යෝග බොරුව ගදුනා ගනිමු 2|Sri Lanka yoga teacher|Hatha yoga|yoga meditation

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024

КОМЕНТАРІ • 24

  • @thanujasharmaly9965
    @thanujasharmaly9965 6 місяців тому

    ඔබ තුමාට බොහොමත්ම පින්.මාත් යෝග උපදේශිකාවක් ඔබ තුමා දරන මතයට ගරු කරන එය පිලිපදින් කෙනෙක් මාත් මුදල් පසු පස හබානොයන කෙනෙක්.නිතරම මාත් ඉන්න කීප දෙනා හෝ අද්‍යත්මික ගමන්ක් ගෙනියන්න උත්සහ කරනවා .ඔබතුමාට බොහොමත්ම ස්තුතියි තෙරුවන් සරණයි

  • @sriyalmagammanage8495
    @sriyalmagammanage8495 6 місяців тому +2

    බොහොම පින් ඔබතුමාට පෙර පල කල දේවලුත් නැවත බලන්න ඕනී.. තෙරුවන් සරණයි

  • @anomaranasingha320
    @anomaranasingha320 6 місяців тому

    හරිම පැහැදිලියි, ගොඩාක් ස්තූතියි ගුරුතුමනි ! 🙏🙏🙏

  • @buddhiniwijesinghe4304
    @buddhiniwijesinghe4304 6 місяців тому

    බොහෝම වටිනා නිවැරදි දැනුම නිර්ලෝභීව බෙදා දීම ගැන ඔබ තුමාට බොහෝම කෘතක්ඥපුරක් වෙමි.🙏🙏🙏
    බොහෝම ස්තූතියි 🙏🙏🙏

  • @athulaginnaliya1495
    @athulaginnaliya1495 6 місяців тому

    ඔබතුමාගේ ගොඩාක් දේශනවලට මම සවන් දෙනවා මම එක දවසක් ඔබතුමත් එක කතා කර දුරකථනයෙන් මම යෝග කරන කෙනෙක ඔබතුමා යටතේ පුහුණුවක් ලබාගන්න හරි කැමතියි දුර වැඩියි
    අපිව දැනුවත් කරන්න ඔබතුමාගේ කැපවීම ගැන ගොඩාක් ස්තුතියි

  • @glazecollection7217
    @glazecollection7217 6 місяців тому

    ස්තුතියි ගුරුතුමනි .

  • @Vishuddhi1111
    @Vishuddhi1111 6 місяців тому

    ඉතා වටිනා video එකක් 🙏❤💐
    සමස්ත යෝගා ගුරුවරුන්ගේ වගකීම සහ යුතුකම තනිව හෝ සමාජය වෙනුවෙන් ඉටුකිරීමට ඉදිරිපත් වීම පිළිබඳ ගෞරවය ගුරුවරුතුමනි.. 🙏🙏🙏

  • @AshiniVishna
    @AshiniVishna 6 місяців тому

    Bohama watina deshana dekak bohoma sthuthi guruthumeni

  • @gayanigeethika8029
    @gayanigeethika8029 6 місяців тому

    තෙරුවන් සරණයි ගුරුතුමනි

  • @sandhyadahanayake8934
    @sandhyadahanayake8934 4 місяці тому

    ස්තුතියි

  • @InokaBeligaswatte
    @InokaBeligaswatte 15 днів тому

    යොගා කරන කෙනෙකි. යොගා පිලිබද නොදන්නා දෙවල් ඉගෙන ගතිමි .
    ඔබ තුමා යටතේ ඉගෙන ගැනිමට කැමත්තෙමි. උදව් කරනමෙන් ඉල්ලමි.

  • @rosesm2163
    @rosesm2163 6 місяців тому

    Thank you for the excellent explanation sir🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dattigalle6527
    @dattigalle6527 6 місяців тому

    ස්තූතියි හදවතෙන්ම.🙏🙏🙏

  • @yashikasewmini5932
    @yashikasewmini5932 Місяць тому

    🙏🙏

  • @danulamunasinghe4474
    @danulamunasinghe4474 6 місяців тому +2

    සැබෑ යෝග දර්ශනය ඉස්මතු කොට සමාජ ගත කරන ඔබ‍ට බෙහෙවින් ස්තුතියි වන්ත වෙනවා.

  • @yogamitha5164
    @yogamitha5164 6 місяців тому

    කදුකරයෙන් පටන් ගන්න පුංචි දිය දහරක් තව වතුර පාරවල් ගානක් එකතු වෙලා ගඟාවක් හැදෙනව ඒ මිරිදිය ඔක්කොම ගං මෝයකින් මුහුදට එකතු වෙනව. මුහුදෙදි ඔක්කොම ව්‍යාප්තයි. වෙනසක් නෑ. අංග අටම පුහුණු කරල අවසාන වෙනකොට මුහුද හරියට සමාධිය වගේ දැනෙන්නේ.

  • @MeheninwahanseMeheninwahanse
    @MeheninwahanseMeheninwahanse 4 місяці тому

    🥀🥀🥀🥀🥀🥀🥀

  • @LalithaPriyangani-n1y
    @LalithaPriyangani-n1y 26 днів тому

    Oba thumaage yogi puhunu staanaya tibenne koheda

  • @amilawijerathne4851
    @amilawijerathne4851 6 місяців тому

    Father forgive them..🙏🙏 they do not know what they do....🙏🙏

  • @hasandibawanyajayawickrama3512
    @hasandibawanyajayawickrama3512 6 місяців тому

    ඔබ සදහන් කළ පරිදි පළමු කොටස අන්තර් ජාලයෙන් සොයා ගන්න බැහැ.කරුණාකර, උදව් කරන්න.

  • @kelumwihshwa5894
    @kelumwihshwa5894 6 місяців тому

    ❤❤❤❤❤❤❤❤☸☸🕉🕉🕉🕉🕉🕉🕉

  • @NilminiWeerasinghe-d2b
    @NilminiWeerasinghe-d2b 6 місяців тому

    🙏🙏🙏