HEHEHEHE... SIR, YOU ARE TOO FUNNY. thiriwaana ekaka photos yawala meka diamond da kiyala ahana kattiya meda oya mechchara lassanata godak iwaseemen eka gena kiya denawa. wena ayanam kunu harupen baniiwi live ekeama. you are great sir. but i cant stop laughing yet. 🤣
Sir Thank you very much for your hard work and for your contribution towards the gems stone business.. Sir we are from India and generally understand the English language.. Please make videos on English language or you can write English tile translate from your language to English language... You can share your whatsapp no. Kind regards Santosh Kumar from India..
Sa mama inne kuwet mama menik gena danne na mage yaluwo 2 ta nil menik 2 k ganna one ring ekak hada ganna original gal wenna one kohomada ganne mata pahadili karannako
වීඩියෝ එක තවත් අයට බලන්න ශෙයාර් කරන්න යාලුවනේ 🙏🙏💎💎💎💎
Podi poblem ekak thiyenava
අනිවාර්යයෙන්ම අනිත් අයට බලන්න දාන්නම්. වැඩේනම් ගින්දර 👍👍
සර් facebook කොහොමද ඉන්නෙ මොකද්ද නම?
Aiye kohomada nil pata gala viduru kallaknam hoyaganne
Yes
ගොඩාක් වැදගත් මෙ වීඩියෝඑක...."තෙරුවන්සරනයි"
අදයි දැක්කේ.... ගොඩක් දේවල් ඉගෙන ගත්තා ස්තූතියි ඔබතුමාට....
Palingu
Sir how to ask questions from you
උඹ පට්ට තම්බියක්...ආදරෙයි හොදේ..... 💗💗
අදයි බැලුවෙ. වටිනා වැඩසටහනක්.
ඔබට බොහොම ස්තුතියි...//
Yes
හරිම පැහැදිලී... පැහැදිලි කිරීම...❤
මහව මම 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎
Godak watinawa. Nodanna Dewal godak danagaththa.
අදයි මේ වීඩියෝ එක බැලුවේ . හරිම හොදයි. කෙලින්ම කියන්න තියෙන දේ කියන එක ගැන හරිම සන්තෝෂයි. ජයවේවා. ❤
නියමෙටම කියල දෙනව සර් සර්ට ගොඩක් පින්
පැහැදිලිව කියලා දෙනවා..ඒක හොඳයි.ඒත් ලෝකෙම කාලා වගේ පඩත්තල කම් කියවන එක නම් ගොං...
😂
මුන් විදුරැ ගල් ඔව් වැඩ වටිනාකමක් නැ කියල මෙයාගෙ ඔවුන් කවුරැහරි සම්බන්ධකරවල පාච්චල් කරල අර ගල් අඩුවටම අරං හොදම වටිනා මිලක දෙනවා.......✍️
Sir.... Most useful... Thanks.... Budu saranai.... ✨🙏✨
මේ කතාව අහද්දි සුපිරි හිනාත් යනවා
Amazing video, thanks for loading, Wishes from Kuruwita, Rathnapura
හරිම වටිනා vedio එකක්...
ඔබතුමාට ගොඩක් පින්...
මේ වගේ ශිල්පයක් කියාදෙනවා ට....
තෙරුවන් සරණින් සියලු කටයුතු සාර්ථක වේවා....
ඔබතුමාගේ class ඒකට සම්බන්ද වෙන්නේ කොහොමද
👍👍👍👍👍👍👍👍👍👍💯💯💯💯💯🤍🤍🤍🤍🤍🤍
මමත් මැණික් බිස්නස් එකක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා මේ විඩියෝ එක ගොඩක් වටිනවා
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහත්මයෙක් ජිල්වේවා!!!
Gulabi hadinaganne kohomada
හරිම වැදගත්
පැහැදිලියි Yas ❤
HEHEHEHE... SIR, YOU ARE TOO FUNNY. thiriwaana ekaka photos yawala meka diamond da kiyala ahana kattiya meda oya mechchara lassanata godak iwaseemen eka gena kiya denawa. wena ayanam kunu harupen baniiwi live ekeama. you are great sir. but i cant stop laughing yet. 🤣
ඔබතුමාට දළදා සමිඳුන් පිහිටයි . 🙏🙏🙏🙏🙏
ගොඩක් පින්
අපි වගේ නොදන්නා අයට මෙම වීඩීයෝ ගොඩක් වටිනවා ඩබට පින්
Sir Thank you very much for your hard work and for your contribution towards the gems stone business.. Sir we are from India and generally understand the English language.. Please make videos on English language or you can write English tile translate from your language to English language...
You can share your whatsapp no.
Kind regards Santosh Kumar
from India..
I am very interested about this video thank you so mach.
Very valuable information, thank you.
godak dewal igena gaththa Thank you very much..
Amitist
Sir cup galwela jatiya kohama balanne
Good explanation thank you .I m from Rome Italy .
හොඳයි වැදගත්
Oba karana sewayata obata godak watina menik gal lebewa
Perfect teaching thank you
yes sir..thank you...more video on gems please...with english names.. subtitle please
Godak watina video ekak sir theruwan saranai jayawewa ❤ 🙏
Oba daksha guruwarayek manassta danenna pahadiliwa kiyadenawa
Godak wedagath wedasthanak ada Mama manik gana oyagen igena gannawa😢. Oyata Budusaranai!!! Suba Aluth Auruddak wewa.!!!
මම අධුනිකයි මේක වැදගත්
Godak watina vidiyowak
Bohoma sthuthi budu saranai
Uluhal ata taram loku blu dayamond kellak kiyak wenawada
Sahodaraya mata minek pilebadawa puhunuwak labaganna oni..kohomada karaganne
Great work thank you sir..
Mage sudu galak thiyenawa manik galakda kiyala balanne kohomada
Approximate prices kiyan giyanm watinne nethnm hena gon
Godak wadagath dewal igena gaththa sir .mama rathnapure.manik weladamath podiyata karanawa.eth nodanna de igena ganna asai .obata thawa danuma labewa .
කලු පාට ගලක torch එක ගහපුවාම් එලිය විනිවිද යන්නේ නඅටි එවා gems වර්ගයක් ?ඩ
tawa hodata maru
Yes
😊
4:33
Kapala opa dapu pushparaga galal hari pushparaga galakda naththam.hadapu ekakda kiyala hadumaganne kohomada
Oyata budusaranai
Yes..yea
මේ වීඩියෝ එක නං හරිම හොඳයි
Kurunegala pradeshaye manik thiyenne puluwan da sir manik pathakak karala balanna eka asarthakada sir
toch ekak gehuwata winewda pennne neti gold gal teyanawada
Yes .loud and clear.
Forces needa❤
Manika wathure dala thibbe neththm Manika merenawada
vido pehedili budu sarani aiye
Eththamai sir.hugak nodanna de igena gattha.
Thanks
Yess
Ow peenawaa mata denaganna onaa patma raaga puspa raaga adura ganee kohomada
Mage laga galak thiyenava mata danaganna one eye mnkakda kiya mata udv karanna
vairodi varge manikak hamba vela thiye vikunaganne kohomd
😊
kurunegalath patanganna
ගොඩක් දේවල් ඉගෙනගත්ත සර්. ජයෙන් ජයම වේවා ඔබතුමාට.
සුපිරියක්. අපිත් කරන්නේ ඔය වගේ වැඩක් stock market
Meka nathi thanak naa
Galaka photo ekak obata evvanne kohomada
Yas tanku
Good 👍
Harima wadagath thank you
video eka supiri yes
Yes. Hodata. Ahanawa. Panawa. Niyamay
හරි
ගොඩාක් සරලයි පැහැදිලි අයියේ 💪👍❤️
PAligu thiyena then Wala wenath menika warga pihitanawada?
Godak wedagath weda satahanak bota Jaya,
Wow alots of stone so beautiful I like it
මැණික් හදුනාගැනීමේ ක්‍රම මොනවාද
Kirencihe wala watena kamak nedda
Peridot stone eka okkampitiye pathal wala bahulawa hambenw hardness eka adui godak.
සර් අපිට කුබුරකින් හම්බුන නිල් පාට මාලෙකට ඇමුනුව ගලක් තියෙනව ඒක මොන වර්ගෙද කියලා කියන්න පුළුවන් ද
Godak watina vediyo ekak.
Good advice.
Yes good video is Good.
Sa mama inne kuwet mama menik gena danne na mage yaluwo 2 ta nil menik 2 k ganna one ring ekak hada ganna original gal wenna one kohomada ganne mata pahadili karannako
Good explanation
මම නීල්.සර් ගෙවුඩ මැණික් බැලීම සදහා මොනපාට එලිය තියෙන ටෝචිිඑක භාවිතා කරන්න ඔිනිද?
Thanks
❤ ගොඩක් ස්තුතියි
Aiye mama oyage clz ekata enna contract no ekak denna. clz thiyenne koheda
ඔබට පින්
yesss
Mage.laga.toragalak.yiyanawa.kohomada.karanne
Yas
Thora kiyanne monawatada
පිටට එලිය නැති එව cut and polish කලාම එලිය එන්නෙ නැද්ද
penakit kiyana menika gena pehadhili karanna puluvandha
ගොඩක් ඉස්තුතියි .මතත්තයා මම පන්තියට එන්න හිතාගන ඉන්නේ
Biksbite wala watinakamak nadda
සැහේන්න වටිනවා මේ වැඩසටහාන
Jagun thorai mangui athara wenasa hoyanne barinada sir