PILIRU - De Franzy x Kevin K l Official Music Video

Поділитися
Вставка
  • Опубліковано 21 гру 2024

КОМЕНТАРІ • 274

  • @Shown_Zone_Official
    @Shown_Zone_Official Рік тому +28

    franzy ge lyrics best

  • @CEYLON_AK_COOK7964
    @CEYLON_AK_COOK7964 Рік тому +7

    ගෙමක් ගහමු මලයා

  • @DeFranzy-
    @DeFranzy-  Рік тому +26

    lyrics...
    ඔය සිනහවයි හැඩ පිලිරූ මා හිත වශීකර
    නිල්වන් වැනි ඒ ඇස් පරදවයි දෙවගන

    දැනේනා තුරු හැගුමන් ශුන්ගාර හිත තුල
    ලං වී ඉන්න හිතයි නුබට මුලු දවසම

    මෙ රැය පුරා සිහින මැවෙයි ඉද්දි ඔය නෙත් සිහිකර
    ඒ දගකාර නුබ හැරනම් වෙනකෙකූ නෑ පැතුවෙම
    ඔබේ ලස්සන හිනාව දැක මට මාවත් කරගන්න බැහෑ මෙල්ල.හිත ඉල්ලන්නෙ ඔබමයි ආදරෙත් නුබටයි එන්න හිතෙයි හොයන් දැම්ම...පාට ලස්සන ගව්මයි ඇස් වල දිස්නෙයි තමා ආස එලෙසින්ම....වෙන හිතන්න දෙයක් නෑ තමත් හිතේ ඉන්න නුබයි හැඩ සුදු කෙල්ල
    සුර ලොවකින් පැමිනි දිව්‍යාන්ගනාවි පරදවයි ඇගේ හැඩ හිත නිසොල්මන් දැක්කම රුවින් මනාලි
    අතින්නත අල්ලන් දැන් ඇව්දන් යමු මුලටම දෙන්නා සිනාවි
    හාදූ දෙන්න ගත්තහාම මවාවි ලස්සන විදියෙන් රූප සරාගි
    මවයි ඇගෙ හැඩ රූප සරාගි
    මුවින් දෙන වචනෙකුත් ඇති ඇවිලෙන හිතත් සනසවන්න
    මං හදව්ව මාලිගේ රැජින වෙන්න දැන් නුබෙ එලියෙන් එය සරසවන්න රැයක් ගත වෙන්න බලන් ඉන්නෙ දෙන්නා ඉන්න අපේ හීන මවන්න ඔයා හේතුවක් අදටත් පෙර ඉදන් මගෙ හිතට දැනුන දුක නසන්න
    අල්ලගෙන දෑතීන් යන්න ආසයි දුරක් ගව් ගානක ඈතීන්
    දුරින් ඉදන් නොව ලගින් ඇවිත් බලන්නයි හිත මේ ඔයාව දෑසින් දැක්ක හීනත් එක්ක අද මුලු දවසම සැනසී
    ඔයා ඉන්න මං එනකම් කැන්දාන යන්න අපෙ ගෙදරට සැරසී
    කෙල්ලෙ
    ඔය සිනහවයි හැඩ පිලිරූ.....
    දුර ඈත පාවි නොව ඉන්න දැන් බැරිද ලගින් මං ගාවින්
    ඇන්දම හැඩයි කෙල්ලේ ඔයා වයිවර්න පාටින් ලස්සන සාරි
    මං ආස ඔයාගෙ ලැජ්ජා බය තැනක් ගානෙ මේ ඉස්මතු වෙද්දි ඔය සුසිනුදු කම්බුල් රතු වුනා එදා මුල්ම හාදුව මං දෙද්දී
    පාරක් ගානෙ මගරැක්ක වාර අනන්තයි ඔයා එනකම්ම දැන් අයිනේ ආදරෙ යන අකුරු තුනින් නිර්මානය වේ අපි දෙන්නගේ දයිවේ. දගකාර දැස් මතුකරයි පිටින් සෑහෙන්න මායාවන් දහසක් මං විතරක් දන්න ඔයා නොදන්න ආදරෙ තාමත් මගෙ හිතේ රහසක්
    දවස් ගෙවෙයි හොරෙන් දැනුත් කලින් වගේම
    හබා එන හුලන් දිගේ මම ඇදී එන්නම් කෙල්ලෙ නුබ පස්සෙම..අතින් අත අල්ලන් ඇවිදිමු නිමක් වෙනකම්ම මෙ රටවටේම
    දෙන්න්න හිදි කූඩුව ලස්සයි ඔයත් වැහුවනම් ඇව්ත් එක අත්තේම
    ඇවිත් වැහුවනම් ඇවිට් එක අත්තේම
    පීපී තිබ්බත් මල්.ගොඩක් තාමත් මෙ හිත යන්නෙම ඒ ලස්සන මලට....තෝරාගත්තේ තේරිම්.අස්සෙ හොද කෙනාවයි ලැබුනේ ඕනම කලට....මකාගන්න බැරි තාමත් කලින් කිව්ව වගෙ අපි හම්බුන දවස..අවස්තාව මත තියමු කෙල්ලෙ මෙ මගේ වාසගම ඔයාගේ අගට
    ඔය සිනහවයි හැඩ පිලිරූ.....

  • @Umagirlstatus
    @Umagirlstatus Рік тому +19

    කී පාරක් ඇහුවත් එපා වෙන්නේ නැති සින්දුවක් දවසට 10 පාරක් විතර අහන්නේ මන් විතරයි ද❤😊

  • @Desh-tm2zo
    @Desh-tm2zo Рік тому +4

    ❤ mek el oi

  • @HADOKYT-qo1pj
    @HADOKYT-qo1pj Рік тому +4

    Adoow magekooo❤️🙂 maru ah

  • @HasithaKeshridu
    @HasithaKeshridu Рік тому +8

    Nice work 😢❤ (M wow recordz )

  • @Chami_Boy_Music_Artist
    @Chami_Boy_Music_Artist Рік тому +10

    පිස්සුවක් කලා මාව😍
    Melody Very Feel🙂

  • @WinZ_D
    @WinZ_D Рік тому +5

    Wazi❤

  • @RohanaCMR
    @RohanaCMR Рік тому

    Lassanai kevin putha 🤭❤

  • @sadunbandara7059
    @sadunbandara7059 5 місяців тому +2

    පට්ට බන් සුපිරි කියලා වැඩක්නැ ❤❤❤

  • @PubuduLakshan-bs9bj
    @PubuduLakshan-bs9bj Рік тому +2

    Franzy ❤️ maru kollo

  • @DILINASASHENKA
    @DILINASASHENKA Рік тому +2

    Wachana patta oi❤

  • @AkiVishHegoda
    @AkiVishHegoda Рік тому +1

    උඩටම ❤️🌹උඩරට 🔥🔥🔥

  • @MilanDarshana-oi5gi
    @MilanDarshana-oi5gi Рік тому +2

    Supuri bn

  • @chamodachintha35
    @chamodachintha35 Рік тому +1

    Supiri wadak kollo❤

  • @HansiNowty
    @HansiNowty Рік тому +1

    Lassanai malli

  • @unicorngaming6131
    @unicorngaming6131 Рік тому +1

    Adoo ek nm supiri ah. ….

  • @Mrසමේ
    @Mrසමේ Рік тому +2

    Maru Maru 😍❤️

  • @DilshanMax-el7eg
    @DilshanMax-el7eg Рік тому +2

    Gammak mh❤️ Franzy

  • @ravishansadeesha9842
    @ravishansadeesha9842 Рік тому +2

    Good luck brother

  • @kaludw9868
    @kaludw9868 Рік тому +2

    Wazii oii ❤

  • @ezio7276
    @ezio7276 Рік тому +2

    Gammk❤

  • @Wikke4n
    @Wikke4n Рік тому +3

    Ekanam wasiyak

  • @NethmiKavisha-ru4jf
    @NethmiKavisha-ru4jf Рік тому +2

    Maru❤️

  • @Babiya_Ft
    @Babiya_Ft Рік тому +3

    Phrk mgka ❤

  • @SithumVihanga-wn5lx
    @SithumVihanga-wn5lx Рік тому +1

    Good luck.mhe one❤👀

  • @BinushaHeshan
    @BinushaHeshan Рік тому +2

    Gammk sudda ❤🥰

  • @dinushihansika-un6xx
    @dinushihansika-un6xx Рік тому +2

    wow ❤

  • @ishankavindu7827
    @ishankavindu7827 Рік тому +1

    Mh one❤

  • @androidHub09
    @androidHub09 Рік тому +1

    Ft ❤

  • @GoldenTheme326
    @GoldenTheme326 Рік тому +1

    Lassnai ❤

  • @dilakshishashikala
    @dilakshishashikala Рік тому +3

    අයියෙ ලස්සනයි සිංඋුව නම් ❤❤❤❤❤❤

  • @duminthasanjay4356
    @duminthasanjay4356 Рік тому +1

    මරු ❤❤❤❤❤❤🎉😊😘😘😘😘

  • @buddhikaprasad605
    @buddhikaprasad605 Рік тому +1

    Gammak💓

  • @chathurangapradeepwicramas256
    @chathurangapradeepwicramas256 Рік тому +1

    Eken 🖤

  • @chathurangawijesiri5312
    @chathurangawijesiri5312 Рік тому +1

    supiri ❤

  • @kavindu4773
    @kavindu4773 Рік тому +1

    Suppriyak suddhaaa...🎶💥

  • @ගොන්හරක්බූරුවා

    Super 🎉

  • @sanithuinsara5548
    @sanithuinsara5548 Рік тому +1

    Wazi wazi ♥️🔥

  • @dild4663
    @dild4663 Рік тому +3

    Mh Boys Good one ♥🎉 Jaya wewa

  • @DeVon870
    @DeVon870 Рік тому +1

    වාසී බන් 🥰

  • @DinuththaraAshinsani
    @DinuththaraAshinsani 6 місяців тому +2

    මේ උඩරට සෙට් එක නේද ලස්සනයි අයියේ මම හෑමදාම අහනවා මේ සින්දුව මව නිවන එකම සින්දුව❤❤❤

  • @JaniyaOfficial-mz1uw
    @JaniyaOfficial-mz1uw Рік тому

    Adoooo mage eka patta gammk mage ekoo😍🎉

  • @DinuththaraAshinsani
    @DinuththaraAshinsani 6 місяців тому +1

    ❤❤❤❤

  • @RASHAA2004
    @RASHAA2004 Рік тому

    Brother ❤

  • @chathuheshika4997
    @chathuheshika4997 Рік тому +1

    Ane ou 🥺🥰

  • @k.h.malindanadish-ms9fz
    @k.h.malindanadish-ms9fz Рік тому +1

    Maga eka supiriyak thama bn ❤️

  • @gimaVlogs.
    @gimaVlogs. Рік тому +2

    Franzy අඩො මගෙ පපුව🥺 සුපිරි සුපිරි🥺🙃😞

  • @DilhaniMaheshika-e7i
    @DilhaniMaheshika-e7i Рік тому +2

    Good luck ❤

  • @sawanimadushani5159
    @sawanimadushani5159 Місяць тому

    Podi malli 🥰

  • @Knixxprakash
    @Knixxprakash 3 місяці тому

    Keshan bho ❤ supiri oi

  • @MIYON26
    @MIYON26 Рік тому

    Homiyo ❤

  • @ImashaMiyurangi
    @ImashaMiyurangi Рік тому +1

    ලස්සනයි ❤

  • @theekshanarajapaksha2118
    @theekshanarajapaksha2118 Рік тому +2

    Elh ❤

  • @rajithashehan71
    @rajithashehan71 Рік тому +1

    Mh eka eka supiri ❤🫂digatama kragena ymn

  • @sadeeshamalshan3960
    @sadeeshamalshan3960 Рік тому +2

    Gammk aiya ❤️❤️

  • @duliyamusic2328
    @duliyamusic2328 Рік тому +1

    සුපිරි brother ❤❤

  • @SumithBandara-ou5gz
    @SumithBandara-ou5gz Рік тому +1

    Supiri jayawewa🎉🎉🎉🎉💞💞💞💞

  • @ThimiraDasun-y3w
    @ThimiraDasun-y3w Рік тому +1

    elh komlo❤

  • @karunarathnewa1178
    @karunarathnewa1178 9 місяців тому

    Lakmal aiya gemmak❤

  • @lasanthagamagedara9168
    @lasanthagamagedara9168 Рік тому +1

    Wow ela ela kollo.. Jaya wewa...❤❤❤❤

  • @SadGirl-r9g
    @SadGirl-r9g Рік тому +1

    ඔය සිනාව හැඩ පිලිරු......🥰💓ඒ ටික නම් පට්ටහ්🥰😊

  • @pupudu2792
    @pupudu2792 Рік тому +2

    Wow kollane ❤️❤️

  • @lakminidisanayaka9810
    @lakminidisanayaka9810 Рік тому +1

    Good luck ayya ❤️❤️❤️❤️😊😊😊

  • @DilshanEkanayaka-hh7ug
    @DilshanEkanayaka-hh7ug Рік тому +2

    My brothers.❤️🌚

  • @COMEDY-chennel
    @COMEDY-chennel Рік тому +1

    Gemmak bn👀♥️

  • @imanthabandara311
    @imanthabandara311 Рік тому +3

    gmmk ❤

  • @SuppamusicOfficialChannel
    @SuppamusicOfficialChannel Рік тому +2

    patta patta franzy 🤟

  • @SithumVihanga-wn5lx
    @SithumVihanga-wn5lx Рік тому +2

    Hamoma like ekak dala set wenna. ape kollekge wadak❤👀

  • @NilakshiGunapala-xd3sq
    @NilakshiGunapala-xd3sq Рік тому +1

    ලස්සනයි අයියේ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kithsirimewan4381
    @kithsirimewan4381 Рік тому +1

    Mru kollh congratulations ❤

  • @DasunAkalpa-o1p
    @DasunAkalpa-o1p Рік тому +1

    Gammak maye ekaa❤

  • @vimukthiTawasha-d2o
    @vimukthiTawasha-d2o Рік тому +2

    ❤😊 සුපිරියක්

  • @chinthanalakshan9279
    @chinthanalakshan9279 Рік тому +1

    Supiriyk mage eko ❤️😘💞

  • @GihanDilusha-uv5ru
    @GihanDilusha-uv5ru Рік тому

    Cupiri aiyya ❤️ mh💗🌝

  • @MINUX2008
    @MINUX2008 Рік тому +1

    Keep it up mah ❤️ "

  • @BUNNYzKV
    @BUNNYzKV Рік тому +2

    Hits Up ❤🔥

  • @dinukadilhara3509
    @dinukadilhara3509 Рік тому +2

    සුපිරිය ක් අයියේ 😍❤️

  • @pusparanibisomanike1139
    @pusparanibisomanike1139 10 місяців тому

    ලස්සනයි ❤️❤️❤️❤️❤️

  • @Kaviboy-x9x
    @Kaviboy-x9x Рік тому +2

    මගෙ එකා ඒක එල ගැම්මක්..❤️

  • @Nethmimaheshika8724
    @Nethmimaheshika8724 Рік тому +1

    Congradulatoins ayyiya 💥

  • @DineshKesara
    @DineshKesara Рік тому +3

    Welldone brother..ලස්සනයි මගෙ එකා...ගැම්මට තව අල්ලමු❤🌎

  • @ruchikathilakarathne3925
    @ruchikathilakarathne3925 Рік тому +2

    Gamak kavishka malli☺️❤️

  • @sadunimalisha2815
    @sadunimalisha2815 Рік тому +1

    ලස්සනයි අපෙ අයියා 💕💗

  • @karunarathnewa1178
    @karunarathnewa1178 9 місяців тому

    Pissuwak meka nam ammoo❤❤❤

  • @GihankBandara-sh1pi
    @GihankBandara-sh1pi Рік тому

    Supiriyak thama ithin ❤❤❤❤❤

  • @RanilWikramage
    @RanilWikramage Рік тому +1

    ❤brthd*💞

  • @thilinamadushanka.1009
    @thilinamadushanka.1009 Рік тому +2

    සුපිරියක් ❤

  • @YashinthaSandeepa-hp9vf
    @YashinthaSandeepa-hp9vf Рік тому +1

    Maru bro 🖤🎤

  • @himeshchamika3705
    @himeshchamika3705 Рік тому +1

    සුපබ් ❤

  • @lakmali1255
    @lakmali1255 Рік тому

    Leeels oneee

  • @umeshchathu8086
    @umeshchathu8086 Рік тому +2

    Wow, lassanai supiriyak thama ithim 😌❤️💯✌️

  • @LakshaniWadinambiarachchilage
    @LakshaniWadinambiarachchilage Рік тому +1

    Congratulations malliyoooo❤❤❤🥰🥰🥰

  • @slbejiya9302
    @slbejiya9302 Рік тому +1

    එක පට්ට

  • @MadhushankaWimalarathne-be1so
    @MadhushankaWimalarathne-be1so Рік тому +1

    Ado mage eka 😍Gammak brother ..... lassnai aaaaa😗😗😗 Digatama wada karan yanna සුබපැතුම් 💖

  • @Sandu-m2i
    @Sandu-m2i Рік тому +1

    congratulations malli❤️🥰

  • @mrunixlive
    @mrunixlive Рік тому +4

    Keep It up Brothers ❤️🔥

  • @ictgamunu6038
    @ictgamunu6038 Рік тому +1

    Gammak boys😊❤

  • @MASHSanZz
    @MASHSanZz Рік тому +1

    Paharak bro 💥