Dr. Victor Rathnayake epitomizes the essence of Sri Lankan music, enchanting hearts with his timeless and prolific melodies. His voice resonates with a rare blend of passion and soul, effortlessly spinning tales that resonate deeply with our cultural spirit. Through his music, he not only preserves but also illuminates our heritage for future generations. His contributions to Sri Lankan culture is immeasurable, fostering unity and pride through the universal language of music. We are privileged to cherish Dr. Victor Rathnayake, a maestro whose artistry continues to uplift, inspire, and define the unique essence of Sri Lankan musical heritage.
අඳුර බිඳින්නට රැයක් දවාලූ
ලන්තෑරුම් නිවලා
තිමිරයෙ තිරකඩ අරුණෙහි බිඳ හැර
හිරු තව දවසක් ගෙනැවිල්ලා...
මතකය නම් වූ මළපොත පෙරලා
මළගිය ඊයේ සිහිපත් කළ මැන
පැතූ පැතුම් අත් මිට මොලවාගත්
දෑතෙහි දසැඟිලි දිගහැරලනු මැන
එහි මොනවද ඇත්තේ
කිසිත් නැත
හිස් බවකිය ඇත්තේ...
සමුදුර ගිරිහෙල් දෙරණ තලා මැද
යෞවන විය පියවර තබනා සඳ
හිස්වන හදවිත සපුරාගන්නට
මියැසි විරාමය යළි පැමිණී ඇත
අරුමෙකි පැවසෙන්නේ
එපමණයි
පිළිසරණය වන්නේ...
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව, සංගීතය සහ ගායනය : වික්ටර් රත්නායක
චිත්‍රපටය : මාතර ආච්චි
තිරගත වූ දිනය : 1973 ජනවාරි 11
ඉදිරිපත් කිරීම : සීීමාසහිත දෙවිඳු චිත්‍රපට
කතාව, දෙබස් සහ තිර නාටකය, අධ්‍යක්ෂණය : සතිස්චන්ද්‍ර එදිරිසිංහ
❤❤❤❤❤❤
❤
Very nice music 🎶🎶❤🙏✌️
තිර “පඩ”
ප්‍රේමකීර්ති ට මැරෙන්න හම්බ වෙන්නෙම නෑ. සැමදා උපදිනවා ❤
හිරු තව දවසක් ගෙනවිල්ලා... දීර්ඝායු ලැබේවා වික්ටර් මහත්මයානනි..❤❤
මේ ප්‍රසංග ය මම සජීවී ව බැලුවා...සාර්ථක ම රසවත් ම දවසක් එදා ...
අපේ ජෝති අයියාට හිටිය තවත් හොඳ මිතුරෙක් ආදරණීය වික්ටර් රත්නායක මහත්මා ❤
හරිම ලස්සනයි. පරන ගීතයේ රසය විනාශ නොකර අලුත් සංගිතය රසිකයන්ට විදින්නට අවස්ථාව ලබාදුන්න විශිෂ්ට අවස්ථාවක්.
අත්නොහැර විඳිමු ජීවිතය තේමාව යටතේ සිය දිවි නසාගැනීම ගැන Sri ලංකා සුමිත්‍රයො වෙනුවෙන් ගුවන් විදුලියේ ප්‍රභාතය වැඩ සටහනේදී කතා කරද්දි මම තෝරාගත් ගීතයයි මේ. හරිම ප්‍රබෝධමත්. සැමට ස්තුතියි
අදටත් ජීවත්වන legend artist ❤නිදුක් නීරෝගී දීඝායු වේවා. Balanced superb backing ❤👍👍
Backing excellent. Superb quality.
කරතොත් දුරු සිතා කෙරුවත් ඝන අඳුර
තිමිරය අලුත් කෙරුවට දුරු නොවේ මෝඅඳුර
රාදොස් මෝහ සිඳලීමෙන් දුරු වේ. මෝඅඳුර
ඒ ආලෝකයමයි දුරු කලහැකි වන්නේ අවිඳුර
දීර්ගායුශ ලැබේවා වික්ටර් සර්. 🙏🙏🙏
අපගේ අතීතය සුන්දර කල එක් සුමිහිරි ගීතයක්!
❤❤❤
Dr. Victor Rathnayake epitomizes the essence of Sri Lankan music, enchanting hearts with his timeless and prolific melodies. His voice resonates with a rare blend of passion and soul, effortlessly spinning tales that resonate deeply with our cultural spirit. Through his music, he not only preserves but also illuminates our heritage for future generations.
His contributions to Sri Lankan culture is immeasurable, fostering unity and pride through the universal language of music. We are privileged to cherish Dr. Victor Rathnayake, a maestro whose artistry continues to uplift, inspire, and define the unique essence of Sri Lankan musical heritage.
Great singer. May you live long. Budu Saranai
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ❤❤❤
Nice voice. Best song
ස්ටේජ් එකේ ලයිට්ං අන්තිමයි
...
බෑන්ඩ් එකම කලුවරේ... ඇස් කැඩෙන තිරේ පිටිපස්සෙ.... මේ සිංදුවට සැක්සෆෝන් එක ගහන කෙනා පෙන්නන්නෙ වත් නෑ. බෑන්ඩ් එක මොනව කරනවද කියල පේන්නෙම නෑ..🤣🤣🤣🤣 හැබැයි පට්ටම සිඳුව, පට්ට සැක්ස පාර ❤️
TOO DARKNESS ..
Saxophone සුපර්.
ඇහැ කණ කරගනින් බං 😂😂😂 එතකොට බෑන්ඩ් එක කරනදේ කණෙන් ඇහේවි😂😂😂😂😂
අරුණ අයියේ නියමයි
Music1000% ❤❤❤❤
කියන්න වචන නැහැ ❤❤
Wow!
Prem & Victor legends are always legends.
Music supiri
Great singer. We love you. May you live long.
හරිම ලස්සනයි 👌 නියමයි
දැනුත් ඉන්නවා. නාලිකා වලින් සහ යු ටියුබි කාරයන්ට කුලිය දිලා පුමිබ ගත්ත තරු. මම මෙි ලගදි පුළුවන් තරම් උත්සාහ කලා හදවතේද මොකේද ගායකයා කියන ගිත කිහිපයක රස විදින්න ...... මට තේරුම් ගන්න නොහැකි වුණා මිනිස්සු මෙචිචර පුමිබන මෙි ගිතවල රසය විදින්න . අවසානයේ මම හිතහදා ගත්තා මට දැනෙන විදියේ වරදක් වෙන්න ඇති කියලා..
Excellent . Very beautiful.
Sound balance excellent
❤asin..kalum..srilank
🙏 Good 🙏
චතුර නියම බැකින් සතුටුයි .රිද්මි ගහන්නේ කවුද ?
Harima lassanai. Kohomada ahuwath apa wenne
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤️❤️❤️❤️❤️❤️❤️
නියමයි අයියේ.. ❤️❤️
Thank you ♥️
Drums, Sax, Lead Guitar.. Every thing...Superb..& Audio
Thank you.
Thank you..❤️
Lyrics/vocals all energize the sensitive song !
Supiripiri ithiri
❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉
තිමිරයේ තිරකඩ අරුණලු බිදහැර හිරු තව දවසක් ගෙනවිල්ලා...
Niyamai Aiye...Jayawewa.,
Thank you malli ♥️
wow,...well done.........victor sir.............
Yes sure ❤
Supire
❤❤❤❤❤❤❤❤❤❤
Superb ,sir,
👍🙏
Excellent
❤❤❤❤
Legend
Superb
❤❤❤❤❤❤
❤
Nice
legend vocalist victor come on
Can someone please disclose the names of rhythm and lead guitarist?
Nice song
👏👏👏
Thank you ♥️
🌹🌹🌹🌹🌹🌹
Thank you ♥️
පුළුවන් un karapden අපිට මොකද දෙවියන් ta viman tiyenne
මම නම් හිතන්නේ මේක ඔර්ජිනල් සින්දුවෙ මියුසික් ට්‍රක් එකට වික්ටර් රත්නායක මහත්තය සින්දුව කියනව කියල මොකද ඔර්ජිනල්ම මියුසික් තමයි ඇහෙන්නේ
නෑ. මේක සජීවී වාදනයක්.
Maxa...
Thank you ♥️
❤😢😂❤😢😂❤
මේවාට ගහන්න නම්බර් නෑ
Na na👍
❤.asinsal,a.
Lyrics please
Nice music. Can you upload the entire concert ?
Everything is nice, except lighting had ruined the entire show, which is very sad.
ලන්තෑරුම් නිවලානේ ඒකයි මයේ හිතේ
Chathura aiye, oyawa contact karaganna puluwanda
Oyage number eka danna malli. Mama katha karannam.
Aiye oyage massanger ekata damma
අනේ මන්දා සිංදුකිටන්න බැරි උන්ස් කැපිච්ච පනුවෝ වගේ දලනවා දක්ශතා තියාගෙන ඒවා හන්ගගෙන නිකන් වයසට යනවස් ඔයාලා.සදුදා උදේ දුරඑද්දිමා ඔයයි ජාලියයි ලස්ස්ස්නට කියනවා....තමන්ගේ හැකියාවෙන් ප්‍රෙයෝජන ගන්න..ආදරේටයි කියන්නේ
😂😂😂පළවෙනි පාර “ තිමිරයෙ තිරකඩ” වෙනුවට තිමිරයෙ තිර “පඩ” කියල ඇහුනෙ මට විතරද😅😅😅
ඔව් ඔබ හරි...😂 ....වයසත් සමග සිදුවන අතපසුවීම් ...එය අප කාටත් සාධාරණයි....
Lighting W T fk stupid stage drama
❤❤❤❤❤❤❤❤❤❤
Excellent
❤
❤❤❤❤❤
❤️❤️
❤❤❤❤❤❤
❤
❤❤
❤
❤❤❤❤
❤❤❤
❤❤❤