Gemstones Identification Sinhala Episode 01 LIFE By KAMIDU

Поділитися
Вставка
  • Опубліковано 13 гру 2024

КОМЕНТАРІ • 332

  • @gayandeshapriya716
    @gayandeshapriya716 2 роки тому +4

    ගොඩක් වටිනා දෙයක් තෙරුවන් සරණයි යහපතක්ම වේවා

  • @thusharaindunil6882
    @thusharaindunil6882 4 роки тому +5

    හොද පැහැදිලි කිරීමක්.මගේ ඉදිරි බලාපොරොත්තුව.🙏🙏❤️❤️

  • @amman9155
    @amman9155 4 роки тому +7

    හොඳ ඉදිරිපත් කිරීමක් 👊 සුභපැතුම්!

  • @RangaMadusanka-p1c
    @RangaMadusanka-p1c 10 місяців тому

    ඉතා හොඳ පැහැදිලි කිරීමක් ස්තුතියි ඔබතුමාට

  • @shamilaruwani6204
    @shamilaruwani6204 5 років тому +15

    මං ලග ගල් වගයක් තීනවා... ඒ ටික බලන්ඩ ගියාම ඒ බලපු කෙනා කීවා පලුගු මැනික් කියලා... රු100ක් දෙනම් කීවා ගල් ටිකට. වටින්නේ නම් නෑ කීවා. ඒත් මං දුන්නේ නෑ. ඒවා එකතු කරලා දෙයක් කරන්ඩ පුලුවන් කියලා මේ වීඩියෝව බැලුවම තේරුනා. ස්තූතී...

    • @LIFEbyKAMIDU
      @LIFEbyKAMIDU  5 років тому +7

      ලැබෙන විශේෂිත හැම ගල් වර්ගයක්ම එකතු කරන්න සුළු මුදලක් වැය කලත් ගැටලුවක් නෑ ඔබට අනාගතයේ ⁣⁣වටිනාකමක් එකතුවන්න පුලුවන් .

    • @Soysa421
      @Soysa421 5 років тому

      Ow mamath ekathu karanawa ayya..

    • @nalinbandara3546
      @nalinbandara3546 5 років тому +1

      Mata kathakaranna

    • @Soysa421
      @Soysa421 5 років тому

      Ok will cl you...

    • @chathurangajanaka2357
      @chathurangajanaka2357 2 роки тому

      @@nalinbandara3546 tobaz පලිගු ගන්නවද

  • @nuwanireduwari3477
    @nuwanireduwari3477 Рік тому +1

    Weda sahana niyamai man godak igena gahha busharanai

  • @AnandaPremalal-d5l
    @AnandaPremalal-d5l Рік тому +1

    දැනුවත් කළාට ස්තූතියි....

  • @slwaves8784
    @slwaves8784 5 років тому +4

    Oya karanne supirima wadak. Meka digatama karagena yanna. Lankawe janapriya channel ekak wenawa oya sure. Episode tika lagin lagin digatama danna. Math oyage gems video enakan maga balan inne

  • @MudithAbeydeera
    @MudithAbeydeera 6 місяців тому

    Good lesson . good luck

  • @thola1234
    @thola1234 5 років тому +4

    Thanks for your information, hope you make more and more important videos like this.Thanks

  • @thusharaindunil6882
    @thusharaindunil6882 4 роки тому +4

    වටිනා විඩියෝ එකක්❤️❤️🙏🙏

  • @abdulrahman-ju2zz
    @abdulrahman-ju2zz 2 роки тому +2

    Thank you ❤️ brother. Wish you all the best

  • @sinhahadawatha-5335
    @sinhahadawatha-5335 4 роки тому +4

    ගොඩක් වටින VIDEO එකක්

  • @manjularathnayake6773
    @manjularathnayake6773 2 роки тому

    ඉතාම.පැහැදිලියි.බොහොම.වටිනවා සෙවුවන්දි වල මිල කොහොමද?

  • @lgjayalath423
    @lgjayalath423 4 роки тому +1

    Wairodi akak thiyenav crath 3thiyenava eke mila danaganna puluvannda

  • @pasanv5942
    @pasanv5942 3 роки тому +1

    Harima pahadiliy. ඔය හැම ගලක්ම වැඩ කරල තියනවා මම

  • @kavindugithanjana2384
    @kavindugithanjana2384 3 роки тому

    Niyamayi ayiye

  • @SajithNiroshan-nk9yu
    @SajithNiroshan-nk9yu 5 місяців тому

    Karamen setnwa

  • @SuresSampath
    @SuresSampath 6 місяців тому

    Man gawa oya rosa pata ekakui sudu pata ekakui thiyanawa kohamada ewa Mila karanne

  • @nisaldinuraka3652
    @nisaldinuraka3652 5 років тому +6

    හොය හොය හිටපු වීඩියෝ එකක්...බොහෝම ස්තූතියි ඔබට

  • @prasannajayasirivithanage
    @prasannajayasirivithanage 9 місяців тому

    Godak pehedili denuwath kireemak ❤️

  • @lksgeek6944
    @lksgeek6944 2 роки тому

    Serendibite kohamada hadunaganne

  • @apsarailangamge8404
    @apsarailangamge8404 2 роки тому

    Matath ada oya hatharaweniyata Pennuwa wage galak matath hamba wuna. Ska Mona galakda kiyala kiyanne kohomada

  • @shanthakumara3940
    @shanthakumara3940 3 роки тому +2

    ගොඩක් වටිනවා 🌹

  • @ruwangamage1993
    @ruwangamage1993 5 років тому

    Oba thumage vidios mn balanawa godak dewal igena gannawa

  • @osandasathsra7825
    @osandasathsra7825 2 роки тому

    Aiye mage langath akak tiuenwa aka kapala opdanna puluwanda

  • @manageuyangoda4942
    @manageuyangoda4942 3 роки тому

    menik rahas monawada
    Menik gal sapaya lot ekka kiyada mudalali .
    Minik gal haduna ganne keseda .watina menik monawada .

  • @ayeshakarunarathna7051
    @ayeshakarunarathna7051 2 роки тому

    man laga galak tiyanawa vistara danaganna pluwanda

  • @nalakasubasinghe6253
    @nalakasubasinghe6253 3 роки тому +1

    very nice please tell how to do a lab test and what are the equipments

    • @akashiduwara5416
      @akashiduwara5416 3 роки тому

      Mangawath thiyena gal thanima sudupatai awage katayan thiyee awath manikda

  • @bukiyaa9316
    @bukiyaa9316 2 роки тому

    Aiye magawat sudu pata galak teyenawa kohomada eka manekak keyala hoyaganne mama testar eken chekkala ekan 7.8.9 eka eka patewalen enawa gala mokakda keyala hoya ganne kohomada

  • @smartdigital9644
    @smartdigital9644 3 роки тому

    sudu paliguwa watina eka kohomada ADURA ganne

  • @ruwangunarathna7726
    @ruwangunarathna7726 4 роки тому +1

    White topaz 01g ක් මේවන විට දලවශයෙන් කීයක් වෙනවද?

  • @salikaeroos7280
    @salikaeroos7280 5 років тому +4

    Great job bro 🤟
    Good luck

  • @madumaliwijenayaka8986
    @madumaliwijenayaka8986 4 роки тому

    Amethyst kiyana gal wisheshe watinakama kohomada

  • @kandykandy1907
    @kandykandy1907 2 роки тому

    Obathuma Godak ping

  • @savindajayasingha4733
    @savindajayasingha4733 5 років тому

    Bohoma pahedili niyamai Asia balanda ela ela .bs

  • @drchandimawijegunawardana7406
    @drchandimawijegunawardana7406 5 років тому +2

    How I can contact you regarding gem land issue. Thanks

  • @yohandanusha5336
    @yohandanusha5336 4 роки тому

    Galak thinawa kalu patai diyamanthiyak wage mokakda kiyala dana ganne kohomada

  • @madhawanilupul5708
    @madhawanilupul5708 4 роки тому +1

    hodai kiyala dunnata

  • @kalindusandamal1572
    @kalindusandamal1572 2 роки тому

    Galak tinawa kohomada balaganne

  • @akashiduwara5416
    @akashiduwara5416 3 роки тому

    Sudupata katayan thiyena gal watinawada

  • @nielfernando6213
    @nielfernando6213 4 роки тому +3

    මමත් මැණික් ව්‍යාපාරයක් සුළුවෙන් පටන්ගන්න බලාගෙන ඉන්නේ, ඔබ තුමාගේ මේ පැහැදිලි කිරීම නිසා ඒ ආසාව තවත් වැඩි වුණා. මට ඔබෙන් තව උපදෙස් අරගෙන මෙම ව්‍යාපාරයට සම්බන්ද වෙන්ඩ කැමැතී. ඔබ සමග සම්බන්ද වෙන්නේ කොහොමද? මම විදෙස් ගතව ඉන්නේ... මගේ ලඟත් ක්වාට්‍ස්‌ වර්ගයක් තියෙනවා. හැබැයි වටිනාකම දන්නේ නැහැ

  • @guideofsrilankapd3835
    @guideofsrilankapd3835 4 роки тому +2

    සුපිරි මල්ලි , මැණික් ගැන ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුළුවන් . ගොඩක් කල් හොයා හොයා හිටපු තොරතුරු ගොඩක් දැන ගන්න පුළුවන් උනා.

  • @sasika8675
    @sasika8675 5 років тому +5

    දැනුම ගොඩක් ලබාගත්තා ස්ථුතියි. ගල්වර්ග ගොඩක් එකතුකරං තියං ඉන්නවා. ඔබ තුමා හා සම්බන්ධ වී කතාකිරීමට හැකිද?.

  • @anuradhapunchihewa1892
    @anuradhapunchihewa1892 4 роки тому +1

    Niyamai

  • @rhythmsrilanka6554
    @rhythmsrilanka6554 5 років тому +2

    ජයවේවා

  • @MountainVibes__1029
    @MountainVibes__1029 4 роки тому

    Patha aiya

  • @mohomedirshad7699
    @mohomedirshad7699 5 років тому +2

    Sir plz explain about how identify geuda gem

  • @maduwanthiudayakumari4959
    @maduwanthiudayakumari4959 Рік тому

    ඇත්තටම,මැණික් ගැන දැනගන්න ආස,උනාට ඒවා,ලැබෙන්න වාසනාවක්,තියන අයට විතරයි නෙ.😔දුප්පත්,මට මැණිකක් හරි ලැබුණනම්,දෙවියනී යනුවෙන්,ප්‍රාර්ථනා කළ,වාර අනන්තයි.කොහොම උනත්,පාරිසරික දේ,පිළිබඳ දැනුම,ලබාගන්න මේවගේ වීඩියෝ බලන්න ආසයි.

  • @asiripradeep5624
    @asiripradeep5624 4 роки тому

    Thanks good aiya . Supper

  • @manjularathnayake6773
    @manjularathnayake6773 2 роки тому

    සෙවුවන්දිවල.දේදුන්න.තියෙනවද..තියෙනවානම් .ඒ.ගල.මොකද්ද?

  • @d.a.widdamalgoda1174
    @d.a.widdamalgoda1174 2 роки тому +1

    good 🙂

  • @chankaruwan5438
    @chankaruwan5438 3 роки тому

    Oyawa sambanda karaganne kohomada

  • @mathswithchathuranga6685
    @mathswithchathuranga6685 3 роки тому

    Excellent descriptive description

  • @SammyCeylon555
    @SammyCeylon555 3 роки тому

    Obathumawa sambanda karaganne kohomada durakathana ankayak diya hekida

  • @kasunrukshan8307
    @kasunrukshan8307 2 роки тому

    Nilfanses kiyala teyanawada?

  • @akilakavin3095
    @akilakavin3095 5 років тому

    Godak hoda video akak...man enne israel wala..lankawata awith Gem bussiness akak patanganna hithagena enne... man nitharama oyage videos balanawa..mata oyawa contact karaganne kohomada? Thanks for the videos

  • @kanchtoolshome9451
    @kanchtoolshome9451 4 роки тому

    Aiya white qwats chuuti kaali walath watimakamak tyanwada

  • @achinthalakshan8940
    @achinthalakshan8940 4 роки тому

    Aiye mama laga gal tikak thiyei monawada kiyanna puluwanda

  • @GodwinCaldera
    @GodwinCaldera 5 місяців тому

    ක්වාට්ස් ගල් තාපකරනයට ලක්කල හැකිද

  • @sudeshmadusanka1317
    @sudeshmadusanka1317 5 років тому +18

    ගොඩක් පින් ඔයාට මහත්තයා

  • @kalaichelvi8857
    @kalaichelvi8857 3 роки тому

    aiye dhiyamanthi kohomadha hadhunaganne

  • @Janakasaman-u6i
    @Janakasaman-u6i 9 місяців тому

    ඇමතිස් කට්ටැන් පොලිස් කැරට් එක කීයට වගේ යනවද සර්

  • @astrologyreading
    @astrologyreading 4 роки тому +2

    මැණික් පොළවල් තිබෙන තැන් සහ ඒවා පැවැත්වෙන දින පිළිබඳව සඳහන් කරන්න.

  • @shyamaldulanjana3282
    @shyamaldulanjana3282 3 роки тому

    Aiye oyw contact karagnn widiyk nedda?

  • @shashikumara5020
    @shashikumara5020 4 роки тому

    Sambanda kara ganne kohomada aiye

  • @manjulakumara9894
    @manjulakumara9894 4 роки тому +1

    Man gawa galak thiyenawa kohomada balaganne

  • @ersaniqram2503
    @ersaniqram2503 5 років тому +2

    How to find out alxseder

  • @noobsasintha3539
    @noobsasintha3539 4 роки тому

    kohmada dyman chak karana aiya ma gava akkak tyanva chak kara ganna vdhak naha

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 Рік тому

    ඔබට ගොඩක් ස්තූතියි .

  • @chandanapushpakumara82
    @chandanapushpakumara82 3 роки тому

    නියමයි 💁

  • @rohanasanjeewa710
    @rohanasanjeewa710 4 роки тому

    nil pata gall paliguda? nil manikda?

  • @possiblethinking6290
    @possiblethinking6290 4 роки тому

    puhunu wedamulu thiyenawada sir.

  • @videomusic7054
    @videomusic7054 3 роки тому

    Nilpata gal kallak tiyenwa balnne kohimd

  • @rajeewa1618
    @rajeewa1618 5 років тому +1

    great Job

  • @soundsbrogames3913
    @soundsbrogames3913 3 роки тому

    oya ewage dala watinakama kiwwanam thama godak honda

  • @vismaeranga8652
    @vismaeranga8652 5 років тому

    Mata oya wage sudu pata galak hamba una hariyatama kohomada denaganne menikakda kiyala

  • @kushanpushpakumara3827
    @kushanpushpakumara3827 4 роки тому

    Obawa sambanda karaganna puluwanda

  • @rangashehan9314
    @rangashehan9314 4 роки тому

    Superb ayye💜️🔥

    • @srilankanagri
      @srilankanagri 4 роки тому

      කැරට් ගණනය කරන්නේ කොහොමද,බරද ගලේ

  • @manjularathnayake6773
    @manjularathnayake6773 2 роки тому

    පදියම්වල.දේදුන්න.තියනවද?

  • @srilankanagri
    @srilankanagri 4 роки тому

    Ct kiyanne gale barada... poddak kiyannako

  • @dilankasarathkumara9061
    @dilankasarathkumara9061 2 роки тому

    Mata oyawa sambanda kara ganna komada

  • @dhanushkayohan2097
    @dhanushkayohan2097 5 років тому +2

    good job boss, thanks

  • @millenniumfire7176
    @millenniumfire7176 4 роки тому

    thanks for you how to contac you

  • @dimuthukumara5574
    @dimuthukumara5574 5 років тому +5

    මැණික් සම්බන්දව ලොකු දැනුමක් ලැබෙනවා ❤ ❤

  • @pushpamadushan1705
    @pushpamadushan1705 5 років тому

    Aiye pansal wala chaiti wala kota kapana ganna monwada

  • @bandarqbandara7294
    @bandarqbandara7294 Рік тому

    Thanks ..

  • @damayanthisusila311
    @damayanthisusila311 3 роки тому

    Karet gana manine keseda

  • @aakarshagemhouse3696
    @aakarshagemhouse3696 3 роки тому

    good work

  • @susanthakumara4033
    @susanthakumara4033 4 роки тому +1

    Aiaye mage laga ,අබතිස් gala vage galak thiyenava kohomada mama eka hrita hoyaganne

  • @FernandoAnton-d1c
    @FernandoAnton-d1c 2 місяці тому

    මැණිකක් අතට අරන් අතගාල බලන්න ඕන.. ඇඟිලි වලින් එහෙට මෙහෙට කරලා බලන්න ඕන. සමහර ගල් වලට තෙල් ගලා බලන්න ඕන. ටෝච් ඒකෙ වර්ණ දෙකෙන්ම බලන්න ඕන. ලූප් එකෙන් බලන්න ඕන. ඇස් වලට පෙනෙන විදිහ බලන්න ඕන. ඇතුලේ තිබෙන පලුදු දෝෂ බලන්න ඕන. වර්ණ, බර සහ හැඩය බලන්න ඕන. කුමන කට් එකක් ගැලපෙන්නේදැයි බලන්න ඕන. සින්තටික් ඒවාද බලන්න ඕන. හොඳ ගලක් සහතිකය සමග වටිනා මිලකට දෙන්න පුළුවන්. 👍

  • @mohamedriswanmohamedriswan1379
    @mohamedriswanmohamedriswan1379 4 роки тому

    Thank you aye godak dewal denagatha

  • @shanbro2718
    @shanbro2718 3 роки тому +1

    පිටින් කහ පාට ගලක් තියෙනවා (කහද වගෙ) ඒ ගලෙ මුල්ලක අමුතු දිස්නයක් ගහනවා මම ගලක උලච් කරා එක ගොඩක් දිලිසෙන වා

  • @dewindatharaka7329
    @dewindatharaka7329 5 років тому

    Manik thiyena than kohomada hoya ganne

  • @ajithakusum5565
    @ajithakusum5565 4 роки тому +1

    Thank you

  • @kasunpannala1766
    @kasunpannala1766 5 років тому

    marichch ewa mukuth karanna barida

  • @sumithrajayalath4164
    @sumithrajayalath4164 Рік тому

    🌈 පාට තියෙන්නේ මොන වගේ ඒවාගෙද සර්

  • @ajiththudawa9024
    @ajiththudawa9024 3 роки тому

    Nice sir

  • @s.dmanamperi0608
    @s.dmanamperi0608 4 роки тому

    Paligu galaka watina kama kiyad

  • @sampathkumara9149
    @sampathkumara9149 5 років тому +1

    Good luck. Sir...