Thava seyak thiyenava mama malu hadanava mage den aurudu ganak malu loku vennene mokadda karanna thila aiye mata poddak eka kiyannaki mona kemada denna one kiyala malu loku venna kramayak dennako video ekak danna aiye plzzzzz. Mage illema itu karanna
ඔයාට කොහොම ස්තුති කරන්නද මට කියන්න තියෙන්නේ ඔබ තුමාගේ පින්පොතට තව පින් ගොඩක් එකතුවේවා කියා මම හද වතින්ම ප්‍රර්තනා කරනවා..❤❤❤❤❤❤❤❤...ජයවේවා..❤❤එ❤❤❤❤👌👌👌👌👌👌
ගොඩක් ස්තූතියි සහෝදරයා මේ video එකට.
මේ video එක බලලා මගේ කැඩිච්ච air pump එක හදාගත්තා.
අපරාදේ ඉස්සර වැඩ කරපු නැති air pump ගොඩක් විසි කරලා තිබුනා මං. දැං දැනගත්තා හදන විදිය.
Anytime Brother😁😁👊
වීඩියෝ එක බලලා, අපි අපේ කැඩුණු air pump එක හදාගත්ත.. thank you so much
මාරම සතුටුයි🤜✌️😊
@@MrThila සුපිරි
මරු මම ගාව ඔක්සිජන් මොටරයක් තිබ්බා මම එ්ක අයින් කරලා දාලා තිබ්බෙ ඔයා ගේ වීඩියෝ එක දැක්කේ අද උදේ මම වීඩියෝ එක බලලා හැදුවා ඉට පස්සෙ වැඩ කරා මම හිතුවෙනෑ වැඩ කරයි කියලා මරු වීඩියෝ එක මම ඔයාගේ වීඩියෝ එක Subcribe කරා😀😊
Thanks☺️✌️
පැත්තක දාලා තිබුණු air pump -තුනම හදාගෙන දැන් වැඩ ගන්නවා .thank you 👍
Welcome Ushan😀😀👊✌️
මමත් හැදුවා දැන් හොදට වැඩ 👌👌
Air pump එක හදාගත්තා ... බොහොම ස්තූතියි සහෝදරයා....❤️😊
Welcome brother☺️✌
Thank you ayye poddk vath wada kare na pump eka dan aluthin gaththa ell vge ❤
විඩියෝ එක බලලා මමත් ටැංකියේ පම්ප් එක හදා ගත්තා. ජය වේවා සහෝ. 🙏🙏🙏💐❤️❤️❤️
Thanks brother😁✌️
මේ වීඩියෝ එක ගොඩක් වැදගත් උනා අයියේ.මගේ pump එකත් අද මේ විඩියෝ එක බලලා තමයි හදා ගත්තේ.
සුපිරි ඔයාලත් ගෙදර ඉදන් හදා ගන්නවා නම් ඒක තමා මගේ සතුට😊✌️
අද තමයි හරියටම හදනහැටි දැනගත්තෙ සුපිරියක් තම් යි
😊✌️
පට්ටම වටින වීඩියෝ එකක්.Air pump 3ක් තියෙනවා ගෙදර ඔය ලෙඩේ ඇවිත් අයින් කරලා දාල.අදම හදන්න පටන් ගන්න ඕනී.තෑන්ක්ස් මචන් 💛
😁😁👊✌️
වීඩියෝ එක බලලා පම්ප් එක හදා ගත්තා thank you
Welcome brother☺️✌
සිරාවටම වටින වීඩියෝ එකක්.. Thanks brother ❤️🔥
සුපිරි වැඩක් සහෝදරයා ❤
Math hada gaththa thank සහෝදරයා
සුපිරිම වැදගත් වීඩීයෝ එකක් අයියේ
☺️✌️
ගොඩක් වටින video එකක්❤️
Thanks brother☺️✌
👍 really grate vedio. Thank you so much.
Thank you brother,
කලින් ආපු සද්දෙ අඩු උනා🔥
anytime brother☺️✌
වැඩේ හරි ගියා,ගොඩක් ස්තූතියි
😁😁❤️
වටින වීඩියෝ එකක්. 🔥🔥
මාරම වටිනවා සගෝ
Thanka yohan brother😁👊
Very useful. Got my pump repaired. Thanks.
Anytime brother☺️✌
ගොඩක් වටිනවා.තෑන්ක්ස් බ්‍රෝ...😘
Thank u ayye ❤
Math hada gaththa thank you❤
ගොඩක් වටින වීඩියෝ එකක් සහෝ❤️
Thanks brother ❤❤
සුපිරියි
godak vatina vedio ekak mage motare eka paththaka hulan enne nathi hinda bluve dan hari thnx me vage video danavata.
Welcome Brother☺️✌
මාර වැදගත් වීඩියෝ එකක් 👍👍👍👍
Thanks 😊✌️
Very interesting
Mta trance pomare pichchunahama karana.devala gana video ekak onna
water pump එකක් රෙපෙයාර් කරන video එකක් ඕන
Aran annan😊✌️
Aiye mage pump aketh oye rabar bush dekama unuwela. onema aquarium wala oya rabat bush thiyenawada sthuthi ..
Hema akema nan nethi vei kollo😐
Super bro
ගොඩක්ම වටිනව 😍❤
වැදගත් වීඩියෝ එකක් ස්තුතියි
ඔයා කියන විදියටම හැදුවා... අලුතෙන් කෑලි දාන්න තරම් ඩැමේජ් වෙලත් නෑ.. ඒත් හරියන්නෙ නෑ නේ අයියේ... 😢
super
Niyamai jayawewa ,hadaganna bari unoth help ekak denna
Aniwaren☺️✌️
Malli colombo wala koheda tiyanna ganna ma badu
පට්ට මල්ලි..පට්ටම
Thanks brother😁
Super
Aiya pump eka dilat dila aka adu karala thibboth aull weidha pump ekata
Brdh adi 4e tankiyakata hariyana sponch filter ekak keeyak wenwd ikmanatama one
Rs 750 wage akak daanna
Thanx . dan wada karanawaa🤟❤️
😊😁✌️
මරු අයියේ
Ayye watinawa aaaa math aluth motoer ekk ganna giye dn hadsnnam
filter pump ekata one karana parts ehemath thiyenawada ? pump eke propeller eke thiyena bush eka ganna thiyenawada
Bush ganna thuyenava
Ayya short bodi flower hon laga hump 1 eabava?
clear ne kollo hump aka anavada kiyalada ahuwe
Mn gawa tiyenneth risheng pump ekak😀😇
Supiri video akak
ane apeth oya machine ekak mai thiyenne .ape machine eke wire eka kotaine.thava wire eka join karanne kohomada.please reply
0717061857 photo akak avanna brother
Filters ගැන video 1ක් දෙන්න...
Sure☺️✌️
Thank you math hadagatha...❤️
😁😁✌️
Wathura filter hadanna barida
karent eka vadi yak
මාරම වටින වීඩියෝ එකක් බොහොම ස්තූතියි..
මගේ මෝටර් එකේ air එන්නෙ නෑ බුෂ් එක කැඩිලත් නෑ. සුද්ද කරලා ආපහු set කලා ඒත් හුළං එන්නෙ නෑ. බුෂ් එක මාරු කරන්න වෙයිද දන්න කෙනෙක් කියන්නකෝ
Aquarium wala bush ganna thiyenava brother,thiyena bush aka galavala replace karanna nethnan plate deka change karanna
@@MrThila bohoma sthuthi
Tiger oskalawa senesuradata ganne puluwan nede aiye
Puluvan heta anava
Mama haduwa thank you so much 🙂
😊💪✌️
Aiye me mage oxygen stone eka tank eke pallehatama dammama bubulu enne nane ekata hethuwa mokakda
ටැංකියේ යටට යන්න යන්න water pressure එක වැඩි නිසා කොහොමත් හුලං එනවා ටිකක් අඩු වෙනවා.මෝටර් එකෙන් එන air pressure එක අඩුවුණාම හුලං එන්නෙම නැති වෙනවා.මෝටරේට service එකක් දීලා දාලා බලන්න
Ekata monawath karanna baida aiye
Maru aye niymi
Thanks malli😋✌️
සුපිරි ඔන්න subscribe කලා
Thank you 😁😁❤️❤️
Ammooo, mage moters dekema huln anw hodtm madi, den hri aluthin gaththa wge weda den, thank bro....
welcome brother☺️✌
Ela ela thaku aiye
හරි වැදගත්
මල්ලි on /off karana ස්විචිි එක මාරැ කරන විඩියෝ එකක් දාන්නකො
Aaka maru karalama ne ayya kalin,oya kiyanne high low aka neda,
@@MrThila ow..ow.. malli.අඩු.වැඩි කරන එක
ස්තුතියි
✌️😊
මමත් හැදුවා වැඩකරනවා ස්තුතියි
7,3,3 pond ekakata filter ekk hadana galapena water pump eka mokdda?
Aduma litre 4500 motor akakwath danna
pump eka Paya 6 k withara yaddi henatama rath wenawane .. eka awulak nadda ...
pump eka paya 24ma daala thiyanna one neda
Mage air pumo eke ekakin witharai hulan enne hadanna ba
Laganan genath denna hadanna try karamu
ela bn
Ane ayye inner oxygen eka service karana widiha kiyala dennakoo
0717061857 msg akak danna malliya
Niyamai aiye
Mama me malu kama eka gaththe iye me kama eka tikak wenas . Mama kama dapu gaman kama yatayanawa meka malunta dunnoth awul yayda
Mokakda kema aka
@@MrThila oyage whatsapp no eka denna puluwan da mama photo ekak danna m
Ayye power filter ekak repair karana widihath kiyala dennko aniwa one ikmanatama
Aran annan😊✌️
It can work as a water pump?
Aiye oya air pump ekata godak current eka yanawada.ane aniwaren kiyanna aiye.plz reply
Man aluthen ekak gththa.eketh sadde enwane.mara widiht.e ai
Supiri
Den push eka kiyak vitharaveda
Rs 50
Thanks sahoi
Thava seyak thiyenava mama malu hadanava mage den aurudu ganak malu loku vennene mokadda karanna thila aiye mata poddak eka kiyannaki mona kemada denna one kiyala malu loku venna kramayak dennako video ekak danna aiye plzzzzz. Mage illema itu karanna
Niyamai ayya
☺️✌️
Very good post. Can i buy the parts from u. I am from kandy .please let me know.
flower horn kiye idanda inne
podi size unath kamak na
Rs 1200 idan innava
Thanks ayya
😁✌️
Oka wathura yatata dammoth mokakda wenne
🤣🤣පිච්චෙනවා
Good job..
thanks☺️✌️
Watinawa aththamai age eketh me prasnemai thiyenne youtube eke search karata vedio naha dannam hambuna 🙂❤ sub kara
thanks malla😊✌️
Aquarium wala nahane oye rubber cup eka.online genna gannawath thanak nadda
හැම ඇක්වේරියම් එකට වගේම නං එනවා ටිකක් අඩුයි.පුළුවන්නම් bush කැඩිලා තියෙන තැනින් සීල් කරන්න බලන්න සිලිකන් ටිකක් හරි ගාලා.Online bush ගෙන්න ගන්න තැනක් නං දන්නෙ නැහැ අයියේ.aliaexpress එකේ එහෙම බැලුවද
Kohenda pats ganna thiyenne
අපි ගාව තියෙනව
niyamai
thanks😋✌️
Thanks...😍
😁😁❤️
අර මැග්නට් එකෙයි ට්‍රන්ස්ෆොමරෙයි අතර පරතරය කොහොමද ගොඩාක් ඇතින් තියෙන්න ඕනැද ගොඩාක් ලගින් තියෙන එකද හොද
ado patta bn
☺️✌️
Machan air pupm eka vibration eka madi mokakda aula.
Coil ake gevila atte brother
Godak kal use karanne nethuwa thibbamath ahema venava
black tiger oscar innewada
aniddata anava
Aparade mama visikkarala iwarai video eka baladdi
අප්පා🙄🤪
Thankyou ඇ මටත් එපා වෙලා තිබ්බෙ