අධ්‍යාත්මික දේශනා 1 |yoga meditation| විශ්ව අකර්ශන නිතිය|Kundalini bawana|මෙ මොහෝත|

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024

КОМЕНТАРІ • 46

  • @thisalseniru7829
    @thisalseniru7829 5 місяців тому +3

    අයියෙ මේක නිකමට අහු උනෙ නිකමට අහන් ඉන්න ඕනි කියලා හිතුනෙ අහන් ඉන්නකොට cool වෙලා ගියා හිත නිවුනා ගොඩාක් පින් අයියෙ🤍

  • @l.pperera5959
    @l.pperera5959 5 місяців тому

    ස්තුතියි ගුරුපියාණනි සිතීමට යමක් ලබදීම පිලිබදව ඔබඨුමාට ස්තුතියි පිං 🙏🙏🙏

  • @mayasri609
    @mayasri609 3 місяці тому

    ස්තුතියි යෝගි තුමනි ඔබගේශාන්ත වුත් බතා නීවුන හඩත් තැන්පත් වචනයත් නිසා මගේ මනස ඉතාම පිරසිදු වෙනවා ස්තුතයි විශ්ව මෑණියන්ට ඔබවැනි යොග් තුමෙක් විශ්වය හදුනා දිම ගැන ❤❤❤❤❤❤❤ ස්තුතියි දිනෙන් දින බලගැන්වෙන යටි සිතට මා බෙහෙවින් ආදරය කරමි❤❤❤❤

  • @nalindeshappriya6749
    @nalindeshappriya6749 5 місяців тому

    බොහොමත්ම ස්තුතියි ඹබතුමන්ට,,,තව තවත් සියලු දෙනාගේ සිත් පහන් කිරිමට තුනුරුවන් ගේ පිහිට,සොබාදහමෙ ආසිර්වාදය ,ලැබෙවා .

  • @pemilaillesinghe1053
    @pemilaillesinghe1053 5 місяців тому

    බෙහෙවින් ම ස්තූතියි ඔබට!!!

  • @navodaperera1111
    @navodaperera1111 5 місяців тому

    මේක සත්‍යක් ! මේ හැගීම මම අත්විදිනවා , ඒ සතුට වචනයෙන් කියන්න බෑ, මේ ස්වභාදහම අපිට කතාකරනවා.. අපි ඇහුම්කන් නොදෙන එකයි ප්‍රශ්නේ. ඔබතුමා ට පින්🙏🙏🙏

  • @rupikapathinayaka4493
    @rupikapathinayaka4493 4 місяці тому

    Oba thumatath godak suthuthi. Viswayata suthuthi, obawa munagessuwata.

  • @ThamaraPunchihewa
    @ThamaraPunchihewa 2 місяці тому

    ඔබට බොහොම ස්තුති 🎉

  • @NelumLanka
    @NelumLanka 5 місяців тому +1

    තෙරුවන් සරණයි නීරෝගී සුවයෙන් බොහෝ කාලයක් වෙසෙත්වා

  • @manjulaliyanage4575
    @manjulaliyanage4575 5 місяців тому

    සත්‍යමයි 🙏🙏🙏💚💚💚

  • @sujathaedirisinghe7805
    @sujathaedirisinghe7805 2 місяці тому

    🙏🙏🙏

  • @anushathushari2466
    @anushathushari2466 5 місяців тому

    Oba thumanta godak sthuthi
    🎉🎉🎉🎉

  • @ThusithaDarshani-eh8iz
    @ThusithaDarshani-eh8iz 5 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @BsSara-vc9ro
    @BsSara-vc9ro 2 місяці тому

    ඔබතුමාට හැකිනම්.... ප්‍රාණයාම ගැන වීඩියෝ එකෙක් දාන්න බොහොම පිං...

  • @champaratnayake7181
    @champaratnayake7181 5 місяців тому +1

    ඉතාම අගනා දේශනයකි.

  • @DEWSAHANMATHEESHA-lm9zn
    @DEWSAHANMATHEESHA-lm9zn 2 місяці тому

    Thank you

  • @malaniswarnalatha9784
    @malaniswarnalatha9784 5 місяців тому

    Wishwa dahama .

  • @yogamitha5164
    @yogamitha5164 5 місяців тому

    ඒක මාරයි

  • @krishanthiperrera551
    @krishanthiperrera551 5 місяців тому

    ස්තූතියි ඔබට සුබ වෙසක් මංගල්‍යයක් වේවා !!!❤

  • @uniteperera
    @uniteperera 5 місяців тому

    Minisath bawa labuwek mema deshanawa asa nivimata path vimata uthsaha dariya uthumaya.🙏🙏🙏

  • @malaniswarnalatha9784
    @malaniswarnalatha9784 5 місяців тому

    Therùwan saranai sir .

  • @nimalimenike6726
    @nimalimenike6726 5 місяців тому

    🙏🙏🙏💕💕💕

  • @jf2219
    @jf2219 5 місяців тому

    🙏🙏🙏

  • @gaminikuruppu6721
    @gaminikuruppu6721 5 місяців тому

    ස්තුතියි

  • @nethminiabeygunawardana2555
    @nethminiabeygunawardana2555 5 місяців тому

    🙏

  • @sampathekanayaka3387
    @sampathekanayaka3387 5 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @champaratnayake7181
    @champaratnayake7181 5 місяців тому

    🙏🙏🙏

  • @KumbukTree
    @KumbukTree 5 місяців тому

    ❤❤❤❤❤❤❤

  • @D.S.V.PSilva
    @D.S.V.PSilva 5 місяців тому

    මට භාවනා කරන්න හරිම අපහසුයි.මම මේ ලෝකයේ ගැඹුරටම පීනන්න කැමති කෙනෙක් නමුත් භාවනා කිරීමට ඇස් දෙක පියාගත් මොහොතේ සිට නළල මැද ඉතාමත් වේදනාකාරී ලෙස කකියනවා මෙහෙම වෙන්නෙ කුමන හේතුවක් නිසාදැයි පැහැදිලි කරන්න පුලුවන්ද ? බොහොමත්ම ස්තූතියි ඔබතුමන්ට.

    • @livingeyeyogaashram1638
      @livingeyeyogaashram1638  5 місяців тому

      ඔබට භාවනා කිරිමට කලින් ඒ සදහා සුදානමිවන සැහැල්ලු විමෙ අභ්‍යාස අවශ්‍යයි.

  • @MaheshiKumari-bd2ef
    @MaheshiKumari-bd2ef 5 місяців тому

    💚🙏🙏🙏

  • @budhisam7074
    @budhisam7074 5 місяців тому

    ❤❤❤❤

  • @sandyreimer6152
    @sandyreimer6152 5 місяців тому

    🙏🙏🙏🕉🕉🕉🙏🙏🙏

  • @dhammikaliyanage6835
    @dhammikaliyanage6835 5 місяців тому

    🙏🙏🙏💐💐💐🪔🪔🪔

  • @SageSoulImali
    @SageSoulImali 5 місяців тому

    💚💚🤍🤍

  • @rubyallenstours2397
    @rubyallenstours2397 5 місяців тому

    Pansale loudspeaker, three wheels, choose paan, private bus Hon sadda thiyena thaak Kal apata samaadiya thahanam.

    • @livingeyeyogaashram1638
      @livingeyeyogaashram1638  5 місяців тому +1

      එහෙම හිතන්න එපා පුලුවන් විදියට පටන්ගන්න පුලුවන් ක්‍රමයකින් කාලෙකදි බාධාවන් තිබුනත් හිත නොසැලි තියාගන්න පුලුවන් වෙයි❤

    • @rubyallenstours2397
      @rubyallenstours2397 5 місяців тому

      Sthuthiy

  • @nishanthaudaya57
    @nishanthaudaya57 5 місяців тому

    🙏🙏🙏

  • @T.M_Jayawardhane
    @T.M_Jayawardhane 5 місяців тому

    🙏🙏🙏🙏🙏

  • @NilminiWeerasinghe-d2b
    @NilminiWeerasinghe-d2b 5 місяців тому

    🙏🙏🙏

  • @kanthisandanayake7603
    @kanthisandanayake7603 5 місяців тому

    🙏🙏🙏

  • @kanchanamadhawee6145
    @kanchanamadhawee6145 5 місяців тому

    🙏🙏🙏🙏

  • @rosesm2163
    @rosesm2163 5 місяців тому

    🙏🙏🙏🙏🙏🙏

  • @nandanirathnayake6728
    @nandanirathnayake6728 5 місяців тому

    🙏🙏🙏🙏🙏🙏