Obe Dethol Pethi / Sarara Seri Sarana Thek /Victor Rathnayake

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024

КОМЕНТАРІ • 13

  • @ThamaraIrangani-i9w
    @ThamaraIrangani-i9w Місяць тому +3

    සසර සැරි සරන තෙක් ඔබ මගේ වෙන කාටවත් දෙන්න ලෝබයි ❤❤❤❤❤❤❤❤

  • @hiranyamalwatta
    @hiranyamalwatta Рік тому +6

    හැමදාමත් ආදරේ කරන ප්‍රේමණීය ගීතය ♥️ දිනපතා ඇහුවත් නැවත අහන්න හිතෙන මෙවන් ගී කොයිතරම් විරලද? ♥️♥️♥️

  • @wijemanneraneesha
    @wijemanneraneesha 8 місяців тому +3

    නොසන්සුන් වු සිත් නිවන ආදරණීය ආශිර්වාදය ♥️..
    මහා ගාන්ධර්වයානණි සැබැවින්ම ඔබේ ලයාන්විත ප්‍රේමණීය හඩ ජීවිතයේ ඉතාමත් ගැඹුරු තැනක නිදන්ව ඇති කියාගත නොහැකි බොහොමයක් වු හැගීම් ආලෝකයෙන් පුරවන අපුරුතම මායාවක් වැනිය...🌟😊
    ජීවිතයේ දරාගත නොහැකි අසීරු අවස්ථාවන් වලදී ඔබේ හඩින් අප සුවපත් කරන ඔබට නිදුක් නීරෝගී සුව සම්පත්තිය නිරතුරුවම ලැබේවායි ප්‍රාර්ථනා කරමු ..
    💜️🌈️🌟

  • @harshapriyadarshana8680
    @harshapriyadarshana8680 4 місяці тому +2

    සදා අමරණීය ගීත...

  • @sudathchandana6279
    @sudathchandana6279 14 днів тому

    ආදරණීය ගීතය......

  • @nilminifernando9899
    @nilminifernando9899 Місяць тому

    Lassanama sinduwak ahan Inna aasai😊

  • @sunaliskoswatte6605
    @sunaliskoswatte6605 5 днів тому

    ඔබට ගොඩාක් ස්තුතියි මේ ගීත එකතුව ලබාදුන්නාට... ලතා මංගේෂ්කාර් මහත්මියට මා ඉතාමත් ප්‍රිය කරමි. ඔබට හැකිනම් ඇගේ ගීත එකතුවක් සිංහල තේරුම් සහිතව ලබා දෙන්න... ඇගේ විවීධ වර්ෂයන්ගේ ගීත ඉදිරිපත් කරන්නට හැකිනම් ඇගේ හඩ වෙනස් වූ ආකාරය ගැබුරින් අධ්‍යානයට මා කැමතියි... ස්තුතියි ...

  • @kokilahettiarachchihettiarachc
    @kokilahettiarachchihettiarachc 9 місяців тому +1

    mata bala inna bha obe nuwan penenawa❤❤❤❤❤

  • @prasannagunawardana5323
    @prasannagunawardana5323 Місяць тому

    Excellent song

  • @sathishliston
    @sathishliston Рік тому +1

    ❤❤

  • @thisarafernando2621
    @thisarafernando2621 Рік тому +1

    🥰🥰🥰🥰🥰🥰

  • @chana94ru
    @chana94ru Рік тому +1

    ❤❤❤

  • @vasanthakumara1974
    @vasanthakumara1974 8 місяців тому

    🥰🥰🥰🥰🥰🥰