Tibet Buddhist prostration|ටිබෙටි බෟද්ධ දණ්ඩ නමස්කාරය|yoga with yogi Asanka|surya namaskar

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 52

  • @kavinmusic6254
    @kavinmusic6254 Рік тому +1

    නමස්කාර වෙිවා ගුරැතුමනි

  • @NelumLanka
    @NelumLanka 9 місяців тому

    ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබ තුමාට ස්තූතියි. නීරෝගී සුවයෙන් ආධ්‍යාත්මික ශක්තිය චිත්ත ශක්තිය දියුණු වේවා

  • @dhammayana3278
    @dhammayana3278 Рік тому +2

    බොහොම වටිනා ආධ්‍යාත්මික කරුණු හෙළි කරන දක්ෂ තරුණ යෝග ගුරුවරයෙක් 🙂

  • @MeheninwahanseMeheninwahanse
    @MeheninwahanseMeheninwahanse 4 місяці тому

    මහත්තයෝ ,,,තෙරැවන්සරණයි !!!!!!!දන්ඩ නමස්කාරය කරන හැම අවස්ථාව කම පාපොචිචාරණය කල යුතද..පහදා දෙන්න කරැණාවෙන් ...තෙරැවන්සරණයි ...

  • @PradipNimalage-fb3wd
    @PradipNimalage-fb3wd Рік тому

    🙏🙏🙏 ගුරුතුමනි ගොඩාක් පින් අපිට පැහැදිලිව හැමදේම කියලා දෙනවට

  • @tharukandy5762
    @tharukandy5762 Рік тому

    බොහෝම පින් ඔබ තුමාගේ පැහැදිලි කිරීමට තෙරුවන් සරණයි

  • @upulnishantha8468
    @upulnishantha8468 18 днів тому

    Theruwan saranai oba thumata🙏🙏🙏🙏

  • @samithlashara6977
    @samithlashara6977 Рік тому +3

    මගේ මුල් ගුරැතුමා දිර්ගයුෂ ලැබෙිචා

  • @viduragayan5515
    @viduragayan5515 Рік тому

    ඔබ තුමා ට නිදුක් නිරොගි සම්පත්තියම වෙවා තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @lashmankumara6779
    @lashmankumara6779 Рік тому +4

    තෙවැනි අැස ගැන විඩියෝවක් කරන්න
    🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @dammasarathero172
    @dammasarathero172 Рік тому +1

    තෙරුවන් සරණයි නමෝ බුද්ධාය ගුරැ තුමණි

  • @Maneesha2019
    @Maneesha2019 Рік тому

    Oba thumata godak sathuthi guruthumani..🙏🙏🙏

  • @mihiranfernando7102
    @mihiranfernando7102 Рік тому

    බොහොම පිං ඔබතුමාට ..!

  • @slcomedyyt255
    @slcomedyyt255 Рік тому

    ඉතාමත් පැහැදිලියි.ඔබට තෙරුවන් සරනයි.

  • @DayasaraHimi-rx1yt
    @DayasaraHimi-rx1yt Рік тому

    සියලු යහපත උදාවේවා !!!

  • @pnmmanamperi8745
    @pnmmanamperi8745 Рік тому

    අපේ ගුරුතුමා ❤🙏

  • @rmshirani6348
    @rmshirani6348 Рік тому

    ස්තුතියි තෙරුවන් සරණයි

  • @MrSAMPATHU
    @MrSAMPATHU Рік тому

    ඉතාමත් පැහැදිලියි. තෙරුවන් සරණයි !!!

  • @dushanthiduminduhewa5794
    @dushanthiduminduhewa5794 Рік тому

    Superb explanation. Thank you sir 🙏🏾🙏🏾🙏🏾

  • @deepthihettiarachchi5377
    @deepthihettiarachchi5377 Рік тому

    බුදුසරණයී ගුරුතුමණි

  • @gangaavigeethaprasadhini7668

    Theruvan saranai obathumaata..

  • @sarathshantha7761
    @sarathshantha7761 Рік тому +2

    ඔබ තුමාගේ වැඩසටහන් මුල් සිට බැලීමට අවස්ථාව සලසා දෙන්න

  • @nalanikdmi613
    @nalanikdmi613 Рік тому

    ගොඩාක් පින් ඔබට

  • @nimanthiweronika1400
    @nimanthiweronika1400 Рік тому

    බොහොම ස්තුතියි 🙏

  • @iroshagamage1759
    @iroshagamage1759 Рік тому

    ස්තුතියි 🙏

  • @nishanigamage798
    @nishanigamage798 Рік тому

    😊😎😊😊😊👀👍 great !!!!!

  • @manojaniroshini7970
    @manojaniroshini7970 Рік тому

    Thank you sir

  • @LalanthaEkanayaka-y7b
    @LalanthaEkanayaka-y7b 18 годин тому

    yoga ashramaya thibenne koheds.

  • @SATHSARAacademy1
    @SATHSARAacademy1 Рік тому

    🙏🙏🙏🙏🙏

  • @jayasinha5854
    @jayasinha5854 Рік тому

    💝💖💗

  • @manikedissanayaka5540
    @manikedissanayaka5540 Рік тому +1

    ඔබ තුමාගේ වැඩ සටහන් බලලා මට භාවනා කරන්න හිතුනා මට උදවි කරන්න

  • @gangaabeytatne7561
    @gangaabeytatne7561 Рік тому

    ඔබතුමාගෙ යෝග පන්තියට සහභාගි වන්නෙ කොහොමද

  • @danushkaariyarathna9956
    @danushkaariyarathna9956 Рік тому

    🙏🙏🙏

  • @malanisathurusingha8230
    @malanisathurusingha8230 11 місяців тому

    ගුරුතුමනි හවසට මේ දන්ඩ නමස්කාය කරන්න හොද නැද්ද

  • @T.M_Jayawardhane
    @T.M_Jayawardhane Рік тому +1

    ඔබතුමා යොග class කොහෙද තියෙන්නෙ .

  • @dilekaharshani2987
    @dilekaharshani2987 Рік тому

    Oba thumawa sambanda kra gnne kohomada

    • @livingeyeyogaashram1638
      @livingeyeyogaashram1638  Рік тому

      විස්තැ චැනල් බැනර් එකේ දලා තියෙනවා

  • @gunaraja6639
    @gunaraja6639 Рік тому +1

    දණ්ඩ නමස්කාරය කරන්න , ඔබතුමා ඉස්සරවෙලා කියල දුන්න පවනමුක්ත ක්‍රියා ප්‍රගුණ කරන්න ම ඔනද ?

    • @livingeyeyogaashram1638
      @livingeyeyogaashram1638  Рік тому

      අවශ්‍යම නැ ඒවා කරල කරන්නත් පුලුවන්

  • @LalanthaEkanayaka-y7b
    @LalanthaEkanayaka-y7b 18 годин тому

    yoga ashramaya thibenne koheda

  • @dammasarathero172
    @dammasarathero172 Рік тому

    යෝග මුල සිට කරන්නේ කොහොමද ගුරුතුමණි.
    ඔබතුමා හමුවිය හැකිද

    • @livingeyeyogaashram1638
      @livingeyeyogaashram1638  Рік тому

      පොය වැඩසටහනට පෙබරවාරි 5 එන්න

    • @ruwanpathirana4228
      @ruwanpathirana4228 Рік тому

      මම මෙහෙනින් වහන්සේ නමක්, මට කොන්ද අමාරුව ඒත් මට මේ අබ්‍යාස කරගන්න ඕන ,මේ අබ්‍යාස කරන්න කොන්ද අමාරුව ප්‍රශ්නයක් වෙයි ද කාරුණිකව පිලිතුරු දෙන්න,

  • @rdhscolmbo4025
    @rdhscolmbo4025 Рік тому

    🤔🤔🤔🤔Me විදිහට පාප්ච්චරනය කරන්ඩ ගියාම.. හිත ශක්තිමත් නැති,
    සාස්තර බෝධි පූජා බලි තොවිල් පස්සේ යන... උපාසක අම්මා කෙනෙක් වගේ කෙනෙක් බිහි වෙන්නෙ නැද්ද 🧐🧐🧐🤔🤔🤔🤔🤔🤔 දුර්වල හිතක් අති වෙන්නෙ නැද්ද

  • @ishankaweerakoon3756
    @ishankaweerakoon3756 Рік тому

    🙏🙏🙏

  • @wasantharambukwella5167
    @wasantharambukwella5167 Рік тому

    🙏🙏🙏