ABCD vidiyata Input chanal 4k thiyana a chnal 4ta ABCD wenama out put thiyana amp ekakata mixer input 2 cross over ekata dila 3 way karala cros over out eka amp eke chanal walata wenama. A Ekata Low B ekata mid C ekata high dila bin mid top walata wenama yawanna barida eka amp eken. Plz pahadili karala denna
අයියේ මම සවුන් සෙටප් සම්බන්ධව 100% දැනුම ලබා ගත්තේ ඔයාගේ මේ වැඩසටහන් හරහය ඔයාට ගොඩක් ස්තූතියි වගේම ගොඩක් පින් බුදු සරණයි ජයවේවා ❤❤❤❤❤❤❤
අයියෙ ගොඩක් දෙවල් ඉගෙන ගත්තා ස්තූතියි
සුපරි කොල්ලෝ එල ජයවේවා ❤️
3 way karanna double top ekakma onida hi walatai mid walatai top 2 daala barida
Supiri aiye... godak dewal igena gaththa...
Niyamai ජයවේවා
හදවතින්ම ස්තූතියි..❤️❤️❤️
Pahadili kirimata isthuthiy.....💕💕💕
Eka amp ekakin kohomada crossover ekata kapal wayar sambanda karanne....
Harima saralawama kiyala denawa eka gooodak wTinawa aiye godak asawen api balanawa jayawewa digital mix leson akak me vidiytama karanako
හදවතින්ම ස්තූතියි..❤️❤️❤️ ඉදිරියේදී අනිවාරෙන්ම කරන්නම්..
Thanks ayye loku deyak igenagatta
Cross over ekata bin 2i top 2i eka amp ekata set karanne kohomada
එල අයියෙ
Thnq අයියේ..
ජයවේවා ...
හදවතින්ම ස්තූතියි..❤️❤️❤️
Ethakota 4way dala ek pattekin mid high aragena anith paththen low aragattoth , stereo out ekk en na neda? Instruments pan karaama mixer eken
පැහැදිලි නෑ?
Good Work malli jayawewa
හදවතින්ම ස්තූතියි..❤️❤️❤️
Umba thiyena de ne kiyanne…owa there awa bola katath…kohomada amp ekai mixer speakers ekatai samba da keranne kiyapan…
සුපිරි 💪💪💪
Hirushadeneth N හදවතින්ම ස්තූතියි..❤️❤️❤️
අයියේ ගොඩක් ස්තුතියි
අයියේ තව පොඩි දෙයක් තියනව
මික්සර් එකයි කොස්සොවර් එකයි ඉකොලයිසර් එකයි අැමිප් දෙකයි ඩබල් ටොප් දෙකයි බින් දෙකයි ජැක් සමිබන්ද කරන හොදම විදිය කියන්නකො පිලීස් පින් සිද්ද වෙනවා
ඉදිරියේදී අනිවාරෙන් කරන්නම්..
Serama pehedidi weradiyata therum aran thibunu dewal hariyata dena gaththa
ජයවේවා.
Thanks👌👌
Aiye dabal top දෙකකට එක cosowar එකකින් දෙන්න පුලුවන්ද tawa දෙයක් aniwaranma miksar ekak harahada දෙන්න ona
ඔව් පුළුවන්..
Niyamai.aiye
හදවතින්ම ස්තූතියි..❤️❤️❤️
Line array powered top deki bin deki 2 way gahanna puluwan da .. Mid eka gana pahdili karanna puluwan da
facebook.com/PASI-music-113518947027296/
Page එකට msg කරන්න..අපි කතා කරමු..
Top 2i bin 2i gahanakota 3wey da gahanne
සුපිරි
හදවතින්ම ස්තූතියි..❤️❤️❤️
Aiya kiyaka danawada mic akak mixture aken hada ganna vidiya balance
පැහැදිලි නෑ මට..
Aiye 2wye gahanakota mid kohomada gane Mata thawa pahadili madi pzzz
ua-cam.com/video/YmZV8ozLljU/v-deo.html
මේක බලන්න..
ABCD vidiyata Input chanal 4k thiyana a chnal 4ta ABCD wenama out put thiyana amp ekakata mixer input 2 cross over ekata dila 3 way karala cros over out eka amp eke chanal walata wenama. A Ekata Low B ekata mid C ekata high dila bin mid top walata wenama yawanna barida eka amp eken. Plz pahadili karala denna
facebook.com/PASI-music-113518947027296/
Page එකට msg කරන්න..අපි කතා කරමු..
🔥🔥♥ thanks godak
ස්තුතියි අයියේ ඔයාට..සරලව ම කියලා දුන්නා..සවුන්ඩ් එකත් අරන් පෙන්වන්න පුලුවන්ද?ජය වේවා
හදවතින්ම ස්තූතියි..❤️❤️❤️ practicle sounds set කරන විඩියෝ එක ලගදිම දානවා..
මල්ලි ඔයාගේ විඩියෝ ටික ඔක්කොම බැලුවා නියමයි ඉන්සුමන්ටි එකකුත් සෙටි කරන විදිය පෙන්නලා විඩියෝ එකකුත් කරලා දාන්න ඔයාගේ මොබයිල් නමිබර් එකත් මට දාන්න
හදවතින්ම ස්තූතියි..❤️❤️❤️
ඉදිරියේදී අනිවාරෙන් කරන්නම්..
facebook.com/PASI-music-113518947027296/
Page එකට msg කරන්න..
සහොදරයා මීයුසිකල් ෂෝ එකක සවුන්ස් බැලනස් කරන ක්‍රමය හා පිලිවල පැට්ටිකල් වලින් කියලා දෙනවද ස්තුතියි
Dubbel top dekai.bass bin dekai dammoth eka 2way da 3 way da.
2way දාන්නත් පුළුවන්,3way දාන්නත් පුළුවන්..
Dubble top dekai bin dekai dala gahanawanam kohomada aiye gahanna one..3way ගහනවනම්
ඒ කියන්නේ බින් දෙකට low output එකන් ගහනවා..
ටොප් දෙකට ගහන්න ඕනේ mid/high කියන එකෙන්ද..
ටොප් දෙකට මිඩ් එකයි හයිස් එකයි දෙකම යන්න ඕනෙනේ..ඒක නිසා කොහොමද ගහන්නේ..
පොඩ්ඩක් පැහැදිලි කරල දෙන්නකො.
දෙකක සහ
Rms 400*2 Watts තියෙන 12" SingleTop දෙකක
මුළු watts ගාන 2800 Watts නම්,
ඉහත Speaker 4, 2800 Watts Inkel Power Amp එකකින් ගහන්න Use කරන්න පුළුවන්ද?
Ohms use කරන විදිහට Amp එකේ Channel දෙකෙන්, එකකින් Specon Jack එක Bin එකකටත් අනිත් Channel එකෙන් Top එකකටත් දිලා Bin ,එකෙන් අනෙක් Bin එකට සහ Top එකෙන් අනෙක් Top එකට දුන්නොත් අවුලක් නැද්ද? Plz guide me,. Tks...
234 XL Crossover එකට Amp එක Plug කරන විදිය හා Mixer එකට set කරන විදිහ සහ Crossover එකේ controller set කරන විදිහ පුලුවන් නම් රූපසටහනකින් පැහැදිලි කරන්න පුලුවන්ද Bro..
facebook.com/profile.php?id=100041520807034&mibextid=ZbWKwL
Page එකට msg කරන්න..
Dmx ekak control karana video ekak danna puluwanda. Dala thiyenawanam link eka danna puluwanda aiye..
ඉදිරියේදී අනිවාරෙන් කරන්නම්..
Input 4k thiyana Ekama amp ekata eka input ekata low anikata mid ehema denta barida
එහෙම කරන්න පුළුවන්..
crossover nm therunmk ne bn. managment ekak asigin krna heti pennpn
Pasindu Piumal ඉස්සරහට කරනව ඒ වීඩියෝ එකක්..
PASI music dbx drive rack pa2 or xilica xp unoth godk hodi
මචං මට කියනවද DBX crossover එක සර්වියන් දෙකටයි ටොප් දෙකටයි හයිකරගන්න විදිය දන්නෙ නැහැ 🙏🏾
Dubble top dekai bin dekai dala gahanawanam kohomada aiye gahanna one..3way ගහනවනම්
ඒ කියන්නේ බින් දෙකට low output එකන් ගහනවා..
ටොප් දෙකට ගහන්න ඕනේ mid/high කියන එකෙන්ද..
ටොප් දෙකට මිඩ් එකයි හයිස් එකයි දෙකම යන්න ඕනෙනේ..ඒක නිසා කොහොමද ගහන්නේ..
ua-cam.com/video/YmZV8ozLljU/v-deo.html
මේක බලන්න..
❤👍
Meka kiyak wenawada....?
Kohenda ganne...
විවිධ තැන් වල විවිධ මිල ගනන් වලට තියෙනවා..
Thanks machan
ela ayya
හදවතින්ම ස්තූතියි..❤️❤️❤️
Supiri
Ravindu Rashmira හදවතින්ම ස්තූතියි..❤️❤️❤️
අයියේ මික්සර් ඒකකින් තවත් මික්සර් ඒකකට සිග්නල්ඒකක් දෙන්නෙ කොහොමද.
එක mixer එකක output එකක් අරගෙන අනිත් mixer එකේ channel එකකට input එකක් විදිහට දෙන්න..
Mid hi deka akata dammahama sadde hi wadiwenne ai...
Stereo එකයි mono එකයි ගැන පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද
Vishan Nimantha මෙහෙමයි..අපි හිතමු යම් කිසි amp එකක හෝ crossover එකක තියෙන චැනල් ප්‍රමාණය stereo mode එකේ තියෙනකොට ඒ චැනල් වලින් output ගන්නනම් ඒ චැනල් වලට වෙන වෙනම input කරන්න ඕනි..ඒ amp එක හෝ crossover එක mono mode එකේ තියෙනකොට ඔක්කොම චැනල් තනි චැනල් එකක් විදිහට තමයි වැඩ කරන්නේ..එතකොට එක input එකක් දුන්නම output ඔක්කොම ගන්න පුළුවන්..
@@pasimusic4191එතකොට 4 way එකේදි crossover එක තනි චැනල් එකක් විදිහටද පාවිච්චි වෙන්නේ?
Malli tel mu eka dannako?
facebook.com/profile.php?id=100041520807034&mibextid=ZbWKwL
Page එකට msg කරන්න..
2ew .3we 4we kiyana eke theruma mokadda
ua-cam.com/video/YmZV8ozLljU/v-deo.html
මේක බලන්න..
❤❤
Ala
හදවතින්ම ස්තූතියි..❤️❤️❤️
Ft
හදවතින්ම ස්තූතියි..❤️❤️❤️
❤
4way amp dekakin gahana widiha video 1k karala danna.
ඉදිරියේදී අනිවාරෙන් කරන්නම්..
Me gana thawa deerga pahadili kirimak karanna
Not used මොකටද තියෙන්නෙ.
Crossover එකේ තෝරගන්න mode එක අනුව භාවිතා නොවන outputs තමයි not used කියලා නම් කරලා තියෙන්නේ..
අයියෙ ගොඩක් දේවල් ඉගෙන gaththa crosower depeththama ganna depeththatama in karanna ඕනද
Aiye number eka danna puluwanda podi deyak thiynawa denaganna
facebook.com/profile.php?id=100041520807034&mibextid=ZbWKwL
Page එකට msg කරන්න..
💪💪💪💪💪
ඔකේ ඉස්සරහා ගැන කියන්නැද්ද 🥲
Supiri
හදවතින්ම ස්තූතියි..❤️❤️❤️
Supiri
හදවතින්ම ස්තූතියි..❤️❤️❤️