ඩුබායි රත්තරන් ගන්න හොඳම දවස අද 🤔| Kanz |Dubai Gold Jewelry | DUBAI GOLD SOUK |Gold shopping dubai

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 31

  • @ridmapilapitiya
    @ridmapilapitiya 2 дні тому +2

    Nice video ayya ❤❤❤❤

  • @dush_95
    @dush_95 День тому +2

    සුපිරි ❤

  • @CeylonBoy4643
    @CeylonBoy4643 6 годин тому +1

    Good job ❤

  • @dananjaleeudari231
    @dananjaleeudari231 2 дні тому

    Hi Aiya and akka kohomada ane oyalata . Dakkath sathutui akka and aiya. Ane gdak thankz aiye me wage watina informations denawata . Mn oya sambandawa hoya hoya idiye aiye . Aiye location eka koheda me ? Niyamai . Adarei dennatama . Revon putha gdak adarei ❤❤🎉. Amuthuma design hamadekama ❤❤❤🎉. Anthimata pennapu ekath lassanai akke ❤❤❤🎉. Adarei akki aiya ❤🎉🙏. Parissamin inna dennama ❤

    • @arunaanddilini9418
      @arunaanddilini9418  День тому

      Me gold souk eke shop ekk Nngi . Hmadamth api Ekka innwata thank you very much ❤️❤️❤️🙏🙏 Budusarani oylth 🙏🙏🙏🙏

  • @Alanwalker92122
    @Alanwalker92122 2 дні тому +1

    Wonderful gold..🤩👌🏻
    Guys,it's been one year ago and I'm waiting for you to visit abu dhabi and do video shopping there in Day to Day..🥹🙏🏻

    • @arunaanddilini9418
      @arunaanddilini9418  16 годин тому +1

      Thank you very much brother, we will visit soon ❤️❤️❤️🙏

    • @Alanwalker92122
      @Alanwalker92122 12 годин тому

      @arunaanddilini9418 OK.. 😀

  • @kavishkamihiranga44
    @kavishkamihiranga44 2 дні тому +1

    Price eka kohomda ada othana grm eka

  • @akiwimu3684
    @akiwimu3684 2 дні тому +1

    Ela ela❤

  • @NOISE-A14
    @NOISE-A14 2 дні тому +1

  • @SachinRashmika-o7k
    @SachinRashmika-o7k 16 годин тому

    Ohe 8g kiyada

  • @sn9966
    @sn9966 День тому

    22k mama dekka 305aed kiyala display karala thibba.ethakota 8g(pawumak) wenawa,
    305 × 8= 2440(AED)
    Ethakota a 2440k neweine 8g(pawumaka) malayak wenne.
    ekata wada kulee Saha badu ekathu wenawa athi NEDA? Ewa kohomada rates? Poddak pahadiliwa Kiyanna puluwanda?

    • @arunaanddilini9418
      @arunaanddilini9418  День тому

      Oya shop ekta ynna ,aniwaryen hoda pahadili keeremk dewi🤝🤝

    • @sn9966
      @sn9966 День тому +1

      @arunaanddilini9418 ai oyala gaddi a rates oyalata Kiyanna athi ne.a wisthara kiwwanam thamai watinne.api Dubai tour ekak Enna hithan innawa.ekai ahanne.oyala gatta nisa a visthara aniwaryen dannawa athi ne?

    • @arunaanddilini9418
      @arunaanddilini9418  День тому

      @@sn9966 ow e details thami video eke damme , klin godak details video dala tiyenwa , rate eka nitrama wenas wenawa , oyla ena dwas walata rate eka check krala blala ynna

    • @sn9966
      @sn9966 День тому

      @@arunaanddilini9418 සහෝදරයා තරහාගන්න එපා.මම තව කමෙන්ට් එකකුත් දැම්මා.ගෝල්ඩ් රේට් එක නම් ගූගල් එකෙන් වුනත් චෙක් කරගන්න පුළුවන් ඕනෑම රටක.ඒත් වැදගත් වෙන්නේ පවුමක භාණ්ඩයකට අපි හිතමු මාලයක් කියලා එකට ඔය ගොල්ඩ් රේට් එකට බඩු ලැබෙන්නේ නෑ නේ.ඒකට වැඩ කුලිය වශයෙන් කීයක ප්‍රතිෂතයක්ද ? බදු වශයෙන් කීයක ප්‍රතිශතයක්ද කියලා ඒවා එකතු වුණාම මෙන්න මේ වගේ ගානක් වෙනවා පවුමක මාලයක් ගන්න කිව්වනම් තමයි අපිට ලංකාව එක්ක මිලේ වෙනස හරියට හිතා ගන්න පුළුවන් වෙන්නේ....ඔයාට දැන්වත් පැහැදිලිද මම අහන එකේ තේරුම...

  • @hiranwanniarachchi2574
    @hiranwanniarachchi2574 2 дні тому +1

    Location eka danna puluwand?

    • @arunaanddilini9418
      @arunaanddilini9418  16 годин тому

      Aniwaryen brother 🫱maps.google.com/?q=25.272766,55.297127

  • @PeshilaFer
    @PeshilaFer 2 дні тому +1

    Rate kohomda

    • @arunaanddilini9418
      @arunaanddilini9418  День тому

      Rate nitrama wenas wenwa , edata thiyena rate eka goggle eke blala ynna ❤️❤️❤️

  • @sn9966
    @sn9966 День тому +1

    ඔයාලා කව්රුවත් ඔය බඩු වල ග්‍රැම් ගානයි ඒක ග්‍රෑම් එකක් මෙච්චරයි ඒක වැඩිකරලා ආවම මෙච්චරයි.ඒකට ටැක්ස් එකතු වෙන්නේ මෙච්චරක් එහෙම පැහැදිලි විස්තරේ කියන්නේ නෑ.ඔය බඩු පෙන්න පෙන්න යන වීඩියෝ නම් ඕනේ තරම් තියෙන්නේ.මිනිස්සුන්ට වැදගත් තොරතුරක් දෙන්න.ඔහේ නිකං ශෝකේස් පෙන්නලා වැඩක් නෑ.

    • @arunaanddilini9418
      @arunaanddilini9418  День тому +4

      මම හිතන්නේ ඔයාට වීඩියෝ එකේ තියෙන අන්තර්ගතය තේරුම් ගන්න ටිකක් අමාරූයී වගේ, අපි ගියේ ශෝකේස් පෙන්නන්න නෙමෙයී අපිට රත්තරන් ගන්න., ඒ ගමන් අදාල තොරතුරු , updates අපේ අයට දුන්නා, වීඩියෝ එක බාගේට බලලා තේරුමක් නැති comment දෙන්න එපා, හොද දෙයක් දැක්කම අගය කරන්න පුරුදු වෙන්න, නැත්නම් හැමදාම එකම තැන ඉන්න ඉන්න වෙන්නේ, ජය වේවා 🤝🤝

    • @sn9966
      @sn9966 День тому

      @@arunaanddilini9418බාගෙට බලන පුරුද්දක් මට නෑ.සාධාරණ විවේචනයක් භාරගන්න පුරුදුවෙන්න. ඔයාලා පවුමක භාණ්ඩයක් ගන්න මෙන්න මේ වගේ ගානක් යනවා මේ විදියටයි ගණන් හැදෙන්නේ කියලා පැහැදිලි කිරීමක් කරලා නෑ.ඩ්සයින් නම් ගොඩක් පෙන්නුවා.ඔයා බලන්නකෝ පොඩ්ඩක් වීඩියෝ එක සම්පූර්ණයෙන්....

  • @DanuBoy-kn8ey
    @DanuBoy-kn8ey 22 години тому