අපරාජිත සම්පූර්ණ චිත්‍රපටය 💥🎬 Aparagitha Full HD Sinhala Movie 💥🎬

Поділитися
Вставка
  • Опубліковано 29 січ 2025

КОМЕНТАРІ • 340

  • @TestTest-jx7rg
    @TestTest-jx7rg 5 місяців тому +73

    ලන්කාවෙ බහුතරයක් මෙ දුක්කිත ජීවිත ගෙවන අය මෙවට තමා ග්‍රමසෙවක හාමුදුරුවො සන්වර්දන නිලදාරින් සමුර්දි වගෙ අය ඉන්න ඔනෙ වෙලන්ද පොල් හොයා ගන්න අසාදාරනපොලි කාරයො බාර් කාරයො වෙලෙන්න්දො මෙ අහින්සකයින්ගෙස්‍රමය දනය හූරා කනවා ලස්සන නිර්මානයක්

    • @Lanka_cinema
      @Lanka_cinema  5 місяців тому +6

      Thank you 🙏🙏🙏

    • @ranjitharunasiri8
      @ranjitharunasiri8 5 місяців тому +4

      ❤❤❤❤🎉

    • @VinithaLiyange
      @VinithaLiyange 5 місяців тому

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊
      ​@@Lanka_cinema

    • @CharlieJone-b8m
      @CharlieJone-b8m 4 місяці тому

      ❤❤❤❤

    • @hazeenahazeena2206
      @hazeenahazeena2206 4 місяці тому

      LQ​@@ranjitharunasiri8

  • @nimalmalgahamuladeniya9351
    @nimalmalgahamuladeniya9351 5 місяців тому +50

    අද තියන මලවිකාරවගේ නෙමේ හරිම ආදර්ශ මත් නිර්මාණයක්
    අම්මාගේ චරිතය සුපිරියටම ❤

  • @sulakkhanaasiri4685
    @sulakkhanaasiri4685 5 місяців тому +52

    අම්මා කියන්නෙම සසරක් ❤❤ ලෝකයේ සියලු අම්මාවරුන් මතු බුදු බව ලබත්වා 🙏

    • @mashshi3199
      @mashshi3199 5 місяців тому

      🙏🙏🙏😢😢😢😢

  • @ajithkumara1810
    @ajithkumara1810 6 місяців тому +80

    වසන්ති චතුරානි වචනයෙ පරිසමාප්ත අර්තයෙන්ම අම්මා ඒ චරිතයට උපරිම සදාරනයක් කරල තිනව සම්මානයට පාත්‍ර වෙන්න ඕනි නිලියක්❤❤❤❤

  • @shashikaperera371
    @shashikaperera371 5 місяців тому +25

    ඇත්තටම දැක්කේ අහම්බෙන්. හරිම ආසාවෙන් බැලුව අනර්ඝ නිර්මාණයක්. අද කාලේ පෙන්වන මල විකාර film එක්ක බලනකොට මේක සම්මානනීය film එකක්. මෙවැනි නිර්මාණ බලන්න අවස්ථාව ලබා දුන්නාට ස්තූතිවන්ත වන අතර තවත් මෙවැනිම ගැමි ,අර්ථවත් නිර්මාණ UA-cam නාලිකාවට දමන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

  • @RangiJayasumana
    @RangiJayasumana 6 місяців тому +27

    මෙන්න මේවට තමයි සිංහල ච්‍ත්‍රපටි කියන්නෙ.ලස්සනයි .

  • @sanjurash1912
    @sanjurash1912 6 місяців тому +63

    අහම්බෙන් හමුවුන හරිම සංවේදී නිර්මාණයක් ....ඉතාම දක්ෂ චරිත නිරූපණ..❤❤

    • @KawshiNilmini
      @KawshiNilmini 6 місяців тому +2

      Matath ahemai ahamben dekke harima lassany

  • @lakshmandasanayaka3737
    @lakshmandasanayaka3737 5 місяців тому +25

    ඇත්තටම අහම්බෙන් හම්බ වුනේ හරි ම ලස්සන නිර්මාණයක් ❤

  • @devuminilakshakulasingha4170
    @devuminilakshakulasingha4170 6 місяців тому +61

    මේ කාලාතෘතිය අපට නිර්මානය කල මහත්ම මහත්මින්ට, යු ටියුබ් එකෙන් අපට බලන්නට සලසා දුන් අයට බෙහෙවින්ම ස්තුතියි

  • @tharukahasakelum664
    @tharukahasakelum664 3 дні тому

    ඉතාමත්ම ලස්සන නිර්මාණයක්
    ❤❤❤

  • @malinidissanayake9709
    @malinidissanayake9709 5 місяців тому +15

    ගැහණියගේ අසාමාන්‍ය ආත්මශක්තිය. ලොව ඉදියට ගලායන ලොකුම බලවෙිිගය . නිර්මාණය හරිම සංවෙිදි යි. නිර්මානයට දායක වු සැමට සුභපැතුමි .❤ ❤ ❤ ❤ ❤

  • @asankaasanka1647
    @asankaasanka1647 6 місяців тому +13

    හරිම අපූරුයි .ඒ වගේම ඉතාමත් විශිෂ්ඨ නිර්මාණයක් .ස්තූතියි ඉදිරිපත් කලාට

  • @jayaminiherath8754
    @jayaminiherath8754 5 місяців тому +16

    හරිම අපුරු , සංවේදී නිර්මාණයක් .....හැමෝමගේම රගපෑම් අති විශිෂ්ඨයි ......

  • @Nilmini-w9h
    @Nilmini-w9h 5 місяців тому +17

    ගොලු කෙල්ල ...හරිම අපුරුවට හැඟීම් ප්‍රදර්ශනය කරනවා ..ලස්සනයි ❤️

  • @mudithapriyadarshani2438
    @mudithapriyadarshani2438 5 місяців тому +13

    ඇත්තටම මට ත් හම්බවුනේ අහම්බෙන්. හරිම සුන්දර අර්ථපූර්ණ කතාවක්. මගේ සම්මානය පුදකරනවා. ❤❤

  • @prasangaherath747
    @prasangaherath747 5 місяців тому +8

    ලස්සනයි .. අහම්බෙන් දැක්කේ. මං සිංහල film බලන්නේ නෑ.ඒ උනාට මේක බැලුවා ..

  • @NuwanHarshika
    @NuwanHarshika 5 місяців тому +6

    මාර සංවේදී අති විශිෂ්ඨ නිර්මාණයක් ....මහපොලොවේ යතාර්තය මොනවට පැහැදිලි කරනවා...❤

  • @MihiriShani
    @MihiriShani 5 місяців тому +19

    හරිම ලස්සනයි ගැහැනු අපිට හොද ආදර්ශයක් . ඇය හොද අම්මා කෙනෙක් ,යහපත් බිරිඳක් .දිරිය කාන්තාවක්.❤💜️💛💚💙🩵🧡❤️

  • @sushanthiperera8696
    @sushanthiperera8696 5 днів тому

    ලස්සනයි ❤🌹

  • @studiocm9683
    @studiocm9683 5 місяців тому +8

    මේ නිර්මාණය ගැන කියන්න වචන නෑ... ඉතාමත් හොඳ චිත්‍ර පටයක්... 🙏🙏🙏🙏

  • @AchiniDissanayake-ph6bz
    @AchiniDissanayake-ph6bz 5 місяців тому +6

    අනේ හරිම ලස්සනයි කතාව ආපහු බලන්න පුලුවන් සියලුම චරිත හොදට නිරැපනය කරනව මෙවැනි චිත්‍රපටි තවත් දාන්න 😊😊😊😊

  • @dgmharshana9182
    @dgmharshana9182 40 хвилин тому

    බලන් ඉන්න පුළුවන් ලස්සන නිර්මාණයක් ❤ මේම නිර්මාණ කරැවන්න බොහොම ස්තූතියි 🤟

  • @lalanijayasena7669
    @lalanijayasena7669 5 місяців тому +10

    ඇත්තෙන්ම අහම්බෙන් හමු වූ කතාවක් වසන්ති චතුරාණී කිසිම අඩුවක් නැතුව චරිතයට සාදාරණයක් කරල තියෙනව❤

    • @ManulaKumara-w9u
      @ManulaKumara-w9u 4 місяці тому

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @hansikadilrukshi5394
    @hansikadilrukshi5394 9 днів тому

    අගය කල යුතුම නිර්මාණයක් ....වසන්ති චතුරාණී මහත්මියගේ රංගනය පුදුම තරම් විශිෂ්ටයි...නිල්මිණි තෙන්නකෝන් මහත්මිය හරිම ලස්සනයි ....මෙම නලු නිලියන් සියල්ලම ආයසයකින් තොරව පුදුම තරම් ලස්සනට රගපානවා.කිසිම කම්මැලිකම්ක් නැතුව ආසවෙන් බලන්න පුලුවන් හරිම ලස්සන නිර්මාණයක් ...ගොඩක් ස්තූති මේ වගේ නිර්මාණය රස විදින්න අපට ඉඩ ප්‍රස්ථාව සලසා දුන්නනට ♥️♥️♥️

  • @user-ky6qw6jh9h
    @user-ky6qw6jh9h 3 дні тому

    හැමෝම ලස්සනට රගපානව ❤

  • @neviltec4687
    @neviltec4687 5 місяців тому +4

    අගනා නිර්මාණයක් ..සුමින්ද සිරිසේන රංගධරයානෙනි ඔබ සදා කල් ජීවමානයි..සියලු කලාශිල්පීන්ට , අද්‍යක්ශ , නිශ්පාදන සියලු දෙනාට අපගේ ස්තූතිය

  • @Harshani9547
    @Harshani9547 6 місяців тому +8

    හරිම ආසාවෙන් බලපු නිර්මාණයක්.මේ නළු නිළියෝ අපේ සම්පත්.තවත් මේ වගේ විශිෂ්ඨ නිර්මාණ බලන්න ආසාවෙන් බලන් ඉන්නවා 😊❤❤❤❤

  • @anomadesilva6712
    @anomadesilva6712 5 місяців тому +2

    ඇත්තටම හරිම ලස්සන කතාවක් මෙය බලන්න සැලැස්සුවාට ඔබ සැමට ගොඩක්ම ස්තූතියි. තෙරුවන් සරණයි ❤❤🙏

  • @kalyanieranasingha7500
    @kalyanieranasingha7500 5 місяців тому +2

    Wow real life story of most rural areas people mostly strong women. Great presentation for the society
    Gives great influence to stand UP on your own talents or talents and education. 👏👏👏

  • @maniljayasuriya7360
    @maniljayasuriya7360 4 місяці тому +1

    Excellent acting. Very natural acting. Super message to the society. Great great great so proud of srilanka cinema.

  • @PradeepBandara-n1x
    @PradeepBandara-n1x 5 місяців тому +10

    මොන වා උනත් මිනිහා කොච්චර බිව්වත් මනුස්සයා ට ආදරෙයි ❤

  • @presannasanath...9351
    @presannasanath...9351 6 місяців тому +18

    ඇත්තටම හරි ම ලස්සනයි මේ කතාව..හැමෝම බලන්න..🥰🥰🥰

    • @Meaful
      @Meaful 6 місяців тому

      ඉවරවෙනකන් තියෙනවා ද ?

    • @presannasanath...9351
      @presannasanath...9351 6 місяців тому

      @@Meaful ඔව් ඉවරවෙනකන් යනවා බලන්න..

    • @presannasanath...9351
      @presannasanath...9351 6 місяців тому

      @@Meaful ඔව්..

  • @vasanthikathriarachchi1339
    @vasanthikathriarachchi1339 5 місяців тому +7

    මේ වගේ ධෙර්ය්‍ය ගැහැනියකට කරන්න බැරි දෙයක් නෑ....දරුවන් වෙනුවෙන් දුර්වල ස්වාමියා උරමත තබා ගෙන ඉදිරියට යාමට ඇත

  • @user-ky6qw6jh9h
    @user-ky6qw6jh9h 3 дні тому

    ඉදිරිපත් කරාට ස්තුතියි.

  • @manjula-hq2dl
    @manjula-hq2dl 6 місяців тому +13

    දැන් කෝ ඒ අය දකින්නත් ආසයි සුපිරි නළු නිලියෝ ❤❤❤ලස්සනයි ❤❤

  • @dinushanilakshi5865
    @dinushanilakshi5865 5 місяців тому +4

    ගැහැණිය යනු ආදරේ... දරාගැනීමේත්..... ප්‍රතිමුර්ති යයි... 💞... විශිෂ්ට නිර්මාණයක්‌... 🙏

  • @asangalankeshwara8897
    @asangalankeshwara8897 5 місяців тому +2

    හරිම ලස්සන කලා නිර්මාණයක්. රංගනයත් අති විශිෂ්ටයි. වසන්ති මහත්මිය හරිම සාධාරණ චරිත නිරූපණයක් කරනවා... ස්තුතියි හැමදෙනාම.

  • @gamagerashmikagamagerashmi8737
    @gamagerashmikagamagerashmi8737 5 днів тому

    Onna naluniliyonam....❤🎉...vadgat kata..katat balanna puluvan ...adrsamat...good...🎉

  • @DinushaRajapaksha-r7b
    @DinushaRajapaksha-r7b 4 місяці тому +1

    සුපිරී දැවැන්ත නිර්මාන❤

  • @maniljayasuriya7360
    @maniljayasuriya7360 4 місяці тому +1

    Character of positive thinking and courages woman the mother great example to srilankan women. Wow very meaningful and touching . Very natural acting without make up I really admire specially the mother's and daughter's role and also other actors and actresses performance. Great blending. ❤👍🙏🙏🙏🙏👏👏👏👏👏😊

  • @nimalihewawasam8559
    @nimalihewawasam8559 4 місяці тому +2

    සුපිරී නිර්මාණයක්. තවත් අතිවිශිෂ්ට රංගනයක් වසන්ති චතුරානිගෙ. අනෙක් සියලුම නළු නිළියන් ද අපූරු රංගනයක් කළා.

  • @NuwanSandamal-vc5nb
    @NuwanSandamal-vc5nb Місяць тому

    හරිම ලස්සන ආදර්ෂමත් කතාවක්.දුකහිතෙන සතුටු හිතෙන ගොඩක් දේවල් තියෙනවා....❤❤❤❤

  • @purni9266
    @purni9266 4 місяці тому +2

    හරිම ලස්සනයි ... ගැහැණියකගෙ ශක්තිය කොයිතරම් ද... හැමදෙනාගෙම රඟපෑම් විශිෂ්ටයි❤

  • @PrasachamiJayaa
    @PrasachamiJayaa 6 місяців тому +4

    ඇත්තටම අහම්බෙන් දැක්කේ මේ ෆිල්ම් එක වසන්ති චතුරාණි මහත්මියගේ රංගනය අති විසිෂ්ඨයී ලස්සන කතාවක් සියලු දෙනාම ඉතාමත් දක්ශ කෙස තමාගේ භූමිකාව රගදක්වා තියෙනවා , සියලු දෙනාම උතුම් තෙරුවන් සරණයී ✨️🪔✨️❤️❤️🤗🙏🙏

  • @sumeshmadushanka-iw3gz
    @sumeshmadushanka-iw3gz 5 місяців тому +1

    බොහොම ලස්සන වටිනා කලා නිර්මානයක්

  • @NilanjanaBandara-r6w
    @NilanjanaBandara-r6w 2 місяці тому +1

    වසන්ති චතුරාණී ඉන්න කතා බලන්න මන් ආසයි ... ලස්සනයි හැම කෙනාගෙම රගපැම...❤❤❤❤

  • @sarianipriyangika5780
    @sarianipriyangika5780 7 днів тому

    Ammo puduma lassanak wasanthi chathurani❤❤❤❤❤❤❤❤❤niyama rangapama

  • @Teng8080
    @Teng8080 2 місяці тому +1

    හරිම ලස්සන චිත්‍රපටියක්, ශ්‍රී ලාංකිකයෙක් විදියට මම මේ හැම දේම ජීවිතේ විඳලා තියෙනවා. ශ්‍රී ලංකාව එහි සංස්කෘතියට සුන්දර රටකි.

  • @priyangichathurika5143
    @priyangichathurika5143 5 місяців тому +1

    Supirima nirmanayak. Sema charithayakatama uparima sadaranayak karala thiyenawa. Harima sanwediy ❤❤❤

  • @ISURUUDAYANGA-b2i
    @ISURUUDAYANGA-b2i 5 місяців тому +7

    මේ අපේ අම්මගේ කතාව..😔❤

  • @chandiladulshanmihilijayaw1548
    @chandiladulshanmihilijayaw1548 5 місяців тому +2

    හරිම වටින නිර්මාණයක්👍

  • @WickrMasingheWi
    @WickrMasingheWi 5 місяців тому +6

    මේ කතාවේ අම්මට තරම් ම තාත්තා ටත් ආදරෙයි... තාත්තා නැතිඋන අවස්ථාව තදින්ම කම්පාවට පත් උනා... තාත්තා ල හැමදාම නිහඩ කැපකිරීම් කලේ...... පුංචි කාලේ ඉදන් අම්මා ගෙ ආදරේ විතර ක්‌ වින්ද මම කතාවකටත් තාත්තා ල නැතිවෙනවා දකින්න බයයි

  • @sujibrokorea8699
    @sujibrokorea8699 5 місяців тому +2

    ඇත්තටම සුපිරිම සුපිරි නිර්මාණයක්... නලු නිලියො ඔක්කොම දක්ශයි...❤ හැබැයි අවසානයනම් ටිකක් අවුල්...😢

  • @phoenex3420
    @phoenex3420 6 місяців тому +8

    ලස්සන වචන වලින් වැල්වටාරං ගොතන්න මම දන්නැ, ඒත් අති විශිෂ්ඨ නිර්මානයක් හා රංගනයක්.👍

  • @Hemanthanet
    @Hemanthanet 4 місяці тому +1

    ස්තූතිය හැමදෙනාටම.. ලස්සන කතාවක් ...❤❤❤❤❤

  • @amkchandrika987
    @amkchandrika987 3 місяці тому +1

    වසන්ති චතුරානී ඔයාට ඉහලම සම්මානයක් ලැබෙන්න ඔන 🎉🎉🎉🎉🎉🎉ආදරේ❤❤❤❤❤❤❤❤

  • @updateswithkahaduwa5545
    @updateswithkahaduwa5545 5 місяців тому +3

    ලස්සන නිර්මාණයක් ආදර්ශයකි ❤

  • @amkchandrika987
    @amkchandrika987 3 місяці тому +2

    😢මමත් මේ විදියටම දුක් වින්දා ජීවිතේ ගොඩ යන්න බැරිම තැන රට ආවා යන්තම් ගේ කැබැල්ලක් හදා ගත්තා දැන් නම් බැරිවේගන යනවා😢😢😢😢😢🎉🎉🎉🎉🎉🎉

  • @nirmalchanuka9588
    @nirmalchanuka9588 4 місяці тому +2

    ඇය අම්මා නම් විය...❤❤
    මගේ කිරි අම්මා වගේ 😪😪 අදත් හිට්යා නම් 😢

  • @chandaniilankoon3981
    @chandaniilankoon3981 19 днів тому

    හරිම ලස්සනයි

  • @AdlakshikaAdlakshika
    @AdlakshikaAdlakshika 4 місяці тому +1

    වසන්ති චතුරානි හරිම ලස්සනයි රඟ පෑමත් අතිවිශිෂ්ටයි.

  • @RaiderLiquor
    @RaiderLiquor 2 місяці тому

    ලස්සන නිර්මාණයක් ❤❤

  • @madushandesilva6053
    @madushandesilva6053 5 місяців тому +3

    මාහා පොලවෙ ජිවත් වෙන මිනිසුන් පොලවෙ පය ගසා සිටින මානව හිතවාදි ම්නිස්සු හට දයාද කල ව්සිස්ට නිර්මාණයක් හැමොමටම තෙරැවන් සරනයි

  • @අන්ජුලාශෂී3333
    @අන්ජුලාශෂී3333 6 місяців тому +4

    අනුරාධ වගේ කෙනෙක් මුලු පවුලටම සම්පතක් විශිෂ්ඨ නිර්මාණයක් හැමෝටම තෙරැවන් සරණයි ❤️

  • @sampathkumara413
    @sampathkumara413 3 місяці тому +1

    හරිම ලස්සන කතාවක්.. ඒත් ඒ අයට මීට වඩා සතුටක් දකින්න පුළුවන් උනානම්. කියලා හිතනවා 🙏

  • @sadathraka9472
    @sadathraka9472 4 місяці тому +1

    මේ වගේ කතා මොන තරම් ලස්සනද" අර්ථවත්ද වසන්ති'චතුරාණි"වගේම'සියලු රoඟනයන් විශිෂ්ඨයි❤

  • @shndrhal7402
    @shndrhal7402 6 місяців тому +3

    හරිම ලස්සන අර්ථවත් film එකක්❤❤❤❤❤

  • @sandaminidilrukshi5618
    @sandaminidilrukshi5618 5 місяців тому +1

    Aththatama lassana kathawak.

  • @SenarathRajapaksha-zv5mq
    @SenarathRajapaksha-zv5mq 5 місяців тому +2

    අහම්බෙන් හමූඋන ලස්සන කතාවක්.

  • @SaumyaanuradaniAnuradani
    @SaumyaanuradaniAnuradani 11 днів тому

    මගේ ගම පන්සල ❤

  • @krishokkv1907
    @krishokkv1907 6 місяців тому +11

    ජිවිතෙ හමුවෙන සැබෑම කතා තමයි

  • @SLහසිය
    @SLහසිය 5 місяців тому +2

    අති විශිෂ්ඨ රන්ගනයක් සහ හොඳ කතාවක්... ඒ.. තමා අම්මා... 💗💗💗💗

  • @LasanthiSudarshani
    @LasanthiSudarshani 6 місяців тому +2

    ලස්සනයි ගොඩක් ස්තුතියි 🙏❤️❤️

  • @hgsarathpremawansa511
    @hgsarathpremawansa511 6 місяців тому +9

    ❤🎉 ජීවිතය කියන්නෙම ,, සිහින බලාපොරොත්තු ,ඒවා ඉටු කරගැනීමට අධිෂ්ඨානය ඇතිව කැප කිරීම ,, නමුත් ඒවා එක මොහොතේදී විනාශ වෙලා සුනු විසුණු වෙලා යනවා ,, අන්න ඒවාට මුහුණ දෙන මනුස්සයා 🏆 ,, ඒවා දරාගන්න බැරි මනුස්සයා පරාජිතයි ,, නියම නිර්මාණය ,, ❤🎉 අද මෙවැනි නිර්මාණ නැහැ

  • @gayani198
    @gayani198 5 місяців тому +4

    අම්මා ❤❤❤❤❤❤❤

  • @SaumyaNadeeshani-p6m
    @SaumyaNadeeshani-p6m 27 днів тому

    හරිම ලස්සන කතාවක්❤

  • @WathsalaSawarnamali-el3hc
    @WathsalaSawarnamali-el3hc 6 місяців тому +5

    ලස්සන කතාවක් වගේ අහම්බෙන් දැක්කෙ ....❤❤❤❤

  • @surangasampath-k9v
    @surangasampath-k9v 3 місяці тому

    ❤❤❤❤ ලස්සන

  • @shashinisanjula5935
    @shashinisanjula5935 5 місяців тому +2

    හරි ම ලස්සනයි ❤

  • @Osadakalhara
    @Osadakalhara 2 місяці тому

    ඇත්තටම විශිෂ්ට නිර්මාණයක් ඒවගේ ග්‍රාමීය ජිව්තේ යතා සවරුපයක් පෙන්නුම් කරන, කාන්තාවක් ජිවිතේ සියලු අභියෝග හමුවේ ජිවිතේ දිනන ආකාරය පෙන්නුම් කරන නිර්මාණයක්.

  • @aamilasampath5560
    @aamilasampath5560 5 місяців тому +2

    සුපිරි සුන්දර සිනමාව හාට්❤❤❤❤❤❤

  • @shammiweerasiinghe483
    @shammiweerasiinghe483 6 днів тому

    Nice movie

  • @2nahsnsn
    @2nahsnsn 3 місяці тому

    අහම්බෙන් හරි මේ ටෙලිනට්‍ය බලන්න ලැබේනවා කියන්නේ හරිම ලස්සනයි දැන් තියෙන විචුර්ණ වලට වඩා කොයිතරම් හරවත් වසන්ති චතුරාණිගේ චරිතේ නම් මාරයි අම්මා කියන්නේ සසරක් ඔනම තැනක විදින්න විදවන්න පුලුවන් එකම හිත ❤😢🙏

  • @sachinibandara9684
    @sachinibandara9684 5 місяців тому +1

    හොද ආදර්ශමත් කතාවක් 🙏
    අද කාලේ මල විකාර වගේ නෙවෙයි

  • @comarimo5993
    @comarimo5993 2 місяці тому

    ගොඩක්. ලස්සන. කතාවක්

  • @HemaMala-gg7yx
    @HemaMala-gg7yx 6 місяців тому +2

    මමත් ආසවෙන් බැලුවා හරිම ලස්සනයි ඇත්තටම අපේ ජිවිත වගේ ඒක රගපෑමක් කියලා කියන්නම බෑ ඔය වගේ කටුක තැන් තිබුනා මගේ ජිවිතෙත් 😢😢😢

  • @Danu-d2t
    @Danu-d2t 5 місяців тому +3

    අනේ හරි ලස්සන කතාව

  • @anomadarshinie6343
    @anomadarshinie6343 6 місяців тому +8

    හරිම ලස්සන කතාවක්

  • @ayasuriyaprasangika4423
    @ayasuriyaprasangika4423 5 місяців тому +1

    Harima ලස්සනයි ❤❤

  • @sandyahettiarachchi7759
    @sandyahettiarachchi7759 5 місяців тому +2

    ලස්සන නිර්මාණයක්

  • @salilabryant790
    @salilabryant790 4 місяці тому +1

    Harima lassnai. Diriya mawak, mage amma wage. Mage thaththath me wage, biwwa hondatama gedara thiyena dewal vikunal. Ammage mechine eka keepa warayak ugas thibba. Amma nohitinna api koheda danne neha. Sad reality of many Sri Lankan families.

  • @kensinsam263
    @kensinsam263 3 дні тому

    Great movie .

  • @AmaNawanjali
    @AmaNawanjali 2 місяці тому

    ලස්සනයි

  • @muthuperera6244
    @muthuperera6244 5 місяців тому +4

    ආදර්ශමත් කතා අම්මල කොහොමත් පුතාලට තමා දුවලට නෙවෙයි ආදරේ ඒත් දවසක ඉන්නෙ අම්මෙක්ට දුවෙක් විතරයි පව් දුවගෙ මැශිම😢

  • @sarianipriyangika5780
    @sarianipriyangika5780 7 днів тому

    Man nam aduwa hodatama

  • @GayanSanjaya-y8i
    @GayanSanjaya-y8i Місяць тому

    මෙම රංගන ශිල්පි ශිල්පිණියන් නැවතත් කතා වලින් දකින්ඩ ලැබේවා.....❤

  • @MelanieCristable
    @MelanieCristable Місяць тому

    Dan inna hamuduruwo hodata knwa mass

  • @visithasuriyage3211
    @visithasuriyage3211 6 місяців тому +5

    දරුවන් වෙනුවෙන් මං වගෙම දුක් විදින ගැනියෙක් .😪😪

  • @mlweerakoon7196
    @mlweerakoon7196 Місяць тому

    ජිවිතය🎉🎉🎉❤

  • @krisretro
    @krisretro 2 місяці тому

    Thanks මේක දාපු කෙනාට.