ඩුබායි රත්‍තරං වල මිල ගණන්2024| 💛මගේ birthday gift එක

Поділитися
Вставка
  • Опубліковано 20 гру 2024

КОМЕНТАРІ • 100

  • @RoshiDamayanthi
    @RoshiDamayanthi 2 місяці тому +3

    මගෙ අම්මා ඩුබායි හිටපු කාලේ මට ඔක්කොම රත්තරන් බඩු ගේනාවේ ඩුබායි වලින් අත්තට ම ගොඩක් ලස්සනයි ...සහ වටිනාකම වැඩි ඩුබායි බඩු වල ❤❤ thank you akki ❤❤

  • @somagovinnage2221
    @somagovinnage2221 3 місяці тому +17

    දෙවියන්වහන්සේගේ ආශිර්වාදය පිරුණු උපන්දිනයකට මගෙන් ආසිරි දුව ඔයාට ❤

    • @sldiario4462
      @sldiario4462  3 місяці тому +2

      Thank you 🙏 JESU pihitai!

  • @ramyachamini4538
    @ramyachamini4538 3 місяці тому +4

    මං ගොඩක් කාලෙකින් ඔයාලගේ වීඩියෝස් බැලුවේ ඔයාගේ කටහඬ හරිම ලස්සනයි නංගි

  • @ivonnrukshsni8779
    @ivonnrukshsni8779 3 місяці тому +3

    අයියා සුදු වෙලා.අක්කි මහත් වෙලා.Good Luck & God Bless U.

  • @MaddaPerera
    @MaddaPerera 3 місяці тому +2

    Lassani ,thankyou oyalata share kalata👌👍parissamta enna lamai 🙏🙏🙏🙏🙏🙏

  • @ricfashion7470
    @ricfashion7470 3 місяці тому +1

    First comment eka magen❤ hamadama video aran enna❤❤

  • @fathimayasminfawzie2561
    @fathimayasminfawzie2561 3 місяці тому +2

    Many more happy returns of the day

  • @TharakaRukshan-eg3fc
    @TharakaRukshan-eg3fc 3 місяці тому +2

    Mehe idala lankwta yankota apita kochra gold dagena ynna puluwnda kiyla dannwnm kiynna sis

  • @ayeshaweerasinghe69
    @ayeshaweerasinghe69 24 дні тому +1

    Gold gen wediya danne nethi nisa ahanne. 22k walay 24k walay wensa kynna puluwnda. E wagema lankawe dubai gold wlat thiyana then khomda. Apit ukas karan ehem puluwnda.

  • @MaddaPerera
    @MaddaPerera 3 місяці тому +3

    Owa ayala wedding ekak thiyanakota ,ganu lamyata denawalu nada,godak geniyanawalu😅 mama ahala thiyanawa,

  • @GayanHarshana-tq5rn
    @GayanHarshana-tq5rn 3 місяці тому +2

    Great Vidio

  • @CanadianDreamersTales25
    @CanadianDreamersTales25 3 місяці тому +1

    God bless you and your family happy birthday

    • @sldiario4462
      @sldiario4462  3 місяці тому +1

      Thank you and May GOD bless you!

  • @musichub5523
    @musichub5523 3 місяці тому +2

    Akke hoda whiting cream ekak gana video ekak karannako❤

  • @suryalas1990
    @suryalas1990 3 місяці тому +1

    මිස් මොන මාලෙ දැන්මත් ලස්සනයි සුබ පැතුම්

  • @amilasuranga240
    @amilasuranga240 3 місяці тому +2

    Super ❤❤❤👌👍👍

  • @NilnthiSilva
    @NilnthiSilva 3 місяці тому +2

    Godak lassani ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lalanichathurani292
    @lalanichathurani292 3 місяці тому +1

    Nice video ❤❤❤

  • @roseweerasinghe9110
    @roseweerasinghe9110 2 місяці тому

    Thank you for sharing ❤❤❤nice !❤❤❤

  • @h.a.t.perera5800
    @h.a.t.perera5800 3 місяці тому +1

    Lankawe salli walin paumak kiyada ohe diram walin paumak kiyada

  • @sadalitv210
    @sadalitv210 3 місяці тому +2

    Oyath rattharan thama jayawawa

  • @dulwanna3784
    @dulwanna3784 3 місяці тому +2

    ❤❤

  • @bukiyaa2225
    @bukiyaa2225 3 місяці тому +3

    Rattharan paumak kiyada dubai wala

  • @sakuwiku1105
    @sakuwiku1105 3 місяці тому +2

    සුභ උපන්දිනයක් අක්කි❤❤❤❤

  • @PriyangikaDayaherath
    @PriyangikaDayaherath 2 місяці тому

    සුභම සුභ උපන්දිනයක් වේවා❤❤❤❤❤❤

  • @sachinisewwandi3096
    @sachinisewwandi3096 3 місяці тому +1

    Ring eke weight khmd

  • @ramyakodithuwakku6059
    @ramyakodithuwakku6059 3 місяці тому +2

    Me dawas wala Dubai snne hodada . Rasne wedida.

  • @kumari1778
    @kumari1778 Місяць тому

    Great 👍👍👍

  • @KVS558
    @KVS558 Місяць тому

    Akke ring eka lankawe mudalin kiyda

    • @sldiario4462
      @sldiario4462  27 днів тому

      Ada dirams rate eka wenas video eka karapu dawasata wada du wela.oya Kiyanna gana google eke gahala balanna rupees walata harawala balanna puluwan

  • @rajakaruna4825
    @rajakaruna4825 25 днів тому

    නංගී ඩෙහෙර.වල.කර්පුර්.එකක් .තයෙනවද.ඔයලාට.ලගද.අනේ .මට.කයනවද.ඔයලට.බුදුසරණයි

  • @JanakaKumarasingha-o3y
    @JanakaKumarasingha-o3y 2 місяці тому +1

    Paum thunak wage.kiyak waida lankaweta awanna barida

  • @roshanroshan5965
    @roshanroshan5965 3 місяці тому +1

    Shopin volg 1 geenna nangio

  • @sadalitv210
    @sadalitv210 3 місяці тому +1

    Danuwath kalata sthuthi nawatha enna

  • @MaddaPerera
    @MaddaPerera 3 місяці тому +1

    Last one beautiful nice

  • @irahada5961
    @irahada5961 2 місяці тому

    දමාස් එක තමයි BEST

  • @GoonasekaraKumari
    @GoonasekaraKumari 2 місяці тому

    මමත් ගියා අපේ ෆමිලි අපේ නංගිලා එක්ක......ඩුබායි........
    ඔය ඔයා ඉන්න තැනට වෙලා මං වාඩිවෙලා හිටියා.පිස්සු හැදෙනවා දැක්කාම........අනිත් අයනම් ගත්තා.......
    අම්මෝ.......පිස්සු හැදෙනවා
    එත් මම නම් ආසා නෑ........!

  • @wisthare
    @wisthare Місяць тому +2

    ඔය price දැම්ම්මේ 1pwm එකකද

  • @KasunVimukthi-w3j
    @KasunVimukthi-w3j Місяць тому

    👍👍👍👍👍

  • @sujithprabath7468
    @sujithprabath7468 3 місяці тому

    Burdubai jayalukas shop 1 yanna also discount and vouchers

  • @AmilaKumarasinghe-q9d
    @AmilaKumarasinghe-q9d 2 місяці тому +1

    Mila kiyada kiyanna

  • @Rishad-h2j
    @Rishad-h2j 2 місяці тому

    Kohomadha ♥️♥️♥️ UAE Arab😊😊😊

  • @ipbro-ly7qi
    @ipbro-ly7qi 3 місяці тому +1

    Supiri

  • @SaedaJes-tr7uw
    @SaedaJes-tr7uw 3 місяці тому +2

    How much 8 gr

    • @sldiario4462
      @sldiario4462  3 місяці тому +1

      Video eke dala thiyenne 🙏

  • @sadalitv210
    @sadalitv210 3 місяці тому +1

    Harima lassanaiiii

  • @PriyangikaDayaherath
    @PriyangikaDayaherath 2 місяці тому

    ❤❤❤❤❤❤

  • @priyanidammika281
    @priyanidammika281 3 місяці тому +2

    Arabi ganuaya bdina dawssata pireme bdina awa

  • @nimaliPriyangika-b6s
    @nimaliPriyangika-b6s 2 місяці тому

    Ohe pown ekak price lanka mudalin keeyada

    • @sldiario4462
      @sldiario4462  2 місяці тому

      Gram ekaka mila mama Kiyanawa video eke.paumak kiyanne gram 8.oya a gana wadi karala balanna akke.Diram eka Dawasin dawasa adu wadi wna hinda oya Ada thiyana ganatath rupees walata harawala balanna🥰

  • @zainusgallery4000
    @zainusgallery4000 2 місяці тому

    Mewa arabs daana jewelry mewage designs thama daane

  • @MaddaPerera
    @MaddaPerera 3 місяці тому +2

    18 karat kiyada

  • @MindBlowing-channel
    @MindBlowing-channel 3 місяці тому +1

    මේගොල්ලන්ගෙන් freelance visa කරගත්තු අය ඉන්නවනම් comment එකක් දාගෙන යන්නකෝ ඕගොල්ලන්ගේ experience එක කොහොමද කියලා.

  • @PredeepMaduranga
    @PredeepMaduranga 3 місяці тому +1

    Wada karana nambarayak dannko aiya

  • @sarakumari5461
    @sarakumari5461 3 місяці тому

    This use for wedding

  • @ChanikaChathurangi-cz1lk
    @ChanikaChathurangi-cz1lk 2 місяці тому

    Oya ganan wagayak kiwwe e gram ekaka price ekada paumaka price (8grams)ekada.

  • @NishanthiPathirana-z1b
    @NishanthiPathirana-z1b 2 місяці тому +1

    24000 aed.lankawe ru 29lk wenawa.
    dubai .driham 1
    lankawe ru 80

  • @JanakaKumarasingha-o3y
    @JanakaKumarasingha-o3y 2 місяці тому

    Ganna ganna barida

  • @S.n-y9g
    @S.n-y9g 2 місяці тому

    Gold price plz

  • @sampathananda8578
    @sampathananda8578 3 місяці тому +1

    ලංකාවෙ price ekapdap 24000

  • @rajakaruna4825
    @rajakaruna4825 25 днів тому

    පවුමක්.කියක්.වෙනවද

  • @Madusanka91
    @Madusanka91 3 місяці тому +1

    ❤👍

  • @thilakakumara626
    @thilakakumara626 3 місяці тому +3

    ඔය විදිහට ලොකුවට ලස්සනට තියෙන හැම රත්තරන් බඩුවක්ම ඔය රටේ මනමාලියන්ට තමයි මනමාලය අරන් දෙන්නේ
    ඩුබායි සෞදි කුවේත් අනිවාර්යෙන්ම
    මාලියොන්ටද ඔය විදිහට තමයි රත්තරන් බඩු අරගෙන අන්දන්නේ
    සමහර විට ඔබ රත්තරන් බඩු ගන්න ගියපු නිසා දකින්නේ අද වෙන්න පුළුවන්
    ඒත් මම ඔය රටවල්වල ගොඩක් සේවය කරලා තියෙනවා මම දැකලා තියෙනවා ඒකයි මම දැම්මේ
    ඔයාට ඕයි නම් ඔය කඩේකින් උනත් අහන්න පුළුවන් ඔවැනි රත්තරන් බඩු
    ගොඩක් අලෙවි වෙන්න මොනවටද කියලා ඒගොල්ලෝ කියයි ගොඩාක් ලස්සනයි තමයි ඔය රහටවල්වල රත්තරන් බඩු ඒ වගේම ගණන් හරියට

  • @sandalifernando2383
    @sandalifernando2383 3 місяці тому +1

    Prices genath danna

  • @hasithacpb
    @hasithacpb 2 місяці тому

    බර කියන්න price එක සමග

  • @brightway2167
    @brightway2167 2 місяці тому

    Meke price therenne na video eke thiyena. Pawmaka gana keeyada 22k

    • @sldiario4462
      @sldiario4462  2 місяці тому

      Make thiyanne gram ekaka mila.gram 8k thama paumak kiyanne.

  • @NamaliRenuka-x3y
    @NamaliRenuka-x3y Місяць тому +1

    ලන්කාවට විකුණන්න ගෙන්න බැරිද

  • @chamininilanthi4259
    @chamininilanthi4259 3 місяці тому +1

    Akkiyoo oyata puluwannam Mt help karanna puluwanda mn inne Cyprus wala Mt cream item ganna ona Dubai walin oyata puluwannam Mt delever karanna meheta msg me

    • @sldiario4462
      @sldiario4462  3 місяці тому +1

      +971581156230 whats app msg ekak danna

  • @hotelnoor8539
    @hotelnoor8539 3 місяці тому +1

    Prdarsanayata navai aradi aya kadada babina kota oya loku mala arn mana malita andavana vs man dakala tiyanva

  • @NimalikaPriyanthi
    @NimalikaPriyanthi 3 місяці тому +1

    පවුමක මලයාක් කියලා

  • @nalinisrikanti893
    @nalinisrikanti893 3 місяці тому +1

    Gold හොදයි ලංකාවේ දාන්න b

  • @ErandiErandi-pw1kw
    @ErandiErandi-pw1kw 2 місяці тому

    Gold කඩේ

  • @IshaPerera-v1s
    @IshaPerera-v1s 3 місяці тому

    @Music.of.Rojava

  • @prabodachaturanga8621
    @prabodachaturanga8621 3 місяці тому +1

    ❤❤

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 3 місяці тому +1

    ❤❤

  • @SamanthaSirayani-co4wh
    @SamanthaSirayani-co4wh Місяць тому +1

    ❤❤❤❤