Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
බොහොම ස්තුතියි.
Thank you
🙏🌹Thank you
Kochchara wadasathana hoda unath wadak nha ema saka warga monawada kiyala pennanne natnam api e saka warga danne nha
පිහිබිය ගස ගැන පැහැදිලි කරන්න
Pala pannana wadak na wada සටහනක්
Bin komoBA palayak kohannde ganna Pullman?
රතු පොකුරැ වදමල් නිවස ඉදිරිපට තිබිම අසුබයි කියා පවසනවා එය ඇත්තක්ද.
Thanks oyata
Shaka penviya hakinam hodai
ගෙදර ඉදිරිපසින් ටිකක් ඈතට වෙන්න කතූරුමුරුංගා ගසක් වවා ඇත. එයද නූසූදුසූද?
මෙතුමා කියන පැළ වර්ගවල පන්තූර එක්ක නැවතත් මෙම වැඩසටහන දීර්ඝව සාකච්ඡා කරනවා නම් හරිම ඵලදායී වෙනවා
ඔය ශාක වර්ග වල නම කිවුවට වැඩක් නෑනෙ ඔය ශාක වර්ග මිනිස්සු අදුරන්නෙ නැත්නම් ඔය වගේ වැඩසටහන් කරන කොට පෙර සූදානම් කරන්න ඒවගෙ රූපරාමු පෙන්නන්න
👍
Eka attha
මෙයා මේ පච හල හල පොර ටෝක් දෙනව විතරයි .
ඔව් එතන අඩුපාඩුවනම් තියෙනව
ගූගල් සේජ් කරන්න .ඕනම ශාකයක් තියෙනවා
ඔබතුමා විෂ ශාක වර්ග ගැන කීවාට මිනිස්සු දන්නේ නැහැනෙ ඒවා මොනවාද කියලා ..ඒවායේ රෑපසටහන් පෙන්වා දෙනවා නම් වඩාත් හොඳයි නේද ...ඔබතුමාගේ ශාක ත්‍රස්තවාදය පොත ගැන දැනුවත් කරන්න ..මමනං ඒ පොත බලලා සියල්ල අයින් කරා..නමුත් අහල පහල අය ලග තාමත් විෂ ශාක තියෙනවා ..ඒ නිසා විෂ ශාක වර්ග මිනිස්සුන්ට පෙන්වන්න .මං හිතනවා ඒවා දැක්කම අදුරගෙන ඉවත්කර ගනීවි කියලා ..වතුසුද්ද මල් කඩපු කෙනෙකුගේ ඇසක් වැහිලා.බේත් කරාට කිසිම සුවයක් නැහැ .අත්දුටු දෙයක් ..
Shaka warga nam washayen kiwwata hemoma hadunanne nehene shaka warga pennala kiyala dunna am thamai wedasatahane prayojanayak thiyenne
මුරැංගා හොද ද?ස්තුතිය
ane a warga pennanna barida.
oya amuthu nam walin nam api danne ne. kiyana deyak hatiyat.pahadala denba.
Apita kiyanna whydya thumani meva devadara pichcha warga sandun kohomba rathmal vani gas gana saha africot shaka ganath
Obatumata
කරපිංචාවලට. සමාන ගස. වාසනා කියන එය මාරාන්තිකද
Shaka warga goda denek adunanne nane e nisa shaka wargath pennuwanam thamai watenne. Hoda de ha naraka dewal ( shaka warga )
ශාකවල රූප පෙන්නන්න
Wathusudda mal wiyanne wisa wargayada
අයින් කරන්න ඕනෙ ගස් වල පොටෝ ටික දැම්මොත් හොදයි .
ඉදිරිපිට සුදුඉද්ද හොදද
Pìrith
Anthuriyam hoda nadda
gas warga sinnhalen kiyanna
Mountain pissu
උන පදුරැ ගෙවල් ඉද්‍රිරිපිට හිටුවන්න හොද නැද්ද
ඒ වටින මුරුංගා ගේ ඉදිරිපිට සිටුවන්න හොද නැහ කියන එකේ හේතුවත් ඉදිරිපත් කලා නම් හොදයි
Murunga neme kathuru murunga
ඕගොල්ලො ශාක වල විද්‍යාත්මක නම කිව්වට සාමාන්‍ය මිනිස්සු හැම කෙනාම දන්නෙ නෑනෙ.. හරියටම සේවයක් කරන්න නම් මිනිස්සුන්ට පින්තූරවලින් පෙන්නන්න.. ඇන්තූරියම් පැලයක් පැලයක් පෙන්නලා තියෙන්නෙ.. පුංචියට හරි වැරදුණු තැන් හරි ගස්සගන්න.. පෙර සූදානමකින් වැඩසටහන කරලා.. මිනිස්සුන්ව හරි දැනුවත් කිරීමක් කරන්න.. ස්තුතියි
P
අන්තුරියම් පෙන්නලා තියෙන්නේ. 😂
අනං මනං ගස් නෙවෙයි.අද ආර්ථිකය ජය ගැනීමට ආහාර පාන වගාව සදහා උපදෙස් දෙන්න
Boru uthsahayak.....ko pictures
බූත කියවන්න එපා.. විද්‍යාත්මක නමින් ශාකවල නම් කියලා අදුනා ගන්නේ කොහොමද.. අඩුම තරමට වැඩසටහන මෙහෙයවන පුද්ගලයට වත් තේරුමක් නැතුව ඇති