අපේ ජීවිතයට අමුත්තක්? | A change in our lifestyle

Поділитися
Вставка
  • Опубліковано 4 січ 2025

КОМЕНТАРІ • 713

  • @gagpsamararathna7329
    @gagpsamararathna7329 5 місяців тому +104

    රැකියාව අධ්‍යාපනය නිසා මෙහෙම සති ගනන් මාස ගනන් එකිනෙකා නොදැක ඉන්න හැමෝගෙම හීන හිතනවාටත් වඩා හොඳින් සාර්ථක වෙන්න ඕනි ✨

  • @sujeewaamarasinghe7538
    @sujeewaamarasinghe7538 5 місяців тому +166

    හරවත් vedio වගේම විස්තර විචාරයත් හරවත්. රාජකාරිය වෙනුවෙන් කැපවෙමින් උනුනට දයාවෙන් තම පවුලේ යුතුකම් ඉටු කරමින් ජීවිතය විදින යුවලක්. සරළ චාම් ජීවන රටාවක්. ඔබ දෙපලට දුකේදිත් සැපේදිත් නොසැලෙන ප්‍රීතිමත් දිවියකට මගෙන් සුභ පැතුම් !
    තෙරුවන් සරණයි !

  • @anuradhidananjika9401
    @anuradhidananjika9401 5 місяців тому +16

    ගැලපෙන අය මුණගැහුනම කොච්චර busy වුනත් ජීවිතේ විදින්න පුළුවන් කියන මාරම සතුටක්.සුබ පැතුම් අක්කි අයියා ඔයාලා දෙන්නටම ❤

  • @anuu19
    @anuu19 5 місяців тому +50

    මාත් training ඉන්න කාලේ bf ඇවිත් මේ වගේම රෙදි rack එකක් අරගෙන දුන්නා. එයයි මායි පයින්ම ඒක අරගෙන 2km ක් විතර ආවා කරාපිටියෙ බෝඩිමට එනකම්ම. කොළඹ ඉදන් බෑග් ගොඩත් පටවගෙන train එකේ ගාල්ලට ආවා අපි. මේ වගේම හොද සහයෝගයක් දුන්නා එයත් මට. පුළුවන් දවස් වලට ඇවිත් බලලා යනවා මාව. එද්දි මං කන්න ආස ඒවා එහෙම අරගෙන එනවා. ඒ දවස් හරිම ලස්සනයි ඇත්තටම. යද්දි හරිම දුකින් ගියෙ මං.ඒත් අන්තිමට ගාල්ල දාලා එන්න දුක හිතුනා.අදටත් ගාල්ලට හරිම කැමති. අද මේ විඩියො එක දකිද්දි මාව අතීතෙට අරගෙන ගියා. ඔයාලා දෙන්නම හරිම ලස්සනයි. මැචින් කපල්. ආසාවෙන් බලනවා විඩියෝ..❤ නදුනි අක්කෙ ඔයා කුරුණෑගල කොහෙද? මාත් කුරුණෑගල. Q&A එකේදි කියන්න අක්කගෙ විස්තර.. අක්කට තමා වැඩියෙන්ම කැමති.... මාධව අයියටත් කැමති 😁. අක්කා වයසින් ලොකු වුනාට පෙනුමෙන් හරිම පොඩි බබෙක් වගෙ.කියුට් අනේ.. සුබපැතුම් දෙන්නටම ඉදිරි වැඩකටයුතු වලට 🎉 හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න. බුදුසරණයි!!! ❤😊

  • @ChathurikaSanjeewani-ro3wz
    @ChathurikaSanjeewani-ro3wz 5 місяців тому +298

    වෙලාවකට ඔයාලා දෙන්නා පව් කියලා හිතෙනවා ..මාධව මල්ලි මෙහෙ ඉදන් එහෙ යනවා .ගිහින් wife ට ඕන හැමදේම කරලා දෙනවා.ඔය දෙන්නා හරි ආදරණීයයි.හැම දේම බෙදා හදාගෙන කරනවා..මේ ආදරේ හැමදාම ඔයාලා ලග තියේව්..බුදු සරණයි දෙන්නටම ❤❤❤❤

    • @darshanaranasinghe7728
      @darshanaranasinghe7728 4 місяці тому +4

      සෝශල් මීඩියා නොදැම්මට ගොඩක් මිනිස්සුන්ගේ ජීවිත මේ වගේ තමා 😊

  • @littlemermaid5921
    @littlemermaid5921 5 місяців тому +70

    Trinco campus එකේ හිටපු කාලෙ මතක් උනා. හරි දුශ්කරයි. ඒත් දාල එද්දි දුක හිතුනා. හැම දුකක් කරදරයක්ම දරා ගෙන අපි දෙන්නා ලස්සනට අපේ ආදරෙත් රැකගෙන ,degree එකත් complete කරගෙන,hostel ඉන්න අතරෙම jobs වලට apply කරලා , job එකක් හොයාගෙනම තමා trinco වලට සමු දීල ගෙදර ආවෙ. තව මාස දෙකකින් අපේ wedding එක. wedding එකෙන් පස්සෙ ආයෙත් එහෙ යන්න ආසාවෙන් ඉන්නවා ❤

  • @SewmiMaleesha-u2o
    @SewmiMaleesha-u2o 5 місяців тому +231

    ඔයා ගොඩක් හොද හස්බන්ඩ් කෙනෙක් 🥺

  • @buddhirathnayake5582
    @buddhirathnayake5582 5 місяців тому +25

    ඔයාල හරි ආදරණීයයි. එහෙම බොරැ පුරාජේරැ නැති ලස්සනට පොලොවේ පය ගහලා ඉන්න නිසා ආදරේ හිතෙනවා ඔයාලා දෙන්න්නට..... ❤❤❤❤❤

  • @upeksharuwanwella3926
    @upeksharuwanwella3926 5 місяців тому +8

    බලන අපිත් කිලිනොච්චි ගියා වගෙම vibe එකක් මේක බැලුවම ආවා. ස්තූතියි මාධව. දෙන්නම පරිස්සමින් ඉන්න ❤️

  • @ysys8527
    @ysys8527 5 місяців тому +81

    මාරයි අයියෙ ඔයාගෙත් අක්කගෙත් කැපවීම ❤God bless both ❤ Stay blessed ❤

  • @damiduprabath8398
    @damiduprabath8398 5 місяців тому +63

    කිලිනොච්චිය මෙච්චර ලස්සන මෙච්චර පිරිසිදු මේ තරම් දියුනු නගරයක් කියල දැනගත්තේ ඇත්තටම මේ වීඩියෝ ටික බලල.. යන්න ආස ගිහින් ඉන්න ආස හිතුන නගරයක්.. ❤ පරිස්සමෙන් ඉන්න අයියෙ අක්කේ ❤️🌸

    • @uthpalapathirage458
      @uthpalapathirage458 5 місяців тому

      හොස්පිට්ල් එකේ අඩුපාඩු ගොඩයි. ඒ වොශ් රූම් ටොයිලට් පාවිච්චි කරන්න බෑ. ඒවා පිරිසිදු කරන්න කවුරුත් නෑ. ඒ මිනිස්සු හරි පව්. වෙනම ලෙඩක් හැදෙනවා ඒවට ගියාම.

    • @shareefadawood4790
      @shareefadawood4790 5 місяців тому

      A Beautiful, Blessed Couple .

  • @Lidiyaruth
    @Lidiyaruth 5 місяців тому +10

    මේක ඔයාලගෙ ජීවිතේට හොද එක්ස්පීරියන්ස් එකක්. දවසක ජීවිතේ ආපු දුර කාපු කට්ට මතක් වෙන්න මෙහෙම දේවල් තියෙන්නම ඕනෙ.❤

  • @Ushankbudd
    @Ushankbudd 5 місяців тому +2

    ඔක්කොම හරි..මේ කතන්දරේ කියන් යන විදිය අහන් ඉන්න ආසයි අප්පා..❤❤❤❤❤..දෙන්නටම ගොඩක් මහන්සි පාට පේනවා.ගනන් ගන්න එපා..be strong always...we love you two..

  • @lochanianjika131
    @lochanianjika131 5 місяців тому +20

    ඔයාලා දෙන්නාට දෙන්නා හරිම සපෝට්ව් කපල් එකක් හරියි ලස්සනට ජීව්තේ අරන් යනවා ❤ඔයාලා දෙන්නට ගොඩක් ආදරෙයි

  • @anusharanatunga5619
    @anusharanatunga5619 5 місяців тому +8

    හරිම ලස්සනයි කිලිනොච්චි නගරය හරිම දියුණුයි වගෙ. අපේ රටේ උනාට කවදාවත් නොගිය පැත්තක්. ගිහින් එන්න ආස හිතුනා. ඉතින් ඔය දෙන්නගෙ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි පතනවා ❤❤❤❤

  • @senuridil
    @senuridil 5 місяців тому +7

    ඇත්තම මෙ දැනුවත් කිරීමි වටිනවා විශේෂයෙන් කිලිනොච්චියට යාබද යාපනයේ uni එකෙ අනිත් faculty වලට යන්න ඉන්න ළමයි ට ❤

  • @iranganiwgwidanagamachchig8076
    @iranganiwgwidanagamachchig8076 5 місяців тому +16

    මාධව ඔයා හරි හොඳ දරුවෙක් . ඔය දෙන්නට මම හදවතින් සුභ පතනවා. ඔයාල දෙන්න හරිම ලස්සනයි. මගේ ඇස් වලට කඳුළු ආව ඔය දෙන්නගේ කතාව දැකලා හරිම ආදරණීයයි . හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා මං හදවතින් ප්‍රාර්ථනා කරනවා ඔයා ආදරේ හැමදාම පවතීවා .❤

  • @sudeshikadilrukshi9478
    @sudeshikadilrukshi9478 5 місяців тому +27

    ඇත්තටම ලස්සන කතාවක් වගේ. හරිම ලස්සනයි . අක්කිගයි අයියගෙයි ව්ලොග් එක කොච්චර වැඩ තිබ්බත් අක්ක මහන්සි වෙන විදිහ දැක්කම වැඩ කරන්න ආස හිතෙනවා.❤🎀🌷

  • @fernandoachala2353
    @fernandoachala2353 5 місяців тому +49

    කිලිනොච්චියේ ගිහින් පදිංචි උනා නම් හරි 🤭... කොහොමත් එහෙ මිනිස්සු සාදාරන විදිබිට තමයි හැමදෙම් කරන්නේ ❤️

  • @sankhamalayapa8842
    @sankhamalayapa8842 3 місяці тому +1

    මමත් කිලිනොච්චියට ගියා වගේ දැනුනේ.හරිම ලස්සනට video කරලා.ස්තුතියි ඔබ දෙදෙනාටම අත්දැකීම් අපත් සමග බෙදා ගත්තාට.

  • @DevanandaThero
    @DevanandaThero 5 місяців тому +89

    ඩොක්ටර් නොනාට යි අයියටයි බුදු සරනයි 😊😊😊දලදා සමිදු පිහිටයි

  • @rashmiprarthanahimashinee
    @rashmiprarthanahimashinee 5 місяців тому +7

    ගැලපෙන අය හම්බුනාම ජීවිතේ හරි ලස්සනයි ....❤❤ හරිම ආදරෙයි ඔය දෙන්නටම🌼🌹🌼🌹 පරිස්සමෙන් ඉන්න අයියයි අක්කයි ❤️❤️❤️❤️❤️❤️❤️

  • @yamunahewage7166
    @yamunahewage7166 5 місяців тому +6

    ලස්සනට ජීවත් වෙන හැමෝම කැමති ආදරණීය හුරුබුහුටි ජෝඩුව හැමදාමත් සතුටින් ඉන්න..ලැබේවා .🎉🎉❤❤

  • @නිසදැස්පාරාදීසය

    හරිම complete විදිහට vlog එක කරනවා.. විස්තර ගොඩක් නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තා අයියේ.. හැමදාම සතුටින් ඉන්න දෙන්නම ♥️ ආදරෙයි අක්කි, අයියා.. බුදුසරණයි ♥️

  • @induradhini9992
    @induradhini9992 5 місяців тому +1

    අනේ හරිම ආදරේ කරන නිවේදකයෙක් , Madhawa ඔයා නම්, මම ඉස්සර ඉදන්ම දැකපු හරි නිහතමානී චරිතයක් ❤,, දැන් නම් දෙන්නටම ගොඩාක් ආදරෙයි, තවත් කිලිනොච්චියේ වීඩියෝ ස් ගේන්න,ආස හිතෙනවා ඒ පරිසරයත් එක්ක ඔයාලා ගෙවන ජීවිතේ බලන්න, රස විදින්න, හැබැයි එක දෙයක් හිතට දැනුණා, එච්චර දුශ්කර පැතිවල ඇයි කෑම බීම ගණන් අඩු, මට දැනුන එක දෙයක් තමා මුස්ලිම් ,දෙමළ වෙළඳ ව්‍යාපාර කරන අය කොහොමත් ,කොහෙත් හරි සාදාරණ විදිහට ඒ දේ කරනවා වගේම පාරිභෝගිකයන් ගැන හිතනවා,අපේ සිංහල ජාතිය ට වඩා, අන්න ඒකයි වෙනස, ලංකාවේ විතරක් නෙවේ මං දැන් ඉන්නෙත් එක්සත් අරාබි එමීර් රාජ්‍යය . මෙහෙත් ලංකාවේ කඩේකට වඩා , ඉන්දියන් , කඩේකින් බඩ පිරෙන්න රසට වගේම උනුවෙන් , ගෙවන ගානට වැඩියෙන් අපිට කෑම ගන්න පුලුවන්, ඒ තමා වෙනස මං දකින විදිහට ,

  • @poornimapavithrani_028
    @poornimapavithrani_028 5 місяців тому +10

    මට මාව මතක් වෙනවා මේ වීඩියෝ එක දකිද්දි...ඉන්ටර්න් යන්න බෝඩිමට ගිහින් ඒ පරිසරය නුහුරු නුපුරුදු බව.... ඒ ජීවිතය කැප කිරීම් ලේසි පහසු නෑ..🥺❤️ ගෙදර ඇවිත් ආපහු යනකොට දැනෙන වේදනාව කියලා නිම කරන්න බෑ...නදුනි අක්කගෙ ඇස්වලිනුත් ඒක පේනවා...🥺❤️

  • @inokasamarasingha4283
    @inokasamarasingha4283 5 місяців тому +5

    වෙනදට වඩා ආසාවෙන් මන් දැන් ඔයාලගෙ වීඩියෝ බලනවා මාධව අයියේ..මොකද ඔයා දැන් වීඩියෝ කරන්නේ මන් උපන් පැත්ත ගැනනී..මන් වව්නියාවේ...මන් දැන් ලංකාවේ නෑ. ඉතිං ඒ පැත්ත මේ විදිහට ලයිවු බලන්න ලැබෙන එකත් ලොකු සතුටක් මට...තැන්ක් යූ ඔයාලා දෙන්නටම. වවුනියාව , යාපනය , කිලිනොච්චිය , මන්නාරම ඒ පැත්තේ බලන්න දේවල් ගොඩක් තියෙනවා..ඔයාලත් බලන්න යන්න. මාත් ඉස්සර නිතර කොළඹ යනවා එනවා ඔය බස් වලම..ඉතින් ඒ ලස්සන අතීතය මට ආයේ මතක් වෙනව..ඔයාලට ගොඩක් ස්තූතියි. දෙන්නටම ජය වේවා...මගේ ගෙදර තියෙන්නේ වවුනියාවේ උතුර , උතුරු මැද පලාත් දෙක වෙන්වෙන ඒ ඇල මාර්ගය ලග ගමක. ඇත්තටම කිවුවොත් උතුරු පලාතේ මායිමේ. දෙන්නටම සුබ අලුත් පලාතේ අලුත් ජීවිතයට. මුලදී ටිකක් අමාරු වෙයි පරිසරයට හුරුවෙන්න.රස්නේ වැඩීනී..ඒත් පස්සේ හරියයි..ජය වේවා...❤❤

  • @shehanmalsha2121
    @shehanmalsha2121 5 місяців тому +5

    Video එක කතන්දරයක් බැලුවා වගේ හරිම ලස්සනයි.ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන් මේ video වලින්.දිගටම කරන්න.

  • @thireshtharanga4395
    @thireshtharanga4395 5 місяців тому +26

    ඔයලාට ඇස් වහක්,නම්,වදින්න එපා .සතුටින් ඉන්න.හොද තෙරුම් ගැනිමක්,.ලස්සන ආදරක්.තෙරුවන් සරනයි දෙන්නටම.❤❤🥰

  • @nimalperera4801
    @nimalperera4801 Місяць тому

    ඔයාලගේ කුරුලු කුඩුව හරිම ලස්සනයි පුතා. අපි දෙන්නත් දැන් 70 දශකය පසු කරමින් ඉන්නෙ. අපිත් ඔහොම තමයි , හරිම සුන්දරයි. ඔයාලට තෙරුවන් සරණින් වාසනා වන්ත නිදුක් නිරෝගි ජීවිතය කට අපේ සුබ පැතුම්. - Australia -

  • @samarasingherasa4764
    @samarasingherasa4764 5 місяців тому +12

    හරිම ලස්සන ආදරණිය ආදර්ශමත් දෙන්නෙක් ඔයාලා . ❤
    අලුත් පරිසරයටකට හැඩගැහෙද්දි මුහුණ දීමට සිදු වන අභියෝග මොනාද

  • @Sureshrohan-dt9nf
    @Sureshrohan-dt9nf 3 місяці тому +1

    දුරින් හිටියත් හරිම adaren inna . දෙන්නට theruwan saranai

  • @chandanipremadasa1585
    @chandanipremadasa1585 5 місяців тому +8

    Harima ලස්සනයි video eka. Thank u oyalata අපට කිලිනොච්චිය පෙන්නුවා ta. God bless u..❤

  • @sujeewamalkanthi1810
    @sujeewamalkanthi1810 5 місяців тому +1

    නංගී හින්දා අපිට කිලිනොච්චිය ගැන මල්ලි හොදටම කියලා දෙනව ,හරිම ආසාවෙන් බලාගෙන ඉන්නවා ඉක්මනින් එනකල් ,පරිස්සමින් ඉදිරියට යන්න සුබ පතනවා 🙏🙏🙏🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️

  • @Vindyadilhani
    @Vindyadilhani 5 місяців тому +7

    ආසම දෙන්නෙක් ❤ හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන 🙏

  • @nilminifernando9771
    @nilminifernando9771 5 місяців тому +2

    හොද පුතෙක් ආදරනීය සැමියෙක් ඔයා හරිම වාසනාවන්තයි දුව තෙරුවන් සරනයි දෙන්නටම ඇස්වහක් වදින්න එපා ❤❤❤❤

  • @renukawansekara1237
    @renukawansekara1237 5 місяців тому +2

    ඔයාල දෙන්නගෙ ආදරණීය බවට ආදරෙයි ගොඩාක්..මාධව නඳුනි..හැමදාම සතුටින් ඉන්න.බුදු සරණයි..❤️❤️

  • @santhanimal7675
    @santhanimal7675 5 місяців тому +9

    මාරම ලස්සන බැඳීමක් ❤❤❤ සුබ පැතුම් ඉදිරි ජීවිතේට දෙන්නගෙම ❤🎉

  • @MomentswithNuwanthie
    @MomentswithNuwanthie 5 місяців тому +1

    අනේ, ඔයදෙන්නා හරීම sweet! 🥰💕💕 ආදරෙයි දෙන්නටම! 😘😘😘

  • @SumithNawarathna
    @SumithNawarathna 3 місяці тому +1

    ඔයාගෙ video එක හරිම ලස්සනයි.වැදගත්.ප්‍රයෝජනයි.ඔයාදෙන්නට.බුදු සරණ යි.

  • @sisirakumara6180
    @sisirakumara6180 5 місяців тому +3

    ආසාවෙන් බලනවා මෙි දේවල් හරි ලස්සන කතන්දරයක් වගේ .ආදරෙයි දෙන්නට හැමදාම සතුටෙන් පරිස්සමින් ඉන්න ලැබෙිවා .❤❤❤❤❤❤

  • @sanuritharushika8216
    @sanuritharushika8216 5 місяців тому +1

    ඔය දෙන්නා හොද මැචින් කපල් එකක්❤ ඉවසන් ඉමු❤️❤️ ඉක්මනින් එකට ඉන්න පුලුවන් ලස්සන කාලයක් ඉක්මනින්ම එයි ලමයෝ❤

  • @dayanthamuhandiram6396
    @dayanthamuhandiram6396 5 місяців тому +3

    හිතට හරියට දැනෙනවා. පවුලේ අය වගේ. බුදු සරණයි .!!!❤❤❤

  • @slbikeriders9694
    @slbikeriders9694 4 місяці тому +1

    සියලුම සිතුම් පැතුම් ඉටුවේවා.....💕

  • @tenann3732
    @tenann3732 5 місяців тому +5

    ගොඩක් දේවල් dekka malli.man දැකලා nhe.oya pethaa.lankawa අවම යන්න oneaa.oyata ගොඩක් pin.mewage dewal පෙන්වීම .

  • @TubersGV
    @TubersGV 2 місяці тому +1

    හරිම ලස්සනයි තෙරුවන් සරණයි ඔය දෙන්නාට මම ඔයාලගෙ වීඩියෝ ඔක්කොම බලනවා,,,,,,,

  • @nadishabuddini1957
    @nadishabuddini1957 5 місяців тому +1

    හරිම ආදරණීයයි🥰🥰 හැමදාම සතුටෙන් ඉන්න ලැබෙන්න ඕනෙ🥰❤️

  • @dahamleeyehara9562
    @dahamleeyehara9562 5 місяців тому

    ඩොක්ට නැන්දි බලන්න හොස්පිට්ල් යං කිව්වොත් අපේ බබාටනම් ඒ ඇති😁❤️ ඇත්තටම ලස්සනම ලස්සන නගරයක් වගේම ඉන්න මිනිස්සුත් ඇත්තටම හරිම හිත හොද මිනිස්සු.. මෙහේ එහෙමයි කියලා දැනගත්තෙ මෙහෙට ආවට පස්සේ.. රස්නෙ තමයි පොඩ්ඩක් අවුල්..🥲 චූටි ඩොක්ට නිදිමරාගෙන වැඩ කරනවා දැක්කම නම් දුකත් හිතෙනවා🥺❤️ ඇත්තටම හරිම ආදරණීයයි ඔයාලා දෙන්නා.. හැමදාම ආදරෙන් සතුටින් ඉන්න...❤️🌸

  • @SandaliDivanjana
    @SandaliDivanjana 5 місяців тому

    දෙන්නම සතුටින් ඉන්න අයියා අක්කා කාලයක් ගියාම ආපහු එකටම ඉන්න හම්බෙනෝනේ❤️🥰 මේ ටිකේ vlogs හරිම ආසවෙන් බැලුවා මොකද කිලිනොච්චි පරිසරය අපි දකින පරිසරයක් නෙමෙයිනේ වැඩිය ඒ නිසා වෙන්නැති අයියා ඒ විස්තර කරන විදිහ හරිම ලස්සනයි මට නිකන් දැනුනේ ඉන්දියාවේ පරිසරයක් වගේ 😍❤️

  • @sandyaweerakoon6059
    @sandyaweerakoon6059 2 місяці тому +1

    අනේ හරිම ආදරේ හිතිනව ඔයාලා දැක්කම.

  • @kurulukurulu3887
    @kurulukurulu3887 5 місяців тому +10

    අනේ ෂෝක් ඔයාල හරිම ආදරෙන් ඉන්න අපිත් ආදරෙයි ඔයාලට දෙසැම්බර් මම දෙවියනේ කියල ලංකාවට එන්න හිතාගෙන ඉන්නෙ ආවොත් ඔයාලව බලන්න කිලිනොච්චිය ට එනව අනිවාර්යයෙන් අපිට ලගයි කිලිනොච්චිය ❤❤

  • @l.s.geekiyanage6266
    @l.s.geekiyanage6266 5 місяців тому +10

    අයියාටත් අක්කාගේත් බලාපොරොත්තු ඒ ආකාරයට ඉටු වෙන්න....තෙරුවන් සරණයි ඔය දෙන්නට.පොළොවෙ පය ගහල ඉන්න හැමදාමත්.ඒ මනුස්සකමට සලකනවා.අනිත් නලු නිළියන්ගෙ ගොන් ශෝ නැති එකට කැමති .මොකද ඔය දෙන්න එහෙම නෑ

  • @Deshani-jj6xw
    @Deshani-jj6xw 5 місяців тому +6

    සතුට සැනසීම හැමදාමත් ලැබේවා❤❤❤❤

  • @sukuruththanaccessories8531
    @sukuruththanaccessories8531 5 місяців тому +69

    ඉස්සර vlogවලට වඩා ආසාවෙන් බැලුව vlogs ටිකක් මොකද අපිට නුහුරු පරිසරයක්නෙ.☺️ අක්කිටයි අයියටයි දෙන්නටම ආදරෙයි😘

  • @cindyaleesha
    @cindyaleesha 5 місяців тому +7

    Oya dennatama Budu saranaiii ❤aiygeth akkigeth karana kiyana hama wdakma sarwaprakarayenma sarthaka wenna kyla mn wish krnawa❤ oya denna godak hondai..all the best guys💫 aiya wgema Honda knk mtath mge life eke meet wenna kyla prathna krnwa

  • @dilrukshl
    @dilrukshl 5 місяців тому

    ඔයාලාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤ කිසිම දුකක් කරදරයක් නෙවෙවා ❤❤❤❤ ඔයාලාට දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @tharikaranchagoda4106
    @tharikaranchagoda4106 4 місяці тому

    අනේ අද මාධව අයිය අපේ කැම්පස් එකට ආවනේ... හරිම හොඳයි හැමෝම එක්ක හොඳට හිනාවෙලා බායි කියල ගියා. හරිම නිහතමානීයී
    From CINEC Campus - Malabe
    ❤❤

  • @ShalithaPrageeth-y9n
    @ShalithaPrageeth-y9n 5 місяців тому +1

    උතුරේ ජිවතේ හරිම සුන්දරයි කොළඹට සාපේක්ෂව ❤

  • @UlPiyasiri
    @UlPiyasiri 11 днів тому

    ඇත්තටම ගොඩක් ගොඩක්ම වැදගත් ❤

  • @kavijayaweera1355
    @kavijayaweera1355 2 місяці тому

    Harima honda husband kenek oyanam.....naduni oyath harima shok❤❤❤ denna hamadama me widiyatama inna

  • @sumanaswedage4370
    @sumanaswedage4370 2 місяці тому

    Etthatama malli oya hoda husband kenek nona wenuwen godak kepawewa mahansi wenawa ewage prthipala dedenatama sarthaka karaganna labewa❤❤

  • @sududoni497
    @sududoni497 5 місяців тому +3

    අනේ ගොඩක් ආසාවෙන් බැලුවා තෙරුවන් සරණයි ❤❤❤

  • @SamanthaWijesinghe-gh2ex
    @SamanthaWijesinghe-gh2ex 5 місяців тому +1

    එහෙ දුෂ්කරයි කියලා ඒ පැති වලට අපි අකමැති වුණාට මේ vlogs දකිද්දී දැනෙනවා ඒ නිදහස් බව,නිස්කලංක බව...anywaysss love yah both sweet couple❤

  • @maashisdiary6462
    @maashisdiary6462 5 місяців тому +1

    ලස්සන couple එකක් , ලස්සන video එකක් ....බුදුසරණයි ඔය දෙන්නට🙏🙏🙏

  • @prabhath7373
    @prabhath7373 5 місяців тому +33

    මමත් degree එක ඉවර කරල අවුරුදු දෙකකට පස්සේ ලන්කාවට ආවේ .මගේ girlfriend ටත් මන් ලන්කාවට එද්දිම internship එකට යන්න හම්බුනා.එයා අක්කරෙයිපත්තු base hospital. මාධව අයියා යනව වගේ මමත් ගිහින් එයාව බලල එනව ඉතින් වෙලාවක් හම්බුන ගමන්. එකට ඉන්න තියෙන කාලය අඩු උනත් අරමුණක් වෙනුවෙන් වැඩ කරන නිසා හැම දේම හොඳ විදියට වෙයි.තෙරුවන් සරණයි ඔයාල දෙන්නට!!!

  • @lakshaniperera8805
    @lakshaniperera8805 5 місяців тому

    ඔයාලා දෙන්නට ගොඩක් ආදරෙයි ...
    පරිස්සමෙන් සතුටින් ඉන්න...❤❤❤
    නදුනි අක්කානම් හරි නිහතමානී කෙනෙක්.. කිසි ලොකු කමක් නෑ... ඔයාලා දෙන්නම පොලොවේ පය ගහලා ඉන්න බොරු සෝබන නැති දෙන්නෙක්... ඒකට මං ගොඩක් කැමති ඔයාලාට... 😍😍❤ කියන්න අමතක උනා වයිෆ් වෙනුවෙන් ගොඩක් කැපවෙන හොද හස්බන්ඩ් කෙනෙක් මාධව අයියා....❤

  • @TheeshaGamage-mu8qc
    @TheeshaGamage-mu8qc 5 місяців тому

    ප්‍රශ්න නම් නෑ හැමදාම කරන කියන හැම දේම සාර්ථක කරගෙන සතුටින් ආදරෙන් ජීවීතේ ඉස්සරහටම දෙන්නටම යන්න ලැබෙන්න ඕනේ ♥️

  • @nipunipathirana1861
    @nipunipathirana1861 5 місяців тому

    මාධව අයියාගේ කට හඩේ ලස්සන🥰 අහගෙන ඉන්න ආස හිතෙනවා😍

  • @seethakumari3657
    @seethakumari3657 5 місяців тому

    හරිම ආදරණීය පවුලක්..තෙරුවන් සරණයි ❤

  • @paramiweerasinghe1028
    @paramiweerasinghe1028 5 місяців тому +4

    What a commitment and dedication of to achieve career goals of each other. Very inspiring 💜

  • @mahawewar.dimanthi810
    @mahawewar.dimanthi810 5 місяців тому +1

    මේ වගේ ලස්සන හරවත් vidios ගේනවට ඔයාල දෙන්නට ස්තුතිය්

  • @nadeekasamarasingha.2431
    @nadeekasamarasingha.2431 5 місяців тому

    ඔයා හරිම නිහතමානී පුතෙක්.ජයවේවා දෙන්නටම.ඉතාම ඉක්මනින් එක තැනක ඉන්න ලැබේවා!

  • @LifesJourney-uf8lz
    @LifesJourney-uf8lz 4 місяці тому

    මමත් intern හිටියේ අනුරාධපුර. ඒත් ඒ කාලේ හරි සුන්දරයි.. මගේ මහත්තයත් මට ගොඩාක් උදව් කරා. මේ වගේ පළාත්වල ඒ වගේ දෙයක් ඒක වෙනම feeling එකක් ❤️❤️❤️ amazing video ❤️❤️

  • @DeviDarshi
    @DeviDarshi 5 місяців тому +3

    Harima asai oyalage video balanna. Oya denna hugak adaren innawa. Sathutin inna hemadama. Dawsaka oyala dennawa aththatama dakinna katha karanna harima asai 💗💗💗💗💗

  • @ruwinisasikalaliyanage.8629
    @ruwinisasikalaliyanage.8629 4 місяці тому

    කොච්චර wada තිබුණත් තමන්ගේ wife වෙනුවෙන් adaren wehesena oya gana godak adambarai malli..hamotama ඔහොම husbandla ලැබේවා kiyala wish karamu...❤❤

  • @nilupapremalifernando
    @nilupapremalifernando 5 місяців тому +4

    E kepaweeeema dennagema harima adaraneeeya i❤

  • @malshathushani207
    @malshathushani207 5 місяців тому +2

    දෙන්නම පරිස්සමෙන් ඉන්න . 💛💙

  • @nayanikumarinanameearachch1898
    @nayanikumarinanameearachch1898 2 місяці тому

    මාධව හරීම හොද දරුවෙක්....නදුනි හරිම වාසනාවන්ත දරුවෙක් මාධව වගේ සැමියෙක් ලබන්න.ඔයාලා පොලවේ පය ගහලා ඉන්න නිසයි හැමෝම ආදරේ...ඒක නැති කර ගන්න එපා කොච්චර ඉහල ට ගියත්.දෙන්නටම තෙරුවන් සරනයි.හැමදාම සතුටින් ඉන්න .

  • @sandunithennakoon9990
    @sandunithennakoon9990 5 місяців тому +1

    21:15 අනේ හිටගෙන කද්දි මට දුක හිතුනා 😢❤

  • @akkaakka9210
    @akkaakka9210 5 місяців тому +1

    තෙරැවන් .සරණයි දුවෙි .පුතේ පරිස්සමෙන් .යන්න .සියලුම වැඩ කටයුතු සාර්ථක වෙිවා

  • @jayanthihendawitharana7499
    @jayanthihendawitharana7499 5 місяців тому

    කිලිනොච්චියේ බලන්න පුලුවන් තැන් ගැන vedio එකක් කරන්න.Trip එකක් ආවහම නතර වෙන්න පුලුවන් තැන් ගැනත් විස්තර ටිකක් දෙන්න.❤❤❤❤❤

  • @SujiSuji-o9c
    @SujiSuji-o9c 5 місяців тому

    හරිම වැදගත් වීඩියෝ එකක් ලස්සන ජීවිතයක් ❤❤ බුදු සරණයි

  • @DarshaniGamage-gr3tz
    @DarshaniGamage-gr3tz 4 місяці тому

    ඔයාලගෙ වීඩියෝ එකෙන්,අපි කිලිනොච්චිය ගැන දැන ගත්තා අපිටත් යන්න ආස හිතුනා,ඒත් දෙමළ භාෂාව බැරිනිසා අවුලක් වේද,ඒත් ඉංග්‍රීසි ටිකක් පුළුවන්,ප්‍රශ්නයක් වෙන එකක් නෑ නේද..🙂ඔයාල දෙන්නගෙ ජීවිතයට අපි සුබ පතනවා...!!!බුදුසරණයි🙏නීල පබළු එකේ ආදිත්‍යගෙ චරිතය හොඳයි,අපි බැලුවා...අභිමන්ටයි කුරුළුටයි අවුලක් කරේ නෑනේ...😄 මම ඔයාව ඇත්තට දැකලා තියෙනවා ආකේඩ් පරිශ්‍රයේදී...❤🎉❤

  • @gayanlasantha4020
    @gayanlasantha4020 5 місяців тому

    හැමදාමත් සතුටින් ඉන්න බුදුසරණයි ❤

  • @Mamasanduni
    @Mamasanduni 5 місяців тому +4

    අනේ අක්කා හරිම අහිංසක පාටයි 🥰❤️ අදත් Vlog එක මාර ලස්සනයි අනේ 🙈😍 මාත් පටන් ගත්තා අයියා UA-cam Channel එකක් Village girl's diary කියලා 🏕️💕 Reply එකක් ඕනී ඔයාලගෙන් 🥰🤗

  • @thilinaprasath869
    @thilinaprasath869 5 місяців тому +4

    Nanagi. Oya. Harima. Ahinsaki. Malli. Oya. Harima hodai oyalata. Goodak adarei ❤❤❤❤❤❤❤❤❤❤

  • @NayanaPriyanka-v6s
    @NayanaPriyanka-v6s 5 місяців тому

    හරිම ආසාවෙන් බලන්නේ විදේශ ගතව වැඩ කරන ගමන්🎉🎉🎉🎉🎉❤️❤️❤️

  • @Vishmi122
    @Vishmi122 5 місяців тому +3

    දැන් නම් හරිම ආසයි .වෙනස්ම සංස්කෘතියක්

  • @Mahesha1
    @Mahesha1 5 місяців тому +4

    ලස්සන අත්දැකීමක් ❤ බලන්න ලස්සනයි

  • @goodadvice6834
    @goodadvice6834 5 місяців тому

    ආදරේට ආදරේ කරන්න කාලය වැය කරන එක ජීවිතවල ආදරයේ වටිනාකම වැඩිවෙනවා ඉතින් දුරින් හිටියත් වෙහෙසකර දුක්බර නිවන්න පුදුවන් ආදරේට ❤
    තෙරුවන් සරණයි දෙන්නටම

  • @supuniprashanshika2078
    @supuniprashanshika2078 5 місяців тому +4

    Hrima lassnai e peththa hemadema tyenwa aththtama maru

  • @nishfooddiary6614
    @nishfooddiary6614 5 місяців тому

    මෙහෙ හෙල බොජුන් හල තමා ඔහේ අම්මාච්චි කියන්නේ.........ඇත්තටම රසයි එකේ කෑම.. අපේ හෙල බොජුන් හල වගේ තමා සමහර කෑම ටිකක් රස අඩුයි.මොකද එයාලා රජයෙන් කියන ගානටනේ දෙන්න ඕනි මිල....
    ඇත්තමයි අපේ අය එක්ක ඉදලා ඔය වගේ පැත්තකට ගියාම තමා අපිට තෙරෙන්නේ අපිට ඉන්නේ කොච්චර හොදමිනිස්සුද කියලා.අපිත් මේ භාෂාව ඉගෙනගන්න ඔනී.අනිවාර්යයෙන් අක්කටත් දුක හිතෙයි යද්දි.මාත් මන්නාරම හිටියා ඔය වගේම.....අදටත් ආසම තැන එතන...❤❤❤goodluck akka.bs.

  • @MeandMineFam
    @MeandMineFam 5 місяців тому

    නිරහංකාර චරිත දෙකක්❤ ලස්සනයි video එක❤

  • @LifeInItaly1
    @LifeInItaly1 4 місяці тому

    අපි අපිට හයියක් වෙන තැන ජීවිතේ හරි සුන්දරයි ආදරණීයයි ❤

  • @saviniimasha2583
    @saviniimasha2583 5 місяців тому +1

    අනේ කිලිනොච්චි යන්න ආස හිතුනා 🥺❤️

  • @sumithaponsu7063
    @sumithaponsu7063 5 місяців тому +3

    Harima lassana video ekak❤කිලිනොච්චිය dakka godak thanks

  • @dinushalasanthi9440
    @dinushalasanthi9440 5 місяців тому

    ඔය දෙන්නාට තෙරුවන් සරණයි සියලුම දෙවි පිහිටයි !♥️

  • @Shenurishali
    @Shenurishali 5 місяців тому

    ඔය දෙන්නා දිහා බලන් ඉද්දි මට නම් අහන්න කිසිම දෙයක් ඉතුරු වෙලා නෑ සතුටින් ඉන්න චූටි කාලේ ඉදන් මාදව අයියා ඉන්න කතා බලන්න මම හරිම ආසයි❤

  • @himansakawshi5474
    @himansakawshi5474 5 місяців тому

    Nangi හරිම වාසනාවන්ත oya wage mahaththayek ලබන්න තව තවත් සතුටින් inna ලැබේවා ..🥰🥰😍🥰😍❤️

  • @ThiliniShalika
    @ThiliniShalika 3 місяці тому

    Sathutin inn akka & aiya.....ikmntm ayemat akkta aiya lga inn labenna oni....❤❤❤❤❤