Tissa Jananayake - Episode 240 | වයසක අම්මලව පාරේ දාලා යන උගත් දරුවෝ

Поділитися
Вставка
  • Опубліковано 18 лис 2024

КОМЕНТАРІ • 246

  • @Sfzmtl7545
    @Sfzmtl7545 Рік тому +79

    සර් වගේ පිළිගත් කෙනෙක් මේක රටට පැහැදිලි කරල දුන්න එක ලොකු දෙයක් සර්!!!!

  • @ranjanimalkanthi3768
    @ranjanimalkanthi3768 Рік тому +65

    අපට ජීවිත අවබෝධ කර දෙන අපේ ගුරු පියාණන්ට තෙරුවන් සරණයි දෙව් පිහිටයි දීර්ගායු ලැබේවා 🙏🙏

    • @Phoenix-lv1qq
      @Phoenix-lv1qq 7 місяців тому

      Ammo hena daham pasal ne utto😂

  • @renukagithanjali9203
    @renukagithanjali9203 Рік тому +17

    මගේ ජීවිතේ මට හමු වුණු හොදම ගුරු උතුමන් අතරෙන් කෙනෙක් තමයි තිස්ස සර්
    බුදු සරණයි සර් 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @deepikakahandawala883
    @deepikakahandawala883 Рік тому +39

    සර් වගේ හොඳ ගතිගුණ තියෙන අනුගාමිකයන් පිරිසක් බිහි කරන්න ඔබතුමාට ශක්තිය ලැබේවා !!!❤❤❤

  • @lwajithsamanthagamage1996
    @lwajithsamanthagamage1996 Рік тому +2

    Adarei දෙයියෝ මේවා අහන්න ඇත්ත අහන්න මාත් පින්කරලා ඔබතුමාට තෙරුවණ් සරණයි.

  • @harshaniniyomali683
    @harshaniniyomali683 Рік тому +15

    සර්ගෙ කොච්චර විවෘතව කතා කරනවාද? ඒ නිසාම වෙන්න ඇති සර් ට හැමෝම ආදරෙ කරන්නේ ❤ තෙරුවන් සරනයි සර් 🙏🙏🙏

  • @sandunpriyadarshana5878
    @sandunpriyadarshana5878 Рік тому +223

    Doctor කෙනෙක් නොවී ගුරුවරයෙක් වෙච්ච නිසා.දහස් ගණනක් Doctors ලා අද සර් නිසා බිහි වෙලා😊❤❤❤ Respect Sir !🎉

    • @swarnasuraweera283
      @swarnasuraweera283 Рік тому +15

      ජයවේවා ආඩම්බරයි අනර්ඝයි විශිෂ්ඨයි.
      👍🏾👍🏾👍🏾👍🏾🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇩🇪

    • @MeMe_Hub2752
      @MeMe_Hub2752 Рік тому +7

      Lassnm comment ekak😍

    • @sandunpriyadarshana5878
      @sandunpriyadarshana5878 Рік тому +3

      ​@@MeMe_Hub2752❤

    • @chandrikadamayanthi365
      @chandrikadamayanthi365 Рік тому +3

      ❤❤❤🙏

    • @gunathilakap.a828
      @gunathilakap.a828 Рік тому +1

      ​@@swarnasuraweera2831

  • @meriyanfernando2943
    @meriyanfernando2943 Рік тому +17

    තව තවත් ධෛර්ය ශක්තිය ඔබට ලැබේවා!!
    බුද්ධිමත් මිනිස් ගුණ ඇති දරැවන් සේ මණසේ ශක්තිය දියුනුව වැඩවීමට
    ❤❤🙏🙏

  • @renumadushika7102
    @renumadushika7102 Рік тому +30

    දෙමාපියන් දරුවන් උගතුන් කරන්න උත්සාහ කරනවා මිසක් දෙමාපියන්ට සලකන්න ඕනේ කොහොමද කියලා උගන්වන්නේ නෑ. වැඩිහිටියන්ගේ වරදින්මයි වැඩිහිටි නිවාස බිහිවන්නේ 😢😢ස්තුතී sir ගතිගුණ ගැන කියලා දුන්නට❤

  • @isharaudeshijayaweera3461
    @isharaudeshijayaweera3461 Рік тому +5

    මෙහෙම දේකුත් තියෙනව, A/L class එකේදි විශය දැනුමට අමතරව සර් අපිට කියල දීපු දේවල් මන්නම් මගෙ ගතිගුණ ගොඩක් දියුණු කර ගත්ත, මමනම් කියන්නෙ ගුරුවරුන්ගෙත් ලොකු කාර්‍යභාරයක් තියෙනව ඒ අතින්නම් ❤

  • @roshanroshan6207
    @roshanroshan6207 Рік тому +15

    ජීවිතේට වටිනා උපදෙස් ටිකක් සර්. අනාගත සමාජය මෙය තේරුම් ගත යුතුයි. තෙරුවන් සරණයි සර්

  • @samarasubasinghe3271
    @samarasubasinghe3271 Рік тому +13

    යහපත් සමාජයක් හදන්න ඔබ තුමා ගන්න උත්සාහය අතිමහත්‍.ඔබතුමාට තව තවත් ධර්‍ය ශක්තිය ලැබේවා!!! තෙරුවන්ගේම සරනයි!!! දෙවිරැකවරනයි!!!

  • @kumerekumerejay6047
    @kumerekumerejay6047 Рік тому +24

    අැත්තසර්.සර්ගෙ.කටටරත්තරන්දමන්න.වටිනවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 Рік тому +5

    ඉතාම වටිනා ඉගැන්වීමක්.කාටත් ඉගන ගන්න ,ජීවිතයට පාඩම් කියා දෙන ඔබ තුමාට බොහෝම පින් .

  • @swarnasuraweera283
    @swarnasuraweera283 Рік тому +43

    දෙමව්පියන්ට නොසලකා හරින
    ළමයින්ට ඕව එයාලගෙ
    ළමයින්ගෙනූත් ඔහොමම නොසලකා
    නොසළකා හරිනව ඉබේටම.
    දරුවො හැදෙන්නෙත් ඒ අම්මලා තාත්තලාගෙ
    විදියටම ඒ ක්‍රමවේද අනූගමනය කරලමයි.
    🇱🇰😟😌😒🥱🤔😩😫🇱🇰😌😒😟
    🇱🇰🇱🇰 නූගත් අමනෝඥකම.

    • @Julian_1990
      @Julian_1990 Рік тому

      හරියට හරි අජාසත්ත රජුගෙන් පසු ඒ රාජ පරම්පරාවම තමන්ගේම තාත්තාව මර මරා ඉදිරියට ගියා.

  • @sarangasaman1458
    @sarangasaman1458 Рік тому +4

    විශයට අමතරව ගති ගුණ , සැබෑ ජිවිතෙටත් දුන් තවත් ඉතා වටිනා දේශනයක් . .. සර් ට බුදුසරණය 🙏

  • @rohanwijesingha7554
    @rohanwijesingha7554 Рік тому +5

    බොහොම පින් අපේ දරුවන්ව දැනුවත් කරනවට

  • @chanakabandara2358
    @chanakabandara2358 Рік тому +24

    සර් නම් ඇත්තටම හොද කෙනෙක්. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rhjayawardana
    @rhjayawardana Рік тому +13

    ඔබ තරම් හොඳ ගතිගුණ තිබෙන ගුරැවරයෙක් මට නම් මෑත කාලයේ තාම හමුවී නෑ.

  • @chandrikaabesekara5727
    @chandrikaabesekara5727 Рік тому +8

    සෑම දෙනාටම ඉතාම වටිනාම ඔවදන්.ඔබ තුමාට සම්මා සම්බුදු සරණයි.👍💐🤍

  • @nasliibrahim3429
    @nasliibrahim3429 Рік тому +26

    සර් මේ විදිහට උගන්වද්දී ධර්ම දේශනාවකට ඇහුම්කන් දුන්නා වගේ දැනෙනවා...
    🙏🙏🙏 💐💐💐

    • @techwithvirochana5235
      @techwithvirochana5235 Рік тому

      Apitanam salli deela panthi yana nisa ohoma aheddi tharaha yanaqa😢

    • @techwithvirochana5235
      @techwithvirochana5235 Рік тому +1

      @@kohupara5763 Sir eka gena den danna nisa Nugegoda class eka with arai recordings walata ganne. Eke extra time ekak yanawa. Oya video eka Gampaha Indeepa eke kare. Sirta oya tika kalin nugegoda karanna bari una fever nisa. Sir A/L resource book eka dige yana hinda burden ekak oluwata na. Thawa ugannala experience ekak thiyena nisa thamai lamai (Including myself) eya gawata yanne saha giye. Biology wala padamak igena gena thiyenawanam dannawa athi eke karunu atharata oya wage deyak kiyanna gaddi concentration eka nathi wenawa. Api sir ekka ganudenu karanne knowledge oriented base ekaka idalai.
      Ethin eka hinda clz time eka complete ugannala free welawaka UA-cam karanam hamotama hodai. Issarahata eka wei.
      Anika oyata puluwannam sige meeta awurudu 5kata ho ita kalin clz apu thawa kenekgen ahuwoth (Den Faculty of medicine Final year inna) me comment eka recommend karai.
      IN ADDITION TO THAT:
      Sirge panthi apu godak aya thawa kenekgen treatments ganne na. Anith ayata treat karanawa. Habai e percentage eka wedi wei clz eka step by step galan giyoth atharameda advertising nathuwa.✔️

    • @techwithvirochana5235
      @techwithvirochana5235 Рік тому +1

      @@lakguruge @kohupara5763 Sir eka gena den danna nisa Nugegoda class eka with arai recordings walata ganne. Eke extra time ekak yanawa. Oya video eka Gampaha Indeepa eke kare. Sirta oya tika kalin nugegoda karanna bari una fever nisa. Sir A/L resource book eka dige yana hinda burden ekak oluwata na. Thawa ugannala experience ekak thiyena nisa thamai lamai (Including myself) eya gawata yanne saha giye. Biology wala padamak igena gena thiyenawanam dannawa athi eke karunu atharata oya wage deyak kiyanna gaddi concentration eka nathi wenawa. Api sir ekka ganudenu karanne knowledge oriented base ekaka idalai.
      Ethin eka hinda clz time eka complete ugannala free welawaka UA-cam karanam hamotama hodai. Issarahata eka wei.
      Anika oyata puluwannam sige meeta awurudu 5kata ho ita kalin clz apu thawa kenekgen ahuwoth (Den Faculty of medicine Final year inna) me comment eka recommend karai.
      IN ADDITION TO THAT:
      Biology Island/ district rank ganna kawuruth thani teacher kenekgen igena ganne na. Tissa sir last lessons wala parts tika slow
      bawath e tika kalin batch eken cover karaganna bawath sirth apith danna famous secret ekak.
      Anna e last lesson deeply describe karanna puluwan wei meda advertising nathuwa giyoth.

    • @indiegamedevelopment
      @indiegamedevelopment Рік тому

      ​@@lakgurugeuunam track kaarayekda koheda 😂

  • @thusharidevika6113
    @thusharidevika6113 Рік тому +18

    බුදු සරණයි සර් ට

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 Рік тому +9

    ඔබ නම් නියම ගුරු තරුවක්.

  • @hthushara4716
    @hthushara4716 Рік тому +17

    තෙරුවන් සරණයි අපේ සර්...🙏🙏🙏🙏

  • @nathalijulen3297
    @nathalijulen3297 Рік тому +4

    ‍රජ උනත් දෙමාපියන් ට නොසලකන දරුවන්ට දිනක සොබාදහමේ දඩුවම උරුමයි . සර්ට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤ 🙏ආදර නංගීයේ මල්ලියේ දෙවියන්ගේ ආශිර්වාදය හිමිවෙනවා දෙමාපියන් ට සලකන දරුවන් ට . කවදාවත් ජීවිතය වරදින්නේ නෑ.ස්තුතියි 🙏 🌹 ❤

  • @Ruwannnnn
    @Ruwannnnn Рік тому +5

    ගොඩක් වටින විඩ්යෝවක් ,සර් ට දීර්ගායුඝ ලැබේවා 🙏 නමෝබුද්දාය 🙏🙏🙏😊

  • @nimalkumara5675
    @nimalkumara5675 Рік тому +14

    තෙරුවන් සරණයි තිස්ස සර්ට
    🙏🙏🙏

    • @manikesumanadasa4881
      @manikesumanadasa4881 Рік тому +2

      ආයුබෝවේවා දයාබර ගුරුතුමනි

  • @mallikaillangakoon6196
    @mallikaillangakoon6196 Рік тому +3

    ඔබ තුමා gen ඉගෙනුම ලබන දරුවන් සියලු දෙනා යහපත් පුරවැසියන් වේවා

  • @malithdilshan4799
    @malithdilshan4799 Рік тому +8

    මගේ O/l result අපුවේලේ අම්මාට කොල් කරලා කිව්වා. පොඩ්ඩක් අවුලේන් වගේව්අම්මා මම exam එකේන් fail කියලා අම්මා ගනන් ගන්නේ නැතුව කිව්වා එච්චර ගන්නන් ගන්න එපා අයේ පරක් කරමු යලුවෙත් එක්ක. ටිකක් ඉදලා ගෙදර යන්න පරිස්සමෙන් කියලා 😢 එද මට ගොඩක් දුක හිතුන පස්සේ ඉතින් අයේ අම්මාට කොල් කරලා result එක කිව්වා ❤ පව්නේ අම්මා

  • @Ruwannnnn
    @Ruwannnnn Рік тому +8

    අනේ එ සර් කීව නොකානොබී වැඩකරන එ ඩොක්ටර් ට හා එවගේ ගතිගුණ තියෙන්න හැමෝටම ගොඩාක් පින්... තවත් ගොඩක් කාලයක් සේවය කරන්න ලැබේවා,.... නිදුක් නිරෝගීව ජීවත් වීමට වාසනාව උදාවේව.... නමෝබුද්දාය 🙏🙏🙏

  • @sampathkandambi6733
    @sampathkandambi6733 Рік тому +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායු වේවා සර් ❤

  • @chathura5898
    @chathura5898 Рік тому +7

    තෙරුවන් සරණයි sir 🙏🙏🙏❤️❤️

  • @sunilmalwala1701
    @sunilmalwala1701 Рік тому +13

    දරුවන්ට පොඩිකාලේ අයහපතක් ගතිගුණ මෙන්ම පුරුදු,උගන්වන දෙමවුපියන්ම තමයි, sir අද ඒ දරුවන් විසින්ම මහපාරවල්වට ගෙනත් දාන්නේ.ඒක තමයි "දිට්ඨ ධම්ම වේදණීය කර්මය" කියන්නේ ...

  • @anomadesilva6712
    @anomadesilva6712 Рік тому +2

    Respect sir ❤❤❤හරිම ලස්සන පැහැදිලි කිරීමක් 🌹❤️😄🖐🙏🙏🙏

  • @dissakumari1875
    @dissakumari1875 Рік тому +10

    ආදරණීය ගුරුතුමනි ඔබ වැනි බෝසත්ගතිගුණ තියන අය ඉන්නේ අතලොස්සක් පමණි ඔබතුමාට නිදුක් නීරෝගි දීර්ඝයුෂ ලැබේවා .බුදුසරණයි .🙏🙏🙏!!

  • @geethabalasooriya9694
    @geethabalasooriya9694 Рік тому +2

    ආදරෙයි sir,මිහිපිට දෙවියෙක් දුටිමි🙏🙏🙏🙏

  • @janetries2533
    @janetries2533 Рік тому +5

    GOD BLESS YOU ALL FAMILY: THANK YOU SO MUCH SIR:

  • @wilsonsinghe3671
    @wilsonsinghe3671 Рік тому +6

    බුදුසරණ සර්ට

  • @shashennipun3899
    @shashennipun3899 Рік тому +3

    තෙරුවන් සරණයි ❤ සර්ට ❤

  • @DimuthuRamasinghe-kg5tr
    @DimuthuRamasinghe-kg5tr Рік тому +4

    තිස්ස සර්ට බුදු සරණ වේවා

  • @nilukanilukahemamala8726
    @nilukanilukahemamala8726 Рік тому +2

    බුදුසරණයි සර් 💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞

  • @indrasamaranayake894
    @indrasamaranayake894 Рік тому +5

    Sir, i was also a teacher. But i never make any pressure to my students. I just teach them so kindly. So politely. They were so happy. But i was very hard working teacher. Even today i just a simple teacher only.
    I really appreciate you. Sir. Now my students were adults. Some are parents. But well educated my students are selfish adults. They have got international quallification either. But they are unsensitive adults.
    But my students who just got normal education only. They are leading happy life though they donot have big wealth. Or presstigous life.
    They live with the God.

    • @Meteorub916
      @Meteorub916 3 місяці тому

      Some big wealth people are evils

  • @Faceon6790
    @Faceon6790 Рік тому +4

    තෙරුවන් සරනයි ❤

  • @alexandragen888
    @alexandragen888 Рік тому +6

    ලංකාවේ සමහර දෙමවිපියෝ ඉන්නවා. තමන්ගේ ළමයින්ට රස්තියාදු වෙන්න වෙයි, ළමයින්ගේ වැඩ පාඩු වෙයි කියලා, ළමයින්ගෙ දියුණුව නැති වෙයි, සල්ලි වියදම් වෙයි , පාරට රස්තියාදු වෙන්න වෙයි කියලා. දෙමව්පියන්ව නොසලකා හරින . පවුලේ අන්තෙටම අසරණ වෙලා ඉන්න සහෝදරයෙක්ට හරි සහෝදරියකට ඔක්කෝම බර පටවලා. වාහනයක් අරගෙන එන්නෙත් නැහැ ඉස්පිරිතාලයකට යන්න Patrol පිච්චෙන නිසා. හැබැයි නොවැදපු පිං බිමක් නැහැ. නොකරපු පිං කමක් නැහැ. කිරි අම්මලා දාන මාසෙකට සැරයක් තියෙනවා. 😂😅 නොගිය trip ehekuth Naha . හැබැයි අම්මා තාත්තාට සලකන්නෙ නැහැ. උපන්දිනයකට කේක් එකක් ගෙනල්ලා කපලා පිංතූර අරන් සමාජ මාධ්‍යේ නම් දානවා. හිතා ගන්න බැරි තරම්. ඇත්තටම හරිම සංවේදි මාතෘකාවක්. මන් හිටපු බෝඩිමක ඇන්ටි කෙනෙක්ගේ දැකපු අත්දැකීමක්. හරිම අප්‍රසන්න හැගිමක් ආවා ඇනටිගේ සහෝදර සහෝදරියෝ ගැන. මම හිතන විදිහට තමන්ගේ දෙමව්පියන්ට අවංකවම සලකන එක තරම් උතුම් මංගල කාරනාවක් තවත් නැහැ.

  • @w.a.d.pperera7112
    @w.a.d.pperera7112 Рік тому +10

    සර්.. ශිෂ්‍යත්ව පන්තිවල උගන්වන චූටි ගුරුවරුත් සර්ගෙ යාළුවොද..සර් හරි හොඳම නෙ..

  • @SUDESH0831
    @SUDESH0831 Рік тому +4

    *බුදු සරණයි සර් ♥️🙏👈*

  • @malindupamodya1682
    @malindupamodya1682 Рік тому +7

    Sir my hero

  • @ddhammi7349
    @ddhammi7349 Рік тому

    සර්ට නීරෝගී දීර්ඝායුෂ ලැබේවා .

  • @MalikaGunasekara-s9j
    @MalikaGunasekara-s9j Рік тому +1

    අනේ සර් ට දීර්ගායු වේවා🙏🙏🙏

  • @jaynthidissanyke6899
    @jaynthidissanyke6899 Рік тому +1

    තෙරුවන් සරණයි අපේ සර්ට

  • @rachelperaud1945
    @rachelperaud1945 Рік тому +6

    ඔය වගේ කතාවක් බන කතාවකටත් ඇහුනා

  • @jayanathgunathilaka5506
    @jayanathgunathilaka5506 Рік тому

    you are also a great humble teacher having full of such a good qualities.

  • @traditionalayurveda8194
    @traditionalayurveda8194 Рік тому +1

    තිස්ස සර් ආදරනිය ගූරුතුමනි ඔබ තුමා තරුණ දරුවන්ට දෙන ආදර්ශය අවවාදය ඉතාම උතුම් ඔබ වැනි ගුරැවරුන්ගෙන් රට හැදේවි සමාජය හැදේවි ඔබ තුමාට තෙරැවන් සරනයි දැනුම තවත් දියුණු වෙිවා

  • @enlightenedShoebill
    @enlightenedShoebill Рік тому +19

    උගත්තු කිව්වට හැමදේටම කිසිවකු උගත් නැත...
    දුක්විදි කෙනෙක්ගේ හදවත අන් අය වෙත සදති සෙත...
    රටට සංවේදී නායකයකු තවම නැත....
    දුක්විදි කෙනෙක් රජ වූවොත් රට කරති සුකිමුදිත....
    රටගැන හඩ හඩා ඉන්නා මිනිස්සුනේ....
    ඔබගේ උගත්බව තිබුනට කුමට අනේ.....
    ඉන්නා රටක ලද හැකියා ළග බොහොනේ.... ඒවා රැගෙන රට වෙත යලි එන්න අනේ.... එකම එක වරකට හෝ එන්න අනේ...
    මේ ලස්සන ඔබ රටේ දරුවන් හට සෙත දෙන්න අනේ...
    මව පෙවූ කිරට යුතු කම සලකන්න අනේ...
    හදවත ටිකක් උණුකෙර දල්වන්න අනේ.....❤❤❤❤❤❤❤❤😢😢😢

  • @thilakaratnabandara8618
    @thilakaratnabandara8618 Рік тому +2

    Thank you sir.nice speach

  • @nalanisenarathna8407
    @nalanisenarathna8407 Рік тому +2

    උගතුන් බුද්ධිමත් කලොත් තමයි අම්මා තාත්තා දිනුම්. නැත්නම් අසරණම තමා. සල්ලි වලින් හැමදේම කරන්න පුළුවන් හිත් වලට කොහොමටත් ආදරය දයාව දාන්න බෑ. ඒත් ඒක හරි අසරණ දෙමාපියන් යැපෙන්නට දෙන්න හැකි හිත. දානය යුද්ධය පවුලේ ඇතුළු වෙන අයට.

  • @උඩුගංබලා
    @උඩුගංබලා Рік тому +1

    සර් ඔය 5 වසරේ ලමයා ගැන කියපු කතාව 100% ඇත්ත.අපි සාමාන්‍ය පව්ලක්.ඒත් මගෙ පුතා යන්නේ මගෙ දිස්ත්‍රික්කයේ තියෙන ලොකුම පාසලට..එයාගෙ පන්තියෙ ලමයි 99% ම ඒ වගෙ.ඒ පිටිපස්සෙ ඉන්නෙ එයාලාගෙ දෙමාපියෝ

  • @lindasilva7303
    @lindasilva7303 Рік тому +1

    බුදු සරණයි සර්ට 🙏🙏🙏🙏🙏

  • @isankahettiarachchi3130
    @isankahettiarachchi3130 Рік тому +1

    Thank you Sir ❤

  • @nishagayani1640
    @nishagayani1640 Рік тому

    God bless you sir 🌻🙏🏼 my life 🌻my parents 🙏🏼

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 Рік тому +9

    තිස්ස සර් ඒ අපේ එවුන් උගතුන් කියාගන්නා එවුන් උන්ට අවශ්‍ය මුදල් විතරයි උන් අපේ මුදලින් ඉගෙන්ගෙන වැඩි වැටුප් ගන්න වීදේශ වල ට යනවා නාකිඋනාම මෙහෙට එනවා ඒ උන්ගේ ලමයින් අයින් වෙනවා ඒ එ රට වල තියෙන ක්‍රමය ඒ වගේම උන් කවදාවත් රට ජාතිය ආගම වෙනුවෙන් පෙනිසිටි න්නේ නැ කාලකණ්ණි හැත්ත

    • @thebest4239
      @thebest4239 Рік тому +2

      දොස්තරල නං බහුතරයක් අමු සත්තු.අත්දැකීමෙං කියන්නෙ

    • @udenaranasinghe1707
      @udenaranasinghe1707 Рік тому

      @@thebest4239 සාමාවෙන්න ,මම ඔබ දන්නේ නෑ අපේ සමහර උගතුන් කියාගන්නා එවුන් ඒ රට වල ට ගිහිල්ලා බලුවෙනවා ඒ මම ඒ රට වල හිතටපුනිසා ,අඩුමගානේ උන්ට සර්,කියන්නේ නෑ ඔබලා ට අවශ්‍ය නම් මම විස්තර දෙන්නම්

  • @HiranjanSumithrarachchi-vw7cw

    ❤greetings from Perth-WA..very true...budhusaranai

  • @nextstepcherub
    @nextstepcherub Рік тому +9

    කුප්පියක් දාල උන් ටික ගොඩ ගියා කියන එක ඇහුවම එන සතුට නිකන් ගන්න බෑ.

  • @sjcp5234
    @sjcp5234 Рік тому +2

    Budusaranai Sir❤🙏

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 Рік тому +1

    🙏❤🙏❤🌹Really appreciate sir🙏

  • @lahirurathnayaka953
    @lahirurathnayaka953 Рік тому +3

    Great

  • @sanjaya6687
    @sanjaya6687 Рік тому +1

    ඔව් සර් ඒක ඇත්ත.තමා වපුරන දෙයම තමයි තමන් කවද හරි කපා ගන්නෙ

  • @samje9042
    @samje9042 Рік тому

    Thanks Sir ❤

  • @yoshi0426
    @yoshi0426 Рік тому +1

    සර් හරි. මේ ලෝකයට අපි දෙන දේ තමා අපිට ලැබෙන්නේ. ඒක අත්දැකීමෙන් හරි...
    - සරලව කිව්වොත් අපි කැමති දේ තමා අපිට ලැබෙන්නේ.අපි කැමති තව එකෙක් දුක් විදිනවා නැතිනම් මානසික පීසනයෙන් ඉන්නවා දකින්නනම් අපිට ලැබෙන්නෙත් ඒක.
    ඒක බුදුදහමේ වගේම නිව්ටනුත් නිව්ටන්ගේ 3 වෙනි නියමයෙන් කියලා තියනවා. ❤❤

  • @SpokenEnglishSriLanka
    @SpokenEnglishSriLanka Рік тому +2

    තිස්ස සර්ගෙන් ජීවිතය ඉගෙන ගන්න ගමන් අපෙන් Spoken English ඉගෙන ගන්න නංගිල මල්ලිලා ඇවිත් බලන්න. 🙏 ලොකු උදව්වක් !

  • @DhanukaKaushan-qc7hf
    @DhanukaKaushan-qc7hf Рік тому +11

    අපේ ක්ලාස් එකේදි කීවෙ, 2025A/L 😊

  • @HarshaniThilakshana-zv7rz
    @HarshaniThilakshana-zv7rz Рік тому +1

    සර් මාත් රෝහලක ඇටන්ඩන් කෙනෙක් එත් සර් මන් සර්ගෙන් ගොඩාක් දේවල් දැන ගත්තා..මන් ගොඩාක් ඉගන ගත්ත කෙනෙක් නෙමයි..එත් මට සර්ගේ විඩ්යෝ දැක්කහම අයේ Al කරන්න හිතෙනවා සර් සයන්ස් වලින්.මන් ol පාස් උනා Al කරන්න ඒත් මන් Al කලේ නැ සර්..ඒත් මන් දැන් ඒකට ගොඩාක් පසු තැවෙනවා...මට උනු දේ කවදාවත් මගෙ දරුවට වෙන්න දෙන්නෙ නෑ..මට සර්ගෙ පන්තියේ ලමයෙක් වෙන්න බැරි උනාට මන් කවදා හරි මගේ පුතාව සර්ගෙ පන්තියට දලා සර්ගෙ පන්තියේ ලමයෙක්ගෙ අම්මා කෙනෙක් වෙනවා සර් අනිවාර්යෙන්ම...මන් ඒකට ගොඩාක් ආසවෙන් බලන් ඉන්නවා සර්.මගෙ පුතාට දැන් අවුරුදු 2යි මාස 3යි

  • @nimal.senadeerachandrathan7060

    Good morning sir ape kale obala hitiye natha

  • @akilalochana2202
    @akilalochana2202 Рік тому +2

    මටත් සර් ගොඩක් යාලුවෝ ඉන්නවා කුහක එවුන් ඒ අතර දෙන්නෙක් තුන්දෙනෙක් විතර මම නොදන්න දේවල් කියලා දෙනවා එක පාරක් මම ක්ලාස් ගිහින් අපේ පිසික්ස් ක්ලාස් එක උකුවෙල සර්ගේ ක්ලාස් එකට පැය බාගෙකට කලින් ඇරෙනවා උකුවෙල සර්ගේ ගියපු කොල්ලෙක් පන්ති කට් කරලා මට බස් එකේදී කියනවා මටත් කට් කරන්න කියලා පස්සේ හොයලා බලද්දී ඌ ගෲප් ක්ලාස් එහෙකට පිසික්ස් වල යනවා ඔහොම දේවල් ගොඩක් අපේ ඉස්කෝලේ ක්ලාස් එකේ වෙනවා

  • @sandeepapd5525
    @sandeepapd5525 Рік тому +1

    ඇත්තමයි සර් ඔය කතාව

  • @jagathkrishantha6756
    @jagathkrishantha6756 Рік тому

    Great sir!

  • @ruthlevina3225
    @ruthlevina3225 Рік тому

    Sir ge vidoes man hemadama balanava while working. As walata kaduluth enava samahara ewa baladdi. Sir la wage godaaak aya mae rata ta bihi wenna ona. Dawasakata asai sirge class eke bankuwaka idagena katawak ahanne . ❤🙏🏻

  • @rammyabandara7666
    @rammyabandara7666 Рік тому +2

    Theruwan Saranai sir,
    ❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️❤️❤️

  • @malathiepahathkumbura1298
    @malathiepahathkumbura1298 Рік тому

    Thank you 🙏

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 Рік тому +2

    දෙමාපියනට සලකන් නැති අය තමයි රටත් කන්නෙthank you jp sir

  • @kemithkhm
    @kemithkhm Рік тому

    Theruwansaranai !!!! Guru piyanani.Pithasaya, pththasa gal Gana pahadili Karana vedio1 karanna. Oba thumata godak pin

  • @janakasrinath3221
    @janakasrinath3221 Рік тому +1

    Very good advice ❤

  • @anilsampath2740
    @anilsampath2740 Рік тому

    awesome sir

  • @sujeewapushpakumari2754
    @sujeewapushpakumari2754 Рік тому

    Sir harima asawen ahan inne ❤sirta diirgayusha labewa theruwan saranai

  • @dimithegreatest
    @dimithegreatest Рік тому

    Well said, Sir

  • @sankamanimaldura7026
    @sankamanimaldura7026 Рік тому

    Good point sir thank you

  • @bawanthebawanthe2571
    @bawanthebawanthe2571 Рік тому +2

    🎉niyamai sri

  • @Kavindu-q8t
    @Kavindu-q8t Рік тому

    Thank you bio sir ❤

  • @sriyanikh3964
    @sriyanikh3964 Рік тому +1

    සහතික ඇත්ත සර් ගමක නූගත් කියල කොන් කරල ඉන්න කොල්ලෙක් තමා මල ගෙදරක කොඩියක් දාන්න හරි ඉන්නෙ ගෙදර ඉන්න මිනිස්සුන්ගෙ තනියට හරි ඉන්නෙ උගත් කියන ගොඩක් දෙනෙක් සුදු පිරුවට ඇදගෙන අවසාන දවසෙ මූන පෙන්නල යන්න විතරක් එනව

  • @jayasirigangodawila4110
    @jayasirigangodawila4110 Рік тому

    Godbles sir

  • @ceylonks
    @ceylonks Рік тому +1

    එහෙම ඩොක්ටර්ලාත් ඉන්නවා සර්....අපේ පැත්තෙ ඉන්නවා ඩොක්ටර් කෙනෙක් මනම්පේරි කියලා..එයා කතා කරත් මිනිස්සුන්ගෙ ලෙඩ අඩු වෙනවා....එයා ගොඩක් හොද ඩොක්ටර් කෙනෙක්...එයා බෙහෙතක් දුන්නත් දෙන්නෙ අනිවාර්යයෙන්ම ආයෙ එන්න ඕනි වෙන්නෙ නෑ ඔයාට කියලා.....ඒ අස්සෙ හොර ඩොක්ටර්ලාත් ඉන්නවා....ගාන කපන්නම හැදිච්ච....උන් නම් මට පේන්නම බෑ....ආයෙ ඉතින් දන්න මනුස්සයෙක් යන්නෙත් නෑනෙ....

  • @rithmikeshika5323
    @rithmikeshika5323 Рік тому

    Sir puluwnm campas eke bio kral apit medicine arunama thiyna corse gana පැහැදිලි vedio ekk dnnko.eka godak wadagath.api nodanna corse godak thiynawa...මනෝ විදයාව sambandawa issarahat bio karal ynn onm ynn one mona wage corse ekkatada

  • @arathnayakearathnayake6378
    @arathnayakearathnayake6378 Рік тому

    theruwan saranai sir🙏🙏🙏

  • @techwithvirochana5235
    @techwithvirochana5235 Рік тому +1

    😊Sir, this for your kind attention. I have been learning from you for long period. I don't know whether you know or not, however most of the students say that you are speedy covering the last lessons. Therefore, please care about my heartiest suggestion. If you can give a message to the society at your free time regarding any matter like dr. RUCHIRA WIJESENA does, it will be easy for each party. 🎉

  • @ranidas5788
    @ranidas5788 Рік тому

    Sirge kathawanam satheka atta deyawannawe inne ugatun bedde matun a ayata hodata duppathage dukadenenawa .neda sir obatumata budusaranae

  • @mudithabandara8575
    @mudithabandara8575 Рік тому +1

    සමාජය ගැන කතා නොකර ඉමු සර් බුදු සරණයි සර් ✋🙏

  • @traditionalayurveda8194
    @traditionalayurveda8194 Рік тому +3

    ඔය විදියට දැනුම දෙනවනමි දරුවන් නොමග යන්නේ නැහැ ඔබව ජනිත කල දෙමාපියන් නිවන් දකියි. සියලු දෙමාපියන්ට මෙවන් අදහස් පහළ වෙිවා

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku9116 Рік тому

    Theruwansaranai Sir

  • @KAIZER48499
    @KAIZER48499 Рік тому +2

    ඔක වෙන්නෙ ලන්කවෙ ඉගෙනගන්න කපටි වෙන්න ඔනේ,කපටි කියන්නෙ හොද ගතිගුණයක් නෙමෙයි 🤚🤚🤚

  • @shaniH-19
    @shaniH-19 Рік тому

    Hats off Sir ❤