ video නම් චුට්ටක්වත් Skip කරන් නෑ අක්කියෝ.. ගොඩක් ආසාවෙන් බැලුවා.. හරිම ශෝයි.. ඔයාලා නම් ජීවිතේ ලස්සනට විදිනවා.. අර කොන්ඩෙට කරපු එක අනිවාරෙන් video එකක් දාන්න ශනුවෝ.. මගේ hubby වගේ ඔයාගෙ hubbyath video වලට පේන්න කැමති නෑ වගේ.. ආදරෙයි ශනූ..❤❤❤❤
My favorite family
Really enjoying ur vedio ... ❤❤ ❤ love u nangiya
අක්කී ඔයාව දකිද්දිත් මට මතක් වෙන්නේ ආදරණීය ප්‍රාර්ථනා ෆිල්ම් එක.. පිස්සුවක් තව බලන්න හිතෙනවා
Me location koheda yaluuu
mathak wenawa nam ayi balannako meke walallennenathuwa
කොහෙද අක්කි මේ ගොඩාක් ලස්සනයි මේ vlog එක...🤗😘
හරිම ලස්සනයි අනේ ❤️🥰
විඩියෝ එක හරිම ලස්සනයි ශනූ !
Akkige videos balanna mara asawak thiynne video ek danakm baln innaw lassani akki adrei hamdam ❤😘dinesh aiyath asama gayakayek dennatam godk adrei ❤🌸😘
ශනු අාදරෙයි වස්තු.සමල්කා අපේ❤❤❤❤
ලස්සන vlog එකක්
හරිම ශෝක් ඒ තැන.. මාත් මගෙ capacity එකේ මේ විදිහට සතුටින්ම ජීවත් වෙනව 😍💫
දිනක්ශි අක්කිගෙ vlogs වලට වැඩිය ශනූ අක්කිගෙ vlogs ශෝයි අනේ.
අම්මෝ ආසාවෙන් හිටියේ වීඩියෝ එකක් දානකම් ශනූ
Shanunan hena shok mn godak asai eyata 😍
Shanu akka 😘❤️ thank you soo much video ekakin me deval share kara gannavata ❤️
ගොඩක් ආසවෙන් බලන් ඉටියේ විඩියෝ එකක් එනකමි.. දිනාක්ෂිගෙ විඩියෝ හරිම litt.අපේ චුංගි මැණිකත් ඉන්නවා හරිම ලස්සනයි..ලස්සන තැනක් ..❤️❤️❤️🌹🌹🌹
Akkiyo oyalage filme eka baluwa niyamai akki oya a charitheta niyama sadharanayk karanwa niyamai akkiyo
ගොඩක් ලස්සනයි ආදරෙයි හැමෝටම. 🌹❤️❤️❤️❤️❤️❤️
Mokdd me place ek mara calm..... 💕🤭
It's very calm to see ur vlog. U re so lucky to have such a nice family. Love u and ur family.
ඔයාගෙ vlogs බලන්න හරිම ආසයි..keep it up 👍👍👍
Thank you for lovely vlog....Enjoy more and more.. God bless you
ඔයාලා දෙන්නට සහ paule හමොඅටම සුබ පතනවා ♥️♥️♥️♥️♥️♥️ක් ගොඩක් adareiii 💕💕💕💕🌹🌹🌹🌹
අක්කේ ඔයාලා ඉන්ග්ලිශ් කතා කරන්න ඉගෙන ගත්තේ කොහොමද කියනවද
Ane manda පුදුම ආසාවෙන් බැලුවේ vlog eka.mara happy family එකක් love you umma .
මේක දානකම් හිටියේ.. ගොඩක් හොඳ කමෙන්ට්ස් තියෙනවා . මිනිස්සුත් දැන් ඉස්සරට වඩා වෙනස් වෙලා හොඳ වෙලා වගේ. හරි ශෝක් .තව කෙනෙක්ගෙ සතුට දැකල සතුටු වෙන්න පුලුවන් වෙන්න ඕන ඉරිසියා නොකර. එතකොට තමා අපිටත් ඒ තත්ත්වයට ලගා වෙන්න පුලුවන් කවදහරි .
🥰
🎉
❤
Ane thank you lassana adahasak
කොයි තරම් කාර්‍යබහුල උනත් තම ආදරණීයයන් එක්ක කාලය ගත කරලා සැහැල්ලුවෙන් ජීවිතය ගත කරනවා ඔයාලා..බුදු සරණයි ! හැමදාමත් ඔය වගේ සතුටින් ඉන්න 🙏❤️
සාරන්‍යා බබා හරි හුරතල් චූටි බබෙක් අනේ ආදරේ හිතෙනවා. එයාට හැමෝටම ආදරේ දෙන අහින්සක හදවතක් තියෙන්නෙ ❤❤
Hello everyone! This is ARSULANA ECO LODGE in Ginigathhena!♥️♥️♥️
so beautiful ❤️🩹
❤❤❤❤❤
Thanks alot!!!! May God Bless you all!!!!
Please share the hoddie store's name❤
Arsulana eco lodging
ජීවත් වෙන්න ඕන ඔහොමයි...හරිම ආස පවුලක්.සතුට රැදේවා හැමදාම.බුදුසරණයි ❤️
අනේ ඔයාල කොච්චර වාසනාවන්තයිද මට හිතුනෙම එහෙම,. අපි ගෙදර කට්ටිය එක්කරගෙන ඔය වගේ ගමනක් යන්න හීන දකිනව විතරයි ඒත් යන්න වෙන්නෙ නෑ , අම්ම තාත්තව ඔහොම සතුටු කරන්න තාමත් පින නෑ ඉගනගෙන කැම්පසුත් ගිහින් පොඩි පඩියකට එක එක්කෙනා යටතෙ වැඩ කරනව විතරයි ,, හරි ආසයි ඔයාලගෙ වීඩියෝ බලන්න, අපේ පවුලත් ඔයාලගෙ වගේම තමයි අපි කෙල්ලොම 3k පවුලෙ ඔය වගේම එකමුතුයි ආදරෙයි, අනේ ඔයාල හරිම වාසනාවන්තයි ශනූ.. මන් ආසම පවුලක් සාරන්ග දිනක්ශි දෙන්නටත් හරිම ආසයි ඔයාලගෙ හැම වීඩියෝ එකක්ම බලනව නොවරදවාම , හැමදාමත් ඔයාල හැමෝටම මේ වගේම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි, තව අතකින් ඔයාල ගොඩක් වාසනාවන්තයි ඔයාල කරන රගපෑම උනත් කරද්දි කොච්චර අමාරු උනත් ඒ නිර්මාණය එලියට එනකොට ඔයාලට ලොකු සතුටක් දැනෙනව ඇති නේද එහෙම හිතෙනකොට කොච්චර අමාරු උනත් කරන දේ ආසාවෙන් කරන්න හිතෙනවනෙ, ඒ වගේ හැකියාවක් ලැබෙන්නත් ඔයාල ගොඩක් වාසනාවන්තයි,
ගිය අත්මේ වැපිරු විදියටම තමයි මේ අත්මේ ලැබෙන්නෙ
@@srilanka8160 pissuda bn
@@amerdyne8791 ඇයි උබට පිස්සුද
Negative thinking.. buwaaahhh🤮🤢
ජාතික ජනබලවේගය දිනෙව්වොත් ඒ හීනය සැබෑ වෙනවා. ටික දවසක් ඉවසන්න අපිට කරන්න පුලුවන් ❤
ශනූ දැන් එයාගේ චූටිකාලේ වගේ 😍
Natural beauty එකක් තියෙන්නේ..හරිම ලස්සනයි ❤️🌼
ඔය වගේ සතුටින් ඉන්න හැමදාම 💕
ඔව් මන් එයාට ගොඩක්ම ආස උනේ අගර දගර ෆිල්ම් එකෙන්😍❤️🩹 වාව් එයාගෙ ලස්සන😍❤️🩹 දැනුත් මන් එයාට ගොඩක් කැමති😍❤️🩹 හරිම ලස්සනයි හරිම කියුට්😍❤️🩹
පටන් ගත්තු වෙලේ ඉදන් ඉවර වෙනකම්ම්ම බැලුව ❤️ මම ආසම ඔයාලගෙ ෆැමිලිගෙ එකට 😘 ඔය වගේ ලයිෆ් එකක් ගත කරන්න තමා හැමෝම කැමති ❤️😘
Yes 100 present agree with you
0p
@@koggalasomalatha8931 me koheda please eka
Aniw ow oylge family eka godak hoda hamdma sathutin inna family ekk mn godak kamathi me family ekata
ua-cam.com/video/LEKL9vAZcAU/v-deo.html
ජීවිතේ විඳින මිනිස්සු 😍❤️ ආදරෙයි හැමෝටම 😘
සසර පිං වන්තයෝ .........
හරි ලස්සනයි ශනූ.. ඔයාලට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන .... දිනේශ් මල්ලිට ගොඩාක් ආදරනීය පවුලක් ලැබිලා තියෙන්නෙ.. ජේසු පිහිටයි.....
අනේ අක්කේ Dinesh අයියා එක්ක තව ගොඩක් veidos ඕනේ..........
ලස්සනයි අදත් 💖
Ane ow dinesh aiya vedio walata innane
හරිම ආසාවෙන් බැලුවෙ..හැමදාම ඔයාල හැමෝම ඔය වගේම ආදරෙන් සතුටින් ඉන්නව දකින්න ආසයි හැමෝටම තෙරුවන් සරණයි...❤️❤️
ශනුත් ලස්සනයි.ශනු අදින ඇදුනුත් ලස්සනයි.අමුතුම ලස්සනක් තීන්නේ ඔයාගේ.හැමදාම වීඩියෝ දාන්න 🥰♥️😍
තමන් සාධාරණව ,තම මහන්සියෙන් උපයාගත් සල්ලි වලින් සතුටින් ඉන්නව දැක්කම අපිත් ඒව බලල හදවතින්ම සතුටු වෙන්න ඕන. ඊර්ෂ්‍යා කරන්න හොඳ නෑ.
තමන් ඒව බලල සතුටින් හිටියම කවදහරි අපිටත් ඒ තැනට, ඒ මට්ටමට යන්න පුලුවන් වෙනවා.
ඉරිසියාවයි කුහකකමයි හිත්වල පුරෝගෙන ඉන්න මිනිස්සු තමා හැමදාම එකතැන පල්වෙන්නෙ.
හැබැයි ජනතාවගේ බදු මුදල් නාස්ති කරන දේශපාලුවන්ට නම් විරුද්ධ වෙන්න ඕන බය නැතුව . ඒක වෙනම කතාවක් .
හරිම ආසවෙන් බැලුවා.❤️ my favourite couple dinesh and shanu.
ශෝක් ශනු 💗💗🥰 තුන්දෙනාගෙන් ආසම Vlog ඒක ඔයාගේ 💗💗💗
ඔව්💯
ඇති යන්තන් දිග විඩියො එකක් දාල.. තව ඉක්මන්ට vlogs ඕනෙ.
නියමයි හැමදාම සතුටින් ඉන්න.දිනෙශ් මල්ලිට හරිම කැමතී.එයාගෙ සිංදු භාවනාවක් වගේ.
ඔක්කොමල fathersල නෙහ් එක්කෙනෙක් ඇරෙන්න. අනේනේ හරිම cute ❤️😘🥺
හිරෙන් පැනලා වගේ කියලා හිතෙන් හිත හිටියා විතරයි .. ශනු ඒකම කිව්වා 😂❤️
අද මං බැලුවා අක්කේ ආදරණීය ප්‍රාර්ථනා...අනේ හරිම ලස්සනයි..🥺 මට ඇඩුනා..ආයෙ යනවා බලන්න අනිවා.🥺🥰❤️
ලස්සන කටහඬ .ආදරෙයි ගොඩක් පිං පාටයි ඔයා .බුදුසරණයි පරිස්සමෙන් ඉන්න .
ඔයාව බලන් ඉන්නේ හරිම ආසාවෙන්.ටිකක් දිග විඩියෝ එකක් දාන්නකෝ❤️❤️❤️
අක්කා කියන්නෙ නැත්තේ ඇයි දිනේෂ් අය්ය එක්ක තීන relationship එක තමා මං ආසාවෙන් බලන් ඉන්නෙ අක්කියො 😪😵😍
Thanks අපිට බලන්න දැම්මට. හැම කෙනෙක්ටම ලොකු ආදර්ශයක් ඔයාලගේ පවූලේ සමගි කම. හැම දාම සතුටින් සමගියෙන් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බුදුසරණයි!
අනී අක්කිව බලලා කතා කරන්න ඕනී 😥😘😍
Sanuge amma pauuu dan godak kattuii isara lassanata hitiya ❤❤ adareii amme sanu oyatath adareii vidiyo danakan hamadama balanawa❤😍
අයියෝ ශනූ කන්න්ම බෑ නේ 😀😀😀💖💖
හරිම ලස්සනයි❤ මම ආසායි ඔයාලගේ ෆැමිලි එකේ වීඩියෝ බලන්න❤
ඇත්තටම හරිම ලස්සන තැනක් .ආස හිතෙනවා දැක්කමත් . කාලය ඉක්මනින්ම ගෙවුනා වගේ දැනුනේ . ❤️
අම්මි මහලා තිබ්බ ඇඳුම් ටික සෝ කියුට් අනේ 💖 අපේ අම්මත් ඔහොමයි .....
අනේ මැනිකේ ඇත්තටම ඔයාලනම් මාරම ලකී....මන් මාරම ආසයි ඔයාලගේ ෆැමිලි එකට.....it was a amazing...හැමදාම සතුටින් ඉන්න....😘❤
Harima lassanai 👍 satutinma Inna hamadamat oyalage family ekata labewa🌷 Adaren Patanawa ♥️💖
වාසනාවන්ත lassana පවුලක් oyala siyaluma denatama ...😘😘
Me ලස්සන තැන කොහෙද ලංකාවේ .හරිම සුන්දරත්වය පිරිලා ...
Shanuge Vlogs තමා perfect ම ❤️😍
Shanu ඔයාගෙ අම්මි ගොඩක් කෙට්ටුවෙලා වගේ පේනව😍
අනේ ඔයානං හරි cute නංගා❤️
Oya katha krna vidihata ahn inna asa hithenwa.. harima lassan thanak.. kema gena oya kiyanakota pissu hadenwa.. oylage family 1 ta wish krnwa.. harima adaraneeya family 1k.. oya 2nnatath wish krnwa.. nature 1, oyge photos, videos so beautiful.. thanks.. bs..❤️❤️😘😘😍😍
Chuti pataw 2nna mathak krnna beri una.. menik katela 2nnatath bs..😍😍😘😘
ඇත්තමයි දුව පටන් ගත්ත වෙලේ ඉදන් අරිම ආසාවෙන් බැලුව
අනේ ඔයා denim ගන්නෙ කොහෙන්ද අක්කෙ ❤🥺 හරිම ලස්සනයි ❤️😍
ශනූ ඒ කලිසමට......පුංචි කාලෙ වගෙ අනෙ 😍
මේක දානකම් හිටියේ ශනූ 😁
සාරන්‍යාව ක්‍රිශාර්යට වඩා ෆීල් අනේ අපේ චුටි ශනු ලොකු වෙලා 🥺 She is busy Girl Now.. She Has a boyfriend 🥺 And she will get married Soon 🥲😙 Aneh Shanu You are big girl now 😩 I Don't Know Why But I like her Lot And she Is like My chungi Girl..😩❤💔
ආසාවේන් බැලුවාම ආදරනිය පවුලක් සුන්දර තැනක් පේන්නුවාට thank you sanu... දිනේෂ් ඒක්ක තවත් ලස්සන විඩියෝ ඔනා සනු..
ඒක හරිම ක්ලියර් විදියට , කිසික ඕනවට වඩා පොශ් ගතියක් නැතුව කරා.. ඇත්තමයි මරු එක වෙන එවුන් වගේ ලොකුවට තම්නෙයිල් නැතුව වොයිස් පස්සෙ දාලා බව පෙන්නලා මරු අක්කි
Man asama akkilge family ekata mulinma vedio beluw saranga aiyagei dinakshi akkigei ewayen patan gatte den oylge family ekema vedios balanawa harima lassanai
saranga aiya dinakshi akki ema ane hrima jolly ane..oyl 3n denama hrima jolly,hrima shok,hrima hodai kiyl hithenw ane🥰😍❤️
Akki apita oyage morning and night routine eka dennko plz
වචන නැ හරිම සුන්දරයි....💟
ඔලුව කැක්කුමක් හැදිලා තිබ්බෙ මට..මේක බලලා ඉවර වෙනකොට ඇත්තටම ඔලුව කැක්කුම හොද වෙලා දන්නෙත් නැතුවම 😊❤️🩹
puke amaruwa hodada
@@supunsrimal3923 ඔයාගෙ ගැනිගෙන් අහල බැලුවොත් නරකද 😌 මොකද ඔයාට පැටලිලා තියෙන්නෙ 😌😂👍
First comment❤️🌸 my favorite actress❤️
Shanu ane manda mn oyata mara asai oyage video wala ganna hugak dewal thiyana patiyo ❤
ආසයි Shanu ඔයාගෙ videos වලට 💝💝💝💝
හරිම ලස්සනයි ශනූ.. මම අක්කගෙ Vlog එකත් බැලුවා ඔයාගෙ vlog එකත් බැලුවා
ගොඩක් ලස්සනයි ❤ ඉවරවෙනකම්ම බැලුවා .ජේසු පිහිටයි ❤
හරිම ලස්සනයි iwara වෙනකං beluwa.ලස්සන පවුලක් .man nam ඉස්සර idanma හරිම kemathi පවුලක් meyala.සානු aktin nam podi කාලෙ idanma බලනවා .ජීවිතය widina මිනිස්සු .සතුටින් inna හැමදාම ආදරෙයි oyalata
Really nice shanudri ...I love the way you speak 😍🥰🥰🥰
මං ආසම ෆැමිලි එකක් ඔයාලගේ විඩියෝ බලන්නේ හරිම ආසාවෙන් ඒවගෙන් අපිටත් සතුටක් දැනෙනවා අපිට යන්න බැරි උනත් මේ විඩියෝ වලින් අපිත් සතුටට්ක් ලබනවා ප්‍රියසාද් ෆැමිලි එකට මං ගොඩක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤
Very nice, could you please inform the location & the name of the place?
Eka harima shook shanu.. kattiyama ekata awidinna giya eka harima hodai nidahase ehema inna eka aththatama watinawa api hamotama... vedio eka iwarawenakan baluwe harima aasawen... ❤️❤️❤️❤️
ඡීවිතේ විදින මිනිස්සු 😍
Harima asawen balanne oyalage pamili eka marama happe hamadama sathutin enna❤❤❤
හරිම ආසාවෙන් බැලුව. 💕💕💕♥️♥️♥️ ආදරෙයි හැමෝටම❤️🌹🌹. හැමදාම සතුටින් ඉන්න 😊😍😍. බුදුසරණයි 🙏🙏🙏
ලස්සනයි....ඔයාගේ වීඩියෝ වල ක්වලිටි එක මරු...❤❤
Woow❤ හරිම ආසාවෙන් බැලුවෙ.හරිම ලස්සනයි .ඒ වගේම ආදරණීය පවුලක්❤❤❤❤ හැමදාම එකමුතුව සතුටින් ඉන්න ලැබන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤❤
හරිම ලස්සනයි අක්කි වීඩීයෝ එක ...❤️❤️❤️❤️
මං ආසම family එකක් ♥️🥰💞✨️
Very good vedio shanuuuuuu💗💗💗💗💗
සතුටින් ඉන්න අක්කි හැමදාම 🥺🥺🥺 ඔයා ගොඩාක් ලස්සන යි ලස්සන පවුලක් තියෙනවා සතුට හැමදාම රැදෙව කිසිම දේකට එක නැති වෙන්නෙපා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...❤️
හරිම ශෝක් අනේ..බුදුසරණයි හැමොටම ශනූ
ඔයාලගේ වීඩියෝ එකක් දානකල් මග බලන් ඉන්නේ 🤗අලුත් සාමාජිකයොත් ඉන්නවා 😍. ආදරෙයි හැමෝටම ❤
Shanu akkige video eka දිගටම balana mama 😁😁😍🤪🤪🤪
Arsulana නියම තැනක්.ඇත්තටම හරිම calm.නිහඩ නිස්කලංක තැනක්.නිදහසේ ඉදලා එන්න පුලුවන්.කපල් එකකට නිවාඩුවකට යන්න හරිම ශෝක්..හැබැයි කෑම නම් මේ කියනවා වගේ රස නෑ.😅
කොහෙද me
Me koheda
@@sanjaya6579 Arsulana Eco Lodge
Mama dakka hodama family Eka thamai me
Oya sahodara badima kawadawath Nathi Kara ganna epa☺️
එක vlog එකක් වත් miss නොකර බලනව අක්කී.නියමයි🙈❤️
Math ehemai
How do u get rid of yellowish discoloration of ur nails after eating? (Ur nail color is white)
ඔයාගෙ video නම් චුට්ටක්වත් Skip කරන් නෑ අක්කියෝ.. ගොඩක් ආසාවෙන් බැලුවා.. හරිම ශෝයි.. ඔයාලා නම් ජීවිතේ ලස්සනට විදිනවා.. අර කොන්ඩෙට කරපු එක අනිවාරෙන් video එකක් දාන්න ශනුවෝ.. මගේ hubby වගේ ඔයාගෙ hubbyath video වලට පේන්න කැමති නෑ වගේ.. ආදරෙයි ශනූ..❤❤❤❤
My favorite family
Me koheda
Really enjoying ur vedio ... ❤❤ ❤ love u nangiya
අක්කී ඔයාව දකිද්දිත් මට මතක් වෙන්නේ ආදරණීය ප්‍රාර්ථනා ෆිල්ම් එක.. පිස්සුවක් තව බලන්න හිතෙනවා
Me location koheda yaluuu
mathak wenawa nam ayi balannako meke walallennenathuwa
කොහෙද අක්කි මේ ගොඩාක් ලස්සනයි මේ vlog එක...🤗😘
හරිම ලස්සනයි අනේ ❤️🥰
විඩියෝ එක හරිම ලස්සනයි ශනූ !
Akkige videos balanna mara asawak thiynne video ek danakm baln innaw lassani akki adrei hamdam ❤😘dinesh aiyath asama gayakayek dennatam godk adrei ❤🌸😘
ශනු අාදරෙයි වස්තු.සමල්කා අපේ❤❤❤❤
ලස්සන vlog එකක්
හරිම ශෝක් ඒ තැන.. මාත් මගෙ capacity එකේ මේ විදිහට සතුටින්ම ජීවත් වෙනව 😍💫
දිනක්ශි අක්කිගෙ vlogs වලට වැඩිය ශනූ අක්කිගෙ vlogs ශෝයි අනේ.
අම්මෝ ආසාවෙන් හිටියේ වීඩියෝ එකක් දානකම් ශනූ
Shanunan hena shok mn godak asai eyata 😍
Shanu akka 😘❤️ thank you soo much video ekakin me deval share kara gannavata ❤️
ගොඩක් ආසවෙන් බලන් ඉටියේ විඩියෝ එකක් එනකමි.. දිනාක්ෂිගෙ විඩියෝ හරිම litt.
අපේ චුංගි මැණිකත් ඉන්නවා
හරිම ලස්සනයි..
ලස්සන තැනක් ..❤️❤️❤️🌹🌹🌹