Toyota Land Cruiser 300 2022 Review (Sinhala) from ElaKiri.com

Поділитися
Вставка
  • Опубліковано 2 січ 2025

КОМЕНТАРІ • 1,1 тис.

  • @NipulWithCars
    @NipulWithCars 2 роки тому +268

    The king is backkk 😍 🙌

  • @AMGworld63
    @AMGworld63 2 роки тому +233

    කොහෙද අප්පා හිටියේ මෙච්චර කල්... Car review වල Legend නේ Elakiri කියන්නෙ ! ❤️

    • @dhanushkasudarshana3955
      @dhanushkasudarshana3955 2 роки тому +12

      අලුත් වාහන තියෙන්ඩෙපැයි බං රිවිව් කරන්න... 🙄🤧😐

    • @chathuramadushanka4217
      @chathuramadushanka4217 2 роки тому +6

      Review නොකරපු පරණ වාහන තව කොච්චර තියෙනවද මේ රටේ.

    • @dhanushkasudarshana3955
      @dhanushkasudarshana3955 2 роки тому +3

      @@chathuramadushanka4217 🙄🤷

    • @ElaKiri
      @ElaKiri  2 роки тому +24

      Thanks bro, sorry wena wada nisa tikak busy una

    • @hashinethu9702
      @hashinethu9702 10 місяців тому

      🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤🎉🎉❤🎉🎉

  • @harithamaduranga8882
    @harithamaduranga8882 2 роки тому +35

    කොච්චර vehicle review channel තිබ්බත් ඔයගේ review එකට සම කරන්න බැ. අනිත් හැමොම brand new to second hand වලට මාරු වුනත්, ඔයා ඒ standard එකේම හිටිය. Hats off.

    • @ElaKiri
      @ElaKiri  2 роки тому +2

      Thanks bro

    • @pali516
      @pali516 Рік тому +1

      පල යකෝ යන්න යුටියුබර්ස්ලව කොටවන්නේ නැතිව
      මාර මිනිහෙක් කපටිකමට මුරැංගා අත්තේ තියනවා.

    • @harithamaduranga8882
      @harithamaduranga8882 Рік тому +2

      ඔව් ඔව් රුසියානු/යුක්‍රේන් යුද්දෙත් පටන් ගත්තේ මගේ comment එකක් හින්දා. නිකන් පලයන් බුරුවො යන්න. මම කිව්වේ මන් දැක්ක දේ. හොද දේට හොදයි නොකියා වෙන මොනවා කියන්නද. මන් තවත් උබට reply කරන්නේ නැ. උබ වගේ බුරුවො නිසා තමයි ගොඨාබය ජනාධිපති වුනේ...69 ලක්ශේ එකක් නේද උබ බුරුවා( බුරුවා වෙනුවට පකයා කියලා දාගනි)

  • @subharthaSendiya
    @subharthaSendiya 2 роки тому +71

    කොහෙද හිටියෙ මෙච්චර කල්. Review එකක් දානකන් හිටියෙ. ලංකාවෙ හොදම වාහන review channel එක. 💙😎

    • @dividudilshan8783
      @dividudilshan8783 2 роки тому +1

      එකනම් ඇත්ත

    • @ElaKiri
      @ElaKiri  2 роки тому +5

      Thanks bro, sorry wena wada nisa tikak busy una

  • @chathulankapremasiri6493
    @chathulankapremasiri6493 2 роки тому +84

    "නමුත් අපේ මේ review එක ජීවිතේ ජය ගන්න උත්සාහ කරන ඔබ සැමට හොඳ inspiration එකක් කියල අපි හිතනවා" 😍😍 thanks elakiri

    • @ElaKiri
      @ElaKiri  2 роки тому +3

      Thanks bro

    • @chamarakalo2
      @chamarakalo2 2 роки тому

      @@ElaKiri "නමුත් අපේ මේ review එක ජීවිතේ ජය ගන්න උත්සාහ කරන ඔබ සැමට හොඳ inspiration එකක් කියල අපි හිතනවා" meka maru line eka machan 👊👊👊👊

  • @StudioLP
    @StudioLP 2 роки тому +37

    ලංකාවේ දැනට තියෙන හොඳම Car review channel එක. හරියටම හරිම දේ කියල දෙනව. Thanks GTRZ

  • @sachinthanaranathunga8906
    @sachinthanaranathunga8906 2 роки тому +47

    හිතුවා කාලෙකින් ලොකු භාණ්ඩයක් බස්සයි කියලා❤🎉

  • @janinduH2004
    @janinduH2004 2 роки тому +22

    Finally back!!! with a solid and most wanted Review 💯 This Channel is the best for Sinhala car reviews

  • @Teshanz
    @Teshanz 2 роки тому +6

    ඉතා පැහැදිලි, මහන්සි වෙලා කරපු වීඩියෝ එකක්. ♥️😍

  • @punsaramahanama8332
    @punsaramahanama8332 2 роки тому +12

    අඩෝ අවුරුදු 2කට පස්සෙ වගෙ Video එකක්... 😎 කොහෙද හිටියෙ බන්..😁❤️

    • @ElaKiri
      @ElaKiri  2 роки тому +1

      Thanks bro, wada nisa busy una bro

  • @thhagwvbbebnnhanavqiqnvsv
    @thhagwvbbebnnhanavqiqnvsv 2 роки тому +2

    Legend is back දිගටම දාන්න අයියේ විඩියෝ නොදා ඉන්න එපා මේ කොල්ලෝ බලාගෙන ඉන්නේ ඔයා දානකම් review එකක් ඔය පැහැදිලි කිරිම ලන්කාවේ වේන කවුරුත් කරන්නේ නැ

  • @chathuryaherath2002
    @chathuryaherath2002 Рік тому +3

    පට්ට review ඒක.. ජයවේවා අය්යා.. හොද විද්‍යාත්මකව ඉදිරිපත් කිරීමක්

  • @dilshandamith1001
    @dilshandamith1001 2 роки тому +1

    Welcome back broo

  • @romeshut
    @romeshut 2 роки тому +3

    after long long time ! This is the best voice for sinhala vehicle reviews ... Good One !

  • @laughingmonkey3758
    @laughingmonkey3758 2 роки тому +2

    අන්තිම වචන ටිකට පුකෙනුත් චූ ගියා වගේ. එලකිරියෙන්ම ගොඩ ගිය එකෙක් විදියට පට්ට සන්තෝසයි. මේ වීඩියෝ එක හදන්න සති කීයක් යන්න ඇතිද. ආයෙ කියන්න දෙයක් නෑ එලකිරිම තමා. කෙලින්ම වාහනේ ගත්ත වගේ පට්ට දැනුවත් උනා. මැනුවල් එක දැක්කම නම් සතියක් නිවාඩු දාලා කියවන්න වටිනවා කියල හිතුනා. ජීටී අයිය පේන්න හිටියෙත් නෑ පහුගිය ටිකේ මොනා උනත් කාලෙකින් හරි මෙහෙම සුපිරිම වීඩියෝ එකක් කරපු එකට නම් ගොඩක් ස්තූතියි. ❤❤❤❤❤🙏🙏🙏💪

  • @nadithsenur
    @nadithsenur 2 роки тому +6

    කොච්චර වාහන review channel තිබ්බත් ඒවයේ වැඩි හරියක්ම කතා කරන්නේ පොත්තෙ සුද ගැන විතරයි. වාහනේ technical පැත්ත ගැන වැඩියෙන් focus කරන හින්දම ඉස්සර ඉදන්ම කැමති Elakiri 🤍

  • @harindupeiris71
    @harindupeiris71 2 роки тому +4

    Detailed okkoma Dena dakpu hodama car review channel eka king is back!!!❤️‍

  • @Roamer_in_USA
    @Roamer_in_USA 2 роки тому +1

    Elakiri ekka vehicle reviews karanna kenek nam thama na lankawe. Habai ithin videos karanne nathi eka thama aula. Hama dema in detail qwa.
    Anyway superb video Bro. Elakiri ❤

  • @youcenon
    @youcenon 2 роки тому +5

    අගලෙන් අගල හෙමීට ලස්සනට review කරන්න නම් elakiri විතරමයි...

  • @shakya6585
    @shakya6585 2 роки тому +2

    Welcome back!

  • @uvinduweerasingha5869
    @uvinduweerasingha5869 2 роки тому +10

    After a long time king is back ❤🎉

  • @kavindasahan1257
    @kavindasahan1257 2 роки тому +1

    කාලෙට කට පස්සෙ ආසම review එක එලකිරි එකෙන් පුලුවන් හැම වාහනයක්ම review එකක දෙන්න

    • @ElaKiri
      @ElaKiri  2 роки тому +1

      Thanks bro, will do

  • @gaminghours7037
    @gaminghours7037 2 роки тому +3

    amooo review eka supiri graphic walin duna athal tikata pissu haduna. one of the best car review i ever seen. good luck for your future

  • @dilanpramantha2870
    @dilanpramantha2870 2 роки тому +2

    ඇත්තටම හොදම හොදම හොදම inspiration එකක් ❤️😍💪,
    අයේ ඒකෙ කිසිම දෙකක් නැහැ💪 , බොහොම ස්තුතියි අපිව inspired කරාට✌️💪 , එකම ඉල්ලීමයි දැනට ඉල්ලන්න තියෙන්නේ දිගටම වීඩියෝ දාන්න legend ✌️💪

  • @charukshipadukka4209
    @charukshipadukka4209 2 роки тому +16

    Legend is back after 10 months 😌😌😌❤❤❤❤

  • @kavindashehan4180
    @kavindashehan4180 2 роки тому +3

    එලකිරි කොහෙද අප්පා හිටියේ..මේක මම දැකපු සුපිරිම රිව්වි එක❤❤❤

  • @gamikarasanjana
    @gamikarasanjana 2 роки тому +5

    කටහඬ අහන්නත් ආසයි.
    දැන් ඉඳන් වත් මාසෙකට සැරයක් වීඩියෝස් දාමු බොසා.

    • @ElaKiri
      @ElaKiri  2 роки тому +1

      Thanks bro, try ekak dennam

  • @udyanga875
    @udyanga875 2 роки тому +1

    THE KING IS BACK

  • @charukawijesundara1761
    @charukawijesundara1761 2 роки тому +10

    ලංකාවේ Vehicle reveiw නම් එලකිරි තමයි ඉතින්.. සුපිරි bro 🤟❤

  • @mohamedfarsan8584
    @mohamedfarsan8584 2 роки тому +2

    After Long time Car review legend 😀😀❤❤❤
    Welcome back legend😍

  • @poornakaushalya4176
    @poornakaushalya4176 2 роки тому +10

    Always best explanations in technical specs with very creative graphical animations. I have never seen graphical explanations with this quality, even in international channels. 🤩🔥🔥

  • @thilinakekulandara1753
    @thilinakekulandara1753 2 роки тому +1

    Awesome elakiri is back

  • @Neito-n9z
    @Neito-n9z 2 роки тому +3

    Goda kalekin mage bro 😊 e voice eka 😍

  • @thisararandika4271
    @thisararandika4271 2 роки тому +3

    please continue this series elakiri 😍simple unique best vehicle reviwer always💘💯

  • @hinayathullajaffarulla7308
    @hinayathullajaffarulla7308 2 роки тому +1

    Bro idhiriyata videos godak dhanna I'm waiting ❤️

    • @ElaKiri
      @ElaKiri  2 роки тому

      Thanks bro, will do

  • @gaminigunasekara1222
    @gaminigunasekara1222 2 роки тому +5

    What a detailed review 🥺 . Really amazing bro 😍 . keep it up 🔥

  • @sameera9274
    @sameera9274 2 роки тому +1

    දිගටම කරන්න ආසාවෙන් බලන චැනල් එකක් 😍😍😍

  • @shanthilanka9533
    @shanthilanka9533 2 роки тому +8

    By far the best car review channel in SL. I don't know why they don't post frequently. Talent wasted alright..

    • @ElaKiri
      @ElaKiri  2 роки тому +2

      Thanks bro. will try to upload more frequently.

    • @shanthilanka9533
      @shanthilanka9533 2 роки тому

      @@ElaKiri 🤎🤎🔥

  • @manodya.haritha
    @manodya.haritha 2 роки тому +3

    After long time 😍❤️ Elakiri

  • @shalendrafernando4673
    @shalendrafernando4673 2 роки тому +2

    Ogollonge video ekak enakan blagena hitiye athi sahenna klayakine hamadamath vage elakiri video ekak superb👌👌👌🙏

  • @thousandcomments3435
    @thousandcomments3435 2 роки тому +8

    Finally after10 month legent is back 😍🙏 💪

  • @kavi_creations_kavindu
    @kavi_creations_kavindu 2 роки тому +1

    Elakiri patta kalekin ne🥺 Video eka nm supiriyak thama🔥 Masekata sarayakwth review ekak one❤

    • @ElaKiri
      @ElaKiri  2 роки тому

      tikak busy una bro, thanks

  • @SinhalaCartoon
    @SinhalaCartoon 2 роки тому +3

    Welcome back legend 😍😍😍😍😍😍

  • @ruwanganidineshika3622
    @ruwanganidineshika3622 2 роки тому +1

    Welcome back

  • @shanepereraedu
    @shanepereraedu 2 роки тому +4

    Well detailed as always. Well done Elakiri ❤

  • @excelhmd4383
    @excelhmd4383 2 роки тому +1

    Happy you come back.

  • @mudithakalhara3902
    @mudithakalhara3902 2 роки тому +3

    Digatama review dannako. Oyage review ekak witharai aasawen balanna puluwan. ❤

  • @mohamadfazly9106
    @mohamadfazly9106 2 роки тому +2

    After long time superb review
    Good luck bor 👍👍👍👍👍

  • @pragunachandrasekara8922
    @pragunachandrasekara8922 2 роки тому +3

    Glad to hear that iconic voice again🤩🤩

  • @marinemindsl
    @marinemindsl 2 роки тому +3

    අම්මේ.... කාලෙකින් දීලා තියෙනවා එකක් දුම් විසිවෙන්නම.... නියමයි අයියා... ❤️❤️❤️❤️💪

  • @dilithhansaka7605
    @dilithhansaka7605 2 роки тому +2

    Superb review brother.. and nice ending with valuable words..😘💪👌

  • @subharthaSendiya
    @subharthaSendiya 2 роки тому +7

    පුලුවන් නම් Tesla model x එකේ review එකක් කරන්න. 😎👍

    • @ElaKiri
      @ElaKiri  2 роки тому +1

      issarahata karannam bro

  • @chamodvishwa8839
    @chamodvishwa8839 Рік тому +1

    Yow King Is Here 🤟❤️

  • @sanojlakshan400
    @sanojlakshan400 2 роки тому +5

    Ammo legend back 🎉❤

  • @clo-ela7041
    @clo-ela7041 2 роки тому +2

    හම්මටසිරි කාලෙකින් චැනල් එකක් තියෙනවා කියලා මතක් වෙලා 😂👍 wellcome back ❤

  • @sanjeewadasun3034
    @sanjeewadasun3034 2 роки тому +5

    Always best review elakiri ❤️

  • @suzukialto6680
    @suzukialto6680 2 роки тому +2

    Oyage review supiri adarei😘

  • @DILHARA_007
    @DILHARA_007 2 роки тому +11

    අලුත් එකට වඩා පරණ 200 face lift version එක desgin එකෙන් පට්ට ගැම්මක් තියෙන්නේ..20:26 අන්තිමට කියපු කථාව පට්ට🔥🔥❤️❤️

  • @KR-if3zj
    @KR-if3zj 2 роки тому +1

    After a while great video !

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 2 роки тому +11

    Welcome back!
    GR sport is the one... 😀💚

    • @ElaKiri
      @ElaKiri  2 роки тому +1

      Thanks bro.

    • @dhanushkasudarshana3955
      @dhanushkasudarshana3955 2 роки тому +2

      @@ElaKiri වාහන ගැන හරියට දැනගත්තෙ හරි ටෙක්නිකල් වචන දැනගත්තෙ මේ චැනල් එකෙන්. නැරේටර්ගෙ වොයිස් එක තමයි මේ වීඩියෝ සීරීස් එකේ මට වැඩියෙන්ම හිට් උනේ. ජය! 😀🤗💚

  • @lahiruprabath5672
    @lahiruprabath5672 2 роки тому +2

    Superb video ekak 👌💪💪after long time....

  • @jagathperera1777
    @jagathperera1777 2 роки тому +4

    Top class review machan! Thanks

  • @fayazfyp
    @fayazfyp 2 роки тому +1

    Thanks for the video @elakiri. Most lovable channel for me. Good detailing 👍

  • @VihangaIndusara
    @VihangaIndusara 2 роки тому +6

    When we needed them the most, they came back! Welcome back bois :)))

  • @amiladenzil
    @amiladenzil 2 роки тому +2

    Happy to hear you after a long time legend 😍😉❤

  • @SunethChinthaka
    @SunethChinthaka 2 роки тому +5

    අවුරුද්දකට සැරයක් නැතිව මාසෙකට සැරයක් හරි වීඩියෝ එකක් දාන්න බ්‍රෝ 🙂👍 100K subs වලටත් කලින් ඉදිය කෙනෙක් විදියට කියන්නෙ...

    • @ElaKiri
      @ElaKiri  2 роки тому

      Thanks bro, try ekak dennam

  • @vithurshanvinoth8283
    @vithurshanvinoth8283 2 роки тому +1

    Wow after long time welcome back 🙂

  • @amanthasandupa9709
    @amanthasandupa9709 2 роки тому +1

    Welcome back dude

  • @ruwanmalaka8336
    @ruwanmalaka8336 2 роки тому +77

    Ammo koheda hitiye lokka

    • @ElaKiri
      @ElaKiri  2 роки тому +14

      wada nisa busy una bro, thanks

    • @w.a.smadhusanka7681
      @w.a.smadhusanka7681 2 роки тому +5

      Ayyo video noda innepa

    • @champz6917
      @champz6917 2 роки тому +1

      කාලෙකින් ආසවෙන් බැලුවා

  • @nadeeshranatunga8143
    @nadeeshranatunga8143 2 роки тому +1

    😍 අම්මෝ, දෙයියො දැක්කා වගේ... සුපිරියකින්ම ආපහු වැඩ පටන් අරන් තියෙන්නෙ. 😇 ආයෙ නම් Videos දාන එක නවත්තන්න එපෝ... ජයවේවා... 🙏

  • @ruvindalukshan1098
    @ruvindalukshan1098 2 роки тому +4

    The king is back with big dream 300 💯❤

  • @inupasasmitha7921
    @inupasasmitha7921 2 роки тому +2

    Video editing supiri 😎😎

  • @warunaakalanka3001
    @warunaakalanka3001 2 роки тому +8

    කොහෙද මෙච්චර කල් හිටියේ😢 ආපහු reviews ඕන😃

    • @ElaKiri
      @ElaKiri  2 роки тому +1

      Tikak busy una bro. Thanks

  • @geethkumuditha1111
    @geethkumuditha1111 2 роки тому +1

    කාලේකින් විඩියෝ එකක් දලා
    තියෙන්නේ නියමයි. ❤️👌👍

  • @kaveendrawijenayake1348
    @kaveendrawijenayake1348 2 роки тому +3

    Legend is back

  • @chan400
    @chan400 2 роки тому +2

    ඔයාගේ review තමයි හොඳම. අවශ්‍ය දේ හරියටම කියනවා. අනවශ්‍ය දේවල් නෑ. ඒක නිසා, බලද්දී නින්ද යන්නේ නෑ.

  • @pubududesilva2864
    @pubududesilva2864 2 роки тому +3

    Elakiri review වලට ගහන්න එකක් නෑ

  • @dilumshanuka809
    @dilumshanuka809 Рік тому

    Review නම් Elakiri තමයි ❤️❤️

  • @sv-hf3cz
    @sv-hf3cz 2 роки тому +4

    Voice එක අහන්න ආසාවෙන් හිටියේ

  • @kamalkumara4681
    @kamalkumara4681 2 роки тому +1

    Video editing supiri ❤️

  • @ChaminduNimsara
    @ChaminduNimsara 2 роки тому +10

    Legend come back 🔥💝

  • @gayanlakmal1989
    @gayanlakmal1989 2 роки тому +2

    woow bro full detail review. ela keep it up the good work

  • @poornakaushalya4176
    @poornakaushalya4176 2 роки тому +6

    අපිට තමා මොන රෙද්දක්වත් ගෙන්නන්න දෙන්නෙ නැත්තේ 😑. බලා සැනසෙනු පමණයි. 😥
    However Another best review elakiri ♥️💪

    • @geekysl5464
      @geekysl5464 2 роки тому +3

      Well said brother.
      This puckers are importing luxury vehicles in brand new condition, while we drive our old models.
      Not even a single MF raised their voice regarding these vehicle imports. Sad truth
      😥

    • @ElaKiri
      @ElaKiri  2 роки тому +1

      Thanks bro

    • @poornakaushalya4176
      @poornakaushalya4176 2 роки тому

      @@geekysl5464 yeah, while we are in ultimate patient, these buggers import super luxeries. (I mean ministers and their subordinates) This is not jeolousy it is a tragedy

    • @ElaKiri
      @ElaKiri  2 роки тому

      embassy wage ewata genna puluwan.

  • @nuwanjayashantha2074
    @nuwanjayashantha2074 2 роки тому +1

    ඊයෙ පරන ටික ඔක්කොම බැලුවා බලන්න දෙයක් නැති නිසා.😍😍Elakiri 😍😍

  • @sumudusathsara6820
    @sumudusathsara6820 2 роки тому +3

    Ape gederete car ekak gatte Ela kiri
    eke review ekak balala.

    • @ElaKiri
      @ElaKiri  2 роки тому +1

      Thanks bro, niyamai

  • @Kaveesha_Siriwardhana
    @Kaveesha_Siriwardhana 2 роки тому +2

    elakiri is back😃🤟

  • @radeeshlevi3534
    @radeeshlevi3534 2 роки тому +4

    දවසක ගන්නවාමයි ...!!😍

  • @freefour9415
    @freefour9415 2 роки тому +1

    Welcome back.....! ❤️🙂

  • @chinthakawijebahu8388
    @chinthakawijebahu8388 2 роки тому +3

    Vehcile reviewnam ithin elakiri tamai.

  • @anupavishmakawijerathne1595
    @anupavishmakawijerathne1595 2 роки тому +1

    Legend is back again .....

  • @isurufonseka2118
    @isurufonseka2118 2 роки тому +3

    ආසම වාහනේ ආසම reviewergen❤

  • @tharukahiran
    @tharukahiran 2 роки тому +2

    Drop එක 🔥🔥❤️❤️ Good to see you back 🎉

  • @ASK87
    @ASK87 2 роки тому +3

    චැනල් එක ඈවර කරල කියල අවුලෙ හිටියෙ....කාර් රිවීව්ස් වල content එක attractive විදිහට දෙන ප්‍රධානම චැනල් එකක් එහෙම ඉවර කලාද කියල...මොනවම හරි වීඩියෝස් මාසෙකට එකක් හරි දාන්න...තාක්ෂණික කරුණු හරි කමක් නෑ...සුභපැතුම්

    • @ElaKiri
      @ElaKiri  2 роки тому +1

      Thanks bro, try ekak dennam

  • @nilupachathurani7759
    @nilupachathurani7759 2 роки тому +1

    මේ කාලේ budget එකට ගැලපෙන micro mx7 mark ii එක ගැන video එකක් කරන්න.😀😀😀

  • @chanakamaheshgunarathna7529
    @chanakamaheshgunarathna7529 2 роки тому +3

    Me voice ekenma ahanna ona ❤️

  • @geethpriyankara5411
    @geethpriyankara5411 2 роки тому +1

    after long time.. superb review..

  • @jeebro8692
    @jeebro8692 2 роки тому +4

    Sri Lankas quality vehicle review channel.. Elakiri ❤️ 💙 💜

  • @revolutionphotos1172
    @revolutionphotos1172 2 роки тому +1

    ඒනකල් බලන් හිටියේ අලුත් review ඒකක්.....

  • @Reaperr35
    @Reaperr35 2 роки тому +3

    Best reviews

  • @TNOM128
    @TNOM128 Рік тому +1

    Land Cruiser Forever ❤❤❤