My first appointment kilinochchi as a nurse... dialysis unit..2019... Me video balaladi ayeth okkoma mathak wuna.. I love kilinochchi...Tamil kattiya harima hondai aneee..
Hi guys, your video took me to several years ago. I went to Hambanthota for the internship, we didn't have a place to stay, so I spent whole day looking for a place. It was a tough time. Things should be worse on Kilinochchi. But when we look back, it was an excellent period of life and a good experience. Please hold tight and take things easy; your challenges will make a good doctor . Good luck...
මට නම් ඇස් වලට කදුලුත් ආවා 🥺 ඔයාලා දෙන්නා හරිම ආදරනීයයි❤ දුශ්කර සේවා කාලය ඉක්මනට ඉවර වෙන්න ඕනෙ❤😊
ඔය දෙන්නනම් ගොඩක්ම ආදර නීයයි හැම දාම සතුටින් ඉන්න මාත් කවදාවත් යාපනේ ගිහිල්ලා නෑ ආසයි ඒපැත්ත බලන්න යන්න බුදුසරණයි පරිස්සමින් සතුටින් ඉන්න ❤❤❤❤
හරිම නිහතමානී දෙන්නෙක්❤❤
Doctor කියලව ත් , Journalist කියලව ත් ලොකු සීන් නැති පොළවේ පය ගහලා ඉන්න Cute Couple❤❤බුදු සරණයි❤❤හැමදේම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා❤❤
ඇවිත් ඉන්නවා වගේ නෙවෙයි ආයෙ යද්දි දැනෙන වේදනාව 🥺
දුරට වෙලා ආදරේ කරද්දි ඒ ආදරේ හරි වෙනස්ම දෙයක් ඒක කියාගන්න බැරි ලස්සන හැගීමක්...🥰🥰
අක්කටයි අයියාටයි ඉක්මනින් ලස්සන කාලයක් එයි.... ඉවසීමෙන් ඉන්න...හැම ඉඩෝරේකම අවසානය වසන්තය බව මතක තබා ගන්න....🥰🥰
පරෙස්සමින් ඉන්න අක්කා ❤️ අයියා.....
බුදු සරණයි 🌻😍
ඔයාලා දෙන්න හරිම නිහතමානී,,,මාධව එක්කනම් මම කතාකරලා තියෙනවා,දවසක් factory party එකකට ආවා,,,,මම අද ඔයාලගේ චැනල් එක බැලුවේ,,,,
හැමදේම වෙන්නෙ හොදට.කිසිම දෙයක් ලේසි නැහැ..ආදරෙන් සතුටින් ඉන්න ඔයාලාට wish කරනවා....❤❤❤❤❤
බොහොම ස්තුතියි Gayathri! 😇🙏🏼
Wenvima දුකක් thamai e වුනත් මිනිසුන් වෙනුවෙන් කැපකිරීම් godak වටිනා oyala dennama allaha දෙවියන්ගේ පිහිටයි man සවුදි ඉඳගෙන thamai බලන්නේ man asama kenak thamai madahwe කියන්නේ ❤❤❤good luck❤❤
මේ වගේම දුර පළාත් වල හමුදා වල නිවාඩු නැතුව, අදරණීයන් නැතුව ඉන්න සෙබලු, නිලධාරීන් කොච්චර කට්ටක් කනවා ඇති ද... ☹️❤️💪
අපිට e වගේ කාලයක් tibba😢😢😢
Me welaweth mage daruwa asanipen inne.eya thaththawa illala adanawa.eth husbandta niwadu na.daruwa adanakota mata danena duka kiyanna wachanath na.
@@honestgirl9987 😢 ane...
ඇත්තමයි.... මේ වගේ බලන්න එන්න කියලද..... 😢😪
Kauruth hitanne nathi deyak...💪😍👍
මම අවුරුදු 3 ක් කිලිනොච්චි ආමි හොස්පිටල් එකේ නර්ස් කෙනෙක් විදියට වැඩ කලා..අපෙ ලෙඩ්ඩු ට්‍රාන්ස අරන් යන්නෙ..ක්ලීනික් අරන් යන්නේ කිලිනොච්චි හොස්පිටල් එකට..මන් හිටියේ 2012 ඉදන් 2015 වෙනකන්..හරිම ලස්සන කාලයක්..ලස්සන මතක ගොඩක් ..ආදරණීය මිනිස්සු ගොඩක් හම්බ උනා..❤️❤️❤️ මගේ බෝයි ( දැන් හබී ) වැඩකලේ මුමුලතිව් හොස්පිටල් එකේ..අපි දෙන්නත් ඔහොම ගොඩක් දුකින් වෙන් වෙලා හොස්පිටල් දෙකට යනවා ඒ කාලේ..😥😥 දැන්නම් ඉතින් එක ලගම ඉන්නවා..❤️
නර්ස්ලා තරම් කවුරුන් දුක් විදින්නෙත් නෑ
සැප විදින්නෙත් නෑ
❤❤❤❤❤
ඔයාලාගෙ video එකෙන් කැකිරාව දකිනකොට සතූටු හිතුනා. කැකිරාවේන් යනකොට එන්න අපිවත් බලලා යන්න. අක්කයි අයියයි දෙන්නම.😍 ඔය දෙන්නා හැමදාම සතුටින් ඉන්න.... මම ආසම චරිත දෙකක්
Wow. මල්ලි සෝක් ගමන. ඔයලගේ කිලිනොච්චි . වීඩියෝ එක. දැක්කම. අසා හිතෙනවා ඒ පාලාත බලන්න යන්න.. දෙන්නටම. ජේසු පිහිටයි 🙏
❤❤❤ජිවිතය කියන්නේ කැප කරන්න වෙනවා රැකියාව පවුල ආදර කෑදල්ල මේ විදිහට වෙන් වෙන්න වෙනවා ඒ වේලාවට අනාගතය වෙනුවෙන් දරා ගන්න සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා පරිස්සමෙන් (අපිත් විදේශ රටක රැකියාව කරනවා වසර 2කට පස්සෙ තමා අපේ කැදැල්ල දකින්නේ)
ආදරණීය සැමියෙක් බිරිදකට අවශ්‍ය ම සැනසිල්ලක් තමන්ගේ බිරිදගේ ආරක්ෂාව ගැන හිතන එක එයාගේ සතුට ගැන හිතන එක දුර කතර ගෙවාගෙන තමන්ගේ ආදරණීයව බලන්න ගිහින් මහන්සිය පැත්තක තියලා ආදරණීයව ඉන්න එක කොච්චර වටිනවද ඉතින් සතුටින් ඉන්න
බුදු සරණයි❤
Oya denna harima adaraniyai..ekinekawa hodata terum Aran jiwathwenawa..dennatama subapathum..❤❤❤
ආයිත් මඩකලපු යන පැත්තේ වීඩියෝ එකක් එනකම් තමයි බලන් හිටියේ ❤❤ ගොඩක් ආසාවෙන් වෙනමම වයිබ් එකක් තීන්නේ ඒ පැතිවල ❤🥺
මම කිලිනොච්ච්වලටත් එහා පේදුරුතුඩුවෙ හොස්පිටල් එකේ අවුරුදු 4 1/2 ක් හිටියා නර්ස් කෙනෙක් විදියට..ඔයාලගෙ මේ videos දැක්කාම මට මගෙ ඒ කාලෙ මතක් වෙනවා..අමාරුයි තමයි..ඒත් ලස්සන තැන්වලට ගිහින් ඒ ගන්න තියෙන අත්දැකීම් ටික අරගෙන එන්න..ජීවිත කාලෙටම ඇති එතකොට..❤ආදරෙයි දෙන්නටම❤
ලස්සනයි අයියා අක්කේ campus exam හින්දා පාඩම් කරලා මේක පොඩ්ඩක් බලලා ආයේ පාඩම් කරන්න යනවා😊
මගෙ අක්කිත් අනුරාධපුර Hospital එකේ Doctor කෙනෙක් .මම 2023 A/l biology stream එකෙන් A2 B1 😌 කවදහරි මේ විදිහට Doctor කෙනෙක් විදිහට සේවය කරන්න ආසයි .චූටි කාලෙ ඉදලා දකින එකම හීනෙ 🥺❤️ Naduni akke ,God bless you
Hm bs
මමඅන්තිම වෙනකමි බැලු වා මට ඇත්තටම මම අඩලා ඇස් වෙල කදුලු බෙල් දිගේම අන්තිමටතමයි දන්න මෙි වතුර වගේ කෙහෙන්ද කියලාමම මධව දන්නකලා ඉඳලම අදර කරන චරිතයක දැන්නදඅනිව එක ගත්ත කරන ජිවිකේ හරිම ලස්සනයි අදර සතුටින් ඉන්න මම ඔයාලා දෙන්නටම හදවතිම අදර කරන චරතයක සුභ පැතුම කොහෙමහරිඉවසන්නඅය රැ ගමන් තියගන්න එපාදෙන්නටම කියන්න අවුරැද්දක ඉවසන්න දෙවි පිහිටයි
අනේ ඉතින් කොළබට මාරුවක් හදාගන්නකෝ ❤❤පව් ඔයාලා දෙන්නා වෙන්වෙලා ඉන්නකොට දුකයි. ජිවිතේ ඔහොම තමයි කැප කිරීම් කරන්නම වෙනවා. එතකොටයි ජිවිතේ සුන්දර. ❤️❤️❤️💞💞වාසනාවන්ත අනාගතයක්. ❤️❤️
මාදව ඔයාල දෙන්නට සුබ අනාගතයට සුබ පතනව ආ තව එකක් කියන්න ඕන චම්පියන්ස්ටා එකට ඔයාලට සෙට් වෙන්නෙම සචිනි ඒයා කොහොම හරි ආයෙත් ගෙන්න ගන්න පේශල,මාදව, සචිනි කියන්නෙ නියම ගැලපීමක් ජයවේවා.
ඔයා ලා දෙදෙනාම බුදු සරණයි ඔය සතුට හැම දාම ඔය ව්දියටම තියාගන්න සුබ පතනවා දෙදෙනාටම ❤️දවතින්ම අගුනුකොලපෑලැස්සේ සොයුරිය 💕💕👍
ඔයාලා දෙන්නට ගොඩක් ආදරෙයි පුතේ.. බුදුසරණයි නදුනි දුව පරෙස්සමින් ඉන්න.. මාධව පුතා... ඔයාගේ යාළුවා පරෙස්සමින් යන්න... ආදරෙයි ❤❤මම කුරුණෑගල නිලන්ති නැන්ද...
මටත් ඔය අත්දැකීමම ගන්න තිබ්බා ඒත් 😕🥲 ඒවා අතීතෙට එකතු වෙලා ඉවරයි ඒ අතීතෙ ලස්සනයි ❤️
හරීම ආදරණීය යි අනේ ඔය දෙන්න ❤ නදුනි හරිම හොඳ සරල නිහතමානී සුන්දර චරිතයක් 🥰 ආදරෙයි ඔය දෙන්න ට ම
Video eka ලස්සනයි oyala denna hamadama sathutin inna
ඔයාලා දෙන්නා හරිම ආදරනීය චරිත දෙකක් . . . . අය්යා ජනප්‍රියයි කියලා නෑ නිහතමානී. . . . ❤❤❤❤❤
ඇත්තටම මාධව නිහතමානී ජයම වේවා ඔබ දෙපොලට ❤❤❤❤❤❤
බොහොම ස්තුතියි Priyanthi ! 🥰
ඔයාලා දෙන්න කොහේ හිටියත් දුකින් ඉන්න එපා .ඔයාලගෙ ආදරේ හැමදාම ඔයාලා ලග තියෙන්න ඕන...හැමදාම ආදරෙන් ඉන්න ඕන....ඔයාලා දෙන්නට ආදරෙයි හැමදාම..❤❤❤
❤❤ අපේ කතාව වගෙ. වෙනසකට තියෙන්නෙ මම ඔහොම හිටියෙ medical student කාලෙ. මම jaffna faculty එකේ. Tamil ගැනන්ම් බය වෙන්න දෙයක් නෑ. මාස දෙකක් යද්දි ඒක පුරුදු වෙනව. මොන දේ පුරුදු උනත් තනිකමටනම් පුරුදු වෙන්න බැරි උනා. Husband jaffna ඇවිත් යන හැමදාම මාවත් එක්ක යන්න කියල අඩනව. වාසනාවට එයා වැඩ කරන hospital එකේම intern කරන්න හම්බුනා. අල්ලගන ඉන්න. පුලුවන් හැමදාම හිනාවෙලා ඉන්න. හැමදාම නරක කාල තියෙන්නෙ නෑනෙ.
Tamil igena ganna widiha kiyannako plz..
@@DrIWan2002 ekanm mn ehe iddi katha karalamai purudu une
ලස්සනයි මාදව මල්ලී ගුඩ්ලක් .මාත් ගොඩක් ඈත රටක ඉන්නේ ❤.ලස්සනයි වීඩියෝ එක තෙරුවන් සරණයි ...
Oya dantama බුදු සරනයි ආදරෙයි ❤❤❤ hamadama satutin ina ❤
🥺❤️🫂 ඇත්තටම හරිම ආදරණීය දොස්තර නෝනා කෙනෙක්..🫂❤️ දවස් දෙකක් චූටියාව තියන් මන් හිටියේ ඒ වාට්ටුවේ... අපේ චූටියගේ ලස්සන ඩොට්ට ඇන්ටි🤭❤️ හරි අමාරුයි මේ පැත්ත ටිකක් හුරුවෙනකන්.. language ප්‍රශ්නෙ ඔක්කොටම වැඩිය.. හොදින් වැඩ ටික කරන් සතුටින් ඉන්න..❤️
කොහෙ ගියත් කොතනක හිටියත් ඔයාලා දෙන්නාගෙ ජිිවිතට ආරයෙන් සතුටින් ඉන්න ලැබෙිිවා කියා තමයි මගෙ එකම පැතුම තෙරැවන්සරණයි 🌹❤️
බොහොම ස්තුතියි! 🥰
සැහෙන්න වටිනවා❤❤❤
හරි අවබෝධයෙන් ඉන්න lovely couple එකක්😍🥰🥰🥰
මාධව පුතා හරිම නිහතමානී දරුවෙක්
දෙන්නටම යහපතක් වේවා❤
හැම දුෂ්කර කාලයකට පස්සේ ලස්සන කාලයක් එනවා, ඒ හැම දේම ඉවසාගෙන ආදරෙන් ඉන්න එක ගොඩක් වටිනවා, ආදරෙන් සතුටින් ඉන්න❤
My first appointment kilinochchi as a nurse... dialysis unit..2019...
Me video balaladi ayeth okkoma mathak wuna..
I love kilinochchi...Tamil kattiya harima hondai aneee..
හරිම ආදරනීයයි ඔයාලා දෙන්නා හැම ආත්මෙම ඔයාලට ඔයාලා මුන ගැහෙන්න ඕන
ආයේ කවදද එන්නේ කියලා අක්කා දුකින් අහනකොට මටත් නොදැනිම ඇස් වලට කදුලු ආවා.පරිස්සමින් ඉන්න.❤️😊
පුතේ, ඔයා පුංචි තිරයේ ආදරණීය චරිතයක්. දෙදෙනාගේම ජීවිත ගමන සාර්ථක වේවා කියලා ආදරයෙන් ප්‍රාර්ථනා කරනවා.
ලස්සනයි අයියා ගොඩක් ජෙසු පිහිටයි
Doctor ge aluth jiwithayata suba pathum,madawa kiyanne harima hoda suwamiya oya dennatama 😍
තෙරුවන් සරණයි දෙන්නටම.... හැමදාම සතුටින් ඉන්න ලැබේවා....
Lovely couple❤❤ No Matter what Always stay strong and positive❤❤
නංගි තනියමද ඒ ගෙදර තිබ්බෙ , හරිම ආදරනීයයි ඔයාලා බුදු සරනයි , ❤
ඔය දෙන්නගේ අහින්සක සුන්දර ආදරයට සුබ පැතුම් ❤
Hi guys, your video took me to several years ago. I went to Hambanthota for the internship, we didn't have a place to stay, so I spent whole day looking for a place. It was a tough time.
Things should be worse on Kilinochchi. But when we look back, it was an excellent period of life and a good experience.
Please hold tight and take things easy; your challenges will make a good doctor . Good luck...
කිලිනොච්චිය යුද පිටියක් වෙලා තියෙන කාලේක අපේ තාත්තා කෑම්ප් එකේ මේජර් කෙනෙක්, අපි කොච්චර අමාරුවෙන්ද හිටියේ ඒ දවස් වල, ඒ අස්සේ අයියට සෙකන්ඩ් ලෙෆ්ටිනර් විදියට පත්වීම හම්බ උනෙත් කිලිනොච්චියෙන් එහා ආමී යුනිට් එකකට, 58 සේනාංකය, අපේ අම්මා යුද්දය ඉවර වෙනකන් වැදපු නැති දෙයියෙක් නැ, යුද්දය ඉවර උනාම අපි ගියා කිලිනොච්චි,
ඒකනම් ඇත්ත අපෙ දුව marry කරපු පුතා කිලිනොච්චියෙ camp එකෙ දුව සති 2කට සැරයක් යනව එහෙ හැබැයි
ඉතින් හැමතැනම ඒකාලෙ ඇවිද්දා නාග දි්පෙ ඩෙල්ප් ඒ උනාට මානසිකව දුක් වින්ඳ රැකියාව නිසා මොනව කරන්නද
ඒතාත්තා සහ සොහොයුරා ට අපේ උපහාර ..🙏🙏🙏
🙏🏼
@@sameerakiri තාත්තට පිං කියන්න ඔයා මම වගේම මේ රටේ ඉපදෙන දරුවන් දසදහස් ගාණකට නිදහසේ හුස්ම ගන්න ඉඩ හදල දුන්නට ❤❤❤❤🙏🙏🙏🙏🙏
හරිම ලස්සනයි හැමදාම සතුටින් ඉන්න කොහෙ හිටියත් දෙන්නම ❤
Sathutin hodin hamadama adaren inna..oyalata budu saranai..
Harima.ආදරණීයi. ලස්සන family life ekak.oyalata gatha karanna දෙවියෝ ආශිර්වාද karanwa ❤
ගොඩාක් ලස්සනයි ..
අයියා අක්කි..
ඔයාලා
දෙන්නා වගෙයි
අපි දෙන්නා
❤❤❤❤
ම්..සතුටින් ඉන්න...❤❤❤❤...මාත් ඔය දුක විදින්න. ඉන්නේ
ජීවිතේ අවුරුදු 4 ක් වවුනියාව town එකේ හිටියේ.. ඒක මතක් උනා.. ජීවිතේ ලස්සනම අවුරුදු 4 ක් ❤❤❤
පරිස්සමෙන් ඉන්න නදුනියෝ... ඔයාගේ ෆනී විඩීයෝස් නැතුව පාලුයි... ❤❤
අනේ...😢 ඇත්තටම දුක හිතුනා.ඔය දෙන්නගෙ life ek dekkma..job ek nisa thamange adaraniyangen duras wela innwa kiynne.ekth loku wedanwk...😢😢 eth blnnko harim adren innw oyala... apith hemdam adrei oylata aiye..akke..🥰
මාරම ආදරනීයයි ඔය දෙන්නා නම් හැමදාම සතුටින් ඉන්න ආයේ ඉක්මනින් දෙන්නාට ලං වෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤❤❤
මම කැමතිම සහ ආදරේ කරන දෙන්නෙක් නම් ඔය දෙන්නත් ඒ ගොඩට පරිස්සමින් හැමදාම සතුටින් ආදරෙන් ඉන්න බුදුසරණයි ❤️❤️❤️❤️❤️
vlog එක ගොඩාක් ලස්සනයි මාදව අයියාගේ පැහැදිලි කිරිම තවත් ලස්සනයි 😊😊😊
දෙන්නාට හැමදාම සතුටින් ඉන්න ලැබේවා 🙏🙏🙏
ඔය දෙන්නා නම් ශොක්.ආදරෙයි .ඉක්මණින් වීඩියෝ එකක් ගේන්න.❤❤❤
තුනුරුවන්ගේ පිහිටයි දළදා සමිදු රැකවරණය ලැබේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා දෙනාටම ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
බාදක මැද ගෙවන ජීවිතෙත් එක අතකින් හරි ලස්සනයි නේද අයියේ පරිස්සමෙන් සතුටින් ඉන්න ඔයාලා දෙන්නාම බුදු සරණයි 🙏🥰❤️
හමදම සතුටින් ඉන්න ලබන්න ඕන දෙන්නටම බුදු සරනයි
ආදරණීය දුවටත් පුතාටත් බුදුසරණයි සියලු දෙවියන්ගේ
ආශිර්වාදය ලැබේවා....
බොහොම ස්තුතියි! 🥰
නදුනි අක්කගෙ skin care routine එක ඕනි
බුදුසරණයි නදුනි නංගි❤ ඉකුමනට මාධව මල්ලි ගාවට යන්න ලැබෙන්න. එතකල් හොද සේවයක් එහේ අසරණ ලෙඩ්ඩු වෙනුවෙන් කරන්න. ඔයාලට කවදාවත් වරදින්නෑ
ඉක්මනින්ම කාලය ගත් වෙලා gedara එන්න ලැබේවා....මම හරිම කැමතියි ඔයාල deන්නට...🎉🎉🎉
God bless oyala dennatama ❤️❤️❤️❤️🙏
වෙන් වෙලා ඉන්න තරම් දුකක්.තවත් නෑ😢😢💔💔අපි අවුරුදු.ගානක් ඒ දුක විඳිනවා.ඔයාලටත් දුෂ්කර කාලේ ඉක්මනටම ගෙවිලා.හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ලැබේවා❤❤❤🤲🤲🤲කිසිම දෙයක් ලේසි නෑ ඒ කාලේ අපි අමාරුවෙන්.ඉවසීමෙන් ජය ගන්න.ඕනා🤲💪💪💪👍👍👍
ආසයි මේ වගේ දේවල් බලන්න ❤❤❤❤
අමාරුම දවස් ගෙවිලා ගියාම ජිවිතේ ලස්සනම කාලෙ එනවනේ එතකොට දැන් ගෙවන කාලය මතක් කරලා සතුටු වෙන්න පුලුවන් .ආදරෙයි මාධව අයියා &නදුනි අක්කි ❤❤
මගේ wife කාලයක් ලග්ගල hospital එකෙ වැඩ කලා එයාගෙ post intern appointment එක. වීඩියෝ එක දකිනකොට මට එ කාලය මතක් වෙනවා. ගොඩක් අමරුයි තමන් ආදරය කරන අය දුරින් ඉද්දී. මාත් weekends වල එයාගේ quaters එකට යනවා.ආයෙත් ගෙදර එද්දි මට පුදුම දුකක් තිබ්බෙ. පස්සෙ එයා එ්ක ඉවර කරලා kandy වලට ආවා. දැන් අපි දෙන්නම එකට ඉන්නවා අායෙත්. අැත්තටම ඔය කාලය පස්සේ මතක් වෙද්දී මාර ආතල්. ඒ කාලෙ කාපු කට්ට ❤ ඔය දෙන්නටම සුභ පතනවා.කරන දෙවල් සාර්තක වෙන්න කියලා. 🎉🎉
Ape gama❤
Hrima adarei...ikmanin ma ayema ekt inna lebenna oni ❤❤❤❤❤❤
හරිම ආදරණිය විදිහට ඔයාලා දෙන්න ජිවත් වෙන්නෙ ආදරයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණ්යි❤😂😂😂🎉
Thank you oyla dennata.. Awurudu 4k thisse Kilinochchiye thibba mathakayan aluth wenawa oylage videos dakkama.. Budusaranai dennatama. Dawsaka dennath ekkma yanna Araviyalnagr wla thiyena ape campus eke pansalata..
කොහේ හිටියත් ආදරෙන් ඉන්න ❤
ඉක්මණටම ආයෙත් එක වහලක් යටට එන්න ලැබේවා . තෙරුවන් සරණයි .
හරිම ආදරණීයයි❤
Ane rakiyalwa walgema anagatlhayath Mel gamanma hithanna hithal pahala keran siylu de vidimin athutin inna labewa oya dennata api adarey ❤ .
duskara.sewa.kalaya.ikmanatama.iwara.karala.oyala.dennata.ikmaninmaekata.inna.labewa.♥🌹
අපි Jaffna ගියා මතක් වුණා. ♥️♥️
ආදරණියන් දෙන්නෙක්, ජිවිතේ තව තවත් සාර්තක වේවා. විශ්වාසය අවබෝධය වීවාහා ජිවිතේ අඩිතාලම ඒ මත හැමදෙම ගොඩනැගේවි.
හැමදාම සතුටින් හිනා වෙලා පරිස්සමෙන් ඉන්න ❤ දුශ්කර කාර්තු ගෙවිලා වසන්තය එනකන් දරාගෙන ඉමු❤️❤️ ඉක්මනින් දෙන්නට එකට ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා❤
බොහොම ස්තුතියි Tharushika!🥰
තෙරැවන්සරණයි
හැමදාමත් ආදරෙන් සතුටින් ඉනන හැමදාම❤
My husband also had visited through many obstacles like madhava..This reminds me that past❤
Thank you anee vedio ekak upload krnt ayya...oyla dennta gdaaak kamthi.oylge vedios blnn gdaaak asaai.sathutin hmadamth inna labenn one oylta.budusaranai ❤❤❤❤❤
බොහොම ස්තුතියි Chathushika 🥰
ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් තමයි. ජීවිතේ අමාරුම කාලවල ඉවසලා ඉන්න වෙනවා. ❤❤❤ බුදු සරණයි! ඔයාලට
අනේ මට ගොඩාක් දුක හිතුනා.මාදව නදුනිව දාලා යද්දී.ඔයාලා දෙන්නා හැමදාම ඔය වගේ ආදරෙන්. ඉන්න
කිලිනොච්චි ගැන videos තමා ඕන❤❤❤
අනෙ චුට්ටයිනෙහ්.. නදුනි අක්කා ඉන්න කොටස් වැඩියෙන් දාන්න ... එයා හරිම කියුට් ❤❤❤❤
මම දකින දෙයක් නම් මාධව ට ඕනි නම් සම්බන්ද කම් පාවිච්චි කරලා මාරුවක් හදන්න පුළුවන්. එහෙම නොකර දුෂ්කර සේවයේ යෙදෙන එක ට 🙏🏾🙏🏾🙏🏾🙏🏾
ආදුනික හාපුහුනු දොස්තරලා වුනත් වාට්ටු වලදී ලොකු අයගෙන් හොදදෝශාරෝපන අහන විදිය වාට්ටු වල නතර වෙලා ඉද්දී මම කිහිපවරක්ම දකලා තියෙනවා. ඉස්සර අපි පොඩිකාලේ නම් ඉංග්‍රීසීයෙන් තමා එයාල කතා කරන්න්නෙ...ඒත් දවසක් වෝඩ් එකේ නතර වෙලා ඉද්දි එයාලගේ ලොකු ඩොක්ට වෝඩ් රවුන්ඩ් එකේදි එක පොඩි ඩොක්ට කෙනෙකුට සිහලෙන්ම දෙසාල දුන්නා ගොඩේ වට්ටි අම්මා කෙනෙක් වගේ..මට ඒක බලාන ඉද්දී හරි අප්‍රසන්න කමක් ආවා මොකද එයාලට ඒකට ඉංග්‍රීසි බාශාවෙන් කියන්න තිබුනා අපිට නොතේරෙන්න... එදා සියලුදෙනා බලා ඉද්දි ඒ ඩොක්ටර් පත් වුනු අපහසුතාවය....ඔයාව දකිද්දි මට ඒක මතක් වුනා...මොන කට්ටක් කාලද දොස්තර කෙනෙක් වෙන්නෙත්..
Lassanai oya dennama hamadama satuten inna Malli nangi
Oyla denna harima nihathamani ❤
Oyala dennatama b.s❤❤❤
Aney oyala denna hari ahinsakaii nice loveble ❤ couple god bless both ❤❤❤
නදුනි ගොඩාක් ලොකු සේවයක් කරන්නේ ඒ නිසා ඔයාලට වරදින් නැ. සතුටින් ඉන්න බුදු සරණයි දෙන්නටම♥️♥️
Me vlog eka patta ayye 🎉
අාදරෙයි ඉතින් දෙන්නටම හොදින් ඉන්න.