"මේ මල් ගසක් ඇගේ නිකමට ගෑවුනත් මරණය පවා ඇති වෙන්න පුළුවන්" | ගෙවත්තේ තියෙනවා නම් අදම ගලවලා දාන්න

Поділитися
Вставка
  • Опубліковано 1 гру 2024

КОМЕНТАРІ • 75

  • @lakshikasamaranayake6605
    @lakshikasamaranayake6605 Рік тому +3

    මේ කරණා මහඟු සේවාව සහ අදහස් දැනුවත් කිරීම ඉතාමත් වටිනා කර්තව්‍යකි. ස්තූතියි ඔබ‍ දෙපළටම 🙏

  • @MohandiramDaya-xm4rw
    @MohandiramDaya-xm4rw Рік тому +5

    නිවසට අනවශ්‍ය ගස්වරග තිබේනම් ..ඒවා යේ.නම් සදහන් කරන්න ..කරුනාවෙන් ඉල්ලා සිටිමි..තෙරුවන් සරනයි ඔයා ට

  • @sriyanthisunethra3558
    @sriyanthisunethra3558 Рік тому +19

    අනේ වෙදතුමනි මේ ගස් පෙන්නලා හදුන්නලා දුන්නොත් ලොකු වැටහිමක් එවි නේද...🙏 දිර්ගායුෂ වේවා.🙏🙏

  • @nalindag.m206
    @nalindag.m206 Рік тому +8

    ඔබතුමාට බොහොම පින් මෙ කරන පැහැදිලි කිරිමට .අපේ පැතිවලත් අපි පුංච් කාලෙ දැක්ක ස්බාවික පැලැටි ගොඩක් නැති වෙලා ගිහින්.හැම තැනම තියෙන්නෙ මාන කියලා හදුන්වන ගවයින් ආහාරයට ගන්න පදුරු වර්ගයක් .හැමතැනම තියෙන්නෙ මෙ මාන පදුරු .පලාවර්ගයක්වත් දැන් හොයාගන්නනැ.මෙ පදුරු වර්ගය ගැනත් දැනුවත් කරන්නකො.

    • @eddiejayawickrama
      @eddiejayawickrama Рік тому

      l

    • @sirimaliyanage7505
      @sirimaliyanage7505 Рік тому +1

      විශ්ව ශාකවල මල් බැලීමේදී ඵය හරියට පෙනුනේ නෑ.මම දැක්කේ ඵය අයිරිශ් මල් වාගේ.මේ ගැන දැනුවත් කරන්න.ඔස්ට්‍රේලියාව

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 Рік тому +4

    බොහොම ස්තූතියි ඔබ තුමන් දෙපලට. ගොඩක් පිං. දෙවි පිහිටයී.

  • @jayanthiramanayaka5184
    @jayanthiramanayaka5184 Рік тому +3

    බොහොම පින් ඔබ තුමාට.

  • @Nandani-w2o
    @Nandani-w2o Місяць тому +1

    Mahaththaya me Gana wagakiwauthu pudhgalayekuta thorathuru denna. Ape minissu winasa wenna kalin. Hama gedharama oya pala Thiyena. Maha wnasayak.

  • @nandagunasiri3210
    @nandagunasiri3210 Рік тому +5

    පැලය පෙන්වා තොරතුරු දෙන්න ..හුගක් අයට ගස් හා පැලවර්ග දැනුමක් නැහැ ...

  • @IndraniMalaweera
    @IndraniMalaweera Рік тому +5

    සාකයේ photo එකක් පල කර න්න.ඔබ තුමන් ට පින් සිදු වේවි තෙරුවන් සරණයි

    • @kasthuri3218
      @kasthuri3218 Рік тому

      නම අහගෙන ගූගල් ගහල බලන්න.

  • @dreamflowers1471
    @dreamflowers1471 Рік тому +7

    මේ කියන විදිහට විෂ ශාක නම් ඇයි මේවා මෙරටට ගෙන්වද්දී බලන් හිටියේ මේ හැමදේම වැරද්ද පාලකයින්ගේ .ඔබතුමලත් මේ විෂ ගැන් දැනුවත්ව හිටියානම් ඇයි නිහඩව සිටියේ.මේ ශාක ගැන සමජ මාධ්‍ය වල තියෙනවා හොදම ශාක ලෙස ඇයි හොද නැත්නම් මාරන්තිකයි නම් ඔබතුමලා නිහඩව බලන් උන්නේ.

    • @slsandilgamimgtwo123
      @slsandilgamimgtwo123 9 місяців тому

      ගොනෙක් වුණාට කමක් නෑ උම්බෑ නොකියා ඉඳින්. මෙතුමා තනිව විරුද්ධ වෙන්න තරම් කෙනෙක්ද. පඩත්තරකම් නැතුව දැන්වත් අහල පහල එවුන් එකා දෙන්නා හරි දැනුවත් කරලා ඔය අහිතකර ඉලව් අයින්කරගනිල්ලා

  • @PrajaKumari-g7x
    @PrajaKumari-g7x Місяць тому +2

    Ane sir hoda na kiyna shaakaya foto ekakin hari pennannako . Nam kiuwata api danne nane .

  • @gnanawansamendis2211
    @gnanawansamendis2211 Рік тому +3

    මා හදුනාගත්, වාසනා වන්ත ගස් ගොයම්, පොල් ප්‍රධාන තැනක් ගනී

  • @gkdskapgu7461
    @gkdskapgu7461 Рік тому +4

    ඉතාමත් ඉස්තුතයි වෙදතුමනි.. විශාල දැනුමක් අද ඔබගෙන් ලැබුනා. විශ පැල සහ පින්තුර බැලිමට ගුගල් කරන්න most poisonous plants and their pictures.

  • @රංගනීලියනආරච්චි

    Thanks for you sir

    • @ayeshabellanage6336
      @ayeshabellanage6336 2 дні тому +1

      Attention to the idiots:--
      Biologically trees never giving the oxygen at the night.
      The looters are cheating the people for their business.
      .
      .

  • @sethasetha4322
    @sethasetha4322 Рік тому +5

    මෙව්ස සහිත ෂකයපෙ න්නන් අහවල් ෂකය කියල නැතුව සමහරැ මෙවඅදු රන්නැනෙද

  • @dulsiriherath6707
    @dulsiriherath6707 4 місяці тому

    මෙයා ගේ පොත විකුණගන්න තමයි මේ උත්සහය. අහුවෙන්න එපා...

  • @sandhyaethugalge1731
    @sandhyaethugalge1731 Рік тому +1

    මහත්මයානෙනි මගේ ගෙදර පිංචේ ශාක සහ ගොටුකොළ තියෙනවා ඒව තියා ගන්නටත් හොඳ නැද්ද තව තියෙනවා කෝමාරිකා ගස් මම ඉන්නේ සීතල රටක එළිය තියන්ඩ බෑ ගස් මැරෙනවා

  • @sunandagamage1091
    @sunandagamage1091 Рік тому +1

    Air plant good or bad?

  • @asiripushpakumara7718
    @asiripushpakumara7718 Рік тому +1

    සුවපත්වෙවා

  • @RanmuthugeSwarnalatha
    @RanmuthugeSwarnalatha 6 днів тому

    Ane.sir.obathuma..mewa.gana..wediyen..yamak..me..moods..gon..ganu..inna..ratata..kiyala..dena.aka..pin..oba..thumata..nitrogi..suwaya..pathsnawa..apitßa.kiyaladenna

  • @Aaradhya_Aanya_Vlogs
    @Aaradhya_Aanya_Vlogs Рік тому +1

    Lucky plant maranthika visha shakayak

  • @manikemanike1320
    @manikemanike1320 Рік тому +2

    ස්තුති ඔබ තුමාට🙏🙏🙏

  • @priyaniwithanage3478
    @priyaniwithanage3478 Рік тому +27

    පෑලේ නම හරියට කියලා රෑපය පෙන්වන්න පැභැදිලි කිරීම සාර්ථක නැහෑ

    • @indranipathiranage2253
      @indranipathiranage2253 Рік тому +3

      Mechara naraka gas pennanako.

    • @gnanawansamendis2211
      @gnanawansamendis2211 Рік тому +2

      ශාක ත්‍රස්තවාදය නැමැති පොත අධ්‍යනය කරන්න,

    • @shammiharischandra-lm7ue
      @shammiharischandra-lm7ue Рік тому +1

      @@indranipathiranage2253 ඇත්ත කථාව

    • @janapriya100
      @janapriya100 Рік тому

      මුන් ඔක්කොම බොරු එකනේ හරියටම විස්තර කියන්නේ නැත්තේ

  • @bloomingflowersfunlearning2195

    Didn't show the picture of the plant clearly.

  • @chandrikahennayaka7459
    @chandrikahennayaka7459 8 днів тому

    වැල්වටාරම් කියවන්නෙ නැතුව විශ ශාක ටිකේ රූපයක් එක්කම හදුන්වා දෙනවා නම් හොඳයි ,, දෙන්නම එකට එකතුවෙලා කාලය කනවා😮😮😮😮

  • @priyadarshanishanthikuma-wp8bz

    Ane plz. Wate karakawanne nathiwa
    Data puchchanne nathuwa
    Kiyana de kelinma kiyanna
    Go pin
    Pissu hadena sada

  • @renukadias9508
    @renukadias9508 8 місяців тому +1

    ගස් වැල් මුලු විෂ්ව මාතාවට අයිතිය .ඒවාට බනින්න එපා .

  • @samanpanando2193
    @samanpanando2193 Рік тому

    ගස් වල නම් දාන්න පුලුවන් ද

  • @anurahettigoda1242
    @anurahettigoda1242 Рік тому

    ඔබතුමාගේ ලියපු පොත ගන්න මට අවශ්‍යයි කොහොමද ගන්නෙ මිල ගණන් කෙහොමද

  • @sandhyaethugalge1731
    @sandhyaethugalge1731 Рік тому

    කරපිංචා ශාකයක් කෝච්චි වල ගොටුකොළ ගේ ඇතුලෙ තියාගන්නට හොඳ නැතිද

  • @priyadarshanishanthikuma-wp8bz

    Thiththen thiththai mewa balanna siduwima gana ape naraka kaleta muna gasena kattiya
    Ape karume

  • @freedafernando7437
    @freedafernando7437 Рік тому +1

    Visa shaka pennuwanam godaak watinawa

  • @nirmaladesilva6880
    @nirmaladesilva6880 Рік тому

    ශාඛයක් ගැන සාකච්ඡා කරන්න කලින් ශාඛයේ පිංතූරයක් ලෑස්ති කරගන්න. ස්තුතියි.

  • @sandyapremathilake-ju8pd
    @sandyapremathilake-ju8pd Рік тому

    Good

  • @anomamalkanthi4797
    @anomamalkanthi4797 Рік тому

    Co a pelaya gena wistarya m

  • @jeansandhyaawn3162
    @jeansandhyaawn3162 Рік тому

    Karunakar ema shaaka penwanne hakida?
    Adumatharamin....
    Nam kiyanna

  • @YasanthiNimalika-ck8qc
    @YasanthiNimalika-ck8qc Рік тому +1

    Nikan katha karata wedak neha oya kiyana saka wala photo danna kaiwaru wedak neha

  • @kwkw5977
    @kwkw5977 Рік тому

    Vesa malwala nam saha hadaya panwannawada bs

  • @dismimaheshika3770
    @dismimaheshika3770 Рік тому

    Mung😊aas😊pottatha

  • @gayantharanasinghe
    @gayantharanasinghe Рік тому +1

    🙏🏻

  • @kottapolagesugath
    @kottapolagesugath 2 місяці тому

    Lokuputha oya programeka balanna visa sahitha mal warga

  • @sadunihimansha9193
    @sadunihimansha9193 Рік тому +4

    අනේ මේ ෂාක පින්තුර දමන්න ඔබතුමාට හොඩක් පිං

    • @mallikapremalatha837
      @mallikapremalatha837 Рік тому

      ඇයි ඔබතුමා මේවා යේ පින්තූරයක් වත් පෙන්වන්නෙ නැත්තෙ ශාක ත්‍රස්තවාදය පොත මම ගත්තා පින්තූර නම් පැහැදිලි මදි

    • @mallikapremalatha837
      @mallikapremalatha837 Рік тому

      ස්තුතියි පින්තූර මේ දැන් දැම්මා

    • @malkanthidassanayake5859
      @malkanthidassanayake5859 Рік тому

      ස්තුති පින්තූර වල ට

    • @shammiharischandra-lm7ue
      @shammiharischandra-lm7ue Рік тому

      @@malkanthidassanayake5859 බයිලා කියන්නේ නැතිව පැලවර්ය නම සහිතව ඉදිරිපත් කරන්න

  • @rachelperera4168
    @rachelperera4168 Рік тому

    මහත්මයා , හෝයා කියන මල් වර්ගය ගෙවත්තට සුදුසුයි ද ? 🤔

  • @raymondbasil6691
    @raymondbasil6691 Рік тому

    ❤❤❤❤❤❤🎉

  • @harsharoshan6981
    @harsharoshan6981 Рік тому

    .👍

  • @MercyVijitha
    @MercyVijitha Рік тому

    පැලය පෙන්වා දෙන්න නම කියන්න

  • @awimala24apura71
    @awimala24apura71 Рік тому

    පාර්ලිමෙන්තුව,පලාත්සභා,ප්‍රාදේශීයසභා,නගර සභා, අමාත්‍යාංශ, සංස්ථා, දෙපාර්ථමේන්තු වශයෙන් ගොඩ නංවා දහස්ගණනක් මන්ත්‍රිවරු ආචාර්‍යමාහාචාර්‍ය, ඉන්ජිනේරු ආදී මහා උගත්තු ප්‍රමුඛ කරගත් රාජ්‍ය සේවකයෝ 17 ලක්ෂයක් සිටියත් රට සංවර්ධනය නො වී ජනතාව ලෝකයට ණය කාරයෝ, යාචකයෝ බවට පත්වී සිටිති.
    නමුත් බුදුදහමින් පෝෂණය වූ අතීත මුතුන් මිත්තෝ මේ කියන ආයතන කිසිවක් නොමැතිව අතීතයේ ඉතා ස්වල්ප දෙනකුගෙන් යුක්ත රජයන් හා මහා ජනතාව එකතු වී රට සංවර්ධන කළහ. අතිවිශාල ජලාශ සියගණක් කුඩා වැව් දහස් ගණනක් ඒවාට අදාල කෙත්වතු ලක්ෂගණනින් ඇල දොල මංමාවත් වෙහෙවිහාර ලක්ෂ ගණනින් නිර්මාණ කලහ.ආරොග්‍ය ශාලා අධ්‍යාපන ආයතන ලෝහ, වඩු, මැටි, රෙදි රං රිදි,මැණික් ආදි කාර්මාන්ත බිහිවූහ. ලෝකයට වහල් නැති, ණය නැති නිර්භය වූ කායිකමානසික නිරෝගීබවින් සතුටින් සමඟියෙන් වසන මිනිසුන් සිටින රටක් වූහ. මෙසේ බුදුබණ පිළිපදින බොදුනුවන් නිසා අපේ රට එකල ලෝකයේ සෞභාග්‍යමත් රටක් විය.
    ගුණනුවණහීන පසුකාලීන පාලකයෝ ලෝකයට අසීමිතව ණය වී එයින් ආදායම් මාර්ග නූපදවා යම් යම් සහන දී මිනිසුන් රවටා බලය ගෙන ඇතැම් දේශපාලකයෝ දියුණු වූහ. ජලාශ කෙත්වතු කර්මාන්තාදී ගොඩ නැගීම වෙනුවට මිනිසාගේ වටිනා කාලය, ආර්ථිකය, බුද්ධිය කා දමන හිස්පුහු ක්‍රිඩාපිටි, රටට කාමුම්මත්තකයන් බිහිකරන චිත්‍රපටි සංස්ථා කලාගම්මානාදී කාමුක ආයතන හිස්පුහු මාධ්‍යායතනාදීය රට හැමතැන ඉදිකරමින් ඒවාට බිලියන ගණනින් මුදල් යටකළහ. ඒ තුලින් කම්මැළියන් මෝඩයන් කාමාතුරයන් බිහිවී රටෙ පැවති ලජ්ජාබය පහවි කාමාපරාධාදි නොයෙක් පාප කර්ම බහුල වුහ.රටට ගැලපෙන පරිදි ආර්ථිකය ජීවනරටාව ක්‍රමානුකූලව දියුණු නොකර ආදායමේ ප්‍රමාණයට වියදම් නොකර ලෝකයට ණය නොගෙවන ජාතියක් බවට පත් කළහ. ගුණනුවණ හීන වූ දේශපාලකයෝ හා නිලධාරිහු නිසා රට විනාශ වූ බව දතයුතුය.
    නමුත් ඉහත සඳහන් නාමික බොදුනු පාලකයන්ගේ දුබලතා අද දඩමීමා කරගත් මිත්‍යාදෘෂ්ටික මාක්ස්වාදී නිරාගමිකයෝ රාජ්‍ය බලය ගන්නට සංවිධානාත්මකව බුදුදහමට පහර දෙති. තව කොටසක් සැදැහැවත් බෞද්ධයන් මෙන් සූක්ෂම ලෙස පෙනී සිට නිරාගමික මිත්‍යා දුෂ්ටිකයෝ සමඟ එක්වී සමාජමාධ්‍ය, යුටියුබ්වල කොමෙන්ට්වල සසුන් ලැදි බොදුනුගිහි පැවැද්දන්හට ගෝත්‍රික ලෙස කථාකරමින් සැදැහැවතුන්ගේ භක්තිය වනසා බොදුනුවන් නිරාගමික කරමින් මිත්‍යාදෘෂ්ටික රටක් නිර්මාණ කරන්නට උත්සහා කරති.
    ඉතිහාසයේ සිට අද දක්වාම මේ සුන්දර රට යම් කලෙක පසුබැසීමකට ලක්වූයේ නම් එය වෙන කිසිවක් නිසා නොව හොරමැර ආදී දුෂ්චරිතකයන් හෝ මිත්‍යාදුෂ්ටිකයන් නිසාම සිදුවූ බව සක්සුදක්සේ පැහැදිළි වෙයි.
    එබැවින් ගුණනුවණින් වීර්යෙන් පරිපූර්ණ දේශපාලකයන් පත්කර ගැනීමට වගබලා ගතයුතුය.........

  • @dismimaheshika3770
    @dismimaheshika3770 Рік тому

    Masar😊kiyana😊atha😊issramawa😊was

  • @lakniwijerathna4414
    @lakniwijerathna4414 Рік тому

    තව තියන විෂ ශාක වල නම් ප්‍රසිද්ධ කරන්න කියල කාරුණිකව ඉල්ලා සිටිනව.හැකි තරම් එවා සමාජගත කිරිමට කටයූතු කල හැකියි අපටත්.

  • @chandiabeywardana5817
    @chandiabeywardana5817 Рік тому +2

    මෙයා මේව පෙන්නන්නෙ නෑනෙ

  • @pushpikabradley88
    @pushpikabradley88 Рік тому

    money plant its not true my home land lot of cow eat that they not died also its lucky plant money came home

  • @lpadayani8201
    @lpadayani8201 Рік тому

    Suvapath veva

  • @khemaliyanage8786
    @khemaliyanage8786 Рік тому +3

    මේවා පැල පෙන්වන්න

    • @khemaliyanage8786
      @khemaliyanage8786 Рік тому

      ස්තුතියි ඔබතුමාට..ඔබතුමාගේ ලිපිනය දෙන්න

    • @annemaldeniya6799
      @annemaldeniya6799 Рік тому

      අවසානයේ පෙන්වා thiyanawa . Vedio eka අවසන් wena තුරු balanna

  • @kumaridissanayake7950
    @kumaridissanayake7950 Рік тому

    Munta pissu poto walin pennanda epai.muntath molayak ne

  • @chandraw5307
    @chandraw5307 Рік тому

    Mokada me paleya

  • @ranashriyaworkshop948
    @ranashriyaworkshop948 Рік тому

    Mewa.....pala......penwsnna

  • @geethamaitipe8466
    @geethamaitipe8466 Рік тому

    ඔබ තුමාගේ " ශාක ත්‍රස්තවදෙය " පොත You Tube චැනල් වල පෙන්නුවට අපට මිලදී ගන්න ක්‍රමයක් නෑ. ශාක ගැන ඔබ තුමා කදිමට විස්තර කලාට , පිංතූර පෙන්වන්නෙ නෑ.

  • @olgasilva-ly6gz
    @olgasilva-ly6gz Рік тому

    Pala penwana

  • @chandaniebonnemaison6210
    @chandaniebonnemaison6210 Рік тому +1

    මෙයා ඔහොමම තමයි. වීඩියෝ එක මකට් කරනව විතරයි . බොරු වැල්වටරම් ගහනව අවශ්‍ය දේ කියන්නෙ නැහැ .බලන්න එපා මින්පසු මෙයාගෙ වීඩියෝ . වර්ජනය කලාමවත් ප්‍රමිතිය හොද වෙයිද බල්මු. මේ හොරුන්ට අහුවෙන්න එපා .

    • @dulsiriherath6707
      @dulsiriherath6707 4 місяці тому

      මෙයා ගේ පොත විකුණා ගන්න තමයි මේ උත්සහය අහුවෙන්න එපා...