මම බාල්දියට tank එකේ තියෙන ජරා වතුර ටික බටේකින් අදිනවා. Oya laga small water pump ekak thiyenawanam eka filter eke water input ekata hay karanna.👍😊 Mama meka haduwe dan karant yana welawata pawichi karanna.😎
Yaluwane bakat ekata tank eke thiyena jara wathura tika purawanna. Ita passe api bakat ekata hay karagaththa podi batakalla filtere water input ekata hay karanna. Winadi 10,15,20 athara filtere hodata filter wenawa. 😊👍🙏
බකට් එකේ අඩු වෙන වතුර ටිකට ටැන්කියෙන් වතුර එන විදියට හදන්න ඔය වයසට ඔය උස්සහාය වටිනවා ඉදිරියට තවත් දියනු කරලා නිර්මාණ කරන්න ❤
thank you යාළුවා 🥰
අනිවාරෙන් ඉස්සරහට මේ filter එක දියුණු කරලා හදන්න උත්සාහ කරනවා 🤓
Ela malli digatama krgna yamu
Thank අයියා 😉🙏
🎉❤ patta a
🥰 thank you brother
Kohomada malli buket ekata watura yanne❤
Baldiye pihita thamai
බකට් එකට වතුර යන විදිහ පැහැදිලි නෑ 😮
Tank එකේ තියෙන වතුර bucket එකට පුරවන්න
😂
@😂supunfishstar5336
Bakat aketa vathura yane kohomada
මගේ youtube channel එක subscribe කරන්න මගේ යාළුවනේ, 😎
👏👏 wish you a very successful future son. Keep it up👍👍
Thank you 😊😊
සුපිරි
Thank 😉
හොදයි පුතා පරෙස්සමින් වැඩ කරන්න යහපතක් වේවා
ගොඩක් ස්තුතියි අංකල් 😊
Congrutulation...😘😘
මම මධූෂ 🤗
Oke wathura iwara unahama
ආයේ පුරවනවා. දවසකට තුන් වතාවක් හරියට filter කරොත් ඇති
Malli ethakota oya Gaththa 4 Later baldiyata wathura Enne Kohomada?
මම බාල්දියට tank එකේ තියෙන ජරා වතුර ටික බටේකින් අදිනවා.
Oya laga small water pump ekak thiyenawanam eka filter eke water input ekata hay karanna.👍😊
Mama meka haduwe dan karant yana welawata pawichi karanna.😎
Liter 2000kata kochchara ekk ganda weida
Liter 500 ක් වගේ වතුර අල්ලන බැරල් එකක් හොඳයි . මොකද දෙපාරක් filter කළොත් pond එකෙන් වතුර liter 1000 filter වෙනවා. මම pond එකට filter එකක් හදන video එකකුත් දාන්නම්.
verry good puthe
Thank you 😊👍
වතුර ගන්නේ ටැංකියෙන් ද
😂😂 එක නැ
30සබ් එක මග්‍රන්
👍👌👍👌
Oksijan oni maluvanta oka damma ma oksijan danna oni nadda
මම වෙනම video එකක් කරලා තියෙනවා oxygen දෙන filter එකක් ගැන . video එක මගේ channel එකේ තියෙනවා.👍😊
මරු ❤️
Yaluwane bakat ekata tank eke thiyena jara wathura tika purawanna.
Ita passe api bakat ekata hay karagaththa
podi batakalla filtere water input ekata hay
karanna.
Winadi 10,15,20 athara filtere hodata filter
wenawa. 😊👍🙏
🎉
😊
👍👍
එළ 😎👍
මාත් හැදුවා
Thank 😉
මාත් එක්ක දිගටම ඉන්න bro,
😎
😍🤟
❤️
😊😊😊
Suppa
🤭🤭
Thank 👍
👍
මාත් එක්ක දිගටම ඉන්න.
Thank 😉
🎈
කොහොමද ඕක ට වතුර එන්නෙ
Oh 💩
🐵
මට ප්‍රශ්නයක් තියනව . වතුර එන්නෙ උඩ තියන බකට් එකෙන් නෙ එකට වතුර අපි නෙ පුරවන්න ඔනෙ එතකොට අපි ඔකෙ වතුර ටික ෆිල්ටර් උනාම ආයි ටැංකියෙන් අරන් අර බකට් එකට දාන්න ඔනෙ නේද ❤
Ow
සුපිරි
Thank you 👍😊😊
❤
👍